සම්මාන උළෙලක් ඇවිලෙයි..- ගයත්‍රි ඩයස්ගේ සම්මානෙ වෙන කෙනෙක් අරන්ලු.හුටපට ගොඩයි

Поділитися
Вставка
  • Опубліковано 28 січ 2025

КОМЕНТАРІ • 438

  • @UserKGFJohnson
    @UserKGFJohnson 12 днів тому +262

    අනේමන්දා ඇවිල්ලා ඉන්න එවුන් මීනි පෙට්ට්වලින් නැගිටලා ඇවිල්ලා වාගේ . මුන් එකෙකුටවත් සම්මාන දෙන්න තරම් සුදුසු එවුන් නොවෙයි වාගේ .

    • @Vivi-sd1gb
      @Vivi-sd1gb 12 днів тому +7

      😂😂😂😂

    • @blessitapeiris6240
      @blessitapeiris6240 12 днів тому +5

      😂😂

    • @chandanistephen9632
      @chandanistephen9632 12 днів тому +9

      🤣 🤣 හරිම පෙනුම හිතාගන්න බැහැ . makeup එකට වැහිලාගිහින්.
      සතපහකටවත් වැඩක්නැති , කිසිම ප්‍රමිතියක් නැති සමිමාන උලෙලවල්.

    • @ranjanik9774
      @ranjanik9774 11 днів тому +2

      Meka mama hitanne Rupalawanaya Shilpi sammana ulelak

    • @udumbarakarunarathna2490
      @udumbarakarunarathna2490 11 днів тому

      😂😂😂

  • @RanjithV-m1w
    @RanjithV-m1w 12 днів тому +102

    ඔතන කෑගහන්න එපා වරෙල්ලා බං මං සම්මාන හදලා දෙන්නම් ඕන තරම්. බාලාංශ පන්තිවල ළමයින්ට එක දෙක තෝරලා තෑගි දුන්නමත් ඔහොමයි. අඬනවා රණ්ඩු කරනවා😂😂😂

  • @shanthagamage2915
    @shanthagamage2915 12 днів тому +114

    මුන්ට සම්මාන දෙන්න එපා සම්මාන උළෙලවල් නවත්වමු ,හොඳ දක්ෂ අයට ජනතා සම්මාන ලැබෙනවනේ,

  • @KrishanthiDinusha-s1c
    @KrishanthiDinusha-s1c 12 днів тому +167

    ලංකාවේ සිනමාව,ගායනයටයි දෙන සම්මානයි සාමවිනිසුරුවන්ට දෙන තනතුරුයි ඔක්කොම එකයි

    • @RasikaNilmini-ej6ge
      @RasikaNilmini-ej6ge 12 днів тому +5

      හරියටම හරි.😂

    • @P.Kdayawathi
      @P.Kdayawathi 12 днів тому

      On
      I'mznNo ​@@RasikaNilmini-ej6ge

    • @kodikaragedeepika837
      @kodikaragedeepika837 12 днів тому +2

      සම්මාන උළෙලවල් සංවිධානය කිරීම් වල අරමුණ නොදැන වගේ..ඒක බිස්නස් එකක් තමන්ම සල්ලි දීලා තමන්ම සම්මාන ගන්න උළෙලවල් වැහිවැහැලා..එකම කට්ටියක් ඉන්නවා මේවට යන..

    • @AnushankaPrabhath
      @AnushankaPrabhath 12 днів тому +1

      සිරාවටම

  • @darvin5311
    @darvin5311 12 днів тому +141

    කව්ද අප්පා මේ set එක අදමයි දැක්කේ industry කියනවා , අවුරුදු ගනන් කියනවා ... ලංකාවේ භාෂාව කතාකරන වෙනම රටක සෙටි එකක්. 😅😅😅😂😂😂

    • @Damminda
      @Damminda 11 днів тому

      Ow ban😂😂😂

    • @DevikaMuthukuda-x3b
      @DevikaMuthukuda-x3b 11 днів тому

      Ane manda

    • @IreshakumariHerath
      @IreshakumariHerath 11 днів тому

      ඔව්

    • @spacewalker6580
      @spacewalker6580 11 днів тому +7

      වෙඩින් සප්ලයස් ඇන්ඩ් ඉවෙන්ට් වෙන්ඩර්ස් ඇසෝසියේෂන් එකේ සම්මාන උළෙලක් බන් මේ.. උන්ගේ ඉන්ඩ්‍රස්ට්‍රිය ඒක . ඕකේ ඉන්න උන් උඹේයි උඹේ කමෙන්ට් එකට ලයික් කරපු උනුයි ඒකට ඔව් කියලා කමෙන්ට් කරපු උනුයි උන්ගෙන් වෙඩින් එකක් කරගත්තත් උන්ව දකින්න වෙන් නෑ.. මොකද උන් තමා ඒවගේ අයිතිකාරයෝ. සේවකයෝ නෙවෙයි.. සම්මාන දෙද්දි උඹ හිතන් ඉන්නේ සම්මාන දෙන්න ඕනේ අපි දැකල තියෙන උන්ට හෝ නළුවන්ට විතරයි කියලද .. කොයි ස්කෝලෙට බන් උඹලා ගියේ.. 😂😂😂😂

    • @darvin5311
      @darvin5311 10 днів тому

      @@spacewalker6580 ඇවිලෙන්න හදන්න එපා මහත්තයෝ . ස්කෝල ගිය අයනේ ඔය මඩ කන්නෙ 🤣
      පෙන විදිහට එකම රැහේ වගේ 🤪🤣 spacewalk නොකර පොලවේ හිටහන්

  • @saharafurnishers617
    @saharafurnishers617 12 днів тому +191

    චමුදිතටත් සම්මාන
    දෙන රටේ,ඕවනම්
    මොනාද? අනේ,

  • @nimalidesilva9606
    @nimalidesilva9606 11 днів тому +16

    මට එක ප්‍රශ්නයක් තියෙනවා මේ සම්මාන උලෙලෙවල් ගැන.
    අපේ tv chanel ඔක්කොම දිහා පැය පැය බලන්න උං ඔක්කොන්ටම හොදම වැඩ සටහන් හොදම නිවෙදකයා හොද ප්‍රවෘත්ති නිවෙදකය හොදම නාට්ටිය හොදම නලුවා හොදම නිලිය කියන සම්මාන උං ඔක්කොටම හම්බවෙලානෙ.
    කවුද බං මේවා දෙන්නේ.
    මේකනම් මේ සල්ලි ටිකක් හමබකරගන්න හදපු සම්මාන උලෙලෙක්.
    ඇවිල්ලා හිටපු එවුන්ගෙ හැටි සමහරක් එවුන්ව මීයෝ කාලා වගේ.

  • @RandomEpisodes-h4i
    @RandomEpisodes-h4i 10 днів тому +18

    විලි ලැජ්ජාවෙ බෑ 😂 කිරුලක් ගන්න ගියත් මරාගන්නවා 😂 සම්මානයක් ගන්න ගියත් මරා ගන්නවා 😂 හරිම විනෝදයි 😂

  • @ThusharikaKannangara
    @ThusharikaKannangara 12 днів тому +83

    කවුද මේ කට්ටිය හරියට සොම්බි වගෙ

  • @DilumNishantha-k8z
    @DilumNishantha-k8z 12 днів тому +49

    මුන්ට මතක නෑ.අපිට ලැජ්ජා නෑ

  • @supundilanka9524
    @supundilanka9524 12 днів тому +45

    මමනම් කියන්නෙ මුන් මුන්ම ගහගෙන මේව නවතින්න ඕන.😂 ඇයි බන් හැමතැනම සම්මාන උලෙලවල්. මොක්කුද දන්නෙත් නෑ ඉන්න උන්😂 සල්ලි වලට සම්මාන දෙන මේ වගේ රටක් ලොවෙත් නෑ මේ උලෙලවල් නවතින්න ඕන😂😂

    • @spacewalker6580
      @spacewalker6580 11 днів тому

      උඹ දැන ගන්න ඕනේ නෑ.. මේ වෙඩින් සප්ලයි ඇන්ඩ් ඉවෙන්ට් වෙන්ඩර්ස් ඇසෝසියේෂන් එකේ සම්මාන උළෙලක්. මේ සංගමේ සාමාජික වියාපාරිකයෝ උඹ දැන ගන්න ඕනේද..

  • @agagatkrla1952
    @agagatkrla1952 12 днів тому +108

    එලොවටත් නැති මෙලොවටත් නැති..චු බරටයි කක්ක බරටයි දෙන සම්මාන උළෙලවල්.. දෙය්යෝ සාක්කි රටකට වෙච්ච දෙයක්..
    අර දුප්පත් මිනිස්සුන්ට කියක් හරි දීපායවකෝ ඔය සල්ලී වලින්...කන්න නැති ඉන්න තැනක් නැති ඕන තරම් අසරණ අය ඉන්නවා... තොපිට කහන සල්ලී දීපියව් උන්ට...හෙළුවෙන් නටන උන්ට නොදී

  • @Nell-g8c
    @Nell-g8c 12 днів тому +68

    මුල් ළමාවිය නැවත සංවර්ධනය කළ යුතුයි මේ සෙට් එකේ.. 😂😂😂

  • @SaduniMax-w3c
    @SaduniMax-w3c 12 днів тому +21

    අලුත් අයට හැකියාවත් එක්ක සම්මාන ලැබෙන්න ඕනා ඒත් ජේස්ටයන් නිසා තමයි අද ආදුනිකයන් ඉන්නේ කියන එකත් මතක තබාගතයුතුයි විශේෂයෙන්ම මුදලට හැමදෙයක්ම යටවුන මේ අපේ ලංකාවේ මෙවනි දේවලුත් ඒ මට්ටමටම ගේන මෙවනි අදමයන්ට .........

  • @zuhurapakeer8920
    @zuhurapakeer8920 12 днів тому +32

    නව රජයේ ඇමතිලා, නියෝජ්‍ය ඇමතිලා දැන්වත් ඉගෙනගන්න සම්මාන උළෙලවල්වල තරාතිරම. මේ වගේ සත දෙකේ ඒවට ගිහින් නිකං අපරාදේ ආණ්ඩුව අවතක්සේරුට ලක් කරනවා.
    මේ හැමදේටම වැරැද්ද අපිට කිසිම දෙයකට ජාතික ප්‍රතිපත්තියක් නැති එක.

    • @DreamLand-n9e
      @DreamLand-n9e 12 днів тому +3

      සහතික ඇත්ත . දේශපාලනය ඉවත්විය යුතුමයි.

    • @rajeevamadhuranga2435
      @rajeevamadhuranga2435 10 днів тому +1

      මම හිතන්නේ මිනිස්සුන්ට දැන් තමයි ප්‍රජාතන්ත්‍රවාදය හිමිවෙලා තියෙන්නේ ...
      ඉස්සර මැති ඇමතිලා ඉස්සරහ නිදහසේ කතා කරන්න අවස්ථාවක් තිබ්බේ නෑ. දැන් මිනිස්සු කතාකරන්න පටන් අරන් ...

  • @petermeyer6566
    @petermeyer6566 11 днів тому +15

    ඇයි මේ ගෑනු විකාර කරල සත්තු වගේ ඉන්නේ. හැමෝම වෙස් මුහුණු දාල වගේ. ගම්බද ලස්සන කෙල්ලෙක් බලන්න ආසයි. අපේ රටට මොකද වුනේ.

  • @ShanukaRishith-o1m
    @ShanukaRishith-o1m 12 днів тому +23

    අන්න හරි සම්මාන දීම ඉවරයි. එයාලම කට්ටිය හොයාගෙන. එයාලම සම්මාන හදාගෙන එයාලම සම්මාන ගන්නවා. හිරුත් එහෙමයි දෙරණ ස්වර්ණවාහිනී ත් එහෙමයි. ඔය සම්මාන ගන්න එක නාට්‍යක්වත් බලන්න තරම් වට්න ඒවද

    • @AshenRasmika-ep4sg
      @AshenRasmika-ep4sg 12 днів тому

      සිරසත් එහෙමයි

    • @ranukamperera2500
      @ranukamperera2500 11 днів тому

      ආණ්ඩුවේ හොද විතරක් කියන්නෙ නැති නිසාද😂

  • @nilanialawaththa6359
    @nilanialawaththa6359 12 днів тому +33

    පොලක් වගෙ නෙ සද්දෙ මෙ මුනු එකක්වත් දැකලා නැ

  • @wasanthipathirana2733
    @wasanthipathirana2733 12 днів тому +36

    සම්මාන දීම තනිකරම මාපියාවක්ම වෙලා,සල්ලිවලට ඒව දෙන්නෙත්

  • @MuduMaduwanthi
    @MuduMaduwanthi 12 днів тому +26

    අවුරුදු 30 විතර කලින් නම් හිටියා හොද කලාකාරයෝ සම්මාන දෙන්න පුලුවන් ..දැන් එවුන් නම් සම්මාන ගන්න තරම් නම් සුදුසු නෑ..

    • @SahanJayasinghe-j6i
      @SahanJayasinghe-j6i 10 днів тому +1

      දැන් වැඩිපුර ඉන්නේ වෙහෙසියොයි වේසීය පුතාලයි😂😂😂😂😂

  • @travelsahoo4360
    @travelsahoo4360 12 днів тому +40

    වඩේ ගෙනාව වඩේ ගෙනාවා... තරහ ගිය හිනාවෙන හැමෝටම වඩේ වඩේ වඩේ.....😂

  • @chandaniilankoon3981
    @chandaniilankoon3981 11 днів тому +14

    සිගිති පොලක් වගේ මමනම් dakke🤣🤣

  • @NilminiKumari-n4z
    @NilminiKumari-n4z 12 днів тому +45

    ඉතින් යකෝ පරන කියල හැමදාම උන්ට විතරක් සම්මාන දීපුවාම හරිද..අලුතින් එන අයගෙ හැකියාවල් අගේ කරන්න එපාද

    • @easycraft970
      @easycraft970 12 днів тому +5

      ඔයා හරි sasika නිසංසලා ඇය දක්ෂ ගායිකාව ❤එහෙම කියලා හැම අවුරුද්දෙම එයාට සම්මාන දෙන එක හරිද සම්මාන දෙන එකා එක්ක දැනගන්න ඕනේ නැත්නම් ගන්න කෙනා මේක දැනගන්න ඕන මොකද තවත් අය ක්ෂේත්‍රය ඉස්සරහට එන්න ඉන්නවා. පරණ අයම සම්මාන ගත්තම හරිද ඔච්චරම එයා නිහතමානී කෙනෙක් නම් එයාට බැරිද කියන්න මට ඊළඟ සැරේ සම්මාන එපා කියලා. තරුණ අයට දෙන්න කියලා මේක චාමරටත් පොදුයි .

    • @SahanJayasinghe-j6i
      @SahanJayasinghe-j6i 10 днів тому

      ඔය ඔක්කොම පෘථග්ජනයෝනේ බං😂😂😂😂😂​@@easycraft970

  • @Wasantha-c2f
    @Wasantha-c2f 12 днів тому +28

    චමුදිත හොදම මාධ්‍යවේදියා උන එකේ ඕක මොකක්ද යකෝ

  • @thilanganiejayaweera7847
    @thilanganiejayaweera7847 12 днів тому +29

    කවුද ඒ වට්ටි අම්මා වගේ කෑගහුවෙ...😅

  • @Nishaya722
    @Nishaya722 12 днів тому +19

    😂 බලෙන් සම්මාන ගන්න ආව වැඩ්ඩෝ... ලැජ්ජයි හලෝ ගෙවල් වලට වෙලා ඉන්නවල රටවල් හිනස්සන්න වැඩ නොකර...

  • @PathmaGurusinghe
    @PathmaGurusinghe 12 днів тому +35

    හයියෝ.. ලජ්ජයි . මේ මිනිස්සුන් ගේ මොලේ සෝදලා . ක්ලීන් ශ්‍රී ලංකා එකට එකතු කර ගන්න.

    • @KapuruJayakodi
      @KapuruJayakodi 11 днів тому

      ක්ලිනින් චුන්චෙන් චීලංකා

  • @Abishekrajjjj22
    @Abishekrajjjj22 12 днів тому +20

    So funny.. තව රන්ඩු වෙන්න / ඔය මදි

    • @SahanJayasinghe-j6i
      @SahanJayasinghe-j6i 10 днів тому +1

      අනේ ඌරන්ඩුව ඉවර උනා හරි දුකයි😂😂😂😂😂

  • @kg94837
    @kg94837 11 днів тому +29

    මෙලෝ මඟුලක් අපිට නම් තේරෙන්නේ නැහැ. කලාකාරයෝ නෙමේ රූපලාවන්‍ය මොකක් හරි වගේ පේන්නේ. පිස්සු නැත්නම් ෂෝක්.

  • @chamathkarabookshop9159
    @chamathkarabookshop9159 10 днів тому +4

    වත සරසා ගත්තට - හිත සනසා ගන්න බැරි පිස්සු යක්කු

  • @Dv.rananathunga
    @Dv.rananathunga 11 днів тому +8

    එක එක tv chanel සම්මාන උළෙලවල් තියෙනව උන්ට ඕනෙ අයට සම්මාන දෙනව 😊😊😊 මේ හින්දා කලාව දැන් මඩ ගොඩක්

  • @dahalexander
    @dahalexander 10 днів тому +3

    මොකක්ද වෙලා තියෙන්නේ කියලා කවුරුහරි පැහැදිලි කරන්න පුළුවන්ද . ගෑනු කෙනෙක් එයා ගැන කියෙව්වා. පිරිමි කෙනෙක් එයා ග්ෂ්න කියෙව්වා. දෙන්නම කාටදෝ බැන්නා. මොනාද එතන ව්‍රලා තියෙන්නේ.

    • @theja1893
      @theja1893 3 дні тому

      Mun mokkuda ban???😂😂gayathri, nayana nam dannawa

    • @dahalexander
      @dahalexander 3 дні тому

      @theja1893 අනේ මන්දා . මට නම් මොනාත් තේරුනේ නැහැ. 🤔🤔🤔

  • @lalgalabada262
    @lalgalabada262 12 днів тому +22

    ඔය වගේ සම්මාන උළෙලක, ඔය විදිහට කතාකරන්න ලැබුනු එකත් ලොකු දෙයක්. වෙන රජයක් තිබුන නම්..

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k 12 днів тому

      Ane uba danna eti gedi mewa rajayen agili gahana ewa newe ..eda otunnath galeuwwe rajaya owata na...kohomath me anduwata kondakuth na

    • @sandunifernando3874
      @sandunifernando3874 12 днів тому

      😂😂😂😂😂😂

    • @HeartBeats-i9s
      @HeartBeats-i9s 12 днів тому +2

      ආපෝ මේ මනුස්සයා මේක අස්සේත් ලොන්ඩ්‍රිය
      දා ගත්ත .....😢

    • @sunilfernando9928
      @sunilfernando9928 11 днів тому

      ​@@AAphoneShop-l5kදිනුවට පස්සෙ උඹල ට දුවන්න ගැහුවෙ නැති හින්දනෙ ඔය කොන්දක් නෑ කියන්නෙ .....හිපාටුවා

  • @premararhnalakmini1985
    @premararhnalakmini1985 11 днів тому +13

    අපහාස කරනව නෙවෙයි කවුද බන් ඒ කෑගහපු වට්ටි අම්මා. දැක්කෙත් අදයි.

    • @thilinibandara3514
      @thilinibandara3514 10 днів тому +3

      ඒකනේ මාත් ඒ ගෑනු කෙනා දැක්කේ අදමයි

    • @SahanJayasinghe-j6i
      @SahanJayasinghe-j6i 10 днів тому +1

      මේ ජාතකේ හොඳ නැති එවුන්😂😂😂😂😂

  • @SheebaWikramarathne
    @SheebaWikramarathne 12 днів тому +58

    සල්ලි වලට සම්මාන දෙ රටක් මෙය .එකනෙ හිරු හැමදාම සම්මාන ගන්නෙ 😂😂😂😂

    • @SitharaHemachandra
      @SitharaHemachandra 12 днів тому +2

      😂😂😂😂 තමන් ආයතනය හදාගෙන තමන් ම ගන්න වා

    • @GlobelHambantota
      @GlobelHambantota 12 днів тому +3

      ආචාරියා උපාධි
      😂😂😂😂😂😂😂😂

  • @TVASIVIN
    @TVASIVIN 12 днів тому +18

    කවුරු හරි කියපල්ලකො මෙයාලා කවුද කියලා...
    කොරීන් අල්මේදා ද අර බැන්නේ....?

    • @sssssssssuv
      @sssssssssuv 11 днів тому +2

      Beautician la wage penne.

    • @Naturerosaliya
      @Naturerosaliya 10 днів тому +1

      ශෙෂානා පෙරේරා 😂😂

    • @neelafernando-r7v
      @neelafernando-r7v 10 днів тому

      දම්මික පැනිය බීලා ලමයිනේ

  • @dsaluthge9628
    @dsaluthge9628 12 днів тому +12

    බලන්න අමරදේව දිහා උතුම් මිනිසුන්.

  • @djdk9309
    @djdk9309 12 днів тому +11

    😂 ඊයා...
    මිසිස් වර්ල්ඩ් නම්බර් ටූ..
    මොවුන් ලෝකෙ හිනස්සනව.
    සම්මානෙ දුන්නෙ නැත්තන් කටවහගෙන යනවලකො.
    තමන්ගෙ අගය තමන් දන්නව නම්, අනුන් දෙන කෙහෙල්මල් සම්මානයට අඩන්නෙ නැතුව.

  • @dananjanisilva
    @dananjanisilva 3 дні тому

    මේ ඉන්නේ නලු නිළියෝ නෙවෙයි.. මං හිතන්නෙ සැලොන් කරන අය. එයලා ඒ ක්ශේස්ත්‍රයට කරපු සේවයට තමයි සම්මාන දෙන්නේ..

  • @Dudeera-my6tu
    @Dudeera-my6tu 12 днів тому +25

    සම්මාන දෙන්න ඕන පරණ උන්ට විතරයි😂😂😂

  • @ApayeYaksaya
    @ApayeYaksaya 12 днів тому +18

    මොක්කුද බන් මේ ... දැන් අපේ ටෙලි නාට්‍යය ෆිල්ම් බැලුවම එක්කො කොල්ල අඩනවා, නැත්තම් කොල්ලගෙ තාතාත අඩනවා, අම්ම , අක්ක , නගි, අය්ය අඩනවා, කෙල්ලො අඩනවා කෙල්ලගෙ අම්ම අඩනවා...😂😂 80,90 ගන්න වල ටිලි නාට්‍යය ෆිල්ම් බලන්න පුලුවන් අදටත්...

    • @shanthagamage2915
      @shanthagamage2915 12 днів тому +2

      ෆෝන් එකෙන් කථා කරනවා,කාර් එකේ හෝ බයික් එකේ යනවා

    • @damithaize
      @damithaize 12 днів тому +1

      කෙල්ලෝ ඔක්කෝම එකෙක් බඩ කරලාද??

  • @Marsspider-71
    @Marsspider-71 10 днів тому +2

    Event එක මොකක් උනත්, මේ youtube channel එකේ cameraman ගෙ පනු අමාරුවට බෙහෙත් ගන්න වෙනවා...

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 11 днів тому +5

    අඩේ මොකද්දෙ ඒ වෙලා තියෙන්නෙ ඇත්තටම 😳🤔 කවුද දීපාල් කියන්නෙ එතකොට 🤔

  • @dsaluthge9628
    @dsaluthge9628 12 днів тому +13

    සමිමාන දෙනකොට පලමුව පවුල් ජීවිත ගැන සලකා බලන්න. ඔය ගොඩාක් අය ආදර්ශමත් පවුල් ජීවත නොවෙයි.

    • @neelafernando-r7v
      @neelafernando-r7v 10 днів тому

      ඒක වෙනම විශිෂ්ට සම්මානයක්.හැබැයි ජීවිතේ මැද්දි දෙන්න බෑ .

  • @wasanthipathirana2733
    @wasanthipathirana2733 12 днів тому +25

    එහෙනම් බොරු කියන විකාර කරන හිරු එකටත් සම්මාන දෙන්නෙ

    • @ThalakumburamudhiyanselageChan
      @ThalakumburamudhiyanselageChan 12 днів тому

      Hiruvganne kiyana eka pilithurK newei.manuseeya bawai thibuna uththe.kothana Hari waradhichcha Thana hadhaganda Oni.

    • @chathu-w6r
      @chathu-w6r 12 днів тому

      නැත්තන් උබ කියන්නෙ මාලිමාවට ගොට්ට අල්ලන මෙලෝ රහක් නැති සිරස වගේ චැනල් එක්කට දෙන්න කියලද😂🤌

    • @ranjithnimal566
      @ranjithnimal566 12 днів тому +1

      😊😊😊😊

  • @Sanu19455
    @Sanu19455 10 днів тому +4

    ඔය යකඩ කෑලි දීලා මරාගන්නවට වැඩිය හොඳයි පාඩුවේ ඉන්න එක 😂🐂

  • @tharangi8458
    @tharangi8458 12 днів тому +6

    මේකේ ඉතුරු රන්ඩුත් දාන්න. අනිත් අයට බලන්න

  • @ireshpramuditha3715
    @ireshpramuditha3715 11 днів тому +2

    අන්න අර ඉශාග් බෙග් මහත්මයාට ගැන හොයල බලල පුළුවන් දෙයක් කරල ඔය සම්මාන දීපල්ල ඒවගේ රටට ජාතියට ආගමට වැඩක් කරපු මිනිස්සුන්ට. එක එක ගොබ්බයො අල්ලගෙන බයිල නොගහ. මොක්කුද බං ඔය.

    • @neelafernando-r7v
      @neelafernando-r7v 10 днів тому

      මොකද ඉශාන්ට වෙලා තියෙන්නෙ ?

  • @basiljayawardena3043
    @basiljayawardena3043 12 днів тому +11

    එරංග, සාලි,මහින්ද ජයසිංහ - ඔයගොල්ලෝ ඔතැනට ගියේ රුපියල් 6000 ටිකට් අරන්ද, ආරාධනයකටද නැත්නම් 2.50 සංවිධායක මණ්ඩල ලෙසද ? හේතුව 2 සහ 3 නම් ප්‍රවේශම් වෙන්න - මොකද මාලිමාවේ ප්‍රතිරූපය නංවාලීම කෙසේ වෙතත් - රෙද්දේ රෙවෙන වැඩ > කෝටියයි - AKD ගේ ජනපති සංචාර 2ම සමග. ඒ ඇති, අපිට අපිටම ගහගන්න. 3-159 වීමට පෙර කියු දෑ ගැන සහ පක්ෂයේ විනය, සදාචාරාත්මක බව - අතීත ආවර්ජනයක් කොට - මෙනෙහි කරගන්න - යා යුතු දිශාවන් සම්බන්ධව.😢

    • @DreamLand-n9e
      @DreamLand-n9e 12 днів тому

      සිරාවට. මේ හු##ලා හැම පල්ලකම රිංගලා ගූ ගා ගන්නව් සම්මාන දෙන උන්ට දීගන්න කියලා දේශපාලකයා උගේ වැඩේ කලානම් ඉවරයි මීහරක් රැල

    • @kodikaragedeepika837
      @kodikaragedeepika837 12 днів тому

      ඒගොල්ත් මෙතන ඉන්නවද

    • @sadushjayasene9564
      @sadushjayasene9564 12 днів тому +1

      ගොන් කතා කියන්නෙපා යකෝ දන් නැත්තන් 😂 පඩයක් ගියත් ඉන්න ආන්ඩුවට බනින්නෙපා ගොනෙක් වගේ. මේ බියුටීශියන්ස්ලා පොටෝග්‍රැපර්ස්ලා වගේ අය එකතුකරගත්ත එකක් 🙃

    • @neelafernando-r7v
      @neelafernando-r7v 10 днів тому

      A K D චීනෙට යවලා හබන් කුකුලෝ මගුල් කනවා.

  • @Su999-i8h
    @Su999-i8h 11 днів тому +3

    අපේ නන්ගිත් මේ වගේ සම්මානයක් ඕන් කියල ඇඩුවා. අපි ඊට පස්සෙ ලස්සන gold පාට සම්මානයක් කඩෙන් ගෙනත් දුන්නා....... 😂😂😂

  • @wtanura
    @wtanura 12 днів тому +5

    මොනවටද මේ මුන්ට සම්මාන දෙන්නේ.බැලුවොත් ඇත්නම් හැමදාම සම්මා. මුන්ට මෙහෙමනම් හැබෑ කලාකරුවන් වෙච්ච ඉන්දියානුවන්ට කොහොමද දෙන්න ඕනෙද

    • @neelafernando-r7v
      @neelafernando-r7v 10 днів тому

      අර කරලා තියෙන්නෙ අලී කාන්ට.

  • @kumaraliyanage8629
    @kumaraliyanage8629 11 днів тому +4

    යකෝ කොහුවල කනත්තෙන් ඇවිල්ලා ද මුන් ටික..?😄

  • @ANURABOTHEJU-x3v
    @ANURABOTHEJU-x3v 11 днів тому

    Excellent job…..💯👍

  • @nilankaathukorala8324
    @nilankaathukorala8324 10 днів тому +2

    මොකක්ද බං මෙතන වෙන්නෙ..

  • @princijayatunga6201
    @princijayatunga6201 12 днів тому +3

    අයියෝ කිසිම සංයමයක් නැති අමුතු ම එකක් .
    මමත්වය උඩින් තියා ගන්න දගලන දැගලිල්ලක්. කැතයි. සාධාරණ ලෙස සම්මාන දෙන clean SL අවශ්‍ය යි.

  • @ssutish484
    @ssutish484 9 днів тому

    හොඳවැඩේ මේ සම්මාන දීම විකාරයක් වෙලා. අර හොරුන්ට ගැති අකුරු දෙකේ ටීවී චැනල් එකට හැමදාම සම්මාන 😅

  • @Udumbara568
    @Udumbara568 12 днів тому +3

    සම්මාන දෙන්න ඕන මොනවටද කාටද කියලවත් දන්නෙ නැති අය මිනිසුන්ගේ නැති ආශාවන් ඇති කරලා ඔලුව අවුල් කරපු අයට සම්මාන දෙනවා...එහෙම එකේ මේක මොකක් ද

  • @lordmadu3188
    @lordmadu3188 12 днів тому +3

    දෙවනි ඉනිම දැන් ඉවරද?

  • @tulipoi
    @tulipoi 9 днів тому

    ලංකාවේ මිනිස්සුන්ගේ නියම ගතිය දැන් එළියට එනවා ලැජ්ජාවක් නැතුව එළිපිට 😂😂😂😂😂 ජන්ම ගතිය කොහේ ගියත් enawa😂😂😂😂

  • @dilinianuradha3230
    @dilinianuradha3230 10 днів тому +2

    අද දවල් ඉඳන් මට මේ video එක එව්ව හැමෝටමයි.. මාව mention කරපු අයටයි මේ කියන්නෙ...
    මේක wedding supplier association එකෙන් කෙරුන award ceremony එකක් එතකොට මම english host විදියට සහභාගි උන කෙනා...ceremony එකේ මොකද උනේ ? ඇයි මේ වගේ කතා කරන්නෙ කියල ඇහුව ප්‍රශ්න වලට මේ කියන්නෙ... Normally event එකක් යන flow එකක් තියෙනවා. නමුත් සහභාගි වෙන අයගෙ තියෙන attitudes එකක් ගොඩක් දේවල් තීරණය වෙනවා... ඉතිං මෙතන උනේ එහෙම සිදුවීමක්... එතකොට මම ආරාධිත නිවේදිකාව විතරයි... මම මගේ duty එක කලා එච්චරයි 😌

  • @BhanteSuseela
    @BhanteSuseela 12 днів тому +12

    රගපාල සල්ලි ගන්න උන්ට මොකටද සම්මාන

  • @neelafernando-r7v
    @neelafernando-r7v 10 днів тому

    උත්සවෙට 200ක් ආරාදනා කරනවානම් පිත්තල රූප 200ක් හදලා බෙදන්න නැතුව satisfied (තෘප්තිමත් )කරන්න බෑ .

  • @chinthasenadira3220
    @chinthasenadira3220 10 днів тому

    මේ රූපලාවණ්‍ය වේදින්ගෙ මොකක්ද එකක්ද ,ඒලියන්ස්ලා වගේ කට්ටිය ක් ඉන්න නිසා තේරුනේ

  • @ShanthaPremanatha
    @ShanthaPremanatha 11 днів тому +5

    සේරම මොන්ටිසෝරි යවන්න ඕනි ..

  • @dsaluthge9628
    @dsaluthge9628 12 днів тому +2

    ඔය මාධ්‍යය වලත් හොද චරිත පවුල් අවුල් නැති ආදර්ශමත් ජීවිත ගෙනත් වැඩ සටහන් කරන්න.ස්තුතියි

  • @kularathnakodithuwakku8823
    @kularathnakodithuwakku8823 12 днів тому +7

    හිහ් හිහ් හිහ් හිහ් හිහ් හිහ් හිහ්!!!

  • @gaminiwelgolle394
    @gaminiwelgolle394 12 днів тому +5

    අපරාදේ මුදල් නාස්තියක් . මුන්ට මොකටද සම්මාන , මුන් මොනවද ඔය තරමට කරලා තියෙන්නේ ?

  • @AthulaSenevirathne
    @AthulaSenevirathne 11 днів тому +1

    මේ රටේ ජිවත් වෙන එවුන්ගෙන් 99% කටම ## මුරුගසං සංඤාව වැටිලා ## නොදකින් මෙහෙමත් මිනිස්ස් ඉන්න තිරිසන් රටක්....... මොකුන්ද මුං......
    කාළකණ්නි ,අපත ,පදුරු ජාතක.......
    පිස්සු හැදිච්ච බල්ලෝ සහ බැල්ලියෝ....... කුළල් කා ගන්නා හැටි ...... හිරිකිතයි......බලු වමනය වගේ....... නොදකින් ...... නොදමකින් තු.......තු......තු.........
    ඉස්සර මහා පාරේ කමිස ඇරගෙන පොලිසියට දිගටම ගේම ඉල්ලපු මාලිමාවේ ජයසිංහ සහෝදරයා නම් ඉන්නවා සුද්දව මරලා ටයි කෝට් ටෝෆ් හැට් එහෙම දාලා...... කමක් නැහැ මේ වගේ බඩගැත්තර සුනඛ පොතකයෝ ,පොතිකාවෝ රැස්වෙන සුනඛ ගාල් වලට ඒ ඇදුම තමයි හොදම ඇදුම......

  • @Luckshani
    @Luckshani 10 днів тому +1

    Who is she?

  • @sachithranimanthi9839
    @sachithranimanthi9839 9 днів тому

    මේක ඇතුලේ හුස්ම ගත්තේ කොහොමද මන්දා?????පැක් කරලා වගේ මිනිස්සු

  • @NissankaKarunaratne-uq3qn
    @NissankaKarunaratne-uq3qn 7 днів тому

    ඔය දෙවෙනියට කතා කරපු එකා " empowerment x 4... උම්බට සින්හල වාක්‍යයක් ගලපගන්න බැරිද යකො 'සින්- ලිශ් කොකා. ලඇජ්ජා වෙයන් යකෝ.

  • @NilukaDahanayaka
    @NilukaDahanayaka 12 днів тому +10

    කලාවත් කීලීන් කරන්න වෙයි වගේ.

  • @PrajaPrinceLal
    @PrajaPrinceLal 10 днів тому

    ඔය 75/100 පිරිහුණු තරු
    පිරිහුණු තරු තුල වාසය නොකරනු
    මව්බිම ශ්‍රිලංකාව සුන්දර ශ්‍රිලංකාව
    උරුමක්කරුවන් ගාව ගති ගුණ හොද ඇති තාම

  • @Warunialphonso1165
    @Warunialphonso1165 10 днів тому +1

    කවුද දීපාල😂😂

    • @maleeshaperera7644
      @maleeshaperera7644 3 дні тому

      මමත් කල්පනා කරේ ඒකමයි😅

  • @anunarendra397
    @anunarendra397 12 днів тому +3

    කව්දමේ කට්ටිය අදමයි දැක්කෙත්

    • @anulamalani3223
      @anulamalani3223 12 днів тому

      Yako munta hana gahanad apna sammana danda awn nadda

  • @nadeeshani-ew5uo
    @nadeeshani-ew5uo 12 днів тому +8

    තේරුමක් නැති සම්මාන උළෙලවල් හැමදාම...

  • @wikkramaarchchi930
    @wikkramaarchchi930 11 днів тому +2

    මෙයාලා කියන තරමට සම්මාන ගෙනාවනම් අපේ රට මේ වෙනකොට මෙහෙම තියේවිද

  • @shrilalherath108
    @shrilalherath108 10 днів тому

    මොක්කුද මුන්.
    ගති අමුතුයි.නිපල් එකේ එලියේ දාගෙන ආපු වට්ට් අම්මා කවුද.(‘◉⌓◉’)⁄(⁄ ⁄•⁄-⁄•⁄ ⁄)⁄(((;ꏿ_ꏿ;)))

  • @GayathriRajapakshe-r4m
    @GayathriRajapakshe-r4m 11 днів тому

    චිත්‍රපටි ටෙලිනාට්‍ය සහ ගීත කියන්නේ මේ ලෝකෙට වැඩකටම නැති දෙයක්.ඒව අපිට අතවශ්‍යම දේවල් නම් මුස්ලිම් රටවල් මේ ලෝකෙන් තුරන් වෙන්න ඕන.ඒ්වයෙ මේ නාඩගම්,හෙලු නැටිලි,සින්දු මුකුත් නැහැ.වැදගත් විදියට ජිවත් වෙන නීතිගරැක මිනිස්සු ඇති රටවල්.ලෝකයේ ඕනම රටක පුද්ගලයකුට ඒවයේ ගිහින් බය නැතුව ජිවත් වෙන්න පුලුවන් වෙලා තියෙන්නේ මේ මලකෙෝලං කලාව එහේ නැති නිසයි.ලෝකෙට වැරදි උගන්නන්නෙ සහ බෝකරන්නෙ කලාව.හැම වැරදි දෙයක්ම කලිවෙන් තමයි ලෝකෙට දෙන්නෙ.ඔව බලන්නැති මිනිස්සු හොද මනසක් ඇතුව සාමකාමිව ජිවත් වෙනවා.බලන අයගෙ ඔලු කුනුගොඩවල් වගේ.

    • @neelafernando-r7v
      @neelafernando-r7v 10 днів тому

      ඔයා අරාබියේ ඉදලා තියෙනවා ද?අරාබි චිත්තරපටි එකක්වත් බලලා තියෙනවා ද?නැත්නම් නිකම් කියනවාද?

  • @anuanuu1816
    @anuanuu1816 10 днів тому

    රූපලාවණ්‍ය කචල්කාරයෝ
    😂😂 කිසිම පිලිවෙලක් නැති කිසිම චාරයක් නැති සම්මාන පොලක් මේක.. කැමරාකරන එකා ඉන්න උන් දැක්කම පිස්සු කෙලිනවා..කැමරාව නටනවා..කිසිම පිලිවෙලක් නෑ.. අප්‍ර්සන්න වැඩසටහනක්

  • @yathaloka-866
    @yathaloka-866 11 днів тому

    සිරි ලංකා සිනෙමා, ලංකාවේ ෆිල්ම් කරන අය, ෆොටෝ ෂුට් කරන අය මොඩලින් කරන අය, සමහර මියුසික් කරන අය බලන්නෙපැයි.හොලිවුඩ් වලටත් හපං.. දාන ෂෝ.ඇති මෙලෝ රහක් නෑ.කටේ තියන්න බෑ.රටටත් වැඩක් නෑ.ඒ සල්ලි අපරාදේ - අනේ මන්දා. කවදා තේරෙම්ගනීද කියලා.. ඒකල්ලා හිතන්නෙත් හෙන ලොකු අය කියලා
    ඇත්තටම වටින දක්ශ අතලොස්සක් ඉනන්වා

  • @sachinimedavi5179
    @sachinimedavi5179 10 днів тому +1

    Mokunda yko mee මිනි වලවල් වලින් නැගිටලා ආවා එව්න් වගේ බය හිතෙනවා

  • @ChandraniPushpalatha-z4f
    @ChandraniPushpalatha-z4f 12 днів тому +11

    දෙක තුනක් ragapewama unta හැමදාම සම්මාන දෙනවා පිස්සු 😢😢 රයිගම සම්මාන දෙන්න onith හොයා බලලා

  • @pethumprabath7193
    @pethumprabath7193 12 днів тому +6

    කෙලලා ඇරපං සම්මානෙන්😂

  • @DinushaWithaarachchi
    @DinushaWithaarachchi 12 днів тому +3

    හිරු එකට ඔච්චර සම්මාන ලැබෙන්නේ කොහොමද මංද

  • @arunayasapalitha605
    @arunayasapalitha605 11 днів тому

    අපේ දේශපාලන මැති ඇමතිලත් ඔය එන්න එන්න කියන හැම එකටම ආරාධනා ලැබුණාට යන්න හොඳ නැහැ මෙච්චර අමාරුවෙන් ගොඩනඟාගත් ආණ්ඩුවට ඒ අපකීර්තියත් මිනිස්සු එල්ල කරාවි

  • @sepalajayasekara363
    @sepalajayasekara363 12 днів тому +4

    එයාලගේ husband ලත් හොරු ගන්නකොට සම්මානය මොකක්ද????

  • @sunilfernando9928
    @sunilfernando9928 12 днів тому +1

    පිංපොං කියන පුස් ඌරටත් මොකක්ද උපාධියක් දීපු එකේ ඕව මොනවද ....?

  • @EmDm2007
    @EmDm2007 7 днів тому

    මේ කෑගහන ගැනිව අදමයි දැක්වේ 😂😂😂

  • @sagarikawijekoon9024
    @sagarikawijekoon9024 10 днів тому

    පිස්සො පිස්සියො තෝරන සම්මාන උලෙලක් බලපියව් ශෙයා කරපිය්ව්

  • @thamiramadusanka5868
    @thamiramadusanka5868 11 днів тому

    මෙතන ලංකාවෙ කලාකාරයො කවුද ඉන්නෙ.??😂😂😂

  • @AndrewPeterMoore
    @AndrewPeterMoore 11 днів тому +1

    Akige kathawa HARI .. kohevath Yana Gon Badu valata sammana denava..

  • @Fernando-bt1ec
    @Fernando-bt1ec 12 днів тому +2

    මම දන්න කෙනෙක් ඉන්නවා සැලොන් කරන. වැඩ නමි චොරයි. හරිම අපිලිවෙලයි. අන්න එයත් මේ සම්මාන උලළේ සම්මානයක් අරන්.

  • @SahanJayasinghe-j6i
    @SahanJayasinghe-j6i 10 днів тому

    මේ ඔක්කොම එවුන් අවජාතකයෝ හෝ මුන්ට හැදියාවක්😂😂😂😂😂

  • @ChandrasenaHettiarachchi-fd5lp
    @ChandrasenaHettiarachchi-fd5lp 12 днів тому +3

    මේක බැලුව එක අපරාධයක් ඩේටා කැපී පාඩුවක් වුනා 💩💩💩💩💩👍

  • @Hansamali.724
    @Hansamali.724 11 днів тому +1

    ඇවිත් ඉන්න එව්න්ටත් කිසිම වැදගත් කමක් නෑනේ

  • @kumarinimuthukumarana8511
    @kumarinimuthukumarana8511 11 днів тому

    Very good

  • @juhidissanayake675
    @juhidissanayake675 10 днів тому

    සෝබ්බ් සම්මාන උළේලක් දැක්කේ අදමයී ලංකාවේ😂

  • @wimalpremathilaka247
    @wimalpremathilaka247 12 днів тому +3

    Meka sammana ulelak wage newi, hariyata nikan megomu fish market wage.

  • @dsampath651
    @dsampath651 11 днів тому

    මේ මොනවා කරාට දෙන සම්මානනද?