රසයෙන් ගුණයෙන් පිරුණු මුරුංගා කොළ තෙම්පරදුව - Episode 861 - Tempered Murunga Leaves

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025

КОМЕНТАРІ • 227

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 3 роки тому +5

    මගේ ආසම කෑමක් මුරැන්ගා එ වගේම කොල මම කුවෙටි ඉන්නේ මේහ්ත් පුංචි මිටි තියෙනවා ගන්න හරිම ගන්නන මම අනිවාර්යෙන් ගෙනවා හැබැයි මම හැම දාම හැදුවෙ මැල්ලුම් දැන් ඔන්න අලුත් විදියකට කන්න පුළුවන් මුරැන්ගා කොල බොහොම ස්තුතියි ඔබතුමියට බුදු සරණයි 🙏

  • @henryperera1998
    @henryperera1998 2 роки тому +3

    දැනුවත් කලාට ගොඩාක් ස්තූතියි ❤

  • @JayanthaRajapaksha-m7c
    @JayanthaRajapaksha-m7c 25 днів тому

    පුතා ඔයාගේ වීඩියෝස් හරීම වටිනවා.. බුදු සරණයි!

  • @alasmawiz
    @alasmawiz 3 роки тому +3

    හදලා බලමු දැනුවත් මේ දැනුවත් කලාට ගොඩක් ස්තූතියි

  • @salmasirilanka6146
    @salmasirilanka6146 3 роки тому +23

    මම ඉන්නේ ඕමාන් අල්ලපු ගෙදර මුරුංගා කොළ තිබේ නවා ලගදීම කමු දැනුවත් කිරීම සඳහා ගොඩක් ස්තුතියි මිස් ඔයාට ආදරෙයි නියමයි 👍 බුදු සරණයි 🙏♥️

  • @lakmalikumari1175
    @lakmalikumari1175 3 роки тому +6

    මාත් අද හැදුවේ.ඇත්ත ටම නියමයි කංකුන්තෙල් දාල වගේ.වෙනදට මැල්ලුම හදන්නේ .ඉතුරුත් වෙනවා.අදනම් මදිත් උනා.ගොඩාක් ස්තූතියි රෙසිපියට👌👌👌👌

  • @sujisaman7899
    @sujisaman7899 4 місяці тому

    තෙරුවන් සරණයි.. නිදුක් නීරෝගී දීර්ඝායූෂ ලැබේවා.. ඔබ තුමියට.. අපේ ශාරීරයට ..ලේඩ රොග වලට ගුණදායී අාහාර ගැන කියා දෙනවාට පිං ඔබ තුමියට. මම අනුරාධ පුරයේ.. අපේ ඉඩම්වල වැටවල්වලත් මුරුංගා ගස් තියෙන්නේ.. එ්ත්.. ඔයතරම් වටිනා කමක් ගැන දැනගෙන හිටියේ නෑ..

  • @ThamaraPerera-b2z
    @ThamaraPerera-b2z 6 місяців тому

    😂මම සම්බෝල ත් හදන්න කලවම් මැල්ලුම් වලටත් ගන්නවා අපේ දරුවන් දැනුවත් කිරීම ගැන ගොඩක් ස්තූතියි ඔබට තෙරුවන් සරණයි

  • @jayaminiherath8754
    @jayaminiherath8754 2 роки тому

    ඔබ්තුමියට බොහොම ස්තුතියි . අපේ පැත්තේ මුරුංගා ඕන තරම් වැටවල්වල තියෙනවා . ඒත් හුගක් අය කන්නේ නෑ . හරිම ගුණ කෑමක් නිසා මම නම් නිතරම කනවා . අළුත් ක්‍රමයක් කියලා දුන්නාට බොහොම ස්තුතියි . හදලා බලන්නම්........

  • @georgevinitia1502
    @georgevinitia1502 3 роки тому +17

    බොහොම ස්තූති ඔබතුමියට!මුරුංග කොල ගැඹුරු තෙලේ බැදලා ලුනුටිකක් ඉහල ගත්තහම පපඩම් පරාදයි!

    • @champikapriyadarshani8376
      @champikapriyadarshani8376 3 роки тому +2

      Godak wela badinna onida

    • @georgevinitia1502
      @georgevinitia1502 3 роки тому

      @@champikapriyadarshani8376 නැහැ ! හොදලා හොඳට වතුර නැතිවෙන්න රෙද්දක් උඩට දාලා ගන්න! තෙල් රත්වුනහම දාන්න! දාපු ගමන් බැදෙනවා! මම කරන්නෙ රත්වුන තෙලට දාලා ලිප නිවනවා! කොල තෙලෙන් අරගන ලුනු කුඩු ටිකක් එවලෙම ඉහිනවා! ඉස්සෙල්ලා ටිකක් දාන්න! එතකොට හරියටම තේරේවි ඔයාට තෙලෙන් ගන්න වෙලාව! මම දැක්කා මුරුන්ගා ඉති අරගන අධි ශීතකරනයේ විනාඩි 15 වගේ තියල ගත්තම පුන්චි කොල හැලෙනවා කියලා! මම කරල නම් නැහැ! එහෙම පුන්චි කොල වෙන වෙනම වෙන්කරගන්න ලේසිනම් බැද්දම ලස්සනට රහට තියේවි! ගොඩක් බැදුනොත් දුර්වර්නවෙලාරස නැතුව යනවා! ඒක නිසා මම කිව්ව විදිහට පොඩ්ඩක් බැදලා අවබෝධකරගන්න නිවැරදිව තෙලෙන් ගන්නඕන කොයිවෙලේද කියලා! කන්න ලංවෙලා බැදගන්න!
      තෙරුවන් සරණයි !🙏🌝♥️🇱🇰

    • @champikapriyadarshani8376
      @champikapriyadarshani8376 3 роки тому +1

      @@georgevinitia1502 ගොඩාක් ස්තූතියි ඔයාට.... මන් බලන්නම් හදලා... මන් තාම කෑම උයන්න පුරුදු වෙනවා.... තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏❤❤❤❤❤

  • @omanmuscat8273
    @omanmuscat8273 3 роки тому +1

    මම නිතර නිතර කන කෑමක් ඒවගේම මුරැංගකොල ටිකක් උතුරන වතුරට දාලා විනාඩිපහක් විතර වහල තියල තේ වෙනුවට බොනකොට හරිම ප්‍රනීත රසයක් දැනෙනවා .
    ස්තුතියි අලුත් පරපුරට මේවා කියලා මේවා කියල දෙනවට

    • @sarangasankalpani7174
      @sarangasankalpani7174 3 роки тому +1

      Thank you.

    • @DilsRecipes
      @DilsRecipes 3 роки тому

      මාත් හැදුවා මුරුංගා පානය ..ප්‍රතිශක්තිකරණ පානයක් ඒක.
      .ua-cam.com/video/v8HNUxTPKUQ/v-deo.html

  • @alasmawiz
    @alasmawiz 3 роки тому

    👍බලමු දැනුවත් danuwath kalata godak දැනුවත් කලාට ගොඩක් ස්තූතියි

  • @ishankamadumali1070
    @ishankamadumali1070 3 роки тому +1

    Kama valatath vada auntyge hinawai kathawai shok.oben igana gath de bohomai.thank you.budusaranai

  • @marianrodrigo3371
    @marianrodrigo3371 3 роки тому +4

    ඊයේ මුරුංගා කොල මෙහෙ ගොඩක් අඩුවට තිබුනා . මම අද හදන්න නම් . ස්තුතියි .👍

  • @sumithrapriyadarshani1516
    @sumithrapriyadarshani1516 3 місяці тому

    Vidieo ,aka balapu gamanma heduwa aunty. Harima rasai.
    Gedara hemoma rasai kiwwa.
    Me wage sarala menu thawath genna aunty. 🙏🙏🙏❤❤❤

  • @sumithrapriyadarshani1516
    @sumithrapriyadarshani1516 Місяць тому

    Aunty kiyala dunna widihata murunga kola heduwa. Harima rasai

  • @nilukalu
    @nilukalu 5 місяців тому

    Very practical and easy recipe Anoma. Thanks lot for that 🥰This is perfect for adding to your meal and thanks for updating us with Murunga Leaves dish! One thing to remember this is not so good for pregnant women! Avoid eating moringa in the evening to ensure your sleep because moringa causes Insomnia. Pregnant women should not eat moringa: As mentioned above, moringa contains alpha-sitosterol that causes uterine smooth muscle contraction and miscarriage.

  • @padmaariyarathne5687
    @padmaariyarathne5687 3 роки тому +2

    හරිම රසයි මම හදල කාලත් බැලුවා ඔයාට ගොඩාක් ස්තුතියි

  • @හිමාලීහිමාලී-ජ1ඛ

    ගොඩාක් ස්තුතියි මිස් මම ඉන්නේ කුවේට් කඩේ ගියාම මුරුංගා කොල තිබුනොත් අරන් එනවා,මිස් කියපු ව්දියට හදනවා ආයේ ගෙනවාම.තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න ❤️❤️❤️

    • @swarnaswarna7488
      @swarnaswarna7488 3 роки тому

      අනිවා මමත් ඉන්නෙ කුවේට් මම ගෙනවා මුරැංග කොලඅනිවා හදනා මෙ විදියට

  • @chandrikakumuduni6776
    @chandrikakumuduni6776 3 роки тому

    හරිම වටිනව.මම කැම ජාති ගොඩක් හදනව නංගි ඔයා නිසා.දෙවි පිහිටයි ඔබට.

  • @gnccreations277
    @gnccreations277 3 роки тому +1

    ඕක ඉදල හිටල නෙවී සතියකට දෙපාර ක් 3න් පාරක් කෑවත් අගුනයක් නෑ පුදුම පෝශන ගුනයක් තියෙන්නේ, ආයි වෙන මුතුත් ඕනි නෑ, ගෑනු අයට වයසට යනකොට හැදෙන ලෙඩ ගොඩක් ඕව කනවනම් නැති වෙනවා, අනික පට්ට රසයි, හතු ටිකක් දාල ගත්තනම් තවත් මරු. නිකන් දන්ඩක් පස් තියෙන තැනක ඇනල තිබ්බත් ඕක පැල වෙනවා, ඕනිනම් පෝච්චියකත් හදාගන්න පුලුවන්,

  • @GNT563
    @GNT563 3 роки тому +1

    Very good idea to feed kids who don't like green leaves much.thank you..🙂

  • @sriyaniqwarfordt3764
    @sriyaniqwarfordt3764 3 роки тому +13

    හරිම අපූරුයි.මම හරි ආසයි.ස්තුතියි.

  • @nirmalapemarathna7470
    @nirmalapemarathna7470 3 роки тому +6

    මගේ ජීවිතේ මම ගොඩක් දේවල් ඉගනගත්තේ අාන්ටිගෙන් ආන්ටිට නිදුක් වෙීවා! දීර්ඝායුෂ ලැබේවා !

  • @latha6177
    @latha6177 3 роки тому

    Anoma mis harima rasata ati nada esso waga uyaddi demmata mahama hadala ne hadala kala rasa kiyannam katata kalat awa dekala budu saranai👍💓

  • @susilinnona8890
    @susilinnona8890 3 роки тому +3

    A nice one again.. Thank u sooooo much.. Theruwan saranai..😍😍

  • @kumariperera9150
    @kumariperera9150 3 роки тому +2

    Looks delicious ‘I miss my Country food
    Thank you Aunty. You are so khan.🇱🇰🇦🇪

  • @yapacreation
    @yapacreation 3 роки тому +1

    Interesting vedio
    Moringa recipe is good
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SanjuSanju-eu2gf
    @SanjuSanju-eu2gf 2 роки тому +1

    මන් මේ දැන් හදලා කනගමන් ඉන්නෙ .හරිම රසයි.වෙන කිසිම දෙයක් ඕනෙ නෑ .ඒක විතරක් තිබ්බහම ඇති . ආයෙත් සැරයක් කියන්නෙ හරිම රසයි .

  • @sarasidissanayake8541
    @sarasidissanayake8541 3 роки тому +2

    Mrs anoma i made this murunga salad.. thank u ❤

  • @renukawickramasekare3224
    @renukawickramasekare3224 3 роки тому +4

    මේ කොල බැදුම හරි සුවදයි,රසයි. මේකට බැදපු රටකජු ටිකක් දැම්මම තවත් රසයි.

  • @raneisujata8623
    @raneisujata8623 3 роки тому

    ආයුබෝවන් මිස් ඔයාට . නියමයි රසයි බුදු සරණයි 💞💞💞💞💞💞💞💞💞💞💯💯💯💯💯💘💘💘💘💘💘💞🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumarajayasundara5337
    @kumarajayasundara5337 3 роки тому +1

    ගොඩක් ස්තුති .🙏

  • @kariyawasamjalaththantrija883

    Here we need only three things. Murunga leaves, coconut oil and salt .Because the Murunga leaves contain a special taste. If we add things like onion, garlic ,turmeric etc the natural taste vanishes.
    First wash and dry murunga leaves. Then heat little coconut oil. Mix well them for few minutes on medium heat. Add little salt. Remove the pan from the cooker before the colour changes. Try and see the difference. I found this after trying several recipes.

  • @sachinithamel9838
    @sachinithamel9838 3 роки тому

    ගුණවත් පෝෂ්යදායී ආහාර හදන්න ඔබතුමිය වෙහෙසෙන එක ගොඩක් වටිනවා. ඒනිසාම ඔබතුමියගෙන් ඉල්ලීමක් කරන්න කැමතියි..ලංකාවේ ආහාර වේලට ගොඩක් වෙලාවට තෙම්පරාදු කරන ආහාරයක් එකතු වෙනවා...ඒ තෙම්පරාදු කරන ආහාරයත් තෙල් යොදාගන්නේ නැතුව හදන්න පුලුවන්නම් ඒකත් අපේ ශරීරයට ගුණදායී වෙනවා නේද..ඒනිසා තෙම්පරාදු නොකර කෑම වර්ග හදන හැටිත් අපිට කියල දෙන්න පුලුවන්නම් ඒක ගොඩක් වටිනවා කියලා හිතෙනවා...💖

  • @asankaiddamalgoda2675
    @asankaiddamalgoda2675 3 роки тому

    Good recipe aunty thnx u & God bless you all 🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀

  • @maheshikagunatilake1336
    @maheshikagunatilake1336 3 роки тому

    දැනුවත් කරට ස්තුතියි

  • @thiyagifernando9107
    @thiyagifernando9107 3 роки тому +7

    Thank you so much, it's a good dish to to make when we dont have coconut at home.. I made it and it was yummy! Another fantastic dish by auntie Anoma!

    • @ireshaddd1360
      @ireshaddd1360 Рік тому +1

      👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @saramadal3824
    @saramadal3824 3 роки тому

    Murunga.good.foodvery.tastethanks.for.learn.god.blessyou👍⚘🌲💯

  • @malimali6694
    @malimali6694 3 роки тому +1

    මැල්ලුමි හදලත් හරිම රසයි කොල මදපවනේ වෙිලලා කුඩු කරලා තේ වගේ හදලා බොන්න

  • @sumithrapriyadarshani1516
    @sumithrapriyadarshani1516 Рік тому

    Thankyou very much ❤❤❤

  • @chandaniwimalasakara7065
    @chandaniwimalasakara7065 3 роки тому

    Vedyo ak balanwata wada kiyna dewal ahgena inna puluwan mulu දවසම 😍😍😍😍😍

  • @rizwiyarasheed9135
    @rizwiyarasheed9135 3 роки тому +2

    Thank you so much aunty 😘 ❤ 💖

  • @chandanijayawardane9249
    @chandanijayawardane9249 3 роки тому

    G m aluth widiyatahadana kamawalata api kamathiyi budu saranai

  • @sriyaniranasingha3566
    @sriyaniranasingha3566 3 роки тому +1

    ගොඩාක් ස්තුතියි

  • @nelumperera8950
    @nelumperera8950 2 роки тому

    ගොඩක් ස්තූතියි.

  • @nirmalipriyadarshani3246
    @nirmalipriyadarshani3246 3 роки тому +1

    මම හදා ගත්තා🌹🌹🌹 ස්තූති 🙏 ඔබට😘

  • @seriatysr7593
    @seriatysr7593 3 роки тому

    Thank you so much madam. 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺😁😁👍👍

  • @Thukuliya.123
    @Thukuliya.123 2 роки тому

    හැදුවා මම දැන්..ලිපෙන් බාලා තමා මේ කමෙන්ට් එක ලියන්නේ..❤

  • @dasun.mihira.vishwamith7122
    @dasun.mihira.vishwamith7122 3 роки тому +1

    Harima lassanai mis.

  • @chandraalvis2301
    @chandraalvis2301 2 роки тому

    Obathumiya hadana kema varga mamath hadanava kiyala denavata godakpin theruvan sarani

  • @kb-ke2jq
    @kb-ke2jq 3 роки тому +4

    අපෙ අම්ම හදනවා..මම හරිම කැමතියි

  • @deepikafernando8672
    @deepikafernando8672 2 роки тому

    ස්තුතිය

  • @dulanjaleekumarasinghe2731
    @dulanjaleekumarasinghe2731 3 роки тому

    Murunga kola themparaduwa gana danagena hitiye na, adama hadanawa thank you aunty gunadayaka recipe apita genawata

  • @lalithapriyangani892
    @lalithapriyangani892 2 роки тому

    හරි ගුණ කෑමක්

  • @hinazkudthoos7786
    @hinazkudthoos7786 3 роки тому

    Very nice.thank you

  • @Crazytv-u4i
    @Crazytv-u4i 2 роки тому

    Mama knda hadala bonawa ots ekka. Harima rasai

  • @kahateSudden-pz1zi
    @kahateSudden-pz1zi Рік тому

    මම ඔමාන් ඉන්නේ මමනම් මුරැංග කොල ගොඩක් කල් ඉදලා මේව්ව්දිහට හදනවා හරි රසයි

  • @neethanithalagala3718
    @neethanithalagala3718 3 роки тому

    වටිනා රෙසිපි එකක් බොහෝ පින්

  • @krishanthishiromi1956
    @krishanthishiromi1956 3 роки тому

    Bohoma sthuthie

  • @lalitharanaweera8566
    @lalitharanaweera8566 2 роки тому

    Obathumiyata Budusarani

  • @hemalatha4050
    @hemalatha4050 Рік тому +1

    මම ඉන්නේ සෞදි අරාබියේමම මුරුංග ගස් පහක් විතර මේ ගෙදර හදලා තියනවාමමත් මුරුංගා කොළ මැල්ලුම් කනවාඒ උනාට වුණාට ඔහොම තෙම්පරාදුව කාලා නෑගොඩක්ම ස්තූතියි ස්තුතියි දැනුවත් කලාටමුරුංගා කොළ කැඳ හදන්නේ කොහොමද

  • @Hemalatha-lg9qj
    @Hemalatha-lg9qj 3 роки тому +1

    හරිම ගුණ කෑමක් istute

    • @wthilakkumara2829
      @wthilakkumara2829 3 роки тому

      Oyage kama jathi hadana krame honday rasay ithin janay babek wage lathawenna epa ethakota epa wenawa.ikmanata kiyanna

  • @jasinthagunawardana328
    @jasinthagunawardana328 3 роки тому +2

    Looks delicious 🌹🇺🇸

  • @athulakodithuwakku2459
    @athulakodithuwakku2459 3 роки тому

    Harima apurui. Mama asai.

  • @selinanalllahandi9851
    @selinanalllahandi9851 3 роки тому +1

    ගොඩාක් ස්තුති ඇන්ටි, මගේ අම්මාගෙන් ඇරුණුම , මං ගොඩාක් කෑම හදන්නේ ඇන්ටිගෙ

  • @sandunifernando8903
    @sandunifernando8903 3 роки тому

    Thank you Aunty 😊

  • @asankamadutaranga5062
    @asankamadutaranga5062 3 роки тому

    Thank you ..bs...

  • @rushankaandellage3347
    @rushankaandellage3347 3 роки тому

    Thanks Aunty

  • @theshalasjc70
    @theshalasjc70 3 роки тому

    Thanks asa hithenawa kiyadena widihata

  • @hhasannirmak9156
    @hhasannirmak9156 3 роки тому

    Great...

  • @catsfeel8223
    @catsfeel8223 Рік тому

    I feel like adding some peanuts to it..

  • @kumaryladykumarykumary.5640
    @kumaryladykumarykumary.5640 3 роки тому

    ගොඩක් ස්තුතියි

  • @waruniwathsala2359
    @waruniwathsala2359 3 роки тому

    Thanks Kuwait sita

  • @deepikasinhapuraghe4371
    @deepikasinhapuraghe4371 3 роки тому

    me විදිහට එළවළු හදනවා balanna අසයි

  • @kusalatennakoon9040
    @kusalatennakoon9040 Рік тому

    Murunga kola wade. roti hadan kota mix karnna. guni. Rasi

  • @roshanindunil3488
    @roshanindunil3488 3 роки тому +2

    Thank you Anoma aunty..it's look very tasty..😋

  • @rajitharambukwella4065
    @rajitharambukwella4065 Рік тому

    Curry powder keewe mas curry kudu da amuthunapaha kudu da

  • @alasmawiz
    @alasmawiz 3 роки тому

    මම හැදුවා හරිම රසයි

  • @athifjansz2022
    @athifjansz2022 3 роки тому

    Thank you aunty

  • @chamoda772
    @chamoda772 3 роки тому

    Api nithrma kanawa murunga kola mallum.hoddata daalath rasaii..mllum godak rasaii suvadaii..hiiniyata kpla mllum hdagn oonee...😋😋😋😋

    • @kumaridayananda5050
      @kumaridayananda5050 3 роки тому

      Kapanne nethuwa hadala godak hondai.

    • @DilsRecipes
      @DilsRecipes 3 роки тому

      මේ විදියටත් හදලා බලන්න ප්‍රතිශක්තිකරණ පානය ...
      ua-cam.com/video/v8HNUxTPKUQ/v-deo.html

  • @kavinduanjana7055
    @kavinduanjana7055 9 місяців тому

    Ow godak RASAI

  • @nilendraniepitawalaarachch3542

    Thank u

  • @surangafernando9652
    @surangafernando9652 3 роки тому

    Thanks 😘

  • @gkvsl
    @gkvsl 3 роки тому +1

    Thanks

  • @jenniferfoote4397
    @jenniferfoote4397 3 роки тому +2

    Can someone translate? Looks so yummy. My son loves Sri Lankan food.

    • @piumiabeysundara9217
      @piumiabeysundara9217 3 роки тому +2

      It s moringa leaves. you have to soute all the ingredients (leaves, onion, garlic, SL curry powder, tumeric and other ingredients) as shown in the vedio. She also said that moringa leaves has lots of health benifits and can be eaten to improve immunity. Hope this helps.

  • @yasojasenanayake6298
    @yasojasenanayake6298 3 роки тому +1

    Easy to cook...!!
    We can fry these leaves and tastes nice...!!😊😊
    I 'll try this out for today lunch...!!
    Thanks Mrs.Anoma....!!😊❤🧡💐💐

  • @quintusfernando7396
    @quintusfernando7396 3 роки тому

    Very Good. EXCELLENT ! Chinese People like Murunga very much,it is even exported to China

  • @jayamalijayamali3246
    @jayamalijayamali3246 2 роки тому

    Thanks oyata. Hetama.hadanawa.apeamma

  • @chandiwicks307
    @chandiwicks307 3 роки тому +3

    Not just cooking you pass on valuable knowledge too. Well-done & Thank you so much

  • @anomajayasinghe1997
    @anomajayasinghe1997 3 роки тому

    Thanks madam

  • @kumariranasingha4913
    @kumariranasingha4913 3 роки тому

    Harima rasai.mame haduwa.mage babala 4k innawa.eyala asawen kawa

  • @kangikulathugak3985
    @kangikulathugak3985 3 роки тому

    Thanks madeam

  • @dasun.mihira.vishwamith7122
    @dasun.mihira.vishwamith7122 3 роки тому

    Apita kiyala dennako mrs kama hadanakota ganna katar ewa kohenda ganne kiyala.eka eka hadeta biscuits hadanna ema eka eka katar warga thiyanawane.ewa ganna thiyenne kohenda kiyala kiyannako

  • @sheni6004
    @sheni6004 3 роки тому

    Sha මරු

  • @resikaishara38
    @resikaishara38 3 роки тому

    Man aniwaremma hadanwa godak rasai wage man Enne saudi wala mehe loku gahak thiyanwa muranga api hamdam kanwa oya vidiyatnm kala na

  • @manchimanch4257
    @manchimanch4257 3 роки тому

    godak thank you

  • @nimeshakule3038
    @nimeshakule3038 3 роки тому

    Ada reta math hadanawa thank you soo much miss

  • @banbulanabeesha17
    @banbulanabeesha17 3 роки тому

    Aunty api Dan inne Qatar wala. athtama murunga kiyann good gun kamk. ape lankawe aye hithenne mewa. gode kam kiyala. ethe. me he inn godak rate wala ayage asam kam. apith purudu une mehe awam thami.Mamath hadala balnnm oya widihatm. Thanks aunty.

  • @malanigarden3424
    @malanigarden3424 5 місяців тому

    👌🥰💖💐