Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සුදා සහොදරයා! ඔපගේ ජන හිතකාමී ආදරණීය ප්‍රාර්ථනය සම්පුර්ණයෙන් ම ඉෂ්ඨ සිද්ධ වේවා!
Comady Sri Lanka 🇱🇰
ඔව් ලොක්කා ,ඔයාලට කොමඩි වගේ අති.එකනේ රටට මෙහෙම. බලමු තව මාස කිහිපයිනේ. කොමඩිය අවසන් වෙයි.@@SusilAyupala
සිරිපාල කියන ගල් මූසලය ගෙදර බුදියලා බුදියල ඇවිල්ලා පාර්ලිමේන්තුවේත් බුදියලා මහජන මුදල් වලින් පඩි ගන්න එකා..
Munwa dekkath keda ne. Ane api upan bimata godak adarei..hoda palakayek lebenna ona ape ratata.
ඇයි ගෑනු එක්ක බුදියලා නෝනා ගැහුවා මතක නැද්ද
මුංව එලවන්නම ඕනේ
@@irahada5961muta ewat puluwanda
කාලකන්නි පව් කාර දුෂීත මහල්ලෝ මුන්.. මුන්ට ආත්ම ගානක් විදවන්න ඕන. බොහොම ස්තුතියි සුදා ඔබට.
මුන් එපා කියලා අලුතෙන්ම 225ක් ඉල්ලපු මිනිස්සු..මාස හයයි ගියේ..ආයෙම රාජපක්ෂගේ,රනිල්ගේ,සජීයගේ,ලන්සගේ,මෛත්‍රී පාලගේ,පිටිපස්සෙන් එල්ලිලා දුවන හැටි දැක්කහම..දුක හිතෙනවා නේද..ලංකාවේ බුද්ධිමත් ජනතාව ඉන්නකන්.මේ රට ගොඩ දාන්න බැහැ සුදා අයියේ...මුන්ට හැම එකම සතියයි මතක..හාල් කිලෝ විස්ස දෙනවා කිව්වා විතරයි..බාගෙට බාගයක් මිනිස්සු.ආයෙම උන්ගේ පස්සේ වැටිලා ගම් වල..සුද්දා ඒ කාලේ කියපු එක හරි..ඡන්ද අයිතිය දෙන්න ලංකාවේ සුදුසු නැහැ කියලා..ඒක හරියටම හරි😢😢😢.
Absolutely correct .A dwarf who ruined the country since 94' .Shameless bugger who ran naked in Badulla when wife arrived . He was one of the first to get caught (Cement deal) under CBK 's regime way back in 95. Thanks to her he got Scot free.
සහතික ඇත්ත ඔබේ කතාව ,මේ බත් බැලයො ඉන්නකන් මේක වෙනස් කරන්න බැ. බුද්ධිමත් කණ්ඩායම පමණයි මාලිමාව වටා එකතුවෙන්න
ehema loku wenasak na.komath sajithta unp parana base eka thiye .echcharai.anith okkoma malimawata.ona gamaka ahala balanna.
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
සහතික අැත්ත. ලංකා ෙව මිනිසුන්ට පක්ෂ පිස්සුව ඔලුව ගහල ති ෙයන නිසා රට අමතක කරල සියලුම අමන පක්ෂ පස් ෙස යනවා.
ජනතාවගේ කරුමේ සුදා පුතා
ප්ලයිට් 500 , 300 කරනව වගේ, අපට කියන්නෙ,තුන්වේල එකවේලකට බස්සන්න,ලයිට් නැත්නම් කුප්පි ලාම්පුවෙන් පාඩම් කරන්නනෙ සුදා...අපි යහපත් පාලනයක් ගොඩදාගන්න උත්සාහ කරමු.
Siripala paraya make bavila pala
නිදිමතය කුම්භකරන සිරිපාල. සුදා මල්ලි ඔයාට ස්තුතියි ❤❤
නියමයි සුදා නියමයි . මේ වගේ කාලකන්නින්ට එහෙම තමයි කතා කරන්න ඕන . මුන් නැත්තටම නැති වෙලා හැඳිගෑවිලාම යන්න ඕන . මුන්ගෙ ආසන වල ඉන්න චන්ද දායකයින් තමයි ඒ ගැන බලාගන්න ඕන .
ඔව්.. චන්දදායකයින් තමා මේ පව්කාර කාලකන්නි තවත් උඩ තියාගෙන ඉන්නෙ. හාල කි. 1ටයි ලැට් කටටයි...😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
බයත් නැති බවත් නැති,සුදා ඔබ ගැන පුදුමයි.කිවයුතුදේ පිරිමියෙක් වගේ කථා කරන්න ශක්තිය තිබෙන්නේ ඔබට පමණයි.සුදාගේ භාෂාව තමා සුදුසූම.වෙන කොහොමද කථා කරන්නෙ.අපිටත් සැනසීමක්.ඔබට නිති දේව පිහිටයි.පිට කොන්දක් තියෙන.නියම පිරිමියෙක් ඔබ.
ඇත්ත කතාව .අපිට කියා ගන්න බැරි una දේවල් ඔයා කිව්වා .❤❤
Gud
සුදා , ඔයා කොහොමත් classic and flexible 👍👍❤
සෙට් එක හරිම ලස්සනයි දම්ත් මල්ලි .සම්පත් .රෂ්මි ඔයාලට ගොඩාක් ඉස්තූයි
නිමලගෙ මොළය පිහිටා ඇත්තේ බඩේ😮
සුදා අයියා 😍😍😍 ආදරේයි හැමදාම උඹ ට නම් කොන්ද පණ තියෙන කලාකරුවන් 😍😍 පාට පක්ෂ වැඩක් නැ කියන්න ඔනා දෙය සුපිරියටම කියනවා😍😍👍👍
👍👍👍👍👍✔✔✔ සුදා මල්ලි you are right and great speech thanks to you ❤❤❤❤❤
මේ කාලකණ්ණි ඇමැති කුක්කෝන්ට දන්නේ විකුනන්න විතරයි මහ එකාවගේ.... මුන්ට රනිල්ගෙ සට්ටම්බිරාළලා කියන්නේ නිකම් නෙවේ...
මේ වගෙ එවුන් පාර්ලිමේන්තු එවන්න එක ජන්දයක් හරි දෙන වහලුන්ට තමයි දඩුවම් දෙන්න ඕනි ....
නියමයි නියමයි සුදත්ත මහත්තයා👍👍👍👍👍👍👍
සේරම විකුන්නනයි මුන්ට ඕනේ කාලකන්නී
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🫣
ප්‍රජාව ශක්තිමත් නම් හොඳයි....
ලස්සනයි සුදා
නියමයි සුදා අයියෙ ඔයාගෙ එඩිතර වැඩ.ජනතාව දැනුවත් කරන එක.ඔයාට බුදු සරණයි.❤️
සුදා ඔයාට අපි කොහොම ස්තූති කරන්නද මන්ද අපි ඔයාට ණය ගැති❤❤❤
රට කාපු හැත්ත කතාකරන්නෙ ඔක්කොම ස්ර්ව සම්පූර්නයි වගේ. මුංව තමයි sack කරන්න ඕනෙ
සුදා... මල්ලි ඔයා කියන්නේ ඇත්තම ඇත්ත.... මුං අමු කාලකන්නි සුදා මල්ලි ඔයාට තව තව ශක්තිය, ලැබේවා.... බුදුසරණයි 🙏🙏🙏🙏
නියමයි සුදා 👌රට හදුනා නොහැදුනා මේ පරයන්ව ගෙදර යවමු
ජනතාවදැනුවත්කරාට.සුදත්ඔබටඅපේප්‍රණාමය♥️
Sudda niyamai, oya parissamin, kalakanni bada mahatha hatikare elavamu, jayaveva,
Salute you suda❤
සුදා අයියා respect ආදරෙයි .මුන්ගෙ ඔක්කොම පර කම් බලාගෙන ඉන්නේ තොපි ඔක්කොම එලවන දවස වැඩි ඈතක නොවෙයි .ජයවේවා මාලිමාවට ආදරෙයි හැමදාම මගේ රත්තරං රටට .
❤❤❤❤❤😊❤❤❤❤❤
තාමත් අරුන්ගෙ පස්සෙන් යන එවුන් ඉන්නවනෙ.වෙනසක් කරගන්න බැරි වෙයිද කියලත් බයයි.
අපේ රට ගැන අපට හරි දුකයි....ඔබට බොහොම ස්තුතියි ජයවේවා ❤
අනේ අපි මේ වගේ පාහර පාලකයෝ යටතේ ජීවත් වන්න සිදුවුනානෙ.කාලකන්ණි.තියපියවු කෝ ඡන්දයක්... ස්තූතියි සුදා🎉
සුපිරි talk එක 👍👍👍
ඔය ගස් බල්ලා තමයි airport and aviation communication officer ජොබ් එකට select වෙලා තියෙද්දි නම කපලා උගේ ලිස්ට් එකක් දා ගත්තේ. ඕකා කරපු වැඩෙන් අද වෙද්දි හොදටම අනාථ වෙලා ඉන්නේ. ඕකව හම්බ උනොත් මරාගෙන කන්න තරම් තරහක් තියෙන්නේ. ඕකා මගෙ අනාගතේම කෑවා. ඒ දේ තමයි වෙන්නේ හැම තැනම ලකෙ පංකාවේ. සුදුස්සාට නෙවෙයි සුදුසු තැන ලැබෙන්නේ. ඇමතියගේ ලිස්ට් එකට ජොබ් ලැබෙන්නේ 🖕🖕🖕
සුදුස්සාට සුදුසු තැන ගන්න බැරි මේ කාලකන්නි දුෂිතයෝ නිසයි. උන්ගේ රස්තියාදු මැරයෝ පුරවනවා හැම ආයතනයටම.
@@kalyanirohini1738 ඔව් කාට කියන්නද ඉතින් මේ අසාධාරණ වැඩ😔මුංව මරාගෙන මැරෙන්න හිතිලා තියෙන්නේ. අම්මලා තාත්තලා පන යනකං නැහිලා උගන්නලා අපි තැනකට එනකං බලාගෙන ඉන්නවා.මුං ඉදන් ඒ හැම හීනයක්ම බලාපොරොත්තුවක්ම නැති කරලා දානවා. මුංට හෙන පිට හෙන ගහන්න ඕනි අපි මේ විදවන විදවිල්ලට
ඒවා නවත්වන්නම ඕනේ.ගූ. ගහලාත් මදි මුන්ට.තරුන පරම්පරාවේ සිහින බිදපු පර හැත්ත
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🫣😭
මොන්ටිසෝරි ළමයි කියන කථා මේයා කියන්නේ මීයෙක් දාන්න ඇතිලු...හතර හිනා... විකුණන්න සිහිය නැතුව මු ඉන්නෙ...හොද වැඩේ මේ වගේ බූරුවන්ට අං දුන්නට.. ජයවේවා සුදා මල්ලි..
Grateful 🌹
දේශපාලුවෝ න්ට නිවන්සුව
රටට ආදරේ නැති සියලු මැති ඇමතිවරුන් ඊළඟ පාරේදී ගෙදර යවමු
අනිවාර්යයෙන්
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
මාලිමාවට ජය වේවා ......
Well done පුතා ජය Suda ජයවේවා
Best one by far Sudda!
නියමයි ආදරෙයි
අයියේ ලේ කකියනවා මේවා දකිද්දී ...නොදකින් පෙන්නන්න බෑ නිමලා..ජය සුදා අයියේ පරිස්සමින්
ජය ජය ❤❤❤❤❤
මතක් වෙන්නෙම මේ වගේ පාහරයො එවන්ට මනාපය දුන් හරක් ගැනයි.
Very good සුදා මල්ලී
ගෑනිට සහ ඉහල නිලධාරීන්ට බය පිරිමි තමන් ගේ යටතේ ඉන්න අයටයි උද්ධච්ච කම් පෙන්නන්නේ.
Excellent ❤❤❤❤
ඕකා මීයෝ හොයන ගැරඬියා සුදා සහෝදරයා ඔබට සම්මා සම්බුදු සරණයි
රටජාතිය වෙනුවෙන් කතාකරන එකම හිතාදර නිර්බීත මිනිසාව සතරවරන් දෙවියන් ආරක්ශාකර දේවා
Niyamay suda ayya. Oya hodata vade karanava. Suba pathanava. Budusaranay ❤
Love you lassana kolla.Palayan pissiu hukanna.Adarei yako.Uba jathika weerek putha.Adarei Suda.
Set eka lassanai ❤
නියමකතාව සූද අයියේ මූන්නිසා කොචර මිනිසු අසරනවෙලාද ඇත්ත කතිකරන ඔබට හැමදමත් අපි ආදරෙයි තෙරුවන් සරණයි ❤❤❤
අනිවාර්යයෙන්ම සුදාත් අයියෙ මමත් එ විඩියො එක බැලුවා එ වෙලාවෙම හිතුවා සුදාත් අයියා එ කතා කරයි කියලා
Suda malli❤❤❤❤
තව ටික කාලයයි... රගපල්ලකො එතකම් ගෙරි නාකි මලප්‍රේත හැත්ත . ඕකුන්ගෙ පවුල් පිටින්ම හැදිගැවිල යන්න ඕනෙ
ඔය අමනයාට ඉක්මනටම නිවන්සුව පතමු බදුල්ලේ ජනතාවනි ගූ ගහල එලවපල්ලා
ඇත්ත
නිවන් සුව නෙමෙයි ,සතර මහා අපාය
🙏
Brilliant Suda..excellent presentation
Respect Suda.
Patta suda aiya❤👍👍👍
Suda aiya very good.oya tork ddnakota ape ega wewlanawa.oya maarai.obata, apata jaya.
Well said Suda Malli❤
Suda malli oyage program mama asawen balanawa obata saktiya dairiya labewa god bless you brother 🎉🎉🎉🎉🎉🎉🎉
The supiri talks, jayawawa,❤❤❤❤
AmenAmen 🙏🏻 🤲 🙏🏻 💐👍👌
සුදා අයිය අපි ඔය ත් ඩක් ක මැරෙන්න හරි එන ව❤❤❤❤❤
Emirates එකෙන් Air lanka අයින් කෙරුවෙ මුන්ට සල්ලි හදන්න. හෙන ගහන වැඩ මෙවා.
Jaya veva
Sleeping siripalayo pala gadara patta hora 👍👍👍👍👍👍
ඔබ කියන්නෙ ඇත්ත🎉
Very good ❤❤
නියමයි සුද්දා
Niyamai sudaa
සුදාපරිසසමට මුන වියරැ වැටිලා ඉනනේ. බුඋු සරනයි
Suda malli suppar
Well said Suda
සිරිපාල විට කොටද්දී මීයා වැලිකයි?
නියමයි සුදා...
නියමයි suda
ඔඕ ඔයත් ලස්සනයි අලූත් background too beautiful.. ❤ you hv very grateful staff they're more than staff.. like your own family
Changes 👌That's what we need #
නියමයි set එක 👌👌👌👌
අච්චාරුවක් වු සිංහල දේශපාලකයන් හා පරිපාලනය
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
ජීවිතේට අහපු නැති දේවල් සුදා. ලංකා ගුවන් සේවය ගැන දුකයි. මමත් කටාර් ඉඳල එන්න බලන් ඉන්නෙ. කාලකන්නි" හැම රාජ්‍ය ආයතනයක්ම කෑවා.
Suda malli ela niyamai Budu saranai ❤❤❤
නිදි කුම්බ නාකි මයිනා , ඉක්මනින් නිවන් සුව ලැබේවා !!!
Very-good-sir
Suda jayawewa.
👍👍👍👌👌👌
Alakiri suddaaaaaa
❤❤❤suda❤pata supir❤❤oya meeharaka madawanna puluwan❤❤❤❤❤❤
Petals suda ❤❤❤❤❤
Nice
Good morning Mr. Sudaa bro. Thanks for the video Sir. May Allah bless you and your family, take care yourself. Cheers. 🌷🌷🌷👍🏼👍🏼👍🏼👍🏼👍🏼🏆
Good morning from sweden. Nice Background. So glad to watch and Hear your truth. Can't stop listerning.
ඇත්තටම මේ වගේ බල්ලෝ තෝරලා යවපු අපිම තමයි වැරදි කාරයො.😢
❤❤❤❤❤malimawata jayawewa ❤❤❤❤❤❤❤❤❤❤
Niyamai suda
කුමභාන්ඩ මල පෙරේතයා පර පාල බදුල්ලේ අපිටත් ලැජ්ජයි සර්
❤️❤️👍
Great talk Suda..
සුදා සහොදරයා! ඔපගේ ජන හිතකාමී ආදරණීය ප්‍රාර්ථනය සම්පුර්ණයෙන් ම ඉෂ්ඨ සිද්ධ වේවා!
Comady Sri Lanka 🇱🇰
ඔව් ලොක්කා ,ඔයාලට කොමඩි වගේ අති.එකනේ රටට මෙහෙම. බලමු තව මාස කිහිපයිනේ. කොමඩිය අවසන් වෙයි.@@SusilAyupala
සිරිපාල කියන ගල් මූසලය ගෙදර බුදියලා බුදියල ඇවිල්ලා පාර්ලිමේන්තුවේත් බුදියලා මහජන මුදල් වලින් පඩි ගන්න එකා..
Munwa dekkath keda ne. Ane api upan bimata godak adarei..hoda palakayek lebenna ona ape ratata.
ඇයි ගෑනු එක්ක බුදියලා නෝනා ගැහුවා මතක නැද්ද
මුංව එලවන්නම ඕනේ
@@irahada5961muta ewat puluwanda
කාලකන්නි පව් කාර දුෂීත මහල්ලෝ මුන්..
මුන්ට ආත්ම ගානක් විදවන්න ඕන. බොහොම ස්තුතියි සුදා ඔබට.
මුන් එපා කියලා අලුතෙන්ම 225ක් ඉල්ලපු මිනිස්සු..මාස හයයි ගියේ..ආයෙම රාජපක්ෂගේ,රනිල්ගේ,සජීයගේ,ලන්සගේ,මෛත්‍රී පාලගේ,පිටිපස්සෙන් එල්ලිලා දුවන හැටි දැක්කහම..දුක හිතෙනවා නේද..ලංකාවේ බුද්ධිමත් ජනතාව ඉන්නකන්.මේ රට ගොඩ දාන්න බැහැ සුදා අයියේ...මුන්ට හැම එකම සතියයි මතක..හාල් කිලෝ විස්ස දෙනවා කිව්වා විතරයි..බාගෙට බාගයක් මිනිස්සු.ආයෙම උන්ගේ පස්සේ වැටිලා ගම් වල..සුද්දා ඒ කාලේ කියපු එක හරි..ඡන්ද අයිතිය දෙන්න ලංකාවේ සුදුසු නැහැ කියලා..ඒක හරියටම හරි😢😢😢
.
Absolutely correct .A dwarf who ruined the country since 94' .Shameless bugger who ran naked in Badulla when wife arrived . He was one of the first to get caught (Cement deal) under CBK 's regime way back in 95. Thanks to her he got Scot free.
සහතික ඇත්ත ඔබේ කතාව ,මේ බත් බැලයො ඉන්නකන් මේක වෙනස් කරන්න බැ. බුද්ධිමත් කණ්ඩායම පමණයි මාලිමාව වටා එකතුවෙන්න
ehema loku wenasak na.komath sajithta unp parana base eka thiye .echcharai.anith okkoma malimawata.ona gamaka ahala balanna.
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
සහතික අැත්ත. ලංකා ෙව මිනිසුන්ට පක්ෂ පිස්සුව ඔලුව ගහල ති ෙයන නිසා රට අමතක කරල සියලුම අමන පක්ෂ පස් ෙස යනවා.
ජනතාවගේ කරුමේ සුදා පුතා
ප්ලයිට් 500 , 300 කරනව වගේ, අපට කියන්නෙ,තුන්වේල එකවේලකට බස්සන්න,ලයිට් නැත්නම් කුප්පි ලාම්පුවෙන් පාඩම් කරන්නනෙ සුදා...අපි යහපත් පාලනයක් ගොඩදාගන්න උත්සාහ කරමු.
Siripala paraya make bavila pala
නිදිමතය කුම්භකරන සිරිපාල. සුදා මල්ලි ඔයාට ස්තුතියි ❤❤
නියමයි සුදා නියමයි . මේ වගේ කාලකන්නින්ට එහෙම තමයි කතා කරන්න ඕන . මුන් නැත්තටම නැති වෙලා හැඳිගෑවිලාම යන්න ඕන . මුන්ගෙ ආසන වල ඉන්න චන්ද දායකයින් තමයි ඒ ගැන බලාගන්න ඕන .
ඔව්.. චන්දදායකයින් තමා මේ පව්කාර කාලකන්නි තවත් උඩ තියාගෙන ඉන්නෙ. හාල කි. 1ටයි ලැට් කටටයි...😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
බයත් නැති බවත් නැති,සුදා ඔබ ගැන පුදුමයි.කිවයුතුදේ පිරිමියෙක් වගේ කථා කරන්න ශක්තිය තිබෙන්නේ ඔබට පමණයි.සුදාගේ භාෂාව තමා සුදුසූම.වෙන කොහොමද කථා කරන්නෙ.අපිටත් සැනසීමක්.ඔබට නිති දේව පිහිටයි.පිට කොන්දක් තියෙන.නියම පිරිමියෙක් ඔබ.
ඇත්ත කතාව .අපිට කියා ගන්න බැරි una දේවල් ඔයා කිව්වා .❤❤
Gud
සුදා , ඔයා කොහොමත් classic and flexible 👍👍❤
සෙට් එක හරිම ලස්සනයි දම්ත් මල්ලි .සම්පත් .රෂ්මි ඔයාලට ගොඩාක් ඉස්තූයි
නිමලගෙ මොළය පිහිටා ඇත්තේ බඩේ😮
සුදා අයියා 😍😍😍 ආදරේයි හැමදාම උඹ ට නම් කොන්ද පණ තියෙන කලාකරුවන් 😍😍 පාට පක්ෂ වැඩක් නැ කියන්න ඔනා දෙය සුපිරියටම කියනවා😍😍👍👍
👍👍👍👍👍✔✔✔ සුදා මල්ලි you are right and great speech thanks to you ❤❤❤❤❤
මේ කාලකණ්ණි ඇමැති කුක්කෝන්ට දන්නේ විකුනන්න විතරයි මහ එකාවගේ.... මුන්ට රනිල්ගෙ සට්ටම්බිරාළලා කියන්නේ නිකම් නෙවේ...
මේ වගෙ එවුන් පාර්ලිමේන්තු එවන්න එක ජන්දයක් හරි දෙන වහලුන්ට තමයි දඩුවම් දෙන්න ඕනි ....
නියමයි නියමයි සුදත්ත මහත්තයා👍👍👍👍👍👍👍
සේරම විකුන්නනයි මුන්ට ඕනේ කාලකන්නී
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🫣
ප්‍රජාව ශක්තිමත් නම් හොඳයි....
ලස්සනයි සුදා
නියමයි සුදා අයියෙ ඔයාගෙ එඩිතර වැඩ.ජනතාව දැනුවත් කරන එක.ඔයාට බුදු සරණයි.❤️
සුදා ඔයාට අපි කොහොම ස්තූති කරන්නද මන්ද අපි ඔයාට ණය ගැති❤❤❤
රට කාපු හැත්ත කතාකරන්නෙ ඔක්කොම ස්ර්ව සම්පූර්නයි වගේ. මුංව තමයි sack කරන්න ඕනෙ
සුදා... මල්ලි ඔයා කියන්නේ ඇත්තම ඇත්ත.... මුං අමු කාලකන්නි සුදා මල්ලි ඔයාට තව තව ශක්තිය, ලැබේවා.... බුදුසරණයි 🙏🙏🙏🙏
නියමයි සුදා 👌රට හදුනා නොහැදුනා මේ පරයන්ව ගෙදර යවමු
ජනතාවදැනුවත්කරාට.සුදත්ඔබටඅපේප්‍රණාමය♥️
Sudda niyamai, oya parissamin, kalakanni bada mahatha hatikare elavamu, jayaveva,
Salute you suda❤
සුදා අයියා respect ආදරෙයි .මුන්ගෙ ඔක්කොම පර කම් බලාගෙන ඉන්නේ තොපි ඔක්කොම එලවන දවස වැඩි ඈතක නොවෙයි .ජයවේවා මාලිමාවට ආදරෙයි හැමදාම මගේ රත්තරං රටට .
❤❤❤❤❤😊❤❤❤❤❤
තාමත් අරුන්ගෙ පස්සෙන් යන එවුන් ඉන්නවනෙ.වෙනසක් කරගන්න බැරි වෙයිද කියලත් බයයි.
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
අපේ රට ගැන අපට හරි දුකයි....ඔබට බොහොම ස්තුතියි ජයවේවා ❤
අනේ අපි මේ වගේ පාහර පාලකයෝ යටතේ ජීවත් වන්න සිදුවුනානෙ.කාලකන්ණි.තියපියවු කෝ ඡන්දයක්... ස්තූතියි සුදා🎉
සුපිරි talk එක 👍👍👍
ඔය ගස් බල්ලා තමයි airport and aviation communication officer ජොබ් එකට select වෙලා තියෙද්දි නම කපලා උගේ ලිස්ට් එකක් දා ගත්තේ. ඕකා කරපු වැඩෙන් අද වෙද්දි හොදටම අනාථ වෙලා ඉන්නේ. ඕකව හම්බ උනොත් මරාගෙන කන්න තරම් තරහක් තියෙන්නේ. ඕකා මගෙ අනාගතේම කෑවා.
ඒ දේ තමයි වෙන්නේ හැම තැනම ලකෙ පංකාවේ. සුදුස්සාට නෙවෙයි සුදුසු තැන ලැබෙන්නේ. ඇමතියගේ ලිස්ට් එකට ජොබ් ලැබෙන්නේ 🖕🖕🖕
සුදුස්සාට සුදුසු තැන ගන්න බැරි මේ කාලකන්නි දුෂිතයෝ නිසයි. උන්ගේ රස්තියාදු මැරයෝ පුරවනවා හැම ආයතනයටම.
@@kalyanirohini1738 ඔව් කාට කියන්නද ඉතින් මේ අසාධාරණ වැඩ😔
මුංව මරාගෙන මැරෙන්න හිතිලා තියෙන්නේ. අම්මලා තාත්තලා පන යනකං නැහිලා උගන්නලා අපි තැනකට එනකං බලාගෙන ඉන්නවා.මුං ඉදන් ඒ හැම හීනයක්ම බලාපොරොත්තුවක්ම නැති කරලා දානවා. මුංට හෙන පිට හෙන ගහන්න ඕනි අපි මේ විදවන විදවිල්ලට
ඒවා නවත්වන්නම ඕනේ.ගූ. ගහලාත් මදි මුන්ට.තරුන පරම්පරාවේ සිහින බිදපු පර හැත්ත
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🫣😭
මොන්ටිසෝරි ළමයි කියන කථා මේයා කියන්නේ මීයෙක් දාන්න ඇතිලු...හතර හිනා... විකුණන්න සිහිය නැතුව මු ඉන්නෙ...හොද වැඩේ මේ වගේ බූරුවන්ට අං දුන්නට.. ජයවේවා සුදා මල්ලි..
Grateful 🌹
දේශපාලුවෝ න්ට නිවන්සුව
රටට ආදරේ නැති සියලු මැති ඇමතිවරුන් ඊළඟ පාරේදී ගෙදර යවමු
අනිවාර්යයෙන්
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
මාලිමාවට ජය වේවා ......
Well done පුතා ජය Suda ජයවේවා
Best one by far Sudda!
නියමයි ආදරෙයි
අයියේ ලේ කකියනවා මේවා දකිද්දී ...නොදකින් පෙන්නන්න බෑ නිමලා..ජය සුදා අයියේ පරිස්සමින්
ජය ජය ❤❤❤❤❤
මතක් වෙන්නෙම මේ වගේ පාහරයො එවන්ට මනාපය දුන් හරක් ගැනයි.
Very good සුදා මල්ලී
ගෑනිට සහ ඉහල නිලධාරීන්ට බය පිරිමි තමන් ගේ යටතේ ඉන්න අයටයි උද්ධච්ච කම් පෙන්නන්නේ.
Excellent ❤❤❤❤
ඕකා මීයෝ හොයන ගැරඬියා සුදා සහෝදරයා ඔබට සම්මා සම්බුදු සරණයි
රටජාතිය වෙනුවෙන් කතාකරන එකම හිතාදර නිර්බීත මිනිසාව සතරවරන් දෙවියන් ආරක්ශාකර දේවා
Niyamay suda ayya. Oya hodata vade karanava. Suba pathanava. Budusaranay ❤
Love you lassana kolla.Palayan pissiu hukanna.
Adarei yako.
Uba jathika weerek putha.
Adarei Suda.
Set eka lassanai ❤
නියමකතාව සූද අයියේ මූන්නිසා කොචර මිනිසු අසරනවෙලාද ඇත්ත කතිකරන ඔබට හැමදමත් අපි ආදරෙයි තෙරුවන් සරණයි ❤❤❤
අනිවාර්යයෙන්ම සුදාත් අයියෙ මමත් එ විඩියො එක බැලුවා එ වෙලාවෙම හිතුවා සුදාත් අයියා එ කතා කරයි කියලා
Suda malli❤❤❤❤
තව ටික කාලයයි... රගපල්ලකො එතකම් ගෙරි නාකි මලප්‍රේත හැත්ත . ඕකුන්ගෙ පවුල් පිටින්ම හැදිගැවිල යන්න ඕනෙ
ඔය අමනයාට ඉක්මනටම නිවන්සුව පතමු බදුල්ලේ ජනතාවනි ගූ ගහල එලවපල්ලා
ඇත්ත
නිවන් සුව නෙමෙයි ,සතර මහා අපාය
🙏
Brilliant Suda..excellent presentation
Respect Suda.
Patta suda aiya❤👍👍👍
Suda aiya very good.oya tork ddnakota ape ega wewlanawa.oya maarai.obata, apata jaya.
Well said Suda Malli❤
Suda malli oyage program mama asawen balanawa obata saktiya dairiya labewa god bless you brother 🎉🎉🎉🎉🎉🎉🎉
The supiri talks, jayawawa,❤❤❤❤
AmenAmen 🙏🏻 🤲 🙏🏻 💐👍👌
සුදා අයිය අපි ඔය ත් ඩක් ක මැරෙන්න හරි එන ව❤❤❤❤❤
Emirates එකෙන් Air lanka අයින් කෙරුවෙ මුන්ට සල්ලි හදන්න.
හෙන ගහන වැඩ මෙවා.
Jaya veva
Sleeping siripalayo pala gadara patta hora 👍👍👍👍👍👍
ඔබ කියන්නෙ ඇත්ත🎉
Very good ❤❤
නියමයි සුද්දා
Niyamai sudaa
සුදාපරිසසමට මුන වියරැ වැටිලා ඉනනේ. බුඋු සරනයි
Suda malli suppar
Well said Suda
සිරිපාල විට කොටද්දී මීයා වැලිකයි?
නියමයි සුදා...
නියමයි suda
ඔඕ ඔයත් ලස්සනයි අලූත් background too beautiful.. ❤ you hv very grateful staff they're more than staff.. like your own family
Changes 👌
That's what we need #
නියමයි set එක 👌👌👌👌
අච්චාරුවක් වු සිංහල දේශපාලකයන් හා පරිපාලනය
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
ජීවිතේට අහපු නැති දේවල් සුදා. ලංකා ගුවන් සේවය ගැන දුකයි. මමත් කටාර් ඉඳල එන්න බලන් ඉන්නෙ. කාලකන්නි" හැම රාජ්‍ය ආයතනයක්ම කෑවා.
Suda malli ela niyamai Budu saranai ❤❤❤
නිදි කුම්බ නාකි මයිනා , ඉක්මනින් නිවන් සුව ලැබේවා !!!
Very-good-sir
Suda jayawewa.
👍👍👍👌👌👌
Alakiri suddaaaaaa
❤❤❤suda❤pata supir❤❤oya meeharaka madawanna puluwan❤❤❤❤❤❤
Petals suda ❤❤❤❤❤
Nice
Good morning Mr. Sudaa bro. Thanks for the video Sir. May Allah bless you and your family, take care yourself. Cheers. 🌷🌷🌷👍🏼👍🏼👍🏼👍🏼👍🏼🏆
Good morning from sweden. Nice
Background. So glad to watch and
Hear your truth. Can't stop listerning.