Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
විශිශ්ට ෙගාවි ව්‍යවසායකෙයෙක් සමග උචිත ලෙස වචන හසුරැවන මාද්‍ය වේදියෙක් එකම තැනක ෴ජයවේවා
ගොඩක් ස්තුතියි
නිශාන්ත මහත්තයා පට්ට වැඩ්ඩෙක් ඒ වගේම ප්‍රෝග්‍රෑම් එක කරන ඔයත් සුපිරි අයියේ දෙන්නටම ජයවේවා❤
ගොඩක් ස්තුතියි මල්ලි♥️♥️♥️♥️♥️🙏🙏
ලංකාව ගොඩගන්න ඉන්න සැබෑම ගොවි දෙවිවරු. සමහර ගොවි මහත්තුරු ඉන්නව තමන් වගාවට යොදන තෙල් පොහොර ටිකවත් තව කෙනෙක්ට කියන්න කැමති නැ. රට ගොඩගන්න අපි මේ දැනුම බෙදා ගන්න ඕනේ. ලොකු අයියා ඒ වෙනුවෙන් ලොකු මෙහෙවරක් කරන්නෙ. මම තවම උසස් පෙල කරන ශිශ්‍යෙක් මම ඉගන ගන්න ගමන් වගාවකුත් කරනවා. ඒකට ගොඩක් දේවල් ලොකු අයියගෙන් ඉගනගත්තා. ගොඩක් ස්තූතියි ලොකු අයියටයි මේ ගොවි මහත්වරුන්ටයි..😊😊
මගේ බලාපොරොත්තුවත් ඔයා වගේ අය ඉදිරියට ගන්න එක තමයි. මටත් ගොඩක් සතුටුයි ඔයාලා වගේ තරුණ අය මේ වගේ වගාවන් වලට යොමු වෙලා මේ වගේ දේවල් කරන එකට. ඔයාගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි....
@@rajanganekollo ගොඩක් ස්තුතියි අයියා🙂
ලොකුඅයියා ඔයා ලොකුකැපකිරීමක් කරනවා. අපිට තේරෙනවා වගාබිමකට ගිහින් අදාල ගොවිමහතා සමග මේ වැඩසටහන කරන අවස්තාවේ දී ඉතාමත් සුපරික්ශාවෙන් වචන හසුරවන්න ඕනෙ මොකද ඒ ගොවිමහතා ඒ අවස්තාවේ සිටින මානසික මට්ටම හොදින් තේරුම් ගන්න ඕනේ. ඔබතුමා ඒ අවස්තාවට ඉතා උචිත විදියට මේ වැඩසටහන කරගෙන යනවා. ඉතාමත් සාර්ථකයි ඔබේ කැපකිරීම. මිනිස්සුන් විවිදාකාරයි ගොවිකම ආගමක් කරගත් මිනිසෙක් ජයවේවා ❤❤❤❤
මල්ලි ගොඩක් ස්තුතියි ඔයාගේ අදහස් දැක්වීමට. ඔය වගේ අදහස් වලින් තමයි අපේ තියෙන අඩුපාඩුත් ගොඩක් මතුවෙන්නෙ. ගොඩක් ස්තුතියි
❤❤❤🔥
ගොවි රජෙක් ඔබට ජය නිෂාන්ත මහත්තයා ❤
ඔබතුමාලට බොහෝම ස්තුතියි.
ජයවේවා 👍
සුපිරි වැඩක් මමත් දාන්න ඉන්නෙ ඇබුල් කෙසෙල්
මහියංගණයේ කෙසෙල් වගාවකින් අපනයනයට ගැනුම් කරුවන් සම්බන්ධ කර ගැනීමේ හැකියාව පිලිබඳව හැදින්වීමක් හෝ යොමු කිරීමක් කර දෙන මෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි❤thank you good luck..
youtube එකේ a park. කියල වීඩියෝ ටිකක් තියෙනවා. ඒ තමයි මේ කෙසෙල්කම් දෙන ආයතනය ඒ නම්බර් වලට කතා කරලා පොඩ්ඩක් අහලා බලන්න
dedenatama sthuthiyi
අතිවිශිශ්ටයි නෙරන්ජන් 🔥
ගොඩක් ස්තුතියි අජිත් මහත්තයා. අපි ඔබතුමන්ලගේ ආයතනයත් වීඩියෝ එකක් ලඟදිම දාමු. ඒ වීඩියෝ එක අපේ රටේ අයට ගොඩක් වටී කියලා මට හිතෙනවා. Bs
Good work ..❤
Thank you so much 😀
❤❤❤
👍👍
👍👍👍
💕
අපට පැල 5000 ක් ඔනෙ ඇතුල් කෙසෙල් උදවු කරන්න
🎉🎉🎉🎉🎉
ඔබ තුමගේ තව චනල් එකක් තියනවද ....
ow thiyanawa 2k
මුහේ කඩන්නෙ කොයි කාලෙද
awari hadila iwara weddi kadanawa
@@rajanganekollo කොහොමද ඇවරි හැදිලා ඉවරයි කියල හොයන්නේ
Nishatha මහත්තයා ge wada piliwelai
Aka attha
වගාවක් දාන්න ඉඩම් නැද්ද ඔය පැත්තෙ.......බදු දීල ගන්න...
hoyaganna puluwan wothin
අපිට th පුළුවන් da idam hoyaganna .
මේකේ අක්කරයකට පැල කීයක් තියෙනවා ද අයියෙ. තුන් පාරක් කැම් කපන්න පුලුවන් ද
me widiyata haduwoth pala 1300k 1500k athara yanawa... mul video deka poddak balanwada..awage sampurnaen wisthara thiyanawa...
පැලගන්න තියෙන්නේ කොහෙද 4න් නම්බර් එකක් නැද්ද
Video ake dala තියනවා no call akak deela balanna
Mewa denne katada
A park ayathanayata
@@rajanganekollo contact ekak denna puluwanda
අඔුල් කෙසෙල් දිය සීරාව නිතරම තුියෙන ඉඩමකට හරියනවද
hadenawa adui gas lok wenne na athakota.... hodata kanu dalahadanna
kesel miladi ganna ayathanaya mokakda
A-park ආයතනය
@@rajanganekollo Thank you
මේ ගොවියගෙන් ෆෝන් නම්බරේ ගන්න පුළුවන්
වීඩියෝ එකේ දාලා තියෙනවා
මෙි නිසාන්ත මහත්තයාගේ කෙසෙල් කොටුවනමි හොඳයි .නමුත් මෙි නිසාන්ත මහප්පාගේ කතා කරන සමහර වචන ගොවි කම ඔිනවට වඩා ඔලුවට ආවහම කියන පණ්ඩිත වචන තියෙනවා.ඒක මට විතරද දැනෙන්නේ දන්නෙ නැහැ නේද .
ඔබට මතකද? මෙම වගාවට ඵරෙහිව කුහකයො ගෙන ගිය බොරැ ප්‍රචාර.
ඔව් මටත් ආරංචි. ලගදීම මේ ප්‍රොජෙක්ට් එක නවතින්න ඉඩ තියෙනවා සමහරවිට...එතකොට අපේ එවුන්ට තේරෙයි...
❤