My dear monarch samantha badra thera, And mr. Thorawatta , First of all thank for valuable information & views Expressed this discussion, especially we are working in abroad, now we understood, what we studied in our childhood and temple of village regarding buddhism, and luckily We still live, but our parents, grandparents, relatives of old people what's they got knowledge of buddhism, So luckily we live and live discussion your dharma derana, Thanking you, Budusaranai
@@skumari6256 ma ki de therum gatthe veradiyata ne ma samantha baddra sarana noyami kalin kenata uthtarayak hetiyatai kiuve ma yanne budunsarana pamanai rahatun sarana nova
Hello Indika, I am so happy about this video. Your patience and language you used appreciated. As you did today please respect Buddha Cheewarayata. Theruwan Saranai Got bless
Hamudurwo maragnwa mawa mainsu gae oluwata geyama minsuthe maedeama thame karane. Mae dagoloma akuho wala thame mae aduwa ganwe aduwa rata kanwa mae golo agma kanwa mawa comment dana unata mama.keyane .akuhu wala mae minsu panana ona
Hi Indika, Again I have a wish for you. “In this world, if there have a any invisible power or god, please give Indika Thotawatta to see this world “ this is my prayer today and every moment from now on. Theruwan Saranai Got bless you
ඔහොම යO තොටවත්ත මහත්මයා, ඔබට තෙරුවන් සරණයි නිවණට අදාල අභිධර්ම කරුණු අපේ සුවාමින් වහන්සේත් එක්ක සාකච්චා කරන්න Good discussion ape hamuduruwane, Long Life🙏🙏 From Uk
😂😂😂 I love the way they talk “ pora talk” is my fv. Very open and free conversation but full of Practical content and wisdom in there. Nothing to hide. Thank you Enjoying it. 🙏🏻
Hamudurwo maragnwa mawa mainsu gae oluwata geyama minsuthe maedeama thame karane. Mae dagoloma akuho wala thame mae aduwa ganwe aduwa rata kanwa mae golo agma kanwa mawa comment dana unata mama.keyane .akuhu wala mae minsu panana ona
Mr.Indika, Even if you do not like enlightenment at present ,if you walk along the path whether you want it or not you will end up in enlightenment..Thank you very much for the intelligent conversation.
If I waste this opportunity of practicing my Arahath’s lessons , then I am the fool. Fool , simply because I never ever want to come back and suffer again & again . I am grateful for my meeting of my Teacher in every sense. Respect , trust and Bhakthi for everything.
Mr. Indika your interview was great. You were very patient this time and asked questions in a flow using your amazing and unbelievable knowledge. I feel you also can attain Nibbana soon. Oba thuma nitharama Swamin waganse ekka me wage program karanna. Eka thama apita one dan. Great work Mr. Indika. Really appreciate your hard work. Your a very intelligent person and not many ordinary people have your amazing knowledge. Minissu apasaha karannae oba thumata, oba thumage danumata. Minissu hari kuhakayi. Apita nam oba thuma ge danuma surprised wela balagena inne. Eka es penan apitawath ganna be knowledge eka. You are a great human being. ❤️❤️Keep up your great work...🙏🙏👏👏 We are with you no matter how idiotic people comment badly on anything for your discussion. Be strong and keep up your invaluable work❤️❤️🙏🙏👏👏👍🏻👍🏻👍🏻
Hamudurwo maragnwa mawa mainsu gae oluwata geyama minsuthe maedeama thame karane. Mae dagoloma akuho wala thame mae aduwa ganwe aduwa rata kanwa mae golo agma kanwa mawa comment dana unata mama.keyane .akuhu wala mae minsu panana ona
මම ගොඩක් ආසයි මෙම හාමුදුරුවන්ගේ බණ අහන්න ඒ හාමුදුරුවන්ට මුකුත් චෝදනා කරන්නෙපා
උපතින්ම කතෝලික වූ මා හට corona virus එක නිසා රැකියාවට යා ගන්න බැරුව මාස ගානක් ගෙදරට වී සිටින අවස්ථාවක මෙවැනි සංවාද බලන්න අහන්න සැලැස්වූ ඔබ දෙපලට ගොඩාක් පිං.. සාදු සාදු සාදු... ඊට අමතතරව තිත්තගල්ලේ අනන්දසිරි ස්වාමින් වහන්සේ ගේ ධර්ම සාකච්චා වැඩ සටහන් බලමි..අපහට සත්‍ය අවබෝධ කරගැනීමට ඔබලා දෙසන මෙවන් ධර්ම සාකච්චා වලට හදවතින්ම ස්තුති ප්‍රසංසා කරමි. සියලු දෙනාටම තෙරුවන් සරණයි..🙏🙏🙏.
ඔහොමම බලන්න සත්‍යා විලොග්ස් එතකොට ඉන්දික බයිබලේට කියපු දේවල් ටිකත් පෙනෙයි...කතෝලික ඔබට ඒක වැදගත් වෙයි ඉන්දික තොටවත්ත කියන්නේ ගේම් කාරයෙක් කියලා තේරුම් ගන්න...
Akampitha chanel eke Rewatha hamuduruwange deshana obata udau karawi tawa tawath🙏
@@mathewsampath7032 බොහොම ස්තුතියි. අභිධර්මය කොටස් 50. පට්ටානය කොටස් 30. ධම්ම පදය කොටස් 17 කුත් බැලුවා.. අනන්දසිරි ස්වාමින් වහන්සේ ගේ..🙏
@@shironmichaelshironmichael2058 ආගම කියන එකේ තේරුම ඒක වෙන්න ඇති...හැබැයි ඔබ බෞද්ධයෙක් නම් ඔබේ අරමුණ වියයුත්තේ නිර්වාණය...ඒකේ ගලවා ගැනීමක්වත් නිදහසේ ජීවත් වීමක් වත් නෑ ඇත්තේ මිදීයාමක් පමණයි...ඒ වාගේම නිර්මල ත්‍රිපිටක බුද්ධ වචනය තම හිතුමතයට වෙනස් කරන පුද්ගලයන්ට උඩගෙඩි දෙන ඔබ වැන්නෙකු පිලිබදව ඇත්තේ ලැජ්ජාවකි....තිත්ත්ගල්ලේ සමන්භද්‍ර වැන්නවුන් සරණ යාමට පෙර එම ධර්මය ලොවට ගෙනා ගෞතම බුදුන් සරණ යන්න...මන්ද රහතුන් වන්සේලා වැනි උතුමන්ද රහතුන් යැයි කියාගන්නා විකෘතිකයන් ද යන දෙපාර්ශවයම මේ නිර්මල සොදුරු ධර්මයේම නිර්මාණයක්...පලමුව ත්‍රිපිටකය අධ්‍යයනය කරන්න...මන්ද ත්‍රිපිටකය නොදන්නා ඔබ වැන්නවුන් නිඝන්ට දේශනාද හිස් මුදුනින් පිලිගන්නා සුලු වන බැවිනි....
මේක හරිම වටින වැඩසටහනක්. සමන්ත්‍රබද්ද හාමුදුරුවන්ගේ සහ ඉන්දික තොටවත්ත මහතා සතු දැනුම ඉතා ඉහල මට්ටමක තියෙනවා. ඒ කතා කරන සමහර දේවල් තේරුම්ගන්න අමාරු උනත්. හරිම ආසවෙන් බලන වැඩසටහනක්. මේක අහද්දී තේරුණා අපි බණ කියලා අහලා තියෙන්නෙ මොන විකාරද කියලා.
බුද්දියට අමන්ත්‍රණය කරන හොද කතිකාවක් ගොඩනැගුවා තෙරැවන්සරණයි 🙏🙏🙏
🙏🙏🙏
My dear monarch samantha badra thera,
And mr. Thorawatta ,
First of all thank for valuable information & views Expressed this discussion, especially we are working in abroad, now we understood, what we studied in our childhood and temple of village regarding buddhism, and luckily
We still live, but our parents, grandparents, relatives of old people what's they got knowledge of buddhism,
So luckily we live and live discussion your dharma derana,
Thanking you,
Budusaranai
@@Realeye66 gedara gini thiya gatte, oya kiyapu cheewara dharin denna. Epamanak nemei , eka maadhyaya issarahata awith prasiddihye kiwwa.
මුනීන්ද්‍රයන් වහන්ස ඔබවහන්සේගේ ප්‍රඥාවේ ආලෝකයෙන් ආලෝකමත්වු මගේ සිත මොහොතින් මොහොත සෙමින් සෙමින් විකසිතවන පියුමක් මෙනි.
Kiyala vedek ne e denuma siduhat kumarayata thibunanam raja sepa ekkama buduvenava ehema beluvama siduhat kumarayat paradai
අහෝ...! සමන්තභද්‍ර බුදුන් හැර මේ විශ්වයේ පහළ උන හැම බුදුරජාණන්වහන්සේම ගිහි ජීවිතයෙන් මිදිලයි බුදු උනේ..
අනිත් එක ඉතින් ඇයි ඔය සමන්තභද්‍ර බුදුන් පැවිදි උනේ එහෙනම්, කලිසමක් , කෝට් එකක් දාගෙන බුදු වෙන්න එපැයි ඔබ ඔහොම කියනවා නම්..
අහෝ ඔබට ඇයිද නොවැටහෙන්නේ, මේ ධර්ම ප්‍රතිරූපකයෙක් වග, නිරමල ථේරවාදී ධර්මය විනාශ කරන්න ආව මාරයගේ දූතයෙක් වග..????
@@skumari6256 ma ki de therum gatthe veradiyata ne ma samantha baddra sarana noyami kalin kenata uthtarayak hetiyatai kiuve ma yanne budunsarana pamanai rahatun sarana nova
Rahath bawa kiyanne mokaththa kiyala danne na buddhamata anuwa mas malu kanna ba me hàmuduruwo Rasa thanhawen ..mas malu kanawa hodata
@@sarojipriyadarshani9688 ඔබ කිව්වේ සිදුහත් කුමාරයා මේ සමන්තභද්‍ර හාමුදුරුවන්ට පරාදයි කියලා..
මේ තරම් නුවණක් සිදුහත් කුමාරයාට තිබුණේ නෑ කියලා නේද
සමන්තභද්‍ර කියන්නේ සියලු අවි ආයුධ බිමින් තියපු වචනය අවිය කරගත් මුනිවරයෙක් ❤️
🙏🙏🙏
@@Realeye66 ඇත්ත දකින අයත් ඉන්නවා... ඔබ හරියටම හරි .. තෙරුවන් සරණයි.!!!
@@Realeye66 ubala thama kaha sivuru poravagena himin katha karana horunta kade palayan..
Me vage himinamak kiyana de poddak hithala balapn molayak thiyana van
Muniwareyk kiwwe🤔
@@kusumsamaradiwakara7272 උන්වහන්සේ වගේ කෙනෙකුට
මෙතෙක් කල් පෙනි පෙනී අන්ධව ජීවිතය අතපත ගෑ අපට දෑස් නොපෙනෙන ඔබ ඉමහත් ආලෝකයක් මිත්‍රයා.... තෙරුවන් සරනයි.
කලින් නෙමෙඉ අන්ද වෙලා තියෙන්නෙ මේවා පිලිගත්ත දවසෙ
තෙරුවන් සරණයි! ඉතාම බුද්ධිමත් දේශනයක් සහ ඉදිරිපත් කිරීමක්.
වටිනා සංවාදයක්. මවේනි සංවාද අපට අවශ්‍ය. නැවත ඉක්මනින්ම මෙවැනිම සංවාදයක් බලාපොරොත්තු වෙමි.🙏🙏🙏🙏තෙරුවන් සරණයි
කාලෙකදි ඔබතුමාල දෙපල මට දිරෙව්වෙම නෑ. නමුත් මම ඔබතුමාලගෙ දේශන ඇහුවා. මට දැන් අමුතු දෙයක් දැනෙනවා. ඒ කාලය ගැන මට ලැජ්ජ නෑ ඒ මගේ බුද්ධිය. මම තාම හොයනවා. ඔබතුමාලට
ස්තූතියි.
Me too
මමත්
ඔබ වහන්සේට මාගේ නමස්කාරය🙏
තෙරුන්වන් සරණයි අපේ ස්වාමීන්ද්‍රයන් වහන්ස !
සරණ යා යුත්තේ සමන්තභද්‍ර හිමියන්නේ නොව අප අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පමණයි..
#shehan piu කාගෙවත් සරන යන එක නවත්තල ධර්මයෙ සරන යන්න.
Tharindu මහත්තයා ..
බුද්ධන් සරණං ගච්චාමි.
ධම්මං සරණං ගච්චාමි.
සංඝං සරණං ගච්ඡාමි.
බුදුන් සරණ නොයා කෙසේද ධර්මයේ සරණ යන්නේ..
@@asprproduction3416 ඒ කියන්නෙ බුදු කෙනෙක් නැතුව ධර්මය තියෙන්න විදිහක් නැද්ද?
මේ වෙනකොට බුදුන් වහන්සේ පිරිනිවන් පාලනෙ(මැරිලනෙ) එත්කොට ඔබතුමා කොහොමද බුදුන් සරන යන්නෙ?
ඔයාට අනුව බුදුසරන යන්නෙ නැතුව දර්මයෙ වලංගුතාවයක් නෑනෙ.
අනිත් එක තමයි බැදුහාමුදුරුවො කියල තියනවනෙ "මම නැති කාලෙක මා දෙසූ ධර්මය ගැරුවරය කරගන්න" කියල. එතකොට ඒ වචන වලට මොකද වෙන්නෙ?
බුදු කෙනෙක් නැතිව ධර්මය තියෙන්න පුලුහන් හැබැයි ඒ බුදු ධර්මය නෙමේ..
බුදුන් සරණ නොයන කෙනෙක් ට කොහින් ද ධර්මය පිලිබද ව අවබෝධයක්. ගාථා කට පාඩමින් කියවීම අභිධර්මය කටපාඩම් කිරීම දැනුම මිසක් අවබෝධය නෙමේ.. මන් ඇහුවේ ඔයාගෙන් සරල ප්‍රශ්නයක්.. ඇයි එහෙනම් අපි බුද්ධං සරණං ගච්ඡාමි යනුවෙන් බුදුන් සරණ යන්නේ.. ඔබ ඔය කියන විදිහට එහෙනම් බුදු ගුණ කියන්නත් බැහැනේ.. ඇයි වැඩක් නැහැනේ.. (ඉති බිසෝ භගවා) බුදුන් ගුණ සිහිකීරීමත් නිශ්ඵල ක්‍රියාවක් ඔබ ඔය කියන විදිහට.
බුදුන් දේශනා කරනවා මා පිරිනිවන් පෑ පසු ධර්මය සරණ යන්න කියා. ඔබ එය වැරදියට වටාගෙන. බුදුන් ගැන විශ්වාසයක් නැති කෙනෙක් කෙසේද ධර්මයේ සරණ යන්නේ.. බුදුන් ගැන විශ්වාසයක් ඇති වු කෙනෙක් තමා උන් වහන්සේ දේශනා කර ධර්මයේ සරණ යන්නේ..
@@asprproduction3416 @shehan piu
උත්තරේ තමයි බුද්දං සරනං ගච්චාමි කියල අපිට වාක්‍ය ටිකක් ගිරව් වගේ කියවන්න පුරුදු කරල තියනව පොඩි කාලෙ ඉදන්. ඒ පුරුද්දට අපි කියෝනව. හරියට අර කතන්දරයක් පටන්ගන්න කලින් එකමත් එක රටක කියල පටන්ගන්නව වගේ. ඒකෙ තියෙන්නෙ අපිව බන අහන්න සූදානං කරවන එක.
ඇත්තටම බුද්ද දර්මය කියල එකක් නෑ. සොබාදර්මය ඉතා තියුණු විදිහට විග්‍රය කරල තියන සබ්ජට් එක තමයි බුද්ද දර්මය. බුද්දාගම නැතුව දර්මය තේරුන්ගන්න බෑ කියන එක හරියට "හැන්ද නැතුව කිරි කන්න බෑ" කියනව වගේනෙ.
අනිත් එකට උත්තරේ තමයි. බුදු ගුන. ඉතිපිසෝ බගවා ගාතා කියවල කිසිම තේරුමක් නෑ. ඒ ගුන වලින් එකක් හරි තමන් ලග තියනවද කියල හොයාගන්න එක තමයි කරන්න තියන හොදම දේ.
මං නැතිකාලෙක දර්මය හා විනය ගුරු තනතුරේ තියාගන්න කියපු එක මට වැරදිල කියපු එකක් නෙවෙයි. සැකයි වගේනං ගුගල් එකෙන් හරි හොයල බලන්න. ඔයාටම බලාගන්න පුලුවං. හොයාගන්න අමාරුනං ලින්ක් දෙන්නම්.
ඇත්තම කිව්වොත් බුදුන් වහන්සේ ගැන අවිශ්වාස කෙනා තමයි දර්මයෙ සරණ යන්නෙ. විශ්වාස කෙනා ඒ ගැන පරීක්ශණ කරන්නෙ නැ. ඔහෙ අදහගෙන ඉන්නව. සැක කෙනා පරික්ෂා කරනව. මේ දේවල් හරිද, මූ සමාජයක් මුලාකරල සැපවිදින හොරෙක්ද කියල පරික්ෂා කරනව. ඒකට තමයි ආර්‍ය පරීක්ෂණය කියන්නෙ. එහෙම මිනිහෙක් හැම රෙද්දටම සාදු සාදු කියන්නෙ නෑ. දෙපාරක් නෙවෙයි සියපාරක් හරි හිතල හරි තීරණයකට ඇවිල්ල තමයි සාදු කියන්නෙ. එහෙම කෙනෙක් තමයි රහත් වෙන්න සුදුසු. හැම රෙද්දම කිව්ව ගමන් විස්වාස කරන එඋන් බුද්දාගම විස්වාස කරාට වඩා හොදයි දේවවාදී ආගමක් විස්වාස කරානම්. මොකද ඒවයෙ තියෙන්නෙම විස්වාස කරගෙන ඉන්න කියපු දේවල්නෙ.
ඔබ වහන්සේට තරම් දැනුමක් වෙන ස්වාමින් වහන්සේ කෙනෙක්ට තිබේද ස්වාමීනි. දීර්ගායු වේවා.
ඉතා හොද ධර්ම සාකච්ඡාවක්...
@@Realeye66 පින්වත් මහත්මයා මම හොදයි කිව්වේ මට දැනුන දේ....ඔබ තුමාටත් දහ පාරක් විතර ඇහුවනම් පොඩ්ඩක් තෙරෙයි.
😂😂😂😂😂😂😂 මෙයා නලුවෙ සහෝදරයා ....
නලුවේක් නම් තමයි...සුපිරියටම රගපානවා..
Hello Indika,
I am so happy about this video. Your patience and language you used appreciated. As you did today please respect Buddha Cheewarayata.
Theruwan Saranai
Got bless
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
ඔබවාන්සෙගෙ බුද්ධ ධර්මය හරි පැහැදිලි අපි හිතනමග යැමට පුලුවන් වෙයි,🙏🙏
Modayak
රහත්ද නැත්ද හොයනවට වඩා කියන දේ ඇත්තනම්, ජීවිතේට ගන්න දෙයක් තියනවනම් ඒ දේ ගනිල්ලා.ඒකට ගරුකරපල්ලා.👍👍✔✔
100% එකගයි
අන්න ඒකයි ...👍👍
බුදුන් වහන්සේත් ඔබ වහන්සේ වගේම තේජස පතුරමින්, ගර්ජනා කරමින්,සිංහ සෙයියාවෙන් තමන් වහන්සේ අවබෝධ කරගත් ධර්මය, අවශේෂ මිත්‍යදෘෂ්ඨික ජනතාවට අවබෝධ කරවීමට බොහෝ උත්සාහ කරන්න ඇති. එය අවබෝධ කරගත හැකි තරම් බුද්ධිය ඇත්තවුන් එම ධර්ම කරුණු අවබෝධ කරගෙන මෙලොව හා පරලොව ජීවිතය සුවපත් කරගන්න ඇති.
විශිෂ්ඨ සංවාදයක්..ඉන්දික මචං එහෙ මෙහෙ යන වටපඩයිට උත්තර දෙන්න යන්නෙ නැතිව..ඒ කාලෙත් අරන් හරවත් සංවාදයක් කරමු. ඔබගේ දැනුම විශිෂ්ඨ යි..උන්වහන්සේගේ දැනුම අතිවිශිෂ්ට යි..
ඉතාමත් වටිනා , අගනා සුපැහැදිලි දාර්ශනික සංවාදයක් .. ඇත්තටම ඕපාදූප හොයන මිනිසුන් අතර , ධර්මය හොයන මිනිසුන් ද ඉන්නවා .. එවැනි මිනිසුන්ට මෙය බොහෝ සෙයින් වටින්නේ .. තව තව මෙවැනි වැඩසටහන් කරගෙන යන්න .. ස්තුති බොහොම , සත්‍යා you tube චැනලයට සහ භාග්‍යයවත් සමිදුන් වහන්ස , ඔබ වහන්සේටත් , ඉන්දික තොටවත්ත මැතිදුනි ඔබටත් ....
බුද්ධ සසුන බැබලේවා නෙවෙයි මම කියන්නේ , ඒ සසුන ඇතුළත ඉන්න මැටි පිරිච්ච මිනිසුන්ගේ මනස මෙවැන්නකින් හෝ බැබළවීමට හැකි වේවායි මගේ පැතුම....
සම්මා සම්බුදු සරණයි 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
අහෝ...! සමන්තභද්‍ර බුදුන් හැර මේ විශ්වයේ පහළ උන හැම බුදුරජාණන්වහන්සේම ගිහි ජීවිතයෙන් මිදිලයි බුදු උනේ..
අනිත් එක ඉතින් ඇයි ඔය සමන්තභද්‍ර බුදුන් පැවිදි උනේ එහෙනම්, කලිසමක් , කෝට් එකක් දාගෙන බුදු වෙන්න එපැයි ඔබ ඔහොම කියනවා නම්..
අහෝ ඔබට ඇයිද නොවැටහෙන්නේ, මේ ධර්ම ප්‍රතිරූපකයෙක් වග, නිරමල ථේරවාදී ධර්මය විනාශ කරන්න ආව මාරයගේ දූතයෙක් වග..????
It's brilliant excellent discussions. We all people who are moderate on earth brilliant wish to continue.
තව තවත් මෙිිිවැනි දාර්ශනික සංවාද සිදුකිරිමට ශක්තිය ලැබෙිිිවා👍🙏🙏
සමන්තභද්‍ර හිමියනි නමස්කාරය ඔබට..
ඉන්දික තොටවත්ත මහත්මයා ඔබ මේ කරනා කුසලය ඔබේ නිවනට හේතු වේවා!
නිවන labala neda thiyenne ?🤔
Ammooo😂
Hamudurwo maragnwa mawa mainsu gae oluwata geyama minsuthe maedeama thame karane. Mae dagoloma akuho wala thame mae aduwa ganwe aduwa rata kanwa mae golo agma kanwa mawa comment dana unata mama.keyane .akuhu wala mae minsu panana ona
නිවනට කොහොම උනත් නිරයට නම් හේතු වේවි ඔබටත් මේ මිත්‍යාදුෂ්ඨික ශාසන විලෝපිකයන් පිළිගත්තොත්...
😂😂😂😂😂 අය්යෝ
දෙපාරකට වඩා අහන තවත් අය සිටීද?
😉
Mama download Karala kihipa wathawak ahanawa
mewage dewal deparak ahanne moda aya
Mama
10 පාරක්
මරැ සංවාදයක්.හාමුදුරැවන්ගෙ දැනුම මාරයි❤️
බුද්ධියට ආමන්ත්‍රණයක් 👍
ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!
Eththa 2k thiyena be. E eka a eththa sapatha karana vedasatahanak kara gamu meka
😂
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා...ඉක්මනින් තවත් සාකච්ඡාවක් බලා පොරොත්තු වෙමි.ඉන්දික තොටවත්ත ..ඔබටත් ස්තූතියි
ඉන්දික මහත්මයා ගව තියන බුදු දහම ගැන දැනුම අති විශිෂ්ටයි මෙම සන්වද 04 ඇහුම්කන් දුන්නා තව මෙවැනි විශිෂ්ට සන්වද පැවැත්විමට ශක්තිය වසනාව ලැබෙවා (මහා මුනින්ද්‍රයන් වහන්සේට මගෙ නමස්කාරය වෙිවා තෙරැවන් සරණයි )
බොහොම වටින සාකච්ඡාවක් . බොහොම ස්තූතියි .
ඔබවහන්සේ කියනදේ හරිම ප්‍රත්‍යක්ෂයි. මනුෂ්‍ය යාගේ මූලික අවශ්‍යතා ආහර ඇදුම් ඉන්න ගෙයක් අවශ්‍ය වගේමයි සතුට්න් සැනසීමෙන් ඉන්න තියෙන අවශ්‍යතාව .
ධර්මය වනසන්නෝ එකතු වෙති.. සාසනය තුලින්ම තමයි මේ සාසනය විනාශ කරන්නේ... වචනය තුලින්ම මට නම් පෙනුනා සංවර කම... මේ චිවරදාරින්ට ධර්මය අවබෝධ වේවා..
නූතනයේ පහළ වූ අභීත සිංහනාදය සමඟ සම්මුඛ සාකච්ඡාවට දායක වූ පිනෙන් ඔබට දෙනෙත් පහළ වේවා මතු මතුවට.
🤣🤣
@@lionkolla6517 in ooiokioj
@@heladivalanka2095 kiyn magulak terenna kiypn
Bavthika esa nemei vada vedagath aadyathmika esa penimai
නූතන දේවදත්ත. 🤣🤣
නමස්කාර වේවා මා දුටු පනිවිඩ කරුවනණි.
ඔබට ගොඩක් පින්සිදු වේවා .නීරෝගී සුව ලැබේවා ..ඉදිරියටත් මෙම වැඩ කරගෙන යාමට ශක්තිය හා දර්යය ලැබේවා ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පළමු සංවාද යේ සිටි
ඉන්දික තොටවත්ත මහතා
නෙවෙයි දැන් ඉන්නේ.
ඇත්තටම මට නම් හිතෙන්නේ
ඔහු බුදුන් දැක.... දමනය වී....
නිවන් පුරය දෙසට
ගමන් ආරම්භ කර ඇති බව යි.
🌷🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🌷
ඔබ වහන්සේගේ බුද්ධිමත් බව,අවබෝධය,දැනුම,හැකියාව ඉතාම ප්‍රසංසනීයයි හාමුදුරුවනේ...🙏🙏🙏
Oba wahanseta nirogi suwa oba wahanse athi daksayek,,,mage namaskaraya teruwan saranai,,,,,,
සමිදුනි ඔබව කිසිවෙකු ට පැරදවිය නොහැක තොටවත්ත මහතානනි ඔබගේ සංවාදශීලිත්වය ඉතාමත් අගනේය ඉදිරියටත් මෙවැනි සංවාද බලාපොරොත්තු වෙමි
Ow buduhamuduruvo avath be
Hm samanthabadra deveni budunne eka nisa be
@Nisal Kumudhitha lo
Please post more videos.. im really looking forward to listen to more. This is really educational
දවසෙම අසාගන ඉන්න පුලුවන් වටිනවා ස්තුතියි ස්වාමින්වහන්සේටත් මහත්තමයානන්ටත් 🙏🏼🙏🏼🙏🏼
ශාන්තව සිල් පෙන්වන හැමෝම ළග ඇත්තේ රගපෑම පමනි. ඔබ වහන්සේ audience එකට බොක්කෙන්ම කතා කරනව. බුදුසරණයි
කලින් සංවාදය බලල බොහොම සතුටින් හිටියෙ. ආයෙ කවද තව එකක් දකින්න ලැබේවිද කියල. මේ සංවාදය දැක්කම බොහොම සතුටක් දැනුන. බොහොම පින්.
😂😂
@@srilankanheritage3619 ඇයි හිනා. දවසක තේරෙයි ඔයාටත්..
මං නෙවෙයි යාළුවා ඔයා තේරුම් ගන්න...බුදුන් වහන්සේ කවදාවත් මෙ හාමුදුරුවො වගෙ හැසිරිලා තියෙනවද? බුදු දහමට මෙය නිග්‍ර කරනවා....අපි bc කරන කාලෙ බුදුදම ගැන සාමන්‍ය කෙනෙක්ට වඩා ඉගෙන ගත්තා..එතකොට ඒ ග්‍රන්ථවල තියෙන කරුනුඑක්ක ගත්තම මෙ හාමුදුරුවො හැසිරෙන විදියම හරිම අධමයි..භික්ෂු සමාජය විවේචනය කරනවා...ඉන්දිකතොටටවත්ත විනය පිටකයට ගරහනව..බොරුනම් වීඩියෝ තියෙනව බලන්න...
මියුසික් වීඩියෝවල රඟපානවා..බුදු වෙලා කියනවා..ලොකු මමත්වයකින් කතා කරනවා..අනෙකුත් භික්ශූන් වහන්සේලාගෙ ධර්මය ලැජ්ජා කරනවා...මෙ හාම්දුරුවො මාහායානිකයි...අපි ගෞතම බුදුන් වහන්සේගෙ ධර්මය නිර්මලයි.ථේරවාදී..මෙ හාම්දුරුවො අනෙක් හාම්දුරුවන්ට කතා කරන්නෙ එ මිනිහා අරූ මූ එය උන් ..මොනවද ඒ වචන...මේ හාමුදුරුවො සංඝයානයක් කරන කාලයේ ඉදියනම් මේ හාම්දුරුවන්ව නිකන්ම ශාසනය්‍ර්න් නෙරපා හරිනවා...
@@srilankanheritage3619 ඔය පොත්වල තියෙන්නෙ සාහිත්‍යය. තේරුම් ගන්න. යතාර්ථවාදී වෙන්න. කෙසෙල් කැන් කදු පූජා කරන කට්ටියද හොද.
තම බලනව
අනෙ මෙදෙන්නගෙ විඩියො නැති වෙයිද ආය
සමන්තභද්‍ර හිමි ❤
ඉන්දික ❤✌️
ජීවිතය ලැබිච්චි නැති මධ්‍යම පාන්තික ධනවතුන් හැමතිස්සෙම සත්‍යය ගවේෂණය කරනවා.. ඒක නම් සහතික ඇත්ත කතාවක් අපේ හාමුදුරුවනේ...මගේ ජීවිතේ අද වෙනකොට හැම අවශ්‍යතාවයක්ම සපුරා ගන්න තරම් ධනය සතුට හැමදේම තිබුනත් ..අතීතයේ වින්ද දුක්.. අද සැප විදිනකොට හැමතිස්සෙම මතක් වෙනවා ..එතකොට මට හිතෙනවා අවසානෙට මේ අපි ලෞකික ජීවිතේ ලබා ගන්නා කිසිම දෙයක් අපිට අයිති නෑ වගේම කොච්චර සැප සම්පත් ලැබුනත් ඒකෙත් නොවටිනා ගතියක් දැනෙනවා ...ඒ වගේ අය ගොඩක් බුද්ධ දර්ශනය වටහාගන්න උත්සාහ කරනවා ..ඒ අය අතරින් මමත් එක් පුද්ගලයෙක් ..
SAMANTHA BADRA HAMUDURUVOTH EKKA DIGATAMA INNA E BANA AHANNA E POTH KIYAVANNA. INDIKA THOTAVATHTHAGE VEDASATAHAN BALANNA. ASTROLOGY NAN NEMEI.
මු රහත් වෙලා සහ මුනිවරයෙක් බව මුම කියගන්නවා. මේකා අර ඇග පෙන්නා කාමය අවුස්සන කෙල්ල ගේ ප්‍රශ්නය ඇතිඋන දවසේ, මුගේ දායකයෙකු මෙය අශොබන දෙයක් බව මු ඉදිරියෙ පැවසුවා. මේකට වහා කිපුනු, හිත පාලනය කරගන්න වත් බැරි සමන්ත බද්‍රා කියන තක්කඩියා උගේ දායකයට ඉතා නරක විදියට බනිනවා. මු අඩුම් ගානේ පන්සිල් පද පහවත් රකින්නේ නැති පකෙක්. මුට හොද තර්ක කිරිමේ හැකියාවක් තියෙන නිසා මු හැමවිටම ජයගන්නවා. මිට අමතරව, මුගෙ තර්ක කිරිමේ හැකියාවෙන්, මොඩ දායක රැල ගොනාට අන්දවා , උන්ගෙ පොකට් එකට ගහනවා. කෙනෙක් රහත් උනාම , ඔහුට ඉර්දියෙන් යන්න පුලුවන් , අනගතය දැකිම වැනි ලක්ශන ඇතිවෙනවා බුදූදහමට අනුව. නමුත්, මුට මේවා බැරි නිසා , බුදුදහම ලියා ඇති විදිය වැරදියි කියලා ඔප්පු කොරනවා
@@samfernando914තොට ඔල්මාදෙද යකො තොගෙ කන් දෙක තියෙන්නෙ පුකෙද බලපන් 🤣🤣🤣
@@samfernando914 හරි . ඔයා හරියි කියලා හිතමුකෝ . හැබැයි උන් වහන්සේ රහත් ද නැති ද කියන එක අපිට අදාල නැහැ . අපිට ඒක ප්‍රශ්න කරන්න අයිතියකුත් නෑ . උන් වහන්සේගේ දේශනා කරන ධර්මයේ අපේ ජීවීතේට ගන්න ඕනි දෙයක් තියෙනවා නම් ඒ දේ ජීවීතේට ගන්න බලන්න . අනික ඔයා භාවිතා කරන වචන හරිම අප්‍රියයි . ඔයාට උන් වහන්සේ මොන ආකාරයකින් පෙනුනත් උන් වහන්සේ බෞද්ධ චීවරදාරීයෙක් නිසා ගරු කරන්න පුරුදු වෙන්න .මම කතෝලිකයෙක් . හැබැයි මම ඔයාගේ කතා විලාශය තරයේ හෙලා දකිනවා .✌💛🙏
@@harshabasnayaka8i❤
Great discussion 🙏🙏
Hi Indika,
Again I have a wish for you.
“In this world, if there have a any invisible power or god, please give Indika Thotawatta to see this world “ this is my prayer today and every moment from now on.
Theruwan Saranai
Got bless you
සුපිරි සාකච්ඡාව
හම්දුරුවන්ගේ දැනුම, තර්ක,නම් මාරයි...
Excellent discussion !!!Mahamunindrayanan wansa Bagyawatun wansa Obawanseta mage namaskaraya wewa
මම මේ දාර්ශනික සන්වාදයට කැමතියි. මට මතක්වෙන එකජ් තමයි මිලිදුරජ්ජුරුවොත් එක්ක වාද කරන්න හාමුදුරුවරු අවුරුදු ගානක් නාගසේන හාමුදුරුවෝ එනකන් බලන්හිටියා.
@@Realeye66 මම අදස්කළේ මෙයා කියන දේවලට මම එකගයි කියන එක නොවෙයි. වාදකළ හැකි පමණින් ඒවා සියල්ල සත්‍ය වෙන්නේ නැහැ. පුද්ගලයන් අන්ධානුකරනයෙන් අනුගමනය කිරීමයි වැරදි
Great....sirr.indika thotawaththa . You doing an invaluable job....thank you sir
මෙහෙම ස්වාමීන් වහන්සේ නමක් අපිට ලැබීම ලොකු සතුටක්.ලස්සනයි වැඩසටහන.ඉක්මනින් ඊළඟ වීඩියෝ එක ගේන්න 😍❤️
මේ කියන ඒවා ගොඩාක් ප්‍රායෝගිකයි.ඇස් දෙකක් විතරක් තියෙන අය බලන්න එපා.පව් පිරෙයි🤭
Harima hodai ikmanatama video ekak dammata teruwan saranai
අපි මේ දේවල් බලනවා තව තවතවත් මේ වගේ ධර්ම සාකච්ඡා කරන්න
ඔහොම යO තොටවත්ත මහත්මයා, ඔබට තෙරුවන් සරණයි
නිවණට අදාල අභිධර්ම කරුණු අපේ සුවාමින් වහන්සේත් එක්ක සාකච්චා කරන්න Good discussion ape hamuduruwane, Long Life🙏🙏 From Uk
😂😂😂 I love the way they talk
“ pora talk” is my fv. Very open and free conversation but full of Practical content and wisdom in there.
Nothing to hide. Thank you
Enjoying it. 🙏🏻
Excellent 💕Namaskara weva muninduni 💕
හැල හැප්පීම් කොච්චර තිබ්බත්,සිහිබුද්දියෙන් මෙ ධර්මය අසන්න..ඔබට අවශ්‍ය දෙ පමනක් රැස්කරගන්න.මෙය බුදුන්වහන්සේ අවබොධ කරගත් ධරමයක් මිස..එකිනෙකගෙ පුද්ගලභාවයන් මත ධර්මය නොදකින්න..තෙරුවන් සරණයි
හරිම වැදගත් සාකච්ඡාවක්
අලුත් සංවාදයක් එනකම් හිටියේ... රහත් වෙලාද කියන්න මම දන්නේ නෑ මොකද ඒ බුද්ධිය මට නැ... ජිවිතේට ගන්න දෙයක් තියේ නම් ගන්නවා ❤️❤️❤️
ඔබ වහන්සේටත් ඉන්දික මහත්මයාටත් දීර්ඝායුස ලැබේවා තෙරුවන්සරණයි
අන්න ඒකයි. රහත් උනත් නැත්ත අපිට වැඩක් නෑ. අපිට ගන්න දෙයක් තියෙනව නම් ඒක ගන්නයි තියෙන්නෙ
@@pramuthdesilva6790 ඔව් අනිවාර්යෙන් බුද්ධිමත්ව හිතලා ජිවිතේට අවශ්‍යය දේ ගන්න ඕන
Hamudurwo maragnwa mawa mainsu gae oluwata geyama minsuthe maedeama thame karane. Mae dagoloma akuho wala thame mae aduwa ganwe aduwa rata kanwa mae golo agma kanwa mawa comment dana unata mama.keyane .akuhu wala mae minsu panana ona
@@Realeye66
ඔව් ඒ උඹව ජාතක කරපු එකා ..
මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට.
සාධු` සාධු` සාධු` හිමියණි නමස්කාර වෙීවා
කාලෝචිතයි , ලෝක සත්ත්වයෝම අවබෝධයට පත්වේවා..🙏
සත්‍යයේ හඩ 🙏👌මහා මුනින්ද්‍රයාන් වහන්සේ ඔබ වහන්සේට මාගේ නමස්කාරය සමිදුනි🙏❤️🌹
මෙ වඩසටහන ඉලග කොටස අනකල් ඉවසිල්ලක් නැතිව ඉන්නෙ .මෙහි කමෙන්ට් දක්කහම හරිම සතුටුයි බුද්ධිමත් පිරිස එන්න එන්නම වඩිවෙන එක ගොඩක් සතුටුයි .හරිම තර්තික වඩසටහනක්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤️😇සමාදානය තුළ
"ඉවසීම සැනසීමයි!
"සැනසීම සතුටයි!
"සතුට ආසවල් රස විදිමයි!
"රස විදිම සැහිමකට පත්වීමයි!
"මරණය ජීවිතයයි!
"ජීවිතය ගැලවීමයි!
"ගැලවීම නතර වීමයි!
Supiri wadasatahan mewa..video aka daigatama igenaganna dewal ..tawa wada satahanak ikmanin denna
❤️❤️ notification එක ආපු ගමන් හොයන් ආවේ 🤗
Me too
මම ඉන්දික තොටවත්ත සර් ගේ ජෝතිශ්‍ය ගැන කතා කරන්න්ද් යන්නෙ නෑ නමුත් මේ වගේ සංවාදවලට ගැලපෙන්නේ ඉන්දික සර් ඒක නිසා දිගටම මේ සංවාද පෙල ඉදිරියට යන්න ඔනේ සමන්තබද්‍ර ස්වාමීන්වහන්සේගෙන් ගෞරවයෙන් මේ ගැන සලාකා බාලා ඉල්ලීම ඉටු කරදෙන ලෙස ඉල්ලා සිටිනවා.😊🙏🙏
@@Realeye66 yaluwa dan methana kisima deyak na dan oya kiyan widiyta gedra ginnak thiyenawanm eka hangan inna ekada karanna one eka loketa eli krala niwa gannda one naththam gedrama gini aran iwara wenakm balan innada one?
Anika dan mamawath meka balan ayawath meka thama 100% aththa kiyala na
Me wage sanwada weddi
Buddiyen
Mokada hari waradda
Gathayuththak thiyeda
Naththam serma nishpala deyakda kiyala baluwa haki
Eta psse meka nishpala deyak nm eka bahara karawi
Ekata hamotama nidahasa thiyenawane yaluwa
මහා මුනීන්ද්‍රයන් වහන්සේට සිය දහස් වාරයක් නමස්කාර වේවා 🙏🙏🙏
apagatha wenna epa
Hamadama video eka danakal balan inne,,, aththata ma kes palena tharka. Bohoma watinawa
වාද විවාද වලට කිසිවෙක් නොපැමිණියත් කමක් නෑ ඉංදික මහත්මයා සමගින් මේ කරගෙන යන දර්ම කථිකාවත දිගටම කරගෙන යන්න... 🙏🙏🙏
Mr.Indika, Even if you do not like enlightenment at present ,if you walk along the path whether you want it or not you will end up in enlightenment..Thank you very much for the intelligent conversation.
මරැ සංවාදය සෙට් එක.. ඇබ්බැහි වෙමින් පවතී..❤️
If I waste this opportunity of practicing my Arahath’s lessons , then I am the fool. Fool , simply because I never ever want to come back and suffer again & again .
I am grateful for my meeting of my Teacher in every sense. Respect , trust and Bhakthi for everything.
ගොඩක් වැදගත් සන්වාදයක් 🖤
Mr. Indika your interview was great. You were very patient this time and asked questions in a flow using your amazing and unbelievable knowledge. I feel you also can attain Nibbana soon. Oba thuma nitharama Swamin waganse ekka me wage program karanna. Eka thama apita one dan. Great work Mr. Indika. Really appreciate your hard work. Your a very intelligent person and not many ordinary people have your amazing knowledge. Minissu apasaha karannae oba thumata, oba thumage danumata. Minissu hari kuhakayi. Apita nam oba thuma ge danuma surprised wela balagena inne. Eka es penan apitawath ganna be knowledge eka. You are a great human being. ❤️❤️Keep up your great work...🙏🙏👏👏 We are with you no matter how idiotic people comment badly on anything for your discussion. Be strong and keep up your invaluable work❤️❤️🙏🙏👏👏👍🏻👍🏻👍🏻
Great interview
පරිනාමවාදය ගැන සාකචිචාව ඉතා ඉක්මනින් බලා පොරොත්තු වෙමි 😇😇😇😇🙏🙏🙏🙏🙏
මෙහෙම කියද්දීත් කාටහරි තේරෙන්නැත්තම් කාලකන්නියෙක්ම තමයි. හොද සාකච්ඡාවක් ❤
මෙම සංවාද නැරඹීමෙන් අපි අප දෙස නැවතවරක් හැරී බැලිය යුතු කාලය එළඹී ඇති බව පසක් උනා. ඉතාම වටිනා සංවාද පෙලක්.
Sanwaadaya asaa bohoma danuwath Una Theruwan Saranai.......Deegau wewaaa !
Athi vishishtai
Want more vedios like this. 💓💓
NIyamai supiri. tava ekak enakam balan inne. Chakra 7 gana vedio ekak ona
තොටවත්ත මහත්තයාටත් පුචිනාව තවතවත් පහලවෙිවා තෙරැවන් සරනයි
ඒ මහා මුනිද්‍රයන් වහන්සේට මම නමස්කාර කරමි සාදු ...🌺🌺🌼🌼🙏 සාදු...🌺🌼 සාදු...🌺🙏🌼
Kal noyawa sathiyakata sarayakwath mewani sanwadayak thiyanawanam api kamathi.budusaranai
අධිමානය ගනන් නොගෙන බලන උන් බලපන්❤️ යථාර්ථය නම් එයයි ❤️🙂
උතුමි මුනිවරයානි ඔබ නමස්කාරය වෙිවා
සත්‍ය අවබෝධ නොවුනත්, මගෙ හදවතේ ඉහළම තැන ඔබ වහන්සේගේ වචන පවතිනවා
Hamudurwo maragnwa mawa mainsu gae oluwata geyama minsuthe maedeama thame karane. Mae dagoloma akuho wala thame mae aduwa ganwe aduwa rata kanwa mae golo agma kanwa mawa comment dana unata mama.keyane .akuhu wala mae minsu panana ona
සමිද.ඔබ.වහන්සෙ පැරදිමට.දෙවැනි කිරිමට.සමතෙකු.මෙ.මනු ලොතලෙ..නොමැත. සංවදයට.පැමිනෙන්නා දන.නමනවාමයි සමිදෙඔබෙ පාපියුම්ලග.....
Ow buduhamuduruvo avath be neda ape pina meya buduvenna thibune aprade siduhath kumaraya raja sepath dala giye meyath ekka balanakota siduhat kumara modaida manda
සාදු සාදු සාදු 🙏🙏🙏🏵️🏵️🏵️🏵️🏵️🏵️🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
සම්බුද්ධ දර්ම ය විනාශ කරනවා
ඔබ දර්මය ඉගෙන ගන්න
මෙ ප්‍රසිද්ධ වෙන්න කරන හිගන වැඩ
මේ වැඩේ නිසා ගොඩක් අයගෙ ප්‍රශ්න වලට උත්තර ලැබෙනනවා.. ඇත්තටම ගොඩක් හොදයි.. ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය...
ඇත්තයි සත්යමයි ඔබ කිවු කතා වම.
එනමුදු වට තොත්ත ඉන්දික මෙහෙය වන
ක්රම වේදයට දොස් කියනව මම මෙතන
ස්වාමින් වහන්සේල කොටවන එකකැතය
Rahath kiyala minissu rawatala wasi gannne wasalayo rahath Aya rAhathbawa kiyanne na hàmuduruwo lawyer kenek wage thrketa daksai
@@MahendraKumar-nh7cu 😄
තෙරුවන් සරණයි 🌹🌹🌹👈👈👈
පරම සත්‍ය අවබෝද කල මුනිවරයන් කිසිදු බියකින් තොරව හඩ අවදි කරනවා .හේතුව ලබාගැනිමට හා අහිමි විමට කිසිත් නොමැති නිසා මාගේ නමස්කාරය ඔබ වහාන්සේට
Nexst one come soon.
ඉතා හොද සාකච්චාවක්....
ඔබ දෙපලගේ දැනුම ගැන මට තියෙන්නේ ලොකු ගෞරවයක්... ජීවිතේ දිනන්න උත්සාහ ගන්න ඕනම කෙනෙකුට මේ දේවල් මහගු පිටුවහලක් වෙනවා....