I need nothing more if I have chance to listen to such a talk everyday. This is the highest level of the talk series between you 2. Looking forward for more and more talks.
One of my favourite monk who is equipped with a vast knowledge. He always speaks logic.as we all know most of the other religious priests mostly speaks nonesence.
@@shenayamadhuwanthi oba thumiya al kuranaya piligannawada bibalaya piligannawada ai thripitakaya witharak puliganne , pothkata wahal wima budda darshanaya nowe buddiyen wimasa balanna , thripitakaya hariyatama hari nam ai oba thumiya niwandakala naththe
මේ තරම් විශාල නුවනක් තර්ක හැකියාවක් අවබෝද නුවනක් මම මීට පෙරෙ කිසිම හිමි නමකගෙන් දැකලා නෑ සමන්තබද්‍ර ස්වාමින්වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය
මේ සාකච්ඡාව අතිශයින්ම වටිනවා. මෙහෙම සාකච්ඡා අහන්න ලැබීමම විරල සහ වාසනාවක් අපේ ජීවිතවල. දෙදෙනාම දැනුමින් අති ඉහලයි. හැබැයි මේ සාකච්ඡාව හරියට තේරුම් ගන්නනම් එක වතාවක් අහලා මදි කියලයි මගේ හැඟීම නම්. ඒ තරම් ගැඹුරුයි. මෙය අපට අනුකම්පා කර නොනවත්වාම කරගෙන යන්න කියා ඔබ හැම දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. සුසන්ත මහත්මා, ඔබ තුමාට ගොඩක් ස්තුතියි. 🙏🙏🙏
මෙම බොරු රහතගෙ අප්‍රසන්න වාග් ව්යවහරයම ප්‍රමනවත් මොහු හුදෙක්ම හිස් චීවරදරියෙකු බව ඔප්පු කරන්න,අවිචි මහ නරකදියම උරුම මොහුට සහ මොහුගෙ අදහස් පිලිගන්න හිස් මිනිසුන්ට...අප බුදු රජනන් වහන්සෙගෙ දර්මය විකුර්ති කරන මොහුට සහ මොහුගෙ අනුගමිකයන්ට සත්ය අවබොද වෙවා..නිරය උරුම මෙම බොරු රහතට හා ඔහුගෙ අනුගමිකයන්ට ශ්‍රි සද්දර්මය ශ්‍රවනය සහ අවබොදයට මෙ ආත්ම බවයෙම අවස්තාව සලසෙවා මගෙ සියලුම පින් මෙ බොරු රහතට සහ අනුගමිකයන්ට අනුමො දන් වි නිරයට යන මෙ ගමන කෙලවරවෙවා!! නිදුක් වෙත්වා!! නිරොගි වෙත්වා!! සුවපත් වෙත්ව!! නිවන් ලබත්වා!!!මිත්යා දෘශ්ටික නොවී සම්යක් දෘශ්ටියම පහල වෙවා!!! සාදු සාදු සාදු
@@playandlearnwithgayu2649 ha ha 😂 thanks. Wish you the same 👍
😁😁😁😁😁
@@ratawesiyo9118 මාර්ගඵලලාභී උත්තමයකු ගේ ධර්ම දේශනාවෙන් රහත් බව හඳුනාගන්න.
ua-cam.com/video/2eImwCM8urk/v-deo.html
පව් ඔයාල ඇත්තටම , මුං කියන්නෙ තිලෝගුරු සම්මා සම්බුදු අමාමෑණී බුදු පියානන් වහන්සේ දේශනා කරපු ධර්මය බොරු කියලනෙ, ඒකම ඇති මේ බොරු කාරයින්ගේ ඇත්ත තේරුම් ගන්න
දැනුම හා අවබෝධයේ ගැටුම
සැමට මෙම සංවාදය සිහිබුද්දියෙන් අහන්න ලැබේවා ....
ඔබට සත්‍ය අවබෝධ වේවි ..
මිනිසුන්ගේ මොළ පෑදෙන්න නම් මේ වගේ සාකච්ඡා සුපිරියි!
ගොඩක් හොඳයි අද සංවාදය .බෞද්ධ උගතුන් මේහේම සංවාද කලාම සමහර බොරු .හොරු නිකම්ම වැනසිලා යනවා .ඊළඟ සංවාද බලාපොරොත්තුවෙන් සිටිමි.බුදු සරණයි .
ස්තුතිය අදහස් දැක්වීමට .
ua-cam.com/video/x5GgzsunHjs/v-deo.html
මෙම බොරු රහතගෙ අප්‍රසන්න වාග් ව්යවහරයම ප්‍රමනවත් මොහු හුදෙක්ම හිස් චීවරදරියෙකු බව ඔප්පු කරන්න,අවිචි මහ නරකදියම උරුම මොහුට සහ මොහුගෙ අදහස් පිලිගන්න හිස් මිනිසුන්ට...අප බුදු රජනන් වහන්සෙගෙ දර්මය විකුර්ති කරන මොහුට සහ මොහුගෙ අනුගමිකයන්ට සත්ය අවබොද වෙවා..නිරය උරුම මෙම බොරු රහතට හා ඔහුගෙ අනුගමිකයන්ට ශ්‍රි සද්දර්මය ශ්‍රවනය සහ අවබොදයට මෙ ආත්ම බවයෙම අවස්තාව සලසෙවා මගෙ සියලුම පින් මෙ බොරු රහතට සහ අනුගමිකයන්ට අනුමො දන් වි නිරයට යන මෙ ගමන කෙලවරවෙවා!! නිදුක් වෙත්වා!! නිරොගි වෙත්වා!! සුවපත් වෙත්ව!! නිවන් ලබත්වා!!!මිත්යා දෘශ්ටික නොවී සම්යක් දෘශ්ටියම පහල වෙවා!!! සාදු සාදු සාදු
@@playandlearnwithgayu2649 සහෝදරයා... සියල්ල මධ්‍යස්ථව පිලිගමු...ඕන දේවල් අරගෙන එපා දේවල් බැහැර කරමු. එතන තුන්වෙනි පුටුවක් තියෙනවයි කීවා... ඔබ request කරොත් ඔබට ඉඩ ලැබේවි...අපට ඔබගේ දහම පැහැදිලි කර අපටත් නිවනට මගෙ පෙන්වන්න.ස්තූති 🙏
😂😂😂😂
බොහෝම ස්තුතියි , සමන්තබද්ද්‍ර හාමුදුරුවන්ගේ මෙතෙක් හොඳම සාකච්ඡාව අද අහන්න ලැබුනා , පසුගිය සාකච්ඡා වලදී මට හිතුණා නියම සත්‍ය එළියට දෙන්නෙ නැත්තෙ ඇයි කියලා , තවත් සත්‍ය ගොඩාක් එළියට එන්න තියෙනවා කියලා මට හිතනවා , මට තියෙන එක ප්‍රශ්නයක් තමයි අරහත් ස්වභාවයට රහත් කියලා කියාගන්නෙ ඇයිද කියලා , මට වැටහෙන තරමට සෑම බුදුවරයෙකුටම තියෙන එකම නම (අරහතො බගවතෝ සම්මා සම් බුද්ධෝ ,) ගෞතම බුදුන් අවුරුදු හයක් දුස්කර ක්‍රියා කරලා බුදු උනේ කියලා කිව්වට , දුස්කර ක්‍රියා වලින් වැඩක් නොවුණ නිසා සියල්ල අත් හැරලා නිදහස්ව ගහක් යට වාඩිවී මම කියන හැඟීමෙනුත් අයින් උන තැනදී නේද අරහතො බගවතෝ සම්මා සම් බුද්ධෝ තත්ත්වයට පත් උනේ , හාමුදුරුවනේ ඔය හිරකර ගෙන ඉන්න සත්‍යයත් සමාජයට දෙන්න , ස්තුතියි ,
අරහතෝ සම්මා සම්බුද්ධෝ වෙන්නෙ අපිට මිසක් උන්වහන්සේලට එහෙම එකකුත් නැහැ
@@indurangaumanda4640 ඔයා කියන දේ හරි , අරහතො බගවතෝ සම්මා සම් බුද්ධෝ කියන වචනවල ඇතුලෙ තියෙන අර්ථය අවබෝධ කරගත්තොත් එය තවත් ස්තීර වෙනවා ,
වටිනා සංවාදයක්.මම අවසන් වෙනකල් බැලුවා මේ සංවාදය දිගටම කරගෙන යන්න ඉන්දික මහත්මා තමයි මෙ සංවාදයට සුදුසුම පුද්ගලයා.සමන්නභද්‍ර හාමුදුරුවන්ගේ තියන බුද්ධිය ගැන හිතන්නත් අමාරුයි විශිෂ්ඨයි...
ස්තුතිය අදහස් දැක්වීමට .
ජිවිතේ ට ගත හැකි අදර්ශ ගොඩක් තියනාව මෙම සකච්චාව තුලින් අපට ලබා ගත හැකි අදර්ශ පමනක් ජිවිතේට ලගා කර ගන්න
මම දැක්ක හොඳම දාර්ශනිකයා......ඔබ වහන්සේට නමස්කාර වේවා......
දැන් තමයි සමන්තබද්‍ර හාමුදුරුවන්‍ට නියම කෙනා සෙට් වෙලා ඉන්නෙ.. 👍👍 මේ සාකච්ඡාව නම් සුපිරියක්.. ආයෙ දෙකක් නෑ.. ✔
තියෙන් ප්‍රශ්න ගැටළු.. බලන් ඉන්දැද්දි එකින් එක විසඳෙනව..
😍😍
Another perfect discussion❤
💐
ඇත්තටම හරිම වටිනා , බොහොම වැදගත් දාර්ශනික සංවාදයක් . මමත්වයෙන් දැවෙන , කුරුවල්වුණු මිනිසුන්ට අවශ්‍ය වෙන්නේ මෙවැනි දහම් ගගුලක්... මිනිසුන් ජීවත් වෙන්නේ කියාගන්න බැරි දැවීමකින්.. ඒ අයට ඇත්තටම මෙවැනි දාර්ශනික සංවාද , සිසිල් පැන් පොදක් මෙනි... ඉන්දික තොටවත්ත මැති තුමාගේ දැනුම සහ අවබෝධයත් අතිශය අගයන අතර එතුමන්ට ස්තුති වන්ත වෙමි...
ඉඩෝරයේ මැරෙන ගස්වලට උන් වහන්සේ වතුර වක්කරනනවා...
ඒ භාග්‍යයවත් මහා මුණින්ද්‍රයාණන් වහන්සේට මම නමස්කාර කරමි 🌻🌻🌻
සාදු සාදු සාදු 🌻🌻🌻
සම්මා සම්බුදු සරණයි 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
ස්තුතිය අදහස් දැක්වීමට .
@@sathyavlogs841 මාර්ගඵලලාභී උත්තමයකු ගේ ධර්ම දේශනාවෙන් රහත් බව හඳුනාගන්න.
ua-cam.com/video/2eImwCM8urk/v-deo.html
ඔබදෙදෙනාම දැනුම් ගබඩාවක් ඇතටම මම මෙවැනි සංවාදයක් දැක්ක පලවෑනි වතාව
ඇත්තටම ගොඩාක් සතුටුයි
ඉදිරියේදීත්දැනුමෙන්පිරි මෙවැනි සංවාදයක් රැගෙන ඵන්න
මම ස්‍රිලංකික ඉස්ලාම් දර්මය අදහන්නෙක් මම ඔබ වහන්සේට බොහෝමයක් RESPECT කරනවා ආදරෙයි ඔබ වහන්සේට. බොහොම වටිනා කරුනු කාරනා තර්ක ජිවිතයට බොහොමයක් වටිනා දෙවල් ජයවේවා ජයසිකුරුයි ❤❤
Agamak mokatada halo apita,api aththa hoyamu❤🎉😊
නොතේරෙන වුන් බනිනව..තේරෙන වුන් හොද කියනව...දැනුම කෙනාගෙන් කෙනාට සාපේක්ශයි..මෙවැනි බුද්දිමත් සාකාච්චා අවශ්‍යයි..සින්දු කියන බන අනවශ්‍යයයි..චරිත ගාතන බන අනවශ්‍යයයි...♦️♦️♦️♦️
මැද ඉදලා මේ කතාව අහන එකෙක්ට ඇත්තටම නියමයි...ඉන්දික තොටවත්ත ලංකාවෙ ඉන්න හොද දැනුමක් තියන අමුතු මනුස්සයෙක් ඒ වගේම මාත් මාර ආසාවෙන් හිටියෙ සමන්ත බද්‍ර හාමුදුරුවොයි ඉන්දික තොටවත්තයි එකට ගැටෙනවා බලන්න...ඉදිරියටත් මේ වගේ ප්‍බුද්ධ සාකාච්කවක් බලාපොරොත්තු වෙනවා..
ජය වේවා..!
ස්තුතිය අදහස් දැක්වීමට .
හරිම වටින සාකච්ඡාවක්. ඉදිරියටත් මේවගේ සාකච්ඡා බලාපොරොත්තු වෙමු. ඔබට ගොඩක් පින්සිදු. වේවා !
ස්තුතිය අදහස් දැක්වීමට .
@@sathyavlogs841
රහතන් වහන්සේලා විහිලු වකටත් බොරු නොකියයි...........!
59:45 සිට අහන්න......බොරු කියපු බව අතේ මාටු වුන නිසා මේ ගොන් ඉන්දිකව මෝඩයා කර හෙමිහිට ලිස්සා ගිය අයුරු......දුටුගැමුණු කුමරු සමයේ උදාහරයක් පෙන්නා......නමුත් එහිදි එම හිමිනම බොරුවක් නොකීය......තිස්ස කුමරු ඇද උඩ නැතැයි කිවේ. සත්‍යක්‍ය. නමුත් මෙතන සමන්තබද්‍ර හිමි අතේ පත්තුව බොරුවක් කියා (නාලාගිරි දාතූන් යැයි කියා ) හෙමිහිට කතාව මග හැරියා හෝ ඉන්දික ඕන කමින් කතාව වෙනස් කලේය ......මේ කතා මලාව සැබවින්ම උමන්දාවේ මුදල යටවී ඇතිබව ඒ කාන්තය .....
පාලු ගෙදර ලස්සනට වලන් බිදිනු අපට පෙනේ....
මෙසේ බුද්ද ශාසනය විනාස කරන වැඩසටහන් නොපෙන්න.....
තෙරුවන් සරනයි
ua-cam.com/video/qln46edoJFY/v-deo.html
@@sathyavlogs841 baila ahala teyayanwa yako
@@anuradhaperera3802 රහතන් වහ්සේලා විහිළු කරනවද? මේක විසඳාගත යුතු ප්‍රශ්නයක්
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේත් තොටවත්ත මහතාත් හරිම හරවත් රසවත් තර්කයක් මාගෙ ස්වම්න් වහන්සේට ත් මෙතුමාටත් නිදුක් නිරොගි දිර්ගායු වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු
"අහසින් මිනිස්සු ආවා......at 43:44" අනෙ අම්මෝ ....මොන මිත්යාවකද මේ රහතන් වහන්සේ ඉන්නේ.....අනෙ අප්පෝ....ලන්කාවෙ උන්දෙලාටම හොන්දයි ....
සංවාදය ගොඩක් වටිනව ,රට වැනසෙන්න කලින් ඊලග සංවාදය ඉක්මනින් ගෙන්න ,මිනිසුන්ට ඇත්ත තෙරුම් ගන්න ,🙏🙏
,,😊
හරිම ලස්සනට පැහැදිලි කරනවා,පුදුම සහගත දාර්ශනික පදනම මත පදනම්ව තියෙන අපේ බෞද්ධ දර්ශනය රැක ගැනීමට උත්සාහ කරන ඵකට ගොඩාක්ම පින්
මෙම බොරු රහතගෙ අප්‍රසන්න වාග් ව්යවහරයම ප්‍රමනවත් මොහු හුදෙක්ම හිස් චීවරදරියෙකු බව ඔප්පු කරන්න,අවිචි මහ නරකදියම උරුම මොහුට සහ මොහුගෙ අදහස් පිලිගන්න හිස් මිනිසුන්ට...අප බුදු රජනන් වහන්සෙගෙ දර්මය විකුර්ති කරන මොහුට සහ මොහුගෙ අනුගමිකයන්ට සත්ය අවබොද වෙවා..නිරය උරුම මෙම බොරු රහතට හා ඔහුගෙ අනුගමිකයන්ට ශ්‍රි සද්දර්මය ශ්‍රවනය සහ අවබොදයට මෙ ආත්ම බවයෙම අවස්තාව සලසෙවා මගෙ සියලුම පින් මෙ බොරු රහතට සහ අනුගමිකයන්ට අනුමො දන් වි නිරයට යන මෙ ගමන කෙලවරවෙවා!! නිදුක් වෙත්වා!! නිරොගි වෙත්වා!! සුවපත් වෙත්ව!! නිවන් ලබත්වා!!!මිත්යා දෘශ්ටික නොවී සම්යක් දෘශ්ටියම පහල වෙවා!!! සාදු සාදු සාදු
@@playandlearnwithgayu2649 😂😂😂😂boruwata sil rakina unge katawa diga wadi waradi nokarapu minissu naa loke uba waradi karala nadda nikan ubee boru sil bawa penawa ubee katawa ahuwama
රට ගැනයි මේවයි දැක්කම මේරටත් එපාවෙනව.මහදැන මුත්තල පරිච්චරටකට උනදේ.
මෙ සාකච්චා මාලාවත් එක්ක පුදුම විදිහට මගේ කැපෑසිටි එක වැඩිවෙන්න ගත්තෙ. ඔබට ස්තූතියි.
ua-cam.com/video/qln46edoJFY/v-deo.html
Moke capacity da danne
@@kcpjayasinghe5976 habela balahan danaganna puluwan
අැත්තටම හොද වැඩක් මේක...අහගෙන ඉන්ඩ අාසා හිතෙනව...
අහෝ.........භික්ෂුවක් වෙලා පිටදුවේ සිරිධම්ම ස්වාමින්වහන්සේ මෙහෙම අපේ තේරවාදි ත්‍රිපිටකරත්නය විනාශ කරන්න දරන උත්සාහය ගැන ඇත්තටම තියෙන්නේ කනස්සල්ලක් 🥺 ,ඒ වගේ මිත්‍යාවාදි භික්ෂුන්ලාගේ මතයන් වලට නැබුරු වෙලා සරණ හොයාගෙන යන අපේ ගිහි නොනාවරු , මහත්වරුන් පිළිබඳව ඇති වෙන්නේත් මහා අනුකම්පාවක් 💔
හරිම ආසාවෙන් බැලුවෙ දීර්ඝායු ලැබේවා අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට
මෙම බොරු රහතගෙ අප්‍රසන්න වාග් ව්යවහරයම ප්‍රමනවත් මොහු හුදෙක්ම හිස් චීවරදරියෙකු බව ඔප්පු කරන්න,අවිචි මහ නරකදියම උරුම මොහුට සහ මොහුගෙ අදහස් පිලිගන්න හිස් මිනිසුන්ට...අප බුදු රජනන් වහන්සෙගෙ දර්මය විකුර්ති කරන මොහුට සහ මොහුගෙ අනුගමිකයන්ට සත්ය අවබොද වෙවා..නිරය උරුම මෙම බොරු රහතට හා ඔහුගෙ අනුගමිකයන්ට ශ්‍රි සද්දර්මය ශ්‍රවනය සහ අවබොදයට මෙ ආත්ම බවයෙම අවස්තාව සලසෙවා මගෙ සියලුම පින් මෙ බොරු රහතට සහ අනුගමිකයන්ට අනුමො දන් වි නිරයට යන මෙ ගමන කෙලවරවෙවා!! නිදුක් වෙත්වා!! නිරොගි වෙත්වා!! සුවපත් වෙත්ව!! නිවන් ලබත්වා!!!මිත්යා දෘශ්ටික නොවී සම්යක් දෘශ්ටියම පහල වෙවා!!! සාදු සාදු සාදු
@@playandlearnwithgayu2649 සාදු සාදු.. මගෙ අක්කෙ කාලෙකින් කාක්කො ගොඩක් අස්සෙ හන්සයෙක් දැක්කෙ
නියමයි ඉන්දික අයියේ... වෙන යූටියුබර්ස් ලා වගේ නැතුව කරණු හොයලා වටින තර්ක ඉදිරිපත් කරාට ප්‍රණාමය
අද තමා ස්වාමීන් වහන්සේ ගේ දේශනා අහන්න පටන් ගත්තෙ ..... තමා තුලින් මෙය ( නිවන ) සොයා ගත යුතු බව ...... තමාව අවබෝධ කල යුතු බව ...... හැගේ.... අද පටන් දිගටම දේශනා අහන්න බලාපොරොත්තු වෙනවා ..... පොත් ටිකත් හොයාගන්න ඕනා......ස්තූතියි......
දිගටම කරගෙන යන්න.වෙලාව ගියා තේරුනෙත් නෑ.හොද සාකච්ඡවක්.නමුත් මිනිස්සු ගන්නේ මේකේ ගැබුරු තේරුම නෙමේ.
අදහස් දැක්වීමට දැනුවත් කිරීමට ස්තුතිය .
ua-cam.com/video/x5GgzsunHjs/v-deo.html
@@sathyavlogs841 මාර්ගඵලලාභී උත්තමයකු ගේ ධර්ම දේශනාවෙන් රහත් බව හඳුනාගන්න.
ua-cam.com/video/2eImwCM8urk/v-deo.html
ඔබට වැටහුනාද මගෙ අයියෙ
අැත්තමයි ගැබුru teruma nodena අයවලුන් වෙනත්
තවත් ඉදිරියට යමු. අපිට දැනුම් නෑ ඔය තරම්. ඒත් ඔයාලගෙ වැඩේ නිසා ඉබේටම අපිවත් බුද්ධිමත් වෙනව. ආදරෙයි ඔයාලට💓💓💓💓
ස්තුතිය අදහස් දැක්වීමට
Modayanva andavanna beri katada
ඉන්දික මහතාගෙ ප්‍රශ්ණ ඇසීම ඉතාම විශිෂ්ඨයි.
Hmmm...visistai...
හ්ම්ම් විශිෂ්ඨයි m.facebook.com/ranasipathalk/videos/%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%9A-%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD-%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B6%AF%E0%B7%84%E0%B6%B8-%E0%B6%8B%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%9C%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B6%85%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD-%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92/1928461684057498/
කෙනෙක් නිවුන නම් පෙන්නලා තර්ක කරල කාටවත් පෙන්නලා නටල වැඩක් තියෙනවා ද
උපුල්වන් දෙවියනේ ඔබවහන්සේ බුදුදහම අපට රැකදිය යුතු කාලයයි.තවත් වසර දෙදහස් ගණනක් දහම සුරැකිව තිබිය යුතුමයි.🙏ශ්‍රී උපුල්වන් දෙවියන්ට නමස්කාර වේවා 🙏
😹
සමන්ත බද්‍ර හිමි ගෙන් බුදු දහම බේරා ගනිත්වා.
Mona bargnda
Umbala wage minissu innakan bath gila gila salli ekathu karana chiwaradaringen buddhagama bera ganna ba. Anith eka budu dhahama buddimathunta misak umbala wage unta nemei
Bududahama beraganima kiyala deyak na... naraka pudgalayana gawa budu dahama randennewath na. Mokkda ethakota beragnna thiyenne
අනිවා
Ubalagen beraganna one me wiwadhaya sihiyen ahapalla
ඉන්දික තොටවත්ත, ඔබගේ බුද්ධාගම ගැන තියන දැනුම අති විශිෂ්ඨයි
Hariyata hari
සාදු.සාදු...ඒ මහාමුනිද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි පලමුවද දෙවනුවද තෙවනුවද නමස්කාර කරමි....❤🙏🙏🙏🙏🙏
ගොනෝ, වදින්න දෙයක් මෙතන නෑ, ඒ සිවුරු දාගත්ත පකය කියන දේ අහල නිවන් දකින්න බලපන්. නිවන් දැක්කම බලපන්, ඕනෙ පකයෙක් ට පකය උනත් කියන්න පුලුවන්
@@shanewhite352
59:45 සිට අහන්න......බොරු කියපු බව අතේ මාටු වුන නිසා මේ ගොන් ඉන්දිකව මෝඩයා කර හෙමිහිට ලිස්සා ගිය අයුරු......දුටුගැමුණු කුමරු සමයේ උදාහරයක් පෙන්නා......නමුත් එහිදි එම හිමිනම බොරුවක් නොකීය......තිස්ස කුමරු ඇද උඩ නැතැයි කිවේ. සත්‍යක්‍ය. නමුත් මෙතන සමන්තබද්‍ර හිමි අතේ පත්තුව බොරුවක් කියා (නාලාගිරි දාතූන් යැයි කියා ) හෙමිහිට කතාව මග හැරියා හෝ ඉන්දික ඕන කමින් කතාව වෙනස් කලේය ......මේ කතා මලාව සැබවින්ම උමන්දාවේ මුදල යටවී ඇතිබව ඒ කාන්තය .....
පාලු ගෙදර ලස්සනට වලන් බිදිනු අපට පෙනේ....
මෙසේ බුද්ද ශාසනය විනාස කරන වැඩසටහන් නොපෙන්න.....
තෙරුවන් සරනයි
@@shanewhite352
උඹ පව් බං . ජාතක කරපු එකාට කකුල් හතරයි.. අං දෙකයි.. නොදකිං තෝ .
ua-cam.com/video/qln46edoJFY/v-deo.html
@@samanthafernando6408 ආ, ඔයා මෙතන නිකන් පඩය වෙන්නෙ නැතුව ඉන්න, පදුරු වේසිගෙ දරුවා
බොහොම පින් ඔබලාට හා හාමුදුරුවන්ට සන්වාදය දිගටම කරගෙන යන්න ....
ඉන්දික තොටවත්ත එක්ක බලද්දි අතපය හතර හොඳට තියන ඇස් කන් පේන බෞද්ධ අපි ඉන්න තැන හිතපල්ලකො.😢😢😢.තවත් සුපිරිම සංවාදයක්.
U
@@piyasenamallawaarachchi7046 p
P
@@piyasenamallawaarachchi7046 p
P
ඔබවහන්සේට ගොඩක් පින් 🙏🌹
brilliant discussion. We should respect the knowledge of these two.
ගරු ස්වාමීන්වහන්ස ,ඉන්දික මහතාණෙනි,
වර්තමාන සමාජයට අවශ්‍යම බුද්ධිමත් සංවාදයක්. බොහෝ පිනැති ධර්මදානයක් ලෙස සලකමි, පුහු මතවාද, මිත්‍යාදෘශ්ඨික මතවාද මෙවන් සංවාදතුලින් බිදවැටී සත්‍ය දර්ශනය මතුවනු ඇත. ඊලග බුද්ධිමත් සංවාදය ඉක්මනින්ම බලාපොරොත්තු වෙමි,
තෙරුවන් සරණයි !
Puka diyan ponnaya
@@savindrachathuranga9772 නානත්ථ කායා, නානත්ථ සංස්කාරා...👍👍👍
හරි අසාවෙන් අහගෙන හිටියේ. දෙන්නගේම දැනුම මහා ඉහළයි.
🙏🙏🙏
Eka aththa
🌹එය එක්තරා ස්වාභාවයක්🌹
🌹ඔබ වහන්සේට නමස්කාර වෙිවා🌹ඔබ වහන්සේ කිහිප විටක් එය පැවසු නමුදු තොටවත්ත මහතා නැවත නැවත එය ඔබ වහන්සේට ඉදිරිපත් කල අතර පෙරලා ඔබ වහන්සේ විවිධ ආකාරයට එකම පිලිතුරක් ලබා දුන්නා.එහිදි මා යමක් ඉගන ගත්තා.ස්තුතියි තොටවත්ත මහතානෙණි.මෙවැනි කාරනා ඉදිරියට සාකච්ඡා කරන්න වාසනාවෙිවා🌹
ස්තුතිය අදහස් දැක්වීමට .
මේකනම් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ
නියමයි අප්පා, පුදුමාකාර දැනුමක් එහා මෙහා වුනා අද දවස ඇතුලත ☸️🙏☸️🌏
ua-cam.com/video/qln46edoJFY/v-deo.html
ua-cam.com/video/x5GgzsunHjs/v-deo.html
මෙම බොරු රහතගෙ අප්‍රසන්න වාග් ව්යවහරයම ප්‍රමනවත් මොහු හුදෙක්ම හිස් චීවරදරියෙකු බව ඔප්පු කරන්න,අවිචි මහ නරකදියම උරුම මොහුට සහ මොහුගෙ අදහස් පිලිගන්න හිස් මිනිසුන්ට...අප බුදු රජනන් වහන්සෙගෙ දර්මය විකුර්ති කරන මොහුට සහ මොහුගෙ අනුගමිකයන්ට සත්ය අවබොද වෙවා..නිරය උරුම මෙම බොරු රහතට හා ඔහුගෙ අනුගමිකයන්ට ශ්‍රි සද්දර්මය ශ්‍රවනය සහ අවබොදයට මෙ ආත්ම බවයෙම අවස්තාව සලසෙවා මගෙ සියලුම පින් මෙ බොරු රහතට සහ අනුගමිකයන්ට අනුමො දන් වි නිරයට යන මෙ ගමන කෙලවරවෙවා!! නිදුක් වෙත්වා!! නිරොගි වෙත්වා!! සුවපත් වෙත්ව!! නිවන් ලබත්වා!!!මිත්යා දෘශ්ටික නොවී සම්යක් දෘශ්ටියම පහල වෙවා!!! සාදු සාදු සාදු
බොරු බණ මේවා අම්මපා හරියට ප්‍රශ්න අහන්න එකෙක් නැනේ ඉන්දික තොටවත්ත අහන ප්‍රශ්න පොඩිඋන්ට හොදයි
කෙස් පැලිලා ඔලුවත් පැලුනා.....දහ පාරක් විතර අහලා තෙරුම් ගත්තේ..දාර්ශනික සංවාදයක් 🙏🙏🙏🙏🙏🙏
certainly
මට thama beri වුණා
Sawan deema.tharka kireema.therum ganeema.awaboda weema
Sirawatama
yeyes you ten ,s this vidiyo loking and asking ooh my godnesss im happy jocks jocks for better
අපට දැන ගැනීමට අවශ්‍යයි තුන්වන තර්කය...
ඒක දැනගත්තොත් රහත් වෙන්න බෑ මයෙ හිතේ..මට තෙරෙන විදිහට කිව්වේ මං දන්නෑ
සමන්තභද්‍ර හාමුදුරුවෝනම් මාරම සුපිරී 🙏🙏
මේවා අහන්න දකින්න මම පිං කර ඇති බව දැනෙන කොට නිරාමිස සතුටක් දැනෙනවා.
12:31 තොටවත්ත මහතා හඩ අවදි නොකළා නම් කියලා හිතෙනවා. ඔබතුමාට හැකි නම් නැගෙන පැනය ස්වාමීන් වහන්සේ සම්පූර්ණයෙන්ම කථා කර අවසන් වන තුරු සිට අසන්න. අතපසු වන කාරණා බොහොමයක් ශ්‍රවණය කල හැකි වේවි.
ස්තුතිය අදහස් දැක්වීමට .
සවන්දීමෙන් පසු හිතට ගතට දැනෙන්නේ පුදුමාකාර සැහැල්ලුවක් මා කණගාටු වන්නේ මගේ තරුණ අවදියේදී අසන්නට නොලැබීම ගැනයි මා ලෙබනන් සිටයි
වයස ප්‍රශ්නයක් නෑ. සහොදරයා . වයසක කෙනෙකුට enlightenment වෙන්න බෑ කියලා ශාක්ෂි නෑ.
@@patriciaperera499 ai wayasada ganan ganna epa okath sithuwillak pamani
ua-cam.com/video/qln46edoJFY/v-deo.html
@@patriciaperera499 බා කියලම නෙවෙයි කිව්වේ.. කාම රාග ගොඩක් වයසට යද්දී අඩු වෙනවනේ. එකයි. බැ කියලා ම නෙවෙයි කිව්වේ
Apite tharenna ath asai ahanne
I need nothing more if I have chance to listen to such a talk everyday. This is the highest level of the talk series between you 2. Looking forward for more and more talks.
ua-cam.com/video/qln46edoJFY/v-deo.html
Superb discussion.
මෙම බොරු රහතගෙ අප්‍රසන්න වාග් ව්යවහරයම ප්‍රමනවත් මොහු හුදෙක්ම හිස් චීවරදරියෙකු බව ඔප්පු කරන්න,අවිචි මහ නරකදියම උරුම මොහුට සහ මොහුගෙ අදහස් පිලිගන්න හිස් මිනිසුන්ට...අප බුදු රජනන් වහන්සෙගෙ දර්මය විකුර්ති කරන මොහුට සහ මොහුගෙ අනුගමිකයන්ට සත්ය අවබොද වෙවා..නිරය උරුම මෙම බොරු රහතට හා ඔහුගෙ අනුගමිකයන්ට ශ්‍රි සද්දර්මය ශ්‍රවනය සහ අවබොදයට මෙ ආත්ම බවයෙම අවස්තාව සලසෙවා මගෙ සියලුම පින් මෙ බොරු රහතට සහ අනුගමිකයන්ට අනුමො දන් වි නිරයට යන මෙ ගමන කෙලවරවෙවා!! නිදුක් වෙත්වා!! නිරොගි වෙත්වා!! සුවපත් වෙත්ව!! නිවන් ලබත්වා!!!මිත්යා දෘශ්ටික නොවී සම්යක් දෘශ්ටියම පහල වෙවා!!! සාදු සාදු සාදු
@@playandlearnwithgayu2649 මම දැකපු හොදම comment eka .. ස්තුටුයි
@@playandlearnwithgayu2649 😂😂
උඩින් වඩින රහතන් වහන්සේ නමක් පහලවන තුරු , ඔබ වහන්සේමයි එකම රහතන් වහන්සේ 🙏
ua-cam.com/video/W-iCCfJX7Zg/v-deo.html
Mithyawen midi samayak drushtika Wewa!!
රහතුන් උඩින් වඩින තුරු බලා සිටීමම මිත්‍යාවක්.
දෙවුදත් තෙරුන් පසුපස යන බික්ඛූන් පිරිසක් හා ගිහි පිරිසක් එදා බුදුන් ජීවමානව වැඩවසන සමයේත් සිටියානම්.....මෙකල කවර කථාද?
බොරු සිල් පෙන්වා විශාල පිරිසක් බුදුන්වහන්සේ කාලයේත් දෙව්දත් රැගෙන ගියා නම් , අද කාලයේ මිනිසුන්ට රහතන් වහන්සේ නමක් අදුන ගැනීමට නොහැකිවීම පුදුමයක් නොවේ.
මේ තරම් විශිෂ්ඨ ස්වාමීන් වහන්සේ නමක් අපේ රටේ !!!! මොනතරම් භාගයවන්තද අපි!!!! ඉන්දික මහත්තයා ඉතා විශිෂ්ට දැනුමක් ඇත!!!
අනේ මොඩයෝ
Moley narak welada. Munta hamuduruwo kiyanney
@@dushanthajayaweera5896 ane ane gon aliyo
@@sangeethpramuditha284 ane ane moda gon aliyo
පතනවා . මැරෙන්න කලින් ත්‍රිපිටකය කියවන්න ලැබේවා .. මිනිස්සුන්ට ශ්‍රද්දාව කියන දේ තේරෙන්නේ නැති එක දුකක්
මිහිපිට ධර්මය විනාස කරන මේ නිගන්ටයන් නිරයටම යන්න ලැබේවා... 🙏
මේ කරන අපරාධවලට විඳවනකොට තේරෙයි කරපු දේවල්
නිගන්ඨයන් කියන්නෙ තොපිටනෙ බන්
උඹ මහ මෝඩයෙක්. තෝ වගේ ගොබ්බයන්ට තේරෙන්නෑ බුද්දිමත් කතා.
@@chamikarakularathne3218 uba bana ahanna epa ban, bana thalapan
ඔබ හරි තර්කයට ගැලෙපන පමණින් ධර්ම නෙවෙයිනේ
ඉන්දික තොටවත්තට මෙච්චර දැනුමක් තිබිලත් අපිට එතරම් දැනුමක් නැතුවත් යමක් හොයනව
!
හරිම පැහැදිලි සංවාදයක් ..🙏🙏🙏..බුදු සරණයි ඔබ සියලුම දෙනාට..
ස්තුතිය හදවතින්ම .
🖤🖤🌹🌹🌺🌺
අපි හොයන නීවන අපිට ගොඩක් ඈතයි කියලා හිතෙනවා ඔබ වහන්සේට පිං
මුගේ ඒව ඇහුවොත් ගොඩක් දුරයි තමා
Ow mewa ahuwoth durai godak mewa piligattoth oyala paw thama ethin
හොද ගැඹුරක් තියෙන සංවාදයක්..තෙරැවන් සරණයි...!!
ස්තුතිය අදහස් දැක්වීමට .
ගොඩක් දේවල් දැනගත්ත සමන්තබද්‍ර හාමුදුරුව නේ ✌️
Tnx ඈ. හාමුදුරුවන්ට නොතිබුණු පොඩි ගව්‍රරවයක් ඔබ හිමිට මගෙ හිතේ ඇඳුනත් එක්ක
Great job 👍
ගොඩක් දේවල් ඉගෙනගත්ත ❤️
මම මෙහෙමයි මගේ මෙහෙමයි මම මාරයි මම සුපිරියි කියමින් සිටින මිනිසුන් මූලා කරන මෙවැනි අයට නොරැවටී සිටින්න. සැබෑ රහත් බව සහ රහත් බව රගපෑම අතර වෙනස කයිවාරුවකින් වෙන්කල නොහැකිය. ශ්‍රී සද්ධර්මය මනා ලෙස උගත යුතුය ඵවීට රංගනයේහි සත්‍ය ස්භාවය අවබෝධ කර ගත හැකි ය.
මහත්මයා මම කමෙන්ට් ටික බලලා ඔබෙන් යමක් දැන ගන්න හිතුවා මගේ දැන ගැනීම පිණිස, ඔබට විශ්වාසයි මෙතන රහතෙක් නැති බව, ඒක ඔබ අවබෝධ කරගත් විදිය සහ නියම රහතෙක් හඳුනා ගැනීම , මේ දෙක ඔබ ලිහනවා කියන්නේ, නියම නිවන් මඟ හෙලිකරනවා කියන එක, මං කැමති ඒ මඟ යන්න, ඔබේ උත්තරේදි , පොතක නමක්, චරිතෙක නමක් තියෙන්න බෑ කියලා ඔබට අවබෝධ වෙලා ඇති කියලා හිතනවා. මෙතනදි ඔබෙන් කිය වෙන්න පුළුවන් එක චරිතයක් විතරයි , නිර්මල දහමේ සරණයි
මාර්ගඵලලාභී උත්තමයකු ගේ ධර්ම දේශනාවෙන් රහත් බව හඳුනාගන්න.
ua-cam.com/video/2eImwCM8urk/v-deo.html
මගෙත් කොමෙන්ට් බලන්න, 👍
"මහනෙනි දිනක මගේ සම්බුද්ධ ශාසනය විනාශ වන්නේ ශාසනය තුලින්ම බිහි වන අයගෙනි"
ඒක නම් ඇත්ත! මේ සමන්ත බඩ්ඩ අමු බොරු කාරයෙක්.
මෙක ලෝක සොබව......
මේ තමයි වර්තමාන දේවදත්ත .....
Katata vedi tiyannoni mun dennagema
මේක සාසනේකන ගොන් පිස්සෙක්
ධර්මය ගැඹුරින් අවබෝධ කිරීමට මූලාශ්‍ර සෙවීමට මහගු වැඩසටහනක් ❤️
ස්තුතිය අදහස් දැක්වීමට
ඉතාමත් හොද වැඩ සටහනක්, තෙරැවන් සරණයි
ස්තුතිය අදහස් දැක්වීමට .
විශිෂ්ටයි .මේ ශාසනය රකින්න ඕන කාලයක් මේ.ව්‍යජ අරහත්වය වගේ විකෘති මතවාද හා ඒ චීවරධාරිං සමාජයෙන් තුරන් කරන්න ඕන.මේ බුද්ධ ශාසනය තමයි ලෝකයේ ශ්‍රේෂ්ඨ ම දහම එක ආරක්ෂා කරන්න වෙර දරනවාට ස්තූතියි.මහානායක හිමි වරුන්ගේ ඇස් මේ දේවල් වලට ඇරෙනකන් මේක ආරක්ෂා කර ගන්න.ඔබ නියම බෞද්ධයෙක් .
බුද්ධිමත් දෙදෙනෙකු කරන මේ සාකච්ඡාවෙ අර්ථය යථාර්ථය තේරුම් ගන්න පුළුවන් මිනිස්සු ලංකාවේ ඉන්නවද✋✋ මෙවන් දැනුම් සම්භාරයක් හිමි සමන්ත බද්ර හිමිට තෙරුවන් සරණයි✋✋
සමන්ත භද්ර...උමන්දාවේ රාජකුමරුවනි මෝඩශර්දාවන්තයින් නිසාවට ඔබතුමා දිව්‍යලෝක දිව්‍ය සම්පත්
විඳිමින් විරාජමාණව වැඡඹෙනු පෙනේ.
Thanks you so much for having these discussion series 🙏🙏🙏
මරු...මෙහෙම සංවාද විවාද තමා සංවිධානය කරන්න ඕනි👍💪
අැත්තටම ඔබ වහන්සේටත් ඉන්දික මහත්මයාටත් තිබෙන දැනුම විශිෂ්ටයි.දැස් නොපෙනුනත් බය නැතිව ඔය තර්කවලට ඉදිරිපත්වීම අාඩමිබරයි. හොද වැඩ සටහනක් ඡයවෙිවා.
සමන්ත හිමියනි ඔබ වහන්සේ සාසනය නියම මාර්ග යට ගෙනාවේ
නිල් කටරොඬු මලෙන් උපන් මුනින්ද්‍රයාණෙනී!! 😅😅
මසුරන් වටින ප්‍රශ්න ටික..🙏🙏🙏
ස්තුතිය අදහස් දැක්වීමට
සාදු.සාදු.සාදු🌹
One of my favourite monk who is equipped with a vast knowledge. He always speaks logic.as we all know most of the other religious priests mostly speaks nonesence.
I agree with you .
බොරු තර්ක. වැඩක් නැහැ . කාලය නාස්ති කිරීමක්.. පමණයි. මීට පස්සේ නම් මේවා අහන්නේ බලන්නේ නැහැ.
පරිත්‍යාණාය සාදුනාම්.විනාෂායුත දුෂ්කෘතම්.ධර්ම සංස්ථා පණර්තාය.සංගවාමී යුගෙ යුගෙ.භගවත් ගීතාව.නමස්කාර වේ වා.කාළීන ධර්ම සාකච්ඡාක්.
මෙතන ඉන්දිකගේ තර්ක කිරීම විශිෂ්ඨයි. සුපිරිම advanced මට්ටමේ තර්ක ටිකක් ගෙනාවේ. කාලෙකට පස්සේ මෙහෙම එකක් ඇහුවේ.
Indika tharka genawa bududahama weradida...? Comment balana unwa wate yawana wpa yako...ubalata mewa rathran wageda penne? Uba aniwa mokekhari amuthu ekek.nathnam mewa video balala niwan yanna hadanne...niwan yanna be yako me gon tharka ekka.uba mu gena danne monwada? Uba dannawa samanthaya gena?
@@HarishookProduction uba niwan dakapanko ordinary level eken hithala. mama ubala wage typical widihata hithana ekek nwei kohomat.. mama balu bettaka unat ganna puluwan de gannawa..uba wage balu battak dakkahama uba witharak danna deyak wage balu bettak oka paganna epa kiya kiya dagalanne na.. uba prathamika mattame ekek.. math issara oya wage..
@@Hasi_era ඇත්ත
නමෝ බුද්ධාය ! 🙏🏻
උතුම්,පිවිතුරු,නිර්මල බුදු සසුන බැබලේවා ! 🙏🏻
උතුම්,පිවිතුරු,නිර්මල ධර්ම දානයක්ම වේවා!🙏🏻
සාදු සාදු සාදු ! 🙏🏻
මම මෙම සමාජ මාධ්‍ය ජාලවෙහි පරිශීලක සටහනක් මෙලෙස පලකරමින්, උතුම්,පිවිතුරු,නිර්මල බුදු දහම ප්‍රචාරණය කරමිනුත්,මා ඇතුළත්ව
මාගේ උතුම් දෙමාපිය දෙපලත්,පවුලේ සියළුම අයත්, කල්‍යාණ මිත්‍රයන් සියළුම අයත්, ලෝකවාසි සියළුම අයත් බැති සිතින් මේ උතුම් පිනට අනුමෝදන් කරගනිමි,
අනුමෝදන් වේවා ! 🙏🏻
මා ඇතුළුව,ලෝකවාසි සියළුම අයට
තෙරුවන් සරණයි ! 🙏🏻
Perfect discussion ❤
this thero say deeply truth about spirit with his wisdom
i think, can't argue normal human with this thero
ua-cam.com/video/qln46edoJFY/v-deo.html
@@sarojiniroshan
Yes, thank who is thero name
විවෘත මනසකින් දකින්න හොද සන්වාදයක්..
ස්තුතිය අදහස් දැක්වීමට .
ඉතාමත් සාර්ථක ධර්ම සාකච්ඡාවක්. දෑස නොපෙනුනත්, ලෝකයේ සෑම අංශයක්ම ගැන හසල දැනුමක් ඇති පරිනත බුද්ධිමත් අයකු බව අවිවාදයෙන් පිළිගත යුතුයි.
සමන්තභද්‍ර හිමි සාති භික්ෂූවට සමානය. විඤ්ඥාණය ආත්මයෙන් ආත්මයට යනබව පවසනවා. එයත් නිගන්ටනාට පුත්‍රගේ දේශනාවකි.
# M.K wijerathna. නිගන්ටනාට නෙවෙයි නිගන්ටනාථ. ඔයාගෙ නම ලියල තියන විදිහත් වැරදි. Wijerathna නෙවෙයි Wijerathne. නම ලියාගන්න බැරි ෂඩ් ශාස්තෲවරු ගැන මෙලෝ හසරක් දන්නැති එවුනුත් එනව මේව විග්‍රහ කරන්න.
@@Finestsongexplain ෂහ් ඔබනම් මාර පණ්ඩිතයෙක්! දහම පිළිබඳව නොවෙයි භාෂාව පිළිබඳව.
එහි පවසන්නේ හින්දු ආගමට අනුව ඒසේ වන බවයී..එම නිසයි එම තර්කය ගෙන්න එපා කියන්නේ..හරියට අහන්න..
බුදු හිමිය නේ.....
ඔබ වහන්සේ ගේ සිංහ නාදය
මේ මුළු විශ්වය පුරා ම
රැව් පිළිරැව් දේවා.....
🌷🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🌷
ඉංදික තොටවත්ත තාර්කිකව ප්‍රශ්න අහනවා 👌 නියමයි 👌👌
😂
මම ලේසියෙන් බණ අහන්න කැමති මනුස්සයෙක් නෙමෙයි ගොඩක් ප්‍රසිද්ධ හාමුදුරුවන්ගේ බණ අහල නමුත් ගතවෙන හැම බොහොම අවධානයෙන් අහන්න හිතුනු bana
ඉන්දික මහත්තයා ඔයානම් සුපිරි
සුපිරි තර්ක ටිකක් ❤️
අනිවා ❤️
කාලය යනවා දැනෙන්නේ නෑ..මරු.
ස්තුතිය අදහස් දැක්වීමට .
මට වයස 25යි...............නිවන සොයන්න හොදම කාලේ ඇවිත් .......
hoyana eka nawattanna ethakota hambei
You toyube eke නිවන් දකිමු kiyana vedios balanna.oya puduma wei
Hoyapn hoypn 😂
@@csaw7064 හොයන එක නැවැත්තුවොත් කව්ද ලගට ගෙනවිත් දෙන්නේ😹😹😹
@@ජෝතිසමීර අත් හැරීමට අර්තකතනයක් දෙන්න දරපු උත්සාහයක් සොරි...
දක්ශ නීතීන්‍යෙක් මිනීමරුවා නිදහස් කිරීමේ උදාහරනය සුපිරියටම වැදුනා.. කට උත්තර නෑ .. 😍😍😍👍
බඩ පපුවත් දාලා ගියා ඒ උත්තරේට....😍😍😍😍😍😍
සුපින්වත් ඔබට සිතන්නට වැදගත්ම යමකි, ,, !!! මේ පෙර පින් ඇති දෙවි මිනිසුන්ට නිබ්බාන වීමට මග විවරවන කාලයයි,, ඒ පුබ්බේතකත පුන්න්‍යතා ශක්තියක් ඇති නිහතමානී සිව්හෙල වැසියන්ටයි, පිරිසක් මේ ජීවිතය තුල මග පල නිවන් දකිද්දි ,, පුබ්බේතකත පාපී පිරිසක් සතර අපාය නිරය දායාදය කරගනියි,, ඒ පුන්න්‍යාභි අපුන්න්‍යභි ආනෙන්ජබි අභිසංඛාර කරගනීමෙනි . මේ බොහෝ අය සම්මත බුද්ධ ආගමේ සිවුරුදැරූ හාමුදුුරුවන් වහන්සේලා හා උතුරුසලු පොරවාගත් සම්මත සමාජයේ උපාසක උපාසිකාවන් වීම කනගාටුවට කරුනකි,,,? ඔහුන් අනරිය ප්‍රානයාම කසින පිරියම් භාවනාව වඩා ධ්‍යානසුවය ඇලී ගැලී වාසය කිරිමත්, තවත් අය සංවරත්තේන සීලං නොදැන,,, සම්මත බුද්ධ ආගමේ වැදුම් පිදුම් යැදුම් පැතුම් කරමින් සිල්වෘත යන්හි හිරවු අස්සුතවත් පෘතග්ජනයින් වීමත්, හා තවත් පිරිසක් ලාමක සාහිත්‍ය නැමති අදුරෙහි අතරමං වෙමින් ආශ්චර්‍ය අත්භූත දහ අටරියන් දේවවාදි බුද්ධ චරිතයේ හා එදා සිවුහෙල වැසියන්ව සිටි දේව, නාග , යක්ඛ රාක්ශ (කුම්බාන්ඩ) ගෝත්‍රිකයන් ආශ්චර්‍ය අත්භත චරිතවල හිරකර ආස්වාදය කර නිවන වසාගනී , එදා මෙන් අද අනු බුදු කෙනෙක් ගෙන් බව නසන උතුම් බන අසා සද්ධස්ස කුල පුත්‍රයින්වි සෝතාපන්න ආදි මගපල පූර්ණ කර ගැනීමට බුදුපහස ලැබුනේද ,,? පෙර පින් ඇති නියපිට පස්මෙන් අල්ප පිරිසකටයි ,, ගෝතම බුදු සසුට පිටුපා අද මෛත්‍රිය බුදුන්ලග නිවන ඉල්ලන කිසිවෙකුටත්, මේ ජීවිතයේ උතුම් නිවන්මග විවරණය වෙන්නේත් නෑ ,, ඒමෙන්ම උතුම් , පරම දුර්ලභ , බුද්ධ ශක්තිය කේන්ද්‍ර ගත හෙලදීපයේ චත්තානි මානි ඨානානි නම්වු ස්තාන සමග ගැටෙන අසරන අස්සුතවත් පෘතග්ජන මිනිසුන් හා ස්වාමින්වහන්සේලාටද කම්ම ක්ලේශ නෙයිය විපාක ආවර්න නිබ්භිදා නොවීමට හේතුපල වශයෙන්ම කම්ම දායාදයවේ මේ උදාවි තිබෙන්නේ මහාප්‍රග්ඥායන් වහන්සේගේ විසින් වසර 1800 කට පසුව නැවත සිවුපිලිසිබ්යා පත් ශක්තියෙන් පනපිහිටවු ත්‍රිවිද සාසනයේ නිවන් දකින්න සුදුසුම කාලයයි ,, මේ බුද්ධ උදාවුයේ කෝලාහලයකි,, ලෞකික බෞතික සංවර්ධනය නැමති කඩතුරාවෙන් විකුර්තිකල , විනාශ කල, විශ්වය පිරිසිදු කිරීමටයි කොරෝනා වසන්ගතය නැමති (තුන්බිය ) ලොවපුරා පැතිරිලා දේව ආගම් , නූතන විද්‍යා හා තාක්ශන මෙන්ම දාර්ශනික සංකල්ප විනාශවීමට කියාපෑ ලොවුතුරු දහමේ පරම සත්‍යයි,,, ,, !!! එදා Sir ආතර් සි ක්ලාක් මහතාගේ අනාවැකියෙන් කියු 2050 දි බුදු දහම ලොවපුරා බැබලෙනව කිව්වෙ මේ දර්මතාවයයි,, අද ග්‍රන්ථ දූරය පුරන රැකියා වියාපාර හා දේසපාලනය කරන මානයෙන් මෝහයෙන් ක්‍රියාකර ලාබ පර්යේශනයේ යෙදෙමින් මාධ්‍ය සංදර්ශන වල යෙදෙන සද්ධම්ම ප්‍රතිරූපකයින් කෙසේ නිවන මතුකරන්නද ,,? පෙරපින් ඇති පින්වත් මිනිසුන් මේ පරම සත්‍ය තේරුම් ගනිත්වා , මේ යුගයේ මේ දර්මතාවය තේරුම් ගත් ලක්ශ 25 ඉක්මවු භික්ඛු භික්ඛුනී උපාසක උපාසිකා සිවුවනක් පිරිසක් සාක්ෂි සාදක දරමින් උපෙක්ඛා සිතිං දහමින් සැනසෙන්නේ සංදර්ශන නොමැතිවයි,,,!! එයයි වෙනස,, හේතුපල දහමට අනුවයි බුද්ධ විශයේ පරමගම්භීර අචින්ත්‍යය දර්මතාවය මතුවන්නේ,, මිනිසුන් මේ නියාම දර්ම තේරුම් නොගන්නේත් , මානය මෝහය නිසා වැසුනු ප්‍රභාස්වර චිත්තය මතුකර නොගන්නේ සදාකල්හිම සත්වයින් තල තිසේ එකේ කරක්ගස්සන්න හේතු වු අවිද්‍යාවයි , ,,!! යේ ධම්මා හේතුබ්පබවා තේසං හේතුං තතාගතෝ ආහ ලෙස වදාල මෙම සං හේතු අඩංගු උතුම් සං දේශනාව අසා දම්මෝ සං දිට්ටිකෝ වීමයි,, ඔබ පෙරපින් මතු කර ගැනීමට අරහතුන් වහන්සේ හා තුනුරුවන් සමාකර ගනිත්ව,, !! සිරිසද්දර්මය ශ්‍රවණය කරත්වා ,,,!! සුසිත් 0714413521 min of health www sirisaddharmaya lk
සුපිරී කතාබහක්...
Moda sinhalaini me wadagath katha ahapiyaw...! Me thamai niyama budu dahama
ජීවිතය සුන්දරයි සතුටින් විඳින්න මරණය අති සුන්දරයි සතුටින් බාරගන්න ලෝකය මායාවක් බව menahi කරන්න අවබෝධ යට මඟ yonisomanasikarayai නිවන ට යාමට ආගමක් අවශ්‍ය නැහැ ආගමෙන් නිවන ට යාමට නොහැක ඇත නැත යන අන්ත දෙකෙන් මිදෙන්න ජීවත් වෙද්දී ම මරණය අත්දකින්න
දුක්ක සත්‍ය යනු කුමක්ද සොයුර..?
මුලින්ම චතුරර්‍ය සත්‍ය පලවෙනි එකවත් දැන් ඉන්න එපෑයි......අපි....
☺️
තර්ක ගොඩක් බැලුවා මේ දෙන්නගේ හැමදාම හාමුදුරුවෝ පරාදයි අහන දේට උත්තර නොදී බොරැවක් කියලා ලිස්සලා යනවා🧐🇱🇰
අහෝ.........භික්ෂුවක් වෙලා පිටදුවේ සිරිධම්ම ස්වාමින්වහන්සේ මෙහෙම අපේ තේරවාදි ත්‍රිපිටකරත්නය විනාශ කරන්න දරන උත්සාහය ගැන ඇත්තටම තියෙන්නේ කනස්සල්ලක් 🥺 ,ඒ වගේ මිත්‍යාවාදි භික්ෂුන්ලාගේ මතයන් වලට නැබුරු වෙලා සරණ හොයාගෙන යන අපේ ගිහි නොනාවරු , මහත්වරුන් පිළිබඳව ඇති වෙන්නේත් මහා අනුකම්පාවක් 💔
බුද්ධ දර්ශනය වටහගන්න ප්‍රඥාව අතවශ්‍යයි පොඩිඩක් එහාට හිතන්න බලන්න කැවෙ මොනවද කියල ඇහුවම බත් කියල දෙන වගෙ උත්තර නෙමේ මෙතන තියෙන්නෙ මේක එහාට ගිහින් හිතන්න ඕන.
@@nilangama3779 ප්‍රත්‍යක්ෂ මාන්නයක්නම් අැතිබව දැකිය හැක.
@@shenayamadhuwanthi oba thumiya al kuranaya piligannawada bibalaya piligannawada ai thripitakaya witharak puliganne , pothkata wahal wima budda darshanaya nowe buddiyen wimasa balanna , thripitakaya hariyatama hari nam ai oba thumiya niwandakala naththe
මුන්වහන්සේගේ සහ ඉන්දිකගේ තර්ක මාර Perfect 🙏 නැවත නැවත අහන්න හිතෙනව. Mind එක polish වෙනව. මේව ඉතින් මෝඩයොන්ට තේරෙන්නෑ. බුද්දිමතෙක්ට මේකෙන් ගන්න මහා දැනුමක් තියෙනවා. බුදුදහම සහ විද්‍යාව ගැන ගොඩක් දේ ඉගෙන ගත්ත
ඔබවහාසේගේ එ දැනුම නාම් පෙර සංසාරයේන් අපු එකක්මයි නමස්කාර වේවා සදු සදු සදු
කරත්තය අදින්ඩ කොහොමත් එක වගෙ හයිය තියන ගොන්නු දෙන්නෙක් තමයි ඕන.... හොද ගිහි පැවිදි ගොන්නු දෙන්නට... හොද කරත්තකාරයෙක් අහුවෙලා මොනවා උනත් ඉංදික තොටවත්තගෙ දැනිම ගැන ආඩම්බරයි
නියම බුඩිසම් ගැන හරියට වටින සංවාදයක්..මේක දිගටම කරන්න..👏🏻සමාජයම සබුද්ධික කරන්න ශක්තිය ලැබෙන්න ඕන.. ඉතාම හොද සංවාදයක් ස්තූතියි 😇🙏🏻සංවාදයේදී තව පොඩ්ඩක් පිලිවෙලට ගියානම් තවත් හොදයි එකප්‍රශ්නෙකට උත්තර දෙනකං ඉදල ප්‍රශ්න ඇහුවනම් තවත් හොදයි 😌
yes yes why not not supur dissucusing
super convarshion waw sha ellllllllllllllll 😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁💯💯💯💯💯💯💯💯💯💯💯💯
ස්වාමින්වහන්ස ජන විශ්වාසතමා අට්ටකතාවල තියෙන්නේ කියපුවම ජන විශ්වාස අට්ටකතාවට ආවෙ කොහොමද කියලා ඉන්දික අහනවා.මමනම් හිතන්නේ ඕකත් විදේශ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් වෙන්න බැරිද මචං ඉන්දික?මචං මේ සාකච්ඡාවෙ මම ආසම කොටස තමා අන්තිමට උන් වහන්සේට උඹ තෙරුවන් සරණයි කියන එක.ඒක මරු.
🤣🤣
😀😀😀😀😀😀😀
Indika mahaththaya Man godak asakrana charithayak. Ethumage danuma puduma sahagathai
අපේ කිරිබත්ගොඩ ලොකු සාදුත් එක්ක මේ වගේ සංවාදයක් අහන්න ආසයි.
''දිගත පතළ සුවදැති සොඳ සඳුන් කඳ
සිඳිත මඩිත එක ලෙස පැතිරෙයි සුවඳ''
සමන්තභද්‍ර නමැති සඳුන් කඳේ සුවඳ බැලීමට කැමති සියල්ලෝ එය මෙලෙස මඩිත්වා..!
9pp
මහත්තයෝ මල් තියලා ඔබ තුමාගෙ කතාව පිලිගන්නවා මං.. මේ දහම පිං ඇති බුද්ධිමතුන්ට තේරෙනවා..
ua-cam.com/video/qln46edoJFY/v-deo.html
නමස්කාර වේවා!
මන් හිතන විදිහට මුන්වහන්සේට හා මෙම පුද්ගලයාට මඩ ගසන මිනිස්සුන්ට ඒ සදහා කිසිම සුදුසුකමක් නෑ කියලා මෙම කතා බහෙන්ම ඔප්පු උනා..ඒ ලෙවල් එක අහසයි පොලවයි වගෙ..දැනුම් සාගරයක් මෙතන🙏
කියන්න වචන නැහැ ,ඇත්තෙන්ම හොදම හොද වැඩසටහනක්..❤️😘..එක දෙයක් ඉල්ලන්න තියෙනව..අපේ හාමුදුරුවෝ කියන්න ඕනිදේ කියන්න ,බනින්න ඕනි මනුස්සයා කවුරු උනත් ඉහල හෝ පහල උනත් බනින්න ,ඔබ වහන්සේ සමාව ගන්න ඕනි නැහැ ,මොකද ඇත්ත කතාකරන්නෙ ඔබ වහන්සේ විතරයි මේ ශාසනේ,ජාතිය ගොඩ ගන්න ඉන්න එකම භික්ෂුව ඔබ වහන්සේ විතරයි ❤️
ආශ්වාද ආදිනව නිස්සාරණය 🙏