Best words by your loving wife " Wagawata Godak Adarei" Very proud of you, Unlike others who when return to SL , putting up a building or a house, you have shown a great example for SL. Best Wishes to you and All members helped you. ❤🙏
Very very proud of you...Yes the best place to live on this earth is Sri Lanka....This is a heaven. We should do our best to our motherland....regardless of stupid politics🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Just finished watching your video. Hope you will succeed and change agriculture in Sri- Lanka. All of you are an example to the rest of the younger generation . Agriculture helps people not only earn an independent income, but also be physically and mentally healthy. I wish you all good health and good luck. 🙏🙏🙏
රුවන් මහත්තයාගේ contact number එක 0719719119
කාබනික දියර පොහොර නිෂ්පාදනය පිළිබඳව රුවන් මහත්මයා තොරතුරු ඉදිරිපත් කරන වීඩියෝව ua-cam.com/video/KJ409MRlihg/v-deo.html
Manoj kiyana aiyage number eka denna puluwanda
Thanks broo
Thx
Jayaweva🎉
Jaywewaa hemotama ❤❤❤
කොරියාව කියන්නේ අපිට දියුණු වෙන්න වගේම අලුත් විදියට හිතන්න කියලා දුන්න දෙවනි මව්බිම. මේහෙ තාක්ශනය ලංකාවට ගෙනිහින් ගහන ගේම දැක්කම ඇත්තටම සතුටුයි. ජයෙන් ජය❤
ඒ ගෑනු කෙනාගෙ තියෙන චාම් කම..පොලොවෙ පය ගහල ජීවත්වෙන කාන්තාවක්..ජයම වේවා ❤
ඔව් ඔබ හරි. නාස්ති වියදම් නැතුව මුලින් කළේ ආයෝජනයක් එකට ඇය ලොකු ශක්තියක් ❤️
@@KrushiNewsLK)
ඇස්වහක් නොවදීවා,,,දිනෙන් දින දියුණුවට ම පත් වේවා! සටුතුයි ගොඩාක්!! ජයවේවා! තෙරුවන් සරනයි !
මේක තමයි මෙතුවක් කල් බලන් උන්නු හරිම video එක. 😇😇ගොවියාගේ සතුව තමයි තාක්ෂණය තිබිය යතු. කොම්පැණි කාරයෝ අතර නෙමේ.
හෙළ දීපය වෙනුවෙන් උපන් පුතෙක් ඔබ තුමාට සොබාදහමේ පිහිටෙන් ආරක්ෂාව ශක්තිය ලැබේවා යහපතක් වේවා ජයෙන් ජය වේවා
ජයවේවා මල්ලී. දිනෙන් දින දියුණු වේවා. අපිට බොහොම සතුටුයි. ඒ උනාට කාලකන්නි දේශපාලුවෝ නම් ගේන්නම එපා. ඔතෙන්ට පවුකාරයින්.
කොරින් ගිය උන් ඇවිත්ලා අලී ගෙයක් බාගෙට හදලා අපේ රටේ ඇවිද ඇවිද ඉන්නවා ඒ අතින් උබ නියම කොල්ලෙක් ආඩම්බර්යි මචෝ එල කොල්ලෙක් ගිය තැනකින් මොනවා හරි දැනුමක් රැගෙන එන්න ඕන උබ ඒක කරල සතුටුයි මචං
Appe ha ඔයාගෙ katawa හරියට හරි tadi gayak bageta හදලා Ayat යනවා gadara වැඩ ewara කරන්න 😂😂😂😂
ඇත්තටම
පොලිතින් බෑග් වෙනුවට පොල් අතු බාවිතය මුල්වරට දැක්කෙ.ස්තූතියි දැනුවත් කිරීම සම්බන්ධයෙන්
කෘෂි වැඩසටහන්වලින් දැක්ක සුපිරිම වීඩියෝ එකක් ඒවගේම එම ව්‍යාපාරය කරගෙන යන ඒ නංගිටත් මල්ලිටත් උපදේශක රුවන් මහතාටත් වීඩියෝ වැඩසටහන ඉදිරිපත් කළ ඔබතුමාටත් දියුණුවේ රන් දොරටු විවර වේවා නිදුක් නිරෝගී, දීර්ඝායුෂ ලැබේවා !!!!හදවතින්ම ප්‍රාර්ථනා කරමි ❤❤❤❤❤❤❤
ඔබටත් ගොඩක් ස්තුතියි . අදහස් ලොකු ශක්තියක් අපිට....
Mawani daruwanta api upakari wiyayutu.i
අනිවාර්යෙන්ම
ගොවි මහතාව තාක්ෂණයෙන් සහ දැනුමෙන් සන්නද්ධ කල යුතුයි ... අතරමැදියා කොටිපතියා විම වළකා ගොවියා ශක්තිමත් කරමු ....ජයවේවා
තරුනයා.....හරිම සතුටුයි සහ අාඩම්බරයි.ජයෙන් ජයම වෙවා.නිහතමානී බිරිද සමගින් සාර්තක දිගුගමනක් යන්න වාසනාව ලැබෙවා.
කෘෂිකර්මය ට නවීන ක්‍රම යොදා ගෙන කරන මේ සත් ක්‍රියා වට ඔබට පින් සිදුවේවා. තෙරුවන් සරණයි .
හැම දේම හොඳට පැහැදිලිව කියා දුන්නා.තවත් ව්‍යවසායෙකුට හොද අත්වැළක් මෙමගින් ලැබේවි.අපේ රට ඉදිරියට රැගෙන යාමට ඇයි බැරි.රජය මෙවැනි දෙයට උදව් කලයුතුයි. මෙය සමාජයට දායාද කිරීමට උදව්කල සැමට බෙහෙවින්ම ස්තූතියි !ජයෙන් ජය වේවා !
ඔබේ අදහස් අපිටත් ශක්තියක් ස්තූතියි ❤️
Contact no ekak denna ..
Thank you ..
දේශපාලකයෝ උදව් කරාවි ජරාව දෙනවා නම්. රටට හිහැති බව පෙන්නලා, කරන්නෙ ම හොරකමයි වංචාවයි.
ඉතාමත් වටින වැඩසටහනක්.ඔබ සියලු දෙනාටම බොහෝම ස්තූතියි .
ඇත්තට ම ගොඩාක් සතුටුයි. අපේ රටටත් හොඳින් ගැළපෙනවා.❤🎉
ජයවේවා පුතේ නුඹලාට. බුදු. සරණයි. අනේ. යලි රට. ගොඩ
නැගේ වා
තොණුරුවන්ගේම සරණයි සහෝදරයා බොහොම ආඩම්බරයක් අපේ හෙළ බිමට
ඇත්තටම සුපිරි වැඩක්
ජයෙන් ජයම
නියමයි , හොද වැඩසටහනක් , පට්ට ....❤❤❤❤❤❤❤ ආදරෙයි ඔක්කෝටම හදවතේ අඩියෙන්ම ....
ගොඩක් ස්තුතියි අපව ඈගයීම පිලිබදව, ඒක ලොකු ශක්තියක්....ආදරෙයි
තෙරුවන් සරණින් වැඩ කරන සියලුම දෙනාට ශක්තිය ධෛර්යය ලැබේවා. ඉතාමත්ම ආශාවෙන් බැලුවා.❤❤❤
රටවිරුවෙකි නියම ජයවේවා
ස්තුතියි ඔබට
උත්සහ වන්තයා සියල්ල ජය ගනී ජයම වේවා❤❤
ජයවේවා..ආඩම්බරයක් අපිට.
හොද වැඩක් දින දින දිව්නුවට පත්වේවා...❤
බොහොම ස්තුති අයියා ,🙏🙏🙏
අාදර්ශමත් මාරම වැඩක් බුදුසරණ යි ❤
හරිම සතුටුයි අපේ කෙල්ලගේ වැඩෙ ජය වෙවා
තෙරුවන්සරණයි ඔබ සියලු දෙනාටම
Excellent !👍👍👍 ජයවේවා 👍🙏🙏🙏❤️
බොහොම ඉස්තූතියි පැහැදිලි කිරීම අනර්ඝ යි,,, තුන් දෙනාටම ඉස්තූතියි ,,,
ඔබටත් ගොඩක් ස්තුතියි
ඔබ සියල්ලන් අපේ රටේ අභිවෘද්ධිය සඳහා වාසනාවන්
දිනෙන් දියුණු වෙිවා තෙරැවන් සරණයි
Agriculture with technolgy. mr.Budikka great job.
ඇත්තටම ගොඩක් සතුටුයි මේ වගේ ලොකු දෙයක් කරන්න හැකියාව ලැබීම ගැන. ඒවගේම මේ දැනුම අනිත් අයට ලබාදීම පිළිබදව ස්තුතිවන්ත වෙන්න ඕනි. ජයවේවා, සියලු බාධක ජයගන්න හැකිවේවා.
මනෝජ් පුතේ ඔයාගේ කෘෂිකර්මාන්ත වීඩියෝ එක අවසන් වෙනකන් නැරැඹුවා මම සෞදි අරාබියාවේ ඉන්නේ මමත් අගුණුකොලපැලැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අයත් වෙන්නේ ලංකාවට ආපු දවසට ඔයාගේ ගොවිපොළ බලන්නට ඉන්න dawsaka තියෙනවද අපි ගොවිතැන් කටයුතු කරන අය නිසා පුදුම තරම් ආසාවකින් ඔයාගේ වීඩියෝ බැලුවේ ඔයාගේ දෑතට සහ ඔයාට දෙවියන්ගේම පිහිටයි
ඇත්තටම සතුටුයි හරියන්න ඕනා දවසින් දවස මේ විදිහට හිතලා දෙයක්.කරනවනම් ගොවිතැනින් කොච්චර දියුණු වෙන්න පුළුවන් ද
They described everything without hiding, Thanks,
ගොඩක් සතුටුයි
ඔබවන් තරුණ ප්‍රජාවක් රටට අවශ්‍ය මොහොතක ලක්මාතාව සිටින්නේ . ඔබට රටේ ගොවිතැනට කැමති අයට පුහුනුවක් ලබාදෙන්නේනමි ඉතාම වටී. ඔබේ වගාව සාර්ථක වේවා
ඔබ දිරිය මිනිසුන් අතර එක් අයෙකි.මගේ උපහාරය ඔබට .❤❤❤
ග්ලෝ බෑග් වෙනුවට පොල් අත්ත බාවිතා කිරීම හොදයි සාර්තකබව පේනව
ඒත් ප්‍රශ්නයක් තියෙනව පොල් අතු කියන්නෙ ශනිකව දිරල වේයන්වගෙන් කෘමි සතුන්ගෙන් ලොකු හානියක් වෙන්න පුලුවන් නේද
So happy to see the project . wish Manoj all the best ! Thank you Ruwan. Good video.
කාලෙකට පස්සෙ බලපු නියම වැඩසටහනක්. දෙරණ හිරු සිරස වැනි නාලිකාවල මිනිස්සුන්ට පෙන්නන්නෙ මොන වැඩසටහන්ද.
❤❤😂❤❤❤
අමුක ඩුමුක..නටන්න ඕනෙනෙ ඔක්කොටම කලින්...එටකොට තමා බන් ජාතියක් විදියට ඉදිරියට යන්ඩ පුලුවන් වෙන්නෙ අපිට...බලහන්කො 2048 වෙද්දි මේකෙ දියුනුව😂😂
Sahathika etta
ai siyatha tv.....
මෙවගේ තාක්සය යොදල තමයි ඊස්රාලය එලවලු පලතුරු අපනයනය කරන්නෙ . ලංකාවෙන් තුනෙන් එකයි මුලු බුමියම .ලෝකෙටම බය නැති ජාතියක් නර්මානය කරල තියෙන්නෙ .රටට ආදරය කරන නායකයො බිවෙච්ච නිසා .අනුර දිසානායක ඇතුලු මාලමාවෙ සියලු දෙනාම එහෙමයි . මාලිමාව දිනවමු . මේවෙනෙ@@කිබුලා
මම දන්න ගොඩක් ගෑනු ඉන්නවා කොරියාවෙ දුක් විදල එවන සල්ලි වලින් ඇදුම් ,සෙරෙප්පු රත්තරං අරන් පිස්සු හැදිල වගේ හැසිරෙන .
ඔබගේ වගා කටයුතු තව තවත් ඉදිරියට සාර්ථක වේවා.බුදු සරණයි ඔබට
අලුත් තාක්ෂණයක් හොද ගොවිමහතෙක් දිනෙන් දින ඔබගේ වගා කටයුතු සාර්ථක වේවා 💐💐💐💐
Godak hodayi suba pathanawa mamath godak kemathi eagawata
ජය වෙිවා !!! මල්ලී .ඔයාගේ ව්‍යාපාරය දියුණුවටම පත් වෙිවා !!! යෝධබල දිරිය ශක්තිය ධහිර්ය ලැබෙිවා !!! ජයම වෙිවා .රට බබලන සොදුරැ දෑත්....❤❤❤❤🙏🙏🙏🙏👍👍👍👍🌹🌹🌹🌹
Congratulations ' මනෝජ් අයියා.
රුවන් සර්.... වැඩ්ඩෙක් තමයි...ආදරෙයි ....
Best words by your loving wife " Wagawata Godak Adarei"
Very proud of you,
Unlike others who when return to SL , putting up a building or a house, you have shown a great example for SL.
Best Wishes to you and All members helped you.
❤🙏
❤️❤️❤️
ස්තූතියි වටිනාම යු ටියුබ් වීඩියෝවක්. තරුණ මහතාගේ කැපවීමක් ලත් වටිනාම දැනුම රටට ලෝකයට බෙදාදෙනවා. ජයෙන් ජයම වේවා 🌹🇱🇰🪷
ඔබ කොරියාවේ ගියෙ ඔබේ කැදැල්ලෙ දියුණුවට ඒ ඔබේ
මහන්සියෙන් ඉතිරි කරගත්
මුදලෙන් .........ඒත් පුතේ ඔබ
ඔයා ඔයාගෙ මව්බිම වෙනුවෙන් යමක් කරා කියලා ඔයාට පුලුවන් මේ රටේ කිසිම
කෙනෙකුට ලබන්න බැරි සතුටක් සැනසුම ක් ලබන්න ඔබ දෙපළ ට විශ්ව මාතාවගෙ
ආශිර්වාදය ලැබේවා තෙරුවන් සරණයි ❤❤❤
ජයවේවා ජයග්‍රහණය කරා ලංකාව ඔසවා තැබීමට ගන්නා උත්සාහයට
Mashaallha lassana kata hada brother, pahadeli keremi oba seyaluma danata neroge suwaya labewaa
දැක්කද මුලුරටම බලන්ඩලා මේ වගේ දේවල් අපි කවුරැ නත් රට රටවල ගිහින් පැය 8ට වැඩියෙනුත් වැඩකරලයි එන්නෙ ගිහින් වැඩත්කරලා පඩියකුත් අරන් දැනුමකුත් අරන්අැවිත් මේවගේ දෙයක් කරනවා කියන්නේ කොච්චර ලොකුදෙයක්ද රටට අාදර්ෂමත් දෙයක්ද මමදැක්කා තවත් කොහේද ලංකාවේ බිට්රැට් වගාවක් මටමතක නැ හරිම හොදයි එ වගාකරන මහත්තයට තව තව ධෙෙයර්ය ෂක්තිය ලැබේවා
Ayye me pol ithi thula naimiris wawanna barida ane poddak eka kiyannako
ඇයි බැරි හොඳට වගා කරන්න පුළුවන් ඔයාට අලෙවි කරන්න ප්‍රදේශයේ ප්‍රශ්නයක් නැත්නම් කියන්නේ හොඳ වගාවක්
ඉතා වටිනා kramopaayak...godak ස්තූතියි .....
ජයෙන් ජයම වේවා ! තෙරුවන් සරණයි ! 🙏💖🌷👍
Niyamai..godak sathutui oba dapala ganama.
ගොඩක් ස්තුතියි
Very very proud of you...Yes the best place to live on this earth is Sri Lanka....This is a heaven. We should do our best to our motherland....regardless of stupid politics🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
රුවන් sir hoda වැඩසටහනක්...ජයවේවා ....
ඇත්තටම රටට වැඩක් කරන මිනිස්සු🎉 දිනෙන් දින දිවුනු වේවා...!
හරිම සතුටුයි තව තවත් දියුණු වේවා
ඔබට ජයවේවා
සුභ පැතුම් මිත්‍රයා🌹🌹🌹
🙏🙏thank oba siyllu denatama good job budusarani🙏🙏🙏🙏
All the best brother thank you so much.
Just finished watching your video. Hope you will succeed and change agriculture in Sri- Lanka. All of you are an example to the rest of the younger generation . Agriculture helps people not only earn an independent income, but also be physically and mentally healthy. I wish you all good health and good luck. 🙏🙏🙏
Eknm සුපිරිම video ekak
බොහොම ස්තුතියි 🙏
සුපිරි ...ජයවේවා ❤❤❤
Manoj putha mata obasamga kathakaranna ona, matath tanal1 theyanawa, Thanks Budusaranai,
සුපිරි වැඩක් ජය වේවා
Excellent group and work
ලොකු වැඩක් niyamai
ලංකාවේ දේශපාලන නායකත්වය minawada keranne මෙන්න මිනිස්සුන්
All the best brother
Thanks
ඇත්තෙන්ම මම ලොකු දැනුමක් ලබා ගත්තා, නිර්ලෝභීව කියලා දුන්නා ට බොහෝ ස්තූතියි,,ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි,,
තෙරුවන් සරණයි ස්තූතියි.
ඉතා වැදගත් කරුණු පැහැදිලි කිරීමක්. ස්තූතියි ඔබට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සුව ❤️💐🤝
Really good ceylon brain wish you all the best 🎉
Thank you so much
තෙරුවන් සරනයි ...ජයවේවා....
තෙරුවන් සරණයි ස්තූතියි ඔබටත්
ජය ✌ වෙිවා තෙරැවන් සරණයි ❤❤❤
තෙරුවන් සරණයි ගොඩක් ස්තුතියි
ගොඩක් හොදයි තෙරුවන් සරණයි
මම දැක්කා ස්වභාවික සම්පත් සංවර්ධන ය කරලා මිරිස් වගාව . නුවර එලිය , පුස්සැල්ලාව ප්‍රදේශයේ දී. ඉතා ම සරුසාර අස්වැන්නක් අක්කර 1පමණ බිම් කොටසක් කොටසක් තුල.. හොයල බලන්න . ශ්‍රමය භාවිතා කල හැකිය වැඩක්.... ස්තූතියි.
🎉Oba siyalu denatama godak ape pranamaya haki kama ati siyallantama thakshanaya saha mudalin upakara haiki ayagen labiya yutui. Obata jaya.
ජයවේවා ❤️👍
ගොඩක් ස්තුතියි ඔබට
ඉතා වැදගත් වීඩියෝ එකක්. ඉදිරියටත් මෙවෙනි වටිනා වීඩියෝ රැගෙන එන්න හැකි වේවා. ජය වේවා❤
ඇත්තටම අනගි නිර්මාණයක්.
"ලංකාවේ හැමදෙයක්ම කාලය කා දමන්න තමයි හැදිලා තියෙන්නේ" ඒ කතාව සහතික ඇත්ත පොලිටනල් එකක් ඉදිකිරීමේදි වෙල්ඩින් නැතුව ඔය විදිහ ජොයින්ට් තිබුනනම් කෙතරම් පහසුද
දිරිය පුතෙක්!!දිඋණුවෙන් දිඋනුවට පත් වේවා!!
නියමයි විදුලිය නැති වෙලාවට කොහොමද backup plan එක මොකක්ද. තවත් දියුණු වේවා 🎉
ඒකට තමන් කැමති ක්‍රමයක් පාවිච්චි කරන්න පුළුවන්. සෝල inverter ්‍රමයක් හරි, ,auto start generator එකක් හරි පාවිච්චි කරන්න පුළුවන්. කොහොම වුණත් uninteruuppted power supply එකක් තිබීම තමයි වැදගත්.
කාලෙකින් බලපු පරමාදර්ශී වැඩ සටහනක් !
ස්තුතියි🎉🎉🎉🎉
ගොඩක් සතුටුයි, හරිම ආඩම්බරයි.
harima sathutui.budu saranai❤❤❤
ජයවේවා . හෙල දෙරන ජන ජයතු ජයමන්ගලානි.
Very good program....good luck
තෙරුවන් සරණයි 🙏
excellent .you are amaizing. Triple gems for you 🎉🎉🎉🎉
ඉතාමත් වටිනා වීඩියෝවක් . කැමරාව මෙහෙයවීම මීට වඩා ක්‍රමවත්ව කරන්න . විවරණය කරන දේ අපිට පැහැදිළිව පෙනෙන ලෙස කැමරාව යොමු කළානම් ගොඩාක් හොඳයි .
ගොඩක් ස්තූතියි ඔබටත් ඒවගේම ලබා දුන් උපදෙස් වලටත්
අපේ රටේ තරුණ පිරිසට මෙවන් වීර ජවයක් ලැබේවා ඔබ ගැන සතුටුයි...
ජය වෙිවා ස්තැතියි.....
Thanks 🙏