kesel wagawa oya vidiyata newei karanne eka gahen kilo 100 ka kenk ganna me vidiyata waga karanna mulin idama sampurna sudda karanna adi hayen hayata pela situwanna haras atata adi atak thiyanna peli medata iticola elannahema peletama watura bata dhanna ena pela okkoma galawala vikunanna cen kepuwata passe mula sampurnayenma galawala newata pela cituwanna oya wage degunayak adhayama ganna puluwan pohora wasagyen yuriya dhanna
👌👌👌👍..... !
ජනාධිපති සමිමානයෙන් පිදිය යුත්තේ රන් කහවනු රටට ගෙනෙමින් ජාතියට නිහඩ සේවයක් කරන මෙබදු භූමි පුත්‍රයන්ට නොවෙිද.... !
හදුන්වා දුන් ඔබටත් බොහෝම ස්තුතියි.... ! හැම දෙනාටම ඉතා වටින වැඩ සටහනක්... දිගටම කරගෙන යන්නට ශක්තිය ධෙෙර්යය ඔබට හැමදාම ලැබෙිවා.... !
බොහොමත්ම වැඩදායී හා කරුණු කාරනා අඩංගු විදිහට සැකසුනු විමර්ශනයක්...ගොවි මහත්මයාටත් වැඩ සටහනටත් සුභාසිංශන ....🙏🌄🌼🌿
දැනුම බෙදන ඔබ තුමාටත් කැමන්ඩිස් ගැන හොඳ දැනුමක් ලබාදුන් ගොවි මහතාටත් බොහොම ස්තූතියි
හදවත පිරිසිදු හොද ගොව් මහත්තයෙක් දිනෙන් දින දියුණු වේවා බුදු සරනයි ඔබට 🙏🙏🙏🌷🌷
ස්තූතියි
Mobael namba aika dinwda
@@kpntagroconsultants1110 මේ සමන්ත මහතාව සම්බන්ධ කර ගැනීමට දුරකතන අංකයක් දෙන්න පුලුවන්ද ?
සමන්ත කියන්නෙ හිත හොන්ද මිනිහෙක්...
ජයවේවා...
සමන්ත..
තෙරුවන්
සරනයි....
මාර program 1k excellent. මූණෙන් පේනව ඒ මනුස්සයගෙ යහපත් කම
හොද අවංක ගොවි මහතෙක් ,අපිටත් යමක් ඉගෙන ගෙනිමට පුළුවන් උනා ගොඩාක් සතුටුයි වෙනවා... ගොවි පල ගෙන ජයෙන් ජයම වෙවා !🙏🙏🙏🙏👍😊
ඉතාම වටිනා වීඩියෝ එකක්. නමුත් අපි කොහොමද සමන්ත මහත්තයාව සම්බන්ද කරගන්නෙ ? ටෙලිෆෝන් අංකයක් දැම්මනම් වටිනව.
ප්‍රයෝජනවත් දෙයක් දැම්මට thanks bn❤
දිනෙන් දිනම දියුණු වේවා බුදුසරනයී මම ඕමාන් සිට බලනවා ඔයා ලාව
සාර්ථක වීඩියෝවක්..රටට වටින මිනිසෙක්..
සාර්ථකවිඩියෝ්වක්රටටවටිනහිනිසෙක්❤❤❤
වඩාත් හොඳින් ප්‍රශ්න කරන නිසා.... පුළුල් අවබෝධයක් ලබාගත හැකි වීම ප්‍රශංසනීයයි
මේ වගාව තවතවත් දියුනුවේවා.
ගොඩක් වැදගත් වැඩසටහනක්
"නිර්ලෝභීව ස්වකීය දැනුම බෙදන අවංක මහත්මයෙක්...."
තව තවත් දියුණුවේවා.ඉතා නිහතමානී ගොවිමහතෙක්.
වටින වීඩියෝවක් සමන්ත මහත්මා නිහතමානී මනුස්සයෙක් කියලා හැගෙනවා ❤️
බොහොම වටිනවා මහත්තයෝ
රටට බරක් නැති නිහතමානී පුද්ගල යෙක් ✌️✌️✌️👍
Kaman dis pala lasagna puluwan da?
මෙම කෙසෙල් වර්ගයේ පැල ලබාගත හැකි විදියක් කියන්නකෝ.... බොහොම ස්තූතියි
පැල වලින්ම ගලවන්න ඕන.අයින් කරන ඒවා හිටවන්න පුළුවන් .නැත්නම් හේලිස් ගන්න .මන් කරනවා.මාරයි.ලෙසියි. ලාබයි
Mama polpithigama mahawa koheda mama akkara 1/2 patan ganna hadanne matath balana Enna ona please
කෙසෙල් කැන්වලට දාන කවර කොහෙන්ද ගන්නෙ ..?
mathale ha dammbulle krushi karame thiyenava
Owa onetharam thiyenawa ape peththa
Thank to the owner and presenter for educating farmers.
ඇත්තටම හොඳ වැඩසටහනක් මෙම වගාව ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා ගොවි මහතාගේ දුරකථන අංකය අවශ්‍ය අයට ලබාදීම සඳහා කටයුතු කරන්න
මෙතුමා ගැන තව video එකක් තියෙනව krushi tv youtube chanel එකෙ එකෙන් number එක ගන්න පුලුවන්
සමන්‍ත මහතා ගෙ ටෙලිපොන් නොම්මරය දෙන්න
ජයවේවා ...සරුවේවා...👍👍👍
ආසම රැකියාවක් තමා ගොවිතැන😍
Me mahaththaya sambanda karaganna puluvan vidiyak kiyanavada
ඉතාමත් වටිනා වීඩියෝවකි
ස්තුතියි
Hmmmm ou godak watena vedeyo aka
Kohomada oyata anoma
Excellent work 👏 👍
හරි වටින මිනිහෙක්.මූනෙන් පේනව කිසිම කුහක කමක් නැහැ කියල .දුර කතන අංකය හැකිනම් පල කරන්න
0773668230
Mahathmaya Bayeresla innawada owa ganna akkara 10 , 20. pamana wagawak waga kaloth hakinum udawek karanna
ඒ මහත්මයා හරි හොද කෙනෙක් වගෙ
දිනෙන් දින දියුණු වේවා !
ගොඩක් වටින වීඩියෝ එකක්. මෙතුමාගේ දුරකථන අංකයක් ලබාදෙන්න පුලුවන් ද
Ratata adare karana adaraniya minisek
Math asawen inne agree culture paththat ent.. technology ekath ekka karanata danumak dent puluwan kenek innwada
Pala kohenda soya ganna..Mama hambanthota
Samantha mahatage pon Nam bar ska den na puluwanda
Samantha mahaththaya sambandakarala dennako
ජයවේවා ❤
Warmi compost hadanna ganna...
Hadawatinma partana karanawa lankawee siyaluma goviyanta nisa vidiyata waga katautu karagena yanna labewaaaa
Tawath adayamak ganna puluwan kasel kaden nularan Sari hadala ,.
Bangladesch kesel gahen nul aran sari hadanewa
Pala ganta tiyena task nadda
Mata cavendish waga karanma kamathi kohomada ganum karuwan hoyaganna puluwan puluwan num udaw karanna
නියම වැඩක් ඵ්ක නමි.....
Harima watina adahas tika🙏🙏🙏
Wonderful
විස්තර දැනගන්න ඕනනම් කොහොමද
Miladee Ganna kenek sambanda karanna puluwanda
Order ekak thiyanawa Czech Republic walata.... Kohomada sambanda karaganne??
නියමයි 👍👍👍
Akkarayan meleyana
1. 2 k ganna awa petarata yawana samagam walata.
goveyata labenna
sulu mudalak.
මෙතුමව සම්භන්ධ කරගන්නෙ කොහොමද ??
වැඩ් විස්තර දැනගන්න කැමති මන්. සමන්ත මහාතාගෙ අංකය දෙන්න පුලුවන්ද
Hard to believe ,excellent
සමන්ත මහත්මාට බොහෝම ස්තුතිය !!!
Good Luck
Dawasata 50L gahaka ta. Hodatama sure da?
Thank you so much ❤️❤️
Godak hoda lokubdanumak thiyena govi mahaththayek jayawewa thawa thawath diyu wenna ona
පැළෑ,ගන්න පුලුවන් විදියක් කියන්න පුලුවන් ද,ඉස්තුතියි
සමන්ත මහතා මමත් ලොකු කලෙක ඉඩන් ලොකු අසාවක් තිනව කෙසල් වගාවකට. මට තවමුදල ටිකක් සොයාගන්න ඕනා. මට ඔබතුම සහයෝගයක් දෙන්න .b.s
Kohada oya Aya ponnambara pannakko
Hadawatha hoda manussayek
Hoda hadawathak thiyena minisek. Diyunu wewa
මෙි කෙසෙල් වැදුවොත් දෙන්න තැනක් තියෙනවද
පැලයක් කියද? කොහෙන්ද ගන්න තියෙන්නේ
Pela labaganne kramayak thiyanawada
මේ කෙසෙල් දෙන තැනක් මට හොයල දෙන්න පුලුවන් ද 🙂 coment ekak onee
කුකුල් පොහොර සුපිරි
Nice 👍
Thank you
මමත් අලුතේන් වගාවක් අරමිබ කරන්න සුදනමි ගිරිඋල්ල පුදේශයේ ඔබතුමාගේ ටෙලිපෝන් අංකය මට ලබාදේන්න වටිනා වඩයෝවක් නැරබුවා
😊
කුරැවිට නගරයේ කැවෙන්ඩිස් කෙසෙල්චගාච ට ඉල්ලුමක් නැත
No EKA Danna barida
Lot of people have asked for the number, please give,I too want to join in planting
දුරකතන අංකය දෙන්න
ඔයාලට කීයක් ගෙවනවද මෙි කෙසෙල් කිලෝ එකකට ලංකාවෙ.මෙිකෙ පිටරට වෙළදපොල මිල 1kg=රැ 800 පමණ වෙනවා.
ලංකාව ඇතුලත මාකට් එකක් තියෙනවද
මේයාව සම්බන්ද කරගන්න විදියක් නැද්ද.වගාවක් පටන් ගන්න බලන් ඉන්නවා මාත්
Meyawa sambanda kara ganne kohomada
0773317692
Pala ganna puluwanda
ඔබතුමගේ දුරකථන අංකය ලබාගන්න පුළුවන්ද.
දුරකථන අංකය ලබා දුන්නද
Hoda prashna kirimak
Man balapu hodama Sarthakama Video ekak
කෙවෙන්ඩිශ් කියන්නේ ඇම්බුන් කෙසෙල් වලටද....
ඇම්බුන් වගේ වැඩිදියුනුකරපු වර්ගයක් උස අඩි හයක් විතරඇති
Jayawewa
Contact කරගන්න විදියක් නැද්ද?
Kohetada supply karanne. Mila kiyenda ganne. Apitath contact karala denna export karana thanak
Congratulations!
Apitat meka patan ganna me mahatage no danko
Supper
මමත් වගා කරන්න කැමති ඉඩම් තියනවා ආනමඩුවේ දුරකථන අංකය හෝ ලිපිනය දමන්න.
Apith oya kesel gannawa apita ganna beda
බුදුසරණයි.
informative
Thank you
පැනමා රෝගයට ඇති ප්‍රතිරෝධීතාවය කොහොමද
ඉතා ඉහලයි. සිගටෝග රෝගය වැලධදීය හැක
Palaganna wiswasa than thiyenawada
ow. contact 0773668230
kesel wagawa oya vidiyata newei karanne eka gahen kilo 100 ka kenk ganna me vidiyata waga karanna mulin idama sampurna sudda karanna adi hayen hayata pela situwanna haras atata adi atak thiyanna peli medata iticola elannahema peletama watura bata dhanna ena pela okkoma galawala vikunanna cen kepuwata passe mula sampurnayenma galawala newata pela cituwanna oya wage degunayak adhayama ganna puluwan pohora wasagyen yuriya dhanna
Telipon nommarayak denna puluwanda megowi mahaththayage
Most valuable interview Mr. Niwantha
Great brother ❤️
මෙතුමා රටට ලොකු සම්පතක් සම්බන්ද කරගන්නෙ කොහොමද