මෛත්‍රීගේ හංගපු සල්ලි ඔබ ළඟ නේද? පො⁣ලොන්නරුවේ හෙලිකොප්ටර් හිමිකරු.- Truth with Chamuditha

Поділитися
Вставка
  • Опубліковано 2 січ 2025

КОМЕНТАРІ • 1 тис.

  • @semasingherani705
    @semasingherani705 3 роки тому +10

    බොහොම ස්තූති චමුදිත ඔබට මෙතුමාගේ ව්‍යාපාර ගැන සත්‍ය සොයාගෙන මිනිස්සුන්ට දැනුවත් කිරීමට ඇත්තටම තම උනන්දුව උත්සාහය තමා දියුණුවට හේතු ඒක වරදක් නොවේ .අධ්‍යාපනය නැති වුනා කියල පසුබට නොවූ දිරිමත් ගොවියා දීර්ගායුෂ ලැබේවා 🙏 ඔබේ උත්සාහය ආඩම්බරයක් නැති බැරි අයටත් උදව් කරන්න බොහොම පින් තෙරුවන් සරණයි 🙏 ලංකාවේ සමහරු නිකන්ම ආදාර වලින් කකා ඉන්න කැමති නොවී පුළුවන් ආකාරයට රැකියාවක් කරන එක තමා වැදගත් තියෙන මිනිස්සුන්ට ඉරිසියා කිරීම වෙනුවට හොඳ වටිනා කතාවක්

  • @ariyawathisamarakoon514
    @ariyawathisamarakoon514 3 роки тому +5

    කෙලින් කතා කරන මාද්‍යයවේදියෙක් ,අපිට සතුටුයි මෙවැනි ධර්මිෂ්ඨ ,ගුන ගරුක , නිහතමානී ,අවන්ක, රටට අවශ්‍යම ,කාර්යසූර,නිහතමානී ,තරුණ පරපුරක් . දීර්ගායුස ලැබේවා ඔබට.මේ කාර්‍ය්යන් කරගෙන යාමට අවශ්‍ය සක්තිය ධෙර්යය ලැබේවා තෙරුවන් සරනයි ඔයාට පුතේ

  • @suryasinhawansha
    @suryasinhawansha 3 роки тому +305

    වෙලාවට රංගන හිරු එකෙන් ගියේ ..නැත්නම් කොන්ද පන තියෙන මේ වගේ ජනතා හිතවාදී මාධ්‍යවේදියකු අපට මුනගැහෙන්නෙ නැත...රංගන හම්පඩ නිලියන් නටවද්දී ඔබ කරන්නෙ සමාජ සේවයකි..ඔබට ජය...👍

    • @bandara.s7433
      @bandara.s7433 3 роки тому +11

      100% correct bro

    • @melosongaming9142
      @melosongaming9142 3 роки тому +4

      Done

    • @chamindadias4387
      @chamindadias4387 3 роки тому +19

      සම්පුර්න ඇත්ත. මමත් චමුදිත නිසා හිරු බලන්න ගත්තේ.

    • @namalperera5055
      @namalperera5055 3 роки тому +6

      සහතික ඇත්ත.👍

    • @nuwanmanohara6131
      @nuwanmanohara6131 3 роки тому +1

      Akai camuditaga wanasa🙏🙏

  • @chamod2003
    @chamod2003 3 роки тому +26

    හෙමින් හෙමින් තැනකට ආපු මනුස්සයෙක්..ඒකට respect ❤...ඒත් මේ මිනිස්සු අසරණ වෙලා ඉන්න වෙලාවේ එකෙන් වාසි ගන්න එපා....දැන් කීරි සම්බා කිලෝ 1ක් හෙට උදේ වෙද්දි වැඩි වෙලා....යහපත් විදියට වියාපාරය කරන්න🙏🙏

  • @janakakfn6049
    @janakakfn6049 3 роки тому +34

    බිංදුවෙන් පටන්ගත්ත හොද ව්‍යාපාරයක් ඇරඹු ව්‍යවසායකයෙක් ජයවෙිවා

  • @indikagodawelage2921
    @indikagodawelage2921 2 роки тому +6

    මුල අමතක නොකරන හිත හොඳ මිත්‍රපාල මහතා ඔබට නිදුක් නිරොගි දිර්ගායුස ලැබේවා බුදුසරණයි ,,,,,,,,,,

  • @professordisanayaka9983
    @professordisanayaka9983 3 роки тому +61

    වැදගත් දෙයක් ඔබ කරන්නේ චමුදිත මහත්මයා හැම විඩියො එකම බලනවා. ඔබ වැනි මාධ්‍ය වේදින් තමයි අද රටට අවශ්‍ය ඔබට ජය

    • @lankanhitmusic4138
      @lankanhitmusic4138 3 роки тому

      අනිවාර්යයෙන්ම..ඇත්ත කතාව

    • @asokasomatillake4921
      @asokasomatillake4921 3 роки тому

      චමුදිතයු තවම ක්රියා ව වෙනස් කර නෑ වගේ.

    • @sanethjayawardena2350
      @sanethjayawardena2350 3 роки тому +2

      බඩ අල්ලන් හීනාගියා. සිරිසේනගේ මාධ්‍ය අධ්‍යක්ෂක සිරිසේන ගැන වෙන එකෙක්ගෙන් අහලා දැනගන්නවා. හරිනං මූවත් පාස්කු කොමිසමට ගෙන්නන්න ඕනේ. පවු මිනිස්සු

    • @ravinishantharaj1075
      @ravinishantharaj1075 3 роки тому

      @@sanethjayawardena2350 paka thama

    • @gimhanakaveendra9616
      @gimhanakaveendra9616 3 роки тому

      @@ravinishantharaj1075 මොකක්ද යකෝ පක ඇත්තටම චමුදිත කියන්නෙ මෛත්‍රීගෙ මාධ්‍ය අද්‍යක්ෂ

  • @dilanmadanayake1486
    @dilanmadanayake1486 3 роки тому +76

    ඇත්තටම චමුදිත ඔයාගෙ රටාව හරිම ආකර්ෂණීයයි.නියමයි

    • @sanethjayawardena2350
      @sanethjayawardena2350 3 роки тому +4

      බඩ අල්ලන් හීනාගියා. සිරිසේනගේ මාධ්‍ය අධ්‍යක්ෂක සිරිසේන ගැන වෙන එකෙක්ගෙන් අහලා දැනගන්නවා. හරිනං මූවත් පාස්කු කොමිසමට ගෙන්නන්න ඕනේ. පවු මිනිස්සු

    • @ravinishantharaj1075
      @ravinishantharaj1075 3 роки тому

      @@sanethjayawardena2350 palayan yako yanna boru nokiya.

  • @mangalapadmasiri4590
    @mangalapadmasiri4590 3 роки тому +6

    ⁣ස්තුතියි චමුදිත මහත්තයා මේ දැනුම ලබා දුන්නාට

  • @shanikarunathilaka1067
    @shanikarunathilaka1067 3 роки тому +13

    චමුදිත අය්යේ ඔබ නිර්භීත මාධ්‍ය වේදියෙක්..... අවශ්‍ය විටදී අවශ්‍ය තැනදී නිවැරදි පුද්ගලයා ගේන්න ඔබ කරන මෙහෙවර නම් අතිවිශිෂ්ටයි 👌👌👌👌👌

    • @sanethjayawardena2350
      @sanethjayawardena2350 3 роки тому

      බඩ අල්ලන් හීනාගියා. සිරිසේනගේ මාධ්‍ය අධ්‍යක්ෂක සිරිසේන ගැන වෙන එකෙක්ගෙන් අහලා දැනගන්නවා. හරිනං මූවත් පාස්කු කොමිසමට ගෙන්නන්න ඕනේ. පවු මිනිස්සු

    • @deniyagodagedarasurangasur6253
      @deniyagodagedarasurangasur6253 3 роки тому

      මගෙ පැහැදිලි විස්තරයක් තියනවා බලන්න ...

    • @ravinishantharaj1075
      @ravinishantharaj1075 3 роки тому

      @@sanethjayawardena2350 Aththada Ha.

  • @ජීවිතයටජයවේවා

    ස්තුතියි චමුදිත මහත්තයෝ. වැදගත් සාකච්ඡාවක්.

  • @kiribandajayawardena3026
    @kiribandajayawardena3026 3 роки тому +25

    මිත්‍රපාල මහතා , ඔබතුමාට තෙරුවනේ ආශීර්වාදය ලැබේවා .
    ව්‍යාපාරික ඥාණය දිනෙන් දින දියුණු වේවා .
    චමු ඔයාටත් ස්තුති .

    • @manelbrenda3353
      @manelbrenda3353 3 роки тому

      Ratete sathye haikarene obe ape Ratete manikak putha. Obete davi pihitai🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️👍👍👍👍

    • @pradeeppushpakumara9513
      @pradeeppushpakumara9513 2 роки тому

      @@manelbrenda3353 .
      Kavi bana

  • @jagathkumara3401
    @jagathkumara3401 3 роки тому +3

    ඔබ තුමා ගැන ආඩම්බරයි පොඩිම තැන ඉදල වියාපාරික ලෝකය ජය ගැනීම පිළිබදව තෙරුවන් සරණයි.

  • @nipunlakshan6310
    @nipunlakshan6310 3 роки тому +95

    චමුදිත ඔයා නියම පුද්ගලයෙක්
    අනිත් හාල් කෑලි ඇබරෙන ඇබරිල්ලට ඩිරෙක්ට් අහන එක 👌

    • @nipunlakshan6310
      @nipunlakshan6310 3 роки тому

      @sandun k fernando ඇයි චමුදිත ද නිදහස් කරේ 🖕

    • @sominaa1942
      @sominaa1942 3 роки тому

      @@nipunlakshan6310 qqA1

  • @shanukinehahara3101
    @shanukinehahara3101 3 роки тому +66

    මමත් කවදා හරි ඔහොම දියුණු වේනවා අනිවාර්යෙන්ම

    • @dishnaasanthi1525
      @dishnaasanthi1525 3 роки тому +1

      Good
      Luck

    • @talkwithpubudu3313
      @talkwithpubudu3313 3 роки тому +2

      සුබ පතනවා හදවතින්ම ඔයාට තෙරුවන් සරණයි

    • @shanukinehahara3101
      @shanukinehahara3101 3 роки тому +1

      @@dishnaasanthi1525 ගොඩක් ඉස්තුති

    • @shanukinehahara3101
      @shanukinehahara3101 3 роки тому

      @@talkwithpubudu3313 ගොඩක් ඉස්තුති

    • @lahirukodi4493
      @lahirukodi4493 3 роки тому

      ගොඩක් හොදයි

  • @chamindaperera815
    @chamindaperera815 3 роки тому +2

    Thanks Mr:Chamuditha...

  • @user-ku2s
    @user-ku2s 3 роки тому +48

    ඔයගොල්ලො දියුණු වෙන්න. හෙලිකොප්ටර් ගන්න. ඊර්ෂ්‍යාවක් නැහැ . මිනිස්සුන්ගෙ බත්පිගාන ගැනත් පොඩ්ඩක් බලන්න.
    චමුදිත ඔබට ස්තුතියි !

  • @anushkadissanayake5268
    @anushkadissanayake5268 3 роки тому +1

    ⁣සහල් සම්බන්ධ ⁣හොද කාලෝචිත පැහැදිලි කිරිමක්. හැකි නම් කාබනික පොහොර බාවිතය මගින් ඇතිවන අස්වනු අඩුවිම හා ආනයනය කරන සහල්වල දුර්විපාක බලධාරීන්ට පෙන්වා දෙන්න .
    සුබ පැතුම් ඔබතුමාට ..!

  • @kapilaindikashanthakumara7247
    @kapilaindikashanthakumara7247 3 роки тому +25

    මාධ්‍යවේදීයෙක් විදියට චමුදිත මහත්තයො ඔබ ලංකාවට විතරයක් නෙමේ,, ලෝකයට ම ආඩම්බරයක්.. හදවතින්ම ආදරෙයි
    👍👍👍👍👍👍❤️

  • @riansboits8510
    @riansboits8510 3 роки тому +50

    සිංහල බෞද්ධ ව්‍යාපාරයක් ...ජය වේවා❤️

  • @jayampathiwasantha8053
    @jayampathiwasantha8053 3 роки тому +12

    ගොඩක් සතුටුයි අපෙ ගමේ අපේ කෙනෙක් බුදු සරණයි !!!

  • @lankanhitmusic4138
    @lankanhitmusic4138 3 роки тому +11

    වැදගත් වැඩසටහනක්.හැම වචනයක්ම වටිනවා.චමුදිත කවුරු ආවත් එ් එන කෙනා චමුදිතගේ අනසකට ගන්නවාමයි..ජය වේවා! නිදහස් මාධ්‍යවේදියා👌

  • @sandewsandaruwan5463
    @sandewsandaruwan5463 3 роки тому +13

    නියම ව්‍යාපාරිකයෙක්.

  • @shan.mallikarachchi
    @shan.mallikarachchi 3 роки тому +6

    නියමයි, ගෙම්මක් ගන්න පුළුවන් සහ සමාජයට හොද පණිවිඩයක් මේ program එකෙන් එනවා. ලංකාවේ හාල් වලට ලෝකේ ඉල්ලුමක් ඕන, ලංකාවේ හාල් නමක් ඕන, හාල් තියෙන අනිත් හැම රටකම එයාලට අයිති නමක් තියෙනවා එත් ලංකාවේ එහෙම නමක් නැ. අපේ හාල් වලින් අපි ශක්තිමත් වෙමු 🙏

  • @bandara.s7433
    @bandara.s7433 3 роки тому +7

    chamuditha u are the men of the year .....good luck mr mithrapala

  • @ashanisurukumara6145
    @ashanisurukumara6145 3 роки тому +5

    ඔබ හමුවෙන්න දැන්නම් බොහොම අවශ්‍යයි

  • @sudathrohanekanayakegedon694
    @sudathrohanekanayakegedon694 3 роки тому +10

    පැතුම් හැම දෙම ඉටු වේවා..ජයවේවා..👊👊👊👊👍👍👍🍀🍀🍀🍀

  • @srilankalovechannel80
    @srilankalovechannel80 3 роки тому +2

    very good sir chamuditha

  • @sampathsuranga8284
    @sampathsuranga8284 3 роки тому +5

    වාසනාවන්. ඉක්මනින්ම Jet එකක් ගන්න ලැබේවා. සතුටුයි ගුවන් යානා හිමි සාර්ථක ව්‍යාපාරිකයින් ලංකාවේ සිටීම පිලිබඳව. ගොවියන්ටත් පුළුවන් තරම් සහනයක් දෙන්න පුළුවන් නම් පිං 🙏🙏

  • @sadanuwan1255
    @sadanuwan1255 Рік тому +2

    රත්න කීරි සම්බා එක මරු♥

  • @lahirukodi4493
    @lahirukodi4493 3 роки тому +22

    News වලින් දැනගන්නට ලැබැන්නෙ නැති ගොඩක් දෙවල් මෙ channel එකෙන් දැනගන්න පුලුවන්

    • @sanethjayawardena2350
      @sanethjayawardena2350 3 роки тому

      බඩ අල්ලන් හීනාගියා. සිරිසේනගේ මාධ්‍ය අධ්‍යක්ෂක සිරිසේන ගැන වෙන එකෙක්ගෙන් අහලා දැනගන්නවා. හරිනං මූවත් පාස්කු කොමිසමට ගෙන්නන්න ඕනේ. පවු මිනිස්සු

    • @lahirukodi4493
      @lahirukodi4493 3 роки тому

      මොකෙද්ද බන් උබ හැම comment එකකටම පැන පැන එකම reply එක දාන්නේ

  • @ishanlahiru7760
    @ishanlahiru7760 3 роки тому +16

    ඉක්මනට ප්ලෙන් 1 ගන්න ලැබේවා කියලා එක හිතින් ප්‍රාර්ථනා කරනවා ජයවේවා

    • @offroadlover2976
      @offroadlover2976 3 роки тому +2

      රටේ කෙනෙකුගේ දියුණුව දැක සතුටු වෙන්න ඕන ❤️

  • @LakshanMHettiarachchi
    @LakshanMHettiarachchi 3 роки тому +5

    Exelant program ❤️

  • @greedyalgorithm2725
    @greedyalgorithm2725 3 роки тому +13

    How strong and brave you’re always been. Courage and honesty is your trademark. You are not only one of the best journalists in the business, you’re also one of the toughest. We really enjoy your programs. 🙏

  • @ruwanchandika4353
    @ruwanchandika4353 2 роки тому +3

    තව තවත් දියුනු වේවා...

  • @chanirudewnith
    @chanirudewnith 2 роки тому +2

    Great

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 3 роки тому +8

    චමුදිත සර් ඔබට බොහෝම ස්තුතියි තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @sujeehandunpura3227
      @sujeehandunpura3227 3 роки тому

      ඈයි බන් මේ මිනිස්සුන්ට සෑර් සර් කියන්නේ දරුවන්වත් කොන්ද කෙලින් ඉන්ඩ පුරුදු කරපන්

    • @අම්මාසදකි-ච3ළ
      @අම්මාසදකි-ච3ළ 3 роки тому

      @@sujeehandunpura3227 ඒක මගේ වැඩක් ,මම දරුවො හදපු දාට කොන්ද කෙලින් තියන් ජීවත් වෙන්න පුරුදු කරන්නම් ඒ ගැන ඔබ තුමා කලබල වෙන්න එපා , කෙනෙකුට ගෞරව කරන්න එයාගේ තරාතිරම වටින්නේ නැහැ උගත් බුද්දිමත් මිනිසෙකුට සර් කීවා කියලා මගෙ මොකුත් අඩු උනේ අනික ඒක කවුරුත් ප්‍රශ්නයක් කර ගන්න එපා 🙏

    • @ravinishantharaj1075
      @ravinishantharaj1075 3 роки тому

      @@අම්මාසදකි-ච3ළ Ow. Ape chamu aiyata thunuruwangesaranai.

    • @අම්මාසදකි-ච3ළ
      @අම්මාසදකි-ච3ළ 3 роки тому

      @@ravinishantharaj1075 🙏🙏

    • @ravinishantharaj1075
      @ravinishantharaj1075 3 роки тому

      @@අම්මාසදකි-ච3ළ mokakda ane me awala tiyanne mata nam therenna neha. Kohoma wunath janathawa wenuven katha karana ape chamu aiyatath hiru1tath budusaranai. Ada poya dawasa..

  • @sunilweeraman9789
    @sunilweeraman9789 3 роки тому +2

    ඔබගේ දියුණුව ගැන බොහොම ආඩම්බරයි.එය ඔබගේ ශක්තියයි.උත්සාහයයි.නමුත්අහිංසක මිනිසුන් ගැන හිතලා ඔබලා කතා කරල පොඩ්ඩක් සහනයක් දෙන්න මේ අහිංසක ජනතාවට.තව තවත් දියුණු මවෙවා.

  • @anandasene
    @anandasene 3 роки тому +3

    Great acchivement . I am really happy about you as a srilankan and a person from southern province.
    I wish you all the best. And May the noble Triple Gems bless you. Great man, I am proud of you after listning at the end of this talk ... Never taken liquor and smokes. Bea vegetarian also.

  • @herathchandra4082
    @herathchandra4082 3 місяці тому

    Chamuditha ඔබට බොහොම ස්තූතියි,, ❤ මේ minissu තමන්ගේ දරුවන්ට රජ sepa දිදි ජීවත් වෙන්න කරන්නේ මුළු රටේ ම අහිංසක මිනිසුන් ge dahadiya මහන්සිය sura කන ඒකයි,,, කල කම් paladenawa දවසක ,,,,,, chamuditha konda kelin thiyagana මේ horun ගෙන් kelin ප්‍රශ්න කරන ඔබට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා hemadamath !!! ❤ hebeyi mohuge උත්සාහ වන්ත කම ඉතාමත් අගය කල yuthui, ඔහු කියන විඳිය ට සාධාරණ viyaparikayek නම් මතු ආත්මයේ th හොඳ තැනක ipadevi,,,

  • @MHub_Tv
    @MHub_Tv 3 роки тому +50

    සුපිරි ප්‍රකෝටිපතියෝ කියන හැම කෙනාටම දේශපාලන පසුබිමක් තියෙනවාමයි..දේශපාලන සෘජුව හෝ වක්‍රාකාරයෙන් ඔවුන්ගේ ව්‍යාපාර අසාමාන්‍ය ලෙස දියුණු වෙන්න ශක්තියක් වෙනවා.සාරාංශය ඕක තමයි.

  • @kevinnishantha8235
    @kevinnishantha8235 3 роки тому

    Chamuditha issara wagema thamath adithara kenek ,ජයවේවා budu සරණයි

  • @pradeepajayasinghe
    @pradeepajayasinghe 3 роки тому +127

    චමොදිත කොහොමත් පටිටම මාද්‍ය වෙදියෙක්.හැබැයි පියුමිගෙ ගොන් කතා නිසා තවත් ඉහලට ඉස්සුනා.ජය චමොදිත.

    • @dilankularathna7651
      @dilankularathna7651 3 роки тому +3

      @sandun k fernando ලෝලිත බන්ගාරු💣💣 🤮🔫

    • @mohamedreffasziegler2774
      @mohamedreffasziegler2774 3 роки тому +4

      දුමින්ද සිල්වා නිදහස් කිරීම චමුදිතගේ නීති පොතෙන් කොයි එකෙන්ද උනේ කියල හිරු පත්තරේ කියවනකොට කියන්න බැරිද

    • @pradeepajayasinghe
      @pradeepajayasinghe 3 роки тому

      @@mohamedreffasziegler2774 දුමින්ද නිදහස් කරපු එක අසාධාරණයි.ඒකට චමොදිත මොනවා කරන්නද😳😳😳

    • @pradeepajayasinghe
      @pradeepajayasinghe 3 роки тому

      @sandun k fernando දුමින්ද නිදහස් කරපු එකට අපිත් විරුද්ධයි.ඒක චමොදිතගේ වරදක් නෙවෙයි.ඔහු කරන්නේ රැකියාවක්.🤗🤗🤗

    • @remakestatus8444
      @remakestatus8444 3 роки тому

      @@pradeepajayasinghe yako dan nathi magul kiyawanna epa

  • @lalanijayasena7669
    @lalanijayasena7669 3 роки тому +11

    චමුදිත ඔයානම් නියම මාධ්‍යවේදීයෙක් ඔබට ජය 👍👍👍👍

    • @sheranjoseph5709
      @sheranjoseph5709 3 роки тому

      🇱🇰❤️❤️❤️🌾🌾🌾🌾🧠🙏👍👑✝️

  • @පවිත්රචින්තන
    @පවිත්රචින්තන 3 роки тому +55

    මිලියන 130 ලෙස නිවැරදි විය යුතුයි ...🙈🙉🙊🤩🤩

    • @vidana5534
      @vidana5534 3 роки тому +5

      Mamath oka payak withara kalpana kara 🤣

    • @pcledit6802
      @pcledit6802 3 роки тому

      Miliyana 13 ne 😁😂

    • @anji.pathirana.3298
      @anji.pathirana.3298 3 роки тому

      4 panthiyata vitharane giye....eeth madaaaa ...jet eke gaana eelagata balamu.

    • @sanjeewalasantha4882
      @sanjeewalasantha4882 3 роки тому

      ඩඩ්ලිටනම් ඕවගෙ ගනන් වරදින්නෑ🙂

    • @gihanfernando1420
      @gihanfernando1420 2 роки тому

      @@pcledit6802 miliyana 130

  • @chandraniwijayalath6995
    @chandraniwijayalath6995 20 днів тому

    දියුණු වෙන්න ඉගෙන ගන්න ඕනේ නැහැ උත්සාහය සහ කැපවීම උනන්දුව තියෙනවා නම් කරන දේවල් දියුණු වෙනවා පොඩ් තැනින් එන කෙනා තමයි ගොඩක් දුරට දියුණු වෙන්නෙ එතුම කියපු විදියට එහෙම කෙනෙක් සතුටුයි අපේ රටේ මිනිස්සුන් දියුණු වෙනවානමි 👍👍👍👍👍👍👍👍

  • @tharindudilhara7847
    @tharindudilhara7847 3 роки тому +32

    පට්ට මිනිහෙක්, ඉලගට ප්‍රයිවට් ජෙට් එකකුත් අරගෙන කවදරි ජාත්‍යන්තර මගී ප්‍රවාහන ගුවන් සේවාවක් පටන් ගන්න හදවතින් සුබ පතනවා❤✨️

  • @chitrakumarikumari888
    @chitrakumarikumari888 3 роки тому

    Chmuditha.budusarani.👍👍👍♥️♥️🌹🇱🇧🇱🇧🇱🇧

  • @SDJA-hd6df
    @SDJA-hd6df 3 роки тому +93

    දේශීය ව්‍යාපාර දියුණු වෙන්න ඕන , සාපකරල වැඩක් නෑ, ඩඩ්ලි, මිත්‍රපාල, දම්මික , හැරී තව තව දියුනු වෙන්න ඕනා, සේවකයන්ට තව සලකන්න ලැබේවා , දේසපාලකයන් රට කනවා , උන්ට සාප කරපියව්, උන් දිනවපු තොපි අපි දුක් විදපියව්..👀😅

    • @buddikanuwan1906
      @buddikanuwan1906 3 роки тому +3

      වැඩිමිලට හාලුත් කමු.

    • @krisanthakumarasinghe4585
      @krisanthakumarasinghe4585 3 роки тому +2

      Politician's black money make White money those 3 who mentioned you.

    • @JEENAKKA
      @JEENAKKA 3 роки тому +4

      හරියට හරි. බත්කන හරක් වන අපිට මේයින් තොර ලොවක් නැත.

    • @malayrajapasa8860
      @malayrajapasa8860 3 роки тому +1

      Danna deyak katha karapan pako. Mun gawa thiyenne unge salli. Thopita koheda ewa therenne. Gota nariyatath rawatunu ewunne.

    • @SDJA-hd6df
      @SDJA-hd6df 3 роки тому +2

      @@malayrajapasa8860 හා හොඳයි පක් වහන්සේ 😅

  • @karunaratnakarunaratna8866
    @karunaratnakarunaratna8866 3 роки тому

    ඇත්තට ම රංගන ද සිල්වා හිරු එකෙන් ගිය අඩු පහ අඩුව කෙලින්ම මැකිලා ගියා චමුදිත මහත්තය ආව එක නිසා මම හරිම කැමති චරිතයක් ඔබතුමා ඔබලා වැනි උග තුන් තරුණ ඉන් අපේ රටට සම්පතක් මම නං හරිම කැමතියි ඔබ කට ඇති පුතෙක් දීර්ඝායුෂ තුනුරුවන් ගේ පිහිටයි

  • @kapilasandaruwan8240
    @kapilasandaruwan8240 3 роки тому +40

    ඔබ වගේ ගොවියෙකුට හදවතින්ම සුබ පතනවා 😭😭😭😭😭

  • @jayanjaliewickckramarachch5020
    @jayanjaliewickckramarachch5020 3 роки тому +1

    Wish U All The Very Best Of Luck!

  • @Indunil_Ranawake
    @Indunil_Ranawake 3 роки тому +94

    හතරේ පන්තිය දෙපාරක් ෆේල් කියන්නේ ජනාධිපතිකමට හතර පාරක් සුදුසුයි....... ලබන සැරේ ඉල්ලන්න මැතිඳුනි! 😅😅😅

    • @Lgo-d6g
      @Lgo-d6g 3 роки тому +2

      Yes! 😁😁

    • @seetharanjani7745
      @seetharanjani7745 3 роки тому +2

      Ouw .meyata පුළුවන් ලබන සැරේ ජනාධිපති වෙන්න පුළුවන්.මොකද 4panthiye 2 parakma pail වෙලා තියෙනවනෙ හොඳයි ඕනෑ watath වඩා සුදුසුi.

    • @ravindranathawijayanayake2038
      @ravindranathawijayanayake2038 3 роки тому +1

      Adooo... ohoma kiyanna epa yakoo🤣🤣🤣🤣🤣 ammoo mata ba🤣🤣🤣🤣

    • @thilinaperera6168
      @thilinaperera6168 3 роки тому +1

      😂😂😂😜😜😜😁😁😁

    • @neelakasupun9432
      @neelakasupun9432 3 роки тому +1

      සුපිරි කතාව ban

  • @anjusenanayake2605
    @anjusenanayake2605 3 роки тому

    Congratulations !May all your wishes come true Mr.Mithrapala🎉️🎉️

  • @kasunherath6089
    @kasunherath6089 3 роки тому +5

    Chaumu ayye oyage wade patta hode kora wenna denwa..bs

  • @ausharajanayka2139
    @ausharajanayka2139 3 роки тому

    Chamuditha pettha giyath aettha Katha karanawa oyaa maraai 🇱🇰💕👌

  • @thiwankasudharaka7333
    @thiwankasudharaka7333 3 роки тому +42

    මට මේ කතාවෙන් තේරුන දේ..... මේ හැමෝම යාලුවෝ මල්ලී.....

  • @avparera228
    @avparera228 2 роки тому +1

    Sathya adala eliyata ganne oya pamanayi chamuditha putha obata dewi pihitayi!

  • @hashanchathuranga2058
    @hashanchathuranga2058 3 роки тому +27

    ඔබේ සාර්ථකත්වයට හදවතින්ම සුබ පතනවා...
    හාල් ටිකක් අඩුවට තියෙනවනම් පොඩි මිනිහට ගොඩක් වටිනවා.. ගෙවෙන්නේ අමාරු කාලයක්..😞😞

  • @meepitiyenandarathanathero587

    1987 විතර මෙතුමාරත්නස්ටොරස් තොග ව්‍යාපාරකරත්දි බීලුනු වෙළඳ ගනුදෙනුවක්මිලගැටලුවක්ගැන තර්ක විතර්ක කරල හොදමිලක්ගත්ත කෙනෙක් ගිහිකාලෙ කොහොම, වුනත්ඔහුගෙ සර්ථකත්වයට සුභපතනව.මමඑකල පදිචිව හිටියෙ තවකලිකව. තෙරැවන්සරණයි.

  • @dakshiradeshan9723
    @dakshiradeshan9723 3 роки тому +7

    අමාරුවෙන් මහන්සිවෙලා, ජිවිතේ ජය ගත්ත කට්ටියව ගෙනල්ලා හැමෝටම ආදර්ශයක් වන Motivation video එකක් හරි මසෙට කරන්න පුලුවන් නම් ගොඩක් වටිනවා....

  • @maduwithcountryfoods3054
    @maduwithcountryfoods3054 3 роки тому

    චමුදිත සර්, අවශ්‍යයි ඔබේ මගපෙන්වීම,

  • @jayanathhewage2219
    @jayanathhewage2219 3 роки тому +16

    ගොවි මහතුන් සමග කතා කරන්න. මෙහි සැබෑ තත්ත්වය පිළිබඳව දැනුවත් වීමට.

    • @JEENAKKA
      @JEENAKKA 3 роки тому

      සිරාකතාව

  • @tgnrupasinghe9838
    @tgnrupasinghe9838 3 роки тому +1

    චමුදිත මහත්තයෝ පිටරටින් වාහන ගෙන්වීම නතර කිරීමත් සමග ලංකාවෙි පරණ වාහන සදහා ඉතාම අසාදාරණ විදියට මිල නියම කරනවා ඔබ තුමන්ලට පුළුවන්නමි ඒ සදහා මැදිහත් වීමක් සිදු කරන්න.

  • @mohamedsadham9089
    @mohamedsadham9089 3 роки тому +7

    චමුදිත මහත්තයා දුමින්ද සිල්වා එලියට දාලා පොසොන් නිසා!! හෙට අද පත්තරේ හිරු වැඩ සටහනේ නීතීපොත ගෙන කතාකරන්න අමතක වෙන්න එපා.

  • @sirmuthubanda8000
    @sirmuthubanda8000 7 місяців тому

    Budu Saranai!Suba Gaman Mahathya.Wadi wadiyan Labawa

  • @redline2033
    @redline2033 3 роки тому +11

    සිංහල බෞද්ධ රටේ සිංහල බෞද්ධ ව්‍යාපාරිකයෝ... තව තව දියුණු වේවා...

  • @nishaniiresha8593
    @nishaniiresha8593 3 роки тому

    Hi...,obethuma mam kemathi niwedekayan 2nagen ekkenek.obe TNL eke sitina mul kaale sitama obeta priyai.obege voice eka,penuma,basa hesirima,anga chalenaya,itha anargai.voice tone eka wishishtai.aaraksha wewa...!!!obe voice eka.me job ekata hari shok.

  • @sperera3473
    @sperera3473 3 роки тому +46

    සිංහල බෞද්ධ රටේ සිංහල බෞද්ධ ව්‍යාපාරිකයෝ... තව තව දියුණු වේවා... නමෝ බුද්ධාය 🙏

    • @grascotradingv8816
      @grascotradingv8816 2 роки тому +1

      Anna oya adahasa thama kanne oya vage ayawa parajakaranne

  • @gnanasiripiyathilaka1212
    @gnanasiripiyathilaka1212 9 місяців тому

    Courageous man he is a entrepreneur really I respect him!♥️🦋👍 ! Witty man appreciate him, go ahead !!.👍👍👍

  • @ranilkumara565
    @ranilkumara565 3 роки тому +15

    අපේ සිංහල ව්‍යාපාරිකයෝ මෙයාල අපි රැකගන්න ඕනා

    • @sameeraabeyrathna5511
      @sameeraabeyrathna5511 3 роки тому +1

      රැක ගන්න ඕනා👍 නමුත් මේයලා මේ රටේ අහිංසක මිනිසුන් සූරන් කන එක නවතන්න ඕන .

    • @zafrazf
      @zafrazf 3 роки тому

      ඔය ජාති බෙදන එක නවත්වන කන්, රට ඔහොමයි, දෙව් පිහිටයි.

  • @raniwijethunga2150
    @raniwijethunga2150 3 роки тому +2

    චමුදිත ඔබ නියම සත්‍ය කතා කරන මිනිසෙක් අපි හැමදාම ඔබත් සමග මඩ ගාගෙන ඉදිරියට යමු චමුදිත ♥️♥️♥️♥️

  • @රසවත්රසායනවිද්යාව

    මේකේ කමෙන්ට්ස් දකිද්දි අපේ මිනිස්සු ගැන පුදුම කනගාටුවක් දැනෙන්නේ . ලෝකේ ලොකුම සල්ලී කාරයෝ ඉද්දී ඒ මිනිස්සු ආඩම්බර වෙනවා. අපේ උන් මේ මිනිහට පිනට දෙන්න කියනව
    😀 මෙහෙම මිනිස්සු ඉන්න රටක් කොහොම දියුණු කරන්නද ඉතින්
    .හැමදේම නිකන් තමා ඉල්ලන්නේ 😀

    • @offroadlover2976
      @offroadlover2976 3 роки тому +4

      ඒකනෙ බන් රට දියුණු වෙන්නෙ නැත්තෙ.ආණ්ඩුවෙ අව්ලක් නෙවෙයි ,,කාලකණ්ණි මිනිස්සුන්ගෙ අව්ලක් 🤧

  • @ThanujaPiyagika
    @ThanujaPiyagika 8 місяців тому

    සුපිරි චමුදිට පිං කෙලින් ප්‍රශ්න අහනවා නියමයි හිරුට හොදයිනෙ 🌹🌹🌹🌹❤️❤️❤️👍

  • @sureshseneviratne4274
    @sureshseneviratne4274 3 роки тому +17

    අවංකවම එතුමාගේ දියුණුව දැකලා සතුටු වෙනවා,,,ඔබතුමාට දිර්ඝායු වේවා,

  • @smartlifewithmymusic5566
    @smartlifewithmymusic5566 3 роки тому +1

    මරු කමෙන්ට් ගොඩක් දාලා තියෙනවා 🤣

  • @DEEGHAYU1202
    @DEEGHAYU1202 3 роки тому +10

    ගන්න දෙයක් තියෙනවනම් අනිවාර්යයෙන් ම මම ඒ දේ ගන්නවා මගෙ ජීවිතටය !

  • @jenioman2183
    @jenioman2183 3 роки тому

    ඔබ නම් මරු චමුදිත අහන්න ඕනේ දේ කෙලින්ම අහනවා බොරුවට අබරෙන්නේ නෑ 😄 ඇත්තටම නියම මාද්‍ය වේදියෙක් සුබ පැතුම් බුදුසරණයි

  • @jagathmahagammanaperera9114
    @jagathmahagammanaperera9114 3 роки тому +10

    නූගත් හාල් මෝල් කාරයොත් පාර්ලිමේන්තු ගෙනල්ලා තව ඇරගනිල්ලකෝ🤑🤑🤑🤑🤑🌙

    • @ලිකර්-ඡ6ෆ
      @ලිකර්-ඡ6ෆ 3 роки тому

      නූගත්නම් මෙහෙම තැනකටඑයිද බං

    • @jagathmahagammanaperera9114
      @jagathmahagammanaperera9114 3 роки тому +1

      හාල් මාෆියා කාරයෝන්ට දීලා ඇරව ගනින්කො. බිල්ගේට්ස්ලට අපහාස කරන්නෙපා බන්. උන් මුන් වගේ මාෆියා වලින් මිනිස්සු හූරන් කාලා අන්තිමට උබලා වගේ ඕනේම දේකට පුක දෙන බයියෝන්ගේ චන්දවලින් රට කොරවන්න කියලා ඇවිත් රටට කෙලවන්නෙ නෑ. යකෝ රට හදන්න පාර්ලිමේන්තු එන්නම ඕනේ කියන ගොබ්බයොන්ට මොන විචාර බුද්දියක්ද😂😂😂😂

  • @AshakumariDgankumari
    @AshakumariDgankumari 2 місяці тому

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👍👍💖👍❤️💖 good viyaparikayek prakotioathiyek wenna vibahaga pass wenna oni na sathutui❤

  • @shanekavishka
    @shanekavishka 3 роки тому +33

    මේ වගේම නාමල්වක් ගෙනත් අහන්නකෝ පවුලේ වත්කම් ගැන

  • @dayani4579
    @dayani4579 3 роки тому

    Chamudithata .ape .hadawathe .pranamaya .obai .ape .niyama .madda .wediya .onama .thanaka .akilimak .pakilimak .nomathiwa .prasne .kelinma .ahanawa .👍👍👍👍🙏🙏🙏🙏🙏

  • @Londonviews1
    @Londonviews1 3 роки тому +16

    මගෙ ගමෙ කොල්ලොක් තමා ❤️🖤❤️🖤

    • @dhammikadhammika8124
      @dhammikadhammika8124 3 роки тому +3

      ඒ කියනවා වගේම එයා කුඹුරැ වැඩ කලාද

  • @gwlahiru9290
    @gwlahiru9290 3 роки тому

    Apita me wage wada gath katha ahanna dena ekata chamuditha obata pin

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 3 роки тому +45

    හෙලිකොප්ටර් එකක් නෙවෙයි දහයක් ගත්තත් ඒක අදාළ නැහැ ,,ඒත් මේ වෙලාවේ හාල් කිලෝ එකක් ගන්න බැරි දුප්පත් මිනිස්සු කොච්චර ඉන්නවද ඒ අයගෙ දරුවො බඩගිනි වෙලා හාමතේ ඇති ,,හාල් නැහැ කියලා තියන හාල් වැඩි ගනන් වලට දීලා තමයි ඔය හෙලිකොප්ටර් අරන් තියෙන්නේ

  • @yumalpasindu8835
    @yumalpasindu8835 3 роки тому +1

    මේ වගේ මිනිස්සු ගැන ඇත්තටම සතුටුයි.

  • @pradeepajayasinghe
    @pradeepajayasinghe 3 роки тому +30

    ලංකාවේ හුගක් දුප්පත් අය වගේම හුගක් පොහොසත් අයත් ඉන්නවා මේ වෙලාවෙ රජය නොකරන දේ අපිවත් කරමු.ඇති හැටියෙන් අසරණ අයට උදව් කරමු.

    • @sepaliheli9361
      @sepaliheli9361 3 роки тому +2

      Chmuditha oyage prasnakirima Athivisistai, Mithra Pala ganath Adambarai ethAwnka viyaparikayek venna Nathnam obata Marennawath Nidahasak nathivei ekai darmathawaya. Ledaduk walin daruwanta wath Nidahasak nathivei parissamen

  • @nirmalweerasingha250
    @nirmalweerasingha250 3 роки тому +1

    ජීවිතය ට ගොඩක් වටිනා කතාවක්.

  • @nishshankaperera8620
    @nishshankaperera8620 3 роки тому +36

    බැනල, ඊර්ෂ්‍යා කරලා වැඩක් නෑ නේද ,උත්සාහ කරන්න හොඳ දෙයක් දී දියුණු වෙන්න

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 3 роки тому

    👍🇱🇰❤️චමුදිත සහෝදරයා ඔබ දෙපලට තෙරුවන් සරණයි දීර්ගායු !

  • @chamod2003
    @chamod2003 3 роки тому +12

    piyumiගේ සීන් එකෙන් පස්සේ දැන් චමුදිත හෙන seenඑකේ නේ ඉන්නේ😂👌🔥

  • @JagathGeethike
    @JagathGeethike 3 роки тому +1

    Super speech 🥰

  • @pradeepajayasinghe
    @pradeepajayasinghe 3 роки тому +42

    ලංකාවේ ජනාදිපති වුන හැම එකෙක්ම රට කෑවා.ලොකු පුටුවට එන හැම එකාම හොරා කෑව.

  • @chandiamarasinha3663
    @chandiamarasinha3663 3 роки тому

    Chmudita sar hamadamat oba janatawa wenuwenmai kata karanne ,obawage uttamayangana godak adambarai ,budu saranai

  • @ravindulakshan6564
    @ravindulakshan6564 3 роки тому +38

    කොහෙද යකො 100ට අඩු හාල් තියෙන්නෙ 😡😡😡😡😡 නාඩු 130 යි

    • @JEENAKKA
      @JEENAKKA 3 роки тому +3

      ලවන පාරත් රෙද්ද උඩටම උස්සලා ඔබේ කතිරේ ගහන්න

    • @Nasaraniya131
      @Nasaraniya131 3 роки тому

      අපි හම්බකරොත් අපි කනවා යකෝ

    • @chandikalakmal9358
      @chandikalakmal9358 3 роки тому

      Rathu kekulu Rs 103 gane dennm kochara onada?

  • @currentaffairs1875
    @currentaffairs1875 3 роки тому

    Congrats...successful bizman....👍

  • @renukapriyangani2031
    @renukapriyangani2031 2 роки тому +3

    බුදුසරණයි 🙏🙏🙏අපේ සිංහල හෙද වියාපාරයේක් අපි සතුටු වෙන්න ඔනේ හොරකම කරන්නනම දේශපාලනයට එන්න එපා නම කැත කර ගන්න.ජයවෙිවා

  • @upaliekanayaka6387
    @upaliekanayaka6387 Рік тому

    Mama anuradapura chandra magen suba pathum thawa thawa diunu wewa

  • @mettanandajayasingha5009
    @mettanandajayasingha5009 3 роки тому +22

    ලෝකෝත්තරයෙක් බව නම් පේනවා.

  • @lakshannimalka6721
    @lakshannimalka6721 Рік тому +2

    ධනවතුන්ට ඊර්ෂ්‍යා කරන උන් ජීවිත කාලේ ම හිඟන්නෝ😂😂 උන්ගේන් ඉගෙන ගනිල්ලා🤧