yes most probably and my personal view is that the present Sri Lankan executive president h.e AKD sir must definitely give direct order to release all the commission reports regarding the Easter Sunday terrorist suicide bombing attacks in Sri Lanka I heard from the former Sri Lankan parliament mp hon gammanpila just challenged the current president to immediately release justice imam commission's report as well as justice alwis commission's report to the general public so our current president and his government has a moral responsibility and duty to accept that challenge and release all facts finding reports regarding to the Easter Sunday suicide attacks without any outside influences etc
Hi Tharindu, I really appreciate your videos-they’re incredibly informative and useful! However, I noticed that the length of the videos could be shortened a bit. The slower pace of your speaking style makes them feel a bit lengthy. Would you consider speeding up the videos to 1.25x before uploading? I think it would make them even more enjoyable to watch. Thanks a lot!
පැටලුනු නූල් බෝලයක් ලිහන්න ඔබ දරන උත්සාහ ය සාර්ථක වේවා තරිඳු
තරිඳු ජයවර්ධන සහෝදරයා ඔබලා රටට මහඟු වටිනා දායාද ඔබලා නිසා යටවී යන්නට තිබුණු සත්‍ය එළි කරගන්න ගවේෂණාත්මක මාධ්‍යවේදියෝ ඔබලා ප්‍රවේශමෙන් මොන දේ කළත් 💖💖💖🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏👍👍🌷🌷👏👏👏
තරිදුල දෙන්නම ඉතාමත් වටිනා ගවේෂකයෝ දෙන්නෙක්. මිනිසුනේ අපි මොවුන් වෙනුවෙන් පෙනීසිටිය යුතුයි. මොකද අපිට කරන්න බැරි දේ ඔවුන් අපි වෙනුවෙන් ඉටු කරන නිසා.
Me Tharidu vetharai ❤❤❤❤
❤❤❤❤❤
@@alexnimal4237 තරිඳු උඩුවරගෙදර රජයට බොරු චෝදනා ජනගත කරනවා විමසිල්ලෙන් බලන්න
ඔයා රටට වටිනා කෙනෙක් පුතේ ප්‍රවේශම්කරගන්න ඕන
සොනික් සුරේශ් සලේ පාස්කු මිනීමරු ගෝටාබය ට දඩුවම් ලැබේවා😭😢😥✊🙏🙏🙏
Heta balannam,
ඔයා සුපිරි චරිතයක් ...👍👍
පරිස්සමින් තරිදුල දෙන්නම....උබල මේ රටට වටිනව..❤
Suresh Sallay......S.S ( Sonic Sonic )
ඇත්ත . පරිස්සමෙන් ඔබලා සියලු දෙනා 🌹
අනිත් තරිදු නම් අපරාදෙ දේශපාලනයට එන්නේ.......එයාගෙ වීඩියෝ නම් බලන්නෙ නැහැ අයෙත්.
@@majmaj7904ඔවු..ඇත්ත...ඒත් ඒ තරිදු නිසයි මේ තරිදුත් අපි දැනගත්තෙ
Eunata hoda Tharidu jayawardana. ❤❤❤❤❤❤❤ jayawewa Tharidu
ස්තුතියි කශේරුකාවට සහෝදරයා ...ඔබ අපවත් ශක්තිමත් කරනව 👍👍👍
තරිඳු මහත්තයා .ස්තුති ....රාජපක්ෂ මිනිමරු පවුලෙ සියලුම දෙනාම සිපිරි ගෙදර ..සොබාදහම ව්සින් කර්මය පසු පස එනවා ......ජය වේවා මාලි ❤❤❤මාවට
Suresh Sallay......S.S ( Sonic Sonic ) හරිම සරලයි
😂උගන්ඩා සල්ලි වගෙ
@@SampathMallawarachchieඇයි දුකයිද
@@SampathMallawarachchieදුකද හොරුන්ගෙන් තුන්වේල කන හිගන්නා😂
@@Skvideomission උගන්ඩා සල්ලිත් මොල්ටාවට
ඔබතුමා ගේ මේ ගවේෂණාත්මක මාද්‍ය හැසිරවීමට ජාතියේ ප්‍රණාමය 🙏🤲❤️
මෙම නඩුවේ පැටලුම් ලිහලා දෙන්න දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ඔබ දෙපලටම ලැබේවා. යුක්තිය ඉටුවන දින දක්වාම ඔබලාට රැකවරණය ලැබේවා ❤❤❤
❤
පුතේ පාස්කු වින්දිතයන් ඔබව අදහන්න වටිනව.
උබලා වගේ උන් පරිස්සම් වෙන්න ඕනී මේ රටේ මිනිස්සු වෙනුවෙන්.රටේ මිනිස්සු මේ වගේ අය ආරක්ෂා කරන්න ඕනී
රාජපක්ෂ ලාගේ උවමනාවට බුද්ධි අංශ වැඩ කරලා තියෙන බව පැහැදිලියි
පරිස්සමෙන් පුතා! ජේසු ඔයාව රකිනවා ! යමු ඉදිරියට!👌🔥🔥
තරිදු ගොඩාක් පරිස්සම් වෙන්න❤️❤️❤️
Cid එකේ ඉන්න ඕන කෙනෙක් මාධ්‍යවේදියෙක් උනාම කියන නම තරිඳු ජයවර්ධන 😂❤🎉🎉❤❤❤🎉😂🎉
නෑ මෙයා FBI එකේ ඉන්න ඕන කෙනක්
අනිවාර්යෙන් දෙවියන් ඔබ සැම රකිවි
ඔයාලට තෙරුවන් සරණින් දේව ආරක්ෂාව ලැබේවායි මම ප්‍රාර්ථනා කරමි.
ඇත්තමයි ඔය අපරාද කරපු උන් හොයන්න සහය දෙන්න පුදුම උනක් නේ තියෙන්නේ අන්න ඒ උන ඔය ආරක්ෂක අන්ෂ හා දේශපලුවන්ට තිබුනනම් ඔය අපරාද හොයලා ගොඩක් කල් තරිදු ඔබ පරිස්සමෙන් ඉන්න ත්‍රිවිධ රත්නයේ පිහිටයි 🙏❤❤❤❤
අද presentation එක හොඳයි. 🦋 ගැට නැතුව තේරුම් ගන්න පුලුවන්.
නියමයි තරිඳු 😊
පරිස්සමෙන් ඔයාලා රටට සම්පතක් .
Thank you THARINDU ❤...The brave journalist in our time ☘️☘️☘️
බලා ඉමු, ස්වභාවදහම ප්‍රශ්න විසඳන දවස ලඟයි
ළමුන් 11 අතුරුදහන් කිරීම ගැන කිසිම විස්තරයක් හොයාගන්න අමාරුයි හැමෝම ඒ ගැන කිව්වට තොරතුරු දැනගන්න විදියක් නෑ..ඔබගෙන් පිලිතුරක් අවශ්‍යයි
කසුන් පුස්සෙවෙල ඒ ගැන ලියපු ආටිකල් එකක් තියෙනව
Hygnne khmd@@vishwadeeptha9084
තරිඳු.. 🤝
පසු ගිය දවස් වල ආපු ප්‍රශ්නෙත් එක්ක ඉක්මනටම වීඩියෝ එකක් එනකම් බලාගෙන හිටිය කට්ටිය මේ පැත්තට…❤❤
තරිදු මහතා ඔයා ගේ.වැඩසටහන් හරිම ආසාවෙන් බලන වැඩසටහන් වලට එක්වෙන වා
තරිඳු මං ඔයාගේ වීඩියෝ බලන්න ගත්තේ ඉතාම මෑතකදී . නමුත් ඔයාගේ විස්තර කිරීම් ගැන මං ඉතාමත් සතුටු වෙනවා ... කොහොම උනත් ඔයා ගොඩක් පරිස්සමෙන් ඔයා රට වෙනුවෙන් කරන මේ සේවය දිගටම කරගෙන යන්න .... ❤❤❤❤❤
හොඳ කරුණු පැහැදිලි කිරීමක්
Tharidu J ,we appreaciate your findings. Hopefully soon we get the solutions soon.
මේ වීඩියො සීරිස් එක නම් සුපිරි❤
තෙරුවන් සරණයි තරිදු පුතේ ඔබට ජයවෙිවා 👍👍💪💪💪🌷🌷🌷🚩🚩
Tharindu jayawardana and tharindu uduwaragedara you guys are the best. Hats of ❤❤❤
ස්වබව්ව දරමය නඩු අහන කාලෙ ඇබුත්. ගොඩාක් ස්තූතී සහෝදරයා රටට සත්‍ය හෙලිකරනවාට.
දිගටම කරගෙන යන්න තරිදු අයියා ❤
තරිඳු වගෙ අය ආරක්ෂාකරගමු.
Thanks Son
May God bless you Abundantly ❤❤
ඔබ ඉතා වටින මැදිහත් වීමක් කරනවා පල්ලියේ මරපු මිනිස්සු වෙනුවෙන්..
Love to listen to unbiased reporting always
ඔබගේ මේ videos නියමයි. අතිවිශිෂ්ට රහස් හෙළි කරනවා. මම හැමදාම බලනවා. ඉතාම හොදයි. ස්තුතියි.
සත්තිය පහදලා දුන් ඔබට අපේ ප්‍රනාමය !!
ඔයාට තෙරුවන් සරණයි ! මල්ලි
Thanks tharindu obalata. Agayakaramu obalage daayakathwaya. Be careful.
ජයවෙිවා සහොදරය
ගවේශනාත්මක මාධ්‍යවේදිවා. 🎉🎉❤
Tks. Tharindu. ඩබලට ම
බොහොම හොද දැනුවත් කිරිමක් මල්ලි
Induka silwa මිහින්තලේ පොලීසිය එවන්න එපා පුක පලනවා මානසික රෝගියාගේ. අපි මේ ආණ්ඩුව පත් කරී ඔයවගේ මානසික රෝගියාගේ එපා කියාය
තරිඳු සහෝ, මීට අවුරුදු ගණනකට ඉස්සෙල්ල ඔබට අපි ඇහුන්කම් දුන්නා එදා බහුතරයක් ඔයාලට කිව්වේ කොටින් ත්‍රස්තවාදීන් කියලා, ආපසු හැරිලා බලද්දී සතුටුයි ඔයාලා එක්ක ඇති බහුතරයක් ඉන්නවා. ඒ ඔයාලගේ නොපසුබට උත්සාහයට ලැබුන ප්‍රතිපලයි ❤❤❤❤❤
Jayaweva jayaweva hoda gamanak yanna thanks
ස්තුතිය ..තරිඳු ලා දෙන්නා ටම
Induka Silva ට train එකේදී off duty navy එකේ කට්ටියක් ගහලා තමා පොලිසියට භාර දුන්නේ
ඒත් මම බැලුවා මේ වගේ police officer කෙනෙක් ඔහොම අල්ලන්න සාමාන්‍ය මිනිස්සුන්ට පුළුවන් වුණා ද කියලා.
බලන් යද්දි මානසික ලෙඩෙක්නෙ
තරිඳු බ්‍රෝ.මේ වගේ programs දෙන්නෙක් එක්ක කරන්න.දෙබස්මය කරුණු වැඩි නිසා ඒක පහසුයි
Great Thank u Tharindu
this is Master journalism ....
අපේ රටේ ආරක්ෂක අංශ ප්‍රතිසංවිධානය කරන්න ඕනෙ.
ඔබගේ දැනුම අති විශිෂ්ඨයි
Tharindu Great Job. You are of immense value to us. God bless you
ආරක්ෂාව ගැනත් හිතන්න. මෙච්චර කල් රටේ සාධාරණය වෙනුවෙන් පෙනී ඉදපු මාධ්‍යවේදීන්ට අත් උන ඉරණම ඔබට අත් වෙන්න හොඳ නෑ. දෙයක් උනාට පස්සෙ අපරාධකරුවන්ට දඩුවම් දීලා සාධාරණයක් කරා කියලා වැඩක් නෑනේ. බුදු සරණයි ඔබට.❤❤
ප්‍රහාරය පිටුපස ඇති ඉන්දියානු RAW හස්තය එළියට ඒවිද කියන එක සැක සහිතයි. 😢
Correct
yes most probably and my personal view is that the present Sri Lankan executive president h.e AKD sir must definitely give direct order to release all the commission reports regarding the Easter Sunday terrorist suicide bombing attacks in Sri Lanka I heard from the former Sri Lankan parliament mp hon gammanpila just challenged the current president to immediately release justice imam commission's report as well as justice alwis commission's report to the general public so our current president and his government has a moral responsibility and duty to accept that challenge and release all facts finding reports regarding to the Easter Sunday suicide attacks without any outside influences etc
MIT+RAW+Sallay+Rajapaksha
❤🎉❤🎉❤🎉
Good job Tharindu 👍👍👍
Thanks Tharindu Jayawardana for l considering my assumption to this episode! Go ahead 💐🇱🇰
Thank you for the reliable information Tharidu
මරුවෝ වටපිටවේ තාම හොල්මන්කරනවා,ප්‍රවේශමෙන් .මාලිමාවටජය වේවා.
Hats off brother!!! We are so grateful to you for educating the society 🙏
ස්තුතියී 🙏
Thanks valuable information! TRUST the malimava should revil the truth and easter murders be brought to justice quickly. 🙏
බලාගෙන යනකොට ලංකාවෙ මුස්ලිම් සහෝදරයෝ 90% ක් විතර බුද්ධි අංශයේනෙ වැඩ කරන්නෙ 😂
Very good job we are with you
Respect තරිදු .🫡
Very valuable information, thanks a lot ,
Me tharidula kiyannema me rate sampath...theruwan saranai
හැමෝම විපක්ෂේ ඉන්න කොට පාස්කු ප්‍රහාරය ගැන සියලුම විස්තර දන්නවා නමුත් බලේට පත්වුන ගමන් මේවා සියල්ල අමතක වෙනවා
Thank you Tharindu & Tharindu
God bless and protect u all mighty God.......
Excellent bro ..keep it up .❤
Mr Tharindu take care Almighty God bless you and protect you always
ප්‍රභාකරන් හිටපු කාලෙ ඔයාල වගේ තොරතුරු හොයල කියන විශ්ලේෂකයන් ඉපදිලා හිටියෙ නැත්තෙ කරුමෙට.එහෙම ඉපදිලා හිටියනම් යුද්ධය කලින් ඉවර කරන්න තිබුනා✌
අනේ ඔව් ලසන්ත, එක්නැලිගොඩ ගියපාරෙ තමයි යන්නවෙන්නෙ
Me wage කට්ටිය ඕනි තරම් හිටියා එයාලට උඩට එන්න dunne ne ඔක්කොම රජය විසින් නැති කළා .යුද්ධය කියන්නේ ඉස්සර ආණ්ඩුවල බිස්නස් ...මේවා ලොකු geam.....
@@m.aenterprise.6530පට්ට ඇත්ත ...එහෙනම් මේකාගේ විභාගෙත් අනුර ට හොයන්න වෙනවා ....😢😢😢
E kale meya la ehata Tama wada kare .Dan oya hettiyta ta .Eka Tama oya Dan karanna hadanne .Dan hena heros la meyala😂
Ochchara prathamikawa hithanna epa oi😂
Induka silvaගෙ වැඩ තහනම් කරන්න කෝච්චියෙ සිද්ධියම ඇති.දෙන්න තිබ්බෙ පැණි බේරෙන්න
Thanks Tharindu .lasantha mahathagen passe obathamai sathyawenuwen penisitina ekama madyawediya. Obata ukthiya itukaranna thawathawath sakthiya labewa. God bless you.
Very grate and very useful 👌 👍 👏 keep it up
විද්‍යා මක පර්‍යෙශනයක් සිදුවන අවදියේ .ඔබ ගෙ මතය සමාජ ගතකරන්න එපා .බලාගෙන ඉමු.
Shodaraya wade hodai. Eth me topic eka adikarana vibagayak nisa. Katha karanna hodada danne na.
උදය ගම්මංපිල දැන් උමතුවෙන් කෑගසමින් අනුර කුමාරට අභියෝග කරණ පාස්කු විමර්ශයට අදාල වාර්ථාව මොකද්ද.
අම්මො ලොකු දෙයක් ඉන්දුක අයින් කරා කිව්වම පුදුම සහනයක් දැනුනෙ හිතට.
කර්මය පසුපස එනවා අනිවාර්යෙන්
Excellent explanation 🎉🎉🎉🎉🎉🎉
සත්‍ය කවදා හරි ඡය ගන්න වා ගන්නාවාමයි. ඔබ ට දෙවියන් වහන්සේගේ පිහිට පතමි.
Suresh Sallay......S.S ( Sonic Sonic ) හරිම සරලයි
ජෙසු පිහිටයි මහත්යා ජාතික මෙහවරට පාස්කු ඉරිදා මිනිමරුවන්ට කොල.පාට වමනය පලයන් සාපවේවා ලෙ වමනය පලයන්
අනිවාර්යයෙන්ම දැන් ලෝකේ තියෙන්නේ බොරු තොරතුරු tikak හැබැයි ඇත්ත වගේ දැන් තියන්න තොරතුරු ඇත්ත කිය්ලා හිතන්න පුරුදු කරලා
😂සොරි මට සිංහල හරියට බෑ ම්න් ඔබතුමාගෙ ව්මර්ශන දැන් තමයි හොඳින් අහ්න්නේ මොකද 4nඑක ugas thiynna una ත්‍රී wl එක හදන්න, අදයි අන්තිම දවස් සින්න වෙන්න තියෙන මේකත් මල්ලිග්ව ගේ
ඉන්දුක සිල්වා පූල් එකේ .නියමයි .
🎉 great Tharindu!
Hi Tharindu, I really appreciate your videos-they’re incredibly informative and useful! However, I noticed that the length of the videos could be shortened a bit. The slower pace of your speaking style makes them feel a bit lengthy.
Would you consider speeding up the videos to 1.25x before uploading? I think it would make them even more enjoyable to watch. Thanks a lot!
Noted
Respect තරිඳු ❤
Thank you for the news
The report given to the aga department & to anura kumara is a very good report. Please tell anura to show the documents to the world
great job done already oba niyama lanka puthek jayawewaa