Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඇත්තටම හොද නියම ප්‍රමිතියට වගා ක්රනවනම් මේක තමයි නියම ක්‍රමේ ඔබ තුමාගෙ ක්‍රමය අති සාර්ථකයි.බොහොම ස්තූතියි අපව දැනුවත් කලාට.දෙවි පිහිටයි
ඔබ හරිම දහිරියවන්ත ගොවි මහත්මයෙක්. මමත් කෙසෙල් හිටවනවා. විඩියෝ එක හරි පුයෝජනවත්. Thanks.
Thanks 👍🙏
M@@ikmanwaga559
ගොවිමහතනි ,ඔබගේ ගේ වතු වගාව පිලිබදව පිලිබදව දෙනුවත් කිරිම හරිම අපුරුයි ...බෙහෙවින් ස්තුතියි ...🙏❤️❤️💪💪💪💪🇱🇰ඔබට ජයෙන් ජය !
ඇත්තටම ලොකු දැනුවත් වීමක් ලැබුනා තොරතුරු හොයාගන්න අවශ්‍ය වෙලා ඉන්න කොට මේ වීඩියෝ එක බැලුවෙ බොහොම ස්තුතියි ඔබ තුමාට තෙරුවන් සරණයි 🌻🙏
ඉතාමත් වටිනා කරුණු කාරණා නොසගවා ඉතාමත් පැහැදිලි ව හා නිරවුල්ව ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ඔබතුමාට බොහොමයක් පිං සිද්ධ වෙනව.
ඔබතූමාට ස්තුතියි දිර්ගායූ වේවා
බොහොම ස්තූතියි ! මම අනුරාධපුර ඉන්නෙ .මමත් ඇම්බුුං කෙසෙල් හිටවලාතියෙනවා .මහ වගාවක් නොවෙයි.ගෙදර කෑමට පදුරක්, දෙකක් හදාගෙනතියෙන්නේ . ඔය කුමය මේ වියලි කලාපයට වඩාත් සුදුසුයි කියල හිතුනා .බොහොම පින් වගාව ගැන දැනුවත් කිරීම . මේ කුමයට හදන්න ඕන.මොකද මෙහෙට වැස්ස අඩ නිසා පූදින කාලෙට වතුර නැතිව ගහ කඩා වැටෙනවා ..ස්තූතියි !👍👍👍💕💕💕
බොහොම ස්තුතියි.හරිම පැහැදිලියි.දිනෙන් දින දියුනු වෙිවා
ඇත්තටම වටිනවා මේ වීඩියෝ එක.බොහොම ස්තුතියි මහත්තයා
ඔබතුමා ඉතාමත් හොදින් පැහැදිලිව කියලා දුන්නා කෙසෙල් පැලයක් සිටුවාගන්නා ආකාරය පිළිබඳව ඔබට බොහොම ස්තුතියි. ලබාදුන් සහයෝගය ඉතාමත් අගය කොට සලකනවා.
හරිම පැහැදිලියි.ස්තුුතියි.ජය.
ඇත්තෙන්ම ඉතාමත් පැහැදිලියි ඔබගේ උපදෙස් ,ස්තුතියි ජයවේවා .
Godak sthtuhi...
ස්තුතියි. හොඳ පැහැදිලි කිරීමක්.
කෙටියෙන් වීඩියෝ කරන්න මහත්මයා ...පොල් ලෙලි වගේ දේවල් අදුන්වලා දෙන කාලෙ වැඩ්...you tube වීඩියෝ කියන්නෙ ලොකු කාලයක් අරන් කරන දෙයක් නෙමෙයි ...අවශ්‍ය දේ ඉක්මනින් කියන්න ....බොහොමත් ස්තූතියි
ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබට බොහොම ස්තුතියි
🦚🦃🦆🚗👙👙👔
පැහැදිලි කිරීමට බොහොම ස්තුතිවන්ත වෙමි .
වැදගත් වීඩියෝවක්. ගොඩක් දේවල් ඉගෙන ගත්තා...❤❤❤
කෙසෙල් වගාව පිළිබඳ හොඳ දැනුවත් උනා. ස්තුතියි.
obattumata dirgayu
බුදු සරණයි දෙවි පිහිටයි ඔයාට.ස්තූති .. පැහැදිලි දැනුම බෙදාගමු..
ඔබට තෙරුවන් සරණයි 🙏
Very good explanation. Thanks and good luck for your cultivation.
බොහොම ස්තුතියි ඔඩ තුමාට. තෙරුවන් සරණයි
ගෝඩාක් හෝදට පැහැදිලි කරා හරිම සතුටුයි අහාගන ඉන්න හා විඩියෝ එක බලන්න අසා හිතේනවා
ඔබට දිර්ගායූවේවා 🌱🏝️👍🙏
බොහොම ස්තුතයි ඔබතුමාටබුදුසරනයි !!!
බොහොම ස්තුතියි.
අති විශිෂ්ඨ යි. රට ට ණය නැති සූර වීර ගොවි පුතෙක්. ජයවේවා ඔබතුමන් ට.
මම අද දැක්කෙ මේ youtube channel එක 💜️😍වැඩසටහන ඉදිරිපත් කරන විදිය මරු....👍👍
digatama redisitinna?🌱🏝️🥀👍🙏
අය්යගෙ,ඔන්ඩ,පෙඩිලිකිරිමක්,ඉස්තුතිය්
ඇත්තටම මෙතුමාගේ මේ ක්‍රමය සීයට සීයක් සාර්ථක මම කරලා බැලුවා ඇත්තටම හොඳ ප්‍රතිඵල තියෙනවා බොහොම ස්තූතියි ඔබතුමාට❤❤
මමත් හිටවන්න ඉන්නේ...ගොඩක් වටිනවා මේ දැනුම .බොහොම පින් ඔබ තුමාට .ජයෙන් ජය වේවා
උපදෙස් වලට ස්තුතියි
ගොඩාක් වටින වීඩියෝවක් ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏🙏🙏🙏
Thanks 😊😊😊👍👍😊
@@ikmanwaga559 ikmanin kiyanna thank you
කියලා දුන්නාට ස්තුතියි .තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි .
Teruwan sarnai 🏝️🌱🙏
වටිනා වීඩියෝවක්.. ජය වෙිවා මහත්මයාණෙනි..💐
Teruwansarani 🏝️🙏
බොහොම පින් ගොවි මහතා නනි
බොහෝම ස්තුතියි !!
Exellent explanation.Thanks Good luck !
Thank you.
ඔබට ස්තුතියි අගය කරමි බුදු සරනයි.
Jaya
ස්තුතියි මහත්මයා
හරිම වටිනවා ස්තූතියි මමත් හදන්නම්
sartaka wagawakata mage asiri😀🥀🌹👍🙏
ස්තූතිය ඔබට
සෑමදෙයක්ම වංකවම කියා දෙනඑකගැන බොහෝම පිං දිනෙන් දින දියුනුවටම පත්වේවා !!!
Obata niduk nirogi dirgayu wewa 🌱🏝️🙏
😊😊qqqqqq2q3355533545555555555553qqq533trreetq2
Niyamai ♥️👍🙏 Watina thorathuru
බොහොම ස්තූතියි ඔබතුමා ට.කෙසෙල් කැනට නිල් පැහැති උරයක් දාන්න
Thanks so much 🏝️👍🙏
Supiri. Loku danumak labuna. Suwapathwewa. Teruwansaranai
Good job.thank you
Very good explanation
VERY good THANKS.
Hari watinawa oba thumage vidiyo
🌱👍 very good
බොහෝම ස්තුතියි😍😍
🇱🇰🌹🌹🌹👍🙏
බොහොම ස්තූතියි අයියෙ ඔයා බොහෝම පැහැදිලිව කියල දුන්නට මගෙ නේත්‍රම් පලම් කෙසෙල් ගස්වලට කඳ විදින පනුරෝගයක් ඇවිල්ල ප්‍රතිකර්මයක් කියන්නකො ලොකු උදව්වක්
Godak pin obathumata
වැදගත් විඩියොව එත් කියවිම ඉතා දිගයි අපිට වෙලව සහ ඩෙටා ගැනත් හිතන්න
Samawanna tanks 🌱🙏
ජය ....බොහොම ස්තුතියි ...
Obata dirgayu wewa tanks 🌱🌻
කෙටියෙන් ඉදිරිපත් කරනවා නම් වටි
Thanks 👍🌹😊
Thank you so much.Godak watinawa.
Istuti 🌱🏝️🙏
ස්තූතියි
වතුර දාන්න ඕන විදියත් කියන්න මහත්තයො,ඔබට ජයෙන් ✌
ආවම ජලය ලීටර් දහයක් පමණභාවිතා කරන්න ස්තූතියි 👍
ඔබතමාගේ වාමහනයේ. බ්රේක්. නෑවගේ
ස්තුතියි ඔබට. නමුත් පැහැදිලි කිරිම ඉක්මනින් කරන්න . කාලය නාස්ති නොකොට .
කෙසෙල් වගාව පිළිබඳ ඔබගේ උපදෙස් විශිෂ්ඨයි. ඊට නොවක් ස්තුතිය පුදනවා.මගේ ගෙවත්තේ කෙසෙල් වගාවක් කොල කහ වී කඳ කුනුවී යාමෙන් විනාශ වෙමින් තිබෙනවා. ගලවා බැලු විට අලය ආස්මීයක් මෙන් දිරා කළු වෙලා තියෙනවා. ඉන්පසු ඒ පඳුරේ සියළු ගස් එම රෝගයට ගොදුරු වෙනවා.මෙම රෝගය මැඩපවත්වා ගැනීමට ඔබතුමාගේ කාරුණික උපදෙස් අපේක්ශා කරමි.
රෝග ගනනාවක ලක්ෂණ පෙන්නුම්කරන හෙයින් ලගම කූෂිකර්මනිලධාරීන් හට වගාව පෙන්වන්නඛූදුසරණයි🌱🏝️🙏
Ithama wadagath
ස්තුති
Oyatath jayama wewa.!
ගොඩක් ස්තුතියි
thanks so much 🥀🌹🙏
Kesel pala vikinimata thibenavada
බින් කෙසෙල් වගාව ගැන වීඩියෝ එකක් ඔනේ.හිටවනෙ එකේ ඉදල කෙසෙල් මල කපන තෙක් පැහැදිලි කිරීමක්.ඕනේ.වෙලදපල වටින කමත් එක්කම දාන්න ලොකු පිනක් 😊
මතුපිට පසෙහි පොහොර රසයක් නැත්නම් කොහොමද කරන්නෙ(පැලේ සිටුවන අවදිය ගැන මං කියන්නෙ) ගඩොල් වයාපාරයක් කරපු ඉඩමක්,දැන් හිස් ඉඩම,පිටතින් ගෙනාපු පස් නිසා පොහොර රසය අඩුයි,මට විසදුමක් දෙන්න මහත්මයා.
Mamath denuwath una thanks!
we're good hodama wagawak karanna tanks
Godak pin ape Sampath oba veni aya
thnk u
බුදු සරණයි!!!
Budusarani 🌱🙏
Deergayu wewa theruwan saranai
V good
Wedi visthara kiyanakota ahagena inn kammeli. Avashya deyak pamanak kiyanna.
me mahaththaya lassanata kiyala denawa coment dana pakayanta al
❤❤
Thanks
🌱🏝️🥀🙏
Obathumata godak pin, budu saranai
Obata niduk nirogi dirgayu wewa 🌱🙏
❤❤❤❤❤❤🎉
Verygood
Thanks so much 🏝️🌱🙏🙏🙏
කඩුපත් මොරෙයියා කියලා නම දැම්මේ කවුද
🍌🌱🏝️👌👍🤗🙏
පිදුණේ නැති ගහකින් පැල අරන් හිටවන්න ගන්න ප්‍රශ්න යක් නැද්ද
Kesel Pala tikak oyagen Ganna puluwanda
Super
Thanks 🌹👍🙏
ඔබතුමා කොහෙද ඉන්නේ වගාව බලන්න ආසයි ...තෙරැවන් සරණයි ...🙏
Mahawa Tanks obata budusarani 🌱🏝️
Budu saranai obata
නියමයි
kesel muwen uparima paladawak labaganne kohomada
👍👍
🌱🏝️🌾🤗💃🙏🙏🙏
ජය වේවා
ඉක්මන්වගා නාලිකාව සමග දිගටමරැදි සිටින්න ඔබතූමියට දීර්ගායු වේවා🌱👍🥀🙏
Godakma Hoda dayak
Ovata kochchara mahansiyak ha velavak yanavada adiyak gembura valakata urea mitakui madapohora mitakui dala hitavala tikak lokuvunama MOP poddak demmanam aethi puluvannam PANAMA rogayatath VANDABAHINAVATATH prathikarmayak kiyanna
❤❤❤❤❤
Thanks 🙏
Good
🌱🏝️👔🚗🌹🙏
Ambun kasel Pala nadda
Kisima wadak naaa😂
කෙසෙකැන හැදීගෙන එනකොට නිල් පොලීතීන් එකකින් ආවරනය කරන්න ඕනෙ කියල මතයක් තියෙනව, ඒක ඇත්තක්ද?
Good pieces of work bro
good command tanks so much?🌱🙏
Mage idame makul pasak teyenne mema kremayata sakasuvoth saarthaka weida karunakarala pahadala denna istutei
මට ඔබ තුමාගෙන් ඇම්බුන් කෙසෙල් පැල ටිකක් මිලදී ගත හැකිද? ,හැකි නම් පැලයක මිලද සදහන් කරන්න.
🙏🌹💎👋💕
Apey.gamy.kesel.wagakalanohak.rila.ranchu.nisa.
ඇත්තටම හොද නියම ප්‍රමිතියට වගා ක්රනවනම් මේක තමයි නියම ක්‍රමේ ඔබ තුමාගෙ ක්‍රමය අති සාර්ථකයි.බොහොම ස්තූතියි අපව දැනුවත් කලාට.දෙවි පිහිටයි
ඔබ හරිම දහිරියවන්ත ගොවි මහත්මයෙක්. මමත් කෙසෙල් හිටවනවා. විඩියෝ එක හරි පුයෝජනවත්. Thanks.
Thanks 👍🙏
M@@ikmanwaga559
ගොවිමහතනි ,ඔබගේ ගේ වතු වගාව පිලිබදව පිලිබදව දෙනුවත් කිරිම හරිම අපුරුයි ...බෙහෙවින් ස්තුතියි ...🙏❤️❤️💪💪💪💪🇱🇰ඔබට ජයෙන් ජය !
ඇත්තටම ලොකු දැනුවත් වීමක් ලැබුනා තොරතුරු හොයාගන්න අවශ්‍ය වෙලා ඉන්න කොට මේ වීඩියෝ එක බැලුවෙ බොහොම ස්තුතියි ඔබ තුමාට තෙරුවන් සරණයි 🌻🙏
ඉතාමත් වටිනා කරුණු කාරණා නොසගවා ඉතාමත් පැහැදිලි ව හා නිරවුල්ව ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ඔබතුමාට බොහොමයක් පිං සිද්ධ වෙනව.
ඔබතූමාට ස්තුතියි දිර්ගායූ වේවා
බොහොම ස්තූතියි ! මම අනුරාධපුර ඉන්නෙ .මමත් ඇම්බුුං කෙසෙල් හිටවලා
තියෙනවා .මහ වගාවක් නොවෙයි.ගෙදර කෑමට පදුරක්, දෙකක් හදාගෙන
තියෙන්නේ . ඔය කුමය මේ වියලි කලාපයට වඩාත් සුදුසුයි කියල හිතුනා .බොහොම පින් වගාව ගැන දැනුවත් කිරීම . මේ කුමයට හදන්න ඕන.මොකද මෙහෙට වැස්ස අඩ නිසා පූදින කාලෙට වතුර නැතිව ගහ කඩා වැටෙනවා ..ස්තූතියි !👍👍👍💕💕💕
බොහොම ස්තුතියි.හරිම පැහැදිලියි.දිනෙන් දින දියුනු වෙිවා
ඇත්තටම වටිනවා මේ වීඩියෝ එක.බොහොම ස්තුතියි මහත්තයා
Thanks 👍🙏
ඔබතුමා ඉතාමත් හොදින් පැහැදිලිව කියලා දුන්නා කෙසෙල් පැලයක් සිටුවාගන්නා ආකාරය පිළිබඳව ඔබට බොහොම ස්තුතියි. ලබාදුන් සහයෝගය ඉතාමත් අගය කොට සලකනවා.
හරිම පැහැදිලියි.ස්තුුතියි.ජය.
ඇත්තෙන්ම ඉතාමත් පැහැදිලියි ඔබගේ උපදෙස් ,ස්තුතියි ජයවේවා .
Godak sthtuhi...
Thanks 👍🙏
ස්තුතියි. හොඳ පැහැදිලි කිරීමක්.
කෙටියෙන් වීඩියෝ කරන්න මහත්මයා ...පොල් ලෙලි වගේ දේවල් අදුන්වලා දෙන කාලෙ වැඩ්...you tube වීඩියෝ කියන්නෙ ලොකු කාලයක් අරන් කරන දෙයක් නෙමෙයි ...අවශ්‍ය දේ ඉක්මනින් කියන්න ....බොහොමත් ස්තූතියි
ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබට බොහොම ස්තුතියි
🦚🦃🦆🚗👙👙👔
පැහැදිලි කිරීමට බොහොම ස්තුතිවන්ත වෙමි .
වැදගත් වීඩියෝවක්. ගොඩක් දේවල් ඉගෙන ගත්තා...❤❤❤
කෙසෙල් වගාව පිළිබඳ හොඳ දැනුවත් උනා. ස්තුතියි.
obattumata dirgayu
බුදු සරණයි දෙවි පිහිටයි ඔයාට.ස්තූති .. පැහැදිලි දැනුම බෙදාගමු..
ඔබට තෙරුවන් සරණයි 🙏
Very good explanation. Thanks and good luck for your cultivation.
බොහොම ස්තුතියි ඔඩ තුමාට. තෙරුවන් සරණයි
ගෝඩාක් හෝදට පැහැදිලි කරා හරිම සතුටුයි අහාගන ඉන්න හා විඩියෝ එක බලන්න අසා හිතේනවා
ඔබට දිර්ගායූවේවා 🌱🏝️👍🙏
බොහොම ස්තුතයි ඔබතුමාට
බුදුසරනයි !!!
බොහොම ස්තුතියි.
අති විශිෂ්ඨ යි. රට ට ණය නැති සූර වීර ගොවි පුතෙක්. ජයවේවා ඔබතුමන් ට.
මම අද දැක්කෙ මේ youtube channel එක 💜️😍වැඩසටහන ඉදිරිපත් කරන විදිය මරු....👍👍
digatama redisitinna?🌱🏝️🥀👍🙏
අය්යගෙ,ඔන්ඩ,පෙඩිලිකිරිමක්,ඉස්තුතිය්
ඇත්තටම මෙතුමාගේ මේ ක්‍රමය සීයට සීයක් සාර්ථක මම කරලා බැලුවා ඇත්තටම හොඳ ප්‍රතිඵල තියෙනවා බොහොම ස්තූතියි ඔබතුමාට❤❤
මමත් හිටවන්න ඉන්නේ...ගොඩක් වටිනවා මේ දැනුම .බොහොම පින් ඔබ තුමාට .ජයෙන් ජය වේවා
obattumata dirgayu
උපදෙස් වලට ස්තුතියි
ගොඩාක් වටින වීඩියෝවක් ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏🙏🙏🙏
Thanks 😊😊😊👍👍😊
@@ikmanwaga559 ikmanin kiyanna thank you
කියලා දුන්නාට ස්තුතියි .තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි .
Teruwan sarnai 🏝️🌱🙏
වටිනා වීඩියෝවක්.. ජය වෙිවා මහත්මයාණෙනි..💐
Teruwansarani 🏝️🙏
බොහොම පින් ගොවි මහතා නනි
බොහෝම ස්තුතියි !!
Exellent explanation.Thanks Good luck !
Thank you.
ඔබට ස්තුතියි අගය කරමි බුදු සරනයි.
Jaya
ස්තුතියි මහත්මයා
හරිම වටිනවා ස්තූතියි මමත් හදන්නම්
sartaka wagawakata mage asiri😀🥀🌹👍🙏
ස්තූතිය ඔබට
සෑමදෙයක්ම වංකවම කියා දෙනඑකගැන බොහෝම පිං දිනෙන් දින දියුනුවටම පත්වේවා !!!
Obata niduk nirogi dirgayu wewa 🌱🏝️🙏
😊😊qqqqqq2q3355533545555555555553qqq533trreetq2
Niyamai ♥️👍🙏 Watina thorathuru
බොහොම ස්තූතියි ඔබතුමා ට.කෙසෙල් කැනට නිල් පැහැති උරයක් දාන්න
Thanks so much 🏝️👍🙏
Supiri. Loku danumak labuna. Suwapathwewa. Teruwansaranai
Good job.thank you
Very good explanation
VERY good THANKS.
Hari watinawa oba thumage vidiyo
🌱👍 very good
බොහෝම ස්තුතියි😍😍
🇱🇰🌹🌹🌹👍🙏
බොහොම ස්තූතියි අයියෙ ඔයා බොහෝම පැහැදිලිව කියල දුන්නට මගෙ නේත්‍රම් පලම් කෙසෙල් ගස්වලට කඳ විදින පනුරෝගයක් ඇවිල්ල ප්‍රතිකර්මයක් කියන්නකො ලොකු උදව්වක්
Godak pin obathumata
වැදගත් විඩියොව එත් කියවිම ඉතා දිගයි අපිට වෙලව සහ ඩෙටා ගැනත් හිතන්න
Samawanna tanks 🌱🙏
ජය ....බොහොම ස්තුතියි ...
Obata dirgayu wewa tanks 🌱🌻
කෙටියෙන් ඉදිරිපත් කරනවා නම් වටි
Thanks 👍🌹😊
Thank you so much.
Godak watinawa.
Istuti 🌱🏝️🙏
ස්තූතියි
වතුර දාන්න ඕන විදියත් කියන්න මහත්තයො,ඔබට ජයෙන් ✌
ආවම ජලය ලීටර් දහයක් පමණ
භාවිතා කරන්න ස්තූතියි 👍
ඔබතමාගේ වාමහනයේ. බ්රේක්. නෑවගේ
ස්තුතියි ඔබට. නමුත් පැහැදිලි කිරිම ඉක්මනින් කරන්න . කාලය නාස්ති නොකොට .
කෙසෙල් වගාව පිළිබඳ ඔබගේ උපදෙස් විශිෂ්ඨයි. ඊට නොවක් ස්තුතිය පුදනවා.
මගේ ගෙවත්තේ කෙසෙල් වගාවක් කොල කහ වී කඳ කුනුවී යාමෙන් විනාශ වෙමින් තිබෙනවා. ගලවා බැලු විට අලය ආස්මීයක් මෙන් දිරා කළු වෙලා තියෙනවා. ඉන්පසු ඒ පඳුරේ සියළු ගස් එම රෝගයට ගොදුරු වෙනවා.
මෙම රෝගය මැඩපවත්වා ගැනීමට ඔබතුමාගේ කාරුණික උපදෙස් අපේක්ශා කරමි.
රෝග ගනනාවක ලක්ෂණ පෙන්නුම්
කරන හෙයින් ලගම කූෂිකර්ම
නිලධාරීන් හට වගාව පෙන්වන්න
ඛූදුසරණයි🌱🏝️🙏
Ithama wadagath
ස්තුති
Oyatath jayama wewa.!
ගොඩක් ස්තුතියි
thanks so much 🥀🌹🙏
Kesel pala vikinimata thibenavada
බින් කෙසෙල් වගාව ගැන වීඩියෝ එකක් ඔනේ.හිටවනෙ එකේ ඉදල කෙසෙල් මල කපන තෙක් පැහැදිලි කිරීමක්.ඕනේ.වෙලදපල වටින කමත් එක්කම දාන්න ලොකු පිනක් 😊
මතුපිට පසෙහි පොහොර රසයක් නැත්නම් කොහොමද කරන්නෙ(පැලේ සිටුවන අවදිය ගැන මං කියන්නෙ) ගඩොල් වයාපාරයක් කරපු ඉඩමක්,දැන් හිස් ඉඩම,පිටතින් ගෙනාපු පස් නිසා පොහොර රසය අඩුයි,මට විසදුමක් දෙන්න මහත්මයා.
Mamath denuwath una thanks!
we're good hodama wagawak karanna tanks
Godak pin ape Sampath oba veni aya
thnk u
බුදු සරණයි!!!
Budusarani 🌱🙏
Deergayu wewa theruwan saranai
V good
Thanks 👍🙏
Wedi visthara kiyanakota ahagena inn kammeli. Avashya deyak pamanak kiyanna.
me mahaththaya lassanata kiyala denawa coment dana pakayanta al
❤❤
Thanks
🌱🏝️🥀🙏
Obathumata godak pin, budu saranai
Obata niduk nirogi dirgayu wewa 🌱🙏
❤❤❤❤❤❤🎉
Verygood
Thanks so much 🏝️🌱🙏🙏🙏
කඩුපත් මොරෙයියා කියලා නම දැම්මේ කවුද
🍌🌱🏝️👌👍🤗🙏
පිදුණේ නැති ගහකින් පැල අරන් හිටවන්න ගන්න ප්‍රශ්න යක් නැද්ද
Kesel Pala tikak oyagen Ganna puluwanda
Super
Thanks 🌹👍🙏
ඔබතුමා කොහෙද ඉන්නේ වගාව බලන්න ආසයි ...තෙරැවන් සරණයි ...🙏
Mahawa Tanks obata budusarani 🌱🏝️
Budu saranai obata
නියමයි
Thanks
kesel muwen uparima paladawak labaganne kohomada
👍👍
🌱🏝️🌾🤗💃🙏🙏🙏
ජය වේවා
ඉක්මන්වගා නාලිකාව සමග දිගටම
රැදි සිටින්න ඔබතූමියට දීර්ගායු වේවා
🌱👍🥀🙏