සහල් මාෆියාව - Talk With Chatura(ඩඩ්ලි සිරිසේන සමග)

Поділитися
Вставка
  • Опубліковано 20 січ 2025

КОМЕНТАРІ • 2,5 тис.

  • @damakikw3102
    @damakikw3102 5 років тому +322

    මටනම් මාර ආඩම්බරයි සිංහලයෙක් හැටියට මෙතුමාට ගැන අපේ රටේ තම්බි සියලුම ව්‍යපාර ආක්‍රමණය කරන කාලෙ මෙතුමාට මේ තරම් ඔලුව කෙලින් කරගෙන ඉන්න ඵක ගැන හරිම සතුටුයි

    • @sandarudray
      @sandarudray 5 років тому +4

      Aniwaren

    • @rasindudenuwan1321
      @rasindudenuwan1321 5 років тому +4

      Matath okama hithuna jayen jaya

    • @w.prenurenu9262
      @w.prenurenu9262 5 років тому +2

      Niyamayi chaathuraa

    • @w.prenurenu9262
      @w.prenurenu9262 5 років тому +1

      Sabannethuwaamaa naanawooo

    • @gihans97
      @gihans97 5 років тому +5

      අනිවාර්යයෙන් ඒක තමයි බං, සමහර වුන්ට මෙහෙම කිව්වාම ටිකක් අවුල් යනවා උං තම්බි උං වෙන්න ඇති

  • @thilakrathnathilakrathna4860
    @thilakrathnathilakrathna4860 5 років тому +232

    මේ හොදට තෙන්පර්දුවෙච්ච නියම වියාපාරකයෙක් !! කපටි කමක් නැති වෙළෙන්දෙක් නැහැ !අපේ ශ්‍රී ලංකාවේ හොද ව්‍යා පාරිකයෙක් සුබපැතුම් !!!ඔබ රටට සම්පතක් !!!

  • @chalithrukshan232
    @chalithrukshan232 5 років тому +155

    චතුර මහා ගොන් ප්‍රශ්න අහන්නේ 😂 කවුරුත් හිටියේ නැත්තම් චතුරයා ගුටි කනවා..😂
    ඩඩ්ලි සිරිසේන කියන්නේ ලෝක වෙදෙක් ❤️❤️

    • @renulanka6876
      @renulanka6876 5 років тому +1

      😁😄😂

    • @mumee9574
      @mumee9574 5 років тому +1

      Chalith Rukshan Ammage wedek munam😂❤️

    • @nuwandammika8620
      @nuwandammika8620 4 роки тому +1

      ඔවු බන් ...කුනුහරප කියන්නෙ නැතිව කතා කරන්නෙ ..පුදුමයි

    • @makadurerewathahimi1852
      @makadurerewathahimi1852 11 місяців тому

      😂😂😂😂😂

  • @isurudeshangajayarathna6954
    @isurudeshangajayarathna6954 5 років тому +104

    ස්තූතී චතුර අපේ හිතේ ඩඩ්ලි මහත්තයා ගැන තිබුන ප්‍රතිරෑපෙ වෙනස් කලාට... දැන් දන්නවා ඩඩ්ලි මහත්තයා නියම සිංහල ව්‍යවසායකයෙක් කියලා එතුමා වගේ අය තව මේ රටේ බිහිවේවා..

  • @madushankaprabath8760
    @madushankaprabath8760 5 років тому +98

    චතුරට වඩා,ඩඩඩ්ලිට චතුර හැකියාවක් තියෙනවා,
    "අටලෝ දහම දන්නවා නම් ඔයාලා මට මෙහෙම කරන්නෙ නෑ,"
    ආඩම්බරයි 100% සිංහල ව්‍යාපාරිකයෙක් 👏👌

  • @samudrarathnayake9667
    @samudrarathnayake9667 5 років тому +166

    චතුරගේ හරස් හා ,ඔහේ..ප්‍රශ්න ඇසිල්ල මේ මිනිසාගේ සුන්දර හා දක්ෂකම තවත් වැඩි වැඩියෙන් ඔප්පු උනා .එක අතකට thanks චතුර...මේ ව්‍යාපාරිකයා අපට ආඩම්බරයක් පමනයි..එ්ක චතුරත් දන්නවා ..චතුර හදන්නේ අවුස්සලා අවුසලා මිනිස්සුන්ගේ ප්‍රශ්නවලට උත්තර හා මෙතුමාගෙන් සමාජය බලාපොරොත්තුවෙන හා මෙතුමාට සමාජයට දෙන්න ඕන දැනුවත් කිරිම, කිරිමට අවස්තාව ඇති කිරිම..⁣කෙසේවෙතත් මෙතුමා අගය කල යුතු හා ගෞරව කල යුතු සුන්දර මනුස්සයෙක්..

    • @antanetliyanage.7247
      @antanetliyanage.7247 5 років тому +1

      Samudra Rathnayake kohoma unat sinhalayek eka amataka karanna ba...

    • @MallikaJayasuriya-oi4sv
      @MallikaJayasuriya-oi4sv Місяць тому

      ජනතාවට හරිම විදිහට පැහැදිලි කර දීමගැන අගේ කොට සලකමි

  • @buddhikaanuradha3989
    @buddhikaanuradha3989 5 років тому +256

    චතුර උබ පරාදයි.. ඩඩ්ලි කියන්නේ මහා මුහුදක් නම් චතුර කියන්නේ වතුර බිංදුවක්..

    • @IsharaNanayakkara
      @IsharaNanayakkara 5 років тому +8

      buddhika anuradha වතුර බිංදුවක් නෙවෙයි, චූ බිංදුවක්.

    • @Junglefear422
      @Junglefear422 5 років тому +1

      @@IsharaNanayakkara මාත් කියන්න ආවෙ හුජ්ජ බින්දුවක් කියල බං

    • @avishkaliyanagedara6545
      @avishkaliyanagedara6545 5 років тому

      Amboo santha

    • @Rasikahapangama
      @Rasikahapangama 5 років тому

      Really..

  • @dilshancreation4172
    @dilshancreation4172 5 років тому +255

    ඉවරවෙනකල් බලපු අය ඉන්නවද මන් වගේ වැදගත් කතාබහක් වැඩදායි.❤️ චතුර 👍👍👍👍

    • @annharper4853
      @annharper4853 5 років тому +2

      mama menna niyama minssu mama digatama harima asawen balapu chathurage wada satahana chathurge gon kama loketa pennuwata thank's daddli mahathayo [ mama comment ekkakin mahaththyo kiyapu ekama minisa

    • @dilshancreation4172
      @dilshancreation4172 5 років тому +1

      @@annharper4853 boruvata raganna epa.chathurage hari varedda hoyanna uba kawda ban 🤔

    • @wijesuriyasc3778
      @wijesuriyasc3778 5 років тому

      @@dilshancreation4172
      🐄🐄🐄🐄

    • @gaminigamini6562
      @gaminigamini6562 4 роки тому

      aniwa

    • @saapeff3436
      @saapeff3436 3 роки тому

      චතුර ඔයාගෙ මන්තර මට වතුර
      ඔයා කඩදාසිය මන් වෙන්නම් කපන කතුර
      😎මීට
      ඩඩ්ලි.🤟

  • @wdwdhb3274
    @wdwdhb3274 3 роки тому +32

    අපි පොලොන්නරුවෙ ගොයියෝ.... මේ මනුස්සයා අවුරුදු ගානක ඉදන් පොලොන්නරුවෙ මිනිස්සුගෙ වී ටිකට හොද මිලක් දෙනවා.නියම මනුස්සයෙක්...ආසම පෞරෂත්වයක්❤️ රටේම වීරයෙක්❤️

    • @MallikaJayasuriya-oi4sv
      @MallikaJayasuriya-oi4sv Місяць тому

      ඩල්ලි මහත්මයා ගැන අපේ හිතේ තිබුනේ වැරදි අව බෝදයක් මෙතෙක් කල් තිබුනේ එ් වැරදි මතය දුරුවුනා මේ වීඩීයො එක බැලූවාම තව තවත් දියුනු වේවා

  • @udenidarshika8585
    @udenidarshika8585 5 років тому +61

    ස්තූතියි මහත්මයා බුදුසරණයි.රට වෙනුවෙන් ඔබේ යුතුකම ඉටුකරන ඔබ තමයි උතුම් මිනිසා.
    චතුර මහත්මයා ඔබත් දෙයක් ඉගෙන ගන්න ඇති.

    • @sudhessuresh3829
      @sudhessuresh3829 4 роки тому

      Masa 6 nemei aurudu 1 Parana wenanam godak godak. Chatura monawada danner. Oba thumata dergayu labewa.

  • @anammanambukiyerasakatha6165
    @anammanambukiyerasakatha6165 5 років тому +270

    ලෝක රූ රැජින එක්ක කරන සාකච්ඡාවක් වගේ කරන්නද හිතාගෙන හිටියේ චතුර මේ සුපිරි බිස්නස් මොලයක් තෙරුවන් සරණයි ඔබ තුමාට

    • @sherankekulkotuwe556
      @sherankekulkotuwe556 5 років тому +2

      🇱🇰🇱🇰🇱🇰🇱🇰👍❤️🌎🙏👑🏆👍

    • @anammanambukiyerasakatha6165
      @anammanambukiyerasakatha6165 5 років тому +2

      @@sherankekulkotuwe556 තැන්කු බුදු සරණයි ජෙසු පිහිටයි

    • @someshsilva232
      @someshsilva232 5 років тому

      අනිවාර්යයෙන්

    • @anammanambukiyerasakatha6165
      @anammanambukiyerasakatha6165 5 років тому

      @@someshsilva232 ඒකනේ ඉතිං තැන්කු බුදු සරණයි ජෙසු පිහිටයි

    • @Janith_dunukara00
      @Janith_dunukara00 4 роки тому

      Aniwa😂 awa hurathal karala ganna 😂🤣🤣🤣

  • @wasanthanthilak2701
    @wasanthanthilak2701 5 років тому +231

    චන්ඩියෙක්,සුපිරි ව්‍යාපාර මොලයක් ,රැඩිකල් මනුෂ්‍යකේ, විවෘත හදවතක් ... තෙරැවන් සරනයි!

    • @malindadhp
      @malindadhp 5 років тому +5

      Chatura itin oyth paw appa

    • @assunthaperera897
      @assunthaperera897 5 років тому +4

      හරියට හරි වැරදි කරපු කෙනෙක් වැරදි හදාගෙන දියුණු වෙනවා කියන්නේ ලොකු දෙයක් .

    • @sameeraperera6187
      @sameeraperera6187 5 років тому +1

      Very good sir

    • @isurumathiesenaratne2512
      @isurumathiesenaratne2512 Рік тому

      ⁰k​@@malindadhp

    • @dil7667
      @dil7667 Рік тому +1

      pukath tikak lewakanna dudley ge

  • @danudanka2101
    @danudanka2101 5 років тому +148

    අර සිරිසෙන ජනාදිපති වුන අවුරුදු පහේ මේ මනුස්සයා ජනාදිපති කරානම් රටට හොද කාලයක් උදාවෙන්ඩ තිබුනා .

  • @mtnation7916
    @mtnation7916 4 роки тому +10

    මෙතුමා මට කියපු දෙයක් තමයි ලංකාවේ සෑම ව්‍යාපාරයකම මුල් පුටුව අයිති මුස්ලිම් ව්‍යාපාරිකයන්ට ..... හැබැයි හාල් වල විතරයි මුල් පුටුව අයිති සිංහල බෞද්ධ ව්‍යාපාරිකයෙක්ට ....එතුමා ජීවතුන් අතර ඉන්න කන් හාල් ව්‍යාපාරයේ මුල් පුටුව වෙන කිසිම කෙනෙක්ට දෙන්නේ නැහ කියලා.......අපි ඒ දේට ගරු කරන්න ඕන .......තෙරුවන් සරණයි ඔබට ඩඩ්ලි සිරිසේන මැතිතුමනි

  • @cssun6453
    @cssun6453 5 років тому +110

    අනේ චතුර වී පරන උනාහම තමයි හාල් බෙරි නොවි කන්න පුලුවන් උබ මොනාද දන්නෙ චතුර උබට වඩා ආත් දැකීම් බහුල මිනිහෙක් එක්කනෙ උබ කත කරන්නෙ..කුබුරකටවත් බැහැලැ නැති උබ මොනාද දන්නෙ

  • @danudanka2101
    @danudanka2101 5 років тому +486

    චතුර අයියේ මෙයා ගොඩාක් දුක්විදලා මේ තැනට අැවිල්ලා තියෙන්නේ .මෙයාව තබ්බන්ඩ ඔයාතාම මොරලා මදි

  • @samithdissanayaka5846
    @samithdissanayaka5846 5 років тому +203

    වාචාලකමට වඩා පරිනතකම්, අත්දැකීම් වටිනවා. ඩඩ්ලට ජයවේවා.

    • @scoco8149
      @scoco8149 5 років тому +1

      👍👍👍👍👍

  • @cutebabyfunnypet6394
    @cutebabyfunnypet6394 5 років тому +156

    අපිටත් මොහු වගේ වෙන්න හිත ඇතුලේ ලොකූ ආසවක් ඇති උනා...

  • @wanniarachchiautopaint7824
    @wanniarachchiautopaint7824 4 роки тому +4

    චතුර මම පුද්ගලිකව ඔයට ඉස්තුති කරනවා. මොකද අපි හිතන් හිටියේ මෙතුමා ගැන වැරදියට. දැන් සියල්ල පැහැදිලියි. මෙතුමා අපේ සිංහල කම රකින නියම සිංහලයෙක්. ලෝකෙම බලවත් වෙන්න දගලන මුස්ලිම් අන්ත වාදීන් ගෙන් බේරා ගැනීමට ශක්තිමත් වේවා.

  • @janakaranaweera3747
    @janakaranaweera3747 5 років тому +54

    මල්ලි මල්ලිට හරියන්නෙ රටේ ඇවිදින එක මල්ලි. මේ මනුස්සය ජාතික සම්පතක් රජයවල් වල දුර්වලතා මිනිහෙක්ගෙ පිටින් යවන්න හදන්න එපා මල්ලි.මේ වගේ දැවැන්තයො දුර්වල කරන්න එපා.අරලිය එකෙන් හැදෙන වක්‍ර හා ඍජු රුකියා ටිකම ඇති මේ රටට.ඔබට සුභ අනාගතයක් ඩඩ්ලි මහත්තය.

  • @bandaranayakegayathri6138
    @bandaranayakegayathri6138 5 років тому +68

    ඇත්තටම මෙතුමා ගැන මා සිතේ තිබුනේ වැරදි අවබෝධයක් ..
    ඒක නැති උනා අද ..
    සාදාරන ලෙස ඔබේ ව්‍යාපාරය දිනේවා ...

  • @foodytummy1071
    @foodytummy1071 5 років тому +240

    අරලිය සහල් හොදයි . මේ මනුස්සය හිටියේ නැත්තම් සේරම හාල් පිටරටින් තමා ගේන්නේ වෙන්නේ. මහබැංකු කොල්ලය තමා රටට උනූ ලොකුම විනාසය. චතුර ඔයාගේ කට විතරයි.

  • @thilinilahiru6291
    @thilinilahiru6291 5 років тому +56

    " result එක එන තැන වැදගත් නැහැ.
    අවශ්‍ය වෙන්නේ කැපවීම හා අවංක කම"
    කොච්චර දේවල් අපට තියනවද ඉගෙන ගන්න මෙතුමා වගේ කෙනෙක්ගෙන්.වටිනාම කතාබහක්..හදවතින්ම ආඩම්බරයි....💜️
    Valued program by derana and good try by chathura..

  • @dila7088
    @dila7088 4 роки тому +66

    හැදෙන්න දෙයක් ජීවිතේට ගන්නවනම් මිනිසෙක්❤️
    අයියෝ චතුර & දෙරණ😂

  • @anjurathnayaka6609
    @anjurathnayaka6609 4 роки тому +43

    අපිත් පොලොන්නරුවේ .සුපිරි චරිතයක් .කව්රු කෑ ගැහුවත් දන්න උන් දන්නව මනුස්සය ගැන.❤

  • @sandunchanaka1295
    @sandunchanaka1295 5 років тому +151

    හොද කතාවක්.තත්පරයක් නෑර ඇහුවා...මෙහෙම මිනිස්සු තවත් හැදෙන්න ඔනි ලංකාව තුල...

  • @amindaperera1844
    @amindaperera1844 5 років тому +60

    මම දැක්කේ හොදම කථාව චතුර talk එකේ. මම ඔබතුමාට ගරැ කරනවා ඩඩිලි සිරිසේන මහත්මයාණෙනි .

  • @sakunlakdinu8027
    @sakunlakdinu8027 5 років тому +230

    චතුර උනත් දැනගන්න ඔන මෙ වගෙ මිනිහෙක්ට හරියට කතා කරන්න. මෙ වගෙ තව මිනිස්සු ඔන රටට

  • @thilinabamunuarachchi4558
    @thilinabamunuarachchi4558 5 років тому +27

    මෙවන් සුදෙන් සුදක් දැක නැත ඔබ තුමාට හදවතේ ඇතිවුණ භක්තිය හරි පුදුමයි හිතාගන්න බෑ තවමත්. පුදුමයක් මෙය.ස්තූතියි මෙවැනි මිනිසුන් ඇත්තටම ඉහලින්ම අගයන්න ඕනෙ...

  • @kasundigital
    @kasundigital 5 років тому +47

    මේකෙ කවුරුවත් ඩඩ්ලි මහත්තයාට බැනලා නෑ. චතුරටයි බැනලා තියෙන්නෙ. චතුර උඹ ගැන තිබ්බ පැහැදීම අඩුවුනා මේක බැලුවට පස්සෙ

    • @rameshchanuka8114
      @rameshchanuka8114 4 роки тому

      Chathura ahuwe minissunge prashna. Uba gonek wuna kiyla eka pradarshanaya krnna epa

    • @kasundigital
      @kasundigital 4 роки тому

      Ramesh Chanuka සමාවෙන්න බුද්ධිමතා 🙏🙏

  • @koreanlife7165
    @koreanlife7165 5 років тому +36

    සුපිරිම චරිතයක් ... ❤️
    මං හිතුවා දැන් චතුරගේ කනට ගහයි කියලා.😁
    කියන දේ කෙලින් කියන මනුස්සයෙක්.👍
    මේ වැඩසටහනෙන් පස්සේ තවත් ජනප්‍රිය පුද්ගලයක් වේවී...🤜❤️🤛

  • @anojakoumari7303
    @anojakoumari7303 5 років тому +128

    රත්තරන් චතුර මල්ලියේ ඔයා තාම පොඩි වස්තුවෙ මෙවගෙ පරිනත මොල එක්ක.කොහොම උනත් ඔයාට අපි කවදත් ආදරෙයි.මෙතැන ඉන්නෙ අපෙ සිංහල ලේ තියෙන අමු සින්හල මිනිහෙක් එ ගැන තර්ක නැතුවම ආඩම්බරයි.

    • @nilansampath7475
      @nilansampath7475 4 роки тому +2

      ‌ ඔයාට මොකද රත්තරන් චතුර මල්ලි ඇයි අමාරුවක් තියෙනවාද

    • @anojakoumari7303
      @anojakoumari7303 4 роки тому +2

      @@nilansampath7475 මොකක්.කගෙන්ද අහන්නෙ ඔයා

    • @tharukasadamal891
      @tharukasadamal891 4 роки тому +2

      Akkge chanl ek hodi

    • @anojakoumari7303
      @anojakoumari7303 4 роки тому +1

      @@tharukasadamal891 ස්තුතියි

  • @nirmalkapuge9790
    @nirmalkapuge9790 5 років тому +70

    ජීවිතේ යතාර්ථය දකින , සර්තකත්වයේ ඉහලම තැන ඉන්න සුපිරිම චරිතයක් 🙏🇱🇰

  • @yasithaweer
    @yasithaweer 5 років тому +10

    වෛද්‍යවරයෙක් විදියට මෙතුමාගේ මේ වීඩියෝ එක බලන්න කලින් මම හිතුවේ කලු චරිතයක් කියලා. දවස් දෙකක් තිස්සේ සැරෙන් සැරේ අහලා ඉවර කරේ. පට්ට වීඩියෝවක්. උපදෙස් ටික ගොඩක් වටිනවා. සාමාන්‍ය පෙළ එක විශයක් අසමත් උබත් විශ්ව විද්‍යාලයකින් නොලැබෙන දැනුමක් ප්‍රයෝගිකව හොයාගෙන තියෙනවා මෙතුමා.

  • @sanduabewardana8286
    @sanduabewardana8286 4 роки тому +12

    මිත්‍රපාලයා නිකන් හාල් කෑල්ලක් විතරයි..අති විශිෂ්ඨයි ඩඩ්ලි සර්..හදවතින්ම ආඩම්බරයි ඔබ වැනි මිනිස්සු ගැන💪💪👍👍👔

  • @dayananda-kandy9544
    @dayananda-kandy9544 5 років тому +66

    ඩඩ්ලි සිරිසේන මහතා -ඔබ ඉතාම දක්ෂ මනුස්සයෙක් .ඔබ ඔබේ නියම ප්‍රතිරූපය ජනතාවට පෙන්නුවා ..පිළිගන්න නොපිළිගන්නා එක ජනතාවට අයිති දෙයක් .

  • @ruwanshalinda7159
    @ruwanshalinda7159 5 років тому +115

    මටනම් හිතෙන්නේ නැ ඩඩ්ලි සිරිසේන හිටපු ජනාධිපතිගේ සහෝදරයා කියලා . එයා වෙනුවට මෙයා අවනම් යහපාලනය මීට වඩා හොඳ වෙනවා

    • @anojakoumari7303
      @anojakoumari7303 5 років тому +4

      එ කතාවට මමත් එකගයි..මත්‍රී මත්‍රියෙන්ම හිටියද මන්දා.මෙන්න මොල රට අල්ලන්න විතරක් නෙමෙයි පාලයනයටත් සුදුසු මොලයක්.

    • @leonjo9314
      @leonjo9314 5 років тому +1

      Sirawatama

    • @hasiWills1021
      @hasiWills1021 3 роки тому

      රනිල්ට මහ බැංකුවට අතතියන්න හිතෙන එකකුත් නෑ මෙයා ජනධිපති වෙලා හිටියනම් ඒ බයටම

  • @sanjeewpuvimanasinha2836
    @sanjeewpuvimanasinha2836 5 років тому +47

    චතුර අයියේ ඔයාට ගොඩක් ස්තූතියි මේ වගේ දක්ෂ බුද්ධිමත් ව්‍යාපාරිකයෙක් සමග සංවාදයේ යෙදිලා ඔහු ගැන මුළු රටටම අවබෝධයක් ලබා දුන්නට.
    ඩඩ්ලි සිරිසේන සර් මොන දේ උනත් ඔයා අපේ රටට ආඩම්බරයක්.

  • @sunilariyarathnaariyarathn1336
    @sunilariyarathnaariyarathn1336 3 роки тому +4

    චතුර,ඔබ කල වැඩ සටහන් වලින් ඉතාමත් පලදායි වැඩ සටහනක් ලෙස මම සහ යමක් තේරුම් ගත හැකි මනසක් සහිත මිනිසුන් බොහෝ අගය කරාවි.මේකම තමයි හරවත් ජනමාධ්‍ය විය යුත්තේ.අද අපේ රටට ඕනම තැනට තමයි ඔබ විසින් ආරම්භය ගත්තෙ. අපේ රටට ජාතියට ඔලුවක් තියෙන ඒක ඇතුළෙ මොලයක් තියෙන ඒක ඇතුළෙ මොළයක් තියෙන යමක් කළ හැකි කොටසක් ඉන්න බව මේ තුළින් අපිට පේනවා ඔබට බොහොම පින්.දත්ත වලින් මිනිසුන් රවට්ටලා කාලෙන් කාලෙට ඒ පැත්තට මේ පැත්තට පැන පැන රටේ ජනතාව මුලාකරන කෝටි ගණන් උපයන හොර ඇමතිවරුන්ට වඩා මේ ඩඩ්ලි සිරිසේන මහත්මයා වගේ ප්‍රායෝගිකව හිතන්න පුළුවන් යමක් කළ හැකි මානව හිතවාදී මනුස්සයන් අවශ්‍ය තැන්වලට ගෙනැවිත් මේ රට ගොඩ දාගන්න බලමු . ඩඩ්ලි සිරිසේන මහතාණනි ඔබතුමා ගැන යමක් කතා නොකලොත් මාගේ මේ කතාවේ විශාල අඩුපාඩුවක් වේවි.ඔබතුමා ඉතාමත් දක්ෂ අවංක ව්‍යාපාරිකයෙක් බව මේ සංවාදාත්මක වැඩසටහන තුළින් ජනතාව අතරට එනවා. ඔබගේ ධනාත්මක සිතුවිලිත් සමග මේ රටට ජාතියට ලොකු ලොකු මෙහෙවරක් කරන්න පුළුවන් බව අපිට විශ්වාසයක් තියෙනවා. ඔබ එතනට එන්න. ජනතා හිතකාමී සිතුවිලි සහිත ඔබට ඉතා දිගු ගමනක් යාම සඳහා ලක් වාසීන්ගේ නො මසුරු ආශිර්වාදයක් ලැබෙනු ඇත.

  • @lahirusudaraka5834
    @lahirusudaraka5834 5 років тому +79

    මාත් හොදට කුඹුරු කරන ගොවියෙක්ගෙ පුතෙක්.. අත්දැකීමෙන් කියන්නෙ හාල් අලුත් පිට උයන්න බෑ හරියට..හැමදාම බත් උයන අපෙ අම්මටවත් බෑ අලුත් හාල බෙරි වෙන් නැතුව හදන්න.. අලුත් හාල් ගන්නෙ කිරිබත් උයන්න විතරයි.. කලින් කන්නෙ හාල් තමා මාසයක් විතර යනකල් කන්නෙ.. ඇත්ත තමා අලුත් හාල් ටක් ගාලා පිලිනු වෙනවා.. චතුර ගොනා ඇනගත්තා 😂😂

    • @Didyouknow72259
      @Didyouknow72259 3 роки тому

      Wee parana krnd dnne nthu bath kana harakek bn chathuraya

  • @piyumiabeygunawardane9050
    @piyumiabeygunawardane9050 5 років тому +25

    හාල් ගැන විතරක් නෙමෙයි හැම ක්ශේත්‍රයක් ගැනම බොහොම තියුනු බුද්ධියක් තියන රටේ දක්ශ ව්‍යාපාරිකයෙක්. මේ කතාවෙන් දෙයක් ඉගෙන ගන්නවනම් හැදෙන මිනිහෙක්ට ඕන තරම් කරුනු කිව්වා. පොත් පත් වල දැනුම විතරක් නෙමෙයි මිනිහෙක් ලබන සමාජ අත්දැකීම් ජීවිතය ජය ගන්න මොන තරම් උවමනා වෙනවාද යන්න මේ කතාවෙන් පෙනුනා. ඒ අවන්කකම නිහතමානීකම හැම දෙයකටම වඩා අගයනවා. ඔබට ජයෙන් ජයම ලැබේවා .

  • @dinunthaprathibha4501
    @dinunthaprathibha4501 5 років тому +252

    චතුරිකා සිරිසේනට ලියන්න තිබ්බේ මේ මනුස්සයා ගැන!! අපරාදේ☹️☹️

    • @ramamividanage8208
      @ramamividanage8208 5 років тому +6

      Ammapalla හිනාවක් ගියා akatanam .atthatama හොඳ මනුස්සයෙක් dagli සිරිසේන .බලන්න නිහතමානීව වචන ගලපා kiyana හැටි

    • @dinunthaprathibha4501
      @dinunthaprathibha4501 5 років тому

      Ramami Vidanage 😂😂😂

    • @nimanthamihirange3134
      @nimanthamihirange3134 5 років тому +2

      Araliya Bappa

  • @sunduneudari3944
    @sunduneudari3944 5 років тому +290

    චතුර අද නානවා නෑමක් 😂කොහොමත් මගේ කැමතිම නිවේදකයා👍

    • @anilmallawarachchi9978
      @anilmallawarachchi9978 5 років тому

      👍🏿🤣🤣🤣

    • @indikakarunarathna5682
      @indikakarunarathna5682 5 років тому +15

      මමත් කැමතිම නිවේදකයා... ඒත් නානවා මෙතනනම්... කොහොමත් ඉතින් චතුර මල්ලි කඩේ යන්න දක්ශයා...😃 😃 😃 ඩඩ්ලි හොරෙක් වෙන්න පුලුවන් සියලුදේ හරි මිනිස්සු ලෝකේ නැහැ...ඒත් කෙලින් කතා කරනවා.. අභියෝග කරනවා... චතුර දන්නවා වැරදි මිනිහ එක්ක හැප්පුනෙ කියලා.. ප්‍රශ්නෙ අහල හිනා වෙනවා ඊට පස්සෙ....😃 😃 😃 😃

    • @ගයාන්සමිපත්-ල6ථ
      @ගයාන්සමිපත්-ල6ථ 5 років тому

      @@anilmallawarachchi9978 sirs

    • @sunduneudari3944
      @sunduneudari3944 5 років тому +6

      Indika Karunarathna එක ඇත්ත හොරෙක් වුනත් අහුනොවෙන්න කතා කරනවා

    • @ajithdisanayaka7070
      @ajithdisanayaka7070 5 років тому +1

      Ha haaa all the politicians are corrupted,but they don't show it when they speaks specially mahinda rajapaksha

  • @daengineering6578
    @daengineering6578 5 років тому +4

    වියාපාරයක් කරන හැමොටම වැදගත් කරුනු ටිකාක් මේ මනුස්සයා දුන්නා ඒ අතින් බලන කොට ඩාග්ලි කියන්නේ සුපිරි මොලයක් මොල ගෙනාපු නැවක් වැටුනාත් ගැගිටින විදිහ දන්නවා ජය වේවා ඔබ තුමාට රටට අඩම්බරයක් ඔබ වැනි අය අපිටත් හොද පාඩමක් ඉගන ගන්න පුලුවන් උනා

  • @sudeshsilva9738
    @sudeshsilva9738 5 років тому +9

    රටට වැදගත් මනුස්සයෙක් . මට මෙතුමාගේ අදහස් වටිනවා ජීවිතේට ගන්න

  • @tasteoflife8651
    @tasteoflife8651 5 років тому +382

    මෙ නම් සිරාගෙ සහොදරයෙක් වෙන්න බැ.. මාර වටින මනූස්සයෙක්නෙ..

    • @damakikw3102
      @damakikw3102 5 років тому +5

      මාත් කල්පනා කරේ ඵ්කයි???????

    • @Dasun-tharaka
      @Dasun-tharaka 5 років тому +2

      Military kaarayone 😊

    • @scoco8149
      @scoco8149 5 років тому +1

      👍👍👍👍👍👍

    • @nuwandammika8620
      @nuwandammika8620 4 роки тому +2

      මට පුදුම කෝමද බන් කුනුහරප කියන්නෙ නැතිව කතා කරන්නෙ මෙතුම....

    • @thilakamahee1552
      @thilakamahee1552 4 роки тому

      Excellent sir your speeches, I appreciated your works.

  • @danushkasandaruwan5281
    @danushkasandaruwan5281 5 років тому +95

    වෙන මුකුත් එපා,,,සිංහල බිස්නස් කාරයෙක්ට ගහන්න එපා,,,,,,,,,චතුර

  • @sampaththilakarathna5710
    @sampaththilakarathna5710 5 років тому +245

    චතුර කින්ඩියට හිනාඋනාට...ඇත්තටම ලන්කාවෙ සින්හල උන්ගේ තියන්නෙ පැහැදිලි ඉරිසියාව ඒක තමයි ඇත්ත

  • @sureshananda8720
    @sureshananda8720 5 років тому +33

    යකෝ ජනදිපති කරන්න තිබුනේ මේ මනුස්සයා උත්සායෙන් දින්න අපේ සිංහල එකෙක්

  • @smdmdkddkdkdk6094
    @smdmdkddkdkdk6094 4 роки тому +56

    ඇත්ත්ටම අරලිය අද දවල් උයලා හෙට උදේටත් කන්න පුලුවන්.ස්තුතියි.ආඩම්බරයි

    • @sahanudara8170
      @sahanudara8170 4 роки тому

      සිරාවටම ගල් වැලි නෑ බන්, ඒ කියනෙ කොලිටිම හාල්, කියන්න වචන නෑ බන් ඩඩ්ලි මහත්තයා ගැන

    • @sudanasahan8521
      @sudanasahan8521 4 роки тому +1

      එච්චර කාලයක් පිලුනු නොවී, ඒ කියන්නේ බැක්ටීරියා හැදෙන්නේ නැත්නං , කොහොම කෙමිකල් ගොඩාක් ඇද්ද , කියලා නොතේරෙන උන්ට අබ සරණයි..

    • @skylerplaystation6668
      @skylerplaystation6668 3 роки тому +4

      @@sudanasahan8521 අපේ කුඹුරෙ අපේම හාල් අපි කන්නෙ කඩවල් වලින් ගේන්නෙ නෑ, දවල්ට උයන එක උදේටත් කන්න පුලුවන් දන්න දෙයක් කතාකරපන් මී හරකා

    • @sudanasahan8521
      @sudanasahan8521 3 роки тому +2

      @@skylerplaystation6668 උඹ උයන්නේ මැටි වලන් වල නම් , වි වර්ගය පරන එකක් ඒක හරි.
      මේ අරලිය සම්බා, නාඩු ඇලුමිනියම් බාජන වල උයලා එහෙම් තියෙනවා කියන්නේ වෙනයි.
      අපි කරපු මා වි කුඹුරුවල හාල්, මැටි වලදේ උයලා දවස් 02 කනවා.

    • @skylerplaystation6668
      @skylerplaystation6668 3 роки тому

      @@sudanasahan8521 උඹ මහ මී හරකෙක් ඕයි 😂

  • @dammikaherath3395
    @dammikaherath3395 5 років тому +514

    ඩඩ්ලිට ලයික් එකක් දෙන්න ඕන..😂😂

    • @Lakap..e
      @Lakap..e 5 місяців тому +8

      ඇයි පයියට ද

    • @____XOXO
      @____XOXO 3 місяці тому +5

      @@Lakap..e ube ammage pyyata 😂

    • @SadahamRathnaweera
      @SadahamRathnaweera Місяць тому +1

      ❤ Hu mi but

  • @gfellalab
    @gfellalab 5 років тому +110

    චතුර මාර ගොන් වුණා වගේ...පරිණත කම දක්ෂකම කාලය එක්ක අත්දැකීම් එක්ක එන දෙයක් මිස බලෙන් ආරෝපණය කර ගත හැකි දෙයක් නොවේ.

    • @rasindudenuwan1321
      @rasindudenuwan1321 5 років тому

      Chathrage hakiyawa thama viruddawa idagena sarthakathwaye kadapatha mathu karana

  • @chamaljanadara3208
    @chamaljanadara3208 5 років тому +81

    ඒක නම් සැපටම අනාගෙන වැලදුවා චතුර නම්.. කියන්න ඕනේ දේ විවෘත ව නිවැරදිව, තිතටම.. Mr. Dudly Sirisena.. Respect you sir.. 🔥

  • @chinthanamal8681
    @chinthanamal8681 4 роки тому +118

    දම්මික පෙරේරාලා මොක්කුද බන්.මෙන්න ඩයල් .චතුරයා නෑව නෑමක් සබන් එකයි ඕයි.😂😍

    • @ikmanlk9581
      @ikmanlk9581 4 роки тому +5

      ධම්මික පෙරේරා කියන්නෙ කැසිනෝ දාල අනුන්ගෙ සල්ලි හූරගෙන කාල හම්බ කරන පකෙක්නෙ

    • @k.h.jinasena1942
      @k.h.jinasena1942 3 роки тому

      @@ikmanlk9581 j

  • @getlucky2029
    @getlucky2029 5 років тому +9

    Thank you චතුර !
    ලන්කාවෙ තිබෙන business මාෆියාව, Media මාෆියාව සහ එකේක් හැදෙනවට තිබෙන ඉරිසියාව ඔක්කොම එක programme එකක😁🤭🤭

  • @Viralbuzz7
    @Viralbuzz7 5 років тому +161

    ඩඩ්ලි 1000% සිංහල ❤️ ආඩම්බරයි

  • @sanjeewabandara1331
    @sanjeewabandara1331 5 років тому +204

    My3 ගැන කලකිරෙනවා ඩඩ්ලි සිරිසේන පට්ට වැඩ්ඩෙක් 👍👍👍👍

  • @upulpathirana3609
    @upulpathirana3609 5 років тому +119

    අම්මපා සිරිසේන ගොයියා ජනාදිපති කරපු වෙලේ මේ මනුස්සයා එතනට ගෙනාවා නම් අද රට ඉදිරියට ගිහින්

    • @vinodravindu8577
      @vinodravindu8577 4 роки тому

      Ubata pissuda okage atheethaya dana gena katha karapn...

  • @nilansampath7475
    @nilansampath7475 4 роки тому +22

    ‌ඔව් ඩඩ්ලි හොදට වැඩ කර ගෙන යන්න සිංහල මිනිහෙක් අපි ඔබට උදවු කරනවා අපි ඔබ සමගයි

  • @dhammaramathero8532
    @dhammaramathero8532 4 роки тому +24

    ඔව් දෙරන රටට ව්‍යවසාකයෝ එපා අපි ස්ටර් ලා බිහි කරමු.

  • @kalanaweerasinghe861
    @kalanaweerasinghe861 5 років тому +108

    Video එක පැය 2කට ආසන්න වුනත් යවන්නේ නැතුව බලපු එකම Video එක. Respect

  • @gamerloud7416
    @gamerloud7416 5 років тому +151

    යකෝ දම්මික පෙරේර කවුද මෙයා එක්ක බලනකොට. මාර මනුස්සයෙක්.!

  • @ishantharindu5137
    @ishantharindu5137 5 років тому +69

    වරදක් දකින්නේ නෑ. සාර්ථක මනුස්සයෙක්. සිංහල මනුස්සයෙක් නිසා ගොඩක් සතුටු‍යි.

  • @prasannawidanapathirana7450
    @prasannawidanapathirana7450 5 років тому +21

    මෙයා හරි පරිණත මනුස්සයෙක්
    රටට සම්පතක්

  • @youtubeuser6790
    @youtubeuser6790 5 років тому +44

    දෙරණ චාටර් ඕයි.ඒ මනුස්සයට වටිනාකමක් දීපන් ඒ මනුස්සයගේ දැනුම එක්ක උබලට හැප්පෙනවත් බෑ.වාචාල කමට කියවන්න එපා.

  • @LakshanErantha
    @LakshanErantha 5 років тому +16

    තනියම ගෙමක් ගහලා හොද තැනකට අපු මනුස්සයෙක් ජ්විතේ හොදට තේම්පරදු වෙච්ච කෙනක්.. අනිත් මොල් හිමියන්ට මේ තැනට එන්න බැරි උනාට මේ මනුස්සයට කරන්න දෙයක් නැහැ.. මේ මනුස්සයා ගැන අපි රටක් ව්දියට මේ මනුස්සයා ගැන සතුටු වෙන්න ඕනේ..
    ඔහු අංක ඒකේ විවසයකයා..!!
    1:34:38 චතුර KO 😂

  • @cooltv3276
    @cooltv3276 5 років тому +29

    චතුර වැරදි උබ .. මේ මනුෂ්‍යය රටට ආදරේ මිනිහෙක් .... the great man ඩඩ්ලි සිරිසෙන

  • @kazunsandaruwan4927
    @kazunsandaruwan4927 5 років тому +143

    මං පොලොන්නරුවේ. ඩඩ්ලි සිරිසේන කියන්නේ තම උත්සහයෙන් ජීවිතය ජයගත් ආසියාවේ ලොකුම වී මෝල හිමි ලංකාවේ ඉන්න කෝටිපති ව්‍යාපාරකයෙක්. ඒ වගේම මං කැමතිම මාධ්‍යවේදියා චතුර ඒත් චතුර මෙතන කරන්නේ පොලොන්නරුවේ එක් දේශපාලනයකුගේ උවමාවට සමහර තැන් වල වැරැදි ප්‍රකාශ නිකුත් කර සල්ලි වලට කඩේ යෑමක්ද මන්දා.

    • @dhananjayapalandagamage6582
      @dhananjayapalandagamage6582 5 років тому +8

      Matath mekama thamai hithune. Chathura dan sampurnayenma deshapalaneekaranaya wela.

    • @ajithdisanayaka7070
      @ajithdisanayaka7070 5 років тому +3

      Ow ow chaturawa pudgaleekaranaya karanna oniii😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @udeshkumara531
      @udeshkumara531 5 років тому +4

      අඩෝ සිරාවටම ඒක ඇත්ත

    • @dineshvlog7527
      @dineshvlog7527 5 років тому

      Kazun SaNdArUwAn bro oyawa subs kara mawath subs kanawatha

    • @amadilhani2897
      @amadilhani2897 5 років тому +3

      ඒ වගේ එකක් පේන්න තිබ්බා තමා (රොෂාන්+බැසිල්) පාර්ශවය සහ (සිරිසේන+ගෝඨා) පාර්ශවය අතර ගැටීමක් වගේ..🤔

  • @Surajlankabandarigoda-zv6sr
    @Surajlankabandarigoda-zv6sr 5 років тому +32

    "අටලෝ දහම නෙවේ දෙකලෝ දහම දැනගන්න චතුර" කොහොමද ඒ ටෝක් එක

  • @shanuswickramasinghe7089
    @shanuswickramasinghe7089 4 роки тому +12

    මම ඩඩිලි උනානමි චතුර උබ දැන් i c u ගරු කරනවා එතුමගේ ඉවසීමෙි ශක්තියට ❣️❣️❣️

  • @udayakumara1509
    @udayakumara1509 5 років тому +42

    කෙසේ වෙතත් අතිශය සාර්ථක මිනිසෙක් ඔහුගෙන් ඉගෙන ගත හැකි දෑ බොහෝය ඔහු සාර්ථක ව්‍යාපාරිකයෙක් සම්පූර්ණ වැඩසටහන බැලුවෙමි මාහට නම් ඔහුගේ වරදක් නොපෙනේ💐💐💐💐

  • @sandeshiaberathna7389
    @sandeshiaberathna7389 5 років тому +160

    චතුරට වී ගැන දැනුමක් නැත. වී පරන නොවුනොත් අනිවාර්යයෙන් බත් බෙරි වෙනව පිලිනු වෙනවාමයි.

    • @lionproductions4622
      @lionproductions4622 5 років тому +17

      පොර කියනවා වී ගෙදර තියාගත්තම සතියෙන් දෙකෙන් ගුල්ලො ගහනවලු.Google එකේ තිබ්බලු. 365 දවසම වීත් එක්ක ඉන්න අපිටනේ මූ කියන්නේ. බඩ අල්ලන් හිනාවෙන්න පුලුවන් මේක බලලා.

    • @bandara.s7433
      @bandara.s7433 5 років тому +3

      chathuraya jeevithayatama kumburakata bahala nathi kiyawanna vitharak daksha ekek

    • @sandeshiaberathna7389
      @sandeshiaberathna7389 5 років тому +4

      @@bandara.s7433 මමත් ජීවිතේට කුඹුරකට බැහැල නෑ. හැබැයි මගේ තාත්තට එයාගෙ තාත්තගෙ කුඹුරු වලින් වී ලැබුන. ඒ හින්ද දන්නව

    • @lionproductions4622
      @lionproductions4622 5 років тому +6

      ඒ සී කාමර වල පැය 24ම කැමරා ඉස්සරහා රෙදි සෝදනකොට දැනගන්නේ කොහොමද. බොරුවට ට්රැවල් විත් චතුර කියලනම් යනවා මිනිස්සු අල්ලගන්න.

    • @isurachamikaraa208
      @isurachamikaraa208 5 років тому +2

      Mu dannawayi bath gana ban. Mu dannawa kade yanna.

  • @jplife7773
    @jplife7773 5 років тому +221

    අට ලෝදහම දන්නවනං ඔයාලා මට ගහන්නෑ චතුරට හොඳම කතාව කීවෙ ඩඩිලි මහත්තයා !!

    • @close2690
      @close2690 5 років тому +5

      අනේ මන්ද මේ මාධ්‍යවේදියා මොනවා අහනවද මන්ද...

    • @jplife7773
      @jplife7773 5 років тому +5

      Shiromi ranasinghe වැඩසටහනකට කලින් ගූගල් වලින් පොත්පත්වලින් බලලා කටපාඩමි කරගෙන කැල්කුලේටර් එක අරන්එන්නේ ඩඩිලි මහතමයා වගේ ආසියාවෙම ඉන්න විෂේස පුද්ගලයකුට මූ මොනතරම් ඊරිසියා කරණවද ?

    • @close2690
      @close2690 5 років тому +4

      @@jplife7773 මාධ්‍යවේදියෝ එයාලගේ වගකීම හරියට කරනව නම් මේ රට මීට වඩා හොද තැනක තියෙනන්න තිබුනා... එක එක්කෙනාට කඩේ යන තරම තමයි ඉතින් මේ මාධ්‍යවේදියා පෙන්වන්නේ... ලංකාවේ මාධ්‍ය ගැන නම් කියල වැඩක් නැ...ලංකාවේ මිනිස්සු මැටි ගොන්නු කියල හිතගෙන සමහරු මාධ්‍ය ක්‍රියා කරන්නේ...

    • @pradeepmadusagara2745
      @pradeepmadusagara2745 5 років тому +2

      Mewa ta Kiyanne Fuck Thana.

  • @estudio_photography
    @estudio_photography 5 років тому +17

    පර්වතයක් පෙරලන්න යකඩ ඉන්නක් අරන් දැඟලුවා වගේ හැගීමක් මට නම් තියෙන්නේ චතුර, අනෙක් කාරණය ඔයා ප්‍රශ්නයක් අහලා නොන්ඩියට හිනාවෙන එක.

  • @Ajith345kuAjith
    @Ajith345kuAjith Місяць тому +2

    චතුර මේ හාල් මෝල් කාරයින්ට කියන්න මොන සෙල්ලම දැම්මත් අවුරුදු සියයක් ජීවත් වෙන්නේ නැහැ රටේ ජනතාවට පිහිට වෙන්න. යන ලෝකයකට පින් කරන්න.

  • @pubudusandaruwan4204
    @pubudusandaruwan4204 5 років тому +67

    මෙතුමාගේ දැනුමෙන් රටට වැඩක් ගැනීමට බලධාරීන් කටයුතු කළ යුතුයි රටේ දියුණුවට හේතු වෙයි

  • @damakikw3102
    @damakikw3102 5 років тому +144

    සිරිසේන ජනාධිපති නොකර මෙතුමාට ජනාධිපති කරානම් හොදයි

    • @sheelasenathilaka782
      @sheelasenathilaka782 5 років тому

      chairman Maru .ban .

    • @togetherforever634
      @togetherforever634 5 років тому

      Damaki Kw 👍👍👍👍👍🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️

    • @damakikw3102
      @damakikw3102 5 років тому

      @@togetherforever634 😃😃😃👍

  • @dileperumaarachchigeajanth1686
    @dileperumaarachchigeajanth1686 5 років тому +38

    හමුදා කාරයාට හමුදා කාරයා අදින හැටි 👍👍👍👍👍👍👍ඇත්තටම මයිත්‍රීපාල ජනාධිපතිගෙ පාංඩු දේශපාලනය ගැන මෙතුමා ඉන්න ඇත්තෙ වේදනාවෙන් .

  • @MadeendiRastha
    @MadeendiRastha 5 років тому +23

    ඉල්ලන් කාපු කෑම නම් සුපිරි ඈහ්, චතුරට රෙදි නැ... 😂😂😂

  • @shamaratnayake5376
    @shamaratnayake5376 5 років тому +18

    My favorite interview, many times i watched this program and he's answering directly it's great. (From Canada)

  • @dilanmadusanka8568
    @dilanmadusanka8568 5 років тому +60

    Winning Prediction
    At the beginning CHATHURA 96% DADLEY 04%
    After 2 minutes CHATHURA 01% DADLEY 99% 👍

  • @ruchirg5900
    @ruchirg5900 5 років тому +398

    සහල් මාෆියාව කෙසේ වෙතත් මාධ්‍ය මාෆියාව නං දැක්ක.😂😂

  • @marline9445
    @marline9445 5 років тому +18

    ඩඩ්ලි සිරිසේන කියන්නේ ගොඩාක් මහන්සි වෙලා අද ලොකු businessman කෙනෙක්..... මේ මනුස්සය ආදර්ශයක් හැමෝටම 🙏

  • @chandanasenanayaka3777
    @chandanasenanayaka3777 5 років тому +42

    චතුර කියන්නෙ නුගත් මාද්‍ය වේදියෙක්....මේවගේ සින්හල යෝදයෙක් ඉස්සරහ චතුර කියන්නෙ දේශපාලනය කළලයක් බව නම් හරියට ඔප්පු උනා....ලැජ්ජ්‍යි චතුර උබල වගේ එඋන් ගැන .....උබලා ඔය කකුලෙන් අදින්නේ නියම සින්හල මිනිහෙක්ගෙ බව අමතක කරන්න එපා

  • @Creatortech95
    @Creatortech95 4 роки тому +12

    මේ මනුසය අපේ එකෙක් මෙහෙම කරන එක ජරා තුප්පැහි වැඩක් චතුර

  • @TravelingSoulsSL
    @TravelingSoulsSL 5 років тому +48

    චතුර ගේ ගොං පාට් හැම කෙනාටම හරියන්නේ නෑ. හරියට එකෙක් අහුවුන දවසට කනේ පාර කන්නේ ලයිව්

    • @mumee9574
      @mumee9574 5 років тому +1

      Perfect Videos SL Ammapa bn😂❤️

  • @සුදුහංසි-ඬ7ඛ
    @සුදුහංසි-ඬ7ඛ 5 років тому +332

    ඩඩ්ලි හාල්ලුත් මෙහෙයෝනව....
    චතුරවත් මෙහෙව්වා .......🤔

    • @pubudusandaruwan4204
      @pubudusandaruwan4204 5 років тому +3

      අනිවාර්යයෙන්ම

    • @Anubro
      @Anubro 5 років тому +2

      කතාව ඇත්ත 👍👍👍

  • @RevolutionDjs
    @RevolutionDjs 5 років тому +150

    වාචාල කමට බුද්ධිය පරද්දන්ඩ බෑ වතුර 😉 උබල වගේ උං ට්‍රෙන්ඩිං ගන්ඩ සිංහල මිනිහට ගහන්ඩ එපා උබලගෙ දේශප්‍රේමියත්වය ඕකද අර ගම්මිරිස් රට අරින තම්බියව ගෙනෙ කො බලන්ඩ

    • @amila_dilharasampath6208
      @amila_dilharasampath6208 5 років тому +1

      සිරා කතාව.

    • @lakshanwijerathne8960
      @lakshanwijerathne8960 5 років тому +4

      නියම කතාව බන්.. මහන්සියෙන් නැගිටපු සිංහලයටමයි මුන් කෙලින්න හදන්නෙ...

    • @RevolutionDjs
      @RevolutionDjs 5 років тому +3

      මූ වගේ ගූ ශූඩයෙක් නෑ දේශපාලුවන්ට කඩේ යන වහල් වේ.ගෙ පුතා චතුරාණී

    • @t.n.jaleel8208
      @t.n.jaleel8208 5 років тому +2

      Super Dudley.

    • @dushanthruwan
      @dushanthruwan 5 років тому +1

      P
      👍👍dear mr dadly
      👍👍

  • @Jyawardana1647
    @Jyawardana1647 4 роки тому +25

    පුලුවන්ද කන්තලේ සීනි කම්හලට පණ දෙන්න 🙏🙏🙏 ඩඩ්ලි සිරිසේන මහත්තයෝ ලොකුම ලොකු දෙයක්

  • @sajithsadaruwan4034
    @sajithsadaruwan4034 3 роки тому +17

    අපේ පොළොන්නරුවේ අපේ සුපිරි ආඩම්බර කාර චරිතයක් අදරෙයි ඩඩ්ලි සිරිසේන මහත්මයාණනි❤

  • @PickMe-cv1bz
    @PickMe-cv1bz 5 років тому +72

    මම හරිම අසා කරන ව්‍යාපාරිකයෙක්,මේ වගේ අය අපි ආරක්ශා කරන්න ඕන,චතුර කියන්නෙ සල්ලි වලට කඩේ යන කෙනෙක්.

    • @holmana6281
      @holmana6281 5 років тому

      Chatura......Oyata tawa Godak Dewal Egenagan wenawa.

  • @Raj-lz3vk
    @Raj-lz3vk 5 років тому +42

    මේ වැඩසටහන බලපු අය දැන්ම බලන්න (ගුරු ) චිත්‍රපටය. මේ වගේම චරිතයක්.

  • @wasanathamel1183
    @wasanathamel1183 5 років тому +38

    අයියෝ චතුර ඔයා අද සබන් නැතුවම නා ගත්තා මොනා උනත් මේ වැඩසටහන නම් අද සුපිරි

  • @manojgodamune8723
    @manojgodamune8723 5 років тому +43

    ප්‍රශ්ණය අහලා උත්‍තරය කණ පිරෙන්න හම්බඋනාම චතුරගේ මූණේ ලස්සණ😜

  • @tharakaruweni3971
    @tharakaruweni3971 9 місяців тому +2

    ඇත්තටම ඔබතුමන්ගේ මේ වැඩසටහන් හරිම උනන්දුවෙන් අපි බලනවා

  • @Madura2646
    @Madura2646 5 років тому +75

    චතුර උඹ ගුටි කාපු නැති එක ගැන සතුටුයි බන් 😄😄😄😄

    • @padminirenuka5921
      @padminirenuka5921 4 роки тому +1

      මං හිතුවේ දැන් කෙලියි,දැන් කෙලියි කියල..

  • @KolithaD
    @KolithaD 5 років тому +292

    චතුර ගැන තිබ්බ ආකල්පය බින්දුවටම බැස්ස 🙏 චතුර නිකන් අශේන් වගේ මේකෙ 😂

    • @amila2721
      @amila2721 5 років тому +7

      Chathura bathda kanne.

    • @annharper4853
      @annharper4853 5 років тому +6

      @Tharaka Shahan cthathura kohomada b an daksha niwedakayek wenne muu moda harakek ubala niwedakayo dakala naha

    • @lionproductions4622
      @lionproductions4622 5 років тому +2

      mekata dilkawa danna thibbe

    • @sherankekulkotuwe556
      @sherankekulkotuwe556 5 років тому +1

      아🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌎👍👍👍👍👍🌾🏆👑

    • @dhanushkakulasooriya3983
      @dhanushkakulasooriya3983 5 років тому +1

      Kolitha Dissanayake සිරාම කතාව 💪🏻

  • @nisansalamaduwanthi2919
    @nisansalamaduwanthi2919 5 років тому +26

    චතුර කිව්වට තරහා වෙන්න එපා...මෙතන ඔයාගෙ කතාව හරි නෑ...බලන්න වටින කෙලින් කතාව ...ඩඩ්ලි මාමාගෙ...❤

  • @manelrathnayaka187
    @manelrathnayaka187 4 роки тому +20

    සිංහලයෙක් අතේ මේ ව්‍යාපාරය තියෙන එකම පුදුම සතුටක්.ඔබ වන් අය රටේ වෙළඳ ඒකාධිකාරය ගොඩ නගනවා නම් සිංහලයට හෙටක් පවතිනු ඇත.ආඩම්බරයක් ඔබ අපේ පොළොන්නරුවට.

  • @Ariyadsa
    @Ariyadsa Місяць тому +1

    අරලිය කීරිසම්බ ඒකටගහන්න හාලක් තියෙනවඩ අඩම්බරයි ❤❤