At least someone speaks out dirty games in the media field. we need free thinkers rather than mere followers we always had in this country. Money,media Mafia ruined human values, social justice and equality. Thank you Great work....Keep going...
@@matheesha.amaraseakara Thanks for correction about Gamini's role. But it was Kili who sabotaged the Warnapura's plans by the last minute pull outs of players like Duleep mendis, Asantha de Mel who were employees of capital maharaja.
මම stressed වුණාම මේක බලනවා,සර් කියන දේවල් අහන් ඉන්නවා,මට තාම ඒ තරම් තේරුමක් නැති වුණාට sir කතා කරන විදිහ ,සර් තමන්ගේ අදහස් කියන්න පාවිච්චි කරන දේවල් වලට මම ගොඩක් කැමතියි❤️💡
How old are you wayasa keeyada oyage
ඉස්සර නම් සර් ව පේන්න බෑ...
දැන්නම් මොන මඟුල දැම්මත් බලනවා..
දිගටම කරන් යන්න සර් ❤️
සුභ පතනවා 😇
එමමයි. කෙලින් මිනිහෙක්. ඉස්සර අර රැඩිකල් සීන් එක ඕනැවට වඩා වැඩි නිසා ඇල්ලුවේ නෑ. සුපිරි මනුස්සයෙක්. "ආදරෙයි කියද්දි පරිස්සමින් මොකද අරින්න හදන්නේ" කියන කතාව නම් එකෙන්ම ඇත්ත.
අපි මොනවාද දන්නේ කියලා හිතෙනවා සර් ගේ කතා අහද්දී..ඉහල පන්තිය හා මාද්‍ය දේශපාලනය කියන්නේ වෙනම ලෝකයක් ..අපි හිතනවාට වඩා ලෝකේ ලොකුයි..
කාලේට හරියන තාලේට කියාදෙනවා. ඔළුවටමයි ගහන්නෙ පුලුවන් නමි දා ගනිල්ලා මෙ මනුස්සයා කියන තිත්ත ඇත්ත .සන්නස්ගල සර් 🙏💚
Film එකක් බැලුවා වගේ... අන්තිම ටික... ගෝඩ්ෆාදර් කතාව නිකන් ෆිල්ම් එකක කෑල්ලක් වගේ... 😍😍❤️❤️
God father kiyanne film ekak thamai
9
වැරදි කලොත් මැරුනත් හොන්ද නරක දෙකම කියන්න දුන්න ආරම්බය වටිනවා !!! මේ තුල මිනුස්සු පරලොව කියන එකක යතාර්තය මෙලොවදීම දැනගන්න ලැබෙන බව තෙරුම් ගනිත්වා !!! ජැය !!!
රටක් හදන්න රටක් නිර්මාණය කරන්න ජාතියක් උසස් කරන්න ඔබ වගේ උගත් බුද්ධිමත් අය තමයි පාර්ලිමේන්තුවේ ඉන්න ඕන ඔබතුමාට තෙරුවන් සරණයි සුභ අනාගතයක් ජයම වේවා නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා..... 🙏💐❤️
ඉතාලියේ සිට ඉසුරු ජනරංග...
රටට කෙලෙවුවේ ඔය චැනල් සෙට් ටික තමා ..... මමත් ඔය ගූ ගොඩවල් බලන එක නවත්තල ගොඩක් කල්....
ඔබ තුමාගේ දැනුම සහ මතකයන් තවත් ශක්තිමත් වේවා.
සර් අපි ඔයාට ඇත්තටම ආදරෙයි.
හැබැයි you tube videos වල ආයෙනම් සිකරට් බොන්න එපා හොඳේ. මොකද අන්ධානුකරණය කියලා දෙයක් තියෙනවා නේ. අන්න ඒ නිසා.
මොකද අපේ සමහර ගොං බුවාලත් හිතයි සර් බොනකොට මාරයි, ඒ නිසා අපිත් බීවට කමක් නැහැ කියලා.
පුළුවන් නම් රොනාල්ඩෝ කොකාකෝලා වලට දුන්න වගේ දෙන්න හොඳ දෙයක්.
Sir කිවුවම මටත් ඔය වගේ සිද්දියක් මතක් උනා හිරු එකෙන් නිරූපිකාවකට කල සිද්දියක් .
සර් මුලින් කියපු කතාවට මම 💯 ක් එකඟයි ඔබතුමාගෙ මේ වීඩියෝ බලන්න කලින් මගෙත් හිතේ ඔබ තුමා කියන කෙනා ලොකුවට හොදයි කියලා මතයක් තිබුණේ නෑ නමුත් දැන් ඒක ගොඩාක් වෙනස් 🙏🙏🙏🙏🙏🙏🙏
You tube එකෙන් සල්ලි කොච්චර හම්බෙනවද කියලා ඇත්ත කිවුවේ සර් විතරයි.දල වශයෙන් හරි .අනිත් කට්ටිය එක එක බුල දාලා තිබ්බා මේකෙන් හම්බෙන සල්ලි ගැන.respect සර් ❤️❤️❤️❤️ සර් කියන කතාවා ඇත්ත.තනිකර අපේ රටේ තියෙන media නාඩගම්කාරයෝම තමයි.
මම කැමතිම ටික " මට ඕනෙ මේ චැනල් ටික වහලා දාන්න". සර් ...මේකනන් කෙරෙන්නම ඕන දෙයක්.
අපේ මිනිස්සු ඔය චැනල් ටික බලන එක නවත්තපු දවසට හරියට හිතයි..
පොඩි එකෙක් විදිහට මේකට පට්ට ලව්... ආයෙත් ලව්... ලංකාවෙ මීඩියා එකට කෙලවෙලා.. මැරිලා කොලිටි මීඩියා එකක් බිහිවේවා....❤️
ඉස්සර කන්න පිඟාන අරන් අනිත් අතට ගන්නේ පත්තරේ, දැන් පත්තරේ වෙනුවට බලන්නේ සන්නගේ චැනල්, 🔥
😅 මම උයනකොට අහන්නේ සන්නා සර් ! 😅
Math nidimaragena balanne
අනිවාර්යයෙන් ..
මේක අහපුවාම Media කාරයන්ගෙ නිරුවත කෙලින්ම එළිවෙනවා.... Thank You Sir!
නිලේන්ද්‍ර දේශප්‍රිය මහත්මයා එකදහස් නවසිය අනූගනන්වල හෝ අසූගනන්වල ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සවස ප්‍රවෘත්ති කිවා හරිම ගැඹුරු කටහඩක් මෙතුමාගේ තියෙන්නේ
සර් මේ වැඩේ නියමෙට කරනවා ❤️🙏
සහතික ඇත්ත මාධ්‍ය කියන ඕනම බොරුවක් මිනිස්සු කපල මහල ඇඳගන්නවා.
සර්..නියමයිනේ ..මම ආසම පුද්ගලයන් අතරින් එක්කෙනෙක් සර්..i respect sir,,sirge පොත් ගන්න තියෙන්නේ කොහෙන්ද ...පරිස්සමෙන් ඉන්න සර්..බුදුසරණයී 🙏
ලග හිටියනම් බදාගන්නව සන්න.❤️එපා නමන්නට අයුක්තියට හිස යුතුකම සුරකිනු පන වාගේ....
සර් දිගටම youtube එකේ ඉන්න මේ කතා හරි වට්නවා
හරිය ට ම හරි සර්... media god father ද ම තමයි... මේ media channel වහන්න ඕන... කෑවෙත් මුන්.. රට කන්නෙ මුං..
උපුල් ශාන්ත සන්නස්ගල චිත්‍රපටියක්, කවියක්,සංගීතයක්, නවකතාවක්
මාර කේස් එක කියන්නෙ සන්නා කියන දෙවල් මගේ ඔලුවේ පැලපදියන් වෙනවනේ, කියන දෙවල් රැටත් මතක් වෙනවා. මාරයිනේ.
මේ වගෙ කසේරැකාව කෙලින් තියාගෙන කතා කරන උගතෙක් බුද්ධිමතෙක් මගේ ජීවිත කාලයේ මම දැකල නෑ. ඒ අත්දැකීම් සත්‍යයකි මෙවැනි අත්දැකීම් මෙවැනි ලෙස බෙදාගැනීම කෙතරම් වටිනවාද. මෙවැනි අත්දැකීම් මෙවන් සැගවුනු වටිනා තොරතුරැ සමාජගතවීමෙන් කපටි හොර කුපාඩින්ගෙන් බේරෙන්න ඉතාමත් වැදගත්. මම විදෙස් රටක ජීවත් වුනත් මෙතුමගෙ හැම වැඩසටහනක්ම බලනවා. පුදුම ආසාවක් තියෙන්නේ
හැබහින් මෙතුමව දකින්න .
මේ විඩියෝ නිසා අපිත් දැනුමක් ලබනවා මතකයන් අවදි වේවා තව තවත් ❤❤
දැන ගත යුතු ,ඒත් නොදැන සිටි බොහෝ දේ කියා දුන් ඔබ ඇත්තටම ආශ්චර් ය යක්!
ගුරුතුමාගේ කතාව 100% ඇත්ත .හිරු නම් සල්ලි තමයි .
Thank you! හතර දෙනාටම...
👏👏👏👏
අම්මෝ සර් ධර්ම යුද්ධය බැලුවා වගේ ,,, පට්ට.
බෘස් ලී ගැහැව්වේ පපුවට සන්නා ගහන්නේ ඔලුවට 🙏🙏🙏
😷
❤️
@@onmyway2785 ❤
සිිංහල කරපු උන්ට ☺☺
ඇත්ත කතාව සර්.සමස්ත කතාවේ අර්ථය අතිශය වැදගත්...
"Knowledge is power "
God bless you sir.
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට
සහතික ඇත්ත සර් ...
🖤
ඔන්න නාලිකා ටික ගැන සර් කිව්වා .
ගොඩක් ස්තූතියි සර්
මාධ්‍ය දැනගන්න ඔන එයාලගෙ සදාචාරය රැක ගන්න ..........
ඔන්න..සි-යළු
ර-ස
ස-මගින්...
හෙළුව.....🤣
ඊයා ..දිනාල්,කිංස්ලි...
මෙතුමා ජීවත්ව සිටිනා තුරු..මධ්‍ය හෙළුව අපට දැනගන්න හැකියි 👏👏🌷🌷
Sirasa ❣️❣️❣️❣️
At least someone speaks out dirty games in the media field. we need free thinkers rather than mere followers we always had in this country. Money,media Mafia ruined human values, social justice and equality.
Thank you Great work....Keep going...
"සංජීව එදිරිමාන්න" ඒක මරු 👌 👌👌👌
සර් තමා හොදටම කරන්නේ ..🙏🙏🙏
නම් ගම් සහිතව දෙන්නෙ රිදෙන්න.. 😅 සුසාරයි, දිලිතුයි, රෙනෝයි. ස' ට කෝල් ඒම කරයි නේහ් 😎 ආසයි ඒ රෙකෝඩින් එකකුත් අහන්න.
කැත වැඩ කරන මිනිස්සු ලෝකයේ කොච්චර ඉන්නවද...
නරකද මහත්තයො නම් කියනකොට පැත්තේන් පින්තූරයක් දැම්මා නම් මොකද....
නම අමතක උනාට🤔 ඩයල් මතකයි....😎
adahasa hodai . nithiyen gataluwak naththan
මිය ගිහිල්ලා දවසක් ගතවුනාම එක පාරටම නින්දෙන් ඇහැරිලා වගේ ලංකාවේ ක්‍රිකට් ලෙජන්ඩ්ස්ලා කිලි මහරාජා ගැන හොඳ කියලා ටිවිට් දාන්න පටන් ගත්තා...(ක්‍රිකට් වෙනුවෙන් මහරාජා ලොකු දෙයක් කරා කියලා අහලා තියනවා)
පරක්කු වෙලා නින්දෙන් නැගිටලා වගේ එහෙම දැන්මේ සිරසට තියන බය හින්දා කියලා වගේ එකක් මට නිකමට හිතුනා..
ලංකාව test status ගත්ත කාලේ cricket board එකේ උප සභාපති කිලී. බන්දුල වර්ණපුර මුල ඉදන්ම කිලීගේ line එකේ ඉදිය නැති නිසා නැතිනිසා ඒකට return එක දෙන්න කිලී තමයි දකුණු අප්‍රිකාවේ tour ගිය set එකේ ම cricket ජීවිතාන්තය දක්වා තහනම් කරන්න යෝජනා කළේ. එහෙම වුනත් කිලී තමන්ගේ සල්ලි වියදම් කරලා cricket වලට සේවයකුත් කරා.
@@samithnilanga9943 ගාමිනි කරපු මගුලක් නැ. ගාමිනි අවුරුදු 25කට තහනම් කලා. ප්‍රේමදාස ජනාධිපති වුනාට පස්සෙ ඒක අවුරුදු 10ට අඩු කලා. හේමන්ත දේවප්‍රයගෙ කතාව හොයලා බලන්න
@@matheesha.amaraseakara Thanks for correction about Gamini's role. But it was Kili who sabotaged the Warnapura's plans by the last minute pull outs of players like Duleep mendis, Asantha de Mel who were employees of capital maharaja.
@@samithnilanga9943 Yes that is true about Kili
Absolutely beautiful Mr Santa Danadanam mithyawe waprwahot levalin sodaharyauti
මාර වැඩසටහනක්. නියමයි සන්නා.
තට ටික දවසකින් youtube එකේ ගෝඩ් ෆාද සන්නා 🖤🤺
සන්නා මහත්තයගෙ තියෙන මම දකින හොඳම ගුනාංගයක් තමා අඩුපාඩුවක් තියනවනම් අනිත් අයට ඒවා නිවැරදි කරන්න කියන එක.
සුපිරි කතාව. You are the one and only person to do a program like this
Great Sir
Indeed 💡
Real talking Sir No look back word word
මිත්තියාව පසු පස යන මෙ ජනතාව කො අද හොයනවා හදහනෙ මං මාව 😥😥
පොඩ්ඩක් අහල පස්සෙ ඉතුරු ටික අහන්න හිටියෙ .. එහෙම එකක් උනෙ නැ ඔක්කොම ඇහුව.. ❤️
චැනල් ගැන කියුව කතාව පට්ට සර්❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
සෑහෙන්න වටිනා කතාබහක්
සිරසයි පාර කියන්නේ .......😍😍
ඉගෙන ගන්න ගොඩක් දෙවල් තියෙනව සර්ගේ කතාවල
සිරස ඔය වගේ වැඩක් මට කරා.
තාත්තාගේ දාන වෙනුවෙන් බනක් කියන්න මගෙන් 25,000 ක් ගත්තා. ඊට පස්සේ මට කිව්වා හාමුදුරුවො කෙනෙක් යෝජනා කරන්න කියලා. මමත් මම දන්න අපේ පන්සලේ හාමුදුරුවොන්ව යෝජනා කලා.
මට සිරසෙන් කිව්වේ, පිරිකරට මේ හාමුදුරුවොන්ට අවශ්‍ය මුදල් දෙනවා කියලා. අන්තිමට මුන් හාමුදුරුවොන්ට සත පහක් දුන්නේ නැහැ. ඒ හාමුදුරුවොත් සල්ලි පස්සේ යන්නේ නැති නිසා මට අවුලක් වුනේ නැහැ. ඒත් සන්නස්ගල කියපු විදියට මුන් කරන්නේ අපිව විතරක් නෙවේ හාමුදුරුවොන්වත් පාවිච්චි කරපු එක.
හරි රසයි සර් හැම කතාවම තිත්ත ඇත්ත
සර්.. නියම යෝජනාවක් කිව්වේ. ඔන්න කරනවා නම් වැඩ. 👌👌👌
දුමින්ද සිල්වා ගැනත් ඔය වගේ කතාවක් කියන්ඩ පුළුවන් නම් හොඳයි
මහරාජා සිරස පටන් ගත්තෙත් මාර්තු 2, සන්නස්ගල උපදුනෙත් මාර්තු 2, සුද්දන්ට රට පාවා දුන් උඩරට ගිවිසුම අත්සන් කළෙත් මාර්තු 2.
ඉරාජුයි තිමිරයි නැද්ද අද❓
ඒ ඩබල තමා සුපිරි සවන්දෙන්නෝ දෙන්නා
මෙහෙන් සන්නස්ගල එහෙන් සේපාල් අමරසිංහ මරු! දෙන්නගෙම වැඩසටහන් කෙලින්ම කන හරහා මොලයට!!
මරු මරු 😊 අන්තිම ටික ෂොක්
නම් ගම් ලේසියෙන් අමතක වෙන්නැති ස' , එක එක නම් ගැන වටෙන් අහන අහන පාරක් ගානෙ මතක් වෙන්නෙ ජේ ආර් ව ය. 🌻💥
බොහෝ පුද්ගලයින් තම සේවා කටයුතු රාජකාරි කටයුතු කරන අතරතුර ගීත රසවිඳිනු මම දැක ඇත්තෙමි. මම ද එසේ සිදුකර ඇත්තෙමි . ඇතැම් විට වර්තමානයේ දී බොහෝ විට එසේ කරමි. නමුත් මේ වනවිට මාගේ වැඩකටයුතු අතිශය උද්දාමයෙන් සිදුකිරීමට ඔබේ වැඩසටහන් මගින් ලැබෙන දායකත්වය අතිශය වැදගත් ය. සැබැවින්ම මෙය අබිං හා සමාන ය. නමුත් සතියකට වරක් ලැබෙන මෙම සැනසිලිදායක හෝරාවන් සැබැවින්ම ප්‍රමාණවත් නොවේ. ඔබට ජය සර්. waiting for next video.
Thank you for this program and information given here.
නියම කතාව සර් 🙏🙏🙏🙏
සර් සුචරිත ගම්ලත්ගේ බුද්ධිමය දේපල මංකොල්ල කෑව කියල කතාවක් තියෙනවා.. සුචරිත ගම්ලත්ගේ සිංහල ඉංග්‍රීසි මහා ශබ්දකෝෂය ඔබ තුමා අයිති කරගත්තනේ.. එගැන විවෘතව කතා කරන්න පුලුවන්නම්..
රනිල් ට කොහෙහරි තියන පූරුවෙ පිනකට ආපහු අගමැති වෙන්න පුලුවන් වෙයි කියල සන්නට සාධාරණ සැකයක් ඇති. ඒ නිසා රනිල් පරිච්ඡේදය දැන්ම කියන එකක් නෑ. පස්සට පාඩු වෙන්න පුලුවන්
සුපිරි මාතෘකාව සර්....කාලීනයි තින්කට්ටුවත් එල්ලල ඉන්නෙ.නියමයි සර් අපි ලෑස්ති
සර් මම ජපානෙ ඉන්නෙ
ජපානෙට ඇවිල්ල අවුරුදු තුන හාමාරක් වෙනව
මට ලංකාවේ media එක ගැන ලොකු ප්‍රශ්නයක් තියෙනව
ලංකාවෙ මිනිස්සුන්ට ලොකයේ සිදුවෙන කිසිම news
එකක් දෙන්නෙ නෑ..
හැම තිස්සෙම දේශපාලන ගොන් ආතල් විතරයි
ඇයි ලංකාවේ මිනිස්සුන්ට ලෝකයට විවෘත වෙන්න දෙනෙ නැත්තෙ
ඇයි මිනිසිසුන්ට ලොකය ගැනැ හිතන්න දෙන්නෙ නැත්තෙ
මුන් ලංකාවම එක ලිදක් කරල මිනිස්සු එකෙ ලිං මැඩියො
කරන්නද හදන්නෙ
සර්ට පුලුවන්නම් ලෝකයට ගැන දැනුවත් නොකරන්නෙ ඇයි
කියල program එකක් කරන්න
මාත් ලංකාවේ ඉන්නකොට එක්තරා අතක ලිං මැඩියෙක්
දැන් මං වෙනස්
මං දැන් ලෝකය දන්නව දෙමව්පියන්නට පින්සිද්ද වෙන්න
Facebook තියෙනව තනිකරම ගොන් ආතල් විතරය
UA-cam එකෙත් ගත්තොත් ආත්ල් විතරයි
අරසිකයි මේසිකයි අර production මේ production
විතරයි
මිනිස්සුන්ට ඔලුව හදන දැනුම දෙන ඒව අතොලොස්වයි සර්
සිංහල වැරදි ඇති සමාවෙන්න
සුපිරි කතාව 👍🤟
1)කන්ටෙන්ට් එක සන්නගෙ ප්‍රසන්ටේශන් එක, ස්ටෝරි එක, එඩිට් එකේ ඉදලම වෙනමම රහක්, ඔයා මාරයි මිස්ටර් සන්න.
2) මුන් සෙට් එක අව්ලක් නෑ ඒත් ඉරාශ් තිමිර මේ ප්‍රෝග්‍රෑම් එකට ගෙනාපු රහ වෙන එව්න් ආවට ගේන එකක් නෑ.
උන් දෙන්න හාස්‍ය මුසු හොද අවදානයෙන් අහන් ඉන්න, හොද ඇහුම්කන් දෙන්නන් දෙන්නෙක්.
නියමයි සර් අහන්න ආසයි කතා 💪👍
නියමයි සර්👍👍👍
සිහියට ආව අදහසක් 🤔
Channel 4 DVDවලට ගහල මල්වත්තට අත අරියනම් සල්ලි තමා මලේ 😍...
Legend සන්න ❤
උදේට හවසට සර්ගෙ විඩියෝ බලන්න ඇබ්බැහි වෙලා
ඔබට ජය.....
තිත්ත ඇත්ත....සත්‍යයේ සටහන....බුද්දියේ විමසුමට....
දුන්න ගමන් ගන්න උන්නට හොද පාඩම් 👍🙏
සුපිරියි සර්.
මටනම් මචන් පෙන්නෙ ජිවිතය රග මඩලකි අපි එයි නලුවො වෙති හැම එකාම තමන්ගේ ලාබෙට
අන්තිමට ඉවර කරපු විදිහ තමා.❤️
motivate නොකර motivate කරා youtube කරන්න. නොතෙරෙන්න වද්දනවා නේ සර් ඔයා ☺️
රෙදි නෑ යකෝ ආදරෙයි ලොක්කාහ්
පට්ට කතාව🙏👍💚
Nadagamkarayo epi ඔක්කොම බැලුවා වගේ😒❤️💫
හොඳ වැඩසටහනක්
Hiru tv සහ වැඩ කරන මිනිස්සුන් ගැන ක්‍රියා පිලිබදව කොළබ පරිච්ඡේදයක් සාක්කි සහිතව මම කරනවා ලගදීම ....මට පොලු තියපු 76,000ටට හරියන්න...ලගදීම බලාපොරොත්තු වෙන්න
Madura Sir ❤️
Well said sir..proud of you.
සන්නගෙ ඉතිහාසෙ සන්නා කරක් ගහපු නැති තැනක් ඇත්තෙම නෑ වගේ 😅 මහරාජලා වගේ බිස්නස්කාරයෝ ගැන, රවී,සරණ,රනිල්,ප්‍රේමදාස වගේ දේසපාලුවො ගැන ඔය වගේ කළු විස්තර හංගන් ඉන්නෙ නැතුව,ඩීල් ගහගෙන තමන්ගෙ වැඩේ කරගෙන සයිඩ් ගහන්නෙ නැතුව ඒ ඒ කාල වලදිම රටට හෙළි කරා නම් අද පවතින ජඩ දේශපාලනයෙ, ජඩ මාධ්‍ය සංස්කෘතියෙ ලොකු වෙනසක් සිද්ද වෙලා තියෙන්න තිබ්බා...එහෙම උනා නම් සමහරවිට සමාජයත් වෙනස් වෙලා රට මෙහෙම කාළකණ්නි නොවී තියෙන්නත් තිබ්බා.. මේකත් හරියට තරුණ කාලෙ ඔක්කොම අඩව් කස්තිරං වන්නම් ටික අල්ලපු ආච්චිඅම්මා කෙනෙක් අතපය වාරු නැතිව ගියාම හතර පෝයට සිල් ගන්නව වගේ කතන්දරයක් 😅 හැබැයි එච්චරම ජඩ කපටි නෑ, අවංකයි වගේම අමිලයි... ලොකු දෙයක් ජීවිතේ සැඳෑ සමයෙදි හරි කොන්දක් ඇතුව මෙහෙම සංවාදයක් කරන එක... ජය වේවා සර් , නිදුක් නිරෝගී සුව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව ❤ ගාමිණී ෆොන්සේකාට අමරදේවට මේ රටේ replacement නෑ වගේම තමයි සන්නා සර්ටත් replacement ලොවෙත් නෑ ...ආදරෙයි සර් ❤
ආදරේයි හොදේ💪💪💪💪
අනුරගේ එකක් ඔයගැම්මටම කරමුතේ?? 😂🤣
මොනවා කතා කරන්නද බං ඒ හාල්පාරුවා ගැන
@@matheesha.amaraseakara 😂😂😂හම්මෝ...
ඇයි උබට රාජපක්ෂල ගේ හොරකමි සහසුද්දෙටම අහගන්නද , මෙි වගේ,වැඩ සටහන් වහල්ලුන්ට හරියන්නේ නැහැ බං බලබන් සන්නාගේ නමි ගමි එක්ක කියන කතාව
@@janakakfn6049 නම් ගම් එක්ක කියන්නත් වැඩකට ඇති එකෙක් වෙන්න එපැයි බං. එහෙනං ලංකාවෙ ඉන්න හැම එකා ගැනම වැඩ සටහන් කරන්න වෙයි
@@matheesha.amaraseakara අනුරට තියෙන බය ඉතින්
ස්වර්ණවාහිනී චීත්ත රංගනයටත් හිමීට ටොක්කක් ඇන්නා 😂
Anna u mala horu gennawal kiyala post ekk dala..u nam amuthu mentality ekaka inne...😅🤣
Very Interesting Prospective .
wish you best in UA-cam !
දෙලක්ෂ පනස්දහසක් දෙනවන්ම් ලොකු දෙයක් එක් ලක්ෂ හත්තැපන්දාහයි ලක්ෂදෙකක් දෙන්නෙත් කලාතුරකින් ආශාව මංකොල්ල කෑවා ලස්සනට
සන්නස්ගල සර්ගෙ විඩියො ආසාවෙන් බලන අය කෝ ❤️🤪
ආසම චරිතයක් 🖤✌
ඔබ කියූ මහාරාජගෙ car collection එක මැනේජ් කලේ මගේ යාලුවා. මහරාජා වඩාත්ම පෞද්ගලිකව විශ්වාස කල කෙනා ඔහුයි. Hydraulically operated seat adjustments තිබෙන ලංකාවෙ පැරනිම Maserati එකත් ඒකෙ තියනව.