ඩොලර් මවන රාජන්ගනේ ඇඹුල් කෙසෙල් වගාව | Ambul Kesel Wagawa | Banana Cultivation | kesel wagawa part 2

Поділитися
Вставка
  • Опубліковано 17 лис 2024

КОМЕНТАРІ • 123

  • @kasunkemal8256
    @kasunkemal8256 Рік тому +14

    ඇත්තටම සිරාම වැඩ්ඩෙක්.. පිටරටවල් වල මේ වගේ ලස්සන වගාවල් දැකලා තිබ්බට අද තමයි ලංකාවේ මෙහෙම දැක්කේ.. මේ වගේම අනිත් වගාවල් දෙකත් ලස්සනට කරන්න වාසනාව ලැබේවා❤❤❤

    • @rajanganekollo
      @rajanganekollo  Рік тому +2

      godak sthuthee malli

    • @kasunkemal8256
      @kasunkemal8256 Рік тому +1

      @@rajanganekollo ඔයාලගේ මේ වගාවල් බලන්න ලංකාවට ආවම අනිවා එනවා.. සාමාන්‍ය ගොවියෙක්ට තියෙන ප්‍රශ්න ඔක්කොම අහලා ඒවට උත්තර හොයලා දෙන එකනම් මාරයි..❤❤

    • @rajanganekollo
      @rajanganekollo  Рік тому +1

      🙏

    • @rajanganekollo
      @rajanganekollo  Рік тому +1

      Awama anna me paththe

    • @dulikaprasanna6095
      @dulikaprasanna6095 6 місяців тому

  • @anandaweerakoon9208
    @anandaweerakoon9208 11 місяців тому +2

    පිලිවෙලය්.සරුසාරය්.ඔබ රාජාන්ගනයට ආදර්ශයක් .මම දෙහිඅත්තකණ්ඩියෙන්.සුභපැතුම් .

  • @AkashWanigathunga
    @AkashWanigathunga Рік тому +3

    පිලිවෙලකට කරපු ලස්සන වගාවක් දක්ෂගොවියෙක් මන් ආසම chanel එකක් මේක❤

  • @SumuduAsitha-j5y
    @SumuduAsitha-j5y 9 місяців тому +1

    නියමයි අයියේ .. අයියල වගේ නිහතමානීව රටට දැනුම ලබාදෙන අය අඩුයි ...
    නැවතත් අපට ප්‍රයෝජනවත් දැනුමක් අරගෙන අපි අතරට ඉක්මනින් ඒවි යැයි මා විශ්වාස කරමි ..ඉදිරි වැඩ කටයුතු යහපත් ව නිමාකර ගැනීමට වාසනාව හා ශක්තිය ලැබේවායි පතමි ! ඔබට නිදුක් නීරෝගී සුවය ලැබේවායි හදවතින් පතමි .🙏🙏🙏🙏🙏🙏

    • @rajanganekollo
      @rajanganekollo  9 місяців тому

      ගොඩක් ස්තූතියි බුදු සරණයි මල්ලි

  • @animalfarm-thambiyagama.6855
    @animalfarm-thambiyagama.6855 4 місяці тому +1

    ඇත්තටම ලස්සනයි ..ආස හිතෙනව..විශාල මහන්සියක ප්‍රතිපලයක්..තෙරුවන්සරනයි ඔබට..වීඩියෝ එක ගෙනාව ඔබට ජයවෙවා

  • @tharindulakshan3658
    @tharindulakshan3658 11 днів тому +1

    වැඩ්ඩෙක්❤❤

    • @rajanganekollo
      @rajanganekollo  11 днів тому

      ඇත්තටම සුපිරි වැඩකාරයෙක්.... වැඩ මාර පිළිවෙලයි..

  • @Nalakago1877
    @Nalakago1877 Рік тому +4

    හොද වැඩක් හොද චැනල් එකක්❤

  • @ruwantharaka2582
    @ruwantharaka2582 Рік тому +4

    පිලිවෙලකට කරපු ලස්සන වැඩක් ✊✅

  • @dineshkumaraariyasinghe8582
    @dineshkumaraariyasinghe8582 Рік тому +4

    😄සාඩම්බර ගොවි වියාපාරිකයෙක් respect si👍👍

  • @gaminigamini2981
    @gaminigamini2981 5 місяців тому +1

    මෙන්න රටේ වැඩ කාරයො ❤❤❤❤

  • @sandeepamadushan3214
    @sandeepamadushan3214 Рік тому +2

    සුපිරි මචං එල කැවැන්ඩීස් කෝලිකුට්ටු වත්තේ එකත් ඕනේ

    • @rajanganekollo
      @rajanganekollo  Рік тому +1

      ඉදිරියට අනිවර්‍යෙන් ගෙන්නම්

  • @damith5341
    @damith5341 Рік тому +1

    සුපිරි ගොවියෙක් ජයවේවා බුදු සරණයි

  • @janithsamarasena9617
    @janithsamarasena9617 2 місяці тому +1

    Math asavay balanava,arima lassanai.

  • @chanakanew6905
    @chanakanew6905 Рік тому +1

    අවියාජ මනුස්සයෙක්.ජයවෙවා

  • @DimuthShantha
    @DimuthShantha 9 місяців тому +1

    සුපිරි අයියා බුදු සරණnai mmath kasal වගා karanna aiya

    • @rajanganekollo
      @rajanganekollo  9 місяців тому

      බුදු සරණයි මල්ලි

  • @indunilsubhasinghe-zl1ij
    @indunilsubhasinghe-zl1ij Рік тому +3

    ඇත්තටම හොඳ වගාවක් .වගාවට ජලස්ම්පාදනය කරන්නේ කෙසේද .වගාව සාර්ථක වේවා !!

  • @sureshkumara2774
    @sureshkumara2774 Рік тому +1

    ලොකුඅයියා ගොඩක් කාලෙකින් ආවේ සුපිරි මේ වීඩියෝ එකනම් ඉතාමසාර්තකයි.❤❤❤❤❤

    • @rajanganekollo
      @rajanganekollo  Рік тому

      koheda mechharakal gihin hitiye.. mama eyeth mathak una oya godak kalekin comment akak damme na kiyala... malli koheda

    • @sureshkumara2774
      @sureshkumara2774 Рік тому +1

      ලොකුඅයියා ආර්තිකය ගොඩක් හරස්උනා විදේශගතවුනා ඔයාගෙ වීඩියෝ ඔක්කොම එකින් එක බලනවා. මාරම සාර්තකයි දැන්නම්. හදවතින්ම සුබපතනවා ජයවේවා ලොකුඅයියා ❤❤❤❤

    • @rajanganekollo
      @rajanganekollo  Рік тому

      ගොඩාක් ස්තුතිය මල්ල. ඔයගෙ සියලුම කර්යන් සර්තක වෙන්න කියල සුබ පතනව. රට කොහෙද

  • @tharakadhaneera7268
    @tharakadhaneera7268 Рік тому

    සුපිරී.......මාත් මෙ කන්න දෙකට රට පුවක් 1500 කුයි පුවක් 1000 කුයි වගා කරා.මෙ කන්නෙ දැන් කෙසෙල් පැල 1000ක් හදාගනෙ යන ගමන්

  • @neelrajapaksha8378
    @neelrajapaksha8378 8 місяців тому +2

    අනේ අයියේ අර මඩගුඹුරේ හදපු කෙසෙල් වගාවේ වීඩියෝ එකකුත් ගේන්නකෝ.

  • @upulsanuki2521
    @upulsanuki2521 Рік тому +1

    සුපිරි ❤❤❤❤❤

  • @ChandimalManoj
    @ChandimalManoj Рік тому +2

    හරිම සතුටුයි ❤

  • @AjithSenanayake-bl8xp
    @AjithSenanayake-bl8xp Рік тому +1

    ජය වේවා නිශාන්ත මහත්මයා,

  • @DimuthuParanavithnage
    @DimuthuParanavithnage 11 місяців тому +1

    Maru good job

  • @jagath3606
    @jagath3606 Рік тому +2

    Superior wagawa jayawewa. Good video 👌 ❤️ 🙏.

  • @erangabuthgamuwa5235
    @erangabuthgamuwa5235 27 днів тому +2

    Kesel pala ganne kohenda..me kiyan vidiyata thiyena ewa

  • @ruwanhelamba7113
    @ruwanhelamba7113 Рік тому

    තෙරුවන් සරණයි ජයන් ජය වේවා ඔබතුමාට. මමත් ගොඩක් ආසයි වගාවට දැනට ඉන්නේ රට ඉදිරි දිනකදි බලමු.මගේ අත්තාත් අක්කර ගනන් වගා කල කෙනෙක්.

    • @rajanganekollo
      @rajanganekollo  Рік тому +1

      ගොඩක් සතුටුයි අනිවාර්යෙන් ලංකාවට ඇවිත් රටට වැඩදායී දෙයක් කරන්න. තෙරුවන් සරණයි

  • @TAJHemantha
    @TAJHemantha 7 місяців тому +1

    Waddek supirima waddek.

  • @gayandharmasena6348
    @gayandharmasena6348 Рік тому +1

    Supirii. Jayawewa

  • @gayansamarawickrama7989
    @gayansamarawickrama7989 9 місяців тому +1

    Wow

  • @kumararathnayaka6341
    @kumararathnayaka6341 11 місяців тому +1

    Puththalame wga kaloth rajangane factriyata kesel denna puluwnda.? Waththata waduro rilaw paninawanam ekata wikalpayak thiyenawada?

  • @tharindulakshan3658
    @tharindulakshan3658 11 днів тому +2

    අන්ඩක් කඩාගත්තොත් හම්බෙන සල්ලි මදි,වෙදකං කරන්න.
    ,ඒ මදිවට මුන්දා පිහියකුත් ඉනේ ගහගෙන ඕක උඩට මාව වැටුනොත් මාවත් කැපෙනවා තමුසෙත් කැපෙනවා ගන්නවා ඕක අහකට🤣🤣🤣🤣🤣අම්මෝ ආතල්.

  • @rupikasandamali1601
    @rupikasandamali1601 Рік тому +4

    මහන්සියේ තරමට තමා ප්‍රතිඵල ලබෙන්නේ මමත් ඔයවගේ කෙසෙල් පල ඉන්දලා තියෙන්නේ (මම 11වසරේ තාම)

    • @rajanganekollo
      @rajanganekollo  Рік тому +1

      Harima සතුටුයි oyata hoda anagathayak thiyanawa

  • @mirisagedondamindasampath5307
    @mirisagedondamindasampath5307 Рік тому +1

    Ela

  • @ChulaniWeerasinghe-et9mj
    @ChulaniWeerasinghe-et9mj Рік тому

    Kesel horu nadda Nishantha mahaththaya Supiri vedio eka godak dewal igena gaththa Horunta wikalpayak thiyenawada?

  • @chathurangapathirana130
    @chathurangapathirana130 Рік тому +2

    Supiri

  • @prabathrajapaksha6290
    @prabathrajapaksha6290 11 місяців тому +1

    😮😮❤❤

  • @GaminiThennakon
    @GaminiThennakon 10 місяців тому

    Very good

  • @ruwanwikcramarathna1375
    @ruwanwikcramarathna1375 Рік тому +1

    වානිජ මාලු මිරිස් වගාවක් ගැන video එකක් දෙන්න පුලුවන්ද

  • @민정김-g7q
    @민정김-g7q Рік тому +1

    👌🏾👌🏾👌🏾gud

  • @nalinmadhushan4773
    @nalinmadhushan4773 Рік тому +1

    👍

  • @anurawijaesiri2698
    @anurawijaesiri2698 Рік тому

    Good job 👌👌👌👍

  • @shamalipriyangika9382
    @shamalipriyangika9382 11 місяців тому +1

    Komarika wagawa kiyala hithuwe thabugalage

  • @kumararathnayaka6341
    @kumararathnayaka6341 11 місяців тому

    akkarayaka ho dekaka goda idamaka karanawanam nala lidakin wathura danna ona neda. Akkara dekatama eka nala lidak adda? nethinam wathura ganna wena wikal payak thiyenawada?

    • @rajanganekollo
      @rajanganekollo  11 місяців тому

      akkara dektama aka nalyak athi weida nanne na... oba thumata thawa nala lidakata yanna thamai wenne... alakin wathura ganna puluwannam hocdai.

  • @kasuntharangika8798
    @kasuntharangika8798 11 місяців тому +1

    💯👌❤️❤️

  • @RaviduIndika-qc4cs
    @RaviduIndika-qc4cs Рік тому

    Kesel kana kapapu gaha ain karanne kohomada kiyalath pennanna ale pitinmada naththan kada madin kapala ain kranawada kiyala

  • @sasidusathsara-s6z
    @sasidusathsara-s6z Рік тому +3

    මචං මේ වගාව අධිඝනත්ව ඇඹුල් කෙහෙල් වගාවක්නේ...පැළ හිටවන පරතරේ කිහාන්කෝ...❤

    • @rajanganekollo
      @rajanganekollo  Рік тому +1

      Adi 4n 4 palaweni video ake thiyanawa sampurna wisthare

    • @sasidusathsara-s6z
      @sasidusathsara-s6z Рік тому +1

      @@rajanganekollo එල එල මචං😍👍

    • @rajanganekollo
      @rajanganekollo  Рік тому +1

      Palaweni ake sampurna thiyanawa visthare

    • @bestsellerproduct-bo8bb
      @bestsellerproduct-bo8bb 5 місяців тому +1

      ජලය සම්පාදමය කිරීමක් කරන් නෑ නේද කානුවටද ජලය පුරවන්නේ

  • @wickramaarachchi7250
    @wickramaarachchi7250 3 місяці тому

    අනුරාධපුර කෙසෙල් සදහා සුදුසු ද දන්න කෙනෙක් කියන්න

    • @rajanganekollo
      @rajanganekollo  3 місяці тому

      රාජංගනයේ කියන්නෙත් අනුරාධපුරේම කොටසත් තමයි... කෙසෙල් හොඳට හැදෙනවා

  • @SucharithasptSucha-xp5mt
    @SucharithasptSucha-xp5mt 11 місяців тому

    මම අදි ගනත්ව ඇබුල් කෙසෙල් අක්කරයක දාලා තියනවා. හරි විදිහට කරන් යන්නේ. අප්‍රේල් කපනවා. අස්වැන්න දෙන්න ආයතනයක් සම්බන්ද කරන්න

  • @DimuthuParanavithnage
    @DimuthuParanavithnage 11 місяців тому +1

    Puwalu wagawa gant karanna

  • @WADRKumara
    @WADRKumara 11 місяців тому +1

    Kesell pala atere adi kiyede

    • @rajanganekollo
      @rajanganekollo  11 місяців тому

      පළවෙනි කොටසේ මේ සම්පූර්ණ විස්තර තියෙනවා.

  • @ruwansiribandara1831
    @ruwansiribandara1831 2 дні тому

    Pala ganna widiyak nadda

  • @sandunsanjeewa9137
    @sandunsanjeewa9137 Рік тому +2

    Pala gana thank kiwe nane thwam

  • @sheharamanuthmi
    @sheharamanuthmi 3 місяці тому +1

    මෙ පටක රොපන පැලද

  • @AmithBandara-r4j
    @AmithBandara-r4j Місяць тому

    කැනක බර කීයද ..ඔය විදියට බර අඩුද

    • @rajanganekollo
      @rajanganekollo  Місяць тому

      මේ විදියට හදද්දි බර ටිකක් අඩුයි. මොකද මේ. ආයතනයට අවශ්‍ය ප්‍රමාණයක් තියෙනවා ඊට වැඩිය ලොකු උනොත් ගන්නේ නෑ.

    • @AmithBandara-r4j
      @AmithBandara-r4j Місяць тому

      @@rajanganekollo ඔය විදියටද වාසි නෙත්නම් අනික් විදියටද

  • @PramuditaLakshan-ez7cb
    @PramuditaLakshan-ez7cb 11 місяців тому

    අයියේ අපි තලාවෙ අපිට පුලුවන්ද සම්බන්ද වෙන්න නැත්තම් රාජාංගනය අයට විතරද

    • @rajanganekollo
      @rajanganekollo  11 місяців тому

      oylatath puluwan me ayathanayata anna...rajangane pahe kanuwa kittuwa thiyenne....

  • @RavinduPrasad
    @RavinduPrasad Рік тому

    ඔය රට යවන වැඩේට ඕනෙ කෙනෙක්ට සම්බන්ධ වෙන්න පුළුවන්ද?

    • @rajanganekollo
      @rajanganekollo  Рік тому

      සම්බන්ධ වෙන්න පුළුවන් හැබැයි මේ ආයතනය අවට ප්‍රදේශයක නම් වඩාත් ලේසියි.

    • @RavinduPrasad
      @RavinduPrasad Рік тому

      @@rajanganekollo මහව අපි

  • @nalinmadhushan4773
    @nalinmadhushan4773 Рік тому +1

    👍👍👍👍👍👍❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @maddumabandara1702
    @maddumabandara1702 10 місяців тому

    Kesel math tikak hadala thiyanawa, ath salli hoyanna apo hadywata mudalalila, un apan 75ta aran 260 1kg wikunanawa, stawara milak thiyaganna api akathu wanna ona nade? Mudallita nawai mudalak yanna ona sulu parimawan waga karana goviyata nade?

    • @rajanganekollo
      @rajanganekollo  10 місяців тому

      ඔයා කොහෙද. පුළුවන්කමක් තියෙනවා නම් මාකට් එකටම ගිහිල්ලා දාන්න. අතරමැදියො නැතුව.රාජංගනේ ඉඳලා නම් මැණික් මාකට් එකට ලොරි යනවා. ඒ වගේ සාධාරණ මිලකට අලෙවි වෙනවා. පුළුවන් නම් එහෙම එකක් හොයාගන්න

  • @KapilarathnaKapukotuw
    @KapilarathnaKapukotuw 9 місяців тому +1

    Pot karana poto ndda

  • @pradeepmadusanka7886
    @pradeepmadusanka7886 Рік тому

    Adi kiyenda pala hitawanne

  • @kasunpiyumal6327
    @kasunpiyumal6327 14 днів тому

    පටක රෝපණ පැලද ?

    • @rajanganekollo
      @rajanganekollo  14 днів тому

      wagawan walin gaththa pala

    • @rajanganekollo
      @rajanganekollo  14 днів тому

      podi pala genalla mulinma poit karanawa... masa eka thunakata passe thamai hitawanne

    • @rajanganekollo
      @rajanganekollo  14 днів тому

      video nake thioyanawa wisthare

  • @ekclasanga5366
    @ekclasanga5366 2 місяці тому +1

    A park eke no ekak hoyala denna puluwan da

  • @wimalasenagamage1772
    @wimalasenagamage1772 5 місяців тому

    මුලින්ම ඔබ කුකුල් පොහොර කොපමණ ප්‍රමාණයක් දාන්න ඕනද

    • @rajanganekollo
      @rajanganekollo  5 місяців тому +1

      Premanayak na.. puluwan tharam danna... methana akkara dekata loku taktar teral 75k dala thiyanawa

    • @wimalasenagamage1772
      @wimalasenagamage1772 5 місяців тому

      @@rajanganekollo මම ඇහුවෙ එක වලකට කුකුල් පොහොර කොච්චර දෑම්මද කියලා

  • @rasangabuddhika
    @rasangabuddhika 5 місяців тому +1

    නිශාන්ත මහත්මයා ගෙ නම්බර් එක මං save කරන් ඉන්නෙ. උපදෙස් ගන්න ඉදිරියේදි කරද්දි. ආදර්ශමත් වගේම පරතරට විෂය ගැන හොඳ අවබෝධයක් තියනව. එයාගෙන් ඉගනගන්න සෑහෙන්න දේ තියනව (telephone number )

    • @rajanganekollo
      @rajanganekollo  5 місяців тому

      අනිවාර්යයෙන් උදව් කරයි

    • @rasangabuddhika
      @rasangabuddhika 5 місяців тому

      රාජාංගනේ කොල්ලා, මේකේ මූළික ගෞරවය යන්නෙ ඔයාට. ඔයා වෙන අය වගේ චැනල් එක පවත්වගෙන යන්න ඔහේ මොකක් හරි වීඩියෝ එකක් අප්ලෝඩ් කරනව වෙනුවට ඉලක්කගත් විෂයක් ඒකෙ උපරිම දැණුම ප්‍රේක්ෂකයනට ලැබෙන විදියට අදාළ කාළය ගෙවමින් නිවැරදිව පැහැදිලිව කරනව. බලු බැද්දට යූ ටියුබ් කාරයො බොරුවට වගා ගැන කරන චැනල් වලට වඩා ඔයාගෙ වීඩියෝ මිනිසුන්ට ප්‍රයෝජනවත්. තෑන්ක් යූ ඔයාට. මම නම් ලොකූ දැණුමක් අත්දැකීමක් අවබෝධයක් ගත්ත මේ නිශාන්ත මහත්මය එක්ක කල දැඹුල් කෙසෙල් වීඩියෝ සීරියස් එකෙන්

  • @sureshrajapaksha6773
    @sureshrajapaksha6773 Рік тому +1

    Mat.khl.gvuk.supre.maham

  • @automatedsewingmachines9585
    @automatedsewingmachines9585 11 місяців тому

    තව විස්තර ගන්න. Phone number එක ලබා දෙන්න.