බඩ පිරෙන්න බත් කන්න කොහිළ දළු මෙහෙම හදන්න| kohila dalu recipe| Lasia spinosa| kohila dalu themparadu

Поділитися
Вставка
  • Опубліковано 1 гру 2024

КОМЕНТАРІ • 145

  • @sududewagepremasiri809
    @sududewagepremasiri809 Рік тому +11

    මම මේ විදිහට හැදුවා dear. කොහිල කඩන හැටිත් ඉගෙන ගත්තා . කඩල තමා හැදුවෙ. හරිම රසයි. Thank you dear .

    • @Hotkitchen1
      @Hotkitchen1  Рік тому +1

      Thank you so much රස කිව්වට ❤

    • @vajira1961
      @vajira1961 10 місяців тому

      Aw😅😅 by mini see see
      L see​@@Hotkitchen1

    • @AberathnaBandara-sn2bw
      @AberathnaBandara-sn2bw Місяць тому

      Jjjn p😊😊😊😊😊l😊😊😊
      .....

  • @RupaNandani
    @RupaNandani 9 місяців тому +3

    ඔබට බොහොම පින් මේ කරන සේවයට.අපේ අලි අහිංසකයින්ට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏

    • @Hotkitchen1
      @Hotkitchen1  9 місяців тому

      ගොඩක් ස්තූති. තෙරුවන් සරණයි 🙏

  • @SihinaPiyapath
    @SihinaPiyapath 2 роки тому +6

    නියමයිනේ ගොඩක්ම රසවත් ගුනවත් රෙසිපි එකක් ස්තූතී

    • @Hotkitchen1
      @Hotkitchen1  2 роки тому +1

      ගොඩක් ස්තූති අයියෙ.සුභ දවසක් වේවා

  • @KaushalyaVijebahu
    @KaushalyaVijebahu 9 місяців тому +1

    ඔයා කියන්නේ ඇත්ත් එක පාරක් හැදුවොත් නම් ආයෙ හදනවා මොකද මම මේදෙවනි පාර හදන්නෙ ❤ හරිම රසයි❤

    • @Hotkitchen1
      @Hotkitchen1  9 місяців тому +1

      ගොඩක් ස්තූති මේ වටිනා අගයකිරීමට. තෙරුවන් සරණයි ❤️

  • @ayushaproducts9763
    @ayushaproducts9763 8 місяців тому +1

    woww 🤗 harima rasayi mat haduwa me widiyata

  • @mayuninawanjana8629
    @mayuninawanjana8629 Рік тому +1

    මමත් අද හදලා බැලුවා ගොඩක් රසයි බොහොම ස්තුතියි

  • @indikaperera9718
    @indikaperera9718 Рік тому

    මමත් හැදුවා මේ විදියට, ඇත්තටම පට්ට, thanks dr

  • @NishanthaVijaya
    @NishanthaVijaya 9 днів тому

    මං හැදුවා පට්ට රසයි බං නංගි❤

  • @prabodhaamarasooriya1794
    @prabodhaamarasooriya1794 4 місяці тому

    මමත් හැදුවා ..රසම රසයි... thanks .❤

    • @Hotkitchen1
      @Hotkitchen1  4 місяці тому

      ගොඩක් ස්තූති

  • @diledix...5293
    @diledix...5293 10 місяців тому +1

    Attatama meka godK rasata aawa akke.. hamoma aasa unaa.. 2 weni paaratath ada hadanna ynne..❤ thnk u for sharing thiss.. with us..

  • @AnimalWildlifeChannelCKC
    @AnimalWildlifeChannelCKC 2 роки тому +2

    Looks absolutely delicious Thanks for sharing

  • @madhushaniasangika8840
    @madhushaniasangika8840 8 місяців тому

    කොහිල දලු මිටියත් මදි උනා මේ විදියට උයලා. හරිම රසයි අක්කේ මේ විදියට උයලා ❤

    • @Hotkitchen1
      @Hotkitchen1  8 місяців тому

      ගොඩක් ස්තූති නංගී ❤️

  • @Surangikasanjeewani
    @Surangikasanjeewani Місяць тому

    ඔන්න මමත් හදන්න යන්නේ .රස පාටයි😋😋😋

    • @Hotkitchen1
      @Hotkitchen1  Місяць тому

      @@Surangikasanjeewani ගොඩක් ස්තූති

    • @Surangikasanjeewani
      @Surangikasanjeewani Місяць тому

      Aththamai rasai. Oyalath hadala balannako..😋😋

    • @Hotkitchen1
      @Hotkitchen1  Місяць тому

      @@Surangikasanjeewani thank you so much

  • @lovelynovels
    @lovelynovels 2 роки тому

    අනේ මං හරිම කැමති නිතරම ගන්න කෑමක් .ඇත්තටම මෙය ගොඩාක් රසවත් මෙන්ම ගුණාත්මක ආහාරයක් . යම් යම් රෝගවලට ඖෂධයක් . ස්තූතියි දුව වටිනා ආහාරයක් හඳුන්වා දීම ගැන . තෙරුවන් සරණයි ඔයාට . ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී සුවබර සුන්දර රාත්‍රියක් දුවේ . 🙏🙏👌👌👌💐💐💐💐❤️❤️❤️❤️❤️

    • @Hotkitchen1
      @Hotkitchen1  2 роки тому

      ගොඩක් ස්තූති නැන්දෙ.සුභ දවසක් වේවා.තෙරුවන් සරණයි ❤️

  • @Sankisanki-x5m
    @Sankisanki-x5m 3 місяці тому

    Mama hadala baluwa. Thank you. Harima rasai❤

  • @chamilbuddhika44
    @chamilbuddhika44 4 місяці тому

    මමත් හැදුව මේ විදිහට. හරිම රසයි

    • @Hotkitchen1
      @Hotkitchen1  4 місяці тому

      ගොඩක් ස්තූති

  • @Chathu_Vitharanage
    @Chathu_Vitharanage 5 місяців тому

    රතු ලූණු දැම්මොත් ගෙඩිය පිටින් වගේ තවත් රස ඇති ❤ අද හදනවා මේක මම

    • @Hotkitchen1
      @Hotkitchen1  5 місяців тому +1

      ගොඩක් ස්තූති ❤️

  • @paintedlady6494
    @paintedlady6494 Рік тому +2

    මමත් හැදුවා.
    මම කිරි ටිකක් එකතු කලා අන්තිමට.
    හරිම රසයි!
    බොහොම ස්තූතියි?

    • @Hotkitchen1
      @Hotkitchen1  Рік тому +1

      ගොඩක් ස්තූති ❤

  • @dewmijayakodi
    @dewmijayakodi 4 місяці тому +1

    Mama me dn heduwa video eka balamagamn. Mn kanna akamethima kemak kohila kiyanne. Eth oyage video eka dakinakota asa hithenwa. Mn nikamata dn heduwe eka marama rasaine. Kiyanna therennh eke amuthuma rasak thuyenwa ❤❤❤😊

    • @Hotkitchen1
      @Hotkitchen1  4 місяці тому +1

      Thank you so much ❤️

  • @Rathnayakaisankaudeni
    @Rathnayakaisankaudeni 2 місяці тому

    Apith oya widihata haduwa rasama rasai❤❤🎉

  • @time-to-travel0504
    @time-to-travel0504 2 роки тому

    ඇත්තටම අනේ ගොඩාක් රස පාටයී 😋😋

    • @Hotkitchen1
      @Hotkitchen1  2 роки тому

      ගොඩක් ස්තූති යාළුවේ.සුභ දවසක් වේවා

  • @MalshaDilshani-ij6hy
    @MalshaDilshani-ij6hy 4 місяці тому +2

    Niyamai

  • @sandyafernando9543
    @sandyafernando9543 8 днів тому

    I will try

  • @aacharithe8407
    @aacharithe8407 2 роки тому

    කොහිල ගොඩක් රස කැමක් 👍

    • @Hotkitchen1
      @Hotkitchen1  2 роки тому

      ගොඩක් ස්තූති යාළුවේ.සුභ දවසක් වේවා

  • @bntoursing
    @bntoursing 2 роки тому +1

    බොහෝම ස්තූතියි ඔබේ රසවත් රෙසපි එකට 👌

    • @Hotkitchen1
      @Hotkitchen1  2 роки тому

      ගොඩක් ස්තූති සහෝදරයා.සුභ දවසක් වේවා

  • @ManjulaManjula-uk3dg
    @ManjulaManjula-uk3dg 11 місяців тому

    හරිමරසයක්කි
    කන්නකන්නආසහිතෙනවා

    • @Hotkitchen1
      @Hotkitchen1  11 місяців тому

      ගොඩක් ස්තූති නංගී ❤️

  • @DNSC
    @DNSC 2 роки тому +1

    කවුරු කැමති නැති උනත් මම නම් කොහිල කන්න හරිම ආසයි. දැං තවත් රසට කතහැකි😋
    ජය වේවා නංගා🙏

    • @Hotkitchen1
      @Hotkitchen1  2 роки тому

      ගොඩක් ස්තූති අක්කෙ.තෙරුවන් සරණයි ❤️

  • @a.s.niroshani7824
    @a.s.niroshani7824 6 місяців тому

    අපි මේ විදියට හැදුව. මරු

    • @Hotkitchen1
      @Hotkitchen1  6 місяців тому +1

      ගොඩක් ස්තූති ❤️

  • @kanchanasajeewani9590
    @kanchanasajeewani9590 11 місяців тому

    Harima rasai math heduwa kepa serayakma. Thks

    • @Hotkitchen1
      @Hotkitchen1  11 місяців тому

      ගොඩක් ස්තූති ❤️

  • @madusankabasnayaka8551
    @madusankabasnayaka8551 4 місяці тому

    Wow mn haduwa rasat thibba thanks

  • @reyanawilfred8214
    @reyanawilfred8214 Рік тому

    Wow looks yummy 😋

  • @dilushalakmali-tu1yq
    @dilushalakmali-tu1yq 10 місяців тому +1

    Niyamay

  • @SwrnaLatha-yq4jj
    @SwrnaLatha-yq4jj 4 місяці тому

    රස ම රසයි

    • @Hotkitchen1
      @Hotkitchen1  4 місяці тому

      ගොඩක් ස්තූති

  • @kavihomerecipes
    @kavihomerecipes Рік тому

    කොහිල දලු මම ආසම කෑමක් දැන් හැබයි මඩ වගුරු වල ඉබේ හැදෙන කොහිල දලු මිටයකුත් රු.150ක් වෙනවා..
    ස්තුතියි රෙසිපි එකට අනිවාර්යයෙන්ම මේ ක්‍රමයටත් හදලා බලන්නම් ❤️

    • @Hotkitchen1
      @Hotkitchen1  Рік тому

      ඔව් අක්කෙ.අපේ වත්තෙ නම් කොහිළ දළු තියෙනවා.ගොඩක් ස්තූති ❤️

  • @kasunmadushan2249
    @kasunmadushan2249 Рік тому

    ගොඩක් රසයි 🤗👍👍👍👍

    • @Hotkitchen1
      @Hotkitchen1  Рік тому

      ගොඩක් ස්තූති ❤️

  • @jayaminiherath8754
    @jayaminiherath8754 2 місяці тому +1

    බොහොම ස්තුතියි

  • @amilamadushan1847
    @amilamadushan1847 Місяць тому

    Shaaa maru menika..❤

    • @Hotkitchen1
      @Hotkitchen1  Місяць тому +1

      @@amilamadushan1847 thank you

    • @amilamadushan1847
      @amilamadushan1847 Місяць тому

      @@Hotkitchen1 mulama thiyena kattiyata kohila hodai kiyanne eththatamada?

  • @travelwithshyama2662
    @travelwithshyama2662 2 роки тому +1

    Kohila tasty 😋 beautiful sharing ❤️

  • @suduhansi7253
    @suduhansi7253 Рік тому

    Mama me kohila dalu tika hodata pirisidu karala pihiye miten poddak dadu tika thalagannawa ita passe athin kadala thamai ganna. Eth mehema තෙම්පරාදු karala ne eka nisa mama me widiyata hadanna oni. Thank you dear for the shearing of the video ❤❤

    • @Hotkitchen1
      @Hotkitchen1  Рік тому

      Me vidiyata hadala balanna godak rasai. Thanks for watching.

  • @dilkiruchirani8927
    @dilkiruchirani8927 Рік тому

    මමත් හැදුවා හරිම රසයි

    • @Hotkitchen1
      @Hotkitchen1  Рік тому

      ගොඩක් ස්තූති ❤

  • @isururodrigo2379
    @isururodrigo2379 Рік тому +1

    Maru api iyet haduva

    • @Hotkitchen1
      @Hotkitchen1  Рік тому

      ගොඩක් ස්තූති

  • @hashiyashenaya8846
    @hashiyashenaya8846 Рік тому

    Mat haduwa mara rasayiq ane♥️

  • @nimesheranga4449
    @nimesheranga4449 9 місяців тому

    Oyaga chanal aka supiri

    • @Hotkitchen1
      @Hotkitchen1  9 місяців тому

      ගොඩක් ස්තූති ඔයාට 😃

  • @AM-dx9mi
    @AM-dx9mi Рік тому

    Wow , this was so amazing. Very tasty . I add piece of tamarind n little sugar. Thx sister

  • @k.a.ushanisamanthika3618
    @k.a.ushanisamanthika3618 10 місяців тому +2

    රසයි

    • @Hotkitchen1
      @Hotkitchen1  10 місяців тому

      ගොඩක් ස්තූති

  • @thanujakawushali8681
    @thanujakawushali8681 Рік тому

    මමත් හෙට මේ විදිහට හදනවා

    • @Hotkitchen1
      @Hotkitchen1  Рік тому

      හදලා බලන්න ගොඩක් රසයි

  • @nishavideochannel8814
    @nishavideochannel8814 2 роки тому

    අනේ හරි ෂොක් නංගා කෙලත් ඉනුවා කටට 😋😋😋
    මම ඉයේ හැදුවා පරිප්පු දලා

    • @Hotkitchen1
      @Hotkitchen1  2 роки тому

      මේ විදියටත් හදලා බලන්න අක්කෙ.පරිප්පු දැන්මට වඩා රසයි.ගොඩක් ස්තූති

  • @damayanthigunasinhe437
    @damayanthigunasinhe437 Рік тому +1

    Mata wayasa awrudu 11 mamath hadala baluwa harim rasai

    • @Hotkitchen1
      @Hotkitchen1  Рік тому

      ගොඩක් ස්තූති ❤

  • @onamakemakcooking7187
    @onamakemakcooking7187 2 роки тому

    නියමයි 😋😋😋😋

    • @Hotkitchen1
      @Hotkitchen1  2 роки тому

      ගොඩක් ස්තූති අක්කෙ

  • @shanthakumara3394
    @shanthakumara3394 Рік тому

    Good 👍 supar

  • @sanduninisansala4325
    @sanduninisansala4325 Місяць тому

    ස්තුති

  • @-lankaweapi8600
    @-lankaweapi8600 2 роки тому

    Oyage recipe niyami
    Godak guna kamak neda
    Oyata suba sandawak ❤️❤️❤️

    • @Hotkitchen1
      @Hotkitchen1  2 роки тому

      ගොඩක් ස්තූති.සුභ දවසක් වේවා ❤️

  • @LahiruSandaruwan-sk7mp
    @LahiruSandaruwan-sk7mp 9 місяців тому

    Tawath kama me wage hadala danna Akkiyoo ❤❤❤

  • @SakunthalaMunathanthrige
    @SakunthalaMunathanthrige 10 місяців тому


    Hiiii
    මම සකුන්තලා.
    මම දැන් හදනගමන්...

    • @Hotkitchen1
      @Hotkitchen1  10 місяців тому

      ගොඩක් ස්තූති😍 හදලා බලන්නකෝ ගොඩක් රසයි❤️

  • @funnytokeas9331
    @funnytokeas9331 3 місяці тому +1

    🍔

  • @KapilaRathna-s6v
    @KapilaRathna-s6v Рік тому +2

    තක්කාලි නැතිව හදන විදියක් කියන්න කෝ

    • @Hotkitchen1
      @Hotkitchen1  Рік тому +1

      තක්කාලි නොදා මේ විදියටම හදන්න.

  • @Lalika-p2q
    @Lalika-p2q 7 місяців тому

    Rasa patai... Ada hadanna heduwe...😇

    • @Hotkitchen1
      @Hotkitchen1  7 місяців тому +1

      Thank you hadala balanna godak rasai

  • @bsworld8
    @bsworld8 2 роки тому

    Good 👍

  • @Ishkitchen
    @Ishkitchen 2 роки тому

    කමු කමු 😋😋😋

    • @Hotkitchen1
      @Hotkitchen1  2 роки тому

      ගොඩක් ස්තූති

  • @IshaniMadushika-kb6uj
    @IshaniMadushika-kb6uj Рік тому

    Mamath.ada.e.vidiyata.hadanawa.ape.gedaratath.kohila.mitiyak..genalla.tiyenne.

    • @Hotkitchen1
      @Hotkitchen1  Рік тому

      Hadala rasa kohomada kiyala kiyannako

  • @IndoLanka-n6t
    @IndoLanka-n6t 3 місяці тому

    Siyabala danna rasai

    • @Hotkitchen1
      @Hotkitchen1  3 місяці тому

      ගොඩක් ස්තූති

  • @nilushadamayanthi8630
    @nilushadamayanthi8630 3 місяці тому

    අපේ ගෙදර කොහිල තියනවා ඒත් අපි කන්න අකමැති අද මම හදනවා

    • @Hotkitchen1
      @Hotkitchen1  3 місяці тому

      හදලා බලලා මටත් කියන්න රස කොහොමද කියලා. ගොඩක් ස්තූති

  • @MatheeshaLakshan-y3w
    @MatheeshaLakshan-y3w Рік тому

    Harima rasa papatai 😅😅

  • @SumanaTilaka-ic1qw
    @SumanaTilaka-ic1qw Рік тому

    Math hadanawa

    • @Hotkitchen1
      @Hotkitchen1  Рік тому

      Hadala balala rasa kohomada kiyala comment karanna

  • @nimalrathna5687
    @nimalrathna5687 2 роки тому +1

    Hari rahai

  • @legendkillergaming7843
    @legendkillergaming7843 9 місяців тому +1

    ඒ අක්කේ තක්කාලි වෙනුවට දාන්න එකක් නැද්ද 😅

    • @Hotkitchen1
      @Hotkitchen1  9 місяців тому +1

      සියඹලා පොඩ්ඩක් දාන්න

  • @samanthimanjula3061
    @samanthimanjula3061 Рік тому +1

    👍

  • @sabahapathimaduri2790
    @sabahapathimaduri2790 Рік тому

    mamath hadanava

    • @Hotkitchen1
      @Hotkitchen1  Рік тому

      ගොඩක් ස්තූති

  • @wanniarachchchi
    @wanniarachchchi Місяць тому

    Mandan hadanawa

  • @buddikakalpani3592
    @buddikakalpani3592 Рік тому

  • @notymathiya8233
    @notymathiya8233 2 роки тому +1

    kankun dewal wage

  • @daughterofthegod
    @daughterofthegod 7 місяців тому +1

  • @vipladisanayaka
    @vipladisanayaka 7 місяців тому