මේක තමා මම ගෝවා කාලා තියෙන රසම විදිහ - මස් වගේ 👌 Best Cabbage Recipe Ever 😍 Gowa - Bandifull

Поділитися
Вставка
  • Опубліковано 4 січ 2025

КОМЕНТАРІ • 697

  • @nadeenadee445
    @nadeenadee445 2 роки тому +25

    මාත් හැදුවා ...එවලෙ බලලා එවෙලෙම හැදුවා ...වැඩි වියදම් නෑ...ගෙදර තියෙන දේවල් වලින්ම එවෙලෙම හදා ගන්න පුලුවන් ...හරිම රස කෑමක් ..ඔයාට බොහෝම ස්තූතියි 😍😍

  • @shenumandakini2767
    @shenumandakini2767 2 роки тому +68

    හැදුවෙ නැතත් පුරුද්දට වගේ නිතරම මේ චැනල් එක බැලෙනවා...කතාකරන විදිය තමයි ලස්සනම....😍

  • @shanthapremanatha9072
    @shanthapremanatha9072 2 роки тому +129

    ඔයා බොහොම අවංක කෙනෙක් . මේ recipe එක කලින් you tube එකේ ගියා. ඒ බව මතක් කරලම video එක පටන් ගත් එක හොදා.

  • @wasanthafirdouse9214
    @wasanthafirdouse9214 2 роки тому +4

    ඔයාගෙ ගෝවා එක මම අදත් හැදුවා කලින් දවසකත් හැදුවා ඇත්තෙන්ම හරිම හරිම රසයි අඩු වියදමකින් ඉතාමත්ම රස කෑමක් ඔයාට ගොඩාක් ස්තූතියි මේ වගේ හොද දේවල් අපිට කියල දෙනවට මම සුභ පතනවා ඔයාට

    • @Bandifull
      @Bandifull  2 роки тому

      ස්තුතියි😍

  • @ChathurikaKumarannahalagedon
    @ChathurikaKumarannahalagedon Місяць тому +1

    මමත් දැන් හැදුවා ඇත්තටම ගොඩක් රසයි ගෝවා කියලා හිතන්නවත් බැහැ. Thanks

  • @NidukiNeranjani
    @NidukiNeranjani 5 місяців тому +1

    මේක මම හැදුවා..ඇත්තටම හරිම රසයි..වෙනස් විදිහෙ කෑමක්..සැර වැඩිපුර එකතු කලොත් බයිට් එකටත් හොදයි..හරිම ලේසියි හදන්න.ගොඩාක් ස්තූතියි ඔබ තුමියට ..🙏🙏

  • @denisajade9745
    @denisajade9745 2 роки тому +5

    බොරු සෝබන නෑ. අනවශ්‍ය දේවල් කිය කියා නැලවි නැලවි කාලෙ කන්නෙ නෑ...ඔයා great .thankyou .රසට ඇති. හදල බලන්නං.

  • @ruvinijayamali4818
    @ruvinijayamali4818 2 роки тому +45

    හදිසියේ කෑම හදාගන්න ඕන උනාම ඔයාගෙ රෙසිපි තමා අපිට ලේසියෙන් හදාගන්න පුලුවන් ...thanks akkiyoo 😍😍

  • @darshidarshi2524
    @darshidarshi2524 2 роки тому +2

    මම ඔක ගොවා මල්වලින් හදනවා මේ රටවල ගොවා මල් තියෙනවා ගොඩාක් ස්තුතියි දැනුවත් කලාට ♥♥👍

  • @sarojaniwelivita3305
    @sarojaniwelivita3305 2 роки тому +2

    ඔයාගේ වැඩේ බලාගෙන මම හැදුවා විනාඩි 15 ක් විතර ගියේ.ඇත්තටම රසයි

  • @hansamalilakhika7327
    @hansamalilakhika7327 Рік тому +14

    අනේ අක්කි මන් ඔන්න අදත් හැදුවා මගෙ හස්බන්ට ගෙනියන්න ඔයා කියපු විදියට බෝන්චී ♥️ ඇත්තමයි මාරම රසයි...වෙනදා කනවා වගෙ නෙමෙයි මන් ඒකට පොල් කිරි චුට්ටකුත් දැම්මා..thnx akki මේ වගෙ ලේසි tips කියා දෙනෝට...ආසාවෙන් බලනවා අහනවා try කරනවා දිවා පිනායන්න රස විදිනවා😍 ඉක්මනටම මිලියනයේ ටාගට් එක ගන්න ලැබේවා!! රිප් ඔනී අනිවා..මන් fb නෑ නැත්නම් කෑම 4ටෝ එවනවා😍..මන් දැන් අවුරුදු 2 හාමාරක් වගෙ තිස්සෙ ඔයාගේ ඔය හදන කෑම try කරලා බලනව🙂

  • @DulanjaleeSamaranayake
    @DulanjaleeSamaranayake Місяць тому

    Oya widihatama kesel muwath hadala balann .harima rasai

  • @yashodhielena6219
    @yashodhielena6219 2 роки тому +6

    රෑ පාඩම් කරද්දී කන්න දෙයක් හදන්න බලන්න you tube එකට අවෙ අක්කිගෙ video එක දැක්කට පස්සේ මේක හදනව කියල හිතුවා😁😁 thanks akki🥰❤️

  • @anulayapa9109
    @anulayapa9109 2 роки тому +4

    නියමයි ඒක නම් මාත් හදල බලන්නම් ඔයාට ගොඩාක් ස්තුතියි ! ඔයාට සුභ දවසක් බුදුසරණයි !

    • @Bandifull
      @Bandifull  2 роки тому

      ස්තුතියි සුභ දවසක්

  • @sandyakumari3231
    @sandyakumari3231 Рік тому +1

    බොහොම ස්තූතියි හොඳ වීඩියෝව ක් ඔබට දීර්ඝායුෂ ලැබේවා.🌵🌻🌵🌻🌵🌻🌵🌻🌵🌻🌵🌻🌵🌻🌵🌻🌵🌻

    • @Bandifull
      @Bandifull  Рік тому

      ස්තුතියි😍

  • @NuwanNuwan-x1k
    @NuwanNuwan-x1k 3 місяці тому +1

    මං මෙි resapi එක බිත්තර වැඩියෙන් දාලා ගෝවා දාලා omlet එකක් විදිහට හැදුවා පටිට රසයි ඒක මං හැදුවෙි මෙික බලන්නත් කලින්.. මෙිකත් අවුලක් රහයි තැංකස් අලුත් දෙයක් කියලා දුන්නට...😊

  • @manadeesha454
    @manadeesha454 2 роки тому +1

    මමත් හැදුවා හරිම රසවත්.දරුවන් ආසවෙන් කෑව.ඔයගෙ කෑම රෙසපි ලෙසි හදන්න.මන් කඩල පිටි දැම්මේ .👍👍👍

  • @nilupadushanthi
    @nilupadushanthi 12 днів тому

    කඩල පිටි දැම්මම ගොඩක් රසයි.

  • @tiktoktube5536
    @tiktoktube5536 Рік тому +2

    මන් ඔයා හදන එවා විතරයි හදන්නෙ . මොකද අනිත් චැනල් වල ඒවා මට හදන්න බැ. ඔයා ගෙ වඩෙ රෙසිපි එක පට්ට 💞💕💖

  • @priyadarshanasenanayaka9109
    @priyadarshanasenanayaka9109 2 роки тому +3

    මාත් හැදුව .මාරම රහයි .උනුවෙන් කද්දි තමා ගොඩක්ම රහ 😌❤️thanks akki

  • @mis.darshi1236
    @mis.darshi1236 2 роки тому +17

    ඒක්නම් රසම රස පාටයි සුද්දී හදන්නම ඕනේ රෙසිපි එකක් නන්ගි ආදරෙයි හැමදාමත් බුදුසරණයි 😘😘😘😘😘😘❤️❤️❤️❤️❤️

    • @Bandifull
      @Bandifull  2 роки тому

      බුදු සරණයි

  • @sanathliyanage8121
    @sanathliyanage8121 Рік тому +1

    මම ඔයාගෙ මෙි රේශිපිය හැදුවා හරිම රසයි කන්නත් අසයි තැන්කිවු මෙි වගේ රේශිපිය කියලා දෙනවාට.බුදු සරනයි ඔයාට 💐💐💐

    • @Bandifull
      @Bandifull  Рік тому

      ස්තුතියි😍

  • @tharu9129
    @tharu9129 Рік тому +2

    මම මේක හැදුවා....හැබැයි මට කොතන හරි මොකක් හරි මග ඇරිලා තිබ්බා.....ඒ නිසා පොඩි තිත්ත රසක් ආවා....හැබැයි රසට තිබ්බ...💖

  • @user-gy7rw4hu8y
    @user-gy7rw4hu8y 2 роки тому +4

    අපි හැදුවා .. හරිම රසයි

  • @sasarenodekapumaranaya2069
    @sasarenodekapumaranaya2069 2 роки тому +1

    Elawalu thambanne nethiwa hadanna godak hodai hemadema amuwen anagena thele bedaganna.supiri

  • @sachiniginiwella4189
    @sachiniginiwella4189 Рік тому +5

    මගේ ආසම එළවළුවක් තමයි ගෝවා. අනිවාර්යෙන් හදන්න ඕනේ.. අක්කි ඔයා හදන කෑම නම් නියමයි.

  • @suseemapriyadarshani3905
    @suseemapriyadarshani3905 2 роки тому +1

    Aththatma loku.wenasak...try karala balannm..tnx..and all the best ....

  • @sakyasamuduni-mq3cn
    @sakyasamuduni-mq3cn Рік тому

    මාත් හැදුවා.ගොඩාක් රසයි අක්කි🥺♥️තැන්ක් යූ ඔයාට.මේ වගේ රෙසිපිස් ගොඩාක් ගෙන්න♥️☺️

  • @asini618
    @asini618 2 роки тому +17

    මන් ඉස්සෙල්ලාම ඉව්වෙ 3 වසරෙදි .ලොකු අයියා තමයි කියලා දුන්නෙ . දැන් නම් 17 යි. 😁දැන්නම් රසට උයන්න පුලුවන් .ඔයාගෙ වීඩියෝස් බලලා ගොඩාක් කෑම හදනවා 😘❤️

  • @PrageethAsanka-jq4yz
    @PrageethAsanka-jq4yz 7 місяців тому +2

    ගොඩක් රසයි අක්කේ නියමයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @VinuMathota
    @VinuMathota 7 місяців тому

    මමත් හැදුවා.හරිම රසට තිබුනා.❤❤❤

  • @chinthapriyangani5192
    @chinthapriyangani5192 Рік тому +1

    Math haduwa රසම රසයි
    ස්තූතියි ඔයාට හරිම ලේසිපාසු විදිහට හදාගන්න පුළුවන් ❤️👍👍

    • @Bandifull
      @Bandifull  Рік тому +1

      ඔයාටත් ගොඩක් ස්තුතියි

  • @erandiruwanpathirana175
    @erandiruwanpathirana175 10 місяців тому +2

    මං මේක හැදුවා ඇත්තටම පට්ට රසයි. මස් වගෙ තමයි. මේ දෙවනිපාරට හදන්න බලන්නෙ.. thank you oyt

  • @nsp..8294
    @nsp..8294 Рік тому +1

    අක්කි...
    අපිත් අද මේක හැදුවා ..
    රසටම ආවා.. හැමෝම ආසාවෙන් කෑවා..
    Thanks for ur recipe ...♥️

  • @tharu9351
    @tharu9351 Рік тому

    Oya gowa kAma ekanam marama mara rasai godak hoda recipe ekak Aththamai.සෝස් එක්කනම් නියමයි👌😋🤤

  • @yasomarasadari6506
    @yasomarasadari6506 Рік тому +1

    හොස්ටල් එකේ ඉදලත් මාත් හැදුවා හරිම රසයි ලේසියි

  • @jayalathchamilakrisanthi6636
    @jayalathchamilakrisanthi6636 2 роки тому +228

    මන් හදන කෑම වල නම් මම වත් දන්නේ නෑ හදන්නෙ එකක් හැදෙන්නෙ තව එකක් හැබැයි ඔයාගේ රෙසිපිස් නම් මන් ගොඩක් හදලා තියෙනවා 😁 මන් තාම 8 වසරේ ඔක මොකද්ද ගනන් හදනවා වගේ තමයි උයනවා කියන්නෙත් 😐❤️😋කන්න ගියහම නම් එපා වෙන්නෙ නෑ ❤️😋

    • @nethsarasheheran8128
      @nethsarasheheran8128 2 роки тому +7

      😂

    • @Bandifull
      @Bandifull  2 роки тому +16

      ☺️😍

    • @prasanchamika3086
      @prasanchamika3086 2 роки тому +34

      ඒ කියන්නෙ 2005න් පස්සෙත් උයන්න පුළුවන් කෙල්ලො ඉන්නවා නෙහ් ?

    • @hashini--1098
      @hashini--1098 2 роки тому +40

      @@prasanchamika3086 මට තියෙන ප්‍රශ්නේ 8 වසරේ උන් ගාවත් ෆෝන් දැන්ම ඉදන්

    • @dinushamalwattha1803
      @dinushamalwattha1803 2 роки тому +1

      Hjji

  • @SanduniShanika-sf8bd
    @SanduniShanika-sf8bd 6 місяців тому

    මේක මං හැදුවා රසයි ඇත්තටම ❤️🥰

  • @sanjulapiumi2394
    @sanjulapiumi2394 Рік тому +1

    Akki mamath haduva harima rasai thank you so much 🤗🤗😊

  • @amalfernando3834
    @amalfernando3834 2 роки тому +1

    Man meka haduwa nangi june wala ape gedara partiyakata.godak rasai eth man haduwe thawa elawalu jathi godak damma.haththamai godak rasai nangi.aluth dewal kiyala denawata thaks nangi

  • @hansinithakshila6690
    @hansinithakshila6690 2 роки тому +2

    මං අද හැදුවා,ඇත්තටම ගොඩාක් රසයි💜️❤️

  • @dineshanishani4988
    @dineshanishani4988 2 роки тому +1

    Man ada me kema eka heduva. Harima rasai. Tnx oyata ❤️

  • @hiranthimadushani2958
    @hiranthimadushani2958 Рік тому +1

    මම ඔයාගේ රෙසිපි බලනවා....එ් වගේ ම හදනවා....

  • @sithumisathsarani6441
    @sithumisathsarani6441 2 роки тому +2

    math heduwa akke eththatama godak rasai anee.adarei oyata budusaranaii.😍😘😘😘😘😘😘😗

  • @Maheshprasadbandara
    @Maheshprasadbandara 2 роки тому +10

    රස පාටයි අක්කී..9 වෙනි comment එක මගෙන්😍😍

  • @hashanchamara9125
    @hashanchamara9125 Рік тому +1

    Math ada haduwa harima rasai bath kannath maru ❤️😍😍 tnx akki 😘

  • @ashahemage7610
    @ashahemage7610 Рік тому +2

    දැක්කාම රස ඇති කියලා හිතෙනවා. ස්තුතියි ඹයාට

    • @Bandifull
      @Bandifull  Рік тому

      ස්තුතියි😍

  • @Suddiy
    @Suddiy 2 роки тому +2

    මාත් හැදුවා අනේ 😊😊😊
    හොදටම ආවා සුපිරි TNX

  • @ireshamaduwanthi7762
    @ireshamaduwanthi7762 2 роки тому +2

    eggs noda hadagnna puluwanda mokda mge husband vegitariyn aytnm hadladenna meka hoda resipy akak 🤗

  • @hemehettiara2319
    @hemehettiara2319 2 роки тому +1

    සුබ දවසක් වේවා මම සෞදි අරාබියේදී හැදුවා හරිම රසයි
    මම තව කැරට් බ්‍රෂ් කරලා දැම්මා
    ඔය විදියමයි හොදයි ඔබ තුමියට
    බුදුසරණයි

    • @Bandifull
      @Bandifull  2 роки тому

      ස්තුතියි😍

  • @dulamadu738
    @dulamadu738 2 роки тому +2

    මාත් ඕක හදනවා.. තම්බන්නේ නැතිව හැබැයි. හොදට ඉදෙනවා.

  • @BTSARMY-rb9sd
    @BTSARMY-rb9sd Рік тому

    මම ඔයාගේ රෙසිපි ඒක try කලා. ඇත්තටම කියන්න ඕනේ මාර ම රසයි. chicken වගේ.❤❤😋

  • @komarikomari9638
    @komarikomari9638 Рік тому +2

    හරිම. රසහි නේද.. Mama. හදනව

    • @Bandifull
      @Bandifull  Рік тому

      ඔව් රසයි🤗👌

  • @udenibuddhika9115
    @udenibuddhika9115 Рік тому +2

    මේකටම හතු ටිකක් එකතු කරන්න තවත් රසයි

  • @rumeshmalinda7417
    @rumeshmalinda7417 2 роки тому +4

    ඔයාගේ රෙසිපි නියමයි අක්කේ. පැහැදිලිව කියලා දෙනවා.

  • @NelumNelum-ud3od
    @NelumNelum-ud3od Рік тому

    ස්තූතියි කියල දුන්නට බුදු සරණයි මාත් හදනව

  • @amayap.2948
    @amayap.2948 2 роки тому +2

    Eka nm harima rasa ptai... thnk you akkaaa😍

  • @ChamilaWasana-g4q
    @ChamilaWasana-g4q Рік тому

    Thank you akki . Apith haduwa marama rasai ❤

  • @kaushalyakumari9094
    @kaushalyakumari9094 Рік тому +16

    මට හිතෙනවා අල ගෙඩියකුත් තම්බලා දැම්මොත් තවත් රසවෙයි කියලා.😋😋😍

    • @manjulakumara2700
      @manjulakumara2700 Рік тому

      මමත් මේ විදිහට හදල බලනව.ඇත්තටම ගොඩක් රස ඇති.

  • @HarshanMadushanka-zg8hg
    @HarshanMadushanka-zg8hg Рік тому

    Mamath heduwa harima rasai thank you oyata

  • @nimeshamaduwanthi4206
    @nimeshamaduwanthi4206 2 роки тому +2

    කියන්න බැරි උනා. මම මේක හදල බැලුවා. මාර රසක් තියෙනවා මේකේ.. මගෙ මහත්තයා ගෝවා උයලා කන්නේ නැ. මෙහෙම හැදුවා විතරයි නිකනුත් කෑවා. තැන්ක්ස් අනේ මේ වගේ recipe අරන් එනවාට... 🤗 🤗 🤗

  • @shiranthachandimal9496
    @shiranthachandimal9496 Рік тому +6

    සුදූ...ඔය විදිහටම ඕකට කොහිල අල දාලා හදලා කාලා බලන්නකො කොහොමද කියලා..green chillie දාන්න. කට්ලට් වගේ පොඩි ගුලි හදාගන්න.. කැමතිනම් gravi එකක් හදාගෙන ඒකට දාලා කන්නත් පුලුවන්. 🙂

    • @Bandifull
      @Bandifull  Рік тому

      නියමයි😊👌

  • @inokasirisuriya7089
    @inokasirisuriya7089 2 роки тому +2

    හරිම රසයී. ගෝවා කන්න අපේ ගෙදර අය කැමති නෑ. මේක හැදුවා මම හැමෝම කෑවා.

  • @chathurathnayaka3022
    @chathurathnayaka3022 2 роки тому +1

    මේක නම් පට්ට රසයි..ආයේ ලොකු ගෝවා ගෙඩියක් ගෙනත් හදන්න ඕනේ

  • @ChandimaThushari-g3u
    @ChandimaThushari-g3u 5 місяців тому

    මන් අද හැදුුවා හරිම රසයි මගේ චුටි පුතයි දුවයි අාසාවෙන් කෑවා මහත්තයා ගෝවා වලට කැමති නෑ එ්ත් අද එයා හරි අාසාවෙන් කෑවා තෑන්ක්ස් අක්කේ මෙි වගේ රෙසිපි කියලා දෙනවට ❤

  • @damayanthia.p.n6676
    @damayanthia.p.n6676 2 роки тому +1

    Oia keialadana Kama mama netarama hadanawa.godak thanks oiata duwa.budu saranai

  • @ranjanph42
    @ranjanph42 2 роки тому +1

    අයියො අක්කෙ,ඊයෙ රෑ කැමට මට හිතුනා ගෝවා වෙනස් විදියකට හදන්න,මාත් බැලුවෙ ගෝවා වලින් වෙජි මීට් බෝල් ටිකක් හදන්න,ඒත් වැඩේ දෙල් උනා බැදලා කෑවා නම් කන්න පුළුවන් ඒත් මං බැඳලා ඉව්වනේ...😐 එතකොට දියවුනා,දන්නවා නම් මේක හදනවා කමක් නැ ආයම දවසක ස්නැක් එකකට හදාගන්නවා..😆🙊💕
    thank u soo much අක්කෙ මෙ වගේ easy recipe කියලා දෙනවට 🙊💞

    • @Bandifull
      @Bandifull  2 роки тому +1

      Welcome😃

    • @neeshawickramarathne1057
      @neeshawickramarathne1057 2 роки тому

      Agalawatthadfccbank

    • @jinsirii.i186
      @jinsirii.i186 2 роки тому

      kiwwa eka hari, delwalinuth oi wagema rasata hadiiyaki,,

    • @ranjanph42
      @ranjanph42 2 роки тому +1

      @@jinsirii.i186 😂මං කිව්වෙ වැඩේ දෙල් උනා කියලා,වැ​ඩේ වැරදුනා කියලා...ඒත් මං නම් හිතන්නැ දෙල් වලින් පුළුවන් කියලා 😕

  • @hansinisansala7170
    @hansinisansala7170 2 роки тому +1

    Aththatama oyage aluth recipes tiyenawa..

  • @shashinikachandraprabha5229
    @shashinikachandraprabha5229 2 роки тому +4

    Vegitarian kaama tkakuth hadanna kyala dennako..🙁

  • @lalsekara1675
    @lalsekara1675 11 місяців тому

    හදන කොටම කට ට කෙළ unanavaa,රසවත් ඇති ,කරලා බලන්න ඕනි ,ජයවේවා .

  • @lakmalinawarathna9463
    @lakmalinawarathna9463 2 роки тому +2

    මාත් හැදුවා හරිම රසයි අක්කි..❤thank you oyta🤗

  • @DammikaSenivirathna
    @DammikaSenivirathna Рік тому +1

    Thank you api aniwarayen hadanawa❤❤👍👍

  • @Donas579
    @Donas579 Рік тому +3

    හොද වැඩක්. හරිම රසයි වගේ . මමත් හදලා බලන්න ඕනා.💐

  • @hash230
    @hash230 Рік тому

    Mn ada haduwa .harima rasai.hamoma rasai kiwwa.thank you❤

  • @nimeshamadhubhashini6037
    @nimeshamadhubhashini6037 Рік тому

    මාත් හැදුවා .. හරින රසයි ❤️☺️

    • @Bandifull
      @Bandifull  Рік тому

      ගොඩක් ස්තුතියි😍

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 6 місяців тому

    Kuwait වලත් owa hadanawa karat දමනවා ❤❤❤❤❤

  • @isankagamage3683
    @isankagamage3683 2 роки тому +2

    මාත් හදන්න ඕනි..ම්ම්ම්ම් රස පාටයි..👍👍👍

  • @yashomifernando3704
    @yashomifernando3704 Рік тому +1

    Thank u so much. Meka dekalama ada mama gowa gatta ❤

    • @Bandifull
      @Bandifull  Рік тому +1

      හදලා රස කියන්නකෝ😊

  • @minmanthipanduwawala36
    @minmanthipanduwawala36 2 роки тому +1

    oya kiyala dena widiyata tamai mamanam asama.

  • @gayanikaushalya6932
    @gayanikaushalya6932 Рік тому +1

    Wedi kathawa ne niyamai nangi...jaya wewa

  • @somalekam8712
    @somalekam8712 2 роки тому +1

    harima lesi wsge rasai wage theruwan saranai

    • @Bandifull
      @Bandifull  2 роки тому

      ස්තුතියි😍

  • @thakshilathushari3386
    @thakshilathushari3386 Рік тому +1

    සුපිරි කැම අපි හැදුවා 👍😋😋

  • @jeelanijeelani2618
    @jeelanijeelani2618 2 роки тому +1

    මම සෞදි යේ දි හැදුව කොත්තමල්ලි කොළ දාන්න ඕනේ ගොඩක් රස යි

  • @dhananjaniaththanayaka2155
    @dhananjaniaththanayaka2155 2 роки тому +2

    Hadisi lesi rasa kamaknm bandi full thama❤️❤️

  • @janakikumari8525
    @janakikumari8525 Рік тому +1

    Mama inne 08 wasare mama hamadama wage kama hadanawa habai godak rasata enawa 👍👍👍

  • @rashmihansika2060
    @rashmihansika2060 2 роки тому +1

    Mm hadala kewa.harima rasei akki

  • @sanulikariyawasam
    @sanulikariyawasam Рік тому +1

    හරිම රසයි අක්කි ❤

  • @NadeeWijerathna7309
    @NadeeWijerathna7309 Рік тому +1

    Math heduwa harima rasai hebei mn thawa malu thambala podikarala ekathu kala😍

    • @Bandifull
      @Bandifull  Рік тому

      ඔව් එහෙම ගොඩක් රසයි👌

  • @supun_harini2388
    @supun_harini2388 Рік тому +1

    Meka rasai.apith haduwa.thank you

  • @sasarenodekapumaranaya2069
    @sasarenodekapumaranaya2069 2 роки тому +1

    Kesell muwa saha raabu me widihata hadanna.hoyagannawath be..rasai.

  • @ajithkumara9777
    @ajithkumara9777 Рік тому +1

    මාත් හැදුවා මාර රසයි අක්කෙ ❤️

  • @thilinibandara6118
    @thilinibandara6118 Рік тому +5

    අද හැදුව. මේක නම් පුදුම රසයි! Thanks අක්කෙ ❤️

  • @deepikadamayanthi8659
    @deepikadamayanthi8659 18 днів тому

    කන්න ආසයි ඒඋනාට. තෙල්වැඩිනේ.ආසයි.තෙල් කන්නබයයි😂😂😂😊

  • @thanujawalpola335
    @thanujawalpola335 2 роки тому +3

    අද හැදුවා.හරිම රසයි ඇත්තටම.බොහොම ස්තුතියි ඔයාට🙏💗

  • @Shivanthi6
    @Shivanthi6 7 місяців тому +1

    I tried this recipe . It was good. TKS 4 sharing

    • @Bandifull
      @Bandifull  7 місяців тому

      Glad you liked it

  • @lahiruzoysa73
    @lahiruzoysa73 2 роки тому +1

    පට්ටම රසයි

  • @gangakumudini5733
    @gangakumudini5733 2 місяці тому

    Thank hogak හොඳයි

  • @bhagyadivyanjali6395
    @bhagyadivyanjali6395 2 роки тому +20

    අක්කි මේ වගේම ලූණූ වලින් හැදුවා නේද ඒකනම් ගොඩක් රසයි අක්කි..❤️😍

    • @Bandifull
      @Bandifull  2 роки тому

      😍

    • @deepashyamali6340
      @deepashyamali6340 2 роки тому +1

      Ane oyage resepi harima pahasui hadanna loku viyadamak yannet ne. Thanks nangi.

  • @chamarasandaruwan2777
    @chamarasandaruwan2777 2 роки тому +2

    අපිත් හැදුවා මාරම රසයි..😜😜😜 ස්තුති ඔයාට🎁🎁🎖️️🎖️️🎖️️🎖️️

  • @sithumibanduwadewayalage6431
    @sithumibanduwadewayalage6431 2 роки тому +3

    Mmm wenas widiye recipe ekak rasa paatai