මේක බලන්න එපා | හේතුව ඇමති ලාල් කාන්ත කියයි | BREAKING NEWS | Kalu Sudda

Поділитися
Вставка
  • Опубліковано 16 січ 2025

КОМЕНТАРІ • 409

  • @sujithkumarajeewa4241
    @sujithkumarajeewa4241 8 годин тому +125

    නියමයි. මෙවැනි කෙලින් උත්තරයි ජනතාව බලාපොරොත්තු වෙන්නෙ. ජයවේවා ලාල්කාන්ත සහෝදරයා .

  • @athulahemantha149
    @athulahemantha149 8 годин тому +107

    ජයවේවා ලාල් සහෝදරයා ❤️❤️❤️❤️❤️ අපි මේ රට හදමු 💪💪💪💪

  • @chamilaBalasooriya
    @chamilaBalasooriya 8 годин тому +96

    සුපිරියි ලාල් සහෝ npp❤️❤️❤️❤️

  • @Anilkumarasinghe-n9p
    @Anilkumarasinghe-n9p 8 годин тому +90

    කොහොමද රජය සතු වි මෝල් සැකසෙනකොට මෙි සියල්ලේම සහන ජනතාවට මෙි කිසිම රජයකින් නොකරපු දේවල් මාලිමාවට චන්දය දිපු එකේ පුුතිපලය තමා මෙි

  • @saweerasingha7706
    @saweerasingha7706 8 годин тому +57

    කාලකණ්ණි හිරු වර්ජනය කරමු...

  • @rajuvideocreationkandy5864
    @rajuvideocreationkandy5864 8 годин тому +138

    මේක හැමෝම බලන්න සලස්වන්න.. ජඩ මාධ්‍ය හෙලාදකිමු...

  • @pushparani6825
    @pushparani6825 7 годин тому +38

    ලාල්කාන්ත.කියනනෙම ජනතාව එක්ක ඉන්න හිතහොද මනුස්සයෙක් ඇත්තටම ඔබතුමාට.ඉදිරිවැඩකරගෙන යන්න ශක්තිය ලැබෙිිවා ජයවෙිිවා

  • @rajuvideocreationkandy5864
    @rajuvideocreationkandy5864 9 годин тому +75

    ඉතාම වැදගත් .. නියමයි ...

  • @SudarmaPathmini-q9d
    @SudarmaPathmini-q9d 8 годин тому +62

    බල්ලන් බිරුවට කඟවේණ්නු ඉදිරියට දුවනවා .ජපානයේ තිබෙන පිරිසිදු කිරීමෙි ක්රමය මෙහෙට ගේන්න සහෝදරයා .ලාල්කාන්ත සුපිරියි.

  • @upulsamantha1752
    @upulsamantha1752 8 годин тому +58

    ලාල්කාන්ත කියන්නේ කියන දේ කෙලින් කියන ඇමති කෙනෙක්, මාලිමාව රකිනවා පණසේ❤❤❤

  • @ajanthaherath2987
    @ajanthaherath2987 7 годин тому +29

    මෙන්න සුපිරිම ඇමතිලා ජය වෙිවා මාලිමාවට ⏱️

  • @gamagebandu7313
    @gamagebandu7313 8 годин тому +75

    හරමදාම ආදරෙයි ලාල් මල්ලි

    • @garyami4067
      @garyami4067 7 годин тому +2

      නියම මිනිසුන් ඉන්නෙ මාලිමාවෙ ❤ජයවේවා.මාලිමාව සම්බුදු සරණින් දෙවිරැකවරණින් ජයෙන් ජයම ⁣ේවා

  • @rajuvideocreationkandy5864
    @rajuvideocreationkandy5864 8 годин тому +43

    ජයම වේවා.. රටට ආදරේ මිනිස්සු..

  • @bpjayasinghe5091
    @bpjayasinghe5091 7 годин тому +23

    වැඩිය බොන්න එහෙම එපා පෝසත් ලස්සන රට බලන්න ඔයා ඉන්නම ඕනේ.......❤❤❤❤❤❤❤

  • @srinathbandara7454
    @srinathbandara7454 8 годин тому +216

    කියන්න තියන දේ කෙලින්ම කියන සුපිරි චරිතය තමයි ලාල් කාන්ත.

    • @AmarasriRathnayaka
      @AmarasriRathnayaka 8 годин тому +1

      Mona kelin kathatha kakka godak.

    • @susilayupala2959
      @susilayupala2959 7 годин тому +7

      Thanks brother Niyama pehedilikirimak ❤️✊👏✝️🙏🏆🏆🏆🏆👍

    • @susilayupala2959
      @susilayupala2959 7 годин тому +3

      Gotta finsh kalakam palade mahinda rajapaksa regiment finsh good luck Sri Lanka 🇱🇰🇱🇰🇱🇰👍🙏✝️❤️✊✊✊

    • @GamageSomalatha
      @GamageSomalatha 7 годин тому +9

      ❤❤❤❤❤😂🎉 ඇත්තටම ඔව් හරිම ආදරණීය චරිතයක් තමයි ❤❤❤❤❤

    • @IsariAradhya
      @IsariAradhya 51 хвилина тому

      ගේදර ඒකන් පලයන්

  • @WimalaAththanayaka-g1u
    @WimalaAththanayaka-g1u 7 годин тому +36

    අපේ ලාල්කාන්ත සහෙදරයටරට ගෙඩගැනිමට විරිය ධෛර්ය ශක්තිය ලැබෙිවා

  • @nishanthifernando6748
    @nishanthifernando6748 6 годин тому +40

    අපි මුලු මාලිමාව ලක්ෂ 68 ක් ඉන්නවා අපි ලක්ෂ 68 ම කුඩු ටිවි ,නයි දෙරණ අපි හැමෝම බලන එක නවතමු අපි වර්ජනය කරමු

    • @thimalchandika8879
      @thimalchandika8879 2 години тому

      Haaa,Ane gobba Jeppo balapan FB eka.jeppanta redde gihin😂😂😂😂

    • @TharunMihiranga-zo2qg
      @TharunMihiranga-zo2qg 41 хвилина тому

      අපි මාලිමාව ට .🧭🧭🧭♥️♥️👍👍👍

    • @kg94837
      @kg94837 14 хвилин тому

      ලක්ෂ 68 නෙමේ සහෝදරයා සිංහල ඩයස්පෝරාව 90% ක් මාලිමාව එක්ක විශේෂයෙන් අනුර සහෝදරයා එක්ක. එකතු කරලා බලන්නකෝ කී ලක්ෂයක් රටින් පිට ඉන්නවද කියලා.

  • @kumarijagoda9712
    @kumarijagoda9712 8 годин тому +43

    ආශම කරන චරිතයක් ❤

    • @SunilAbeywickrama-t4l
      @SunilAbeywickrama-t4l 7 годин тому +1

      Ape weeraya manusha chuti baba malli balanna walikada yanne nadda

  • @DushanMaduranga-tw8qs
    @DushanMaduranga-tw8qs 8 годин тому +54

    රෙනෝගෙ නිවේදකයට රෙවෙන්න දුන්න.ආදරෙයි ලාලො.

  • @GamageSomalatha
    @GamageSomalatha 7 годин тому +24

    ❤❤❤❤❤ බොහොම ස්තූතියි,,කළු සුද්දා චැනල් එකට.... තෙරුවන් සරණයි

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 8 годин тому +52

    නියමයා 👍👍👍👍👍

  • @ishanthakankani5224
    @ishanthakankani5224 9 годин тому +53

    සුපිරි කථාව

  • @pathmasirividanapathirana9896
    @pathmasirividanapathirana9896 7 годин тому +22

    හිත හොඳ amithiewarayek ❤❤❤ ජයවේවා

  • @prabathlandege6743
    @prabathlandege6743 8 годин тому +45

    මාලිමාවට ජයෙන්ජය ❤

  • @neelikachandrani4557
    @neelikachandrani4557 8 годин тому +55

    ලාල්කාන්ත සහෝදරයා සුපිරිමම කතාවක් ජය වේවා

  • @ekanayakewm9971
    @ekanayakewm9971 7 годин тому +21

    ජයවේවා ලාල් සහෝදරයා❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sriwishwakoshaya7768
    @sriwishwakoshaya7768 4 години тому +7

    ලාල් සහෝදරයාගේ කතාව ඉතාමත් වටිනා හරබර වැදගත් එකක්.අපි නොබැඳි ජාතීන්ගේ මූලිකත්වයක් දරණ රටක් එ නිසා අපි ලෝක ප්‍රභලයා උන ඇමරිකාව,රුසියාව,චීනය,ඉන්දියාව,ජපානය හා තව රටවල් සමඟ එකසේ සමඟියෙන් එකිනෙකාට කිසිම හානියක් නොවන අයුරින් විදේශ ප්‍රතිපත්ති සකස් කර ගත යුතුයි.සියළු රට වල් වල සංහිඳියෑව සඳහා ලංකාව බෞද්ධ රටක් හැටියට විශාල වැඩ කොටසක් කර ඔවුනොවුන් අතර තිබෙන මත භේද සංසිදවීමට හැකියාවක් තිබෙනවා.හැම රටකින්ම ගත හැකි දේවල් අර ගෙන හොරකම් දූෂණය ,නාස්තිය නොකර කටයුතු කර රට දිය‌‌‌ණුබකර ගැනීමට තමයි ජාතික ජන බලවේගයේ ආණ්ඩුව කටයුතු කරන්නේ.සිස්ටම් චේන්ජ් කියලා කියන්නේ ඔන්න ඕකටයි අන්ත පරාජයක් ලැබූ හොරකම් දූෂණයන් නාස්තීන් කරපු සියළු දෙනාටම නීතිය ඉදිරියට යන්ඩ වෙනවා.

  • @namansenarathyapa5702
    @namansenarathyapa5702 8 годин тому +47

    ආරුගම්බේ ඇටෑක් එක වලක්වන්න පුළුවන් උන නිසා මේ ආන්ඩුවට විදේශීය සංචාරකයන් කැමතියි.

    • @romesh.wijetunge
      @romesh.wijetunge 16 хвилин тому

      මේ ආන්ඩුවෙන් සුපිරියටම කරපු දෙයක් ඒක.ආයේ ඉන්ටනැශනල් ලෙවල් ගේමක්.ආන්න ඒ වගේ අනිත් ඒවත් සද්ද බද්ද නැතුව හො‍ඳට කල්පනාකරලා කල් අරන් හොයලා බලලා කරන්න ඕනේ.

  • @samanwijewickrama
    @samanwijewickrama 7 годин тому +122

    මම වගේ හිරු වර්ජනය කරපු අය ලයික් එකක් දාන්න

  • @susanthasitinamaluwa1131
    @susanthasitinamaluwa1131 6 годин тому +13

    ලාල් ඇමතිතුමා ,වී මෝල් හදල රස්සා ටිකක් දෙන්න.ජයවේවා ❤

  • @gajalanka95
    @gajalanka95 8 годин тому +27

    ආදරෙයි ලාල් කාන්ත සහෝදරයා 💖💖💖💖💖

  • @dinunuwanthika5820
    @dinunuwanthika5820 7 годин тому +17

    නියමයි ජයවේවා ❤❤❤❤

  • @sllivehungry
    @sllivehungry 8 годин тому +24

    😂😂😂😂😂 ආදරෙයි❤❤❤❤

  • @Rawlins.24
    @Rawlins.24 8 годин тому +29

    ඔබේ කතාව ඉතා වැදගත් කතාවක්.....👍👍👍👍❤❤❤

  • @seneviratnedarakankanamage3283
    @seneviratnedarakankanamage3283 5 годин тому +10

    නියම කතාව එදත් සිංහයා අදත් ඒ සංහයාම තමයි. ජයවේ‍වා ලාල් කාන්ත සහෝදරයා!!!
    👍👍👍👍👍👍👍
    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @RaSuriyarathna
    @RaSuriyarathna 8 годин тому +15

    ස්තුතියි කළු.සුද්දා

  • @rasikagamage1640
    @rasikagamage1640 8 годин тому +19

    මාලිමාවේ කැමතිම කතිකයෙක්.මාලිමාවට ජයෙන් ජයම වේවා ❤

  • @gayanisrima4202
    @gayanisrima4202 7 годин тому +19

    මරැ තමයි අයි මොකුත් නැහැ කෙලින්ම කියන දේ කිවුවා.
    කට කැවත් ඇත්ත කියන ලාල් කාන්තට තෙරැවන් සරණයි

  • @ShenuSenansa
    @ShenuSenansa 8 годин тому +57

    මගේ පැතුම ලාල් කාන්ත සහෝදරයා අධිකරණ ඇමැතිවරයා වීමයි

  • @ليتانيبال-غ4ذ
    @ليتانيبال-غ4ذ 3 години тому +5

    ලාල්කාන්ත.මහත්යෝ.ඔබනමී. සුපිරි.පට්ටම.සුපිරි.❤❤❤.පර්ලීමේන්තුවේඉන්නකොට.හරීම.සීරීයවයී❤❤❤❤❤❤අපේරටටවසනවන්❤❤

  • @danstonfernandoillpulliara6331
    @danstonfernandoillpulliara6331 8 годин тому +26

    පට්ටම චරිතයක් ❤❤❤❤

  • @MaheshSanjeewaWeerasinghe
    @MaheshSanjeewaWeerasinghe 7 годин тому +11

    අපේ අපේක්ෂා ඉටුකර අපේ රට දියුණු රටක්වනු දැකීම මගේ එකම පැතුමයි.ඒ සදහා අපි වෙහෙස වෙමු .

  • @swarnaalahakoon284
    @swarnaalahakoon284 8 годин тому +21

    මාලිමාවට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @jayanthisenarathne4156
    @jayanthisenarathne4156 8 годин тому +19

    මාලිමාවට ජයවේවා ජයවේවා

  • @SriyaniMangalika-es1gb
    @SriyaniMangalika-es1gb 8 годин тому +15

    මේ පක්ෂේ රඳා පවත්වාගන්න ඇත්තටම ලාල් කාන්ත සහෝදරයා කරපු මෙහෙයුම නං අය කියලා වැඩක් නැහැ. පුදුම ශක්තියක් අපේ පක්ෂයට සහෝදරයාට දීර්ඝායුෂ වෙන්න ඕනෑ

  • @radawadunnegnanawimalather4595
    @radawadunnegnanawimalather4595 7 годин тому +12

    සුපිරි ලාල් සහෝ

  • @PriyadarshiniMuniwage
    @PriyadarshiniMuniwage 8 годин тому +14

    Superb Sir, all the best❤

  • @munasinghefernando7864
    @munasinghefernando7864 9 годин тому +32

    ලාලා ,ආතල්ම තමයි.🤣🤣🤣🤣

  • @kumalasahardeen9954
    @kumalasahardeen9954 6 годин тому +5

    Excellent speech Sir. Superb❤❤

  • @mrsing5685
    @mrsing5685 9 годин тому +24

    Niyamai niyama adahas😮😮😮

  • @AmanthaKaushalya-m4f
    @AmanthaKaushalya-m4f 7 годин тому +6

    පොහොසත් රටක්
    ලස්සන ජීවතයකු් හදන්න හැකිවේවා..
    නියම කතාව ජයවෙිවා...🧭💗👍

  • @rajuvideocreationkandy5864
    @rajuvideocreationkandy5864 9 годин тому +42

    ආය ඉතිං වෙඩි තිබ්බා වගේ කීවා..😂😂😂😂

  • @dinunuwanthika5820
    @dinunuwanthika5820 7 годин тому +7

    සුපිරියි..👍👍

  • @kanchanaperera9072
    @kanchanaperera9072 9 годин тому +25

    Ela kathawa

  • @pathiranaindukakushan8711
    @pathiranaindukakushan8711 9 годин тому +60

    මාලිමාවට ජයෙන් ජයම වේවා.

  • @georgerajapaksha6226
    @georgerajapaksha6226 3 години тому +4

    ලාල් සහෝදරයා රැඩිකල් බොක්කා ❤❤❤

  • @srinathbandara7454
    @srinathbandara7454 8 годин тому +23

    කුණු කොහෙද හිරු තමයි... 😂😂😂

  • @gnanapragasamchristopher6199
    @gnanapragasamchristopher6199 4 години тому +3

    ලාල් සහෝදරයාට අපගේ ප්‍රණාමය ❤️❤️

  • @H.EMahinda
    @H.EMahinda 8 годин тому +10

    Jayawewa

  • @kamalkithsiri
    @kamalkithsiri 7 годин тому +11

    ලාල් ❤❤❤❤❤❤❤

  • @amithashamali743
    @amithashamali743 7 годин тому +10

    Jayaweewaa laalkaantha Mathithumani ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nihathanirannulu3481
    @nihathanirannulu3481 8 годин тому +11

    Pattama kathawa kelinma kiuwa ❤ hamadama

  • @amilaran1050
    @amilaran1050 3 години тому +3

    අඩේ ලාල් මාමා..ආදරෙයි ලොවෙත්..❤

  • @SEELAMALANDENIYA
    @SEELAMALANDENIYA 8 годин тому +14

    ජඩමාජ්ජය හැදිගෑවිලා ගොම ගෑවිලා නැත්තටනැතිවෙලා ඒතරම්බොරු කියනවාලාල් නියම මෑන්

  • @srinathbandara7454
    @srinathbandara7454 8 годин тому +16

    මෙහෙම පැහැදිලි කරලත් කෑ ගහන උන් ඉන්නවා..

  • @Siriwansasiri68
    @Siriwansasiri68 4 години тому +4

    ලාල් කියන්නේ පට්ටම චරිතයක්

  • @ravindraisuru2786
    @ravindraisuru2786 6 годин тому +5

    රජයට ඕනෑම අවස්තාවක මාගේ මහාපරිමාන සහල් සැකසුම්(දැනට වසා තිබෙන) ස්තානය වුනත් මාස කිහිපයකට පරිතයාග කරනවා..එකෙන්ම ❤❤

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 8 годин тому +14

    K.D. Great explain well done

    • @canthi147
      @canthi147 6 годин тому

      AKD
      KD ❤❤❤❤❤❤❤❤❤

  • @srinathbandara7454
    @srinathbandara7454 8 годин тому +10

    ජය වේවා npp ..

  • @meenugurusinghe5
    @meenugurusinghe5 8 годин тому +14

    හිරු නම් ඉතිං කොතන ගියත් පච වෙනව දැන් 😂😂😂😂

  • @terancepathmalal6884
    @terancepathmalal6884 6 годин тому +2

    සුපිරි සහෝදරයා ඔහොම යං ඔහොම යං

  • @nalinthamel8402
    @nalinthamel8402 8 годин тому +13

    මල්ලි මම යෝජනාවක් කරන්නද? ඔය වටේ සෙනග නැතුව තනියම කතා කරන්න පුහුණු කරමු. ආදර්ශයක් දෙමු. එතකොට ඔය බොරු කාරයෝ රංචු ගැහිගෙන කරන සාකච්චාත් ඉවර වෙනවා. තනියම ආත්ම විස්වාසයෙන් උත්තර දෙන්න ලාල් අයියලට පුළුවන්. 👍❤️

    • @sigirivithanage2057
      @sigirivithanage2057 3 години тому +1

      ඉතාම හොඳ යෝජනාවක්
      වට පඩයන් වෙන්න ඔන නෑනෙ ,

  • @aselapw7149
    @aselapw7149 8 годин тому +10

    Menna niyama missu...

  • @6741-k3e
    @6741-k3e 7 годин тому +2

    Very good brother, hope all other ministers will work and talk like you.

  • @priyanifrancis4122
    @priyanifrancis4122 7 годин тому +3

    මරැ මරැ ලාල් සහෝ❤❤❤❤

  • @sunillsiyaa
    @sunillsiyaa 4 години тому +1

    ජය වේවා

  • @anslemwarahena2232
    @anslemwarahena2232 8 годин тому +9

    Jayewaavaa ( KD LALKANTE DAVIPIHITAI )
    JAYEWAAVAA MALIMAWETE
    ❤❤❤❤❤❤❤❤❤❤
    France France.

  • @AsankiDeSilva-h7g
    @AsankiDeSilva-h7g 8 годин тому +7

    Jaya weva malimavata ❤ malimavata jaya weva ❤ mage ratata jaya weva ❤❤❤

  • @jkrishantha
    @jkrishantha 8 годин тому +5

    Well said

  • @drobshidrubshi4436
    @drobshidrubshi4436 7 годин тому +3

    සුපිරී

  • @ajithkothalawalage3219
    @ajithkothalawalage3219 Годину тому

    Supiri kathawa sahodaraya supiri ❤❤❤❤❤❤❤❤❤❤

  • @MohamedKiyas-pu1en
    @MohamedKiyas-pu1en Годину тому

    Niyamai atta katava supiri 🎉❤❤❤

  • @DayanthaNoronsuhalu
    @DayanthaNoronsuhalu 8 годин тому +9

    Lal sahodaraya. Ala. 👍🙏

  • @radawadunnegnanawimalather4595
    @radawadunnegnanawimalather4595 7 годин тому +7

    දෙරන් හිරු අපි 68 ලක්ෂ බලන එක නවත්වමු.

  • @hamferd6398
    @hamferd6398 8 годин тому +6

    Well done Lal bro

  • @RoshanGuruge-u8y
    @RoshanGuruge-u8y 7 годин тому +2

    Supiri katawa❤❤❤❤

  • @PercyWick-z7j
    @PercyWick-z7j 4 години тому +1

    කෙලින් මිනිසෙක් තමයි ලාල් සහෝදරයා 👍❤️

  • @chamalimandawala802
    @chamalimandawala802 9 годин тому +10

    👍👍👍❤️❤️

  • @srinathbandara7454
    @srinathbandara7454 8 годин тому +10

    Lalkantha කියන්නේ ඉතිං වෙන කෙනෙක් නෑ...

  • @AyeshaAyesha-pc9jk
    @AyeshaAyesha-pc9jk 5 годин тому +1

    ආදරණිය චරිතේ ලාල් කාන්ත සහෝ ❤❤❤

  • @maheshsandaruwan95
    @maheshsandaruwan95 5 годин тому +1

    ලාල් මගෙ බොක්ක🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰,සුපිරි බුද්ධිය

  • @gunawardanamkd2153
    @gunawardanamkd2153 7 годин тому +1

    නියමයි❤❤❤❤❤

  • @SanjayaMaitipe
    @SanjayaMaitipe 6 годин тому +1

    නියමයි සහෝදරය

  • @aselapw7149
    @aselapw7149 9 годин тому +9

    Menna niyama katawa.. kelimma kiwaa

  • @ChandanaKumara-v3n
    @ChandanaKumara-v3n 3 години тому +1

    දෙශපාලනයෙ ඉන්න අපි කැමතිම ඇමත්තුමා

  • @amithashamali743
    @amithashamali743 7 годин тому +3

    Jayaweewaa laalkaantha

  • @PuujaSamanmali
    @PuujaSamanmali 5 годин тому +1

    මේ චැනල් එකට මාලිමා වේ හැමෝම කැමතියි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @susanthasilva-u8i
    @susanthasilva-u8i 8 годин тому +14

    ලාල් .සහෝදරයා 🧭🧭🧭🙏🙏🙏🇱🇰 💙💙😂😂

  • @DonRathnasiri-hv7rk
    @DonRathnasiri-hv7rk 4 години тому +1

    මෙතෙක් පැවති හැම රජයක්ම දූෂිත ලෙසින් ජාත්‍යන්තරය සමග කටයුතු කලා, ජනාධිපතිතුමා ඇතුලු මාලිමා රජය පමණමයි ජාත්‍යන්තරය විශ්වාස කරන්නේ ජනාධිපතිතුමා Lal මල්ලී ඇතුලු මාලිමාවෙ සැමට සුබ පැතුම් ❤❤❤

  • @seqwertyubyt12
    @seqwertyubyt12 7 годин тому +2

    Lal. ගැම්මක් brooo 😂❤