ගහල පන්නපු ගෝඨා CID එකෙන් මතුවෙයි | SUDAA STUDIO |

Поділитися
Вставка
  • Опубліковано 16 січ 2025

КОМЕНТАРІ • 747

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 6 годин тому +161

    සුදා ඔබගේ නිර්භීත කම රටේ ජනතාවට ලොකු ශක්තියක්. මගෙන් ඩබල් සැලියුට්. ජයවේවා

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 6 годин тому

      Suda 💩🐂

    • @sudarshaniudawatta1724
      @sudarshaniudawatta1724 5 годин тому +6

      Mokadda yako muge nirbheetha kama kiyanne.. ata nathi diwa hama paththtama nawenawa... echcharai... Vita kaala kaala diwa hiriwatila thiyenne ookage kohomath...

    • @WonderBites-D
      @WonderBites-D 5 годин тому

      සුදා මේ ගහන ගේම මරු. හිරු ටීවී එක වගේ ලොකු චැනල් එකක් ඔබ සතුවිය යුතුයි ❤

    • @WonderBites-D
      @WonderBites-D 5 годин тому

      සුදා මේ ගහන ගේම මරු. හිරු ටීවී එක වගේ ලොකු චැනල් එකක් ඔබ සතුවිය යුතුයි ❤

    • @smhs3313
      @smhs3313 4 години тому

      ​@@sudarshaniudawatta1724මොකෙක්ද කියල අහන්නෙ. ඉතින් යකෝ අපිත් මීට ඉස්සල්ල සජියට අලියට හන්සයට මයිත්‍රීට දිගටම චන්දෙ දීපු උන්නෙ. මේ පාර මාලිමාවට දුන්නෙ. එතකොට අපිත් දිව දෙකේ උන්ද? අර පරයො මොනව කරත් අපි උන්ට චන්දෙ දෙන්න ඕනද? මාලිමාවත් උන් වගේ උනොත් අපි එතකොට බලනව ඊලඟට මොකද කරන්නෙ කියල.

  • @GeorgeJagath
    @GeorgeJagath 6 годин тому +94

    නියමයි නියමයි ❤❤නියම වැඩක් සුදා සහෝදරයා ඔබ කරන්නා වූ සේවයට ගොඩක් ගොඩක් ස්තූතියි

  • @ranipremalatha803
    @ranipremalatha803 6 годин тому +31

    සුදා මල්ලි ඔබට තිුවිධරත්නයම පිහිටත්🙏 ආරක්ෂාවත්🙏 රැකවරනයත්🙏නිරතුරැවම ලැබෙිවා🙏ලැබෙිවා 🙏ලැබෙිවා 🙏

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 7 годин тому +59

    සුදා, ඔබට නිර්භයවම සත්‍ය එළිදරව්කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා. මහජනයා වෙනුවෙන් කතාකරන ඔබට අපි දේවාශීර්වාද ප්‍රාර්ථනාකරමු.

  • @sandyrubi-t1s
    @sandyrubi-t1s 7 годин тому +76

    වීඩියෝ එනකම් බල බලා ඉන්නේ සුදත්ත තමයි නියම මිනිහා කිසි කෙනෙකුට බයක් නැති මිනිහා කරන්න බැරි දේ සුදත්ත කරනවා සිදාගේ පවුලට දීර්ඝායුෂ ලැබූවා දෙවියන් ආරක්ෂා කරන්න මේ මනුස්සයා මේ කරන කර්තව්‍යයට දෙයට දෙවියන් වහන්සේගේ ආශිර්වාදයම ලැබේවා ලැබේවා

  • @renukaramanayaka7692
    @renukaramanayaka7692 5 годин тому +38

    Anea 😂😂😂 sudaiyea ඔබ අපට සම්පතක් පරිස්සමෙන් ජයවේවා ❤❤❤❤❤busarani..

  • @nandapathirana6762
    @nandapathirana6762 5 годин тому +21

    සුදා මේ දෙන මොරාල් එකට බොක්කෙන්ම ❤❤ රට ඉල්ලා සිටි නීතිය අපි ජීවත්ව සිටියදීම දකින්න ලැබේවා 🙏🙏🎉🎉🎉

  • @Lasantha-r3n
    @Lasantha-r3n 5 годин тому +28

    සුදු මල්ලි බොහොම පරිස්සමින් සහ කල්පනාවෙන්.ඔයා අපේ ගැලවුම්කරු.

  • @abdulrahman-rx2zf
    @abdulrahman-rx2zf 6 годин тому +36

    අපිට කියාගන්න ඕන ටික ඔක්කෝම කීවා සුදා ❤❤😂😂

  • @ජයකාන්ත
    @ජයකාන්ත 6 годин тому +48

    සුදා. නියම. සතුටුදායික. ආරන්චියක්. කාලකකන්නි. කෙදිරිගානවා නෙවෙයි. ඇතුලටම. දාන්න. ඔනි. ජයවෙවා සුදා❤❤❤

    • @lahiru1984ruddrigu
      @lahiru1984ruddrigu 4 години тому +2

      නියමයි හොරුන්ට කිසිම චාන්ස් එකක් දෙන්න හොඳ නෑ හදිසියක් නෑ හැමදේම හොඳට හොයලා බලලා අත්අඩංගුවට ගත්තම හොඳයි

  • @nirmalipriyanthika7124
    @nirmalipriyanthika7124 7 годин тому +80

    සුපර් නියමයි නියමයි ඔහෝම යමු 👍👍👍👍👍

  • @maleverajineprimalatha7610
    @maleverajineprimalatha7610 6 годин тому +44

    අපි බලා හිටිය ඔව බලන්න සතුටුයි💖💖🙏🙏👍👍💯💯🇮🇹🇮🇹

  • @KuwaitKuwait-i6u
    @KuwaitKuwait-i6u 5 годин тому +22

    නියමයි සුදා අයියේ.ඔය.නිර්භීතකමට.මෙන්න.අපෙන්.ඩබල් සැලුඩ් ඔය.කාලකණ්ණි.පවුලටම හෙනගහනවා මේරටට.ව්නාස කරාට.ඔයා.ඇතුලු ට්ම්.එකටම අදරෙයි උතුම්වු දළදා සම්දුන්ගේ පිහිටයි ❤❤❤❤❤❤

  • @PadminiPadmini-j7f
    @PadminiPadmini-j7f 7 годин тому +48

    CID ගෙන්නුවට වැඩක් නෑ, නිසි විදියට පරික්ෂණ කරල දඩුවම් ලබා දිය යුතුයි. අපි එතෙක් බලාගෙන ඉන්නවා.❤

  • @mhewage
    @mhewage 6 годин тому +31

    ඔයානම් සුද්ද පට්ට පොරක්ම තමයි ආදරෙයි හොඳේ හදවතින්ම ❤️😍

  • @nuvansanjeeva8996
    @nuvansanjeeva8996 6 годин тому +31

    ඔබට අපගේ උත්තමාචාරය

  • @ChandiBalasooriya
    @ChandiBalasooriya 7 годин тому +35

    හිතට සතුට ගෙනෙන ආරංචියක් 👍👍👍

  • @ManelFernando-h3m
    @ManelFernando-h3m 7 годин тому +120

    ඔබේ හඬ ඉතාමත් ප්‍රබලයි ඔබ කියන හැමදේම හරි දිගටම ඔහොම යමු

  • @sirilgunawaradana4729
    @sirilgunawaradana4729 7 годин тому +48

    ඔබේ නිර්භීත බව ආඩම්බරයක්

  • @mohameduwais6291
    @mohameduwais6291 6 годин тому +14

    සුදා විසින් රටේ පුරවැසියන්ව දැනුම්වත් කර බුද්ධිමත් කරන්න දරණ උත්සාහය ඉතාමත්ම අවංකව අගය කළ යුතුමයි. රටේ ජීවත්වන සමහරක් අවස්ථාවාදි ආත්මාර්ථකාමී පුරවැසියන්ගේ බුද්ධිය වර්ධනය කරන්න ගන්නා උත්සාහය ඉතාමත්ම විශිෂ්ඨයි.
    ජයවේවා!

  • @rathnapalasubasinghe9243
    @rathnapalasubasinghe9243 7 годин тому +72

    ඇත්ත මල්ලි අපිටත් ඕනේ පොල් හාල් නොවේ කවද්ද මේ හොර හැත්ත හිරේ යවන්නේ සහ ඔය නාකි රට කාපු ජනාධිපති කියලා හිටපු කාලකන්නි ටික උන්ගේ ගෙවල් වලට යවන එක තමයි ජනතාව හැටියට අපි බලාගෙන ඉන්නේ ඔයාට ගොඩක් ස්තුතියි මේ වගේ වැඩ සටහන් බය නැතුව ඉදිරිපත් කරන එකට මල්ලි ❤❤

    • @NishanthaKumara-y5j
      @NishanthaKumara-y5j 6 годин тому +2

      අනිවාර්යයෙන් ...

    • @prabakumari3701
      @prabakumari3701 6 годин тому +1

      Pol hal passe denna api noka inne nane a k d❤❤❤❤❤❤

  • @premasrilanka4167
    @premasrilanka4167 7 годин тому +37

    නියමයි සුදා කතාව ජයවෙිවා 🎉🎉❤❤

  • @munasinghe825
    @munasinghe825 6 годин тому +19

    සුදා මල්ලි ඔබේ හඩ කාලෝචිතයි.

  • @sandhanisandhani1048
    @sandhanisandhani1048 6 годин тому +22

    😂😂😂😂😂 අම්මෝ මෙහෙමත් කටක් කොහෙන්ද ඔය වචන එන්නෙ අප්පා....හිනා කාලා මැරෙනවා සුදා අයියගේ භාසාවට

  • @ekanayakewm9971
    @ekanayakewm9971 6 годин тому +18

    ජයවේවා සුදා මල්ලී ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @jinasenayatawara9951
    @jinasenayatawara9951 2 години тому +4

    සුදා මහත්තයා අපේ රටේ අනාගතය දරුවන්ගේ අනාගතය ලස්සන කරන්න එඩිතරව කතා කරන ඔබතුමාට අපේ ආචරය
    බුදුසරනයි.සියලු දෙවියන්ගේ පිහිටයි.

  • @kanti7069
    @kanti7069 45 хвилин тому +1

    Bohoma sthuti sudattha mahatthayo oba athulu kandayamata yoda bala yoda sakteya dereya Lebew keyanna wachana ne godak godak sathutui jayama wewa

  • @MadunayanaGunasekara
    @MadunayanaGunasekara 6 годин тому +16

    ගු කන බල්ලෝ මෙවා බලනවා සුදා අයියේ😂 සුපිරි❤

  • @animeforever5897
    @animeforever5897 7 годин тому +77

    වදින තැන් වලට වදින්න
    රිදෙන තැන් වලට රිදෙන්න
    පැත්ත ගියත් ඇත්ත කතා කරමින් හතර වටේටම ඇත්ත නෙලන පට්ට සුදා සුපිරි සුදා ආදරේට සුදා අයියේ අවුලක් නම් කියන්න 🔥🔥🔥💐💐💐

  • @LakshikaSamaranayake-m1v
    @LakshikaSamaranayake-m1v 7 годин тому +31

    සතුන්ගේ නිජභිම් මෙවැනි ආකාරයෙන් බලහත්කාරයෙන් සොරාගත් සියළුම දෙනාහට සොභාධහම නඩු ඇසීමට පියවරින් පියවර පටන්ගෙන ඇත 🙏🙏🙏🙏. ස්තුතියි දැනුවත් කිරීමට සහෝදර 🙏👍.

  • @ruwanpathirana9893
    @ruwanpathirana9893 6 годин тому +18

    හදවතින්ම අාදරෙයි සුදා අපිව සතුටුකලාට

  • @sanjeewaroshan183
    @sanjeewaroshan183 6 годин тому +16

    ජයවේවා sudaa

  • @sanjeewakumara3063
    @sanjeewakumara3063 5 годин тому +11

    සුදා මහත්තයෝ ආදරෙයි .

  • @shiranipeiris5746
    @shiranipeiris5746 6 годин тому +50

    නියමය් සුදා මාරම අඩමිබරය් ඔබගෙන මාලිමාවට ජයවෙවා❤❤❤❤❤❤👌🙏🙏🙏

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 7 годин тому +15

    සුදා මේ දෙවල් අපට දන්වනඑකට ඔබට ගොඩාක් ස්තුතියි. අද අපි ඉතාලියේ දුක්විඳින්නේ මේ හොර රාජපක්ෂ, රනිල් නමැති පරබල්ලෝ නිසයි. මුන් අපට දඬුවම් දුන්නා. දැන් අපි මුන්ට දඬුවම් දියයුතුයි.

  • @shanda9165
    @shanda9165 6 годин тому +17

    ජයවේවා oBt babesarnaye

  • @gunathilakedissanayake5245
    @gunathilakedissanayake5245 5 годин тому +9

    සුදා ඔබගේ හැකියාව දක්ෂතාවය හා වටිනාකම ඇගයීමට තරම් මට වචන නැත.ස්තුතියි

  • @keshanmunaweera9879
    @keshanmunaweera9879 7 годин тому +59

    සුදා අය්යේ නියමයි ඔය නිර්බීතකම දිගටම ඔහොම යං .

  • @AmithaNayani
    @AmithaNayani 7 годин тому +23

    නියමයි ...පුතේ ...ජයවේවා ...❤❤❤❤❤❤❤❤

  • @senadeeragunarathne1653
    @senadeeragunarathne1653 7 годин тому +44

    Suda රාජපක්ෂ ලාගේ හොර කම් වෙනුවෙන් lawyers ලාට පෙනී සිටින්න එපා කියල උද්ඝෝෂණ යක් කරමු.

  • @anulaswaranalatha5148
    @anulaswaranalatha5148 7 годин тому +17

    නියමයි සුදාකතාව නියමයි නියමයි

  • @HemalathaDedigamuwage-lc9rl
    @HemalathaDedigamuwage-lc9rl Годину тому

    පුතාට බුදු saranai සියලුම දෙවියන්ගේ පිහිටයි දීර්ඝ ausa ලැබේවා

  • @menakaabeywickrema1798
    @menakaabeywickrema1798 6 годин тому +8

    නියමයි සුදා අමුවෙන්ම අමතලා නියමෙට ඇත්ත කතාකරනවා..තරගයට එවන්න එකෙක් නැති නිසා පොහොට්ටුව අටවලා ඝෝඨාභය ගෙනාවා වෙලාවෙ හැටියට දිනුවා.. කන්න පුලුවන් එවුන් ඔක්කොටම ඇති වෙන්න කන්න දුන්න රටම ඉවර උනා.. මේ රජය මතුවටත් එක්ක ඕකුන්ට හරියට දඩුවමක් නොදුන්නොත් ඔය 2/3 බලයයි විධායක ජනපති බලයයි දෙකම වැඩක් නෑ..

  • @gajalanka95
    @gajalanka95 6 годин тому +11

    සුපිරි සුපිරි සුපිරි සුදා 👍👍🤩

  • @shalikaamunukotuwa2120
    @shalikaamunukotuwa2120 7 годин тому +27

    ඔබගේ හඩනැගිම අති විෂිශ්ඨයි ස්තුතියි ඔබතුමන්ලට නිර්භයව සත්‍ය එළිදරව් කිරිම සම්බන්දව🙏

  • @anzworld10
    @anzworld10 2 години тому +2

    නියමයි.. මේ කිව්ව දේවල් 100% හරියට වෙනවනම් එච්චරයි ❤. වචන වලට විතරක් සීමා උනොත්නම් වැඩක් නෑ ඉතින් ආය😢

  • @samanthasilva7908
    @samanthasilva7908 7 годин тому +14

    රාජපක්ෂලගේ පරම්පරාවගේ දේපල ඔක්කොම නිරික්ෂණය කල යුතුමයි

  • @ArunamaliJayasingha
    @ArunamaliJayasingha 6 годин тому +9

    නියමාආආආය් සුදා 👌 සුපිරි

  • @gliyanage5001
    @gliyanage5001 6 годин тому +11

    Thank you ❤ aththa athisatiyen sudaaaa❤❤❤❤News.

  • @RamaniRamani-h8e
    @RamaniRamani-h8e 6 годин тому +9

    නීයමයිසුදා❤❤❤❤❤❤❤❤❤❤❤

  • @janpeiris1376
    @janpeiris1376 7 годин тому +10

    මචෝ සිත කය වචනය පරිස්සමින් වැඩ වරදිනවා සංසාර චක්‍රය පටිච්චසමුප්පාදය ක්‍රියාවලිය මොන පැත්තට කැරකෙයි ද අවසාන මොහොතේ චුති සිත පහල වෙනවාමයි

  • @Tharanga-qs5ng
    @Tharanga-qs5ng 2 години тому +1

    සුදා තො මරයි බන් පරිස්සමින් බුදුසරනයි brother

  • @kalyaniwimalawathimenike8417
    @kalyaniwimalawathimenike8417 6 годин тому +9

    Great explanation Mr. Sudaththa Thank you so much

  • @marjanfaleel448
    @marjanfaleel448 7 годин тому +15

    සුදා අය්යේ ඔබට තෙරුවන් සරනයි!

  • @RanjithPerera-v1d
    @RanjithPerera-v1d 7 годин тому +49

    නියමයි නියමයි. අවුරුදු 76 රට කාපු උන් යවන්නම ඕන අපි ඔබ සමගයි 👍

    • @MaprensseySelwa
      @MaprensseySelwa 6 годин тому

      Aphslakrellaagapurma...apahrkgktdahodkkiynnaskkili.....

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 години тому

      💯✅💯✅💯✅💯✅🇱🇰🫣🤔🤔

  • @AnuraWeerasinghe-ns6xl
    @AnuraWeerasinghe-ns6xl 5 годин тому +4

    මගේ ජීවිතේම උනත් මම පූජා කරනවා ඕනම වෙලාවක ජඩ ශක්තිලි රාජපක්ෂ පවුල මේ රටෙන් අතුගාලා දානවා නම්

  • @chandralathajayatilaka7214
    @chandralathajayatilaka7214 5 годин тому +3

    සුදො සුදා ලංකාවෙම එකෙක් තමයි. ලංකාවත් අපෙ තමයි❤❤❤❤

  • @lalpremakumara6752
    @lalpremakumara6752 57 хвилин тому

    නියමයි සුදා අයියේ.⁣ඔයා මෙි කරන සේවයට තෙරැවන් සරනයි.❤❤

  • @luciantours3116
    @luciantours3116 6 годин тому +7

    Very clear suda your are inventive journalist one day justice will be done.

  • @Idi-w9c
    @Idi-w9c 7 годин тому +16

    Niyami Suda brother ❤❤❤❤❤❤👍👍👍🙏👍👍👍❤️❤️

  • @dinuvijeweera4679
    @dinuvijeweera4679 6 годин тому +8

    Niyamaiiii❤❤❤❤❤❤❤

  • @suwarank9065
    @suwarank9065 6 годин тому +3

    අම්මෝ සුදාත් .කොහෙන්ද.ඔය.කටට වචන.එන්නේ ...ආදරෙයි ..❤❤❤👏👏👏

  • @kgsujeewa4420
    @kgsujeewa4420 5 годин тому +3

    නියමයි සුදා අයියා ජාතිය වෙනුවෙන් හඬ නගන ඔබට සදා ජය දෙන ටෝක නියමටම දෙනවා😂😂😂😂😂😂

  • @H100R-w8n
    @H100R-w8n Годину тому +1

    08:40 දිනේෂ් ගුණවර්ධන නොහොත් බොරලුගොඩ සක්කිලියා .නියමයි නියමයි නියමයි ❤

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 52 хвилини тому

    සුද්ද බුදුසරණ යීඔබට ❤❤❤❤❤❤

  • @elmowimalaratne1927
    @elmowimalaratne1927 2 години тому

    කට ඈති පුතෙක් .....නිර්භීත ව ...ජනතාව වෙනුවෙන් එඩිතරව සත්‍ය කතා කරන ඔබට අපගේ හදපිරි ප්‍රනාමය. තෙරුවන් සරනයි !

  • @MohammedMinfak-e3j
    @MohammedMinfak-e3j 6 годин тому +5

    🎉🎉🎉🎉❤❤❤❤ good news sudhanshu very very happy we are waiting that day

  • @neilhettiarachchi6458
    @neilhettiarachchi6458 5 годин тому +2

    නියමයි සුදා සහෝදරයා" 👍

  • @HashanRDK
    @HashanRDK 7 годин тому +8

    අදනන් සුපිරි සුදා අයියෙ... ඔහොම යන්❤❤❤❤

  • @karunadikkumbura9217
    @karunadikkumbura9217 6 годин тому +3

    👍👍👍 අම්මෝ සුදාමල්ලි ස්තුතියි❤❤❤ කුවයිට් වල සිට කරුණා දික්කුඹුර

  • @mohameduwais6291
    @mohameduwais6291 6 годин тому +4

    අනිවාර්යයෙන්ම ජනාධිපති අනුරට නියම පොර ටෝක් දුන්නේ ගොඩක් ස්තුතියි! අපේ ඡන්දයෙන් පුදුම කට්ටක් කාලා පත්කරගත් ජනාධිපති අනුර ඇතුළු මාලිමාවේ වැරැදි ඇතුළු ප්‍රමාදය අනිවාර්යයෙන්ම පෙන්වාදි නිවැරදි කරන්න ගන්න උත්සහයට ඉතාමත් ගෞරවනීය ස්තූතිය පුද කරමින් සැමදා ඔබට ජයසිකුරුයි කියා පතමි.

  • @jandrajandra5712
    @jandrajandra5712 3 години тому

    සුපිරියි සුදා මල්ලි ජයවෙිවා 👍👍❤💪💪

  • @NowfarNowfar-rs8hb
    @NowfarNowfar-rs8hb 2 години тому

    සුපිරි සුපිරි සුදා අය්යේ ඔහොම යං ඔයත් පරිස්සමින් කාලකන්නි මහජන තාවගේ බදු මුදල් හොරා කාපු හැම එකාම නීතිය ඉදිරියට ගෙන්න ඕන❤❤❤❤❤❤

  • @dananjayaNalin
    @dananjayaNalin 5 годин тому +2

    විදුලි බිල 20% පහලට🎉🎉🎉🎉🎉

  • @thakshisenani3075
    @thakshisenani3075 6 годин тому +4

    Sadu niyamai ❤❤❤obata theruwan saranai ❤❤❤❤❤

  • @aniliyanage982
    @aniliyanage982 2 години тому

    මම නම් ආසාවෙන් බලන වැඩ සටහන් ඔයාට පුලූවන් මෙම රට හදන එකට ගොඩක් ගොඩක්ම උදවූ කරන්න ❤❤❤

  • @nirupapunchihewa8214
    @nirupapunchihewa8214 7 годин тому +5

    සුදා ඔහොම යං සහෝදරයා. අපි උඹත් එක්ක ඉන්නවා.
    👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼

  • @latass3767
    @latass3767 6 годин тому +2

    සුද්දා සුපර් නියමයි නියමේටම කියනවා ❤❤මාර සතුටක්😊

  • @WimalaAththanayaka-g1u
    @WimalaAththanayaka-g1u 6 годин тому +3

    සතුටුයි🎉🎉🎉🎉❤❤❤❤❤ඔබගෙනිවුස් නියමයි

  • @dammikakaluarachi4220
    @dammikakaluarachi4220 2 години тому

    Niyamai සුද්ද aiiya ❤❤❤❤ budu saranai 🎉🎉🎉

  • @liri5772
    @liri5772 3 години тому +1

    සුදා නම් සුදාමයි !!!! සුදා කියන්නෙ BRAND එකක් ❤❤❤ ආදරෙයි සුදා ඔයාට ❤❤❤❤❤😂 😅😅😅😂

  • @padukkageperera4045
    @padukkageperera4045 6 годин тому +4

    Duda. Oyanam marai.👍. Kinanna wavhana naaaaaa.❤

  • @BaDULLa-de5gb
    @BaDULLa-de5gb 7 годин тому +8

    මහින්ද පවුලේ සියලු දේපළ ජනසතු කළ යුතුයි.

  • @Lgranura
    @Lgranura 2 години тому

    Happy happy very happy suda ayya adarey❤

  • @Leenakumudu
    @Leenakumudu 5 годин тому +1

    Excellent. Jaya wewaaaa

  • @karmennagitha
    @karmennagitha 6 годин тому +4

    Well said it all Sudaaaaaa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kumariTarusika
    @kumariTarusika 2 години тому

    සුදාඅයියේ අපි ඔයාට රෙස්පටි කරනවා රට වනුවෙන් මෙචිචර කෑ ගහනවා.මෙහේම කියලත් තේරෙන්නේ නැත්තමි මෙි රටෙි මිනිස්සුන්ට.වුන්ට කියන්න වෙන වචන නෑ.ආදරේයි හදවතින්ම. ඔයාට සුදිඅයියේ.💪ගැමිමක් තමා.❤❤❤❤👍👍👍👍👍

  • @Alexshons
    @Alexshons 5 годин тому +2

    සුපිරියට කියාදුන්නා ❤

  • @sanjeewarathnayaka4687
    @sanjeewarathnayaka4687 2 години тому

    නියමයි සුදා බ්‍රෝ ගේම ගහමු.ජයවේවා සුදා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤බ්‍රෝ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @سوماسرلنكا
    @سوماسرلنكا 5 годин тому +2

    Niyamai supiri jayawewa ❤eyayi viya yutthte api balasitinawa

  • @karmennagitha
    @karmennagitha 6 годин тому +3

    Sudaaaa your words are good as Gold. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @teampaboda577
    @teampaboda577 4 години тому

    මරු සුදා අයියා .......නියමයි.......සුපිරි කතාවක් 👍👍👍👍🙏🙏🙏🙏🙏❤️

  • @chandanahemapala1839
    @chandanahemapala1839 4 години тому

    Malimawata.ජයවේවා suda .ඔබට thankyou

  • @hashithasadaruwani2864
    @hashithasadaruwani2864 5 годин тому +3

    Sudaaaa ayye niyamai hede❤

  • @PiyaseeliWelagedara-q6q
    @PiyaseeliWelagedara-q6q 4 години тому

    සුපිරිම ..සුපිරි.එලකිරි සුදා ..

  • @vishwafernando1711
    @vishwafernando1711 41 хвилина тому

    සුපිරි සුදා අයියේ!!!💪💪💪💪❤️❤️❤️❤️

  • @tharinduhewage4246
    @tharinduhewage4246 5 годин тому +3

    සුදා අයියේ ඔය ගැම්මටම ලෝයර්ස්ලා උතුම් කරලා උඩ තියන වැඩක් කලොත් මොකද... මුන් වෙනුවෙන් පෙනී ඉන්න උන් කොන් වෙන විදියට...

  • @chamarakumara.9732
    @chamarakumara.9732 4 години тому

    අම්මෝ සුදා අයියා,....ආතල් ලෝකයක්,..ඔයාගේ විස්තර කරන ආකාරයට ඒවා නැවී පෙනෙනවා,චිත්ත රූප මැවෙනවා,....ඔබේ නිර්භීතකමට ගරු කරනවා,.....ආදරෙයි ❤❤❤❤❤

  • @SagarikaSagarika-u7s
    @SagarikaSagarika-u7s 4 години тому

    සුදා අයියේ මේ ගොඩක් හිනා වෙන්න බෑ ඔයානමි අයියා රග පානවා හරිම ලස්සනයී😂😂😂😂😂😂😂❤❤❤❤❤❤🎉🎉🎉🎉

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 години тому

    ශ්‍රී ලංකාවේ අභීත එඩිතර නිර්භීත දේශප්‍රේමී
    හෙළවිරුවාට ජයෙන්ම ජයවේවා!!!
    ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත්.
    💪🏾💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾🇩🇪