- 68
- 517 277
Ape rasata අපේ රසට
Sri Lanka
Приєднався 16 тра 2021
අපේ රසට උයන්න , පිහන්න , කන්න ආස හැමෝටම☝️🍅🥕🍆🥪🍨🍤🍩🍽️🍪🌮🍕🍗🍝️
ලියාගෙන මිම්මටම නෙවේ අතේ හුරුව අරන් කෑම හදන්න බලමු..ඉගෙන ගන්න ආස ඔයාලටත් ගොඩාක් පැහැදිලි වෙයි.රසකාරක ,තුනපහ, මිරිස් ලුනු ඔයාලට ඇති පදමට දාගන්න පුරුදු වෙන්න.සිංහල කැම වල එහෙම නියමිත මිම්මක් නෑ.මේ මගේ ක්‍රමය තමා.අඩුපාඩු ඇති ඒවා පෙන්නලා දෙන්න.ඒකට ස්තුති.(මම මේ හැම දෙයක්ම තනියම උයන ගමන් video කරගන්නෙ)
දුවල,පුතාල හැමෝම
කටට සැරට😯 ,,,පැනිරසට😯 ❤️❤️😍😍👩🍳...අපි එකතුවෙලා "අපේ රසට" කෑම හදල බලමු.....

Golden Color Wedding Cake/Rich Cake / Christmas Cake ඉක්මනින් හදාගමු 🌲❤️🍰
🌲🎅🍷🍰Christmas Cake ඉක්මනින් හදාගන්න
🍰Rich Cake
🍰Christmas Cake
🍰Wedding Cake - ඔක්කම එකම රෙසිපියෙන්.
Cake එක Golden Color ගන්න
👇
❤️Currants අඩුවෙන් දාන්න
❤️White Suger ගන්න
❤️Jam Mix fruits වගේ ලාපාට එකක් දාන්න.
❤️රේසිං හොද එක ගන්න.Light color Australian
❤️Sultanas Australian ගන්න. Gold color
❤️වැඩි වේලාවක් අඩු රස්නයෙන් තම්බාගන්න./පුලුස්සා ගන්න.(Bake)150-170c°( පැයකට වැඩියෙන් උස අනුව වෙලාව වෙනස් වේ.නිතර බලන්න.)
❤️Semolina ,රුලං බදින විට තද පාට කරගන්න එපා.
❤️පලතුරු අවපැහැ උන,පරන බාල වර්ග ගන්න එපා
❤️පිටි කලවම් කිරීමෙන් පලතුරු නොඇලේ,ලාපාටට කේක් එකටඑකතු වේ.
**බැදගත් කජු මුලදි හෝ Bake කරන දවසට එකතු කල හැක.
**අවශ්‍ය නම් Jam Bake කරන දවසට එකතු කල හැකිය.
**බිත්තර සුදු මද කහ මද සමානව ගත හැකිය.(මම එසේ ගනු ලබයි)
**සුදු මද වෙන්ම ගසාගන්න.
**පාන් පිටි කලවම් කිරීමෙන් පලතුරු පහලට බහින්නේ නැත.ලා පාටට තිබේ.
Subscribe ❤️👍👇& Support ❤️😊👍
අපේරසට
Ape Rasata

Переглядів: 121
Відео
තැබිලි වයින් /Original Kingcoconut Wine / උත්සව අවස්ථා වලට සුදුසු Kingcoconut wine Episode - 2
Переглядів 16219 годин тому
Apee rasata❤️ අපේ රසට ❤️🍷quality එකට රසවත් තැබිලි වයින් එකක් හදාගන්න හැටි Episode 1 Video එකෙන් බලන්න. 👇👇👇 ua-cam.com/video/nMwgrM6Yq_8/v-deo.htmlsi=vTLtJIBUl6Wlpwp- පිරිසිදුව 🍷පෙරා ගන්න හැටි මේ video එකේ පැහැදිලිව ඇති. අවශ්‍ය නම් සීනි කැරමල් දමාගන්න.Original color එකත් හරිම ලස්සනයි.රසත් ගොඩාක් quality .🤗😊❤️👇 Ape rasata 👍 Subscribe කරන්න අමතක කරන්න එපා.❤️😊❤️
King Coconut Wine /තැබිලි වයින් ඉක්මනින් හදාගන්න
Переглядів 4814 днів тому
Ingredients🌲🎅🍷 King coconut 1 L -1 1/2 Litter 500g Suger 2 Cinnamon stick 2 inch 5 Cardamom 5 Clove 1/4 Nutmeg 12g yeast 30ml Lime juice Suger caramel (Next video) Empty glass bottle (sterilized) Oil peper or Wooden lid 👍Don't tighten the lid of the bottle
Mukunuwenna or Cabbage leaves (new teste)/මුකුණුවැන්න හෝ ගෝවාකොල අලුත් රසට
Переглядів 22Місяць тому
රැකියාවට අරන් ගිහින් නරක්නොවී කන්න හදාගන්න මුකුණුවැන්න , ගොවාකොළ මැල්ලූම් මෙහෙම රසයි
Vegetables chopsuey / වෙජිටබල් චොප්සි /අපේ රසට පහසුවෙන් ගෙදරදීම
Переглядів 1838 місяців тому
Vegetables Chopsuey subscribe 👍 Ape Rasata 👍අපේ රසට fb 👍 අපේ රසට /Ape Rasata අපේම style එකකට උයමු.😊
දඹල සම්බෝල / dabala sambola /winged beans salad
Переглядів 23410 місяців тому
youtube.com/@aperasata_?si=kzLlQ4R3Z1ravodT subscribe 👍 අපේරසට 👍
Sinhala Achcharu / සිංහල අච්චාරු / Pickle
Переглядів 15010 місяців тому
අපේ රසට මගින් සිංහල අච්චාරුවක්. මගේ ක්‍රමයට . කැමතිනම් ගස්ලබු , මුරුංගා පොත්තක් දාන්න.මට හොයාගන්න තිබ්බෙ නෑ. විනාකිරි ,කහ, ලුණු වලින් තම්බලා ගනිද්දී පුලුවන් තරම් ඉක්මනින් ලිපෙන් අයින් කරන්න.පාට වෙනස් වෙන්නේ නෑ.තියාගන්න පුලුවන් අලුත් පිටම තියෙනවා ශීතකරනයේ දාලා තියන්න. මාසයක් උනත් පුලුවන් කොලපාටට තියෙනවා. මම මේක හැදුවේ ලංකාවෙ ඉදගෙන නෙවේ.අඩුපාඩු ඇති.ඒත් මෙහෙම හරිම රසයි. අපේ රසට තමා හැදුවේ. ගොඩ දවස...
මසාල රස ඉස්සන් කරිය කිරට / Masala Prawns Curry
Переглядів 251Рік тому
🍤🍤🍲මසාල රසට ඉස්සන් කරි හරිම රසවත් කුඩා දරුවන් ආස හිතෙන ආකාරයට ඉස්සන් කිරට..🍤🍲 අවශ්‍ය නම් පොතු ඉවත් කර ගන්න. පාන්,බත්,ඉදිඅප්ප සමග කදිමයි.🍤 මා සාදන ආකාරය මට ආවේනික ක්‍රම වේ..තෙල්, මිරිස් අවශ්‍ය පමනට යොදා ගත හැකිය..😊 👍youtube subscribe කරල මහන්සියට support එකක් දෙන්න.😊👍 #අපේරසට #Aperasata fb 👍 Ape rasata
රසවත් හාල්මැස්සන් බැදුමක් /Stir Fried Dry Sprats/Halmesso Badun
Переглядів 358Рік тому
@aperasata_ හාල්මැස්සන් බැදුම හරිම රසවත්.තෙල් හොද නැති අය Air fryer ලූනු දාගන්ම පුලුවන්. අවශ්‍ය ද්‍රව්‍ය පෙන්නලාම ඇති. 'අපේ රසට" subscribe කරන්න අමතක කරන්න එපා.. මම හදන විදිහට තමා මේ video කරන්නෙ.. අඩුපාඩු ඇති. ඔයාල හැමෝටම ස්තුති 🙏
Love Cake - 🇱🇰 සිංහලෙන් (ඕනෑම විශේෂ අවස්ථාවකට කදිම cake එකක්)
Переглядів 1172 роки тому
Created by VideoShow:videoshowglobalserver.com/free
Pizza (අරාබි පාන් වලින් ඉක්මනින් දරුවන්ට pizza )(Arabic bread pizza)
Переглядів 2,9 тис.2 роки тому
Created by VideoShow:videoshowglobalserver.com/free
කොහිල දළු ව්‍යංජනය (Kohila Leaves curry)
Переглядів 1,2 тис.2 роки тому
කොහිල දළු ව්‍යංජනය (Kohila Leaves curry)
අල පරාටා පහසුවෙන් ගෙදරදීම / Aloo Paratha
Переглядів 1872 роки тому
අල පරාටා පහසුවෙන් ගෙදරදීම / Aloo Paratha
කතුරුමුරුංගා මල් තෙලට/kathurumurunga mal@aperasata_
Переглядів 38 тис.2 роки тому
කතුරුමුරුංගා මල් තෙලට/kathurumurunga mal@aperasata_
Bread Gulab jamun / පාන් වලින් ගුලාබ් ජමුන්
Переглядів 1702 роки тому
Bread Gulab jamun / පාන් වලින් ගුලාබ් ජමුන්
වියලි ඉස්සන් තෙලට /Dry prawns stir-fry @aperasata_ / ලුණු රස වැඩි නැතිව ඉස්සන්
Переглядів 22 тис.3 роки тому
වියලි ඉස්සන් තෙලට /Dry prawns stir-fry @aperasata_ / ලුණු රස වැඩි නැතිව ඉස්සන්
@aperasata_ වැටකොළු ව්‍යංජනය /Ridge gourd /watakolu/කිරට වැටකොළු කැටි නොවී උයාගමු.
Переглядів 3383 роки тому
@aperasata_ වැටකොළු ව්‍යංජනය /Ridge gourd /watakolu/කිරට වැටකොළු කැටි නොවී උයාගමු.
Chocolate Brownies /පහසුවෙන් චොකලට් බ්‍රවුනීස් හදමු/@aperasata_
Переглядів 4553 роки тому
Chocolate Brownies /පහසුවෙන් චොකලට් බ්‍රවුනීස් හදමු/@aperasata_
ක්ෂණික කොත්තුවක් හදමු /ගෙදරදීම කොත්තු/Sousage Kottu
Переглядів 2303 роки тому
ක්ෂණික කොත්තුවක් හදමු /ගෙදරදීම කොත්තු/Sousage Kottu
බන්ඩක්කා තෙලට / Tempered okra /කොළ පාටට රසවත් බණ්ඩක්කා බැදුමක් / bandakka thelata
Переглядів 16 тис.3 роки тому
බන්ඩක්කා තෙලට / Tempered okra /කොළ පාටට රසවත් බණ්ඩක්කා බැදුමක් / bandakka thelata
soya meat curry / මස් රසට අල සමග සෝයා මීට් / රස කාරක නැති
Переглядів 2,3 тис.3 роки тому
soya meat curry / මස් රසට අල සමග සෝයා මීට් / රස කාරක නැති
කෙසෙල් මුව බැදුමක් / Banana flower fry/Banana blossom/kesel muwa (2video)
Переглядів 3 тис.3 роки тому
කෙසෙල් මුව බැදුමක් / Banana flower fry/Banana blossom/kesel muwa (2video)
අපේ රසට - අල තෙල් දාලා / Tempered Spicy potatoes
Переглядів 7753 роки тому
අපේ රසට - අල තෙල් දාලා / Tempered Spicy potatoes
මුරුංගා කරිය/ Drumstick curry /Moringa /දිව ඔසුවක් වැනි මුරුංගා
Переглядів 7623 роки тому
මුරුංගා කරිය/ Drumstick curry /Moringa /දිව ඔසුවක් වැනි මුරුංගා
අපේ රසට - පාන් පිටි වලින් පහසුවෙන්ම පොල් පිට්ටු / pittu
Переглядів 40 тис.3 роки тому
අපේ රසට - පාන් පිටි වලින් පහසුවෙන්ම පොල් පිට්ටු / pittu
අපේ රසට - pork curry /කටට සැරට කළුවට ඌරුමස් ව්‍යංජනය/
Переглядів 5 тис.3 роки тому
අපේ රසට - pork curry /කටට සැරට කළුවට ඌරුමස් ව්‍යංජනය/
Ape Rasata /Home made Pizza - 2/අපේ රසට වියදම අඩුවෙන් පීසා
Переглядів 1673 роки тому
Ape Rasata /Home made Pizza - 2/අපේ රසට වියදම අඩුවෙන් පීසා
Homemade pizza dough / පීසා රොටිය ගෙදරදීම හදාගමු
Переглядів 1143 роки тому
Homemade pizza dough / පීසා රොටිය ගෙදරදීම හදාගමු