Adrushyamanaya | 2024- 11- 15|Rupavahini

Поділитися
Вставка
  • Опубліковано 31 гру 2024

КОМЕНТАРІ • 129

  • @madurangatikki8262
    @madurangatikki8262 2 дні тому

    හරිම ආකර්ශනීය සහ කාලෝචිත වැඩසටහනක් මේ. මමද ඇතුලු අපි හැමෝටම හරිදේ තේරුම්ගන්ඩ සහ නොදත් විශයශේස්ත්‍ර ගැන දැනුම රැස්කරගන්ඩ පුලුවන් මේකෙන්. දිගටම කරන්ඩ තවත්

  • @BuddikaSuranjith-ob8zi
    @BuddikaSuranjith-ob8zi Місяць тому +16

    ඉතාමත් වැදගත් වැඩසටහන් මේක ගරු ස්වාමීන් වහන්සේට සහ වෙදය තුමාට බෙහෙවින් ස්තුතියි වන්ත වෙනවා ජනතාවච නිවැරදි මග පෙන්වීම සම්බන්ධව.

  • @dumindachanaka8175
    @dumindachanaka8175 5 днів тому +4

    Dr කසුන් නාගොඩවිතාන ගෙන්වන්න ,නියම තත්වය පැහැදිලි කරන්න

    • @viduradilshan8060
      @viduradilshan8060 5 днів тому

      Ou boru wadak kranne mewage un genalla athal ganne

  • @DilanMadushanka-d2o
    @DilanMadushanka-d2o День тому

    Aththatama Niyamai.hoda wedasatahanak

  • @Ayesha-y2x3n
    @Ayesha-y2x3n 8 днів тому +4

    Dr. මං මේ අමනුෂ්‍ය දේවල්. ප්‍රේතයෝ බූතයෝ විස්වාස කරන කෙනෙක් නෙවෙයි. ඔබතුමා වගේම මාත් විස්වාස කරනවා ඒ දේවල් බොරු කියලා. ඒත් Doctor මට එක දෙයක් ඔබතුමාගෙන් අහලා දැන ගන්න ඕනේ. අපේ ගෙවල් පැත්තේ ගෙදරක් තියනවා. දවසක් මායි අක්කී school ඉවර වේලා පයින් ගෙදර එද්දී ඒ ගෙවල් ලග පාර හදන හින්දා ඒ ගෙදර මිදුල මැදින් යන්න උනා. අක්කිටයි මටයී ඒ මිදුලට කකුල තිබ්බ ගමන් ඒ ගෙදර, එතන වැඩ කරන අය කිසිම දෙයක් පෙනුනේ නෑ. තනිකරම පෙවුනේ ලොකූ කැලයක් විතරයි.අපි දෙන්නා ඇවිදිනවා විතරයි ලොකූ කැලයක අපි දෙන්නා ගොඩක් වෙලා ඇවිද්දා. අන්තිමට ඒ ගෙදර හිටපු සීයා කෙනෙක් තමයි අපි දෙන්නාගේ අතින් අල්ලා පාරට දැම්මේ. ඒ ගෙදරයි පාරයි එක ලග තියෙන්නේ ගෙදරයි පාරයි අතර දුර අඩියකටත් අඩුයී.අදටත් අක්කිටයි මටයී ඒ උන දේ හිතා ගන්න බෑ doctor. තවත් මට දවසක් අහන්න ලැබුනා ඒ ගෙදර අය නැති වෙලාවක කෙනෙක් හොරෙන් සාදික්කා කඩලා අන්තිමට ඒ ගෙදර මිනිස්සු එනකන්ම ඒ මනුස්සයා ඒ මිදුලේ ඇවිද ඇවිද හිටියා කියලා. මට ඒ සිදුවීම නිසා විතරක් හිතෙන්වා සමහරවිට .1% හරි මේ දේවල් වල සමහර විට ඇත්තක් ඇති කියලා. අනේ doctor මට මේකට උත්තරයක් ලබා දෙන්න.

    • @NuwanAsanka-es1dl
      @NuwanAsanka-es1dl День тому

      නංඟි ඔයා මේ ස්වාමීන් වහන්සේ දුරකථනයෙන් හෝ සම්බන්ධ කරගෙන ඔයා කියන ඔය දේ ගැන අහල බලන්න

    • @sameerafernando8070
      @sameerafernando8070 День тому

      Ehema dewal thiyanawa.athdakimen kiyanne

  • @NuwanAgampodi
    @NuwanAgampodi 5 днів тому +3

    මේක තනිකරම වංචාවක් 🤔🤔🤔

  • @frankribbontop6344
    @frankribbontop6344 Місяць тому +1

    Godak asawen balan hitiye thanks alot Shiran and team Rupavahini team and pls continue this program don't stop pls continue every poya

  • @ravindukesara-wn6pq
    @ravindukesara-wn6pq 7 днів тому +3

    තොටවත්තවයි රොශාන් චානකවයි ගෙන්නුවනම් සුපිරියක් වෙයි program එක

  • @ShaneGam-kz2kn
    @ShaneGam-kz2kn День тому

    ඔය අදුන් , කේන්දර, කපුවො, ගුරුන්නාසේල ඔක්කොම එකට තියලා කපෝති කරමු . මිත්‍යා දුස්ටිය අපේ රටෙන් තුරන් කර නිර්මල බුදු දහම නැවත රටේ ස්තාපිත කරමු

  • @englishappachchi9299
    @englishappachchi9299 День тому

    ජිවිතය තුල හිතට දැනෙන විදිය අනුව මිනිස්සුන් ක්‍රියා කිරිම අනුව ඔවුන් හැමදාම මානසික ආතතිය යට පත් වෙනවා. නමුත් නොපෙනෙන දෙවියන්ද බල වේග මේ විශ්වයේ තියෙන අතර ඒවා ඔප්පු කර පෙන්වන්න සමහර දක්ෂයන් ඉදිරිපත් වෙන්නේ නැ . ඒ ඔවුන් මුදල් මත කරන දෙවල් නොවන නිසා.

  • @ChamindaKumara-ey4jg
    @ChamindaKumara-ey4jg 2 години тому

    Me.wedasatahana.niyamai

  • @jenetteweliwita825
    @jenetteweliwita825 Місяць тому

    Thanks a lot doctor. Agree with you.

  • @ShaneGam-kz2kn
    @ShaneGam-kz2kn День тому

    සෙව්වන්දි අම්මන්ඩිව ගෙන්වමු😂😂😂

  • @roshanmadusanka3052
    @roshanmadusanka3052 9 днів тому +3

    නිවේදිකාව සුපිරි

  • @Gambaraappachi-m3y
    @Gambaraappachi-m3y 10 годин тому

    වාන්චවක් මෙක මෙකේ ඉන්න වයිද්‍ය වරයාත් ගල්ල පැත්තේ දේවාලයකට යනවා ඔහුගේ අරක්ශා හාදාගන්න වන්චනිකයෝ

  • @DanushkaPerera-i5b
    @DanushkaPerera-i5b 11 днів тому +5

    😂😂 ඇයි මේකට හොඳ වැඩකාරයෙක් ඇවිල්ල වැඩක් පෙන්නන්න බය😂😂 එතකොට ඔක්කොම හොරුද😂😂

  • @ikramseedin9529
    @ikramseedin9529 6 днів тому

    Welcome back…..ela ela….

  • @NUWANRATHNAYAKA-on5be
    @NUWANRATHNAYAKA-on5be 13 днів тому +3

    මේ අපේ ගුරුතුමා අපේ දේවාලය අපි කන්තලේ අපි ඉන්නේ මෙහේ අපි කරපු දේවල් අපි කරන දේවල් දකින්න ඔන කෙනෙක් එන්න . බොරුවට නොදන්න දේවල් කමෙන්ට් වලට දාන්න එපා කලුගලේ ඔලුව ගහගන්න එපා මහත්තයෝ. බුදුන්ට හීලෑ උන යක්කු ත් එක්ක හැප්පෙන්න එපා....

  • @Nadeeshan4
    @Nadeeshan4 День тому

    Pasal guruwarayek kiyala kalin kiyala tibuna hadi ne borut tikak tiyenawa

  • @ShaneGam-kz2kn
    @ShaneGam-kz2kn День тому

    ගල් හාරපුවාම, බෙට්ටක් හම්බුනා කියන්නෙ

  • @chandanadikwella6475
    @chandanadikwella6475 14 днів тому +1

    ඕකට ඔච්චර නටන්න ඕනේ නැහැ බිත්තරයක් පුච්චන කොට කෝමත් පුපුරනවා බොල😂

  • @rangaart1364
    @rangaart1364 3 дні тому +1

    😂😂හාමුදුවොයි, වෙදමහත්තයි ඉවසපන් කට ඉවසපන් කිය කිය ඉන්නේ.😂😂 මොන බොරුද මේ මූ කරන්නේ හොඳම වැඩේ මේ වගේ මිනිසුන් අන්දන හොරු ගෙනත් පචකරනවට මුන්ට වදින මෝඩ මිනිස්සු ඉන්න රටකට කොහෙද පුතා දියුණුවක්.🖐️🖐️

  • @DineshChamara-t9k
    @DineshChamara-t9k 17 днів тому +1

    Doctor boru kiyanne athokota huru eke saththara kiyaddi atha balala kiwe guru warayak kiyala neda athanadi pili gaththa neda ow kiyala

  • @WijithaDiwulwewa
    @WijithaDiwulwewa Місяць тому +1

    ඇත්තෙන්ම බැලුවොත මිත්තියාවන්ට නැබුරුවූ අයට මේක ලොකු විජ්ජාවක්

  • @mihindudananjaya2297
    @mihindudananjaya2297 2 дні тому

    මු ජොයින්ට් ගහලා මොලේ කරවුනු එකෙක් 🤣ඔහේ කියවනවා පිස්සෙක්

    • @NuwanAsanka-es1dl
      @NuwanAsanka-es1dl День тому

      යාළු මෙතමට ගංජා සම්බන්ධ කරගන්න එපා. අනික ගංජා ගැහුවම ඔයා කියන දේ වෙනව කියන්න ඔයා මොනවද දන්නේ ගංජා ගැන ? දියුණු රටවල් 70 ගනනක දැනටමත් ගංජා බොන්න මිනිසුන්ට අවසර දීලා තියෙන්නෙ . ඒ නිසා හොඳ පැලෑටියකට නරක බෝඩ් එල්ලන්න හදන්න එපා.

  • @jenetteweliwita825
    @jenetteweliwita825 Місяць тому

    Swamin wahanseta. Waidyathumani. Sayuri sthuthi

  • @lahirupraneeth5620
    @lahirupraneeth5620 16 днів тому +1

    එනවා කියන අය එන්නෙ නැ එන එකත් පොල් බූරැවෙක්😂

  • @shehanmadusanka7312
    @shehanmadusanka7312 8 днів тому

    Viswa sakthiya naththam kotagama gihin balanna

  • @A.A.S.Rohana
    @A.A.S.Rohana 9 днів тому +1

    මානසික ලෙඩ්ඩු ගේන්න එපා

  • @thwaraofficialyoutubechann1317
    @thwaraofficialyoutubechann1317 28 днів тому +2

    මගෙ / අපේ 😂

  • @k.g.namarasooriya9860
    @k.g.namarasooriya9860 13 днів тому +1

    මූ කියන දේවල් මූ දන්නෙත් නැහැ 😢 සෙව්වන්දි ගෙ අයියා 😅

  • @superman8380
    @superman8380 3 дні тому

    සමාජයට වැදගත් යමක් කරන්න ගෙදර බුදුන් වදින ආගමක් දහමක් නෑ කියන පිස්සො ගෙනල්ල පොය දවස විනාස කරන්න එපා

  • @sandunjananjaya7339
    @sandunjananjaya7339 12 днів тому +1

    මේ වැඩසටහනට අල්ගමවත්තේ සුමනවංශ හාමුදුරුවන්ව ,රොශාන් චානත තිසේරා, චන්ද්‍ර භාරතී මහත්මා යන අය ගෙන්වන්නේ නැත්තේ.මේ එක් අයෙක් මඩවන්නේ

    • @SSalaruuu-zs5ni
      @SSalaruuu-zs5ni 10 днів тому

      @@sandunjananjaya7339 oya kiyana horu tika okkoma awa

    • @mihindudananjaya2297
      @mihindudananjaya2297 2 дні тому

      ගෙන්නනේ නැ කැමැත්තෙන් එන්න කියලනේ තියන්නේ . ඉතින් ඔය කියන වැඩ කාරයන්ට එන්න පඅළුව්නනේ🤣🤣

  • @sangeethjayawardana379
    @sangeethjayawardana379 8 днів тому

    55:44 ඔය පහන් 3ට දාලා තියෙන්නෙ එකම තෙල් වර්ගයක් කියලා shuar ද?අනික මිනිහා කියපු දේ අනිත් පැත්තට උන එකේම බොරුව ඔප්පු උනා😂

  • @NeelMahanama
    @NeelMahanama Місяць тому +2

    මේකට එන්නෙම බූරුවො😅

    • @NuwanAsanka-es1dl
      @NuwanAsanka-es1dl День тому

      ගුරාල සේරම හොරු බං 😂

  • @PradeepKumara-g2y
    @PradeepKumara-g2y 14 днів тому +1

    Bitthare ratvimata bidhanawa

  • @ALNiroshan
    @ALNiroshan 10 днів тому

    Me aduneh ayyage number aka mata danna ayata yam udawwak karala denna❤loku udawwak❤ayata budda moolasthanayakata yanna baya seen aka wisadanna❤aya hoda manussayek

  • @gaminiofficial5444
    @gaminiofficial5444 Місяць тому

    Hoda weda satahanak ahinsaka minissu hurakana unta hoda kane paharak

  • @blackwhite7737
    @blackwhite7737 5 днів тому +1

    Dr.kasun nagodawithana මහතාව ගෙන්වන්න...නිකන් බොරුවට තප්පුලන්නෙ නැතුව ඕකෙ....බයයිද....program එකට පාර වදී කියලා....රටේ ඔච්චර සුපිරි වැඩ්ඩො ඉද්දි සිප්පි කෑලි ගෙනල්ලා ආතල් දෙන්ඩෙපා හලෝ...

    • @mihindudananjaya2297
      @mihindudananjaya2297 2 дні тому

      කවුද වැඩ්ඩෝ එන්න කියපන්කෝ ඉතින් බලන්න

    • @blackwhite7737
      @blackwhite7737 2 дні тому

      @ ai ubata amaruda… katawahan paduwe idapan.. uba newe ne me program eka karanne..karana eunata thamai comment eka damme… nikan denne nathuwa paduwe idapan…gon haraka

  • @ChandanaPriyantha-z3o
    @ChandanaPriyantha-z3o 13 днів тому

    කුඩු ගහල මත් වෙලා ඉන්න පිස්සෙක් වගෙයි මටනන් මේ කපටියව පේන්නෙ..කොච්චර මිනිස්සු මේ වගෙ කපට්‍ උන්ට අහු වෙනව ඇතිද.මුන්ව ඇත්තට හිරේ දාන්න ඕනෙ තමා..

  • @lastersilva534
    @lastersilva534 13 днів тому +1

    Crazy 🤪 crazy 🤪 crazy 🤪 only in sri Lanka 😂😂😂

  • @sanjudjayasiri9636
    @sanjudjayasiri9636 14 днів тому +1

    Meka me kalin ekk neda

  • @UpraboshanaUpraboshana
    @UpraboshanaUpraboshana 5 днів тому

    විජ්ජාවක් නො අවස්ථාව toking

  • @dinukasheheranbowattha5907
    @dinukasheheranbowattha5907 12 днів тому

    Me patana video ekak ne

  • @Nuwanauto29787
    @Nuwanauto29787 12 днів тому

    Adat une patta pal boruwak. Onama deyak rath wenakota eka wenaswimakata lak wenawa. Hema dekama electrone kiyala deyak tiywnawa. Heat unama aelectron sambandaya kadenenawa. Wenaa deyak wenne na. 😊

  • @ThilaksiriSamaravikrama
    @ThilaksiriSamaravikrama 6 днів тому

    Oya pissanta gahala elawapiy

  • @kadugammullagekumara4247
    @kadugammullagekumara4247 11 днів тому

    Sound ifct.danda epa

  • @WimukthiVimu
    @WimukthiVimu 9 днів тому

    ඔය හාමුදුරුවෝ යි දොස්තරයි දැන් මාරු කරන්න කලේ හරි... ඒ දෙන්නම එක පැත්තේ.. එකයි කවුරුත් එන්නේ නැත්තේ

    • @NuwanAsanka-es1dl
      @NuwanAsanka-es1dl День тому

      ඉතිං ඒ දෙන්න ඇත්තනේ කියන්නෙ.😂 මිත්‍යාව හරී කියන හොරු දෙන්නෙක් ගෙන්නන්නද කියන්නෙ?

  • @samithmadushanka8572
    @samithmadushanka8572 7 годин тому

    Mevage buruvo nathiva.vaddek gennanna

  • @PradeepKumara-g2y
    @PradeepKumara-g2y 14 днів тому

    Amuboru

  • @incognito4344
    @incognito4344 8 днів тому

    Muta pissu, paw

  • @k.g.namarasooriya9860
    @k.g.namarasooriya9860 13 днів тому

    එක විනාඩියෙන් මේ බොරු රොඩියට උගෙ අදුනෙන් මෙවුවා දැක්කෙ නැද්ද 😢

  • @ThusharaJayasundara-y5l
    @ThusharaJayasundara-y5l 11 днів тому

    Manasika leda appa

  • @mood8422
    @mood8422 4 дні тому

    Nidan horek mu

  • @samansisira1300
    @samansisira1300 12 днів тому +1

    කුලපති වෛද්‍යවරයක නෙවෙයි හාමුදුරුවෝත් බන් දන්නෙ නැ

  • @aselakandewatta1865
    @aselakandewatta1865 12 днів тому +1

    අපි මේ වැඩසටහනේ නම කොමිටල් විජිතේ කියල වෙනස් කරමුද 🤭😂🤣🤪🖕

  • @nilukamadushan508
    @nilukamadushan508 4 дні тому

    දාපු වීඩියෝ ආයේ දාන්න බොරු කරන්න එපා පෝය දවස අල්ලලා ඔයිට කලින් පෝයක ඔය වීඩියෝ එක ඔවුන් බැලුවා 😢

  • @ashanmadusanka4815
    @ashanmadusanka4815 6 днів тому

    මේක පරන එකක්

  • @chandrasurasena7809
    @chandrasurasena7809 9 днів тому

    Waste of our time and data😮

  • @sagarashakyanath9498
    @sagarashakyanath9498 11 днів тому +3

    දීගොඩ කුමාර මහත්මාට අරාදනා කරන්නකො බය නැත්තං...එලිපිටම වැඩ පෙන්නන අය පැත්තක...රටට ගොං ආතල් දීල ගුප්ත ශාස්ත්‍ර ආද්‍යාත්මික ශක්තීන් විහිලුවක් කරන්නැතුව.

    • @anuradhabandara1938
      @anuradhabandara1938 11 днів тому +1

      ඔය ඕනම වැඩ්ඩෙකුට පුලුවන් වෙන්න ඕනෑ තමන්ට පුලුවන් හපන්කම රටටම පෙන්නන්න මේ වැඩසටහනට ඇවිත්...මෙතෙක් ආපු කිසිවෙක් පැහැදිලි යමක් පෙන්නුවෙ නෑ..කතාබහ කරගන දිණයක් දාගන එන්නයි තියෙන්නේ😊

    • @sagarashakyanath9498
      @sagarashakyanath9498 11 днів тому

      @anuradhabandara1938 ප්‍රදාන මාද්‍ය වල ප්‍රෝගෑම් වලට අවස්‍තාවක් දෙන්නෑනෙ එතුමටනම ඇහුවම බයේ හැන්ගෙනවනෙ..😅...වැඩ පෙන්නන්නෙ නිකන් නෙවෙයි ඩොක්ටස්ල ලෝයස්ල හැම කෙනාම ඉස්සරහ.දන්න අයනම් දන්නව වෙච්ච දේවල්...නිකමට හොයල බලන්නකො එතුම කවුද මොනවද කරල තියෙන්නෙ.මොනවද කරන්නෙ කරන්නෙ.මොනවද පුලුවන් කියල....ප්‍රදාන මාද්‍යක් හැටියට දැනගන්නෝනි ව්ස්තර හොයල බලල හරිහමන් කෙනෙක් ගෙන්නන්න.එහෙම කෙනෙක්ට අවස්තාව දෙන්න.මං එන්නං කියපු පලියට ගෙන්නන්නැතුව..

    • @SSalaruuu-zs5ni
      @SSalaruuu-zs5ni 10 днів тому

      eke eke ballanta aradana karala genna ganna onane yako ekata horek nemeinam ennakiyapan

    • @sagarashakyanath9498
      @sagarashakyanath9498 10 днів тому

      @@SSalaruuu-zs5ni බල්ලන්ටනම් එන්න දෙන්න හොඳ නෑ.මොකද බල්ලො ගෙනල්ල වැඩක් නෑනෙ.මිත්‍යාව නැතිකරන්න සෑහෙන උනන්දුව තියෙන සෙට් එකක්නෙ ඕක කරන්නෙ...දැනගන්නෙපෑ ආරාදනා කරන්න.මොකද බබ්බු නෙවෙයිනෙ.නොදන්නව වගේ පොඩි පොඩි අයට විතරක් එන්න දීල පච කරල ගෙදර යවන්නෙ.මුන්ගෙ ගේම තේරෙනකොට කල් යයි බන්..මේක ලංකාව කියල අමතක උනාද😅

    • @SSalaruuu-zs5ni
      @SSalaruuu-zs5ni 10 днів тому

      @sagarashakyanath9498 ubage ammata balloda gahanne

  • @AselaMadusanka-o5k
    @AselaMadusanka-o5k 7 днів тому

    Pacha una ne😂

  • @amithasamanmali1879
    @amithasamanmali1879 2 дні тому

    Fake channel1k unath jayatama kerenawa. Kokatath mama rupavahiniyata denuwa.

  • @pathumsampath4336
    @pathumsampath4336 5 днів тому

    පිස්සෙක් මු

  • @kadugammullagekumara4247
    @kadugammullagekumara4247 11 днів тому

    Oya yakata pissu

  • @frankribbontop6344
    @frankribbontop6344 Місяць тому +1

    Habai meka kalin damma ne ban parana ewa danna epa ban rajatarangini gana karanna ko nidan henaraja kochara karuna topics tiyanawada ban. Kowruth awe natam hora karana topics gana katakarala danuwath karanna. Enna ma ona naha prove karanna. Karunu tika pahadanna

  • @indikasriyamaltcc102
    @indikasriyamaltcc102 11 днів тому

    Mental upset poor fellow

  • @PradeepKumara-g2y
    @PradeepKumara-g2y 14 днів тому

    Munta be adun balanna be

  • @tarakasandaruwan7393
    @tarakasandaruwan7393 13 днів тому

    Me jathika rupawahiniya ...higana chanal ekak...apema wedakam baldu karanwa...ekata hariyanna hora docter kenek...hora thakkadi hamuduru namak inne...mulumma mun thun dena angoda yawanna oniii😅😅😅😅😅😂😂😂😂

  • @RanjithJayadewa
    @RanjithJayadewa 15 днів тому

    Bpategama.boru.kiyanawa.dostrat.boru.sayure.metegadak.

  • @dinukasanjaya345
    @dinukasanjaya345 6 днів тому

    අනෝද්‍ය සිල්වා වෙදමහත්තයා පුළුවන් නම් ගෙන්නපල්ල?

  • @SanjeewaRanathunga-l9j
    @SanjeewaRanathunga-l9j 23 дні тому

    මා මේ වැඩ සටහනේ ස්වාමින් වහන්සේ මුලම කතා සත්තය....බුද්ධ දර්ශනීය තුල සැමදෙයක්ම පැවැත්මක් නැත ...නමුත් ස්වාමින් වහන්සේ පැහැදිලි කරන කරනා සත්තය....නමුත් ස්වාමින් වහන්ස හැමොම බෞද්ධ වෙන්නේ නැත ...පරම්පරාවෙන් හො මව හරි පියා හරි තමාගේ දර්මය පවතනවා...බෞද්ධ දර්ශනීය බුද්ධ වු පසු දෙශානා කල පසු දර්මය බුද්ධ නුවණ විර්ය කරන්න මේ ව්ශ්වය බොරු ...... තමා තමගෙ නුවණ විමසා ලොකය වැරදි හො තාමාට එන යන ප්‍රශ්න තෙරුම් ගැනිම තාමට සැහිමට පත් විය හැක....ලොකයේ පැවැත්මක් පැවතෙන කර්යේ යම් හෙතු තිබේ.එ දේ අසා තිබෙන්නේ බුද්ධ දර්ශනීය කාතා පොතෙන් ..නමුත් එවා ගැටලුව නැත බුද්ධ නුවණ ඇත්තාට..බුද්ධ දර්ශනීය දෙශානාවේ කොසොල් රජුට බුදුන් දෙසානා කල සිහින අනුව යම් සිදුවිම් අනුව .නමුත් එ යම් කරුනු කරානා දර්ශනීය තුල මග හැර ගත හැක...ස්වාමින් වහන්ස ඔබ වහන්සේ විපාක පැහැදිලිය කර දිම හො කිරිමත් අවශ්‍ය වේ.....ස්වාමින් වහන්සේ නුවණ පහල උනාට.අන් ඇත්තන්ට නැතිනේ එම හන්දා එ අවබෝධ ගන්න බැරිවේ....බෞද්ධ දර්ශනීය සියලුම දේ අසත්‍ය කලේ ලොව්තුරු බුද්ධ . නමුත් හැමොටම එතනට සුදුසු විදියක නැත ....බෞද්ධ දර්ශනීය තුල සිත දියුණු කල පසුනේ නිර්වනය......හම්බවෙන්නේ.. එක සැම දහමට එකයී දෙශනා...බුද්ධ කිය්න්නේ නුවණ .බෞද්ධ ඉන් පසු .......එකයී බුද්ධ කිව්වේ සියලුම සත්වායා නිදුක් නිරොගි සුවපත් නිර්වනයට අවබෝධ වේවා කියා ....////විනාඩි 34 ....වෙදතුමාව දැකිමේන්.ඔහුට පිලිකවාක් ඇති ගොඩ නැගෙන ....😊😊😊2025/01/03.දැන ගැනිමට පුලුවන් වේ....සයුරී නිවේදිකාවට දරුනු පන නැතිවිමක් එත් වෙදතුමාගේ කාලය තුල .....ස්වාමින් වහන්සේට වකුගඩු වෙන්න ඔනෙ .....ස්වාමින් වහන්සේට දින දෙන්න බැ..බුද්ධ දර්ශනීය තුල ඔහොම තමා ....ස්වාමින් වහන්ස...😢😢😢....හොද තර්කානුකූල බෙදා ගැනිම ...😊😊😊😊.. බෞද්ධ දර්ශනීය නැත නේ ස්වාමින් වහන්ස පහන් සදහා.....බුද්ධ කිව්වෙ වක්කිලිය ස්වාමින් වහන්සේට කිව්වේ මාගේ ශරිරයට දැක්කට දර්මය දකින්න බැ නේ පහන් මල් පුදා එකද බුද්ධ දර්ශනීය ?ස්වාමින් වහන්සේ මා දැනිම අවශ්‍ය වේ..නමුත් ඉගෙන අවශ්‍ය වේ....

  • @aselakandewatta1865
    @aselakandewatta1865 12 днів тому

    බලන්න මුගෙ නිවිච්ච ශාන්ත බාවය. හාමුදුරුවොත් කැලේ 🙄🤭

  • @NUWANRATHNAYAKA-on5be
    @NUWANRATHNAYAKA-on5be 13 днів тому

    මේ අපේ ගුරුතුමා අපේ දේවාලය අපි කන්තලේ අපි ඉන්නේ මෙහේ අපි කරපු දේවල් අපි කරන දේවල් දකින්න ඔන කෙනෙක් එන්න . බොරුවට නොදන්න දේවල් කමෙන්ට් වලට දාන්න එපා කලුගලේ ඔලුව ගහගන්න එපා මහත්තයෝ. බුදුන්ට හීලෑ උන යක්කු ත් එක්ක හැප්පෙන්න එපා....

    • @SurinNishantha
      @SurinNishantha 11 днів тому

      Ammage redda

    • @Vibesvibes2024
      @Vibesvibes2024 11 днів тому

      😂😂😂😂 athai oi oya

    • @Dula-ir5db
      @Dula-ir5db 11 днів тому

      බිත්තර තුනම පිපුරුනාද මන්දා 😪

    • @dumindasampath9987
      @dumindasampath9987 11 днів тому

      උබ නේද දේවාලය ට දුම් අල්ලන එකා
      .😂😂😂😂😂😂😂😂😂😂

    • @imeshNanayakkara
      @imeshNanayakkara 9 днів тому

      Gon pakoyo