This is a discussion I was waiting to see. One of the best personality I like is Narada. After Thanujas program waited for you. Thank you Gamunu bring those clean and clear minded few people.
Narada n Thanuja are two tv personalities I love and admire always. They are clever, well read n interesting to watch. Wish them long healthy lives and success.
Compared to other programs of mathaka pada this is not a very interesting one.Gamunu , sometimes I think some persoanal relations between you and the guest is not that important to us.Sometimes it is not relavant also. I like this program very much.thought to give my comment to improve it further.
Unforgetable charactor When v were young v didn't miss any prgramme telecast on TV .This very clever fellow worked with Thanuja very well Thank.u bringing him Like very much to listen Thanuja too
Narada n Thanuja are two tv personalities I love and admire always. They are clever, well read n interesting to watch. Wish them long healthy lives and success.
වැඩසටහන ගැන ඔබගේ වටිනා අදහස Comment කරන්න අමතක කරන්න එපා
සින්දුත් එක්කම ෆුල් ප්‍රෝගෑම් එක දාන්නකෝ
Sinduth Ekkama giyanam lassanai issara wagema.
මේ වැඩසටහන මං රන් fm කලේ ඉදලම අහනවා. මේක මෙහෙම දිගටම කරන එක මරු. සින්දුවත් දාන්න පුලුවන්නං තවත් මරු .
Harima lassana handak obage handa (Gemunu)
මේ පටන් ගන්න සිංදුව මාරම ලස්සනයි. ඒක නැද්ද? ඒකෙන් මුළු සිංදුවම ඕනී
හරිම, ආසාවෙන් අහගෙන බලාගෙන, ශිත, වැස්ස දවසක, වෙනමම ලොකේක, ඉතාලියේ ඉරිදා දවස ගෙවන්න උදව්වෙන වැඩසටහනක්.. මිහිසර, යාරා tv,රසරිසි වගේ නාරද අයියාගේ රූපය හිතේ මැවෙනවා... හරිම රහයි දවසම රහයි.....!!!
නාරද පරිසරය ගැන කරපු වැඩසටහනක් බැලුවා ඉස්සර... මිහිසර වෙන්න ඕනි ඒක.. හැමදාමත් ආසාවෙන් බලපු වැඩසටහනක්...
❤❤❤එද ඉදලම ආසම නිවේදකයෙක්
Thanks for aiye.
Good luck...
Budusarani......
🤗❤🇱🇰❤🤗.......
මතක එක්ක ජීවිතය ගැන ඇහුන නිහතමානී කතාබහක් ❤
ගැමුණුගෙ voice එක ලස්සනයි. ඔකේ සිංදු ටික දැම්මනම් වටිනව
මතකයේ රැඳී ආදරණීය චරිතයක් ❤❤❤සොඳුරු කතාබහක් ❤❤
This is a discussion I was waiting to see. One of the best personality I like is Narada. After Thanujas program waited for you. Thank you Gamunu bring those clean and clear minded few people.
Lassana වැඩසටහනක් jayen jaya
Narada n Thanuja are two tv personalities I love and admire always. They are clever, well read n interesting to watch. Wish them long healthy lives and success.
මම ආසම නිවේදක ශිල්පියා
ගැමුණු වන්නිනායක ❤
❤මං ආසම වැඩසටහනක් මනසට මාරම නිදහසක් ලැබෙනවා. ඊලග කොටස එනකන් බලන් ඉන්න වැඩසටහනක්❤
වැඩසටහනේ පවතින ගුණාත්මක භාවය අති විශිෂ්ට. මෙවැනි හරවත් පුද්ගලයන් ආරාධිතයන් ලෙස ගෙන්වීමට සම්බන්ධ ස්තූතියි ගැමුණු අයියා. පුංචි ඉල්ලීමක් හැකි නම් මෙවැනි දැවැන්ත චරිතය එකතු කර ගෙන youtube FM or TV channel එකක් පටන් ගන්න,මාධ්‍ය සදාචාරය, අත්දැකීම් සහ ඔබේ නිර්මාණාත්මක අදහස ඔබේ ගමන සාර්ථක කරාවී. 💐💐
සුන්දර චරිතයක් එක්ක කරපු ලස්සන වැඩ සටහනක් .👍
Thank you Gemunu for having Narada and Thanuja for programmes. Really enjoyed.
Thank you for bringing Thanuja
and Narada
අපිව නැවතත් Nostalgia මතකයට ගෙන ගියා
Rather than presenting an entertainment programme, Gamunu is trying to uplift the audience with a political flavour. that's the beauty in u.👌🙏
ගැමුණු මේකට සින්දු ටික ඇඩ් කරන්න තියෙන ප්‍රශ්න මොකක්ද? අනේ සින්දු ටිකත් තිබ්බ නම් පට්ට. 🙏
ලංකාවේ නිවේදන කලාව හැඩ කල සුන්දර මිනිසුන්❤❤දැන් ඉතින් චමුදිතලා මේකෙ කක්කා කලාට😢
Supirima kathabahak..❤ sthuthi depalatama e adahas walata ❤️❤️
Fantastic Gamunu! Wishing you all the best
harima rasawath atheethayak awarjanaya una.... atheethayata giya machan....
මං ඉස්සර හිතාගනම හිටියේ තනූජා නාරදගේ කෑල්ල ..... කවදාහරි දෙන්නා කසාද බදී කියලා ..... ඒ කාලේ හෙන මෝඩයි
එළාස්ස්ස්
Fr. Jeewantha puluwannam genna
නියමයි
Old is gold. Well done
අර චාමරයගෙ යාළුව නයෙක්ගෙ නමක් තියෙන සෙමර වලිගෙ වගේ කොණ්ඩෙ තියෙන එකා කියල තමයි අරේ සහ මරේ සීයලා මෙයාට කිව්වේ.
හෙන ෆන් කතාබහක්! ස්තූති වේවා!
අර ප්‍රදේශය අනුව තියෙන ෆේස්බුක් ගෘප්වලින් කොවිඩ් කාලෙදි නම් සෑහෙන්න වැඩක් වුණා. ඊයෙ පෙරේදා ළඟ තියෙන දන්සල් හොයාගත්තෙත් ඒවයින් 😁
🥰
👍👍
අලියා වගේ ඉදගන නාරදට අයියා අයියා කියනකොට මොකදෝ මොකදෝ වාගේ
සහතික ඇත්ත. 😂 මේ දඩෝර්යා දැක්ක තැන අයියෙ කියනවනෙ 😂😂😂
@@Bakmeewewa ආයේ එහෙම කියුවොත් ඇහුන්නෑ වගේ ඉන්ඩ තියෙන්නේ
Compared to other programs of mathaka pada this is not a very interesting one.Gamunu , sometimes I think some persoanal relations between you and the guest is not that important to us.Sometimes it is not relavant also.
I like this program very much.thought to give my comment to improve it further.
Cant they bring again something
to similar Rasarisi Gee
👍👍👍👍👍
නාරද, තනෝජා ට කව්රුත් ආදරෙයි .දක්ශ නිසා ම නෙමෙයි .නිහතමානී කම නිසා .කිසිම සෝබනයක් නැහැ .නාරද හරිම අහිංසක චරිතයක් .
හසලක තුෂාර, මහේෂ් නිශ්ශංක, අරවින්ද ලොකුගේ (DJ ara), චාන්දනි සෙනෙවිරත්න, විමල් කැටපෙආරච්චී හැකි නම් ගෙන්වන්න
❤❤❤❤❤❤❤
💙
Ambanpola town eke idan podi durane Bakmeewata. Mamath issara hithuwe narada e game kiyala.
❤👍
🖤💯✌
❤
❤❤❤
Sorry similar to Rasarisi Gee
Unforgetable charactor
When v were young v didn't miss any prgramme telecast on TV .This very clever fellow
worked with Thanuja very well
Thank.u bringing him
Like very much to listen Thanuja too
Shaggy
Apiwat parana mathaketa yanawa. Scole yana kaale rasa risi gee balapu hati matak una..
Chathuranga Abesinghe
Bruno Diwakarawa program ekkta genn bayida….
Narada n Thanuja are two tv personalities I love and admire always. They are clever, well read n interesting to watch. Wish them long healthy lives and success.
❤️
🖤💯✌
❤❤
❤