Betty, Samuel, and Annesly were comedians who mastered the art of humor through words, expressions, body language, and timing. Their performances resonated on visual, emotional, and verbal levels, making each joke vivid and memorable. They were true masters of comedy, engaging the audience in multiple ways and showcasing a well-rounded understanding of humor.
බොහෝම වැදගත් වැඩසටහනක් ....නොදන්නා ගොඩක් දේ දැනගත්තා ...හරේන්ද්‍ර වගේ දක්ෂ අය ඉදිරියට ගේන්න දායක වුන එකට ස්තූතියි ....මවුතුමිය ටත් ඔබටත් නිරෝගී සුවය ලැබේවා ....!!!🙏🙏🙏
පේමකීර්ති අල්විස් මහතාට නිවන් සුවය ලැබේවා 🙏🙏🇰🇼🇰🇼
ඇත්තටම ඒ අයව දැක්කම හිනා වෙන්න පුළුවනි හරිම ප්‍රියමනාප අය ඒ වගේම චන්දන මහතාත් අගය කල යුතුයි හැමදාමත් ලස්සන වැඩ සටහන් ගෙනෙන ජයලාල් ඔබට ජයම වේවා තෙරුවන් සරණයි ❤
අනේ ❤ අදනෙ දන්නෙ චන්දන මහත්මයා ""අමාරිස් අය්යා"ගෙ පුතා කියල.මොකද අපි චන්දන තිලකරත්න විශිෂ්ඨ නිවේදකයෙක් හැටියටත් සැමුවෙල් රොද්‍රිගො මහත්මා විනෝද සමයෙ ප්‍රධාන ම චරිතයක් සහ ගුවන්විදුලි නාට්‍ය ශිල්පියෙක් හැටියත් වෙන වෙනම දැනගෙන හිටියට මේ නෑදෑකම අදමයි දැනගත්තෙ.ස්තූතියි හරින්ද්‍ර මල්ලි❤🎉
🧡 අපේ රටේ වටිනා ම කලාකරුවන් ගේ 💐 පුතුනුවන් වන චන්දන මහත්මා....🌟 එතුමන් ඉතාම නිහතමානී මහත්මයෙක් ....අපේ සොදුරු අසල්වැසි යෙක් ....ඔබතුමන් ට නිදුක් නිරෝගී බව දීර්ඝ ආයු ප්‍රාර්ථනා කරන්නෙමි ... !!! 💐
හරිම වැදගත් සුන්දර වැඩ සටහනක්! ස්තුතියි,හරෙන්ද්‍ර මහතා ,නියම නිවේදක තුමෙක්,ජය වේවා!
මට මතක විධියට ගුවන් වදුලියේ හන්දියේ ගෙදර ඔය හතර දෙනාම උන්න හිනා වෙලා පාන යනවා ස්තුතියි චන්දන මහත්මයට ඒ වැඩ සටහන් ගැන පොතක් එලි දැක්වීම ඒ වගේම ස්තුතියි හරේන්ද්‍ර මහත්මයට ඒ මිහිරි මතක සිහි කිරීමට මේ වැඩ සටහන කිරීම ගැන
හරීම අගය කලයුතු වැඩ සටහනක්. ස්තූතියි හරේන්ද්‍ර .
අම්මෝ අමාරිස් අයියා... කෝ කුණුහරප නොකිය එහෙම හිනස්සන්න පුළුවන් අය දැන්.. නිවන් සුව ලැබේවා එතුමා ට 👌👌කුවේට් අපි
චූටි මල්ලි පොඩි මල්ලිත් ඒ වගේම දෙන්නෙක්.....දෙපිට කැපෙන දේවල් කියන්නෙ නෑ....
චන්දන මහත්මාටත් මවුතුමියටත් ඔබසියලුදෙනාටම උතුම් තුනුරුවනේ ආශීර්වාදය ලැබේවා ❤❤❤❤❤❤❤
හොදම වැඩ සටහනක් ඔබට ඡය
හරිම ලස්සනයි වැඩ සටහන අමිමා ලස්සනයි දිර්ඝ ආයුෂ අමිමා
ඒක හරි අපූරු මතකාවර්ජනයක්. තවත් විදියක ගුරු පූජාවක් මල්ලී..ආදරනීය ඔබ දෙපලටම ජය වේවා❤❤❤❤❤
විනෝද සමය හරිම කැමැත්තෙන් බැලුවේ
ඒ පරණ වැඩ සටහන් ගැන අහන්න ලැබීම ලොකු සතුටක්
රසවත් හරවත් වැඩසටහනක් ..ජයවේවා සැමටම 🙏❤️🌹
Ane හරිම sathtui සැමුවෙල් මහත්තයා gana aetumage puta ada තමයි දන්නේ අපි podi කාලේ රේඩියෝ aeken ahnnae අම්මා ඇතුළු හැමෝටම නිදුක් නිරෝගී සුවය ලැබේවා teruwan saranai සියලු දෙවි පිහිටයි harendra 🙏❤❤❤💐💐
ගොඩක් හොද වැඩසටහනක් . තෙරුවන් සරණයි
Great intervieve.great people.these people never die.
ජයවේවා සුපිරි ❤❤❤❤❤
Mr.Harendra tnx for u this program because I also know today Mr.Chandana ' father Mr.Samuel Rodrigo
❤❤❤ මමත් අසායි හරීන්ද්‍ර අයියා කියන්න 🥰🥰🥰🥰
Chandana mahatha harima lassanata bhashawa hasuruwanawa......... congratulations
මාධ්‍යය ලෝකයේ සොදුරු මිනිසුන් දෙදෙනාටම මගේ සුබ පැතුම් හරිම සතුටුයි❤❤❤❤❤❤🌼🌼🌼🌼🌼🌼
Betty, Samuel, and Annesly were comedians who mastered the art of humor through words, expressions, body language, and timing. Their performances resonated on visual, emotional, and verbal levels, making each joke vivid and memorable. They were true masters of comedy, engaging the audience in multiple ways and showcasing a well-rounded understanding of humor.
Ane premakirhti මහත්තයා වෙඩි tiylala කියලා ahapu waele දුක nam කියලා වැඩක් naa aetuma පුදුම දක්ෂ කෙනෙක් aetumata නිවන් සුවය ලැබේවා 😢😢
ආසම දෙන්නෙක් ❤
රසවත් කතා බහක්❤
සා නියමයි බොහොම සන්තෝසයි,,,, සියළුම දෙනාට ස්තුතියි
BOTH ARE GREAT RADIO CHEFS
චන්දන තිලකරත්න මහතා වැනි ශේෂඨ මාධ්‍යය වෙිදි දැවැන්තයෙකු දැකිමත් සතුටක්
Api thamath ahanawa balanawa mama 71 ❤❤❤❤❤❤
දන්නෙම නැතුව ඔක්කොම බැලුවා අමාරිස් අය්යා වගෙමයි❤
ඇනස්ලි ඩයස්, සැමුවෙල් රොද්‍රිගෝ, බර්ටි ගුණතිලක තුන් කට්ටුවට අමතරව ගැමුණු විජේසුරිය, මර්සි එදිරිසිංහ, අමරසෝම සමරක්කොඩි මේ හැමෝම සිහි කරන්න ඕනෙ. බලාගෙන ගිිියාම අමාරිස් අයියා විහිලුවෙන් විහිලුවෙන් රටට වැඩක් ඇති හොඳ පුතෙකුත් හදල.
Gawrawaneeya. Wadasatahanak. ❤
Very good for I Harendra
Issara api kemathima niwedaka mahatha. Chandana
Chandana aiya karapu program ekata mokada une.eththatama Harendra malli awata giyata kenekwa genwanne nena.dennatama suba pathanawa.
❤❤❤❤❤❤❤❤❤❤❤
මම ඔය ගෙදරට ගිහින් තියනවා, මගේ යාලුවෙක් හිටියා ඔය ගේ ලඟම.
විශිෂ්ඨ මිනිස්සු ❤❤
මගේ තාත්තා තමයි මට කිව්වෙ චන්දන මහත්මයාගෙ තාත්තා සැමුවෙල් රුද්ද්රිගු කියලා.
“තාත්තා” ❤️
Berty, Samuel, Annesly වැනි අය යලිත් ලංකාwe බිහිවෙන්නේ නැත. ඔවුන් ට පස්සේ අද වෙනකල් ට්‍රය් කරපු අය කාටවත් ඒ අය ගේ හැකියාවෙන් 10% වත් නැත. එවන් සිංහල comedy කියා දෙයක් ඔවුන්ගෙන් පසු අපිදැකල නැ.
Anesly dias lanka's best ever commodian.rip.
🙏🙏🙏🎉🎉
Aa me umali Thilakarathnage thaththi.
👌❤️🎉🎉
හරී මේකෙ තම්බ් නේල් එක වෙනස් කරන්න සැමුවෙල් රොද්‍රිගෝගේ පුතා චන්දන කියලා. බලපු ප්‍රමාණය මදි අනිත් ඒවට සාපේක්ෂව 😢
❤❤❤❤❤❤❤💞💞💞
❤❤❤
Chandana Thilakarathna is such a talented presenter.
Does anyone know his contact details.
🙏👌👌👌👌👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
😍😍😍😍
Hoda thaththekge hoda puthek.
🙏🙏🙏👍👍👍✝️✝️✝️
❤
❤💐🙏
😂😂😂😂😂❤❤❤❤😂😂😂
අල්විස් මහතාව මැරුවේ JVP එක නේද ?
ඒ මහතාගෙ නෝනගෙන් අහන්න
?
❤❤❤