Adjust iron sights in air rifle(වායු තුවක්කු වල ඉලක්ක ගන්න කොටස් සීරුමාරු කිරීම )

Поділитися
Вставка
  • Опубліковано 18 жов 2024

КОМЕНТАРІ • 25

  • @maxyashodana5812
    @maxyashodana5812 3 місяці тому

    හොය හොය හිටපු video එකක් superi, Thak u ❤❤

  • @sumindakarunasinghe1351
    @sumindakarunasinghe1351 Рік тому +3

    වටින වීඩියෝ එකක්....හොදම පෙලට් ගැනත් කියන්න....

  • @sampathkumara6717
    @sampathkumara6717 Рік тому +3

    සිංහලෙන් මේවා වැඩිය නැති නිසා ගොඩාක් වටිනව ඔයාගෙ පැහැදිලි කිරීම්.... ෆ්‍රන්ට් සයිට්, රිය සයිට්, එලිවේශන් වගේ ඉංග්‍රීසි වචනත් හරියට බලල නිවැරදිව දාල ඉදිරියෙදි තවත් උසස් විදියට වැඩේ කරගෙන යන්න... good luck bro... 👍 👍 👍

  • @prasannamaheshileperuma1746
    @prasannamaheshileperuma1746 2 роки тому +4

    Meka gun field ekata ena ayata godak wadagath video 1. kihipa warak balala hodata terum ganna. Good job saho. Video 1 balapu Aya ko balanna. Ela ela. Great job👌👌👌👏👏👏

  • @sjsjaye9352
    @sjsjaye9352 Рік тому +1

    අනේ තැන්කිව් සර් මේකේ ගොඩක් පැහැදිලිව කියලා දෙනවා බලපු විඩියෝ වලෛන් පැහැදිලි ම විදිහට කියලාඅ දුන්න සුපිරි විඩියෝ එක ♥️✨️🥺

  • @prabathranasinghe1711
    @prabathranasinghe1711 2 роки тому +2

    Gun barel (air rifle and shot gun)පිරිසිදු කරන හැටි වීඩියෝ එකක් කරන්න.

  • @shenshoi335
    @shenshoi335 9 місяців тому

    යටට වැදිලා තියෙන්වා නම් rear site eka පහතටම නෙමෙයි ද දාන්න ඕනේ

  • @KumaraAnandakunara
    @KumaraAnandakunara 6 місяців тому

    Agana pahadili kirimak eth mata danaganna oni ilakkayata thiyannam Ara karakawanna thiyena anka kiyatada karakawannaoni ekatada dekatada naththan siro karanda onida😊

  • @saaraketh8746
    @saaraketh8746 2 роки тому +2

    Very good program 👌👌

  • @KumaraAnandakunara
    @KumaraAnandakunara 6 місяців тому

    ekarakawana ilakkan kiwe eankawagayak thiyenawane ekanka kiyatada karakawanna oni

  • @madurarukmal3383
    @madurarukmal3383 2 роки тому +2

    Mata 2nd hand low budget rifle ekak ganna ona. Sell karana kenek innawada.?

  • @SLBusBoy5545
    @SLBusBoy5545 Рік тому +1

    Owa nithiwirodi nadda

  • @KumaraAnandakunara
    @KumaraAnandakunara 6 місяців тому

    Agana pahadili kirimak eth mata danaganna oni ilakkayata thiyannam Ara karakawanna thiyena anka kiyatada karakawannaoni ekatada dekatada naththan siro karanda onida😊mata oyage wathapp nambare ewannako 😊😊😊

  • @sakunlakshitha1640
    @sakunlakshitha1640 6 днів тому

    Me gun eka පොලිස් case nadda

  • @houseofarchery2709
    @houseofarchery2709 2 роки тому +2

    අගනා පැහැදිලි කිරීමක්

  • @KumaraAnandakunara
    @KumaraAnandakunara 6 місяців тому

    Agana pahadili kirimak eth mata danaganna oni ilakkayata thiyannam Ara karakawanna thiyena anka kiyatada karakawannaoni ekatada dekatada naththan siro karanda onida😊

  • @KumaraAnandakunara
    @KumaraAnandakunara 6 місяців тому +1

    Agana pahadili kirimak eth mata danaganna oni ilakkayata thiyannam Ara karakawanna thiyena anka kiyatada karakawannaoni ekatada dekatada naththan siro karanda onida😊

    • @outdoorsportsinsrilanka3003
      @outdoorsportsinsrilanka3003  6 місяців тому +1

      අංකය වෙනස් වෙන්න පුලුවන් .ඒගැන හිතන්න එපා.එකක් වෙඩි තියල ,ඊට පස්සෙ සිරෝ කර ගන්න.