What a humble and down to earth guy. Extremely talented and respects every artists. Have no idea what went wrong between him and Charitha but hopeful that you guys gettogether one day before we die. Great program by the way Gemunu. Keep up the great work.
35:18 ubata dunnu target ekata Uba full marks demma rawi 💪💯 🙏 thank you buddiya mota kamin anda wela ugul wala petalila pana adina manussa sanhathiyata podi kane parak gahala chain eka pennuwata ❤️ adarei. Keep it up buddy
ඉවර වෙනවට කැමැති නැති නිසා දවස් ගානක් තිස්සේ පොඩ්ඩ පොඩ්ඩ ලෝබ කමෙන් බැලුවේ....ඒ තරම් respect කරන ආස කරන චරිතයක්❤️...මේ වගේ inspirational චරිත තවත් ගේනන ඔයාට ජය අයියා❤️
කවුරු මොනව කිව්වත් චරිතට රවියයි , රවියට චරිතයි තරම් සෙට් නෑ වෙන කවුරුත් දෙන්නටම❤
Yukith uth ehanma thama♥️
ඒ වගේද යුකී රවී මුසුව🫡❤️
ඇත්ත කතාව 😂❤
එකඟයි👍🏼👍🏼👍🏼
yuki
සාමාන්‍යයෙන් රැප් අහන්නෙ කොල්ලොනෙ. හැබැයි Ravi Jay කියන්නෙ ආසම කරන voice එකක්.. Charitha , ravi jay ආසම combination එකක්❤❤
39:50 - චරිත 🥺🖤
50:01 - දුර ආකාහෙ කතාව
#Ravi කියන්නෙ හොදම rapper නෙවෙයි Hdwt ආසම rapper,hdwt දේවල් වලට ඔය ඔක්කොම පදිරී 🥺❤️
හොදම rapper කියන්නෙ උන්ට තමා. Fastest වත් වෙන රෙද්දක් වත් නෙවේ. Eminem ගේ speed එකට අපේ උන් rap god කිව්වට ඇත්තටම ඌ rap god වෙන්නෙ තේරුම් වලින්.
facts@@IslandcoupleSL
චරිතගෙයි රවිගෙයි සින්දුවක් ආයෙ එයි කියල බලන් ඉන්න සෙට් එක කෝ
🥺✋
මට දැනෙන විදිහට ravi jay කියන්නේ අපිට නොදකින පැත්තක් හැමවෙලේම දකින මනුස්සයෙක් මොකද අයියාගේ සින්දු අහන හැමවෙලේම මන් මගෙන් අහන දෙයක් තමා ඇයි මට මේක තේරුනේ නැත්තේ කලින් කියලා❤ආදරෙයි
Tattoo එකෙන් මිනිස්සු මනින ළිං මැඩි මානසිකත්වයට රවී ජේගේ tattoos වල meaning එක මරු පහරක්.ගැම්මක් බ්‍රෝ💪😇
මේ හිතන system එක අමුතුයි ඒ වගේම ඒකේ ආතල් එකකුත් තියෙනවා මේක තනිකර trip එකක්...😊
What a lovely soul !
Love you Charitha Love you Ravi ! ❤❤🫀🫀🏹🏹
ravi j...charitha... fav🥺❤
කතා බහ හරි අවංකයි. එළියට නොදුන්නු හුඟක් නිර්මාණ හදවතේ ඇති. දැනට දැකමු අහපු නිර්මාණ කතා බහ ඔස්සේ මට දැනෙන හරිම වෙනස් චින්තනයක් තියෙන මං ආස චරිතයක් රවී ජේ ❤️ ජය වෙවා සහෝ 🤟
11:13 - කල්හාර මල් - අංජිත කුරුප්පු
20:17 - අස්ථාවර - අංජිත කුරුප්පු
29:36 - මල් වරුසාවයි - තිළිණ බොරලැස්ස
36:53 - බොහෝ දේ - යුකී නවරත්න
50:01 - දුර ආකාසේ - චරිත අතලගේ / රවී ජෙ
01:08:46 - සිත් ආරණ්‍යයේ - බාචි සුසාන්
01:16:19 - නුඹට මතකද - රවී ජෙ / යුකී නවරත්න
01:23:28 - I'm A Survivor - TMS Remix (Tomb Raider Version)
01:31:53 - බොර දිය - රවී ජෙ / යුකී නවරත්න
01:41:27 - Bombey Theme - A.R. Rahman
Manali❤❤❤
අපේ නිදහස් vibe එකේදි අහන main list එකේ තියෙන සිංදු ගොඩක් Ravi Jගෙ රැප් වලින් හැඩ වෙච්ච ඒවා.. පට්ටම පිං අපේ නිදහස් vibe එක ලස්සන කරනවට.. ඒ rap මාරම රහයි රවී.. පට්ටම ආසයි Ravi, Charitha, Yuki එකතුවක් බලන්න.. fan base එක වෙනුවෙන් එ දේ කරන්න කියල ඉල්ලනවා..
ravi, charitha real kalakarayoo.......... asawen balamu mathaka pada program ekak .
රවී ජේ කියන්නේ පොරක්.මතක පද හැමදාම මතකේ තියෙයි.ගැමුණු අයියා පෞද්ගලිකව මං කැමති චරිතයක් ❤️
සරලව යන වයිබ් එකෙන් ඇල්ලෙන ඕඩියන්ස් එක නිකන්ම බර වචන වලටත් සෙට් වෙනවා දැන් දැන්.. ඒක තමයි විය යුත්තේ මිනිස්සුන්ව එක පාරටම වෙනස් කරන්න බෑ ඒ ඒ මිනිස්සු කැමති වයිබ් එකෙන් ගිහින් තමයි අල්ලලා මෙහෙම එව්වත් තියෙයි බලපන් කියලා නිකන්ම හිතට එන්නේ❤️
ජීවිතේ එක පාරක් හරි මේ මනුස්සයාව හම්බ වෙලා කතා කරන්න ඕනී. 😢. එදා ඉදන්ම මට මගේ හිතේ තිබ්බ දෙයක්.
මාත් පොඩි කාලෙ ඉදන් දරන මතේ මේ රට හදෙන්නනම්, පරම්පරා දෙකක් එක සැරේ මැරිලා 3වෙනි පරම්පරාවෙන් පටන් ගන්න ඕනේ කියන එක❤..Ravi J ආසම රැපෙක් with nice lyrics❤
11:12 kalhara mal
20:14 asthawara
36:54 bohode
50:03 dura akahe
1:09:15 sith aranyaye
1:16:20 nubata mathakada
1:23:29 I'm a survivor
1:31:53 boradiya
1:41:27 bombey theme song
Sindutika
ua-cam.com/play/PLEFZHWg2KOs2gapFCqY3RUjw6QgLMv1Fq.html&jct=Gwn32ZW58-35HUBbyllMmeNs0WMFVQ
🖤
🖤
Vinura❤
1:09:15 sith aranye
@@SubashiniMadurangi-sf8bk thank you thw ekk athi
කාගෙවත් හිත රිද්දන්නැතුව කතා කරන්න ravi jay දක්ෂයි වගේ.
කට්ට කාලා ගොඩ ආපු එල කොල්ලෙක්..වෙන රටක ඉපදුනානම් ලෝකෙම දැනගන්න චරිතයක්..උබට ජය..🙏
Definitely
සිරා..❤❤❤
සිරා❤
මොංගල් ඩයල් තමයි ලෝකේ වෙනස් කලේ..අයිස්ටයින් වගේ❤😊
කතා කරද්දි උනත් ඒ වචන වල තියෙන ලස්සන.. රවී ජේ ,Yuki උඹලා රැප් කලාවෙ වීරයො..👊🙏
හරිම කතාව කිව්වා ගැමුනු ඇත්තටම අපිට මාර අපරාදයක් උනේ ආයෙ කවද ඒවගේ සංගීතයක් ඒවගේ හඩවල් වලින් ඒ සංකලන එක්ක අහන්න විදින්න ලැබෙන්නේ නෑ කියල හිතෙනකොටත් මාර අව්ල් 😢
අතිශයින්ම බලාපොරොත්තු වූ චරිතයක් මෙම වැඩසටහන් තුලින් ❤️ ravijay💘
මගේ ජිවිතේ වෙනම තැනක ඉන්න ඩයල් එකක් ♥️👍 වැටිලා ඉන්න වෙලාවට සමහර සින්දු කියන්නේ බෙහෙතක් 😢❤
කුවේනි සෙට් වෙන්නේ රවි චරතයි ඉන්නකොට පලවෙන කුවේනි කොන්සට් එක බලනකොට ඒකෙ තියෙන ගැම්ම කියා ගන්න බෑ අයේ ඒම කවද බලන්නද කියන බලාපොරොත්තුවෙන් ඉන්නවා😢❤
ආර්ට් එකෙන් නිවන තේරුම් ගන්න මේ ටික හොඳටම ඇති! මේක මරු!❤️
Ravi jay ආදරෙයි බ්‍රෝ ඔයා නිහතමානී හොඳ මිනිහෙක්.ඒ නිසාමයි කියන්නේ මං වැරදි ඇති සමහර විට මට දැනුණ විදිහ වැරදි දෙයක් වෙනවනම් ඒක නවත්තමු බ්‍රෝ ඔයා සුපිරි හොඳ කොල්ලෙක්.හැමදෙයක්ම සාර්ථක වෙන්න ඕනි උබේ.පරිස්සමින් හොඳින් ඉමු 🙏❤🙏🔥❤🙏
කිසිම දෙයක් copi කරන්නැති ඩයල් එකක් විදිහට දැකපු එකම ඩයල් එක ආදරෙයි රවි අයියෙ. 🖤✨️
මෙච්චර කල් දැකපු රවි ජේ ට වඩා වෙනස් චරිතයක් තමයි මම අද ඉඳල දකින්නේ. ඇත්තටම වැඩ්ඩෙක්.
Agree
චරිත රවී යුකී ❤
හොඳ interview එකක් 🤍 මාරු 💚
Umbala okkoma ekata inna ona. Hamotama eka wage adarei. Karana deyak parissamni. Kettuwillanam echchara alluwe naha kalinuth thanaka mn kiyala athi ravi aiya. ❤ hadawathinma adarei. ❤❤
Ravi j & chalitha aththalage ❤😢 ane oyalage sinduwak aye ahnn thibna nam....
Ravi jay වෙනම icon එකක්... ✨️❤පිස්සු හදවන character එකක්.. Wooh...තවත් ලස්සන වැඩකරනකන් අපි බලන් ඉන්නවා...😍❤️✨️Thank you මතක පද ❤️😍
ආදරේම thinker ❤❤❤
Ravi × charitha ❤
අම්මා කියන්නෙම සසරක්❤😊
Ravi jay... ලස්සනම තරුවක් 😍❤✨️
What a humble and down to earth guy. Extremely talented and respects every artists. Have no idea what went wrong between him and Charitha but hopeful that you guys gettogether one day before we die. Great program by the way Gemunu. Keep up the great work.
චරිත අතලගේගෙ මතක පද වැඩසටහන public දාන්න පුළුවන්ද කරුණාකරලා?!
50:01 දුර ආකාහේ කතාව 😍
Charitha 🔄 Ravi
🖤✨
දවසක හමුවෙමු. නියමිතයි නම්.තමුසෙ වැඩේට ආපු මිනිහෙක්..." අපි යන්න ආපු මිනිස්සු " මචං
නහයෙං අඩ අඩ මල් සිංදු කියන උන්ට මේ ට්‍රැක් එකට වැටෙන්න බැරි ඇයි කියන එක තමා ප්‍රශ්නෙ..2000න් පස්සෙ සෙට් එක කොහොමහරි රවී , චරිත , යුකී , රිද්ම , සුපුන් ...මේ වගේ සෙට් එකක සිංදු වලට ඇබ්බැහි වෙලා මල් සිංදු රැල්ලෙං අයින් වෙනවනං ලොකු දෙයක්....මේ සෙට් එක ඉන්නෙ වෙනම වයිබ් එකක..🥺❤️..පිස්සුවක් ඒක...respect රවී අයියා...❤️🔥🥺...මොකද කුණුහරුප රැප් කලාව කනපිට හරවපු චරිතයක් මේ ඉන්නෙ..🥺..රැපර් කෙනෙක් මේ වගේ වෙනම වයිබ් එකක ඉන්නෙ කලාතුරකින්..🔥.ඒ වයිබ් එක පිස්සුවක්.
Respect රවී අයියා...🔥❤️🥺.
2000න් පස්සෙ ගොඩක් අය මල් සින්දු අහන්නෑ...❤
එ සහෝදරයො දෙන්න ආයෙ එකම වේදිකාවක දකින්න පුළුවන් වෙනවනං ❤️🩹🥀
ඇහුන්කන් දීම අති විශිෂ්ටයි🔥
අතිශයින්ම ප්‍රිය චරිතය රවී ❤
Carthage mathaka pada danna gamunu aiye
දැන් වැඩේ නැගලා යනවා නේ,අමතක කරන්න එපා අපිව ගැමුණු අයියා.අපි තමා ඔයාගේ වැඩසටහන්වල මුල්ම රසිකයෝ,තව තව මේ වැඩේ දියුණුවටම පත් වේවා.හැබැයි එක ඉල්ලීමක් කවදාවත මේකේ තියෙන jingle එක වෙනස් කරන්න එපා.එහෙම වෙනස් කරනවානම් කස්සාගෙම වෙන jingle එකක් දාන්න.ඒ jingle එකත් එක්ක ඔයාලගේ කතාබහ mix උනාම අමුතුම ලෝකේකට යනවා
ජිංගල් එක සිරා ඇත්තටම! ඒත් ඒකේ සද්දේ වැඩි නැද්ද? කටහඬ ඇහෙන්නෙත් නෑ සමහර තැන්වල 😣
E music eke name eka kiynnko
Ravi Jay ❤ කාලෙකින් ඔලුව පිස්සු වට්ටපු කොල්ලෙක්
රවී චරිතයි එකතු වෙලා කුවේණි කරනවම් 😢
Hmm😢
වටින මිනිස්සු ගෙන ඇත්තටම වැදගත් වැඩක් ❤❤
ජිවිතේ ගැන වෙනස්ම විදිහකට හිතන ආසම චරියතය්ක් රවි අයිය❤️🩹
ජීවිතේ වෙනම පැත්තක් පෙන්නපු artist කෙනෙක් ❤
Inner peace ekata hodama Buddhism philosophy eka hariyata touch karath kuruhari 100k hitiyath kapila penwa Jaya ravi@
Tears come to my eyes truly
ස්තුතියි ගැමුණු අයියා, ඉදිරිපත් කිරිමේ ඇති සංයමය, ඇහුන්කන් දීම අති විශිෂ්ටයි. එය ඔබේ සියළු වැඩසටහන් වල පවතින දෙයක් 💐💐
කොච්චර බැලුවත් එපා වෙන් නැහැ ❤🙏🔥
Life එකේදි හම්බුන මිනිස්සුන්ගේ ගැඹුරටම අමතන රවීගේ experience වලින් අපිව trip ගෙනියන පට්ටම පොරක්🖤
කන්සා + යුකී සහ රවී.....tripම තමා මචං❤️
Ravi jay ....කියන්නෙම චරිතයක් සුපිරම එවාගේම yuki my world kings...❤🖤
Asama charithayak ❤❤ ravij jj ❤❤❤
Maru kollek ammata adare
කොල්ලා කෙට්ටු වෙලා අමුතු විදිහට ..diet plan එකක් නම් දිගටම කරපන්..වසක් විසක් නම් නතර කරපන්..ආදරෙයි රවියා...❤❤❤
කතාවෙන් බහෙන් පොඩ්ඩක් ඒ වගේ සැකයක් දැනෙනවා
Ubata one one vdiyata navaththanna uba ravige loku thaththada
@@pasindunethsara4748 හොඳට කිව්වෙ හැබැයි ටිපර් වෙන්න එපා ඔහොම 😌🌚👍
@@pasindunethsara4748 උ කීවේ හොද දෙයක්නේ බන්.
Dan kolla lassanai
39:50 සහෝදරයෝ කියන අය ආයෙ එකතුවෙන්න ඕනි ❤ රවී චරිත 🙏
ඔව් සහෝදරයෝ රණ්ඩු වෙනවා @Ravijay යාළු වෙනවා එක සාමාන්‍යයයි
Please Ravi ❤❤
Good luck supiri actress 🎉🎉🎉🎉🎉🎉
Ravi Jay ❤
මතක පද හොඳ වැඩක් දිගටම කරගෙන යමු .❤😃
මෙ මනුස්සයගෙ වචන වල අදටත් මන් ජිවත් වෙනව ❤
දවසක මුනගැහීමක් බලාපොරොත්තු වෙන චරිතයක් ❤
Pattama charithayak.. weddek.. good luck ravi jay..🧚
50:01 දුර ආකාසේ🤍🥹
ආසම කැරැක්ටර් එකක් මගෙ ස්කෝලෙත් ඉගෙන ගත්තා කීවම හරිම සතුටුයි... best of luck ayye😍
චරිත්+ රවි
Fav❤
සාදර බණ්ඩාර් එක්ක මතක පද එකක් ඔනේ .... පොර කරපු සින්දු ගැන ලංකාවේ අපි කතා කරා මදි වගේ ගැමුනු ... ඒක නිසා එකටත් try එකක් දෙන්න ....
ඇත්තටම වැදගත් මතක පද ටිකක් ආවර්ජනය කරේ💕👍
Ravi j & Yuki. කියන්නේ. හදවත කතා කරන මනුස්සයෙක් ❤. Ravi j. මටනම් පිස්සු වක් ❤
ස්තුතියි RAVI JAY 💙
yuki ravi tamai ela
Godak sathutui Raviya....Jaya wewa!!
Ravi jay, Charitha ❤
එයා වෙනස්ම කෙනෙක්💝🥺❣️
53:55 අඩෝ මූ කියන්නෙ මේ කෑල්ලක් ගැන විතරක් නෙවෙයි , උටයි චරිතටයි උන වැඩේ ගැන මගෙ අදහස 😢🤧😌🫂
Watareka ❤️
ගැඹුරු මනුස්සයෙක් 🖤
මගේ එකා ආදරෙයි උබට හැමදාම❤සැපේ ඉදපන් දුක දාගන්න එපා🙏අමුතුම රසක් දීපු එකෙක්.දවසක හිනා වෙලා ඉම්මු ආදරෙයි උබට❤️❤️
RJ කියන්නෙ කොහොමත් පිස්සූවක් ❤️
මම ආසම චරීතයක් රවී අයියා ...❤❤
39:50 ❤️
Nivedakaua supri❤
Ravi charith yuki dyan supun ect...❤️
Ravi j . My one 🎉 ❤
39:41 55:23 1:12:01 1:20:42 1:29:15
1:31:23 1:32:09 1:36:26 1:40:31
හිනාව 😍
දෙස් ,උසම තැනක...ඒවට තමා මං ආසම
54:09 💯🕊
Lassana therumak thiyena deyak. Niyama kathawak
Dura Akase 50:01
35:18 ubata dunnu target ekata Uba full marks demma rawi 💪💯 🙏 thank you buddiya mota kamin anda wela ugul wala petalila pana adina manussa sanhathiyata podi kane parak gahala chain eka pennuwata ❤️ adarei. Keep it up buddy