Who can’t understand these questions are pre planed? Then how does it become realistic. Mr Indika is in his babyhood of Philosophy. Hope one day he will develop and come to the next level. Old silly questions. Complete wastage of time.
@@yudarasenaratne4444 I ve listen to these half measured “philosophies” when I was a kid. When ever someone talks about a fantasy with a help of several scientific terms innocent people think it’s an updated version of Buddhist Philosophy.
Reverent samantha badra thera, I am very proud to say that we are luckily live at present adhere valuable information, knowledge, wives about buddhism who teach us but sad say that my mother and grand parents unable to Realise what's the real story of buddhism so thank you very much for educating and explaining what's thruth of life and buddhism.
Well explained about the universal truth and the wisdom.. I'm so happy to hear this in this season. The revelations are high and true.. I agree. Thanks for the information. I wish you good health all the time Thero. Samanthabadrha. 🙏
Dear Indika, I was waiting for a valuable discussion between you and Thero. Please do one video every 2 weeks time. I am from Singapore. Since we live in abroad, these are real Buddhist concepts philosophical ideas. Indika Said, Even Mr. Dhammika Perera watched this. I follow Mr Perera's financial ideas since 2012.
උමංදාව Aliens houses ඇතුලු නව නිර්මාණයන් ඇතුලත් අද දින photos දැක බලාගැනිම සදහා (2021-02-11) facebook.com/161818240571542/posts/3725305254222805/
Who can’t understand these questions are pre planed? Then how does it become realistic. Mr Indika is in his babyhood of Philosophy. Hope one day he will develop and come to the next level. Old silly questions. Complete wastage of time.
@Harith Dilshan link eke thiyenne oluwa morala nathi chuti babalage katha. 😄
@@thilinabuddika5639 according to you its pre planned. But if you listen it carefully you will realise whether it is pre planned or not.
@@yudarasenaratne4444 I ve listen to these half measured “philosophies” when I was a kid. When ever someone talks about a fantasy with a help of several scientific terms innocent people think it’s an updated version of Buddhist Philosophy.
@@thilinabuddika5639
Beach
සුවාමින් වහන්ස ,ඉන්ඩික මහත්මා ..සමගින් මේ, කරපු ..සාකච්ඡාව ..බෙහෙවින් අගේ කරනවා ...අපි ට,හිතා ගන්න බෙරි පෙති ගොඩාක් කතා කිරිමෙන් අප දෙනුවත් විය ! බුදු සරණයි ජෙසු පිහිටයි !!!🙏🙏🙏🙏
මේ වගේ ධර්ම සාකච්ඡා අහන්නත් තේරුම් ගන්නත් පෙර රැස් කල කුසල් තියෙන්න ඔන.දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏🙏
Reverent samantha badra thera,
I am very proud to say that we are luckily live at present adhere valuable information, knowledge, wives about buddhism who teach us but sad say that my mother and grand parents unable to
Realise what's the real story of buddhism so thank you very much for educating and explaining what's thruth of life and buddhism.
හරිම වටිනාකමක් තියෙන. සකච්චාවක්..දිගටම ස්වමින්වහන්සේ සමග සකච්චා බලාපොරොත්තු වෙමි. ස්තුතියි ඔබට .ජයවේවා!
ඉතාමත් හදවත,මොලය විවර වන බුද්දිමත් සාකච්ඡාවක්..මීලග සාකච්ඡාවත් ඉක්මනින්ම බලාපොරොත්තු වෙනවා..
ඉතාමත් වැදගත් , ඉන්දික ! කරුණාකරලා හාමුදුරුවන් වහන්සේට අදහස ප්‍රකාශ කරන්න දීලා , ප්‍රශ්න අහනවා නං ඉතාම වැදගත්.
ඒකනම් ඇත්ත....
මේ යකාට කොච්චර කිව්වත් හදන්න බෑ 🤣
එතකොට සංවාදයක් නෙවේනෙ හාමුදුරුවන්ගෙ intrview එකක්නෙ
ප්‍රශ්න අහන්න හදිසි වෙනවා වැඩි
ඉන්දික මැදින් පනින නිසා අහන්න එපා වෙනව
ඔබ වහන්සේ දැනුම් සම්බාරයක්.. තේරුම් ගැනීම බුද්ධි මට්ටම අනුව වැටහෙයි
හැමදාම අහන්න ඇත්නම් මේ වගේ වීඩියෝ. හුගක් වටිනවා, ආසාවෙන් අහන් ඉන්න පුළුවන්. දැනගන්නත් ඒ වගේම බොහොමයි. ස්තුතියි ඔබ දෙපලටම!!!
පුදුම වෙන්නෙපා හිස්කතා අහන්න හිත යනවා, ඒක තමයි පව
@@ජෝතිසමීර =?
@@ජෝතිසමීර pin attho TV eke banak ahala bodhi pujawak karathwa. Paw karayo his katha assthwa.
@@yudarasenaratne4444 අපි දන්නේ ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කල දෙයක් තමයි, හෝකින්ගෙන් වත් ආම්ස්ට්‍රෝන් ගෙන්වත් අයින්ස්ටයින් ගෙන්වත් ධර්මය තෙරුවන් සරණ ගිය කෙනෙකුට වැඩක් නැත
සමන්තභද්‍ර ස්වාමින්වහන්සේ නිවන මුල සිට පැහැදිලි කල දේශනා වන් 108 ක් පිලිවෙලට 👇👇👇
ua-cam.com/play/PLcEmHBdpHAbI9Gd_0tXJjPhPfgsBZj8xG.html
සාදු සාදු සාදු ඔබවහන්සේට මේවාගෙ විඩියෝ අපිට කරපු ලොකු උදව්වක් කරාට ඔබවහන්සේට ස්තූතියි ඉන්දිකගෙ කතා කරපු විදිය ලසන්නයි ඔබවහන්සේට ඔබතුමාට තෙරුවන්සරණයි ගොඩක් ස්තූතියි තෙරුවන්සරණයි 😁😁😁🤗😊💐
නියමයි හාමුදුරුවෝන්ට කිසිම මහන්සියක් නොදැනේවා අපි සහ ඔහු ජීවත් වන තෙක් මේ කතාව රැගෙන යන්න ලැබේවා
මේක නම් සුපිරි...❤️👌
බොහොම ස්තූතියි ඉන්දික මහත්මයා හා සත්‍යා ව්ලොග්ස් ඔබට, මෙවැනි දාර්ශනික සංවාද සමාජගත කිරීම හා දාර්ශනික සාකච්ඡාවේ මානයන් පුළුල් කිරීම ගැන.
ඉල්ලීමකි : පිළිතුරු දෙන අතරේ කෙරෙන බාධා කිරීම් හැකිතාක් අවම කරන්න. 🙏
ඔබට තවත් ශක්තිය... 💪💪💪
ස්තුතිය අදහස් දැක්වීමට
Hariyata hari
ඉතා වැදගත් මෙන්ම කාලීන සාකච්ඡාවක් . අපිට අවශ්‍ය වන්නේ මෙවැනි දාර්ශනික බුදු දහම විනා , අද පවතින මිත්‍යා මත පදනම් වූ ජනප්‍රිය බුදු දහම නොවේ . ඉන්දික මහතාණෙනි , මම මිට කලින් ද ප්‍රකාශ කර ඇත්තේ , ප්‍රශ්නය යොමු කර නිහඩවම සිටින ලෙසයි . පැහැදිලි කිරීම අතරතුර මැද්දේ අත්හරින ඔබගේ " පොර ටෝක් " නිසා ස්වාමීන් වහන්සේ ගේ අගනා අදහස් හා පැහැදිලි කිරීම් නැතිව යයි . එය නරඹන බුද්ධිමත් අයට කරන අසාධාරණයකි . කරුණාකර ප්‍රශ්නය ඉදිරිපත් කර නිහඩව සිටින්නේ නම් මැනවි . තවද මේ වැඩේට සුදුසු ම පුද්ගලයා ඉන්දික මහතා බව ද කියම් .
ua-cam.com/video/xKdPNntp-Tk/v-deo.html මේක බලන්න.
They are talking about science not the religion, am I right ??
මට තේරුණු දෙයක් තමයි මේ විශ්වය ගවේශනය කරල ඉවර කරන්න බෑ කියන එක..ඔබ වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා..🙏
අදත් ගොඩක් දේවල් ඉගන ගත්තා.. කාලය ගත වුණා දැනුනෙවත් නැහැ. ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! ඉතා ඉක්මනින් ඊළඟ සංවාදය ශ්‍රවණය කිරීමට බලාපොරොත්තුවෙන් සිටිමි. තෙරුවන් සරණයි 🙏
oyage Comments eka thamai,,,,hodama
ඉතාමත් වැදගත්..❤.තව තවත් වැඩසටහන්, අඩුමගානේ සතියකට එකක් වත් ලබාදෙන්න..
සියලු පරවාද සුන්කරදමා සත්‍ය ඉස්මතු කරන්න.!!
👌👌👌👌👌
මෙම ස්වාමින්වහන්සේ පිටදූවේ සිරිධම්ම නමින් හැසිරුණු ආකාරයට අනුව මෑතක් වෙනතුරු මං උන්වහන්සේට වයිර කලා. ගැරහුවා. සමන්ත බඩ්ඩ කියලා තමයි කතා කලේ. බුදු දහම ඔලුව උඩ තියාගෙන හිටපු මම එහි මූලික හරය නිරන්තර වෙනස්වීම කියන දේ මත උන්වහන්සේ දිහා බැලුවෙ නෑ. මට මේ දවස් වල දෙවැනි වතාවට කොරෝනා. ජනවාරි හැදුනා. දැන් පෙබරවාරි හැදුනා. ගෙදර තනියෙම ඉන්න කොට වීඩියෝ බැලුවෙ වගාවට ආසා නිසා. උමන්දාවේ වගා කටයුතු ගැන අහම්බෙන් pop up උන වීඩියෝ එකකින් හරින්ද ජයලාල් ගේ වීඩියෝ කීපයක් එක දිගටම බලා ටිකක් විතර අප්‍රසාදය දුරු උනා. ඒ ඉන්න අතරෙ රාජගිරියේ අරියඤාණ හාමුදුරුවන්ගේ , නිවාතාප හාමුදුරුවන්ගේ , වහරක හාමුදුරුවන්ගේ දේශනාත් අහන කොට වජිර බුද්ධි ස්වාමින්වහන්සේ ගේ වීඩියෝ pop up උනා. ඉතිං ඒවත් බලන කොට ඉන්දික මේ ස්වාමින්වහන්සේ හා වජිර බුද්ධි ස්වාමින්වහන්සේ ගෙන් කවුද හරියට රහතුන් කියලා තියෙන වීඩියෝ එක උඩට ආවා. වගාව නිසා උමන්දාවේ වීඩියෝ ටිකක් බලලා හිටපු නිසා ඒකත් ඊට පස්සෙ උඩට ආපු වීඩියෝ කීපයක් එක දිගටම ඊයෙත් අදත් බැලුවා . දෙසැරයක් කොරෝනා ලඟ ලඟ හැදුනෙ අකුසලේකට කියලා හිතන් හිටියට මට හිතෙනවා ඒක කුසල් මතුවීමක් කියලා . මං කරගත්ත ආර්‍ය උපවාද ගැන හුඟක් තැවෙනවා. සමහරවිට නිරයට යන්නත් වෙයි. ඒත් පින්වත් ස්වාමින්වහන්ස, මං හිතන්නෙ මං ගොඩක් කල් සිට හොය හොයා හිටි දෙයක් ටික ටික මතු වෙනවා. ඉන්දික මහතාවත් අනාවැකි නිසා අප්පිරියා වෙලා හිටියෙ. ඔබත් ඒ කෙලෙස් ආශ්‍රව ධර්ම වලින් අයින් වෙලා ඔබේ වටිනා දැනුම මං වගේ සසරෙ අනාත උන අය වෙනුවෙන් දිගටම යොදන්න. මුන්වහන්සේ රහතුන් දැ නැතිද යන්න නිගමනයකට එන්න මගේ දැනුම ප්‍රමාණවත් නෑ. ඒත් උන්වහන්සේ දේශනා තාත්විකයි. බෞද්ධ සාහිත්‍යයේ එකතු කිරීමේ අතර විද්‍යාව උගත් අයෙක් ලෙස අතරම වෙලා සිටිය මට මෙමගින් සැනසීමක් ලැබෙන බව නම් දැනෙනවා. ස්වාමින්වහන්ස , ඉන්දික මහත්මයානෙනි, මට අනේක වාරයක් සමාවෙන්න. ඔබේ දෙපතුල් නැමද සමාව ගන්න මං ඉක්මනින් උමන්දාවට එනවා. මගේ බලාපොරොත්තුව ඉක්මනින් ඉශ්ඨ වේවා !!!
විද්යාවේදින්ට සිවුරක් නොපොරවනු. මේ තර්කය මානසික ලෙඩක්
I'm so happy to live in this moment to listen to such a discussion. 🙏🙏🙏
සාර්ථක ධර්ම සාකච්ඡාවක්
කම්මැලි නැතිව අවසන් වෙනකම් බැලුවා.
අනිවාර්යයෙන්ම උමංදාවට මෙවර එන්න බලාපොරොත්තු වෙනවා.
තෙරුවන් සරණයි 😔.
තෙරුවන් සරණයි ඔබ වහන්සේ ගේ බුද්ධිය ගැන ඔබ වහන්සේ වහන්සේගේ අවබෝධය ගැන ඇත්තට ම කියන්න වචන නැහැ.ඔබ වහන්සේ ඇත්තටම සාමාන්‍ය මනුස්සයෙක් නෙමෙයි
මේ සංවාද පෙල හොදම හැරවුමක ආරම්භයක්..ප්‍රශ්න ගොඩකට උත්තර හම්බ උනා ❤️💕🖤
ua-cam.com/video/xKdPNntp-Tk/v-deo.html
@@sumithrangana2192 TV eke banak ahagena bodhi pujawak karagena inna. Oyata sanwadha galapenne naa.
@@yudarasenaratne4444 ඔයා මේ විස්තර අදද දන්නේ.
@@sumithrangana2192 naa. Oya ewapu bana link eken danagatthe. 🤣
අපේ වාසනාවට පහල වෙච්ච පිං කදක් ඔබ වහන්සේ.. දිර්ගායු වේවා. ඔබ වහන්සේට ඇති භක්තිය වචනයෙන් කියලා නිම කරන්න බැ...
ඉතාම බුද්ධිමත් සංවාදයක්. මෙය දිගටම කරගෙන යන්න. ඔබදෙපලට පිං අයිතිවේවා.
ඉතාමත් වටිනා සංවාදයක්..දිගටම මෙවැනි සංවාද ගෙන එන්න සතියට එක බැගින්වත්😍😍
නියමයි! සමන්තභද්‍ර හාමුදුරුවනේ. සුරංගනා කතා කියන උන් නම් සතේකට ගණන් ගන්නෙ නෑ. තර්ක එක්ක යන ඔබ වහන්සේගෙ බණ අහන්නත් ආසයි.
මේ දාර්ශනික සන්වාද දිගටම කරගෙන යන්න,,,උමන්දාවෙන් කරන සේවය ගැන හරිම සතුටුයි
නොදුටු ඔබ වහන්සේ මට උතුම් මිනිසෙකි..
විශ්වයට ශේෂ්ඨයෙකි.
🌷🌷🌷
යන්න. ගිහින් බුදුන් දකින්න.
දුක නිවාගන්න.....
පිරිනිවීමෙන් පසු පශ්චාත්තාප වී ඵලක් නැත.
කියන්න වචන නෑ. මරු 💐💐💐💐💐💐💐💐💐💐💐💐
ප්‍රඤාවන්තයට අභය භූමියකි උමංදාව තව තව දියුණු වේවා
True.. Umandawata jaya wewa
පේන දෙයි ඔබ්බේ තියන සියල්ල තියෙන්නේ සිතේ .. ❤️❤️ "බහුභාණ්ඩික බව"
මෙම වැඩසටහන ඉතා අගය කොට සලකම්.ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.
ජිවිත කාලය පුරාම ඇසූ අති විශේෂ සාකච්චාවක් බවද සදහන් කරමි... අපගේම යහපත වෙනුවෙන් පහල වූ ගෞරවනීය පූජ්‍ය සමන්තභද්‍ර ස්වාමීන්වහන්සේ ට සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට නමස්කාර කරමු.අපගේ නමස්කාරය වේවා.නමාමි බුද්ධං ගුණ සාගරන්තං....සාධු සාධු සාධු සාධු......
සාදු සාදු ඔබවහන්සේට ස්තූතියි තෙරුවන්සරණයි 😌😌😌😌😃😄
අතිවිශිෂ්ටයි , ඉතා ප්‍රබුද්ධ සංවාදයකි.
අද සමාජයට අවශ්‍යම මෙවන් බුද්ධිමත් , තර්කානුකූල , සංවාද මණ්ඩපයකි. එය ලබාදීමට කටයුතු කල සියලුදෙනාටම බොහෝ කුසල් ශක්තියක් අත්වේවා!
මේ සංවාද තුලින් ජීවිතයට ලබාගත් දෑ බොහෝය. වෙනස්ම මානයකින් විමසා බැලීමටද හැකියි. වඩ වඩාත් මෙවැනි බුද්ධිමත් සංවාදයන් බලාපොරොත්තු වෙමි,
තෙරුවන් සරණයි !
මගේ දෑස් පාදන ඔබ දේදේනාට මාගේ නමස්කාරය ❤
වටිනවා
ආදරෙයි ❤
ආලෝකය ☀️
සාමය ☮️
නිතරම මෙවැනි darma සාකච්ඡා genaenna
Meya සමාජයට godak වැදගත් ....
Meweni සංවාද welin samajaya පුරවන්න පුරවන්න බුද්ධිමතුන් godak බිහිවේවි .....
මෙවැනි වැඩසටහනක් kirima gena ඉන්දික mahatha හටත්
Ape samanthabhadra හාමුදුරුවන්ට th godak pin.....❤❤❤❤❤❤❤💐💐💐💐💐💐💐💥💥💥💥💥💥💥💥💥🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අම්බො මං නිකන් මේ වීඩියෝස් පිස්සුවෙන් වගේ බලන්නෙ 😌🔥✨️ පට්ට සංවාදේ
ස්තුතිය
මාත්
Math
Ow
මාත්
ඉතා හොද සාකච්ඡාවක්.. මුලින් ම කරන්න තිබ්බෙ මේක. නිර්වානය ගැන මුලින් කතා නොකර මේ වගේ සාකච්ඡා වලින් ප්‍රවේශය ගත්ත නම් මීට වඩා වැඩි ආකර්ෂනයක් ගන්න තිබ්බ. කෙසේ වෙතත් මේ වගේ වැඩසටහන් දිගට ම කරන්න ලැබේවා.🙏❤️
අදනම් පට්ටම interest topic එකක් ❤️... මෙන්න මෙිවා තමා අපිට ඔන......
හරිම interested කතාවක්, මේ ගැන හොයන්න මාර ආසයි, නියමයි තව සාකච්ඡා ගේමු 🙂🙂🙂🙃
Oh how much have we grown to understand this!!! Long waited for this😇😇
කාලයට ගැලපෙන සියලුම දෙනාට වැටහෙන භාෂාවෙන් සාකචිචාව ඹබදෙපලට නීරෝගී දිර්ඝ ආයුෂ පාර්තනාකරම් ....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
අපිත් එනව ලගදිම උමන්දාවට 🌷🌷🌷❤️❤️❤️💐💐💐
හැම සතියකටම එක ගානේ මේ වගේ දෙයක් දාන්න...ගොඩක් ආසාවෙන් බලනවා අපි...
ඉන්දික මහතාගේ දැනුම අති විශිෂ්ඨයි...
හාමුදුරුවන්ගේ අවභෝදයත් අති විශිෂ්ඨයි..❤️
ස්තුතිය
අතිෂයින් සුපිරියි. No words.
ua-cam.com/video/xKdPNntp-Tk/v-deo.html
නව දාර්ශනික දැනුම ඉතා වැදගත් ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා
Cbg
Y
L
ගොඩක් හොඳ දේශනාවක් තව තවත් මෙවැනි දේශනා කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු 🧖🙏🙏🙏
අදටත් , හෙටටත් , හැමදාටමත් වටිනා වැදගත් සාකච්ඡාවක් .. බොහොම ස්තුති සමිදුනේ ඔබ වහන්සේටත්, ඉන්දික තොටවත්ත මැතිදුනි ඔබටත් , සත්‍යා you tube චැනලය හිමි සුසන්ත මැතිදුනි ඔබටත් ....
සම්මා සම්බුදු සරණයි !
ua-cam.com/video/xKdPNntp-Tk/v-deo.html
ua-cam.com/video/xKdPNntp-Tk/v-deo.html මේකත් අහන්න.
Well explained about the universal truth and the wisdom.. I'm so happy to hear this in this season. The revelations are high and true.. I agree. Thanks for the information. I wish you good health all the time Thero. Samanthabadrha. 🙏
නියම වැඩසටහනක්. කොමෙන්ට් නොදැම්මට හැමදාම බලනවා. මේක නවත්තන්න එපා. තව දෙයක්. අද වීඩියෝ එඩිට් එකනම් මරු.
ua-cam.com/video/xKdPNntp-Tk/v-deo.html
සුපින්වත් ඔබට වැදගත්ම යමකි, ,, !!! මේ පෙර පින් ඇති දෙවි මිනිසුන්ට නිබ්බාන වීමට මග විවරවන කාලයයි,, ඒ පුබ්බේතකත පුන්න්‍යතා ශක්තියක් ඇති නිහතමානී සිව්හෙල වැසියන්ටයි,,පිරිසක් මග පල නිවන් දකිද්දි පුබ්බේතකත පාපී පිරිසක් සතර අපාය නිරය දායාදය කරගනියි,, ඒ පුන්න්‍යාභි සංඛාර මෙන්ම ආනෙන්ජ අභිසංඛාර අපුන්න්‍ය අභිසංඛාර කරගනීමෙනි මෙහි බොහෝ අය සම්මත බුද්ධ ආගමේ සිවුරුදැරූ හාමුදුුරුවන් වහන්සේලා හා උතුරුසලු පොරවාගත් සම්මත සමාජයේ උපාසක උපාසිකාවන් වීම කනගාටුවට කරුනකි,, ඔහුන් අනරිය ප්‍රානයාම කසින පිරියම් භාවනාව වඩා ධ්‍යානසුවය ඇලගැලී වාසය කිරිමත් , සංවරත්තේන සීලං නොදත් ආගමේ වැදුම් පිදුම් යැදුම් පැතුම් හා සිල්වෘතයන්හි හිරවු අස්සුතවත් පෘතග්ජන අයයි, පිරිසක් ලාමක සාහිත්‍ය නැමති අදුරෙහි අතරමං වෙමින් ආශ්චර්‍ය අත්භූත බුද්ධ චරිතයේ හා දේව, නාග , යක්ඛ රාක්ශ (කුම්බාන්ඩ) සිව්හෙල ගෝත්‍රිකයන් තුල හිරවි නිවන වසාගනී , බුදු කෙනෙක් ගෙන් බවනසන බනඅසා සද්ධස්ස කුල පුත්‍රයින්වි සෝතාපන්න ආදි මගපල පූර්ණ කර ගැනීමට බුදුපහස ලැබුනේද පෙර පින් ඇති නියපිට පස්මෙන් අල්ප පිරිසකි මෛත්‍රිය බුදුන්ලග නිවන ඉල්ලන කිසිවෙකුටත්, මේ ජීවිතයේ උතුමන් නිවන්මග විවරණය වෙන්නේ නෑ ,, ඒමෙන්ම උතුම් පරම දුර්ලභ බුද්ධ ශක්තිය කේන්ද්‍ර ගත හෙලදීපයේ ස්තාන සමග ගැටෙන අසරන අස්සුතවත් පෘතග්ජන මිනිසුන් හා ස්වාමින්වහන්සේලාටද කම්ම ක්ලේශ නෙයිය විපාක ආවර්න හේතුපල වශයෙන්ම දායාදය කරගනියි,, මේ උදාවි තිබෙන්නේ වසර1800 කට පසුව නැවත පනපිහිටවු ත්‍රිවිද සාසනයේ නිවන් දකින්න සුදුසුම කාලයයි ,, මේ බුද්ධ කෝලාහලයකි,, කොරෝනා වසන්ගතය (තුන්බිය ) ලොවපුරා පැතිරිලා කියාපෑ ලොවුතුරු දහමේ පරම සත්‍ය තේරුම් ගනිත්වා , මේ දර්මතාවය තේරුම් ගත් ලක්ශ 25 ඉක්මවු භික්ඛු භික්ඛුනී උපාසක උපාසිකා සිවුවනක් පිරිසක් සාක්ෂි සාදක දරමින් දහමින් සැනසෙද්දි ,,,!! බොහෝ දේ හේතුපල දහමට අනුව සිදුවන ගැබුරු දර්මතාවය තේරුම් නොගැනීමත්,, මේ ධම්ම දායාදය අඩංගු නියාම දර්ම තේරුම් නොගන්නේත් මානය මාහය නැමති අදුරින් ප්‍රභාස්වර චිත්තය මතුකර නොගන්නේ සත්වයින් තල තිසේ එකේ කරක්ගස්ස හේතු නිදැකයි,, , ? යේ ධම්මා හේතුබ්පබවා තේසං හේතුං තතාගතෝ ආහ ලෙස වදාල මෙම සං හේතු අඩංගු උතුම් සං දේශනාව අසා දම්මෝ සං දිට්ටිකෝ නොවීමයි,, පෙරපින් මතු කර ගැනීමට අරහතුන් වහන්සේ හා තුනුරුවන් සමාකර ගනිත්ව,, !! සුසිත් 0714413521 min of health www sirisaddharmaya lk and බෝපිටියේ දහම් පාසැල හා මිත්‍යාවෙන් එහා යතාර්තය නාලිකාව බලන්න
ස්තුතිය මහතා
සමන්තභද්‍ර ස්වාමින්වහන්සේ නිවන මුල සිට පැහැදිලි කල දේශනා වන් 108 ක් පිලිවෙලට 👇👇👇
ua-cam.com/play/PLcEmHBdpHAbI9Gd_0tXJjPhPfgsBZj8xG.html
හිමියන්ට නමස්කාරවේවා..😘🙏🙏🙏
අපි කැමති දැනුම හා අවබොදයක් මිසක් විවාද නොවෙයි.තවදුරටත් පැරනිදේ ඇදගන නොයන්න ..ඒ වෙලාව අපරාදෙ.
පැයක් නෙවෙයි පැය 24 ම හරි අහගෙන ඉන්න ආශාවක් ඇති වන්නෙ..අතිපූජ්‍ය සමන්තබද්‍ර හාමුදුරුවන් අවිවාදයෙන් පිලිගන්න හේතුව මමත් අහසින් ආව කෙනෙක් වෙන්න ඇති අනිවාර්යයෙන් ...තව තවත් මෙවැනි බුද්ධිමත් , හරවත් , කාලීන ගෙන එන්නට ශක්තිය , දීර්ඝායුෂ ලැබේවා ..ඉන්දික තොටවත්ත ඇතුළු සියලු දෙනාට බෙවෙවින් ස්තුතියි
ඇත්තටම සුපිරි නිර්මාණයක්
විශ්වයටම.
සැබැවින්ම දාර්ශනික සන්වාදයක් 🙏🙏🙏නොදන්න බොහෝ දේ ඇත.
හාමුදුරුවනේ ඔබ වහන්සේ මිත්‍යාව ට හසු වෙන්න එපා
ua-cam.com/video/xKdPNntp-Tk/v-deo.html මේකත් අහන්න.
ua-cam.com/video/4YvDjKc3UIg/v-deo.html
@@earthgrass23 ඔබ හරි මේ හාමුදුරුවරුත් මේ උන්මත්තක කල්ලි වලට අහුවෙලා. බුදු හාමුදුරුවෝ දේශනා කරපු දේවල්, අලුත් වචන දාලා කියවනවා තමන් හොයාගත්තා කියලා. ඒක මහා නරුම වැඩ. ඒ වගේ තැන් වල මොන දාර්ශනික සංවදද.
මට තියන පුදුමය උපතේ ඉදන් අන්ද ඉන්දික මේ දැනුම ලබාගත්ත හැටි.ඒ අතින්නම් ඒක මාරයි.
ඇස් අන්ද නිසාම මනස නිරවුල්.තව කෙනෙක් කියවන පොත් හොදට මතකයේ තියනවා.
ඉන්දික පෙර ආත්මයෙදි
පණිඞිතයෙකි ඒආත්මයෙදිත් ආගම් වලට ගරහමින් සමචිචලයට ලක්කරමින් නිර්මල බුදු දහමෙහි එන සත්ය වසන් කිරිමෙ බරපතළ වරද නිසා අස් අන්ධ විය ඊලග ආත්මයෙදි මොහුට ඇස් පෙනිම නැත්තටම නැති වි කතා කිරිම ත් අහිමි වි ගැඩවිලුන් වි කල්ප කාලයක් දුක් විදින්නෙමය නොපෙනන බල වෙිග ඇති නිර්මල බුදු දහම ට අපහාස කරන ඔිනැම කෙනෙකුට ස්වබාවදර්මය දඩුවම් කරන්නෙය ස්වබාවදර්මය යනු මිනිසා විසින් කරන ලද කුසල් අකුසල් පලදිම සදහා ලෝකයේ සිදුවන විපර්යාසයි
අපේ තරු නිරීක්ෂණ ආයතනයක් සීගිරියේ උඩ හැදුවා.
මේ වගේ එකක් එනකන් මග බල බල හිටියෙ. වටිනා සාකච්චාවක්. තවත් මේවගේ සාකච්චා බලාපොරොත්තු වෙන් ඉන්නවා.
බන්ඩාරවෙල වංගීස ස්වාමීන්වහන්සේ සමගත් දාර්ශනික සංවාදයක් ඕනේ.
මේව තමා වෙන්න ඕනි දේවල් දිගටම කරන්න ❤️
බොහෝම පිං ඔබවහන්සේට මෙිවා පහදලා දෙනවට 🙏🙏🙏
අම්මෝ විඩීයෝ එක දැක්ක ගමන් පුදුම සතුටක් දැනුනා..බලලා තව කමෙන්ට් එකක් දාන්නම්..බොහෝම ස්තුතියි..
ඇත්තටම මටත් පුදුම සතුටක් දැනුනේ!!
ua-cam.com/video/uiqEtDEraRo/v-deo.html
ස්තුතිය
@@darshasha7817
TV eke banak ahagena bodhi pujawak karagena inna. Oyata sanwada galapenne na.
ඔව් ඇත්තටම ඒ කථාව හරියටම හරි.
ඉන්දික මහාතට නැවත වරක් ස්තුතියි මෙම සන්වද ය පැමිනේන තුරු බලාපොරොත්තු සිටියා ඉතාමත් දර්ශනික සන්වදයක් ජිවිතෙට අහපු නැති තර්ක විතර්ක ගැන සාකච්ඡා වෙනවා ඉතාම කැමැත්තෙන් ශවනයකරා (මහා මුනින්ද්‍රයන්වහන්සේට මගේ නමස්කාරය)
නියම කතිකාවක් 🙏
🇰🇷🇱🇰
විශිෂ්ටයි අගයකරමි මෙවැනි අර්ථවත් නිවැරැදි වැඩ සටහන් ලබා දෙන ඔබ සියලුම දෙනාට ස්තුතිය 🙏👍🇱🇰 හරියටම හරි
අද නම් මුලින්ම බලන්න සෙට් උනා. නියමයි වීඩියෝ එකක්
ඉන්දික අයියාටත් ගොඩක් ස්තූතියි මේ හාමුදුරුවන්ගෙන් ගන්න පුලුවන් සියලු දැනුම උලුප්පලා දෙනවට
විඩියෝ දාන්න ප්‍රමාද කරන්න එපා හැමදාම දැම්මත් කොහොමහරි බලනවා
ඉන්දික මහත්තය හාමුදුරුවන්ට කතා කරන්න දෙන්නකො.....
ඉන්දික මහත්මයා ඇස් නොපෙනීමමයි ඔබ ලබපු ජයග්‍රහණය මට හිතෙන විදියට.ඇස් පෙනුනානම් සමහරවිට ඔබත් සාමාන්‍ය ගමනක් ඇති කෙනෙක් වන්නට තිබුනා.හොයන දේ මගහැරෙන්නට තිබුනා.ගමනේ යම් කිසි වෙගයක් ඇත්නම් සහ එයට ඇස් නොපෙනීමම උදව්වක් වෙන්න ඇතයි හිතෙනවා.ඔබට අවශ්‍ය දේ මේ භවය තුල ලබන්න මේ සාකච්ඡාම හේතු වේවි සමහරවිට.අනර්ග දෙයක්,මේ කාලයට අවශ්‍යම දෙයක් ලබා දීම ගැන ස්තූතිවන්ත විය යුතුයි.
හුගක් වටිනවා...
බොහෝම ස්තූතී මේ දැනුමට ❤️තවත් මේ වගේ දැනුම දෙන්න
ස්තුතිය
අතිශය වටිනා සාකච්ජාවක් මුලින් ම නැරඹීමට ලැබීම භාග්‍යයකි..
ස්තුතිය
👉👉👉😹😹😹😹😹
ua-cam.com/video/xKdPNntp-Tk/v-deo.html
@@sumithrangana2192 වැඩක් නෑ බන් මේකෙ ඉන්න උන්ට මිත්‍යාදෘෂ්ටිය රසකරල කියනවනම් ඊටවඩා දෙයක් නෑ, ලෝකය ගැන අවබෝධය තියන බුදුරජාණන්වහන්සේගේ ඉද්දී උදාහරණ ගන්නේ මිත්‍යාදෘෂ්ටික මෙලෝ අවබෝධයක් නැති විද්‍යඥයන්ගෙන්🤔🤔
Great.!! Watched till the end in one go. Please do the next discussion soon...
Génial discussion !!! Thank you so much Mr Indika
බුදුන් දෙශනා කල ඒ ඇත්ත දර්ශනය නැවත මතු වුනා සේ දැනේ🙏
ස්තූතියි. එපමනයි මට කීමට ඇත්තේ
"අපි දන්න පොඩ් දැනුමෙන් කොයිම වෙලාවකවත් මහා නිගමන නොකළ යුතුයි " - සමන්තභද්‍ර හිමි
ඔබ වහන්සේ ගේ ඔය සත්‍ය ධර්මය මම විශ්වාස කරනවා පිටසක්වලින් ආපු අය මේ පොළවේ දේවල්වලට ආස නෑ මටත් ඕක දැනිල තියනවා ඔබ වහන්සේ ගේ ධර්මය හරියට වාහනයක රෝදයක් වාගේ රෝදේ එක තැන කැරකෙනවා වගේ අපිට පෙනුනට වාහනේ ගොඩක් දුර ගිහින් ඔබ වහන්සේ ගේ ධර්මයත් ඒ වගේ ළොව පැතිරිලා අවබෝධය තියන කෙනාට පොඩ්ඩක් ඇහුවත් තේරෙනවා ස්තුතියි මමත් ගොඩක් දේ නුවනින් දකිනවා ඒ උනාට ලෝකය පිළි ගන්නේ නෑ
මගේ දැනුම අනුව මට දැනුන දේ අද ඔබ වහන්සෙ සනාතාකරා. වෙනත් ලොක්කෙකින් ඇවිල්ල අපේ පරිනමය වෙමින් හිටපු අය පාරීක්ශන වලට අරන් ජිවය දුන්න කියන මතය අපේ පරිනාම්‍යෙ හිඩස තමයි ඔය ස්ද්දාන්තය
වටිනා කරුණු ගනනාවක් දැන ගත්ත තවත් මේ කරුණු ගැන සංවාදයක් අවශ්‍යයි තෙරුවන් සරණයි 🙏
ස්තුතිය අදහස් දැක්වීමට .
නියමයි මේ ප්‍රශ්න. 😍
කවුද දන්නේ නැහැ හැදුවේ???
@@dhammaveera4405 mama num hitha gena hitiye oya hadala indikage athata denna athi kiyalay.
අතිෂයින්, සුපිරියි, fantastic,wonderful,fabulous,marvelous,incredible.extraordinary.,splendid.splendid,superb,awesome,excellent,sensational,amazing,lovely❤❤❤
නිදාගෙන ඉන්න අය නැගිට්ටවන සංවාදයක්.ඔබ දෙපලට පිං සිද්ධ වෙනවා.ඉන්දික මහතා ගේ දැනුම ගැන පුදුම වෙනවා.ස්තුතියි. දිගටම කරගෙන යන්න කියලා ඉල්ලනවා.
ඒකනම් ඇත්ත, කව්ද එකෙක් මේ වීඩියෝ එක දාල නිදාගන්නවත් නෑ සැරින් සැරේ ඇහරෙනවා
තෙරුවන් සරණයි මාගේ නමස්කාරය වේවා ස්වාමීන්වහන්ස. ලොකු දැනුමක් විද්‍යාත්මක ව නැති උනත් මට ඔබවහන්සේ කියපු නිමාවක් වත් පටන් ගැනීම ක් වත් නැති බව ඔරලෝසු බට්ටා ගේ උපමාව සත්‍ය යක් ම බව මම අවබෝධ යෙන් ම දනිමි. තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස
එදා ගෞතමයන් සමග සච්චක වාද කළා. ඒකම තමයි මේ වෙන්නෙත්...! එකම දේ දෙදෙනාම යුග පරිවර්තනයන් සමග update වෙලා. ඉංදික මහතාට මිනිසුන් මඩ ගැසුවා. අන්ධයෙක් කිව්වා. එහෙත් පාරමී පුරාගත්තා එදවස මෙලෙස වාද කරන්න. ඇත්තටම විශ්වය ගැන වාද කරන්න සාකච්ඡා කරන්න හැකි වෙන අයෙක් නැති තරම්. ඉංදික මහතා අහන පැනවලින් එය නුඔලගේ හදවත ශාක්ෂි දරනවා. කාටවත් නොතේරෙන සංසිද්ධියක් මෙතන වෙනවා. මේ දෙදෙනා වාද කරනවා නොවෙයි සංවාසයේ යෙදෙනෙවා. ඒ කියන්නේ හිතන්න මේ දෙදෙනා වැලි ගොඩවල් දෙකක් කියලා. හැම විටම අසන්නාට දැනෙන්නේ එක වැලිගොඩක් ලෙස. දෙදෙනෙක් ලෙස නොව එකෙක් ලෙස එකතුවනවා. එදා වාදය අදත් පටන් ගත්තනම් වාදය පටන්ගන්නේ පිටිදූවේ සිරිදම්මගෙන්... එදා පටන්ගත්තනම් පිටිදූවේ සිරිධම්ම පරදිනවා. දැන් මෙතන ඉන්නේ අහසින් ආපු ජීවියෝ දෙදෙනෙක්. කෙනෙක් ප්රක්ත්‍යක්ෂයෙන් උපරිමයට ලෙස update වෙලා. අනෙකා ප්රබුද්ධ තර්ක ඥානයේ උපරිමයෙන් update වෙලා. ආත්මීය පරිවර්තනයක්. තර්කයෙන් එහාපස ප්රක්ත්‍යක්ෂය තියෙනවා. නුඔලගේ වාසනාවට මෙයයි සම්‍යක් තර්කය. මිත්‍යාදෘෂ්ටි තර්කවාදියෙක් නම් එකතුවීම හෙවත් සංවාසය නුඔලට අත්දකින්න බෑ. ඇත්තටම සංවාදය සංවාසයක් වෙලා. ඒකත්වයට පත්වෙලා. මෙය භාහිරෙන් විශ්වීය ලෞකින කතාවක් වුවද ප්රක්ත්‍යක්ෂය තුළින් දැනුම ලබා විශ්වයටම මුදාහැඑීමක් මේ තුළින් වෙනවා.
මෙතන කියනවා මේ වගේම දෙදෙනෙක් මේ වෙලාවේ වෙනත් සක්වලක මේ කතාවම කරනවා ඇති කියලා. ඒක නුඔලගේ මනසට නොතේරෙන කතාවක්. සොබාදහම් රිද්මය තුළ මේ විශ්වයේ වෙන හාස්කම් අනන්තයි. විද්‍යාඥයින්ට අපි මේ කියන කතා බොරු වුනාට මේ මනුලොවත් මේ දේම කාලය හා අවකාශය තුළ සිදුවෙනවා. එතකොට ඒ සිදුවීමම කාල තරණ සක්වලවල්වල වෙන්න බැරිද. කෝටි සක්වලටම ඇහෙනවා කිව්වේ බුද්ධ වචනය අන්න ඒකට. මම එය මෙසේ පහදන්නම්. මේ යන සංවාදය රූපවාහිනිය හරහා කළානම් මේ සංවාදය සියලු දෙනාම එකම වෙලාවේ ඇසුවානම් හැම ගෙදරකම රූපවාහිනියක් තිබුණනම් දෙකෝටි පනස්ලක්ෂයක් එකවර මේ සාකච්ඡාව අහනව නම් ආස්චර්යයමත් අති නවීන කාල තරනණ හෙවත් රිද්මීය තාක්ෂණයක් පවතින පිටසක්වල ජීවීන්ට ඇයි නොහැකි වෙන්නේ මේ සාකච්ඡාව මෙපරිදිම සියලු සක්වලවල්වලට ඇසීමට යොමු කරවන්න. කාලය හා අවකාශය තුළ මනසකට ෆෝකස් කිරීමට වඩා ඉතාමත් සරල ක්රියාවක් එය පිටසක්වල ජීවීන්ට.
එසේම මෙතන වෙන තවත් ආස්චර්යයක් තමයි මෙය අසන සියලු දෙනද මේ දෙදෙනා සමග සංවාසයේ යෙදීම. ඒකත්වයට පත්වීම. මනසින් නිදහස්වීම. විශ්වයට ඒකාත්මික වීම. අහසින් ආපු පිරිසට එකතුවීම.
ඇත්තටම මෙතන හිත ගැන කරන කතාවක් නෑ තමයි. ඒ වුනාට හිත මැරී ගොස් විශ්වයට සියලු දෙනම එකතුවෙන සංවාදයක් වෙනවා. ඉංදික මහතාගේ හැකියාව ඒ පාරමී බලයට අපි ආශිර්වාද කරනවා.
මේ හරහා බොහෝ පිරිසක් අහසින් ආපු ජීවීන් ගැන අවබෝධ කරන් අන්න ඊට පස්සේ තමනුත් ඒ ගොඩට එකතුවෙන්න ඒ දැක්ම පුලුල් කරගන්න තමා ගැන ගවේෂණය කරන්න පටන් ගන්නවා. ඇත්තටම විය යුත්ත එයයි. අපි හිතුවට සමනල බණකාරයෝ ඒසා මෝඩවගේ කියලා මේ තරුණ දරුවනුත්... නැහැ මේ අයට සිත ගැන සොයන්න තමා ගැන සොයන්න නම් මෙවැනි ආස්චර්යයන් හරහා ඒ අය යොමු කළ යුතුයි.
දුප්පත්(මනසින්) තරුණ ළමයි 10 දෙනෙකුට ලොකූ මැනිකක් පෙන්වලා මේ වගේම වටිනා මැණිකක් තියෙනවා මෙන්න මෙතන අඩි 500ක් යට කියලා තැන පෙන්නුවොත් මේ ළමයි එදා ඉදලා කැපවෙනවා අර මැණික හොයන්න වල හාරන්න.
ඇත්තටම මුන්වහන්සේ හිත ගැන කියන්න ඕනවටත් වඩා කියලා ඉවරයි. දැන් විය යුත්තේ මෙපරිදි ප්රක්ත්‍යක්ෂය තුළින් විෂයය පතයන් මාරුකිරීම.
තාක්ෂණය මග යන්නන්, කලාව නව නිර්මාණයන් මේ ආදි සියලු අංශයන්ට අවශ්‍ය දැනුම මනසින් ඔබ්බෙහි ඇති විශ්වීය දැනුම් පද්ධතිය තුළින් ගලා එන රිද්මයට connet කරවීමයි කළ යුත්තේ. විශ්වීය දැක්ම පලල්වන විට නිරායාසවම ක්රියාශීලී පුද්ගලයන් වේවි. ධ්‍යාන වඩා හිත දියුණු කරන්න ගියොත් නිකමුන් පිරිසක් සමාජගත වේවි. කිසි වැඩක් නෑ. එවුන් ප්රායෝගික නෑ.
ඇත්තටම බුදු හාමුදුරුවෝ ධර්මය දේශනා කළේත් mind to mind. මා එක් භවයකදී මගේ සැමියා එක්ක පවා කතා කළේ මේ mind to mind වලින්.
GREAT fully agreed this what
We NEED
හාග්‍යය වතුන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය සමිදුනි🙏🙏❤🌹
🤔🤔🤔
😂😂😅
Hari ma මෝඩයෝ
මම ආසයි මේ වගේ ඒවා කතා කරනවට,මට හිතෙන්නෙ අපි වෙන දියුනු ජීවයක් විසින් කරන පරික්ශනයක් කියලා,ඒක හරියට පෘථිවිය කාගෙ හරි එක්ස්පරිමන්ට් එකක් කරන ලැබ් එකක් වගෙ,හරියට විඩියො ගෙම් එකක් වගෙ අපි අපි විසින්ම අප්ඩෙට් වෙලා ඊලග ලෙවල් එකට යන😁 මට හිතෙන හැටි,මේ වැඩ සටහන නියමයි🙏
😃😃👍
ඇත්තටම බුදු දහමේ මට සමහර දේවල් විශ්වාස කරන්න බැරි ජාතක කතා , අපාය වැනි ගොඩක් දේවල් ගැන ප්‍රශ්නාර්ථ යක් තිබ්බා එහෙම වෙන්න පුලුවන්ද කියලා .මට සතුටුයි මම පැවිදි වෙන්න කලින් මට ඇත්ත ධර්මය හමුවුනා අවුරුදු 18 පස්සේ මෙවැනි සාකච්ඡා දිගටම කරගෙන යන්න හැකියාව ලැබේවා ☸️♾️
කිතුල් මලේ සාරය හොඳින් ගන්නනම් හරක් අඟකින්ම තලන්න ඕනෙ..
එ මෙන්ම දාර්ශනික අයගෙන් දාර්ශනික පිළිතුරු ලබාගැනීමට නම් ඊට සමාන දැනුම ඇති දාර්ශනිකයකු ම ප්‍රශ්න කලයුතුයි.. ඇත්තටම මෙය දාර්ශනික සාකඡ්ඡාවක් 👍
කිතුල් මල් තලනවද? . දන්නේ නැති නිසා අහන්නේ
උමන්දාවේ Aliens house ඇතුලු නව නිර්මාණයන් ඇතුලත් photos දැක බලා ගැනීමට facebook.com/161818240571542/posts/3725305254222805/
නියම සංවාදයක් ඔබ වහන්සේගේ දේශණා තුලින් පැහැදිලිම අවබෝධයක් ගන්නට ටිකක් අමාරු උනාට, මේ ප්‍රශ්න වලට උත්තර දීම තුලින් ඔබ වහන්සේගේ දාර්ශනික මතවාදය හොදින් තේරෙනවා.
මේ වාගේ දාර්ශනික සංවාද ඉදිරියටත් කරගෙන යන්න. මේක සාර්ථකම වැඩ පිළිවෙලක්
මේ වැඩසටහන දිගටම කරගෙනයන්න. පුලුවන්නම් ඉංග්‍රීසි උපසිරස එකතු කරන්න.
දැනුම බෙදා හරින්න කටයුතු කරනවට ස්තූති!
ස්තුතිය අදහස් දැක්වීමට සහ දැනුවත් කිරීමට
Dear Indika, I was waiting for a valuable discussion between you and Thero. Please do one video every 2 weeks time. I am from Singapore.
Since we live in abroad, these are real Buddhist concepts philosophical ideas. Indika Said, Even Mr. Dhammika Perera watched this. I follow Mr Perera's financial ideas since 2012.
Ven. Samanthabadra , Sadguru of Sri Lanka! Umandawa is a great project.
No,sadhguru is a indian samantabadra !
මේවගේ විඩියෝ Trending එන්න ඕන👍❤️❤️
කාලය ගත වෙනවා නොදැනීම. හරීම වැදගත්. කාලීන අවශ්‍යානයක්. තෙරුවන් සරණයි.
වීර්යාධික වූ
යහපත් සියල්ල දක්නාවූ
සමන්ත භද්‍ර වූ මහා මුණිදුන්ට නමස්කාර වේවා
ඒක හස්තං පුණ්ඩරිකං
ධර්ම චක්‍රං පවත්වනං
සමන්ත භද්‍රං අරහංතං
සම්මා සම්බුද්ධ පූජිතං
❤️❤️🙏🙏🙏
ඉතා වටින සාකච්චාවක්! දිගටම යං❤️
ස්තුතිය අදහස් දැක්වීමට