Air Fryer භාවිතයේදී කලයුතු සහ නොකළයුතු දේ - Anoma's Kitchen Tips #86

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 129

  • @sathimeraya7891
    @sathimeraya7891 3 роки тому +29

    මෙ informations ගොඩක් වටිනවා aunty ,මම ඉස්සර උයනවා තියා kitchen එකට එන්නෙ වත් නැති කෙනෙක් ,ඒත් දැන් ගොඩක් ආසාවෙන් cooking කරනවා ,ආන්ටි වගේ ගොඩක් kitchen tools එකතු කරනවා , දැන් cooking කියන්නේ මගෙ hobby එකක්,කිසිම ලොබකමක් නැතුව මේ දේවල් අපිට කියලා දෙනවට ගොඩක් ස්තුතියි..

  • @pradeepakumari5847
    @pradeepakumari5847 3 роки тому +14

    Thank you aunty, මාත් Airfryer එක ගෙදර තියා ගෙන පාවිච්චි කරන්න බයේ හිටිය කෙනෙක් , ගොඩාක් ප්‍රයොජනවන් aunty ගේ වීඩියෝස්..❤️

  • @annehathurusinghe5755
    @annehathurusinghe5755 Рік тому +2

    ඇත්තටම ගොඩාක් ප්‍රයෝජනවත් ඔබගේ දැනුමිතිකම් උයන පිහින ඒවා සම්බන්ධයෙන් . අනෝමා මහත්මිය මට දැනගන්න පුලුවන්ද air fryer එකේ ඇතුලත භාජනය ට තෙල් නොවැටෙන්න oil paper එකක් දාන්න ඕනෙද.

  • @ayeshathilini677
    @ayeshathilini677 3 роки тому +9

    ඇත්තටම ගොඩක් ස්තුති aunty...♥️
    මේ වගේ බඩු පාවිච්චි කරන්න කියලා දෙනඑක ගොඩක් වටිනවා ♥️

  • @vishakaabeywickrama7013
    @vishakaabeywickrama7013 3 роки тому +6

    හොඳ දෙයක් කියලා දුන්නා , ,thanku ,

  • @somalathasamarasinghe6926
    @somalathasamarasinghe6926 2 місяці тому +1

    හරි ම වැදගත් ඔයා ගෙ පැහැදිලි කිරීම බොහොම ස්තුතියි..

  • @s.skitchen5683
    @s.skitchen5683 3 роки тому +5

    මෙක භාවිතා කරලා පැටිස් හදන්න කියලා දෙන්න පුළුවන් ද??? Plsssss

  • @mayurinisansala4123
    @mayurinisansala4123 3 роки тому

    තෑන්ක්යූ..ගොඩක් වැදගත් මට මේ වීඩියෝ..මේ එකක් ගන්න හිටියත් කලින් ගත්තෙ නැත්තෙ පාවිච්චි කරන්න දන්නෙ නැති හින්ද.පුළුවන් තරම් ඉක්මනින් එකක් ගන්නව දැන්.ගොඩක් තෑන්ක්යූ

  • @chathuchathu1043
    @chathuchathu1043 2 роки тому +1

    Math gaththa Aunty...air frayer ekak..ada gaththe aunty...aran iwara wela aunty ge videos baluwa..බොහොම ස්තූතියි aunty...math gaththe singer ekakma thamai...Aunty ge video thiyena නිසා ඒකම ගත්තා

  • @nirmaleeperies9800
    @nirmaleeperies9800 3 роки тому +1

    ගොඩක් ස්තුතියි .හැමදාම මේවගේ වටිනා දේවල් ගෙනෙන ඔබට ගොඩක් ස්තුතියි

  • @sujeewanilmini7800
    @sujeewanilmini7800 4 місяці тому +1

    උයන්න ආසවක් ඇති උනේ ඔයාගේ වීඩියෝ නිසා❤

  • @chitraperera8242
    @chitraperera8242 Рік тому +1

    ස්තූතියි ඔබට ❤️ ජයෙන් ජය වේවා

  • @malkanthi9367
    @malkanthi9367 3 роки тому +7

    ගොඩාන් ස්තුතියි ඹයාට ❤️❤️❤️

  • @lasithalalanka9559
    @lasithalalanka9559 3 роки тому

    ඔබතුමියගේ හදුන්වා දිම නිසා ම මාත් එකක් ගත්තා ගොඩක් ස්තූතියි

  • @seethaseetha6797
    @seethaseetha6797 3 місяці тому +1

    දැනුවත් කලාට ස්තූතියි මැඩම්❤❤❤❤❤

  • @saralam.a4695
    @saralam.a4695 3 роки тому +1

    මමත් ගත්තා air fryer එකක් ගත්තා ඔය ජාතියෙම එකක් €35ක් උනා ගොඩක් ස්තූතියි ඔයාට. ඇත්තටම පිටරට ඉන්න අපිට හරිම පහසුයි.

    • @AnnerangikaUdirippuwaduge
      @AnnerangikaUdirippuwaduge 7 місяців тому

      ඔයා ඉතාලියේ ද.මොකක්ද මේ මාර්කා එක .මව්ලිනෙක්ස්ද

  • @fauzuldeen8944
    @fauzuldeen8944 3 роки тому +9

    What you said is correct daughter, so many would have just kept it in the box due to lack of awareness. Daily you are enriching us.. even at my advanced age I am learning so much.Thank you. The very light pink you are wearing matched with your necklace is super

    • @AnomasKitchen
      @AnomasKitchen  3 роки тому +3

      Thank you so much Mrs. Deen. I am truly honored to receive such lovely feedback from a senior citizen like yourself all the time. All your comments are all noticed and much appreciated.

  • @bekyney
    @bekyney 3 роки тому +2

    Aunty I purchased an airfryer yesterday !! Thank you. Love you always 😘

  • @niroshanirosha6247
    @niroshanirosha6247 3 роки тому +2

    Airfryer eka pavichchi karata nodana hitapu dewal godai oba thumiya hamadema pahadiliwa kiyala dena nisa can danawa nodanna godak dewal obathumiyGen danagena thiyenawa thank you❤ devi pihitai ❤👍

  • @gangakumari2253
    @gangakumari2253 3 роки тому

    අනෝම මිස් ගොඩාක් ස්තුතියි අපි නොදන්න දේවල් ගැන දැනුවත් කරාට බුදුසරණයි

  • @periyashan2748
    @periyashan2748 3 роки тому +1

    Hi I baked cake. And fried fish chicken.
    And roasted cashews and peanuts.
    But never tried dry fish dish I'll try it soon.
    Waiting for new recipes.
    Thank you

  • @saralam.a4695
    @saralam.a4695 3 роки тому +1

    බොහොම ස්තූතියි අනෝමා.

  • @sheharashavindi6418
    @sheharashavindi6418 2 роки тому +3

    5 දෙනෙක් ඉන්න ගෙදරකට 3l airfryer එකක ප්‍රමාණවත්ද?

  • @indramalaudayangani8379
    @indramalaudayangani8379 3 роки тому +5

    Miss, Puluwan nam Airfryer eke Cutlet , Rolls wage biscuit kudu dawatala badina deyak kiyala denna puluwanida ? Mokada gedara dhanayak,party ekak wage wela waladi eeka godak wedagath wei. Thank you.

  • @bsenawirathna6908
    @bsenawirathna6908 3 роки тому

    Punchi punchi දේවල් ,namuth ගොඩක් වැදගත් ඔයාගෙ අදහස් ,ගොඩක් අයට .❤❤❤👍

  • @nayomilokubalasooriya2545
    @nayomilokubalasooriya2545 3 роки тому +3

    Thank you. This is what l was looking for. ❤️

  • @kaveeshlakshitha7310
    @kaveeshlakshitha7310 3 роки тому +1

    I bought one and bake a cake without washing the both baskets neh aunty, but it doesn't have any smell(in the cake). Anyhow much appreciate your tips on this. THANK YOUUUUUU

  • @nimaliliyanage4613
    @nimaliliyanage4613 3 роки тому +3

    ගොඩාක් ප්‍රයෝජනවත් අක්ක

  • @CookingWithThusha
    @CookingWithThusha 3 роки тому +1

    Thank you for the very important tips about AIRFRYER .Very Very important share thank you !!

  • @achalaarshinshana336
    @achalaarshinshana336 3 роки тому +1

    This is very useful aunty. Thank you so much ❤️

  • @kanchanasamarakoon2069
    @kanchanasamarakoon2069 3 роки тому +1

    Aunty,mama fish cake haduva. Ethakota biscuits kudu visiruna.
    Ethakota clean karanne kohomada?

  • @harshanisumalika1336
    @harshanisumalika1336 3 роки тому +1

    Maath kalayaka idan heuwa air fry gana hariyata dana gana ganna . Oba thumiyata godak sthuthi . Thawa recipes balaporoththuwen innawa 💖

  • @ravinijayakody5857
    @ravinijayakody5857 3 роки тому

    Thank you so much. It’s so valuable demonstration. I’m interested in buying an air frier. Could you pls help me. There are different types of air friers. Is it worth to buy one with the oven. There are 6 in our family. So need to buy a large one. What size do you recommend?
    Thank you
    Pls reply

  • @lakshandammika6446
    @lakshandammika6446 2 роки тому +1

    Ane mis air fair එකෙන් හදාගන්න කෑම වර්ග කියන්න

  • @marinafonseka3039
    @marinafonseka3039 3 роки тому +2

    Your fantastic 👌 thank you God bless you 🙏😘💝

  • @c.p.61
    @c.p.61 3 роки тому

    අනෝමා අක්කා , ඔයා එයාර් ෆ්‍රයර් එකෙත් තෙල් අඩු වැඩ පහසු කර ගන්න ක්‍රම කියලා දෙනවා වගේම අපේ ගෙවල් වල තවත් විදුලි උපකරණ තියෙනවා වැඩිපුර වැඩ ගන්නෙ නැති . ෆුඩ් ප්‍රොසෙසර් වගේ.ඉතින් ඒවත් ඔයා වැඩ පහසු කර ගන්න පාවිච්චි කරන ක්‍රම තියෙනවා නම් කියලා දෙන්න .ස්තුතියි .♥️

  • @suneethaperera6753
    @suneethaperera6753 2 роки тому

    Thank you🙏 මෙිකේ කෑම රත්කරගන්න බැරිද?

  • @ranisujatha1240
    @ranisujatha1240 3 роки тому +1

    ගොඩක් ස්තුතියි ඔබතුමිට අනිචාර්යයෙන්ම බුදු සරනයි ඔයාට 🌹🌹💕💕💕🌷🌷🌷❤❤🙏🙏🙏🙏🙏🙏👍👍👍

  • @HirushaUdani-j3d
    @HirushaUdani-j3d 20 днів тому

    Thank you aunty for those information ❤

  • @rajikagamage6558
    @rajikagamage6558 3 роки тому

    Thanx aunty. Advices are so useful

  • @sri.bodirukkaramayakirinda9282
    @sri.bodirukkaramayakirinda9282 2 роки тому

    Athatama godak watina upades labuna obe thumiyata bohoma pin..

  • @thilinasajeewani1135
    @thilinasajeewani1135 3 роки тому +2

    Halogen Oven aka ganath kiyala dennako 🙋

  • @srithenuvilla9767
    @srithenuvilla9767 Рік тому

    Maxi fry (Tefal brand ) ටිකක් කියා දෙන්න♥️

  • @harshawimalaweera7091
    @harshawimalaweera7091 3 роки тому

    Very useful miss. thank you so much.

  • @kumaridissanayake4140
    @kumaridissanayake4140 3 роки тому

    Hugak wadagath Karunu keepayak kiyala dunnata Thank you anoma.

  • @hemaekanayake1300
    @hemaekanayake1300 3 роки тому +6

    හදන්න පුලුවන් හැම දෙයක්ම ගැන දැන ගන්න පුලුවන්ද මිස්.. මට ලොකු උදව්වක්..

  • @dushyanthie
    @dushyanthie 2 роки тому

    I watch your videos. Very useful and your recipies are very good. Can we do cutlets in this?

  • @reneeamarasiri8210
    @reneeamarasiri8210 5 місяців тому

    Could you please tell me as to whether I have to line it with paper. Thank you.

  • @devilgirl5670
    @devilgirl5670 2 роки тому

    Airefire eka bavithen pasu sodanna puluwanda

  • @sureshhap1828
    @sureshhap1828 Рік тому

    Best brand name ekka kiyanna pls madam.thanku

  • @pradeeppushpakumara9727
    @pradeeppushpakumara9727 3 роки тому

    Ane mis air fryer halogen oven eke watalappan hadana widiha kiyala dennako. Wathura bajanayak athule thiyanawada. Wathura thiyanna onanam ekema thiyana viduru bajanayata wathura dammata kamak nadda. Foil kolayak wahanna onada. Mata mekata aniwaryenma comment kerala udawu karanne mis.

  • @shiromiweerasinghe1901
    @shiromiweerasinghe1901 3 роки тому

    Thanks for your valuable tips

  • @sheshadhananjani7150
    @sheshadhananjani7150 3 роки тому

    Thank you so much for your guidance aunty. I always watch your channel and I learned lot of things from you. After your air frier videos, I also purchased one. Love your channel.❤️❤️❤️❤️

  • @anushkadamayanthi1036
    @anushkadamayanthi1036 3 роки тому

    Miss mehe ඉඳිආප්ප hadanna puluwanda

  • @shanthijayalath4517
    @shanthijayalath4517 2 роки тому

    Bohoma sthuthiy danuwath kirimata

  • @nayanaweeratunga3648
    @nayanaweeratunga3648 3 роки тому +2

    Thanks Anoma ❤️

  • @nishanthidhammika7641
    @nishanthidhammika7641 3 роки тому +2

    Thanks unti😊😊😊😊

  • @crazycat8384
    @crazycat8384 2 дні тому

    mn hodannathuwa try kare
    mn mareida

  • @srimaherath6995
    @srimaherath6995 3 роки тому

    මගේ air fryer එකේ basket එකක් නැහැ . දැලක් තියෙන්නේ . එකේ බටු එහෙම බඳින්න බැහැ. මොකක් ද කරන්න පුළුවන් . අහන්න කෙනෙක් නැතිව හිටියේ . Pls උපදෙසක් දෙන්න .

  • @nethminiyasasi3704
    @nethminiyasasi3704 2 місяці тому

    Thank you aunty...❤

  • @chamaneesiriwardana350
    @chamaneesiriwardana350 3 роки тому +1

    Thank you very much ♥️

  • @manelgeeganage4583
    @manelgeeganage4583 5 місяців тому

    Cake bake කරලා නැවත 2wn cake bake කරන්න පුලුවන්ද? නැත්නම් විනාඩි කියකින් ද? ම්ම් එකවර cake 2 කට‍ ready කරනවා

  • @madumahe4253
    @madumahe4253 3 роки тому

    Aunty foods dala tibbama on ekedi aran shake krt kamak nadda

  • @TDD621
    @TDD621 3 роки тому

    Can You Cook French Fries with it?

  • @chathuchathu1043
    @chathuchathu1043 3 роки тому +2

    Thanks aunty 😘🌷🌹😘😘💐💐😊😊😊❤️❤️😘🌷

  • @dilaniindu2071
    @dilaniindu2071 3 роки тому

    ආන්ටි මම අද ඔය විදිහම එක ගත්තා.දැන් රුපියල් 16000 ක්

  • @shanthieimmanuel4588
    @shanthieimmanuel4588 3 роки тому

    Thanks 🙏 Ms.Anoma

  • @ramyapremadasa9998
    @ramyapremadasa9998 3 роки тому +1

    Thank you very much

  • @lakshithasandaruwan627
    @lakshithasandaruwan627 3 роки тому

    Air fiyer eken gedara hadapu katlet rolls badina hatith kiyala denna aunty.

  • @නිරෝෂානිරෝෂා-ඡ1ද

    ස්තුතියි මිස් ආදරෙයි

  • @ddrr6493
    @ddrr6493 2 роки тому

    කෑමක් ඒකට දාල.. අතරමැද්දි ඇරලා බලන්නේ ඔන් එකේ දී තියනකොම ද

  • @chaminidodanwala6662
    @chaminidodanwala6662 3 роки тому

    Oyage video balala math 1k gatta aunty. Thank u so much. Love u ❤️

  • @lasikarukshani3535
    @lasikarukshani3535 2 роки тому

    Shake karanne plug eka current ekata gahala thiyeddida?

  • @sanjusenevirathne5267
    @sanjusenevirathne5267 3 роки тому

    Thanks aunty❤️singer brand eka durable da

  • @neronero4412
    @neronero4412 3 роки тому

    Thank you madam God bless you

  • @nadeeshadilini6792
    @nadeeshadilini6792 3 роки тому

    Aunty , Can you please show us how to fry short eats? Ex: cutlets

  • @anneperera..7553
    @anneperera..7553 3 роки тому +1

    Thank you aunty

  • @ruscell776
    @ruscell776 2 роки тому

    Hi Anona,
    Could you please let us know how to cook and or roast pork

  • @lilanifonseka1706
    @lilanifonseka1706 3 роки тому +1

    Very good for us

  • @amalipeiris9487
    @amalipeiris9487 3 роки тому

    Air fryer eke cutlets badinnath puluwanda ?

  • @nihalwijeratne2128
    @nihalwijeratne2128 3 роки тому

    How to fry papadam in the air fryer

  • @pradeepkumaraherath3050
    @pradeepkumaraherath3050 3 роки тому +1

    අනේ මිස් මට air fryer halogen oven එකේ වටලප්පන් හදන්නේ කොහොමද කියල දෙන්නකො. වතුර භාජනයක තියලද ගන්න ඔනේ. එකේ තියන බොල් එකට වතුර දාලා ගත්තොත් කමක් නැද්ද. වතුර භාජනයක තියන්න ඕනමද. මේකට comment ekak අනිවාර්යයෙන්ම දාන්න මිස්.

  • @crazycat8384
    @crazycat8384 2 дні тому

    hodannama oneda

  • @mihiranisamarasinghe5137
    @mihiranisamarasinghe5137 2 роки тому

    Thanks miss 😊

  • @nalaniranasinghe4481
    @nalaniranasinghe4481 2 роки тому

    Thaks

  • @kkkcc1753
    @kkkcc1753 3 роки тому

    Meken kamahadala kanakota cancer walata enawa kiyala godak aya kiyanawa eka attada kiyala kiyannako pls

  • @randulawedanda9952
    @randulawedanda9952 3 роки тому +1

    This video is very useful aunty!! You are the best

  • @wasanthaperera5722
    @wasanthaperera5722 2 роки тому

    Thanks .

  • @chandanipriskafernando1787
    @chandanipriskafernando1787 2 роки тому

    Me air fryer eke cutlet badinna puluwanda ?

  • @bmhkbasnayaka6853
    @bmhkbasnayaka6853 10 місяців тому

    Thanks

  • @alokadissanayake270
    @alokadissanayake270 3 роки тому

    Cake recipe ekak karanna puluwan nan godak watinawa ms. Anoma

  • @ranisujatha1240
    @ranisujatha1240 3 роки тому

    Thank you so much 👍👍👍💕💕💕🌹🌹🌹🌹🌹❤❤❤🌺🌺🌷🌷🌷🌻🌻🌻🌸🌸

  • @vyvetteuyangoda8013
    @vyvetteuyangoda8013 3 роки тому

    How do you open it

  • @sonalkavishka7327
    @sonalkavishka7327 2 роки тому

    how much gonna be a air fryer🤔🤔

  • @chrisneeperera
    @chrisneeperera 3 роки тому

    Thank u 😘

  • @tiktoktvsrilanka4039
    @tiktoktvsrilanka4039 3 роки тому +1

    CAKE HADANA PULUWANDA

  • @keerthperera3459
    @keerthperera3459 3 роки тому

    Thanks 😊

  • @padyanjalihindinikethan3270
    @padyanjalihindinikethan3270 3 роки тому

    Wow

  • @nadeeshabeauty5831
    @nadeeshabeauty5831 12 днів тому

  • @jayalathpiyarathna6340
    @jayalathpiyarathna6340 3 роки тому

    Convectlon.oveneketh.kamahadala.pennanna.mis.wtinawa.pin