I don't have words but we should start a movement to bring these two Charitha & Ravi J back together to help all fans who love their collaborations. :)
Music 100% Melody 100% Lyrics 100% Singing 100% The future of Sri lankan 🇱🇰 Music Industry..👉charitha attalage,ravi jay,ridma,supun perera...untold hero(chandrasena thalangama)❤❤❤
Tommorrowland , Ultra Music Festival යන්න ඕනි නෑ... ඉක්මනට කුවේණි concert එකක් live බලන්න දෙන්න 🖤🖤🖤🙏 please upload more videos in Kuweni live concert 🙏🙏🙏
චරිතව ඇහෙන්නෙ නැති මිනිස්සු පව්😢❤
චරිත අතලගේ ඉදිරිපත් කරන කූවේණි ප්‍රසංගයට , අාසියාවෙන්ම හොදම ශ්‍රව්‍ය දෘශ්‍ය සම්මානය හිමි වූ වගයි. ශ්‍රී ලාංකිකයෙක් විදිහට නිහතමානී සතුටක් දැනෙන්නේ.
@@kaveenvidusara ❤❤
ඇත්තටම සම්මානයක් හම්බුනාද
@@pasindukumara1392 ow dn tkk kal
@@pazzjayz5279 ඇගයීම් බලාපොරොත්තුවෙන් නැතිව කරන වැඩ වලට ඇගයීම් සම්මාන ලැබෙන්නෙ හිතන්නෙ නැති විදිහට❤️
ලැබිය යුත්තක් ❤️
මම පුතා 1970 කෙනෙක් මේ වචන නාද හරි රහයි දැනෙනවා අමුත්තක් සංගීත දැනුමක් නෑ ආදරෙයි හැමෝටම ❤❤❤ ඔබලා හැදූ වැඩූ දෙමාපියන්ට පිං 🎉🎉🎉
💗❣️ *සම්පූර්ණ Lyrics එක* ❣️💗
බුදුන් දැක නිවන් දකින්න මේ සසරින්
දැක්ක පමණින් යන්නෙ කෙසේද නිවන් සැනෙකින්
සැප රථයෙන් ඇවිත් අතහැරිම ගැන දෙසුවේ
බණ අපෙ සාදු නිවන් දුර නිසා ද
මම ලෙඩ ඇඳේ මරණෙ ඉන්නෙ ගන්න බලන්
අම්මෙ අඬන්නෙ ඇයි මේ පිළිමෙට වැදන්
අඹපු රූපෙට දැනේද අම්මගෙ හිතෙ දුක
දුකේ හේතුව අපිව ඉපදුව එක නේද
ගලන ගඟක රළ වාගේ
නිමාවක් නෑනේ
ඔබෙ රූ වරුණේ...
සිතිජයක ඉමක් ගානේ
නිමාවක් නෑනේ
ඔබෙ රූ වරුණේ...
නමෝතස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
//
හිතේ කහටක් නැත්තන්
කාටවත් ගිනි දෙන්නැත්තන්
ඉන්නකන් හොඳින් නම්
ඇයි මං යන්නෙ පන්සල් ගන්න සිල්
ඇත්ත ඇති සැටියෙන් දකින්න සිවුරක් ඕනෙම ද
මේ මනසින් ගැලවෙන්න
මනසින් හිතන්නයි ඕන
රහත් හිමිවරුන් උඩින් වඩිනවා
වී පැදුරට හෙවනැල්ල වැටෙනවා
සිරිමහා බෝපත් බුදු බණ ලියවී
පාවි යනවා වැව් සුළඟේ
(කහමල් පොකුරු වගේ
රන්මැලි සෑ රදුනේ)//
නමෝතස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
////
දෑස වසාගත්තා මං
මනසින් හොයන්න නිමාවක්
මාර සේනා වලකනකන්
ඇත්ත සොයාගෙන යනවා
මිසදෙටුවෙකු වෙයිද මං
මිසදෙටුවෙකු නෙමෙයි මං
ඇත්ත මට වැටහෙනකන්
ඇත්ත හොයගෙන යමි මං
බුදුන් දැක නිවන් දකින්න මේ සසරින්
දැක්ක පමණින් යන්නෙ කෙසේද නිවන් සැනෙකින්
සැප රථයෙන් ඇවිත් අතහැරිම ගැන දෙසුවේ
බණ අපෙ සාදු නිවන් දුර නිසා ද
මම ලෙඩ ඇඳේ මරණෙ ඉන්නෙ ගන්න බලන්
අම්මෙ අඬන්නෙ ඇයි මේ පිළිමෙට වැදන්
අඹපු රූපෙට දැනේද අම්මගෙ හිතෙ දුක
දුකේ හේතුව අපිව ඉපදුව එක නේද
සෙත් පතන් මා අතේ බැඳ පිරිත් නූල
දුටුවා මස් කඩේ මුදලාලි අතේද
ප්රාණගාතෙ පව් නම් මරුවෙක් ඇයි නූල බැඳන්
ආරක්ෂා වෙන්න ඕනි ප්‍රාණේ ඒ මරුවගෙන් නේද
හිතේ කහටක් නැත්තන්
කාටවත් ගිනි දෙන්නැත්තන්
ඉන්නකන් හොඳින් නම්
ඇයි මං යන්නෙ පන්සල් ගන්න සිල්
ඇත්ත ඇති සැටියෙන් දකින්න සිවුරක් ඕනෙම ද
මේ මනසින් ගැලවෙන්න
මනසින් හිතන්නයි ඕන
මහා විහාරෙ මහ සඟරුවනේ
මුවින් නැගේ බුදු ගුණ වරුණාවේ
තව කප් දහසක් අප හට පිහිටයි
දොරින් දොරට පිඬු සිඟා වඩිනු මැන
(කහමල් පොකුරු වගේ
රන්මැලි සෑ රදුනේ) //
(ගලන ගඟක රළ වාගේ
නිමාවක් නෑනේ
ඔබෙ රූ වරුණේ...
සිතිජයක ඉමක් ගානේ
නිමාවක් නෑනේ
ඔබෙ රූ වරුණේ...) //
ලෞකික සැප කාලය කාදැමීමක් නිර්වාණෙට පිවිසෙන්න
පංචස්කන්දයක අස්ථිර ගතිය මෙනෙහි මෙනෙහි
මං තපසෙක්ම විය නුඹ දකින්න පෙර
ඔයාගෙ ලපටි තඹර දෙකොපුල
තුහින වැඩි දිළිසෙයි ඝණ අඳුර මත
ඇසට නොපෙනෙන පර්වතෙක සුන්දර බව විදපු මට ඔයාගෙ රුව දැක
බිඳුන මගෙ සමවැදි සිටි දැහැන මෙතුකලක් කැළඹිලා
සම්මාදිට්ථිය මගෙ අද නතරවෙලා
ඔයාගෙ නෙතුමුල මගෙ හේතුඵල
ගොළුවෙලා අන්ධව අතර මඟ කිමද
ඝන්ධකුටියෙන් හිමිට බැස
සීලය පසෙක දමා
වින්දා නැසෙන රෑපයක සොබා.
එතෙර වෙන්න මං ගිය සසරමඟ පෙරට
ඔයා ඇවිත් අද තෘෂ්ණාවක් වෙලා
නීල දෑස හා දොඩවන්නම්
වළලු හඬට මං මත්වෙන්නම්
නීල වරළ මා සිඹ ගන්නම්
හීන මවා මට කතා කරම්
ගලන ගඟක රළ වගේ
නිමාවක් නෑනේ ඔබේ රූ වරුණේ
ක්ෂිතිජයක ඉමක් ගානේ
නිමාවක් නෑ නේ ඔබේ රූ වරුණේ
ගලන ගඟක.. ගලන ගඟක... ගලන ගඟක... ගලන ගඟක...
අමාරුවෙන් ටයිප් කලේ ලයික් එකක් දාලා මගේ චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න යාලුවනේ... 🙏🙇💗
🙏👍
🤙
Good work, thanks bro
Hoya hoya hitiye vachana tika❤
Bohoma pin❤❤❤
thank you....
අරවට කියන්නෙ Mega Blast නං මේවා Multiple Nuclear Blast ❤️👌
Exactly 😍
🔥🔥🔥
Fuck yeaaaaa
Hell yeah bro
Damn 😂❤
චරිතගේ අම්මටයි තාත්තටයි ගොඩක් පින් මේ වගේ පුතෙක් බිහිකරාට🥺❤️
බොහෝ දෙනෙක්ට අගය කරන්න අමතක වුන වීරයෝ දෙන්නෙක් මම මේ සින්දුව ඇතුලේ දැක්කා. ඒ ගිටාර් වාදන ශිල්පියා සහ බටනලා වාදන ශිල්පියා. 💞💘 Respect guys.❤
batanala gahana kolla pattama waddek
සිරාම කතාව බන් ❤️🔥
Kanishka Bandara - Base guitar
Wayanaka Perera - Flute
@@xtreme_lkwho’s the drummer?
@@RageStefnVidusha Attalage, Charitha's cousin. 😊
කමෙන්ට් සෙක්ෂන් එකේ ඉන්නේ අපි ඔක්කොම යාලුවෝ... එකම පිස්සුවක් තියෙන සහෘදයෝ.....
ඒක ඇත්ත. මාර සතුටුයි මං වගේම විදින set එකක් මේ. ❤️❤️
අනිවා බ්‍රෝ
අපි සෙට් එකම ඊලග කුවේනියේදි හම්බවෙමු..
ඔක්කොම හරි බං මේ වගේ සින්දු වලටත් 325 ක් unlike කරන ගොබ්බ පොන්න රැල තමා පෙන්නන්න බැරි
එකෙන්ම සහෝ 👍👍🤟
2024 Anyone 👀♥️ ?
Yep 😍❤️
Yes 🙌 ❤❤
❤❤
❤
❤
මට තාම වයස 15 යි . සිරාවටම තාම පොඩි එකෙක් .හැබැයි අද ලංකාවේ trending යන සින්දු දැක්කාම ලොකු කලකිරීමක් ඇති වෙනවා.හැබැයි ඒකට පුදුම වෙන්නත් දෙයක් නෑ මොකද o/l වලට ලියන විචාරය පවා කටපාඩම් කරවන සමාජයක මිනිස්සුන්ට හිතලා නිර්මාණයක තියෙන හොද නරක තේරුම් ගන්න බැරි එක පුදුමයක් නෙමෙයි . පොඩි කාලෙම එයාලගේ රසවින්දන හැකියාව රාමුවකට සීමා කරනවා. ඉතින් හැමදාම කිසිම තේරුමක් නැති මල් සින්දු ටික trending one. ඒ වගේ මිනිස්සු ඉන්න සමාජයක මේ වගේ අර්ථයක් තියෙන නිර්මාණ දකින්න විදින්න ලැබුන එකට ඇත්තටම ගොඩක් සතුටුයි.ලොකු ආසාවක් තියෙනවා කුවේණි live in concert එක බලන්න.මේ සින්දුව විතරක් නෙමෙයි ඒ concert එකේ තියෙන හැම සින්දුවක්ම වගේ අහනකොට වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම උඩුගම් බලා පීනනවා වගේ හැගීමක් දැනෙනවා .ඉතින් දවසක ඒ හැගීම සජීවී ලෙස විදගැනීමේ බලාපොරොත්තුවෙන් මෙතෙකින් නවතිනවා ............ ♥️💫✨
2000n passe ipaduna ungen man dakapu supirima kollek malli. ♥️
😊❤️
මටත් අවු.16යි
මටත් ඔය ටිකම තමා කියන්න තියෙන්නෙ......
මට නිහතමානී සතුටක් තියෙනව "චරිත සර් අයිය"ගෙ රසවිදින්න පුලුවන් සිංදු මේ වයසෙදිම අහන්න ලැබීම ගැන💜💜
Mata 14 😌
Respect puthe.
මෙච්චර ගුන වයන්නෙ මාගේ බුදු සමිදු ගැන කියලා තේරුම් යද්දි ඇස් වලට කදුලු ත් ආවා සහෝදරයා!මම progressive සන්ගීතයෙන් ජීවිතය විදින කෙනෙක්.මෙහෙම හැගීමක් දැනුනේ පලවෙනි වතාවට සහෝ!මෙසසුනෙම නුබ අපත් සමගම නිවන් දකිත්වා!
ඇත්තටම ඇඬෙනව මේක අහනකොට
❤❤❤
ආයෙ අහපං මචං හොඳට.
Started from Yohani, now we're here.
This is such a treat for the ears, eyes and soul!
Love from India
❤️
❤
❤️
❤️🔥
❤️ kuweni live in concert is a masterpiece in sri lanka😍❤️.. Thank you
Fast Tempo එකකට හිතක් නිවන්න බෑ කියන එවුන්ට මේක පෙන්නපන් 🤷♀️💖
First time in my life watching a Sri Lankan song tears in my eyes. what a musical expression. just wow....Remember the name
❤❤❤
True what a talent so good to hear some different feeling . Pure talent.
❤️
Honestly ❤️
❤️❤️❤️
"කහ මල් පොකුරු වගේ" කියද්දී මගේ නම් ඇඟ හිරිවැටිලා යනවා බන්🖤
ඒකේ තේරුම මොකක්ද අයියේ
@@matheeshasankalpa1878 kaha mal pokuru kiyanne pansele inna swamin wahnsela
@@dananjayadesilva3113 ❤️👍
ඇත්තටම ❤️
Same
මේකට සාදාරනයක් කරන්න ඩවුන්ලෝඩ් කරන්නේ නැතුව යූටියුබ් එකෙන් අහන සෙට් එක කෝ 😍📌️
Puka denne api uba wage
Aniwa maath ehemai
Hamadama ahanw❤️
mee
Hamadama ahanawa ❤️❤️
Bro I'm indian you are devine soul bro..international level your standards are ...respect..inform us your next event priorly we will join from india
It's Sri Lanka
💐💐💐
සිංදුව ගැන නම් කියන්න දෙයක් කොහොමත් නෑ.😍😍
කවුරුත් කතා නොකරන දේ තමයි කැමරාකරනය හා එඩිටින්.සිංදුවෙ වටිනාකම උඩින්ම තියපු තැනක්.
❤️❤️❤️❤️❤️
චරිත = ගින්දර
රවි = පෙට්‍රල්
ලොකු ගින්නක් ❤️
Oxygen - Chandrasena thalangama , නැත්තම ලොකු boom එකක් බලාගන්නත් බැහැ ✋
aniwa...
තලංගමයන් = ඩඉනොමඉට් ✌️🤘🤟
@Hasith J. Wickramasinghe ❤👍
මේ තරම් ඇබ්බැහිවෙන සිංදුවක් තවත් නෑ චරිත අයියේ.....😭🥺🖤what a live performance ♥️🥺
තව එකපාරක් මේ සෙට් එකත් එක්ක එකම එකපාරක් කුවේනි කොන්සට් එක බලන්න තිබ්බනම් මේක මිස් උන එකනම් හිතට මාර අව්ල් තව එකපාරක් චරිත මේ කොන්සට් එක ඔන චරිත.🥺😭
Yeeees indeed❤
ඒක ඇත්ත . හැබැයි ඒක ආයෙ වෙන්නෙ නෑ 😢
දැන් තියන ට්‍රෙන්ඩින් ලිස්ට් එක බැලුවාම ලංකාවේ උන්ගේ රසාස්වාදය පේනවා..මේවා තමා ට්‍රෙන්ඩින් එන්න ඕනි ❤️❤️
ඒක නම් ඇත්ත,,, අපෙ ගොඩක් අයගෙ රසාස්වාදෙ 0යි💔
හොද දේවල් වලට තැනක් නෑ බං 😔
අස්සෙන් යනවා හරියාකාර ෆ්ලූට් පාරක්.. ඒක වෙනම Trip එකක් යනවා
චරිතගේ Voice එකට මත් උන උන් මේ කොණට💙🤟
සිංහල සින්දුවක ඔරිගිනල් එකට වඩා ලයිව වර්ශන් එකට ආදරේ කරන පලවෙනි වතාව !!! 👌✨️
hriytam hari
සිරාවටම බන්
Ekenma
Ow bn..❤️❤️
Maath bn
පළවෙනි සැරේ අහද්දි දැනුන feeling එක සිය සැරයක් ඇහුවත් දැනෙනව ❤
ඇත්තටම යාලුවා😍
ඇත්තක්❤🔥
ඇත්තටම ආඩම්බරයි, මෙහෙම ශෝ එකක් ලංකාවේ තිබ්බ එක ගැන.comments දැක්කාම තව සතුටුයි මේවා අහන පරපුරක් ඉන්නවා කියන එක දැනුනාම. චරිත් ඔබට සදා ජය❤️
මගෙ dream අතරට අලුත් එකක් එකතු උනා.ඒ දවසක අනිවාරෙන් කිවේණි concert එකක් බලන්න යන එක. ❤❤❤❤❤
21 වන සියවසයට ගැලපෙන බොදු බැති ගීයක්. Music, melody, lyrics, vocals විශිෂ්ඨයි 👌
May triple Gem bless u 💙
කොතනද බුදුගුණ කියවුණේ?🙄
@@ezio7214 rap eke
@@ezio7214 බුදුන්වහන්සේගේ ධර්මය කියන්නේ බුදු ගුණය කිව්වා වගේ තමයි.
@@ezio7214 බුදු ගුණ නෙමෙයි වැදගත් සත්‍ය විතරයි වැදගත්.... බුදුන් වහන්සේ දේශනා කළේ එහෙමයි
විශ්වාස කරන්න..උදේ නැගිට්ට ගමන් රෑට නින්දට කලින් පවිච්චියට සුදුසුයි 👌 proud of u charitha ayyandi , ravi j ❤️🇱🇰
මේක දාපු දවසෙ ඉදං 100 පාරකට වැඩිය බලල මේ කමෙන්ට් එක දාන්නෙ, මටනං මේක සරලවම චාරිකාවක් ගිහිං ආවා වගේ බලල ඉවර වෙනකොට. මොකද්දො සැහැල්ලුවක්,නිදහසක් දැනෙනව. 🖤💫
අවවාදයයි - තදින් ඇබ්බහිවන සුළුය😍🇱🇰❤️
Ekanam aththa 🙏🙏
එකෙන්ම
Aniwaa
සිරා
අනිවා ❤
අනේ දෙවියනේ මට චරිත sirge concert එකක් මැරෙන්න කලින් බලන්න යන්න ලැබේවා.... 2024 🥺❤️🙏🏻
අධ්‍යාත්මික සුවය ❤️
Mewa neh bn sindu ❤️
@@piumallokusooriya5578 මම දෙපාරම Live බැලුවා බං 🥰
සිරාවටම.
මගෙ ජීවිතේ එක ආසාවක් තමා මේ සිංදුව අහ අහා හවස් වරුවක නුවර වැව වටේ ඇවිදින එක මේ සින්දුව විතරක් නෙවෙයි චරිත සර්ගේ ඕන සිංදුවක් මනස සැහැල්ලු කරන්න සමත් .මම ලංකාවේ ආසම musician චරිත අත්තලගේ සර් කිව්වොත් වඩා නිවැරදි .චරිත සර් ගෑවුන ඕනම තැනක ලස්සන නාද මාලාවක් තියෙනවා ❤️🔥 ලංකාවේ audience එකට ලස්සන පද රටාවකට ලස්සන නාද රටාවක් වැටුනාම තියෙන ආතල් එක කියලා දුන්නේ චරිත සර් ❤️🔥මම හිතනවා මේකට සංගීතයේ රස දන්නෝ එකග වේවි කියලා. ජය වේවා
Math asai ehema sindu ahana gaman nuwara wawa wate yanna
❤️Kuweni concert ❤️ දවසක බලලම හැබෑ කරගන්න ඕනි ලොකුම හීනයක් 😍😍
අනිවාර්යයෙන් 😍😍❤️
Trending 1 ❤🔥ව්ය යුතු නිර්මාණ මේ වා නෝවෙද? 😢
Mawa aduraganin. Ube hodama yaluwek
මේ ඕපදුප, හෙලුව trending වන කාලයයි.
දුකයි 😭😔😔😔😔
Music gothayo inna rataka mewa trending wei da brother 👌🏻
අපේ බහුතර ප්‍රේක්ෂකාගාරයේ රස්වින්දනය තමා ඔය😥
Trending යන්න ඕනි බං ඒත් රසාස්වාදයක් නැති උන් බහුතරයක් ඉන්නෙම
නාද රටා වරිතවත්,
පද රටා චරිතවත්,
සියලු දේ අර්ථවත්,
විනාඩි කීහිපය,
භාවනාවක්...💓💓💓
මට 16. අද trending යන සින්දු පොඩි ලමයෙකුටවත්, ලොකු කෙනෙක්ටවත් අහන්න බෑ. වල් පල් කුනුහර්ප විතරයි සින්දු වල. ඒ අතරින් ( චරිත අයිය ❤️ ) වෙනස්ම ගමනක් යන්ව. මේ සින්දු පවතිනව හැමදාම. දිගටම හොද සින්දු ටිකක් අලිට ඕනි චරිත අයියෙ ❤️
Charitha you have done something to Sri Lankan music industry.Everyday I listening to yours 💥💥💥💥💥
යකෝ රැපක් ඇතුලෙ කරපු හරියක්😲 චරිත උඹ යකෙක්❤
මහාචාර්ය එදිවීර සරස්චන්ද්රයන්ගේ මලගිය ඇත්තෝ සැබවින්ම මලගිය ප්‍රේම පුරාණයකි. අත්තකිලමතානු යෝගයෙන් දිවි ගෙවූ දෙවොන්දරාසංට මිදෝරි අවන්හලේ කුමාරිකාව බඳු වූ නොරිකෝසං හට දැඩිව ආලය නොකෙලේ පංචස්කන්දයක අස්ථිර ගතිය මෙනෙහි කරමින් තපස් දිවියක් ගත කළ නිසාම විය හැක. නමුත් ප්‍රේමයක සීමා මායිම් නැත. ප්‍රේමය ඉවසිලිවන්ත ද නැත. එබැවින් මේ සිත් දැහැන බිඳින මන බඳින නීල දෑස, නීල වරල ඉදිරියේ සිවුර හැර දමන පිරිමි, ලෝගු ගැලවූ පිරිමි ඕන තරම් අපි දැක ඇත්තෙමු. ප්‍රේමය එතරම් ම සුන්දරය. ඉතින් අපි නැසෙන රූපයක සොබා විදිමු. ඔබ මගේ තෘෂ්ණාව වී හමාරය. චරිත අතලගේ මහතාගේ හා රවි ජේ මහතාගේ හැඟුමට හා ගායනයට, චරිත අතලගේ මහතාගේම සංගීතය චොක්ලට් මිශ්‍රිත බිස්කට් පුඩින් වැන්න.
හැඟුම - චනිර දුලංජය රණතුංග
♥️
🖤
හැඟුම...
Thanamalwila kollekgen passe apahu hambuna...
Ammoo e wachana tika..maarama lassanai..
Sinduwata ගැලපෙනම comment eka..
අයියගේ වචන හදවතට සමීපයි.අපේ රටේ දැන් නැත්තේ රහට ලියන්න පුළුවන් අය. ඒ අඩුව පුරවන්න.
😇😇🙏🏼
I don't have words but we should start a movement to bring these two Charitha & Ravi J back together to help all fans who love their collaborations. :)
Amazing concept. සුද්දන්ටත් සින්හල තේරෙනවා නම් මේවත් world hits තමයි....
බිල් බෝර්ඩ් හිට්ස්
සියල්ල අභිබවා යන සත්‍ය...බුදු දහම....☸️
මේක සිරාවටම පිස්සුවක් ..❤️❤️
බටනලා ගහන කෙනාවත් අගය කරන්නම ඕන ..
සුපිරි වැඩක්
මාරම ලස්සනයි.ඇස් වලට කදුළු ආවා සසරින් එතෙර වීමට හැමෝටම නුවණ පෑදේවා!
අපිව එක පොකුරට තියලා මරලදැම්ම අයියේ උබ ❤️😕😭මට ඊලග කුවේනි එනකොටවත් බලන්න ලංකාවට එන්න ඕන 😓🇱🇰🇯🇵
මීට සති තුන හතරකට කලින් 2.8M හරි 2.9M views තිබ්බෙ දැන් 3M 🙂 ඒ ඇති 💥❤️
"මේ මනසින් ගැලවෙන්න මනසින් හිතන්නයි ඕන"දවසට එක පාරක්වත් අනිවාර්යයෙන් අහනවා හිතට පුදුමාකාර සැනසීමක් දැනෙන්නේ 🙏🙏❤️
අපි වාසනාවන්ත උනා මේ වගේ සින්දු අහන්න තරම්😍
ලොකු ලොකු හීන නෑ මැරෙන්න කලින් එකම එක පාරක් කුවේනි කොන්සට් එක බලන්න තිබ්බොත් හොදටම ඇති මනසේ නිදහස වගේම සැනසීම 😌❤️ චරිත ආයෙත් ඉක්මනින්ම කුවේනි අපිට ඕනෙ ඔබේ අවදානය පිනිසයි charitha attalage 😌❤️
මේ ශෝ එක live බලපු උන් කොච්චර වාසනාවන්තද.....💝
sirawatama patta wasanawanthai.
❤️❤️❤️🙏
සිරාවටම 😥
Asawe be
කියලා වැඩක් නෑ🥺❤
1million ගැහුවටත් පස්සේ මේ පිස්සුව අහන මං වගේ පිස්සෝ තව සිටීද?🤩🔥❤
Yes ❤
Yep🔥
Dan 2M 😌
Den 3.8M
මිලියන විසි දෙකක් වෙනුවෙන් උබ ලංකාවේ ඉපදිලා බිලියන අටකට කරන්නේ ලොකු අසාධාරණයක් මිත්‍රයා...
✨🍃❤️
2021ත් අහන අය කෝ ❤
Ado uba sachilad
මේව අහනවා බලනවා වගේම, බුද්ධ දර්ශනය ගැන
කියන දේත් තේරුම් ගත්තනම් මරු 🖤
මේක තමා අපි ඉල්ලන next level music එක..🖤
අවදානයයි !
වහා ඇබ්බැහි වන සුලුය 😍😘
❤❤ මම අවුරුදු 16 පොඩි එකෙක් ❤❤ ඉස්සර ගෑනුන්ට වදින මල් සිංදු ඇහුවා.. ඒත් දැන් නැහැ.... නාඩගම් ගීය එක්කම " රහත් හිමිවරු " කියන්නෙත් මගෙ Music List එකේ උඩම සිංදුවක් ❤ උපතින්ම ක්ෂනික තරහ කියන එක තියෙන මට මේ සිංදු අහද්දි නිකම්ම තරහ නිවෙනවා.. බේතක් වගේ ❤😥 මේක නොබල ගියොත් ඒක පව් කාරයෙක්.. සංගිතය ගැන නොදන්න 😥😥
මල් සිංදු වලට වඩා අගයක් තියෙන සිංදු මේ රටේ තියෙනවා කියලා මම දැන් දන්නවා 😥
උබ වගේම අනිත් එවුන්ටත් හිතුනනන්😃😃😃😃😃😃
Welcome to ' The day of future past ❤️
Ow bn sirawatama ape athitheth ohoma thama
මේ වගේ ගීත අහන්න හිතෙන්නත් පින තියෙන්න ඕන..... 15 years
sirawatama ban
මගේ වයසේ පිරිමි ලමයි දෙතුන් දෙනෙක්ගෙම කමෙන්ට් කියෙව්වා...ඉතිං මිනිස්සු 2000 පස්සේ කොල්ලෝ කෙල්ලොන්ට බැන්නට හැමෝටම වඩා රසවින්දනය කියන එක එයාලා ගාව තියෙනව...මෝඩ වැඩ තියෙනවා තමයි නැත්තේ නෑ නමුත් ඔවුන් දන්නවා නිසි වෙලාවේ නිසි දේ නිසියාකාරව විදින්න...අවුරුදු 15/16 ට මට දැනෙන දේ දැනෙන අය ඉන්නවා...ඒකත් පිරිමි ලමයි...නමුත් එයාලා අතරේ කෙල්ලෙක් උනු මන් ඕනිවටත් වඩා මේක රසවිඳිනවා...ඒක තමයි ඇත්තටම අපේ ජෙනරේශන් එකේ මන් දැකපු වටිනම දේ ✨️
අවංකවම මේ සිංදුව මුලින් අහනකොට තේරුමක් තිබ්බේ නෑ මොකක් ගැනද කියලා...මියුසික් එක නිසා ඇහුවා...හැබැයි දැන් තේරුම දැනෙනකොට හරි ලස්සන මිනිස්සු ඉන්නවා කියන හැගීම දැනෙනව
මේ කොන්සර්ට් එකේ චරිත අයියා ගැනයි රවි ජේ අයියා ගැනයි ආයේ කියන්න දෙයක් නෑ...සුපිරිම තමයි...හැබැයි ඕඩියන්ස් එක...goosebumps...මොකද ඕඩියන්ස් එක ඒ සයිලන්ස් එක රැක්කේ නැත්තන් අපිට මේක මේ තරම් රස විදින්න බෑ...හෙතුව එතකොට අපිට පවා අවධානේ අඩු වෙන නිසා...ඇත්තටම මේ වගේ සින්දු අහන්න පෙලබෙන මිනිස්සු හරි බුද්ධිමත්...එයාලා දන්නවා හැසිරෙන විදිහ...අවංකවම අවුරුදු 18 උනයින් පස්සේ මුලින්ම කරන්නේ මේ කුවේණි කොන්සර්ට් එකට ගිහින් කොනේ ශීට් එහෙක වාඩි වෙලා ඇස් දෙක පියන් අහන් ඉන්න එක...ඒකට කවුරුත් ඕනි නෑ..මන් දන්නවා ඒක විදින්න..දැන් මට මේ දැනෙනන හැගීම ඒ වෙලාවට මගේ හදවත පසාරු කරගෙන යන තරම් ලස්සනට මට දැනෙයී...ඉක්මනින් 18 වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🥺❤️
dan oyata 18y neda
ලංකාවේ music industry එකට සුපිරිම ආයෝජනයක්.......😘😘😘
චරිත අත්තලගේ මහත්තයාගේ කොන්සර්ට් එකක බලන්න දේවල් ගොඩාක් තියෙනවා. මියුසික්, ස්ටේජ් එකේ මවන රටා, වොයිස් ඇරේන්ජ්මන්ට්. කතා දෙකක් නෑ. 🇱🇰 මියුසික් ඉන්ඩස්ට්‍රිය ට දෙවියන්ගේ ම පිහිටයි😌💙💜🧡
ඇහැට කදුළු එනවා මේකට සමවැදීලා අහනකොට... මේකේ අර්ථ ගැඹුර විශිෂ්ටයි.
අපිට A R Rahaman කෙනෙක් ඉන්නවා නෙමේ. අපිටම කියලා චරිත කෙනෙක් ඉන්නවා.❤🇱🇰🙏🇱🇰
Ar.rahuman tikak wedine
Indiawe wahalunta wedi athi.apitanam sri lankan Charitha wa, AR Rahman la 1000kata wada watinawa..
@@bittertruth6288 ethha thithai thamai. rahumanwa wedak nethham mona magulakatadha eyath ekka compare karanne
@@DineshKumar-so4et comment eka kiyawanna hariyata indiawwe wahala
@@DineshKumar-so4et rahuman neme rahman..mamanam ekakwath aasawen ahalath nA eyage ahuwath wadakuth na..charithage tharam quality naha..
බය නැතුව කියන්න පුලුවන් ලන්කාවෙත් දැන් AR Rahman වගේ Artist කෙනෙක් ඉන්නව කියල.. ❤️
I like Charith better than AR Rahman. AR is an unbelievable composer/musician but he never challenged the convention thematically.
@@Itsme-vl7ob mn ehema kiyanna kiyala hithan eddi oya kiyala..
@@manohariwickramasinghe 😉😊
@@Itsme-vl7ob අනිවාර්යයෙන් ❤🙏🙏
Yes AR Rahman is good, but i would like to say it as We have a brand called, Charitha Attalage. No comparisons. He is perfect in his own way!!! ❤️
හිත දුවන හැම මොහොතෙම මාව මං ලගටම ගෙනල්ල දෙන බාවනාවක්.. 🙏🙏
ඇගේ හිරිගඩු පුප්පාගෙන ඇස් කදුලෙන් තෙත් කරන් සමවැදිලා වගේ අහන්න විනාඩි 9ක් දුන්නට චරිත අයියට රවී අයියට පින්🥺🔥
❤ aththatama
සිරා ඕයි...😍
As walata kandulu awa 💯
25,000ක් දීලා ඇහුවත් පාඩු නෑ මේ බණ ටික. Quality bro 🔥❤️
25k da ticket ekk
ඔව්...කොටුවෙ හාමුදුරුවන්ගෙ බණ වලට වඩා වටිනව බං 😉
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති next level නිර්මාණ තමයි මෙව්වා 🥺❤️...
ශම්මිලා රවීන්ලා මේක බලලා-
එහෙනම් කොල්ලෝ අපි ගියා
Hamilton set ekha
ambohhh
Ah lashan😂❤️
Kauda ban shammi 🤔
ඒක ඇත්ත.. මල ජරා වැලපෙන මල් සින්දු නැති වෙලාම ගිහින් මේ වගේ නිර්මානම තව තව හැදෙන්න ඕන 🙏
මම්ම මෙකට views 200කට වඩා දාල ඇති දැනට. තාමත් ආසම සිංදුව 😍❤
one account one views
"මේ මනසින් ගැලවවෙන්න මනසින් හිතන්නයි ඕන..."🔥
2021 තාමත් අහන කොච්චර ඇහුවත් එපාවෙන්නැති උන් තවත් ඉන්න්වද❣️✨️
❤️
2021😁🥰
ඉන්නෝ😍😍
අනිවා ❤️🔥
බය නැතුව කියන්න පුලුවන්.. අපේ පරම්පරාවෙත් සුපිරිම කලාකරුවො ඉන්නවා කියලා දැන්.. හදවතට වඩා මොළයට හදවතට දෙකටම එකපාර කලා රසය දෙන..❤
Music 100%
Melody 100%
Lyrics 100%
Singing 100%
The future of Sri lankan 🇱🇰 Music Industry..👉charitha attalage,ravi jay,ridma,supun perera...untold hero(chandrasena thalangama)❤❤❤
සිය පාරකට වඩා අහපු උන් කෝ😍❤️
🔥😌
✋✋😎😎😎
අනිවාර්යයෙන්.තාමත් අහනවා😌❤️❤️
🤗
🔥
වන සත්වයෝ මරණ බියෙන් වනයහි නිදිවර්ජිතව කල්ගත කරයි.
එමෙන්ම සත්පුරුෂයන්ද සසර නිමකිරීමට දිවා රෑ වෙහෙසෙයි...
අනර්ඝයි ....😌❤
මේ සිංදුවට පුදුමාකාර ඇබ්බැහිවීමක් ඇති උනා ඇත්තටම මරු අයියේ ❤
නුවර ඉදන් කොලඹ ගිහින්...බැල්කනියෙ මැද හරියේ වාඩි වෙලා ඇහි පිල්ලම් නොගහා වෙනම ලොකේකට ගියා වගේ එදා..මේක අහද්දි ආපහු එදා දවසට එදා හිටිය පුටුවටම ආයෙත් අරන් ගියා...❤️
චන්ද්‍රසේන තලංගම සරුයි චරියයි රවියයි කොතනද එතන අධ්‍යාත්මික සුවය මට හැමදාම ❤️😘💞😊😍❤
Yes....
කුවේනි බලන්න පින් කරන්න ඕන ඒ තරමට අති විශිෂ්ටයි ❤️❤️❤️
අඩෝ ඇත්තටම මේක Live ද බන් කියන්නේ❤😍
අම්මෝ පට්ට ❤❤❤🔥🔥🔥🤘
Technology එක use කරනව.....අනුව ඉස්සරහට ලොකු දෙයක් වෙයි....වෙන්න ඕන දේ වෙනව...❤
නෑ
Live
චරිත , රිද්ම , ධනිත් ශ්‍රී, සුපුන් පෙරේරා , නදීමල් , සනුක, ලහිරු , Ravi Jay, Smokio, Master D (තව ඉන්නවා) - ලංකාවේ Music වෙනම Level එකකට ගෙනියනවා අනිවා . කසුන් කල්හාර නැති පාළුව දැනෙනවා.
සිරා👍😍
ඔතනට එන්න ඕනේ. යුකී නවරත්නත්
Iraj,wasthi anushka
yuki ona aniw
twa metnata kiynne natiwama bari namak tynwa "Saman Lenin". amataka karnna epa.
ඇගේ හිරිගඩුත් පිපුනා..පිස්සුවක් මේක..කියන්න තේරෙන්නෑ මේක අහද්දි හිතට එන හැගීම..😍
උඹලගෙ මේ වයිබ් එක තමයි මිනිස්සු තේරුම් ගන්න ඕන ධර්මය 🇱🇰❤️
චරිත, කියන්න වචන නෑ....අහෙන් කදුලු කඩා හැලුනා මට.
මාව බු.ව 2600ක් මනසින් පිටුසටත් ඉදිරියටත් ගියා වගේ දැනුනා....මනස සහා සිතුවිලි විවිධ වශයෙන් ප්‍රශ්ණ කරන්න ගත්තා...ඔබ ඔඩියො ත්‍රිමාණ ලොකේ පෙන්නන රිවර්බ් සහා අනෙකුත් ටෙක්නොලොජි වලින් මනස පිස්සු හැදෙනවා චරිත. මිනිස්සු නමො තස්ස භගවතො කියන එකෙ අර්ථය හරියට දන්නේ නෑ...එක දැනුනොත්....දැනෙන ෆිලින් එක කියන්න බෑ........මටත් හිතා ගන්න බෑ....මම අත්විදපු දේවල් එක්ක...වචන වලට පෙරලන්න අමාරුයි......එත් කාලය කියන රෙදි කඩ ඉවත් කරාම මනසින් තෙරෙන බුදු පියාණන් වහන්සේලා, බොදිසත්වයොන් කොපමණ ප්‍රමාණයක් මේ ලොකේ සිටින්න ඇත්ද?. නම් වලින් කියතොත්, යශොදරා, සිදුහත් බොසතුන්, අර්ථ [මෛත්‍රි බොදිසතුන්] සහා ආශ්චර්යා [මෙත් බොදිසත් භාර්යාව ], කකුසද, කොනාගම, කාශ්‍යප, ගෞතම බුදුවරු, බ්‍රහ්මදේව[දෙවන අග්‍ර ශාවක], මොග්ගල්ලාන [දෙවන අග්‍ර ශාවක] , අශොක [පලමු අග්‍ර ශාවක] , සැරියුත් [පලමු අග්‍ර ශාවක] , ආනන්ද.....................මේ වගේ අපි අසා තිබෙන චරිත....මේ මහා බද්‍ර කල්පයටත් එහා කල්ප.....සිතුවිලි වලින් හිතෙන්න ගත්තා..... ...මගේ මනස කියන්න ගත්තා....එකයි ඇඩුනේ....අපිට එක අද කියලා දෙන්න ඇත්ත බුදු දහම කියා දෙන්න කව්-රුත් නැද්ද කියා ප්‍රශ්ණ කරපු නිසයි....අපි පව්.....
මම තනුක සේනාධිර ඔස්ට්‍රේලියාවේ සිට.
Release කරපු කාලෙ ඉදන්ම අහන්වා තාමත් ඒක එපා වෙන්නෙ නම් නැ..🥺අනික මේ live in concert එකක මෙහෙම play කරද්දි ඇඟේ හිරිකඩ පිපිනෙනවා.. තාමත් මේක මට පිස්සුවක් ...ආදරෙයි ..❤️🥺😍
අපේ අලුතින් එන සෙට් එකට ජයවේවා ❤️
නහයෙන් අඩන ඒවා බලපු කාලෙ ඉවරයි ❤️
Set up and stage is really awsome but i wanted them to play the orginal music ..now iam going to hear da original song💕
Love from INDIA❤
Thanks
We also love hindi songs
Thanks ,love from sri lanka. We also love hindi songs👌
@@chamilapriyangani4072 kerala ❤ Malayalam .mam!!!
One of the best song ever, still listening in 2023🥰😍🤩, proud to be Sri Lankan 🔥
1M ආවානේ අයියේ මම නම් තාම අහනවා,මේ සින්දු.ආයෙත් රවී අයියා එක්ක සින්දුවක් එනකන් බලන් ඉන්නවා 😍.
ජීවමාන භාව්‍යමය සංගීතය🖤 Visual අනවශ්‍යයි!
ඇස් දෙකෙන් කදුළු එන, ඇගේ මයිල් කෙලින් වෙන, අධ්‍යාත්මය වෙනම තැනකට අරන් යන නිර්මාණයක් ❤️
කොයි තරම බැලුවත්,එපා වෙන්නෙ නැති උන් ටික කෝ බලන්න.🧐
මේක කොයිතරම් ඇහුවත් එපා වෙන්නේ නැත්තේ මට විතරද ❤😍 අහන හැම පාරකම ඇගේ හිරිගඩු පිපිලා යන්නේ මගේ විතරද 🤔❤
Meka attac ✋💯
බුද්ධාගම නෙවෙයි බුද්ධ දර්ශනය♥️
එක පරිස්සමෙන් කරලා තියේ චරිත ❤
වැරදි බුදු දහම දර්ශනයක් නොවේ. එය හුදෙක් ලෝකයේ යථාර්ථයම පමණයි.❤
@@tharindulakmal3961ලෝකයේ ඇත්ත
@@tharindulakmal3961The reallity itself❤
මං පිස්සුවෙන් වගේ යානිගෙ සිංදු ඇහුවා ඒ මොකද ඒ මෙඩිකේශන් එක ලංකාවේ ඒවයේ නැති නිසා හැබැයි මේක ඇහුවට පස්සෙ ලංකාව ගැන ආඩම්බර හිතුනා මාර විදිහට පපෞවටම වැදුනා❣️
Tommorrowland , Ultra Music Festival යන්න ඕනි නෑ... ඉක්මනට කුවේණි concert එකක් live බලන්න දෙන්න 🖤🖤🖤🙏 please upload more videos in Kuweni live concert 🙏🙏🙏
awurudu 3 kata passeth ahanawa.... palaweni dawese ahapu feeling ekamai kisima wenasak na.... patta aa...
ලංකාව කියන රටේ සංගීතය නිවැරදිව දැක්ක එකම පුත්ගලය මොහුයි ඔහු නමින් චරිත අතලගේ සර් ජය වේවා මේ වගේ චරිකවක් යන්න පුළුවන් සංගීතය නිර්මාණය කිරීම ගැන ඔබට උදවූ කරන සැමට ජය වේවා