ගෑවුන තැන කන්න පුලුවන් පොඩ් මාළු හදන රසම විදිහ | Sri Lankan Style Sardine Fish Curry

Поділитися
Вставка
  • Опубліковано 31 гру 2024

КОМЕНТАРІ • 766

  • @rangadasanayaka4711
    @rangadasanayaka4711 5 місяців тому +50

    මේ චැනල් එකනන් මම බලන්න කැමතියි..හේතුව..වැඩේ පිළිවෙලයි..සමහර ඒවගේ වැඩේට වඩා කියවිල්ලයි එපා වෙන්නෙ...

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  5 місяців тому +1

      බොහොම ස්තුතියි ❤️❤️

    • @shanika-e6q
      @shanika-e6q 4 місяці тому +1

      අපොයි ඔව් 😂 මේක ලස්සනයි පිලිවෙලයි කියවන්නෑ

    • @SirilankakAST
      @SirilankakAST 2 місяці тому

      අපොයි එක නම් ඇත්ත කියවනකොට කැමත් එපාවෙනවා

    • @iranganisilva9009
      @iranganisilva9009 Місяць тому

      හරිම පිරිසිදු යි.පිලිවෙලයි. කන්ස් රිදෙන්නේ නැහැ . කයිවාරු නැහැ . පෝශන විශේශග්නයෙක් වෙන්න හදන් නැහැ . හරිම ආසයි බලන්න.

  • @deepikapriyangani8445
    @deepikapriyangani8445 Рік тому +22

    අනෙ ඉස්සර අපෙ අම්මාඋයන විදිය මතක් වුනා.බුදු සරනයි ඔබ තුමියට.

  • @Sandra-gg4bh
    @Sandra-gg4bh 10 місяців тому +43

    රස ඇති ලංකා වට ගිහින් හදල කනවා අම්මා ට දීර්ඝ යුෂ ලැබේවා තෙරුවන් සරනයි ❤❤❤

  • @nadeesilva2561
    @nadeesilva2561 9 місяців тому +10

    මේ වීඩියෝ එක බලලා තමයි හැමදාම මම පොඩි මාලු මේ විදියට හදන්නේ...මතකෙ හිටින්නේ නෑ...හැමදාම හදන්න ගත්තොත් ටිකක් බලනවා...හරිම රස recipe එකක් මේක..

  • @anujakarunaratne7262
    @anujakarunaratne7262 4 місяці тому +31

    මම මේක හැදුවා. හරිම රසයි. දෙවෙනි සැරේටත් හැදුවා. ස්තුතියි කියා දුන්නට!!
    මගේ visitors ලා recipe එක ඉල්ලුවා මම එයාලට ඔයාගේ චැනල් විස්තර දුන්නා❤

  • @lunacreations6180
    @lunacreations6180 Рік тому +20

    හරිම රස පාටයි..මම බලුවෙ අහම්බෙන් වගේ දැකලා... මගේ අම්මා ඉස්සර උයල දෙන ඒවායේ පෙනුම... රසත් ඒ වගේ ම ඇති... දැන් මම අම්මා වගේ උයන මය අම්මගෙ ඒවා බලනවා.. මගේ අම්මා නෑනී... කිසිම ලමයකුට පොඩි වයසෙන් අම්මා නැති වෙන්න එපා... මට දෙන්නෙක් ඉදල දෙන්නම මම 3 වසර වගේ නැති වුනා.. මගේ 2 වනි අම්මා තමයි ඕම උයන්නේ අනිත් අම්මව දැකලා නෑ මට මතක වයසදි... ඔය අම්මට ඔය අත් වලින් රස කෑම හදන්න පුළුවන් වෙන්න පරිස්සමින් බලාගන්න ❤❤❤ බුදු සරණයි.. ජේසු පිහිටයි... අම්මව බලන්න ආසයි මට..😊😊❤❤❤😍🤗

  • @warunijayamanna316
    @warunijayamanna316 Рік тому +33

    මම මේක හැදුවා හුරුල්ලො 🐟 වලින් ගොඩක් රසට ආවා.මන් ටිකක් තියලා පහුවදා ගත්තා ඒක ඊට වඩා රසයි❤.ස්තුති .. පොඩි මාලු බැදලා හැර නොකන මට එහෙම කන්න ආසාවක් ඇති කලාට..😊

  • @pushpamaliramanayake8211
    @pushpamaliramanayake8211 Рік тому +340

    මට නම් මාලු උයනකොට කරපු දේවල්වල කිසිම වැරද්දක් පේන්නෙ නැහැ. ගමේ විදියට ඉස්සර අය උයන පිහින විදියට හැම දේම ලස්සනට කරා.ඉස්සර ගමේ අය ඔය විදියට තමයි වැඩ කරේ.රසම රස මාලු කරිය.ඔබතුමියගේ දෑත්වලට තෙරුවන් සරණයි..

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  Рік тому +8

      බොහොම ස්තුතියි ඔබතුමියට🙏❤️

    • @merilfernando2883
      @merilfernando2883 Рік тому +9

      ගමේ ගමේ කියනවා නගරෙ මොනවද දන්නේ නැති නිසා අහන්නේ

    • @wasanthijayalath9832
      @wasanthijayalath9832 Рік тому +10

      ඉස්සර ගමෙ අය මිරිස් කබලෙ බදල, මිරිස් ගලෙ අම්බරලා තමා ගත්තෙ.
      ගමි මිරිස් සුදුලුනු ගොරකා සහ ඒ අවශ්‍ය පහේ ,(සුදුලුනු, පොත්‍තපිටින්) එකටදලa ambarala
      තමා ගත්ත
      වර ද්ක් නෙවෙඉ කිඋවෙ හොදද?

    • @pathmijayakodi8086
      @pathmijayakodi8086 Рік тому

      ​@@wasanthijayalath9832ij

    • @karunathilakashalu972
      @karunathilakashalu972 Рік тому

      ​@@wasanthijayalath9832.. aththa Dan inna aluth Aya owa danne nha... issra kama hadapu vidiya..me Nanda kama hadanna vidiya niyami...❤❤

  • @sirohi4513
    @sirohi4513 14 днів тому +1

    ඉස්සර අ⁣පේ කිරි අම්ම ඔය විදිහට තමයි උයන්නෙ දර ලිපේ මැටි වලං වල හරිම රසයි ඒ අතීතයට නැවත අරන් ගියා ගොඩක් වැදගත් වීඩියෝව ආදරේයි ඔබ තුමියට❤

  • @miyuru07
    @miyuru07 Рік тому +69

    ඔය අතින් කවදා මට කෑමක් කන්න ලැබෙයිද? නෑ නේද අම්මෙ. ඔය දෑතට තව තව ශක්තිය ලැබේවා ❤

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  Рік тому +1

      ඔයා කොහෙද ඉන්නෙ

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  Рік тому

      Thank you so much❤️❤️

    • @miyuru07
      @miyuru07 Рік тому +5

      මම බොහෝ දුරයි. නමුත් අම්මාගෙ උයන පිහින අගේ දැකල මට බඩ පිරුනා. අම්මව හොදින් බලාගන්න. ආදරෙයි ❤️

    • @احمدالرويلي-ث1ع
      @احمدالرويلي-ث1ع 10 місяців тому +1

      ٩ حب حلو خ حلوة المذاق ح٠0٠ هيك خحح9​@@traditionalvillagekitchen

  • @nimaliperera7746
    @nimaliperera7746 Рік тому +2

    දර ළිප .mati valnda .පොල්කටු handa.ඉතින් rasai api uyanneth ohoma.rost පාන් කන්න .pol රොටි kanna maru👍👍👍👍😊

  • @disnashriyanjani6153
    @disnashriyanjani6153 11 місяців тому +6

    මං හදන්නෙත් මෙහෙම තමයි හරිම රසයි

  • @anujakarunaratne7262
    @anujakarunaratne7262 4 місяці тому +1

    මම මේක මේ විදියටම හැදුවා. කියලා වැඩක් නැහැ රසම රසයි. මම ආයෙත් හදනවාමයි! Thank you 🙏

  • @shaveenakalpani4096
    @shaveenakalpani4096 Рік тому +16

    හරිම රස පාටයි. රසයි, සුවඳයි නිසා හොඳට අසාවෙන් බත් කන්න පුළුවන් 😍❤️

  • @nandalalpadmanatha610
    @nandalalpadmanatha610 Рік тому +14

    බොහොම ස්තුතියි ♥️ තෙරුවන් සරණින් නිදුක් නීරෝගී සුව ලැබේවා ඔය අඅම්මාට 🙏

  • @SANDEEPANI781
    @SANDEEPANI781 Рік тому +1

    Poddak penunath e parisare harima hitha niwenawa.uyana widiya ingredients ganna. Widiyata aasa hithuna.ape Achchi amma Inna kaale ape Thaththige maha gedarath ohomai.e kitchen eka harima siriyawai.tile nathi unata e goma polawa harima pirisidui.Achchi amma nathi unata passe e dewal nathi unath ada me video eka dakkama mata mathak unema Mage Aachchi ammage Aadarei eyage kaamai.Budusaranai Amme oyatath❤❤🎉

  • @udulaniabekon2962
    @udulaniabekon2962 Рік тому +4

    Malu vedio godaak baluwa.. Oyage vedio ekata tama asa hitune.. Thank you hode..

  • @deepikand5722
    @deepikand5722 Рік тому

    Ane itin apita ape gedra matak una amma hadanawa pan kanna salyo hodda oya wage ratawala rasawa ta awata mehema rasata apita hadaganna amarui තෙරුවන් සරණයි oyata

  • @JanakiKumari-hm2wp
    @JanakiKumari-hm2wp Місяць тому

    ගොඩක් ස්තුතියි අම්මා ට.බුදුසරණයි .

  • @MallikaKuruppu-ou2il
    @MallikaKuruppu-ou2il Рік тому +5

    ගොඩාක් රස ඇති පෙනුමෙ ආසා හිතෙනවා ❤

  • @susanthaliyanage7072
    @susanthaliyanage7072 Рік тому +1

    ස්තූතියි දැනුවත් කලාට.

  • @ChinthakaHerath-cm3lt
    @ChinthakaHerath-cm3lt 4 місяці тому

    ඉස්සර අම්මලා ඔහොම තමයි හැදුවේ.ඔනම දෙයක් ඉව්වේ රස කාරක දාලා නෙමෙයි.මමත් හැදුවා හරිම රසයි.සුබ පැතුම්.තවත් ඉදිරියට යන්න ලැබේවා ❤❤❤

  • @RansiDilshara
    @RansiDilshara 9 місяців тому

    Mamath mehema maalu haduwa.hemoma harima rasai kiuwa.bohoma sthuthii❤❤❤

  • @සෙංකඩගලකවිරටා
    @සෙංකඩගලකවිරටා 9 місяців тому

    මේ හදන විදිහට මාත් හදනවා හරිම රසයි පාන් කන්න වගේ...

  • @DiliniDias-f6m
    @DiliniDias-f6m 2 місяці тому +1

    රසම රසයි අනේ .❤❤❤❤❤❤

  • @kavindyagimhani875
    @kavindyagimhani875 11 місяців тому +1

    අපිත් හැදුවා හරිම රසයි 😍❤️❤️

  • @EleganceLook
    @EleganceLook 4 місяці тому

    Ane aththamme oya lassanata kiyala dunna😊tx❤

  • @sksheela1334
    @sksheela1334 Рік тому +4

    ඉතාම රසට ඇති කියල හිතෙනවා. ගමෙි විදියට මම නමි ගොඩක් කැමතියි. බුදු සරනයි

  • @JagathRanjan-e1f
    @JagathRanjan-e1f 2 дні тому

    ❤🎉❤ ස්තුතියි මහත්මා .🎉❤🎉.

  • @vimalavimala8190
    @vimalavimala8190 Рік тому +3

    සාදා ගන්න විදීය ඉදිරිපත් කලාට .ස්තුතියි රස ඇති

  • @ChamaliJayadarshani
    @ChamaliJayadarshani Місяць тому

    ඇත්තටම නියමයි මට මගේ ආච්චිව මතක් වුන එයත් මාලු රසට හදනව ලන්කාවට ගියාම හදාගෙන කනවා

  • @Geethika-pi2wk
    @Geethika-pi2wk 11 місяців тому

    Hadana vidiyen penawa godak rasa athi kiyalaaaa❤❤❤❤😂😂😂😂😂😂😂❤❤❤❤ asai kanna

  • @slsayyabro1511
    @slsayyabro1511 Рік тому +3

    👌👌👌👌 නියමයි මම මේ විදියට හදලා රස කියන්නම් මම අදයි channel එකට සම්බන්ද වුණේ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @Surangiradikaradika
    @Surangiradikaradika Місяць тому

    Budusaranai good luck 👍

  • @GalaxyJ7max2023
    @GalaxyJ7max2023 Рік тому +1

    බොහොම රස ඇති ස්තුතියි

  • @ShanikaAmaraweera
    @ShanikaAmaraweera 2 місяці тому

    රස පාටයි.❤තෙරුවන්.සරනයි

  • @wijithapiyanthi6066
    @wijithapiyanthi6066 Рік тому

    තෙරුවන්සරනයි රසට තියෙන්නෙ ඇති මමත් හදනව දෑතට යෝදබල යෝදසකත්ය ලැබේවා

  • @ethmadalage-q1o
    @ethmadalage-q1o Місяць тому

    😮😮rasama රස ඇති ❤❤❤

  • @priyadarshaniwickramasingh5443

    Mamath ewidiyata heduwa harima rasai.💐💐

  • @mangalikaalison6255
    @mangalikaalison6255 5 місяців тому

    ස්තූතියි රසට ඇති පාටත් ලස්සනයි තෙරුවන් සරණයි ❤️❤️❤️

  • @NirmalaU-s9t
    @NirmalaU-s9t 10 місяців тому

    Thankyou for showing your cookery secrets.Very
    interesting.😊

  • @yamunakumari5456
    @yamunakumari5456 8 місяців тому +1

    ඇත්තෙන්ම හොඳයි .තෙරුවන් සරණයි

  • @NethmiSadunika-bk3fl
    @NethmiSadunika-bk3fl 5 місяців тому

    Man ada heduwa marama rasai thank you ❤

  • @DisnaMuthukuda-rx9we
    @DisnaMuthukuda-rx9we Рік тому +3

    Ape gedarath me widiyatamai uyanne... godaak rasaiiiii....❤❤❤

  • @SurajWeerasinghe-v5w
    @SurajWeerasinghe-v5w День тому

    Goraka kallakuth dammanm thamai rasa wedi wenne😊

  • @HashaniHashani
    @HashaniHashani 3 місяці тому

    හරිම පිලිවෙලයි❤. රස පාටයි

  • @amitadesilva7928
    @amitadesilva7928 10 місяців тому +1

    ❤❤❤ දැක්කම ඇති

  • @malijayaraj7130
    @malijayaraj7130 Рік тому

    හරිම රස විදියට තියෙන්නෙ ආසයි මමත් හදල ලියන්නම් ස්තුතියි අම්මට❤

  • @nilankasampath9661
    @nilankasampath9661 Місяць тому +1

    Oya luunu kapana විදියට harima asai

  • @rathnaranathunga1838
    @rathnaranathunga1838 2 місяці тому

    God blessed you. Thanks 🙏💖

  • @H.Kusumawathi
    @H.Kusumawathi 2 місяці тому

    Man hadanneth ඔහොම thamai . Thanks

  • @HemanthiMunasingha
    @HemanthiMunasingha День тому

    මමත් ඔහොම තමයි හදන්නේ 🙏🙏🙏🙏♥️♥️♥️

  • @malijayaraj7130
    @malijayaraj7130 6 місяців тому +3

    නියමයි මම සාලයෝ කවදාවත් හදල නෑ. හදපු පලවෙනි දවස කියල වැඩක් නෑ ගොඩක් ස්තුතියි ඔයාට❤

  • @chamikakulathunga7245
    @chamikakulathunga7245 3 місяці тому

    Kamak hadnna mn balanana asama chanel eka. Thanks . Hamadeema hrima piliwelai

  • @Sampatliyanage
    @Sampatliyanage 3 місяці тому

    Ane mara rasaiwage amma❤😊

  • @dushmanthakumara610
    @dushmanthakumara610 Рік тому +4

    Ape ammath malu mas rasatha hadanawa gaunu thana kann puluwan 😋

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  Рік тому +1

      ❤️❤️

    • @ashengunathilake8663
      @ashengunathilake8663 Рік тому +2

      මගේ අමිමත් කියන්න,....නැත්නමි අර අමිම යකා නටයි😢😮😮😮😮

    • @waytolearn9971
      @waytolearn9971 Рік тому

      ​@@ashengunathilake8663uuduueuudujdjujdjeiiiuuhh hhhhrjjjq

  • @sritharansritharanpararaja986
    @sritharansritharanpararaja986 8 місяців тому +1

    Sooper taste

  • @udaninawodya6088
    @udaninawodya6088 Рік тому

    රස පාටයි.මාත් අද හදල බලනවා

  • @athifjansz2022
    @athifjansz2022 18 днів тому

    Wooooow niyamai ❤❤

  • @JayanthiFernando-ir4xw
    @JayanthiFernando-ir4xw 7 місяців тому

    රසට ඇති. බුදුසරනයි.❤.

  • @JimmyDoggy-b1c
    @JimmyDoggy-b1c 11 місяців тому +1

    All my siblings speak fluent Singhalese language except me .
    Few single Singhalese girls did work for my brother in Australia tax department .
    They are nice girls

  • @randipoornima3646
    @randipoornima3646 Рік тому +2

    දුරු දානවා නේද..තව මොනවද දාන්නේ......තෙලට දාන වෙලාවේ.... බොහොම ස්තුතියි රස පාටයි..👍 💗😋

  • @sumanadasakapugamage9725
    @sumanadasakapugamage9725 Рік тому

    මෙහෙම තමයි රස මේක හරිම රසයි බොහොම ඉස්තුතියි ❤❤❤❤❤❤

  • @ShashiRanasingha-y2j
    @ShashiRanasingha-y2j 16 днів тому

    නියමයි අක්කේ ... ❤

  • @annmalani2443
    @annmalani2443 4 місяці тому

    Me kalupata athiliyath godak kal pavichchi karanda puluwan

  • @padmamalani6352
    @padmamalani6352 Рік тому

    මමත් ඔහොම තමයි හදන්නෙ.හැබැයි සුදුරු දාන්නෙ නැහ.මෙවිදිහට හදලා බලන්න ඔනේ. රස ඇති. තෙරුවන් සරනයි.

  • @sudarshanibandara1785
    @sudarshanibandara1785 Рік тому

    තෙරැවන් සරණ යි අම්මේ..

  • @DivyaUdakara
    @DivyaUdakara 3 місяці тому

    අද මං පලවෙනි වතාවට මාලු ඉව්වා.හරිම රසයි❤️

  • @deepikakahandawala883
    @deepikakahandawala883 Рік тому +10

    ඒ මාලු හොද්ද නටද්දි දැනෙන සුවඳ හිතා ගත්තැකි දෙයියනේ ❤️ බුදු සරණයි 🙏🇨🇭

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  Рік тому

      Thank you so much❤️❤️

    • @senapalliyaguru2137
      @senapalliyaguru2137 Рік тому

      මරු මරු මාලු හොද්දකට බුදුසරණයි කියනවද?අනේ මන්ද 😮😮

    • @deepikakahandawala883
      @deepikakahandawala883 Рік тому

      @@senapalliyaguru2137 බුදු සරණයි කිව්වේ නම් අම්මට 😊ඇයි මාලු කාලම නැද්ද 😂

    • @senapalliyaguru2137
      @senapalliyaguru2137 Рік тому

      අනේ නෑ

    • @deepikakahandawala883
      @deepikakahandawala883 Рік тому

      @@senapalliyaguru2137 🤣🤣

  • @Susantha-eg1my
    @Susantha-eg1my 6 місяців тому

    Pirisiduy pili walay lassanay❤❤❤

  • @sunithasunitha3604
    @sunithasunitha3604 Рік тому

    Thisaranasaranai 💓danena boruatopa walata wadiyanam niyamai👍👍👍

  • @HyfhHdhg
    @HyfhHdhg Рік тому

    THANKS....GOD BLESS YOU....

  • @DilDilrukshi-ju7ki
    @DilDilrukshi-ju7ki 5 місяців тому

    පාන් කන්න තිබ්බා nm😋😋😋

  • @L.HanushaAnusha
    @L.HanushaAnusha 2 місяці тому +1

    ❤❤❤❤❤ math me rasatama uyana kenek

  • @nilukasanjeewani7273
    @nilukasanjeewani7273 Рік тому

    Godak rasa patai kuda malu kohomath hoda mirisata

  • @erandisithara5905
    @erandisithara5905 9 місяців тому

    මන් අම්මාගෙන් බලාගෙන තමා මාලු හදන්න බැලුවේ තෙරුවන් සරනයි ❤

  • @ehansahemsadu352
    @ehansahemsadu352 Місяць тому

    මමත් හදන්න ඕන❤

  • @SampathThennakoon-k7j
    @SampathThennakoon-k7j Рік тому

    Niyamai....thanks❤

  • @LakshikaBandara-wm8nw
    @LakshikaBandara-wm8nw Рік тому +1

    Good Contents

  • @ayomimadhubhashini6075
    @ayomimadhubhashini6075 4 місяці тому

    Badagini enwa me recipe ekta😋🤤

  • @BeyondLensMFB
    @BeyondLensMFB 4 місяці тому

    Seems to be a professional cameraman. Well focused on the curry pot. Real cooking noice. 👍🙏

  • @srilanka8562
    @srilanka8562 3 місяці тому

    Theruwan saranai obatumiyata❤

  • @vasanthymanickam2381
    @vasanthymanickam2381 4 місяці тому

    Gorakka or siyambala danney nadda?

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  4 місяці тому

      ගොරක දානව මුලින්ම පහේ එකතු කරන වෙලාවෙ

  • @sujanthafernando2815
    @sujanthafernando2815 5 місяців тому

    Mouthwatering. yummmy

  • @Nishanthi435gamalicom
    @Nishanthi435gamalicom 6 місяців тому +1

    අරිම අගෙයි❤❤❤❤❤❤❤❤

  • @thamarawerake
    @thamarawerake 4 місяці тому

    SUPER THANKS

  • @mykitchenlife5122
    @mykitchenlife5122 Рік тому +2

    ඇත්තටම බොහොම රසවත් ගුනවත් විදිහට හැදුවේ ගොඩක් ස්තුතියි ඔයාට

  • @janavisonali2754
    @janavisonali2754 Рік тому +1

    Super. I LOVE IT.

  • @mkjayani7037
    @mkjayani7037 Рік тому

    Mata badaginith haduna dakkahama.❤❤❤❤

  • @GEETHIKAGEETHIKA-vd3jf
    @GEETHIKAGEETHIKA-vd3jf Рік тому +1

    ලස්සන විඩියෝ ❤❤

  • @IshankaLak-pb4uz
    @IshankaLak-pb4uz 3 місяці тому

    Math hadanna one podi malu gunai kiowata heduwama rasa nathi nisa gennema nha mehema hadala balla rasa kiyannm❤

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  3 місяці тому

      හදල බලල කොහොමද කියල කියන්න බොහොම ස්තුතියි ❤️❤️

  • @londontaxi5292
    @londontaxi5292 6 місяців тому

    Super I like it very nice curry 🎉

  • @SanaG-m4i
    @SanaG-m4i Рік тому

    Mama harima aasai amme podi malu uyala kanna

  • @Ranathunga-h4n
    @Ranathunga-h4n Рік тому

    Oyaa qwa Hari. Geewunu thena kanna puluwan. Maalu tikak mage kakule maapata grilled geewilaa mam maapata egillath keewa. Den maapata Sevilla no.

  • @DamatanthiPathirana-hv8gi
    @DamatanthiPathirana-hv8gi 8 місяців тому

    බොහොම ස්තුති

  • @Mendis-windenergysl8215
    @Mendis-windenergysl8215 Рік тому +6

    ඔක්කෝම ඉතාම හොඳයි ..ඒත් පිහිය තියාගෙන ඉන්න විඳිය..? කපන විඳිය? අවදානම්..❤ සුබ පැතුම්.!!

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  Рік тому +1

      ❤️❤️

    • @TheMrgoodboy2
      @TheMrgoodboy2 Рік тому +4

      පිස්සු කතා කියන්න එපා. ඉස්සර අම්මල ඔහොම තමයි කැපුවෙ. මගේ අම්මත් එහෙමයි. ඔය විදිහටම තමයි එයාගෙ ජීවිත කාලෙදිම කැපුවෙ. ලෝකෙ ගොඩක් ලොකුයි. මිනිස්සු එකිනෙකාට වෙනස්. හැම දේම තමං දැකල තියෙන පොඩි ලෝකෙට සාපෙක්ශකව බලන්න එපා.

    • @lakshikamadushani263
      @lakshikamadushani263 Рік тому +1

      මගේ අම්මත් එහෙමයි ❤

    • @lakshikagamage3584
      @lakshikagamage3584 Рік тому +2

      අපිත් එහෙම තමයි මේ ළඟක් වෙනකන් කැපුවෙ.අපෙ අම්මල තාමත් කපන්නෙ මෙහෙම.පුරුදු කෙනාට ඕක සිම්පල්

    • @Mendis-windenergysl8215
      @Mendis-windenergysl8215 Рік тому +1

      @@TheMrgoodboy2 තේරුම් ගන්න, මේ කියන්නේ අවදානම ගැන, වෙනත් දෙයක් නොවේ, හැබැයි මේ වගේ දේවල් වලින් කරදර වුනාට පස්සේ කියලා වැඩක් නැහැ, එහෙම වුනු අය ඉන්න බවත් දැනගන්න, අනික ඇයි ඔයාලා එක ක්‍රමය නැවැත්තුවේ, එහි අවදානම තේරුම් ගත් නිසාද.? නැතිනම් බැරි බව තේරුන නිසාද.? මැණිකේ..

  • @PrabhaPrabha-bw7sy
    @PrabhaPrabha-bw7sy 2 місяці тому

    Man dan hadannai yanne lunch ekataa

  • @shanikaariyaratna8445
    @shanikaariyaratna8445 Рік тому

    Me recipe ekata thamai hadanne. Harima rasai ekama prashne thiyenne katu nisa

  • @dammedamme4716
    @dammedamme4716 Рік тому

    Hmm asai appa❤

  • @mixbag2613
    @mixbag2613 Рік тому +7

    අම්මෝ සුවද කුරුණෑගලට එනව ❤❤❤❤