Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අනේ පින් අපිට බැරි දේ කවුරු හෝ ඉදිරිපත් වි කරන මෙ උතුම් සත්පුර්ෂ ක්‍රියාව සසර ගමන කෙලවර වනතුරුම එ අයට සැප බල වර්ණ අයුෂ ලැබිම පිනිසම හෙතු වේවා!!!
❤🙏🙏🙏🙏🙏🙏
Rr
Aniwarenma,
අනේ ගොඩක් පින් උදව් කරන සියලු දෙනාටම තෙරුවන් සරණයි ඔබ තුමාට
පොල්ගස් නගින එකනම් මේ දවස්වල භයානකයි , ඊට වඩා හොඳයි ඉක්මනින්ම පලදාව ලැබෙන එලවලු , පලාවර්ග වාගාව ....තෙරුවන් සරණයි ඔබ තුමාට සහ ඒ පවුලටම ....මමත් අවුරුදු 23 දී දරුවන් 2 න්ගේ මවක් ඔය විදියට පොල් අතු ගෙයක හිටියේ ඇඳ යට හබරල පැල වෙනවා...වැස්සට තෙමෙනවා ... අතීතය මතක්වුනා...
අපිත් එහෙම තමා, අම්මා, තාත්තාගේ ස්ව උත්සාහයෙන් නැගී හිටියෙ. අද වන විට ඉතා සුන්දර, යහපත්, ජීවිත ගෙවනවා. උත්සහය තමා වටින්නෙ.
@@sumedasamankumari7107 අනේ අහන්නත් ආසයි ,අරි අටගි මගට අනුව හැමදාම ජීවත් වෙන්න ,සැම ආත්මයකම වරදින්නේ නැහැ
@@champaperera8487 ඔයාට ගොඩක් ස්තූතියි.
@@sumedasamankumari7107 අපිත් එහෙම තමා හිටියේ...වැස්සට ඉස්සර නිදාගන්න වත් නෑ හරියට..හැබැයි හැමදාම දුක් විදින්න් නම් වෙන්නෙ නෑ...දවසක දුක් විදින හැමෝටම හරියන්න ඔනි
Rrŕr@@champaperera8487
අනේ හුරතල් කෙළි පොඩ්ඩි ආස හිතෙනවා කතා කරන කොට බුදුසරණයි සිය පවුලටම 🙏🙏
ඇත්තටම ඔව් පැහිච්ච ආච්චි ආදරේ හිතෙනවා හුරතලේට
පවු අහිංසක ජීවිත ඔබ තැමාල ට ගොඩක්ම පින් ඒලවලු හදන්න පෝල් ගස් නගින්න ඒපා
🙏අනේ පව් චුටි කිරිල්ලි ❤කටකාර යි. අම්මගේ මුණේ තියෙන්නේ දුක විතරයි 😭දුක් වෙන්න එපා සතුටින් ඉන්න 🌻හැමදාම පාර්ථනා කරන්න 🤲හැමදෙනාගෙන්ම නිවස හදාගන්න උපකාර ලැබේවා 🙏
එ් අම්මට දුකින් එන්න ෙහ්තුවක් දැන් නෑ ඉතිං. මොකද මහාලක්ෂ්මී මැනියන්ගේ බැල්ම වගේ කාංචන අපේ මහත්මයගේ බැල්ම වැටිලා තියෙන්නෙ.. දීර්ඝායූ කාංචන අපේ මහත්මයා තෙරුවන් සරණයි ඔබතුමන්ට..
මේ මිනිසුන් දුක කියන පතුලේ ඉඳගෙනත් සිනහ වෙනවා. මේ අපේම අය , සහෝදර සහෝදරියෝ උදව්වක් ඉල්ලලා දෙන්න ඉදිරිපත් වූ ඔබට පිං..🙏🙏👍🙏🙏
ඇත්තටම පිං සිද්ධ වෙනවා මේ කරන උපකාරය එයාලා දුප්පත් උනත් සතුටින් ඉන්නවා එක කොච්චර ලොකු දෙයක් උදව් කරපු සියලු දෙනාටම නිවන් දකින්නට මේ පිං හෙතු වේවා 🙏🏼
අනේ ආස හිතෙනවා සුදු මැණිකට පොටෝ එකක් ගන්න කියන හැටි ආදරෙයි මැණික කාංචන මහාත්තයා ඉතින් කරන්නේ හොදම දෙයක්නේ නිදුක් නීරෝගි ශක්තිය ධෛර්යය නොවඩුව ලැබේවා එතුමන්ට සහා උදව් උපකාර කරපු සැමට තෙරුවන් සරණයි !!!
❤🙏🙏🙏🙏😘😘😘😘
💯💯👍🌹❤
පැලක් උනත් ඒක රජ මැදුරක් වගේ.කොච්චර අඩුපඩු උනත් නෑ කියලා පුරුද්දක් නැති අහින්සකයො.තව තව හැමෝගෙන්ම උදව් ලැබේවා
පැලක් උනත් සමගියෙන් ඉන්නවා ඒකට අපි ළමයි එක්ක තනිවෙලා 🥹ඒ තාත්තා උතුම් තාත්තෙක් ❤️🙏🙏
මොනදේ උනත් ඒ අම්මා සිනාමුසු මුහුනින් ජිවිතේට මුහුන දෙනවා👍
අනේ පව් දෙවියනේ අහිංසක දරුවන් තාත්තා අම්මා. ගොඩක් පින් සියල්ලටම දීර්ඝ ආයුෂ ලැබේවා
මල්ලි ඔයාට බොහොම පින් අලුත් දෝනීත් ලස්සනයි බුදුසරණයි
කවුරැ වියදම් දැරැවත් කන්චන මහත්මයා ඉදිරි පත් වෙලා කරන මෙහෙය අති විශාලයි දරැ පැටවුන් දෙදෙනාට සහ අනිකුත් සැම දෙනාට සියලු දෙවි රැකවරනයි
පුන්ච්.පවුප.රත්තරන් .වාසනාවන්ත .පවුලක් .තෙරුවන්.සරනයි...
Anae ඔබ tuma atulu උදව් උපකාර කළ හැමෝටම niwanin නිවී sanasewa theruwan saranai siyluma දෙවියන් rak dewa 🙏🙏🙏🙏🙏❤️❤️
ඔව් කාන්චන ඇතුළු උදව් උපහාර කරන සැමටම පින් පින් සම්මාසම්බුදු සරණයි
🙏🌺🌺☸️🌺🌺🙏 තෙරුවන් සරණයි කාන්චන මහත්තයා ඇතුළු සෑම දෙනාටත් මේ පුංචි දරු පවුලටත්
කාංචන මහතා ඔබතුමාත් හරිම සංවේදී පුද්ගලයෙක්. ඔබ කරන්නේ ඇති හැකි අය සමග නැති බැරි අය සම්බන්ද කරන සමාජ සත්කාරයක්. ක්.👏
අනේ එපා ඒ කිරි කැටියව නම් කාටවත් දෙන්න එපා අපි එයාලට උදව් කරමු ජිිවිතේ ජය ගන්න .කාංවන මල්ලි මේ අය මේ සසරේ මෙහෙම ඉපදුනේ පෙර සසරේ දන් නොදුන් නිසයි එි නිසා අපි මෙයාලට කරන උදව්වෙන් ලැබෙන ආහාර ටිකක් සතෙකුට හරි දෙන්න කියලා පිනටත් හුරැ කරවන්න බුදු සරණයි
පොල් කඩල ජීවත් වෙච්ච තාත්තල අද ගොඩක් දුක්විදිනව ඔබ තුමාගෙ මාධ්‍ය හරහාම දැක්කා.ගෙවත්තෙ වගාවක් කරල විකුනල ජීවත් උනානම් හොඳයි.
ඒ අම්මා ගෙ මූන එලිය වැටිලා.අනේ පුළුවන් නම් එක කාමරය ක් හදා දෙන්න කාන්චන අයියේ.බබෙක් හම්බ උනාම අම්මාට ටිකක් වැඩිපුර කන්න ඕනි.පුළුවන් නම් කෑම බීම ටිකක් කාගේ හෝ පිහිටක් ලැබුනොත් ගිහින් දෙන්න අයියේ
Aswahak nam wadenna afa ලස්සනයි . Pateya සියලුම දෙනාට බුදු සරනයි
මේ කරන උදව් වලට අයියේ ඔයාට ගොඩාක් පිං උදව් කරපු අනිත් අයටත් ගොඩක් පිං
ඔබ තුමාට පිං තව දයීය ශක්තිය ලැබේවා
බුදු සරණයි 🌸ඉක්මනින් සුවපත් වේවා සතුට වාසනාව නිරෝගි බව සියලුම අයහට ලැබේවා .
පොඩි දරුවෙක් ඉපදුනාම කවදාවත් ලොකු දරුවට ආදරේ නෑ දැන් නංගි ට තමයි අපි ආදරේ මල්ලී ට තමයි අපි ආදරේ ගගා වැඩිහිටියන් මෝඩ කතා කියන්න එපා.ඒක ලොකූ දරුවා ගේ මානසිකත්වය ට ජීවිත කාලෙම බලපානවා.පොඩි දරුවා ඉපදුනාම කාටත් වඩ ඒ ලොකු දරුවා ට වචනයෙන් පවා ආදරේ දෙන්න.එතකොට ඒ දරුවා දවසක තමන්ගේ නංගි මල්ලී ට අම්මා කෙනෙක් වගේ තාත්තා කෙනෙක් තරම් ආදරේ වෙයි.
අනිවාර්යයෙන් .ලොකු බබාට තේරෙනව නෙ ඒ නිසා අනිවාර්යයෙන් ලොකු බබාට කිසි ම වෙනසක් වචනයකින්වත් කියන්න හොද නැ
අනේ පන්ඩිත ගොන් කතා කියන්නේපා යකෝ අඩු පඩුම හොයනන එපා
මෙක අදාළ නැ මෙවැනි තැනකට මොකද මේ විඩියෝ එක කරන්නේ කාංචන මහාත්තයා මිසක ඒ ගෑනු කෙනා නෙමෙයි
මේ ලංකාවෙ ඉන්න මොඩ හුත්තිගෙ පුතාලා මේ මිනිස්සු කවමදාවත් හදන්න බෑ. අඩු පඩුම හොයන සිංහල උන්ට කවදා හරියයිද.
@@srilanka8160 දෙයක් තේරුම් අරන් කියන දෙයක් කියන්න .අපි නම් නොදන්න දෙයක් තවත් කවුරු හරි කියනවා නම් හරි වැරැදි බලලා ඒ දේ පිලි ගන්නවා.එතන ඒ දරුවා කියන්නෙ නන්ගිට ආදරෙයි නැන්දා මට ආදරය නෑ කියලා.එහෙම වෙනකොට ඔය දරුවො ලොකු වෙනකොටත් වෙනසක් නොවුනත් හිතට එන්නෙ ඒදේ.ඒ නිසා සමහරක් විට ඔබට ඒ දේ තේරුම් ගන්න අමාරු ඇති.දෙමාපියන් හැටියටාපි ඒ දේ පිලිගන්න්වා
පොල් ගස් නගින්න එපා කියන්න. හරිම භයානක රැකියාවක් . වගා කරන එක හොඳයි .
මෙයාට නේද කරාඹු දෙකක් නැතිව දැම්මෙ..අසරන මිනිස්සු..දෙව් පිහිටයි
Ane loku deyak karadarayak nathuwa daruwawa labunan, thanks kanchana mallita ayala me ththweta hari genawata udaw upakara karapu hamotama godaak pinsiddawenawa, bs parissaming inna hamoma, poddinam hodatama katakarawela, 😄😛❤🌹
Kanchana mahaththayata godak pin oya mihimita budukenek oba thuma buduwewa me asaranayanta niwasak Sara denna
කංචන සර් ගොඩක් පිං බුදු සරනයි ❤
ඔබතුමාට ගොඩක් පින්
Godak pin
ඉස්සරහට යන්න තමා ඕන නේද? බුදු සරණයි! ගොඩක් පින්. අහිංසක මිනිසුන්.
කටකාර පුන්චි කෙල්ල, පව් කියලා හිතෙනවා චුටි පැටව් දෙන්නට
Godak pin oba thumaga wadasatahan okkoma balanawa harima wadagath adarsamath pinsidu wawa wamwa wathwa
මෝනදෙවුනත්.එඅමිමාහිනවෙලාඉන්නවා.ලස්සනයිසතුටනැනසිමඉක්මනින්.ලැබෙවා❤
Kanchana.malli oya.karana me meheya itha agaya kota salakami budusaranai siyalu.denatama
Mata mathak wenne api hitapu heti ohoma thama apith hitiye ada man inna thena sathutui mage uthsahayen.....budu saranai kanchana aiye..puluwan aya udaw karanna...
ගොඩක් පින් සියඑ දේනාටම
Ane ge hadaganna pin hith pahalanwela, a pethum.ituwena dawasa anakan balagema innwa❤🙏🙏🙏
තෙරුවන් සරණයි ඒ ලස්සන පවුලට ❤❤❤
ලොකු පිනක් ..සතුටුයි .තෙරුවන් සරණයි !ඒත් අම්මා ගැන දුකයි.මේ වයසෙදි මීට එහා ඉදිරියක් දකින්න පසුබිමක් තිබුණ නම් ..
කන්ච්න මහත්තය ට පින් මෙ කරන්න දෙවල් වලට
ඔබතුමාට ගොඩක් පින්..මේ කරන හැම දේකටම...මේ අපේ ගෙවල් හරියෙ නංගි කෙනෙක්..මං හොඳට දන්නවා මේ නංගිව..😌😌😌😌😌🙏🙏🙏🙏
ඔයා මේගොල්ලන්ගේ ගේ ළඟ ඉන්නවනම්, තමන්ට පුළුවන් හැටියට උදව් කරන්න.ලොකු පිනක්.
Loku Donita adara na Kiyanna apa a lamaya manaseka watai loku ayata molayak nadda manika mat oyata godak adarai
බුදු සරණයි!🙏
Sadu Sadu sadu kanchana matiduta dirga au lbawa sadu
බුදුසරණයි
Mona unath nonata hari adaran Ennawa akama ati jivita gaya ganna harima satutui budu saranai
Amma lassanai❤
You are a great man,mr kanchana..
Hurathal du patiyek photo gannalu kanchana mahathmayata godak pin me dawaswala pol gas engine eka nam awadanam wagema diyunu karagaththoth hodai
හරිම දුකයි තමයි මේව දකින කොට.මටත් තිබුණෙ මේ වගේ අතීතයක්. පසුකාලීනව මම කුවයිට් රට බලා පිටත් උනේ. දැනට මම සෑහීමකට පත්වෙලා තියෙන්නෙ කුවයිට් රටට පිං සිද්ද වෙන්න.අදත් මම මේ රටේ ජීවත් වෙන්නෙ කිසිමකෙනෙකුට අත පාන්නෙ නැතිව අල්ලා දෙවියන්ගේ රැකවරණය පිහිට නිසා.🙏🙏🙏🙏
තෙරුවන් සරනයි .❤️❤️❤️
🌹🌹🙏🙏🙏🌷🌷
ඔය අම්මට ලොකුදරුවව මාස හතරක් විතර යනකම් වඩා ගන්න හොදනෑ.... ඒක අලුත දරුවෙක් ලැබුන අම්ම කෙනෙක්ගෙ..... සෞඛ්‍ය තත්වයට හොදනෑ.... පවු.. ඉතින් නොතේරුම් කම තමයි.. දෝනි නම් හරිම හුරතල්..... වාසනාවන්ත යි.... ඔය ලොකු දරුව.... චූටි පැටියත් ලස්සනයි .... කාංචන මහත්තයා ඉල්ලන්නේ.... බොරුවට නේද...?... ඔහොම ඒඅයට ටාගට් දිදී.... උනන්දු..... කරන්නෙ.... කාංචන මහත්තයා දන්නව නැතිනම් වැඩක් කෙරෙන්නෙ නෑ කියල.. ඒඅයත් දෙනදේ... කාල වෙනදේ.... බලාගෙන ඉන්නව එහෙම බෑනෙ.... පුලුවන් අය උදවු කරන කොට.... තමන් ඊටවඩා උනන්දු වෙන්න ඕන.... ගොඩක් දුරට ඉදිරියෙදි නිවසත් හදල දෙයි.... කාංචනමහත්තයාගෙ පිහිටෙන් තමා ඉතින්.... මොනව ලැබුනත්....ස්තුතියි.... ඔබතුමාට .... නිතර.... අසරනයො ගැන සොයාබලා . උදවුකරන වාට..👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
පවු අනේ හොද නරක කියා දෙන්න කවුරුත් නැ වගේ 😭
😢😢😢😢 පව් මේ අය ඔබට ගොඩක් ස්තුතියි
පව් දෙයියනේ හරිම දුකයි....ඔබතුමාට ගොඩාක් පිං...උදව් කරන හැමෝටම ගොඩාක් පිං
දෝණීගෙ හිනාව රටක් වටිනව
අම්මගෙන් දරුවා ඈත් කරන්න එපා පව්.පුලුවන් විදියට හදා ගන්න උදව් කරන්න
Oyalata godak pin
Godak godak pin lebewa.theruwan saranai.
පොල් අතු වට කරන්නේ නැතුව මැටි ගහල හදන්න තිබුණේ බිත්ති,අනේ පව් පොඩි පැටව් දෙන්නා තෙරුවන් සරණයි!!!
උදව් කරන සැමටම අප්‍රමාණ වූ පිං අත් වේවා
How much cost a cow?
Oba thumata godak pin mewage ayata udaw karanawata
Ayye math kamati me wage ayata udaw karanda.mata sambanda wenda widiyk hri.yna widiyk hri kiynda
කවදාවත් පොඩි දරුවන් ට ක උරුවත් ආදරෙ නෑ කියන්න එපා...
තෙරැවන්.සරනයි.
Pau e ganu lamaya ane mnda ❤
Udaw keala siyalu deanatama godak pin theruwan saranai sathuten einnea
Ane babava parissamen balahanne budu saranai
Budusaranay
Budusarani
දරු පැටියා දෙනවා කියන්නේ kemaththen nema අසරණ කමට
She is so young
ඉතාමත්ම සංවෙිදී විශිෂ්ඨ සමාජ සත්කාරයක්. ඇති හැකි අයුරින් උදව් කරන්න කරමු.
Tharuwan sarani kanchana sir
කාබරයක් හදලා දෙනවනම් ගොඩක් පිං
Teruvan saranai me pawlata
ලොකු doni petikki harima හුරතල්
අනේ ඒ දරුවාව දෙනවද කියන්නේ කාංචන මහත්තයෝ අනේ ඒකටනම් ඉඩ දෙන්න එපා..
මෙයාලට පවිල් සන්ධානයක් කරල දෙන්න කාන්චන අයියෙ නැත්නම් තව ලමයි හදයි පව් දරැවොත් අසරණ වෙනව
දලදා සමිදු පිහිටයි
මොන දේ කරත් අම්මෙක්ගෙන් දරුවෙක් වෙන් කරන්න එපා. බලන්න ඒ අහිංසක කිරි කැටියගේ මූනෙ තියෙන සිරියාව. දරුවා දෙන්න කියලා කියද්දී පපුව පැලෙන්න ආව මගේ. මමත් ඔය වයසෙම දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් ඒකයි එහෙම කිව්වේ. පුංචි පව්ලට බුදුසරණයි
කොහෙද ඒ බබාලගෙ ගම
මේ අයගේ ලිපිනයක් දිය හැකි නම් මගේම සහෝදරියක් ලෙස සිතා මේ දරුවන්ගේ ආදරණීය මවට උදවු උපකාර කිරීමට කැමැත්තෙමි.
තාත්තා තව උත්සාහවන්ත වෙන්න. වැස්ස නැත්නම් පොල් කඩන එක මේ කාලේ හොදම රස්සාව. ගහකට නගින්න රු.150 ගන්නවා. උත්සහය අත්නොහරින්න.
A e loku donita api adarei godak
මම රටයන්නකලින්.තිබුනෙඔයවගෙ.පැලලිගෙයක්.ඒකාලෙ.කාංචනමල්ලිහමුනොඋනනිසාහොදයි.නැතිනම්මගෙකතාවත්.මෙවගෙකියයි.උස්සහයතියනවනම්.ජිවිතෙදිනන්නපුලුවන්.
Ane dirgayusha labewa
Kanchana Mahatha atulu Udau Karana Siyaluma Denata Pin.
❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏Attatama podi kamarayak hadala demu hsmoma aekatuwelaaa
Meyalage address eka mokadda
Wellassa tv contact karanna puluwan udauwak karai
අපිත් උදව් කරන්න අපට ලිපිනය එවනවද කරුණාකරල
Devi pihitai udau karapu hemotama deviyangen asirwada wewasaa
හරිම දුකක් පව් අහිංසක මිනිසුන් .
Ane pen ge tekak hadala denna kauruharei, pen . Udaw karapu samatama godak pen budu saranai
අනේ පව් ඒ කෙල්ල.තාම චූටිනේ
පොල් කඩන එකනම් අවදානම් .වගා කරන්න.පව් දරුවො දෙන්නෙකුත් ඉන්න්වනෙ.බුදු සරනයි

ලොකු පිනක් ..සතුටුයි .
තෙරුවන් සරණයි !
ඒත් අම්මා ගැන දුකයි.මේ වයසෙදි මීට එහා ඉදිරියක් දකින්න පසුබිමක් තිබුණ නම් ..
කන්ච්න මහත්තය ට පින් මෙ කරන්න දෙවල් වලට
ඔබතුමාට ගොඩක් පින්..මේ කරන හැම දේකටම...මේ අපේ ගෙවල් හරියෙ නංගි කෙනෙක්..මං හොඳට දන්නවා මේ නංගිව..
😌😌😌😌😌🙏🙏🙏🙏
ඔයා මේගොල්ලන්ගේ ගේ ළඟ ඉන්නවනම්, තමන්ට පුළුවන් හැටියට උදව් කරන්න.
ලොකු පිනක්.