නිවිති තෙලට / කාලම නැති රසයකට /පුංචි දුවගෙ අතින් රසට/Spinach Recipe /Niwithi thelata

Поділитися
Вставка
  • Опубліковано 23 гру 2024

КОМЕНТАРІ • 87

  • @aperasata_
    @aperasata_  3 роки тому +18

    ඔයාලගෙ හැමෝගෙම comments වලට ස්තුති 🙏 ..මේකෙ අඩු පාඩු ඇති තෙල් වැඩිලු,කාලෙ යනවලු,,නමුත් මේක කරන්නෙ ලමයෙක්.අඩුපාඩු ඇති...මම හිතන්නෙ වැදගත් දේ අපි කලින් කාල තියෙනවද මේ විදිහට නිවිති කියන එකයි..මිරිස් ,තෙල්,කාලය තමන්ට ඕන විදිහකට එකතු කරගන්න පුලුවන් හොදේ.video එකම විනාඩි 8 වගේ යන්නෙ.මැල වෙන්නෙ විනාඩියක් එක මාරක් වගේ අඩු කාලයක් වගේ..ඔය වැඩිය පේනෙ තෙල් නෙවේ අන්තිමට නිවිති වල තෙතමනය ..වතුර ගතිය..😊😊 😊 ස්තුති 🙏 😊😊

  • @malindatilakaratne8708
    @malindatilakaratne8708 Рік тому +4

    හැදුවා. රසයි.

  • @manorimqnori3507
    @manorimqnori3507 2 роки тому +4

    මමත් හැදුව නියමයි මගෙ ලමයි ඩෙන්න ආසාවෙන් කෑව තැන්කියු 👍👍

  • @nk3479
    @nk3479 3 роки тому +4

    අපේ වත්තේත් නිවිති තියෙනවා මමත් හෙටම හදනවා. ස්තුතියි ඔබ තුමියට.💜️🧡💛💚💓💙💜️🧡💛💚💓💙💜️🧡💛💚💓💙💜️🧡💛💚💓💙

  • @kumarasenapathi8329
    @kumarasenapathi8329 Рік тому +3

    Thsnks a lot. Very clear. Vetygood. U arr great. Care too raps what the othet frustrated people say.

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 Рік тому +2

    සුබ දවසක් ඔයාට මම අද තමයි ඔයාට පලමු වෙන් කමෙට් කරන්නෙ ඔයා වගේම මමත් ගෙදරම නිව්ති වගේම එලවලු වර්ග බොහොමයක් තෙල් පොහොර නැතිව හදාගෙන ආහාරයට ගන්නෙ ඔයා ගේ නිව්ති බැදුම හරිම ලස්සනයි පැහැදිලි වර්න තිබෙනවා ස්තූතියි ❤️🌟👍

  • @p.a.mallikap.a.mallika7651
    @p.a.mallikap.a.mallika7651 3 роки тому +3

    Thank you duwa .ediriyatama yanna .oyata puluwan dayak hada vidiyo danna .API nodanna dayak Dana gana radata kama hadamu b s manika Mama kuwait sita.♥️♥️♥️♥️♥️💋💋💋💋💋🔥🔥🔥🔥

  • @sanjanakumari549
    @sanjanakumari549 3 роки тому +4

    Oyage gamana oya yanna hemoma eka wage ne kiyana hoda de aragena naraka de ain karanna idiriyatama yanna uthsaha karana bu siyalu deviyange pihitai mama saudi Arabia sita

  • @samanthidesilva3496
    @samanthidesilva3496 3 роки тому +2

    Budusarani duwa edireyatama yamu

  • @udayakumara1566
    @udayakumara1566 3 роки тому +2

    Niyamai nangiyo oyata thawa thawath idiriyata yanna labenna kiyala mama prarthana karanawa kawruwath kiyana deewal hithata ganna epa naraka dee ahaka dala hoda dee jeewithayata lankara ganna 🙏

  • @tharubandara8433
    @tharubandara8433 2 роки тому +2

    Mamat hadala balanawa.. thank you oyata

  • @beautifulmemories2358
    @beautifulmemories2358 2 роки тому +5

    ස්තුතියි ❤️.හරිම රස පාටයි.....මෙහම හදන්න ඕනා ආයෙ හදනකොට ❤️💛

  • @sanjeewaprbhath
    @sanjeewaprbhath 2 роки тому +4

    මරු නොදන්න දේවල් දැන ගත්තා😛

  • @priyadisanayaka2628
    @priyadisanayaka2628 3 місяці тому +2

    මියුසික් නැතිව උයන්න බැරිද

  • @nipunipramodya6931
    @nipunipramodya6931 3 роки тому +6

    Niwithi parippu dala kanna asa nathi nisa man me nikamata search krala baluwe.ane mnda eth me lankawe minissunge kuhakakama witaramai mn dakke me video eka assen.parippu currye chicken rasa hoyana podi ekata tipitip magee kawana pare thiyena karatta walin rasa kara kara bite kana thawa koi taram nm dewal thiyenawada ahithakara.ewa gila gila me lamayata kiyanawa thel wadiylu takkali ahithakara weilu arawa mewa.thel wadinam aduwen danna ahithakara nm noda inna.meke okkoma thamunta galepenne nathnm noka inna.nikan minissunge uthsahayan ahurawanne nathuwa.

  • @asokakularathne5653
    @asokakularathne5653 3 роки тому +4

    Thank you duwa ♥️♥️♥️

  • @mallikaliyanarachchi9486
    @mallikaliyanarachchi9486 3 роки тому +15

    පව් දොස් කියන්න එපා කමෙන්ට් වල තියෙන්නේ ඇත්ත.පොඩිලමයෙක්නේ .අපේ ලමයෙක් නිසා.මුකුත් කියන්න එපා.මේවාබලලා අඩු පාඩු හදා ගන්න.දුවේ.තෙරැවන් සරණයි

    • @darsharodrigo3660
      @darsharodrigo3660 3 роки тому

      අඩු පාඩූ නැත.... කවුරුත් සර්ව සම්පූර්ණ මිනිසුන් නොවේ....

  • @manelsikurajapathy204
    @manelsikurajapathy204 2 роки тому +3

    thanks 👍

  • @ashikaganga3533
    @ashikaganga3533 3 роки тому +1

    Wow very good

  • @kumuduaponsu5156
    @kumuduaponsu5156 3 роки тому +2

    Superb

  • @kalyaniperera7474
    @kalyaniperera7474 7 місяців тому

    Congratulations doni

  • @oswinvanestrop5483
    @oswinvanestrop5483 3 роки тому +4

    Very healthy

  • @prageethdhananjaya3085
    @prageethdhananjaya3085 11 місяців тому

    Than you so much.

  • @gayanisenanayaka676
    @gayanisenanayaka676 2 роки тому +3

    👍

  • @user-on2tc5og2d
    @user-on2tc5og2d 3 роки тому +3

    Thanks

  • @DeepaWeerasighe-re9ts
    @DeepaWeerasighe-re9ts Рік тому

    Bohoma isthuthi

  • @radikarunathilaka3565
    @radikarunathilaka3565 3 роки тому +10

    ඇද කුද හොයන්න එපා මේ දරුවා ගෙ හැකියාව අගය කරලා මෙතනින් කියලා දෙන දෙයක් තියේනම් තමන්ට ගන්න ඒක ගන්න ..ඊට පස්සෙ තමන්ට ඔනෙ විදියට අඩු වැඩි කරලා හදාගන්න ..අනේ අපේ මිනිස්සු නම් මෙහෙම මයි.කිසිම දෙයක් අගය කරන්න දන්නෙ නැහැ ..කොතනක ගියත් අඩුපාඩු නම් හොයනවා..ඒත් ඒ අඩුපාඩු කියන අයට දුන්නා නම් මේ විදියට වත් කරන්න බැරිවෙයි..වීඩියෝ ව අගෙයි...වත්තේ වවලා තියෙන එලවලු කඩලා අරන් උයද්දි ඒකෙ වෙනම ලස්සන ක් තියෙන්නේ ..ඒක දකින්න ත් ලස්සන ඇසක් තියෙන්න ඔනි..දහදෙනෙක් ගත්තොත් විවේචන දහයක් එයි .ඔයා ලස්සනට නිවිති එක හැදුවා පුතේ..අපි කවදාවත් නිවිති තෙල් දාලා කාල නැහැ .ඔයාට ස්තුති නොදන්නා දෙයක් කියලා දුන්නාට.මේ විදියට හදලා කාලා බලන්නම්..ඔයාට තව තවත් මෙවැනි වීඩියෝ කරන්න හිතේ ආසාව ඇතිවේවා.😘😘🙏

    • @pb3636
      @pb3636 3 роки тому +1

      100% agree.

  • @pringikadon7330
    @pringikadon7330 3 роки тому +1

    Wooo

  • @komaria5021
    @komaria5021 3 роки тому +6

    අනේ ඇත්තටම අපේ රටේ මිනිස්සුන්ට වෙලා තියෙන දෙයක් කොච්චර හරි හිත් වල තියෙන කුහක කම ඉරිසියාව ඊට එහා ලෝකයක් නෑ ඒකත් ගෑනු

  • @poornawasana9063
    @poornawasana9063 3 роки тому +4

    Great

  • @anukithishaya7886
    @anukithishaya7886 2 роки тому +2

    😋😋😋😋😋

  • @m.i.p.dhananjaya6504
    @m.i.p.dhananjaya6504 3 роки тому +2

    Good

  • @IndraniJayalathmanike
    @IndraniJayalathmanike 7 місяців тому

    🔥✨

  • @malkanthiperara7122
    @malkanthiperara7122 3 роки тому +3

    Hare wadgath

  • @pramilanakandala9510
    @pramilanakandala9510 3 роки тому

    Rasa patai..hadanna oni
    Thanks.

    • @sudarshanisada1938
      @sudarshanisada1938 3 роки тому

      පැටියෝ සුදු ළුනු ඉස්සෙල්ලා දැමිිමම කර රස එනවා.අනික පහේ ටිකත් කරවෙනවා.අද කාලේ ගෑනු ළමයි කරන ඒවා හැටියට ඔයා හොද දරුවෙක් තව අලුත් දේවල් ගේන්න ඔයාට සුබ පතනවා පුතේ

  • @darsharodrigo3660
    @darsharodrigo3660 3 роки тому +2

    Nice

  • @تاااالف
    @تاااالف 3 роки тому +5

    👍👍❤❤❤🌹

  • @IndraniJayalathmanike
    @IndraniJayalathmanike 7 місяців тому

    🎉

  • @jasinthagunawardana7368
    @jasinthagunawardana7368 3 роки тому +3

    Looks delicious 🌹

  • @geethaninawarathna138
    @geethaninawarathna138 3 роки тому +2

    🙏🙏👍👍🌹💓🇱🇰🇱🇰

  • @mallikahettiarachchi1756
    @mallikahettiarachchi1756 3 роки тому +3

    දාන දේවල් කිය කිය හැදුව නමි නෙ හොද

  • @chandralathawijesundara7252
    @chandralathawijesundara7252 3 роки тому +2

    👍👍👍❤❤❤

  • @mobilytamra4270
    @mobilytamra4270 3 роки тому +2

    👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻🌹🌹🌹🌹🥀🥀🥀

  • @jgunesekera4459
    @jgunesekera4459 3 роки тому +1

    You don't cut spinach. Just tear the leaves & chop the stems

    • @pb3636
      @pb3636 3 роки тому +3

      Stop ctitising.
      If you know how to do it why don't you upload a video?

  • @janakinirosha7627
    @janakinirosha7627 3 роки тому +2

    👍👍👍👍👏👏👏👏👏❤❤❤❤🙏🙏🙏🙏

  • @wthilakkumara2829
    @wthilakkumara2829 3 роки тому

    Me nivithi theldana eka hadanne mental kenek eyata eka handigannawath pana na paw.

    • @aperasata_
      @aperasata_  3 роки тому +2

      වයස කෙනෙක් නෙවේ ඔබ හරි.ලමයෙක්..නමුත් mental නම් නෑ.බලන කෙනා හරියට බලලත් නෑ.කියවත් නෑ..මේ ගැන අවබෝධයකුත් නෑ නේද??😊

    • @oswinvanestrop5483
      @oswinvanestrop5483 3 роки тому +2

      modayek vage comment karanna issella kiyavala balanna Podi duvek cook karanne.

    • @Cat_Ivo
      @Cat_Ivo 3 роки тому +4

      Issella balala comment karanna.modeyo wage nikan comment karanne nathuwa.podi ekkenek oka hadanne.ochchara kiyawanna one na.mental katada oyatada?.hadi ganne pana nathi විදියට nam oya hadaddi hodata hadi gaganna...😐

    • @anjanimadurika4990
      @anjanimadurika4990 2 роки тому +2

      දෙයක් කරද්දි අනුන්ගේ ඇද හොය හොය දොස් කියන මිනිස්සු තමා මානසික ලෙඩ්ඩු.

  • @hirushasasangi780
    @hirushasasangi780 3 роки тому

    Ochara wela rath koloth niwithi wala guna naha. Anoka tomato dapuwama hadena sangataka sharirayata ahitha kara wenda puluwan

    • @aperasata_
      @aperasata_  3 роки тому +5

      හිරූෂා,,ඕක ලිපේ මැලවෙන්නෙ විනාඩියකට අඩුවෙන්..ඔයා හදල තියෙනවද මෙහෙම ? නිවිති මැලවෙන්න වෙලාව යන්නෙ නෑ dear.හදල බලන්න..මේ මම හදන ක්‍රමය .මමනම් කංකුං ,නිවිති ,කතුරුමුරුංගා තක්කලි කෑල්ලක් දානවා..අපි ඔයිට වඩා වසවිස කොච්චර කනවද නේද???අකමැතිනම් නොදා ඉන්න පුලුවන් ..විකල්පයක් දාන්න dear..ගොරක වගේ..😊thank you..

  • @kumarimenika9294
    @kumarimenika9294 3 роки тому

    Pissu karannawala karannaa

    • @aperasata_
      @aperasata_  3 роки тому +1

      නැන්දෙ මේක ලමයෙක් කරන්නෙ.අඩුපාඩු ඇති ඒත් ඔයාල කලින් මෙහෙම හදල කාල තියෙනවද දන්නෙ නෑ.😊

    • @darsharodrigo3660
      @darsharodrigo3660 3 роки тому +1

      ඉද හිට මෙහෙමත් කමූ...@@aperasata_

    • @lalithaamirthalingam5529
      @lalithaamirthalingam5529 2 роки тому

      Very slowndemonstration

  • @sriyanikusum5465
    @sriyanikusum5465 3 роки тому +1

    තෙල් අඩුකරලා දැම්මනම් හොදයි නේද ?

    • @jayanthadissanayake1251
      @jayanthadissanayake1251 Рік тому

      තොට ඕන ප්‍රමාණය තෝ දාගනින්.වතුර පීරිසියෙ කිඹුලො හොයන්නැතුව

  • @indikaperamunage2893
    @indikaperamunage2893 3 роки тому +1

    Video eka diga wedi

  • @deepthifernando6805
    @deepthifernando6805 12 днів тому

    Cuwek cuwek madimadi 🤣

  • @malarchandrasekaram165
    @malarchandrasekaram165 3 роки тому +1

    You are not mentioning what you are adding

    • @aperasata_
      @aperasata_  3 роки тому +2

      I think I've mentioned almost every ingredient. 🤔

  • @AnushaNilanthi-cn8uj
    @AnushaNilanthi-cn8uj Рік тому

    හාපො ඔහොම හැදුවම ගුන නැ

    • @aperasata_
      @aperasata_  10 місяців тому

      වැඩිය තම්බන්නෙ නැතිව ගන්න.. මේක එක්තරා මගේ ක්‍රමයක්.කැමති නම් රස බලන්න. ස්තූති.😊👍

  • @somawathiesomawathie5129
    @somawathiesomawathie5129 3 роки тому +6

    ඔව කඩල කපල ඕනකරන ද් සියල්ලම සූදානම් කරල. වීඩියෝ කරන්න

    • @aperasata_
      @aperasata_  3 роки тому +4

      සෝමාවතී ඕක ලමයෙක් හදන්නෙ..වයස 13ක දුවෙක්.මුලින්ම සදහන් කරල ඇති.😊👍

    • @aperasata_
      @aperasata_  3 роки тому +4

      ඔයිට වඩා ලැහැස්ති කරන්න දෙයක් නෑ නේද dear 😊.natural වෙන තරමට lassanai නේ..thank you dear පෙන්වා දුන්නාට .

    • @srilankasbeautifulnature9539
      @srilankasbeautifulnature9539 3 роки тому +2

      නියමයි දෝනි

    • @anjanimadurika4990
      @anjanimadurika4990 2 роки тому +1

      දෙයක් ලස්සනට දකින්නත් හොඳ මනසක් තියෙන්න ඕනේ.හැමදේකම අඩුපාඩු දකින මිනිස්සුන්ට කවදාවත් දෙයක් ලස්සනට දකිනවත්,අගය කරන්නවත් බෑ.ඒක තමයි කුහකකම කියන්නේ

  • @maliniitaly8860
    @maliniitaly8860 3 роки тому +1

    නිවිති කෙසේ වෙතත් කන්අඩිය පැලෙනව දාලතියන සවුන්ඩි එකට දොනිට කතා කරන්න බැරිද

  • @kumarimenika9294
    @kumarimenika9294 3 роки тому +1

    Aya. Kadisara. Madi nikan. Sallamkaranawa. Wagaa.miucik.akaa. sadda

    • @oswinvanestrop5483
      @oswinvanestrop5483 3 роки тому +2

      Oya hodata balanna kiyala thiyenava duvek uyanne kiyala.

    • @georgevinitia1502
      @georgevinitia1502 3 роки тому +1

      කඩිසරකම නොබල හදන විදිහ බලාගන්න! උවමනා නැතිනම් නොබලා ඉන්න!

  • @kumarimenika9294
    @kumarimenika9294 3 роки тому

    Ammo talgoda

    • @oswinvanestrop5483
      @oswinvanestrop5483 3 роки тому +4

      Echchra oil dala NAA nee. Oya ge J Vadi ekai.

    • @georgevinitia1502
      @georgevinitia1502 3 роки тому +2

      ඉතින් ඔයා තෙල් අඩුවෙන් දාගන්න! ඉරිසියා නොකර ඔයාට හැකියාව තියන දෙයක් ඔයත් කරලා පෙන්නලා දැනුම බෙදාගන්න! විවේචන කරන්නම පුරුදුවුනහම මොකුත් ජීවිතේට ඉගෙනගන්න ලැබෙන්නෙ නැහැ! ගන්න උත්සාහය අගේ කරන්න පුරුදුවෙන්න!

    • @anjanimadurika4990
      @anjanimadurika4990 2 роки тому +1

      ඔයාට තෙල් වැඩි ඇති...ඒකයි එහෙම පේන්නේ

  • @rathnayaklilawathi8109
    @rathnayaklilawathi8109 3 роки тому

    ගොළු කෙල්ලක් යකෝ

    • @anjanimadurika4990
      @anjanimadurika4990 2 роки тому +3

      ඔයාගේ දරුවෙක් එහෙම උනොත් සතුටුයිද.දෙයක් කියන්න කලින් ටිකක් හිතලා බලන්න.ගොලුමයි කියමුකෝ.ඒත් ඔයාට වැඩිය වැදගත්.ඔයාගේ comment එක බලන්නත් අප්පිරියයයි.වැදගත් විදියට කතා කරන්න දන්නේ නෑ.හරීම පහත්

  • @maheshikagunatilake1336
    @maheshikagunatilake1336 3 роки тому +1

    Thanks