@@animalworld1610 moda kamata beheth na kiyanawane neda othana idala niwan nemei apayata thamai yanna wenne kiyana boru tika ahala maha lokuwata wiwada walata katha karanawa habai kiyanne boru kiyala hitha danna nisa abiyoga bara gaththama wiwadeta yanne na maga arinawa
Please Continue , Excellent Discussion with explanation of Theory , Tradition Vs Present Adoption of Practical Potential in Buddhism against Other Beliefs. We would like to here More Ape Garuthara Swaminwansa.
Expressing my gratitude to Indika and all involved in bringing such dialogues to far away listeners. One kind request to Indika. When our Most Ven Thero speaks, please allow his great wisdom to flow free from interruption. If you have time restrictions, perhaps consider covering few topics in detail and more episodes.
People who follow the Buddhist philosophy don’t even have to bother about anything else as lord Buddha him self said “ People who are wise and intelligent enough will sort out the truth themselves “ so just because other people start talking bad about the truth we don’t have to panic a tiny little bit. Thank you fir these great insights and information. 🙏🏽🙏🏽🙏🏽 Good Work bless you all❤️
@@jeffery9781 mu desapalaya gana kata karnwa yanne kohed malle pol wage desapalane kiyn kunu goda gana nm kata karnn epa ... hari uba yana pare uba palayn wardinne katd kiyl balmu 😑😏
කව්රැන් මොනවා කිව්වත්..ඔබ වහන්සේ දේශනා කරන සියල්ල බොහොම සරලයි.ධර්ම ඣානය බොහාම ගැඹුරුයි.ඔබවහන්සේ ලංකාවෙ වර්ථමාන පරම්පරාවට මග පෙන්වන්නෙක්....සියල්ල පැහැදිලියි..සත්‍යයි..
ලබ්බද ගැඔුරු කිබ්බද ගැඹුරු
මේ සියලු තර්ක දහමට පටහැනියි සිද්ධාර්ථ ගෞතමයන් සාර අසන්කෙයිය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කල දහම මෙයනම් එතෙක් කාලයක් කුමට පාරමිතා පුරන්නද සාර අසන්කෙයිය කියන්නේ කීයක්ද කියලා දන්නවද එකයි බින්දු එකසිය හතළිහක් සහ තවත් කල්ප ලක්ෂයක් මෙතරම් සරල නම් කුමට පිරුවෙද පාරමී මේවාට හසු නොවන්න මේ රහත් බව නොවේ
ඒ වගේම මේ දර්ශන සියල්ලේ අවසානයේ ආරම්භය කොරෝනා මිත්‍යා වෙන් අන්ත වාදයෙන් සගවා තැබූ සත්‍ය දහමේ නැවත පිබිදීම මේවා විශ්වාස කරන්න පෙර එක වතාවක් හෝ බුදුන් වදහල දහම දන්නා කෙනෙකුගෙන් අසා දැනගන්න
@@chanakamedagama3052 kimba ගැඹුරු උබේ labba පොඩි එ ගැඹුරට bahinna😂
Darmaya hariyata danne neti ayata ohoma hitanawa
මගේ සිත උනාට ,
ඒ සිත පෙන්වා දුන් බුදු පියාණන් ඔබ වහන්සේ 🌺🌺🌺
ඒ භාග්‍යයවත් වූ අරහත් වූ සමිදුන් වහන්සේට මම නමස්කාර කරමි 🌺🌺🌺
සාදු සාදු සාදු 🌺🌺🌺
බොහොම වටිනවා ඒ දාර්ශනික සාකච්ඡාව . මිනිසුන් සොයනූයේද එයයි 🌺🌺🌺
ස්තුති බොහොම ඔබ වහන්සේටත් , ඉන්දික තොටවත්ත මැතිදුනි ඔබටත් ..
සියලු සත්වයෝ සුවපත් වේවා 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
🙏🙏🙏
sadu sadu මේ වගේ ඇත්ත .බොරුවෙන් මිත්‍යාවෙන් නැ මෙච්චර ලස්සනට බුදු දහම පැහැදිලි කර දීලත් indika ela bro thanks ....
බුදු දහමේ මිත්‍යාවෙ ඉන්න සෙට් එකට මේ දර්ශණය එලියට ආවොත් ගොඩක් අයගේ ආදායම් මාර්ග සැප ජීව්ත කුඩු...එහෙම සැප විදින දේශපාලන බලය තියන සුර සැප විදින ලොකු ලොකු හාමුදුරුවරු මේවාවලට ලොකු බලපෑමල් කරන්න පුලුවන්...
අපේ සෝම හාමුදුරුවොට උන දේ දැක්කනේ.ඉවෙන් වගෙ දැනෙනවා මේක කරන් යන්න දෙන්නෙ නෑ...ඒත් නවත්තන්න එපා ❤️
මේ වගේ දේව්ල් අපේ වගේ රටවල් වලට මැණික් වගේ...
අපේ මිනිස්සු ගොඩ ගන්න ඕනේ...දිගටම කරන්න ඔබ වහන්සේට දීර්ඝායු පතනවා..
අනිවා .....ලංකාව 100% මිත්‍යාවෙ ඉන්නේ .....රටට දියුනුවක් නැත්තේ ඒනිසාම යි
😀😀😀😀😀😀😀😀😀😀
සෝම ස්වාමින් වහන්සේ අසලට හෝ යා නොහැකියි මේ වහන්සේට උන් වහන්සේ භාවනාවෙන් ධර්මය දේශනා කලේ
ඔබ වහන්සේගේ ධර්මයේ, ඔබ වහන්සේ කියන්න හදන දේ හරියටම අල්ල ගන්න පුළුවන්., දේශනාව අහනවාට වඩා මේ වාගේ විද්වත් සංවාදයකින්. සරලයි, පැහැදිලියි, අර්ථවත්.
දිගටම කරගෙන යන්න මේක
හොදම දාර්ශනික සංවාදයක් 👌
ඉතා වැදගත් , අනවශ්‍ය වාද විවාද පසෙකලා, උතුම් දහම මතුකරන විද්වත් සාකච්ඡා ඉතාමත් අගේකොට දකිමි.
එය උතුම් ධර්මදානයක්ම වේවා !
තෙරුවන් සරණයි !
මිත්‍යාවන්ට එරෙහිව මේ වගේ සාකච්ඡා ගොඩක් වටිනවා. ඉදිරියටත් මේ වගේ වැඩසටහන් කරන්න ශක්තිය ලැබේවා..!
මු රහත් වෙලා සහ මුනිවරයෙක් බව මුම කියගන්නවා. මේකා අර ඇග පෙන්නා කාමය අවුස්සන කෙල්ල ගේ ප්‍රශ්නය ඇතිඋන දවසේ, මුගේ දායකයෙකු මෙය අශොබන දෙයක් බව මු ඉදිරියෙ පැවසුවා. මේකට වහා කිපුනු, හිත පාලනය කරගන්න වත් බැරි සමන්ත බද්‍රා කියන තක්කඩියා උගේ දායකයට ඉතා නරක විදියට බනිනවා. මු අඩුම් ගානේ පන්සිල් පද පහවත් රකින්නේ නැති පකෙක්. මුට හොද තර්ක කිරිමේ හැකියාවක් තියෙන නිසා මු හැමවිටම ජයගන්නවා. මිට අමතරව, මුගෙ තර්ක කිරිමේ හැකියාවෙන්, මොඩ දායක රැල ගොනාට අන්දවා , උන්ගෙ පොකට් එකට ගහනවා. කෙනෙක් රහත් උනාම , ඔහුට ඉර්දියෙන් යන්න පුලුවන් , අනගතය දැකිම වැනි ලක්ශන ඇතිවෙනවා බුදූදහමට අනුව. නමුත්, මුට මේවා බැරි නිසා , බුදුදහම ලියා ඇති විදිය වැරදියි කියලා ඔප්පු කොරනවා
මාරම දැනුමක් තියන මම දැකපු වෙනස්ම හාමුදුරුවන් වහන්සේ නමක්
👍
Buddagama winasa karanna puduma danumak thiyenne ubala wage modayanta mewa magic
@@SLGamingAreas ඔව් ඔයාලගෙ කව්ද නිවන් දැක්කෙ? පන්සල් ගියා සුදු ඇදගෙන කෝ නිවන් ? ඔලුවෙන් හිටන් කීව්වත් මේකයි ඇත්ත.අනිත් ඒවා ආගම් සම්ප්‍රදායන් සංස්කෘතියන් එච්චරයි
@@animalworld1610 moda kamata beheth na kiyanawane neda othana idala niwan nemei apayata thamai yanna wenne kiyana boru tika ahala maha lokuwata wiwada walata katha karanawa habai kiyanne boru kiyala hitha danna nisa abiyoga bara gaththama wiwadeta yanne na maga arinawa
@@SLGamingAreasකිසිම් තැනක් බොරුවක් කියන්නෙ නෑ හාමුදුරුවො .
කිව්වත් ඒක උපමාවක් විතරයි .
ඉස්සෙල්ලාම ඔය රහතුන් උඩින් ගියාකියන මානසිකත්වයෙන් මිදෙන්න. ඕවා මිනිස්සු ගොනාට අනදවන්න හදපු කතා. සිත නිවෙන එකමයි බුදු දහම .කියන දෙයක් මට කියන්න බොරුවක් කොතනද කිව්වෙ? ඒවට උත්තර දෙන්නෙනෑ කිසි කෙනෙක් . නිකම් කියවනවා විතරයි
වීඩියෝ එකක් දානකම් බලාගන හිටියේ ..
බොහොම ස්තූතියි 🙏 🙏 🙏
අම්මපා සම්පූර්ණ ඇත්ත කතාව
මෙය හිතට අවංක මිනිස් කම හදුන්වන අයට පමණි....🤨🤨🤨🤨🙏🙏🙏🙏
ආගම සුද්ද පවිත්‍ර කරන්නත් දකුණේ මිනිහෙක් නැගිට්ට කියන්නේ ඒක කරලා ඉවරවෙනකන් බොරුකාරයොන්ට නෝ චාන්ස්..💪🙏
ඔබ වහන්සේට සියළු දෙවියන් ගේ ආශිර්වාදය හා රැකවරණය ලැබීම ඒකාන්තය.. දීර්ඝායුෂ පතමි..🙏
Dakunen neda machan
ඉන්දිකගේ දැනුම සහ තර්ක ඉතාම ඉහලයි කාලෝචිතයි, ඒ ප්‍රශ්න වලට මෙතරම් විග්‍රහයක් ඉතාම අනර්ඝයි,
මෝඩයෙක් අනුමෝදන් වෙන තවත් මෝඩයෙක් 😹😹
Comments බලද්දි ගොඩක් සතුටුයි.. ඉස්සර වගේ නෙමේ
දැන් ගොඩක් මිනිස්සු මේක තෙරුම් අරන් ඉන්නෙ.
ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාර..
මේකත් බලන්න..ua-cam.com/video/2IKUEHBoPkU/v-deo.html
@@malinduhasaranga154 😂😂
@@thejamadu4065 👍
හරවත් කතිකාවතක්..ඉදිරියටත් මෙවැනි දේ අවශ්‍යයි ❤️❤️
හොද හරවත් කතිකාවක් තෙරැවන්සරණයි හාමුදුරුවනේ බොහොම පිං 🙏❤️🇱🇰🇱🇰🇱🇰🇰🇷🇰🇷🇰🇷
මේ වගේ headings දාන්න එපා.හාමුදුරුවන්ට හොඳ නැහැ .
@@deepthidhammika4642
නෑ ඒක ප්‍රශ්නය නෑ.හාමුදුරුවොන්ට ප්‍රශ්නයක් වෙන්නෑ.සාමාන්‍ය දෙයක් නෙ..
@@samanthafernando6408 🤣🤣🤣
ඉතාමත් කාලීන දාර්ශනික වැදගත් කතිකාවක් තෙරුන් සරනයි
Thota pissuda meke mokada wadagath
ඔබ වහන්සේගේ චරිතය දිහා සිහිබුද්ධියෙන් බලන් හිටියනම් ඕනම කෙනෙකුට තමන්ගේ ජීවිතේදි මුහුණ දෙන සිද්ධි වලට බුද්ධිමත්ව තීරණ ගන්න විදිය ඉගෙන ගන්න පුළුවන් වෙනව.🙏🙏🙏
එක එහෙමනෙ ගමෙක ඈඈඈඌඇ
ආසයි මේ වගේ දාර්ශනික මත අහන්න .. දෙපලටම පින්
තොපි වගේ හිවලුන්ට මෙව්වා දාර්සනිකයි...
හාමුදුරුවන්ගෙ කතාවෙ තියෙන වැරදි තැන් ටික විතරක් පෙන්නන්න...
*ඉන්දික තොටවත්ත ගොං තර්ක දාන්නේ.* පෘථිවියේ වුන සිදුවීම් අඟහරු ලෝකෙට අදාලද. විශේෂයෙන් පොහොය දවස් වල සිදුවීම්. බුදුරජාණන් වහන්සේ සිල් පද වෙනස් කරා නියං කාල වලදි ඒ කාලයට ගැලපෙන විදියට, නිගය ඉවරව වුනහම නැවත පැනෙව්වා. ඒවා දන්නෙම නැති බබාලා ද. තමන්ට වාසි දේවල් විතරයි මොවුන් මතු කරලා පෙන් වන්නේ. ඉන්දික තොටවත්තට හැමදාම ඔයවගේ කටකැඩිච්ච කතා කියකිය ඉන්න පුලුවන්.
@@pmilinda
ඩබලම ගොන්...පව් උන්ගේ ස්‍රාවකයෝ...උන් නියම දාර්සනිකයෝ දෙකලා නෙහේ...පව් rajitha වහේ..හිවල්ලු...
ඉන්දික මහත්මයා ඔබට ගොඩක් ස්තූතියි. නමුත් ඔබ ස්වාමීන් වහන්සේට බාධා කරනව වැඩියි. නිතරම මගින් පනිනව. ඊට අමතරව අන් අයට අපහාස නොකර දාර්ශනික කතාබහට පමනක් සීමාවෙන්න. මගේ පුද්ගලික අදහසකි.
මේක..සංවාදයක්...නොයෙකුත් ප්රස්න අසන ගමන් තමයි සාකච්චාව යා යුත්තු..නැතුව ඉන්දික මහත්මයා අැවිත් කියෙන්නෙ බණ අහන්නම නෙවෙයි..සහෝදරයා...බුදුමරණයි.
කාලය නොදැනී ගියා ස්වාමින්වහන්ස ,නමස්කාරවේවා බුදු රුවනවට...
Such a nice conversation. Love to hear. From Sanfransisco. Thanks 🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ඔබ වහන්සේ ලෝකයාට කරනා උපකාරය සැමට පෙනේවා!🌷🌷🌷
🤣🤣🤣🤣🤣
🌹🌹🌹🌹🌹
🌹🌹🌹🌹🌹
❤
Paw bn uba
ඉක්මනින් සිත පහදා ගැනීම සදහා සාක්ච්ඡා මේ අයුරින් රැගෙන ඒම පිලිබද ස්තූතියි ...
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි
❤❤❤ අසිරිමත් පරමාදර්ශී දසබලධාරි දිපදෝත්තම ජගත් ගුරු ශ්‍රී සමන්තභද්‍ර ජිිවමාණ බුදුන් වහන්සේට ❤❤❤සෙංකඩගල ශ්‍රී දළදා පර්ෂධයේ පහස ලබන වික්ටෝරියා හා පොල්ගොල්ලේ ජලාස වලින් හෙලයේ පිපාසය නිවන අමාවතුර බෙදන තැනක පිහිටි පල්ලේගුන්නෑපාන උමන්දා විශ්ව ගම්පියසේ සිට ❤❤ ❤ ජීවමාන ඛුදුන්වහන්සේට❤❤❤ අප නමස්කාර කරමු ❤❤❤❤අපගේ නමස්කාරය වේවා ❤❤❤ නමාමි බුද්ධං ගුන සාගරංතං❤❤❤සාදු❤❤ සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤
ඔය වාදවිවාද ඕනි නෑ මෙන්න මේ වගේ දාර්ශනික සංවාද සතියකට වරක් වත් කරන්න පුලුවන් නම් ගොඩක් වටිනවා..අපි ගොඩක් ආසාවෙන් මේ වැඩසටහන නරඹන්නේ..බුදුසරණයි..
ඉතාමත් රසවත් දර්ශනික සන්වදයක් මෙවැනි සන්වද සැම සතියකටම වරක් ඉදිරිපත් කරන්න කියලා ඉන්දික මහතා ගෙන් ඉල්ලිමක් කරනවා මෙවැනි දර්ශනික සන්වද අප රටට අවශ්‍ය මොහතක් බොරැවෙන් මුලාවෙලා සිටින සියළුදෙනාටම පිහිට වෙමු (මහා මුනින්ද්‍රයන්වහන්සේට මගේ නමස්කාරය වෙිවා )
Great conversation, Looking forward more..🙏
🙏🙏🙏
ඉන්දික මහතා. ඔබතුමා සහ හිමි නම අතර සාක්චාවක් එන්තුරු බලන් සිටියේ. දිගටම මෙවන් වෑඩසටහන් කරන්න. මා Singapore සිට වෑඩ්සටහන නරඹමී.
Ithin pukada ..?
oyata wage Mole puke thiyana unta itn mewa therenne na thamai
@@lankadon1834 බොහොම ඉස්තුතී ඔබගේ නුගත් බාවය පෙන්වීම වෙනුවෙන්. ලන්කීකයන් බහුතරය ඔබ වෑනී, ඔබ ජිවත් වෙන පරිසරයේ ඔබට ඈසෙන දේ නිවරදි යෑය් සිටිනා නුගතුන්ය. ඔබ වෑනි පුද්ගලය්න් ඉතා පහසුවෙන් දේශපාලන වහලුන් කල හෑක. මද්යස්ත මනසකින් ජිවත් වන්න පුරුදු වන්න.
Mole hoda nadda mun kiyana boru walata sadu kiyala pili ganna tharan
Ama shanthi thapowanaya... me UA-cam channel eke balanna Munge boru okkoma eli karanawa ekai budu dahama mun karanne budu dahama winasa karana eka
ඔබ වහන්සේට නිදුක් නිරෝගි දිිර්ඝායුෂ ලැබේ වා,,,,,,
ඉතාමත් විශිෂ්ඨ දැක්මක් සහිත සංවිධානාත්මක වැඩ පිලිවෙලක්.
සමන්තභද්‍ර ස්වාමීන්වහන්සේ යම් තැනක දේශනාවක් පවත්වයි ද..... එතනට ඉරපැයුවා වෑනිය....සද පැයුවා වැනිය..... මේ තර්ක....සාකච්චා නිතර මධ්‍ය ඔස්වේ ප්‍රකාශකිරීම ඉතාමත් වැදගත් බව ප්‍රකාශ කරමු...... අපගේ ගැලවුම් කරුවා නන් වහන්සේට සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට අප නමස්කාර කරමු අපගේ නමස්කාරය වේවා.... නමාමි බුද්ධං ගුණ සාගරන්තං........සාධූ සාධු......සාධු.....
ඔය වගේම තමයි සුද්දා මේ රටට ඇවිත් අන්‍යාගම් පතුරවනකොටත් මේ වගේම ඩයල් ඔහොම කියන්නැති😃😃
සුපිරි ආර්‍ය් ගේම් ගහන්න පුලුවන් , ආර්ය යන්ටම විතරයි. ඒ ගේම් හරියටම අල්ලන්න පුලුවන් ආර්‍යයන් ටම විතරයි ! 👉 දියසෙන් සමන්ත භද්‍ර හිමි 👍
Omg.. I love this conversation 😂 so true.
And Hello from Washington DC.
🙏🙏
පට්ට සුපිරි අපෙ හාමුදුරුවනේ අනිවාර්‍යෙන්ම ලන්කාවට ආපුවම ඔබ වහන්සේ මුන ගැහෙනවා
ඉදිරි සන්වාදයක් සදහා මෙම මාතෘකාව සාකච්චා කිරීමට සලකා බලන ලෙස යෝජනා කර සිටිමි. " සමන්තබද්‍ර හිමි ගේ දේශනාවන්හී අන්තර්ගත මාර්ගය සහ සත්තිස් බෝධිපාක්ශික දර්ම ".
සෝම හාමුදුරුවෝ නැති වුණා ම අපි හිතුවේ යලි කවදාවත් ධර්ම ය උඩට ගන්න පුළුවන් ජගතෙක් පහල නොවේ කියල.නැති උනාම නෙමෙයි ඉන්න කොට ම අගය න්න වදින්න පුළුවන් සිරි සමන්තභද්‍ර ස්වාමීන්වහන්සේ .සාදු සාදු සාදු.
මාගේ සම්බුදුරජුන්ගේ ධර්මයෙහි පැවැත්ම ඔබ වහන්සේ වැනි මුනිවරුන් නිසා නැවත නැවතත් විවර වෙනවා. බොහෝ කැපවීම් කරන ඔබ වහන්සේට බොහෝ කාලයක් සසුන් කෙත අස්වද්දන්නට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏🙏❤
මාත් මුලින්ම බැන්න උන් වහන්සේට ගොනෙක් වගේ කිසිම දෙයක් දන්නේ නැතුව ඉදගෙන සම්මතයක් පිලිගෙන මාත් අහසින් යන රහතුන් පෙලහර පාන බුදුන් දිනෙක දකින්නට බලාපොරොත්තු ඌවා ඒත් කිසිම දිනෙක එය සිදුවන්නේ නැ දෙයක් ඇත්නම් මා දකින්නේ මේ එය පමනයි ..🙏❤
ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා..!
ගොඩක් ස්තූතියි හාමුදුරුවනේ අපිට ඇත්ත තේරුම් කරලා ජීවිතේ ආලෝකමත් කරගන්න මාර්ගය පෙන්වලා දුන්නට ❤️
ඔබවහන්සේට තියෙන ප්‍රේමය එන්න එන්නම ත්‍රවුර උනා 😍😘
ඔබ වහන්සේ ට දීර්ගායුෂ ලැබවා!🌼🌼🌼🌼🌼🌼🌼🌼🌟🌟🌟🌟🌟🌟🌼🌟🌟🌟🌟🙏🌟🙏🙏🙏🙏🙏!
අම්මෝ ඇති යන්තම් වීඩියෝ එක දානකම් බලන් හිටියෙ.❤
ඔබ වහන්සේ දේශනා කරන සත්‍ය කවදත් දිනෙවා
@@neelahenderson9840 තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට ලෝකයේ ප්‍රථම වරට සත්‍ය වශයෙන්ම නිර්වාණයට අවබොධයක් ලබා දුන්නා ඔබ වහන්සේ බුදු බව ලබන අතර එය ඉතා සාර්ථක ලෙස ක්‍රියාත්මක ය චක්‍ර හත අවදි අැත එ ඒකාන්තයෙන් ම බුදු බව සහ නිර්වාණය සාක්ෂාත් කිරීමට පූර්ණ කරුනාකර උන් වහන්සේ ට අපහාස කිරීම ව්ශාල බරපතළ අපරාධ අකුසල කර්මයක් බව අවබෝධ කරගත යුතුය මයි සත්‍ය වශයෙන්ම සත්‍ය අවබෝධ කරගෙන නිර්වාණය සාක්ෂාත් කර ගත් මුනිවරියක ගේ සත්‍ය පේකාශයකි තෙරුවන් සරණයි ඔබ වහන්සේ ඇතුළු සියලුම ලෝක සත්ත්වයා ට ම බුදු වේවා ඔබ වහන්සේ ට ඔබ වහන්සේ අපි අපේ ගමේ උපන් කෙනෙක් බව සඳහන් කළ යුතුය 🙏🙏🙏
@@munaldezoysa5373 ඒ බව පේනවා...ඩබලටම මෝන්ගල් ඒ නිසා වෙන්න එති...හරි දහමක් අහලා නෙතිකමේ අවාසනාව...
පැහැදිලි විග්‍රහයන්ට මාගේ නමස්කාරය 🙏
තෙරුවන් සරණයි ඔබවහන්සේට.🙏🙏🙏
තෙරුවන් සරනයි
හාමුදුරුවනේ ඔබ වහන්සේ නිවන සාක්ශාත් කරගන්නවාමයි.🌷🌷🌷
@@samanthafernando6408 හාමුදුරුවන් ගැන පැත්තක තියලා ඔයා නිවන හොයාගන්න ......ඒ හාමුදුරුවන් බුදුකෙනෙක්
මහා මුණීන්දායාණන් වහන්සේට මාගේ උත්තම නමස්කාර පූජාව වේවා!
ස්තුතියි ඔබට .නැවතත් මෙවැනි සාකච්ඡා බලාපොරොත්තු වෙමු. ඔබට තෙරුවන් සරණයි!
මතුබුදුබවම ලැබෙවා ඔබ වහන්සෙට
නියමයි ඉන්දික. සාත්තර විතරක් නෙමෙයි සුත්‍රත් දන්නවා.මේ ක ඉවර වෙනකොට රහත් වෙන්නත් පුලුවන්.
සූත්‍ර දන්න එකා රහත් වෙනවා කියලා දැකපු ගමං සූත්‍ර පාඩම් කරන්න ගත්තා බං..😁😁
😂
Wishwaye Ati Ekama Sathya ! SANDITKA AKALIKA Darmayaya Asuwoth sawoma wasanawantai ! Keshara sinha rajayanani Obawanse Jivamana Budukeneki mage namaskaraya wewa
ධර්ම සාකච්ඡාවක් trending ආවනම් , ඒ සමන්තභද්‍ර හාමුදුරුවෝ ඉන්න එකක් තමා.
හෙලුවෙන් ඉදන් කිව්වනම් තවත් trending වෙයි...
@@KG-si7cv දාර්ශනික සංවාදක් තේරෙන්නේ නැති අයට නම් ඉතින් හෙළුවෙන් නටන ඒවා තමා.
@@shasthrisenavirathna6647 මොකද්ද බන් ඒ ඔබ කියන දාර්සනික සන්වාදය...උන් දෙන්නා එහේම කලද....
Video එක බලල නෙවෙයි ද comment කරේ.
@@shasthrisenavirathna6647
ඔබලා පව් ...සෙබේ ධර්මය දන්නේ නෙති උනාම ඔහෝම තමයි...මොක්කු හරි මොනවා හරි වචන ටිකක් කිව්වාම එව්වා හරි දාර්සනිකයි...
ඔබ වහන්සේට නමස්කාර වේවා. එසේම , වැදගත් රදල වංශවතෙකු වන තොටවත්ත මැතිතුමාණන් හා ඔබ වහන්සේ ඒකරාශී වීම ඉතා වැදගත්.
එසේම ,ඔබ වහන්සේගෙන් , තොරතුරක් දැන ගැනීමට කැමැත්තෙමි.
ඔබ වහන්සේට අනුකූලව ( අද දේශනයට අනුව) ඔබ වහන්සේගේ ශ්‍රාවකයන් විය යුත්තේ , කුමන කුල වලට අයත් අයද? වචන ප්‍රහාරයකින් තොරව ඔබගේ ප්‍රකාශයට පිළිතුරු අපේක්ෂා කරමි.
ඔබ වහන්සේ නිවැරැදි මාර්ගය ගැන විශ්වාසයක් තියෙනවා .
උන්වහන්සේ කියන්නෙ අවබෝධයෙන් විශ්වාස කරන්න කියල ඒක පුලුවන් නේද
මරු දෙන්නම. Ragama යි gamapala යි වගේ. 🎃🎃🎃🎃🎃🎃🎃🎃🎃🎃🎃🎃🎃🎃🎃🎃🎃🎃🎃🎃🎃🎃🎃
Indika mahaththaya hamuduruwo katha karana welawata tikak aha gena hitiyanam hari...madden paninawata hamuduruwo wadiya kamathi na wage...theruwan saranai..🙏🙏🙏
ඉන්දික අතරමැද්දෙන් නිරතුරුව කරන බාදාකිරීම ස්වාමීන්වහන්සේගේ අදහස් අප හට ඇසීමටවත් උන්වහන්සෙට අදහස් ඉදිරිපත් කිරීම්ටත් නොහැකි වන අතර එය එසේ නොකරන මෙන් ඉල්ලා සිටිමි
ආයෙත් තොවිලයක් නටමු,කුකුළන් පොඩ්ඩක් නටවමු..
සමන්ත බද්ද්‍ර පකෝ. තෝත් එක විදියක දූශිත දේශපාලුවෙක්. තෝ හොදට සැප ගන්නවා, අපේ ගොබ්බ හැතිකරේට පින්සිදුවෙන්න. තොට තරකානුකුලව කතා කොරන්න පුලුවන් . නමුත්, මෙයින් කියවෙන්නේ නෑ තෝ ඇත්ත කතා කොරනවා කියා පකෝ. තෝ ගැන අපි ඇස ගහගෙන ඉන්නේ . හේතුව ඇවිල්ලා තො අපෙ නිර්මල බුදුදහම වෙනුවට තොගේ හිංසාවදි ආගම, අනුන්ගෙ මස් කන්න කැමති පරපුරක් හදනවා . දැනගනින් පකෝ, තෝ වගෙ කාලකන්නිට අමතරව, අපි වගෙ නියම දේශප්‍රේරේමිත් ඉන්නවා තොපිට කෙලින්න
පිටිදූවෙ සිරිදම්මගෙ කුකුල වෙන්නැති නටවන්නෙ
@@samfernando914 තමුසෙ වාසු ගෙ කවුරුවත් ද?
@@samfernando914 බුදියගනින් පුතේ .😂
ශ්‍රී සත්ධර්මය විකුර්ති කරන වන්චනික චීවරදාරීන් සිටිනා මේ කාලයේ බුද්ද ශාසනය රැකගැනීමට වෙහෙසෙන බුද්ද පුත්‍රයෙක් ......
අති පූජ්‍ය කිරිබත්ගොඩ ජානානන්ද ස්වාමින්වහන්සේ
ua-cam.com/video/CuxAJLLwOYc/v-deo.html
උන්වහන්සේ යටතේ මේ සත්ධර්මය ලොවපුරා පතුරුවන ඉන්දීය ස්වාමින්වහන්සේලා
ua-cam.com/video/ZqhA3cH0CCc/v-deo.html
ua-cam.com/video/cMbqjFdCP9w/v-deo.html
ua-cam.com/video/kepHn5qRKVc/v-deo.html
ua-cam.com/video/-eqNyKjVLCw/v-deo.html
නිවන් දෝර වෙත ගමන් යන ඔබ දෙපල දර්මයේ අතරමන් අපිත් එහි රැගෙන යන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේ සාකච්ඡාව තුළින් දැනෙනවා කවුරුන් ලඟද සැබෑ ධර්මය තිබෙන්නේ කියලා.
zźzź
හොඳ සාකච්ඡාවක්.
තෙරුවන් සරණයි.
ඔබ වහන්සේට නමස්කාර වෙවා
Please Continue , Excellent Discussion with explanation of Theory , Tradition Vs Present Adoption of Practical Potential in Buddhism against Other Beliefs.
We would like to here More Ape Garuthara Swaminwansa.
True. Excellent explanation by Rev. Samanthabadra thero if not for Indika popping up with absurd questions.
හොද හරවත් කතිකාවක් තෙරැවන්සරණයි හාමුදුරුවනේ බොහොම පිං
ඇත්තෙන්ම ස්වාමීන්වහන්ස ප්‍රබුද්ධ සාකච්චාවකට මඟ පෑදුවා...
මේක දිගටම කරන් යන්න. ඉතාම වටිනවා. ඒවගේම අර සංවාදෙ කොහොමහරි කරන්න පුළුවන්නම් හොදයි. මොකද ඉතාම වටින සංවාදයක් වේවි වර්ථමාන සමාජයට. මෙහෙම දෙපොලක ඉදල කතාකරනවට වඩා. අර තුන්දෙනා කරපු සාකච්ඡාවට වඩා ඉතාම වැදගත් කරුණු රාසියක් දැනගන්න ලැබුනා මේක දිගටම කරන් යන්න.
Expressing my gratitude to Indika and all involved in bringing such dialogues to far away listeners.
One kind request to Indika. When our Most Ven Thero speaks, please allow his great wisdom to flow free from interruption. If you have time restrictions, perhaps consider covering few topics in detail and more episodes.
සතර වේදයම පබන්දුනේ සිදුහත් උපතට කලින්.
හත් දෙය්යන් වශයෙන් මෙහි ගමියන් සලකන අයට
ඉන්දියානුන් කියන්නෙ සප්ත ර්හිසි කියල
ඉන් එක් ඉසියෙකු වූයෙ අම්ගීරස .
අම්ගීරසස්ස නමත්ථූ යය් වෙසමුනි ආටානාටියෙ දි
බදුන්ව අමතුවෙ , ඒ පෙර අප් මහ බෝසතුන් ම නිසා ම
විය යුතු ම ය් .
හන්දේ හාවා වගේ ,අපට පෙනුම බටහිර රටවලට වෙනස් නෙ.
එ දා හාවා සිත්තම් කලා ය් පල කලෙ සන්ද මත කන්දු
ඒ හා රුවක් සේ දිස්වෙන්නට සලසුම අදිටන් කිරීමක්
වෙන්නටම ඕන . විවිද අදහස් කලා කරුවන් ගෙන සේ ය් .
මේක එනකන් කන්න නෑ වගේ හිටියේ..😌
very good. please continue the discussion. now shell we keep away the 3 Idets.
සෑබෑ දර්ශනය...🙏🙏🙏
Puk
අපේ හාමුදුරුවනේ දේශනය හරිම වටිනවා මාත පිළිගන්නවා රහත් වෙනවා කියන්නේ බිම් බලාගෙන හොරපූසෙක් වගේඉන්නවාකියන එක නෙවේ රහතන් වහන්සේලා දුක් විදින ජනයාට සතුට ගෙනත් දෙන්න ඕනි ඒසතුටින් යහපතට පැමිනීමට තම තමාගේ නුවන පහල කරගත යුතුය ඔබවහන් සේ හමුවෙන්න ආසයි ඒත් බයාය සැරයි වගේනිසා
වැදගත් සංවාදයක්
Wow wow wow wow wow wow niyamai niyamai niyamai apita kiyana da terenwa jayawawe
සත්‍යයේ කාහල නාදයෙන් මුළු ලොව ප්‍රභාමත් වේවා!
ප්‍රශ්න අසමින් කරන සාකච්ඡාව හිතට දාරනය වෙනවා. මෙ විඩියට කරන දේට මන් ගිඩක් ප්‍රිය කරනවා . මෙ වගෙ දර්ශනීය සන්වාද , ඔක්කොගෙම ඔලු පාදයි. තෙරුවන් සරනයි
නියම සුසංයෝගය 🙏
Gon dabala
obhawahanseta bohomathma pin mee karunu karana pehidili karanawata godak watina sakachchawak dirgausha labeewa theruwansaranai
අපි මෙච්චර කාලයක් මොනවද හිතන් ඉදල තියෙන්නෙ .මේ දේශනා දිගටම කරන්න
පරිස්සමින් ....
Aniwa
ශ්‍රී සත්ධර්මය විකුර්ති කරන වන්චනික චීවරදාරීන් සිටිනා මේ කාලයේ බුද්ද ශාසනය රැකගැනීමට වෙහෙසෙන බුද්ද පුත්‍රයෙක් ......
අති පූජ්‍ය කිරිබත්ගොඩ ජානානන්ද ස්වාමින්වහන්සේ
ua-cam.com/video/CuxAJLLwOYc/v-deo.html
උන්වහන්සේ යටතේ මේ සත්ධර්මය ලොවපුරා පතුරුවන ඉන්දීය ස්වාමින්වහන්සේලා
ua-cam.com/video/ZqhA3cH0CCc/v-deo.html
ua-cam.com/video/cMbqjFdCP9w/v-deo.html
ua-cam.com/video/kepHn5qRKVc/v-deo.html
ua-cam.com/video/-eqNyKjVLCw/v-deo.html
ඇත්තටම මේ වගේ මහා දාර්ශනික
සාකච්චා එන්න ඕනි
මේ සංවාදය මාර වැදගත්...ඒත් මේ සංවාදයට ඉහලින් ලොකු බලපෑමක් ලගදිම එනවා...පරිස්සමෙන්...
😃
මම ඔය කතාව කලින් ම කිව්වා
@@muthuhasaniya6366 අනිවාර්‍යෙන්...සුර සැප විදින සාදුලා සෙට් එක එයාල ලොකු පොලිටිකල් බලයක් එක්ක ඉන්නෙ...
පේනවනේ සෝම හාමුදුරුවොන්ට උන දේ...
බෞද්ද දර්ශන එලියට ආවොත් පන්සල් වල සුර සැප...කෝටි ගනන් ආදායම් මාර්ග සියල්ල වැහෙනවා...
ආන් ඒකට මේ සංවාද කරන අයගෙ කටවල් වහන්න හදනවා
ජෙසුස් වහන්සේට වුණෙත් ඒ ටිකම තමයි
Obawahanseta mage namaskaraya wewa .Budu himiyani ,Sadu !Sadu !Sadu !🌹🌹🌹💖
මෙයාට මහනකම තියා තිසරනයවත් නැතිබව පේනවා බොරැ තර්ක පටලවල බුද්ධ පූජාවටත් ගරහලා මෙයා යන නිවන෴෴෴෴෴
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.
Please keep doing this kind of talks. Thank you to both 🙏
Indika gd job,I am from USA i always watch your program excellent, I always waiting for your next program like this, see you soon
භාග්‍යවතුන් වහන්ස ඔබට මගේ නමස්කාරය වේවා... බල්ලෙක් බිරුවට කන්දක් පාත් වෙන් නැනේ... අපේ ගමන අපි යමු
🤣🤣🤣🤣🤣🤣meya bhagyawathun wahanseda😂😂😂😂😂😂😂
Eka thamai maath ahanne😂
Very simple discussion, any body can understand
🤮🤮🤮🤮🤮
😂😂😂😂😂😂
I'm addicted 🙏 thanks a lot🙏❤️
ත්‍රිපිටකෙයත් බයිබලයත් විග්‍රහ කරන්න පුළුවන් ප්‍රඥාවන්තයෙක් මේ පොළොවේ සිටිය යුතුයි යථාර්ථය පැහැදිලි කරලා දිමසදග ධර්ම දානය සහයෝගය දිය යුතුයි.
People who follow the Buddhist philosophy don’t even have to bother about anything else as lord Buddha him self said “ People who are wise and intelligent enough will sort out the truth themselves “ so just because other people start talking bad about the truth we don’t have to panic a tiny little bit.
Thank you fir these great insights and information.
🙏🏽🙏🏽🙏🏽 Good Work bless you all❤️
මේ කියන දේවල් තේරුම් ගන්න සාමන්‍ය කෙනෙකුට බැහැ. තේරෙන්නේ නැති කමට බනින්න අපහාස කරන්න විතරක් පුළුවනි. මේ කතා කරන සමහර කාරණා දෙතුන් පාර රිවයින්ඩ් කරල අහපුවම තමයි හරියටම වැටහෙන්නෙ. බැනුම්, අපහාස කරන උදවියගේ යථාර්තය මේ දේවල් වටහාගැනීමට නොහැකි අසරණ තාවය පමණයි. ඒ අයටත් කවදා හෝ වෙනත් භවයකදී හෝ වැටහේවී. .🙏🙏🙏🙏🙏
6th time I watched this video. This kind of discussions should be continued.
ඔබ වහන්සේ බුද්දීමතුන්ට මග පාදනවා. ඉන්දික මහත්තයාටත් පිං.
බුදුන් වහන්සේට පරිබාහිරව වෙනම ගෝලීදහමක් හොදින් මග පාදාගන්න.
Excellent !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Keshara sinha rajayanani Obawanseta mage namaskaraya wewa
Great explanation 🙏🙏🙏
අනේ පකෝ තෝ බ්ක්සුවක් ද,?
Meka thamai parama sththaya kiyala ibetama hithata hegennawa.❤️❤️🌹🌹🌷
ත්‍රිපිටකේ හෝ ඕනම පොතක ලියලා තියෙන කරුනක් අරගෙන ඒක අද කාලෙට ගැලපෙනවද මොන මෝඩ කතාද අහනවනේ..ඉතින් එහෙම බැලුවොත් ඒවා මෝඩ කතා කියල ඔප්පු කරන්නෙත් ඒ වගෙම එක්කො පොතක ලියල තිබුන සාදකයක් පදනම් කරගෙනමනේ..දැන් කට පාඩමින් දහම ගේනකොට වැරදීම් උනා කියනවනේ...ඉතින් ඔය විදයාත්මකව මිමි හදද්දිත් මිනිස්සුමනේ ඒවා ගනනය කිරීම් කරන්නේ ඉතින් ඒවත් වරදින්න පුලුවන්නේ..මනුස්සයන්ගේ මේ ඉන්ද්‍රීය දර්ම ටිකෙන් කෙස් පැලෙන තර්ක වාද ඕන දෙයක් කරලා අපිට මේවා අහන මිනිස්සුන්ට ඇත්තමයි කියලා පෙන්වන්න පුලුවන්.මොකද ඒ අත්දැකීම් ඕනම මනුස්සයෙක්ගේ දැනුම් සීමාවට අහුවෙන නිසා.ඒත් එහෙම උන පලියට නිවන් අවබෝද උනා නිවැරදි මග මා ගාව තියෙන්නේ කියලා නම් කිසිම නිගමනයකයට එන්න බෑ.ඒ නිසා හොදම දේ නම් නිවන් මග කවුරු හරි හරියට දන්නවා නම් තමන් දන්නා මග තමාගේ අවබෝදය ලෙස ඉදිරිපත් කිරීම පමනයි.නැතිව ත්‍රිපිටකය වැරදි කීමට යාම නොවේ.මෙසේ නොකර කිනම් හෝ බුද්දිමය සන්වාද කියා හෝ යමෙක් තර්ක වාද ගොඩනගමින් යම් දෙයකට නිර්දය ලෙස පහර ගසයි නම් එය මේ ලෝකය තුල කුමක් හෝ තමාගේ පැවැත්මක් හෝ යම් අරමුනක් සාක්ශාත් කිරීම සදහා වෙර දැරීමක් පමනි.
බුද්ද සාසනය බේරා ගැනීමට ඔහු නැවත පැමිණිය යුතුමය.. දියසේන ❤️💪🙂
දෙවැනි සැරෙත් ඇහැව්වා 👌
ශ්‍රී සත්ධර්මය විකුර්ති කරන වන්චනික චීවරදාරීන් සිටිනා මේ කාලයේ බුද්ද ශාසනය රැකගැනීමට වෙහෙසෙන බුද්ද පුත්‍රයෙක් ......
අති පූජ්‍ය කිරිබත්ගොඩ ජානානන්ද ස්වාමින්වහන්සේ
ua-cam.com/video/CuxAJLLwOYc/v-deo.html
උන්වහන්සේ යටතේ මේ සත්ධර්මය ලොවපුරා පතුරුවන ඉන්දීය ස්වාමින්වහන්සේලා
ua-cam.com/video/ZqhA3cH0CCc/v-deo.html
ua-cam.com/video/cMbqjFdCP9w/v-deo.html
ua-cam.com/video/kepHn5qRKVc/v-deo.html
ua-cam.com/video/-eqNyKjVLCw/v-deo.html
@@anuradhaperera3802 ua-cam.com/video/ZegJByFtlvw/v-deo.html
මේකත් බලාගෙන ම යමං , නාන නෑම, තව කොටස් දෙකක් තියෙනවා එකක් යහමින් සෙමින් බලන්න, අනික අපට නොතේරෙන භාෂාවකින් කියන එව්වා මොටද , ඇති පලේ මොකක්ද මට 🤣🤣
@@anuradhaperera3802 ua-cam.com/video/XIwInvnTvwc/v-deo.html
නෑම දෙක 😁
@@anuradhaperera3802 ua-cam.com/video/zRX9aRNvv_0/v-deo.html
නෑම 3 න
@@anuradhaperera3802 🤣🤣🤣
තෙරුවන් සරණයි 🌹🌹🌹👈👈👈
මෙච්චර ලස්සනට බුදු දහම පැහැදිලි කර දීලත් කාලකණ්ණි නිගන්ටයෝ සුපුරුදු ගෝත්‍රික චරියාවමනෙ අනුගමනය කරන්නෙ...මුන්නම් අප්‍රිකානු ගෝත්‍රිකයින්ට වෙනස් නෑ කියල තමයි හිතෙන්නේ ඉංදික කිව්ව වගේ
@@diamond.1234 ලන්කීකයන් බහුතරය ඔබ වෑනී, ඔබ ජිවත් වෙන පරිසරයේ ඔබට ඈසෙන දේ නිවරදි යෑය් සිටිනා නුගතුන්ය. ඔබ වෑනි පුද්ගලය්න් ඉතා පහසුවෙන් දේශපාලන වහලුන් කල හෑක. මද්යස්ත මනසකින් ජිවත් වන්න පුරුදු වන්න.
@@jeffery9781 mu desapalaya gana kata karnwa yanne kohed malle pol wage desapalane kiyn kunu goda gana nm kata karnn epa ... hari uba yana pare uba palayn wardinne katd kiyl balmu 😑😏
Oba hari
Mr Indika, Who made buddhist philosophy? Just ask who made buddhist philosophy?