Ubala arapu budimata ascharayan korenawa kiuwa anna naya ganna naha kiuwa imf yanne naha kiuwa dan ita hatpasima wanas dewal koranawa gelariyata dunna athal walata aha giya dewal,masa 6 hayata rajja sewakayange padi wadi keranawa kiuwa onna iya vijitaya kiyanawa danmama kiyanda baha kiyala, sinha wes aran gelariyata athal dunna nari tamati ubala pat kara,
මම මෙතුමා දුන්නු පරිගණක විද්‍යාගාරයක ඉගැන්නුවා, ඇත්තටම එතුමාට ගොඩක් පින්, ඒ ළමයි ඉන්නෙ අපායක වගේ පරිසරයක, පරිගණකයක් දැකලත් නෑ සමහරු, කුඩු ගහන ගමක්, මෙතුමාට ගොඩක් පින් ඒ ලා දුන්නු පරිගණක වලට 🙏🙏
මිස් මාවමතකද
@@TeacherinSeychells ඔව් වටිනා වැඩක් කරනකොට අගයක් නැහැ නේ අපේ මිනිස්සුන්ට.
සජියගේ උන්ම කමෙන්ට් දානවා නේද😂
😂
🎉yes
ඔබතුමා ගැන කවුරු මඩ ගැහුවත් ඔබතුමා කරපු සේවය කියා නිමකල නොහැක❤❤❤❤❤
දුප්පත් මිනිසුන්ගේ එකම නායකයා මෙතුමා අවංක හිත හොද කාටවත් අපහස කරන්නේ නැති බොහොම ඉවසීලිවන්ත නිහතමානි නායකයෙක් මේක තේරුම් ගන්න තරම් ශක්තියක් අද රටේ මිනිස්සුන්ට නැත්තේ ඇයි. කවදා හරි සත්‍ය ජය ගන්නවා අනිවාර්යෙන් ඒක ඇත්තටම වෙනවා එදාට තේරේයි එතුමා කව්ද කියලා. එතුමාට ජයෙන් ජයම වේවා 🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️
සිරාම කතාවක් ❤❤❤ බලන්න කිසිම කෙනෙක්ට අපහස කරනවද කියලා.එ ලෙ වලින් පවුලෙන් එන දේවල්.ඔය ගම්වල ඉදන් ඔය පුටු වලට ආව මිනිස්සුන්ගෙ හැසිරිම බලන්නකො කෙලන් කියාගෙන නින්දා අපහාස කරගෙනනෙ ආවෙ .වෙනස කොහොමද
ඔබතුමා හොඳ නායකයෙක්ද කියලා නම් දන්නේ නෑ.. නමුත් මම අද දින ඔබතුමාගෙන් ඉතාමත් නිහතමානී සංවේදී සුංදර මනුස්සයෙක් දුටුවා
ජය පතනවා .. තෙරුවන් සරණයි 🙏🙏
ඇත්තටම හොද මනුස්සයෙක්💚
ආදරණීය ගෞරව කරන පුද්ගලයෙක් ඔබ තුමා ❤❤❤
උතුම් මිනිසෙක් ❤
මහත්මාගතිය හරිම වටිනවා .ඉදිරියට යන්න සුභ ප්‍රාර්ථනා කරනවා .තෙරුවන් සරනයි ඔබ තුමාට .
මේ මනුසුසයට මිනිස්සු විහිලු කරාට ඇත්තටම එයා ජීවිතේ අතින් සාර්ථකයි හොඳ පියෙක්
සැමියෙක් , සහෝදරයෙක් , දේශපාලකයෙක් පිලිවෙලට කතා කරනවා හිතන් හිටපු ප්‍රතිරූපෙට වඩානම් හුගක්ම වෙනස් ☺️❤
ඔබතුමා ජනපති වුනා නම් ඒ ගන්න තීරන මොන වගේ වෙයිද ? 🤔ඒ තීරන වලින් අවසානේ දුක් විදින්නෙත් රටේම ම්නිස්සු.....😭අනිත් එක පොහොට්ටුවේ හොරු න්ට ලැජ්ජ නැතුව දොර ඇරියනෙ.😂.ඉතින් හොරකම් නැවතෙයිද ...😂ඒකයි බහුතරයක් ඔබතුමාව එපා කිව්වෙ😢❤❤
හොදම මිනීමරුවෙක්ගේ පුතෙක්
@@sujeewawijesinghe-rz3cg ානිවාරෙන් ප්‍රේමදාස මෙඩිකල් ෆැකල්ටියේම 2000 ක් ට වඩා මැරුවා......😥😥ඒ පරම්පරාව බුද්දිමත් අයම නැතිම කලා..ත්‍රිමා,,වෙනුර,,විජේවීර😢😢😢😢
😂😂😂😂
😂😂😂😂@@slmicro3857
විපක්ෂයේ සිට රටට සේවයක් කරපු එකම විපක්ෂ නායකවරයා ❤
නතර කරන්නේ නැතුව දිගටම කරන්න කියන්න
බස් , smart board බෙදන එකද?
@@charuk88 ඇයි ඒව කුනුවෙන දේවල්ද?
ඔව් ඔව් දිගටම සේවය කරගෙන ගියාම හරිනි, නලින්ද සේරම පාලනය බලය ගනී, අභියෝගයක් නැතුවම විපක්ෂ නායකමේ ඉන්න පුලුවන්.
@@charuk88ඔව් වෙන උන් එහෙමවත් කරාද.
හැමදාම ආදරෙයි ඔබ තුමාට රාජපක්ෂලා වගේ නෙමෙයි රටට වැඩදායී නායකයෙක් ❤
මිනිසුන් බොහෝම ඉක්මනට ඔබව වැලාගන්නවා ඒක සුවර්...ඒක තේරෙනවා ...අපි ගොඩ්ක් දුරට ම්නිස්සුය්හ් එක්ක ගටෙන නිසා අපි දන්න්වා ජනාධිපති වරනයේදී ඔවු ගත්තු තීරන ගැන දැන් ඔවුන් පසුතැවෙනවා...ඒ මින්ස්සු බහුතරයක් කියා සිටින්නේ හරිම නායකාඅ ඔබතුමන් කියලා...එ නිසා මේ මහ මැතිවරණයේ ජය ඔබට නියතයි....ඔබට බුදු සරනයි..❤️❤️❤️
චන්දය දුන්නෙ නෑ හැබැයි හොද මනුස්සයා❤
මහත්මාගුන ඇති නායකතුමෙක් ඉතාමත් ගුන යහපත්. ....❤කෙදිනකහෝ රටේ ජනාධිපති වෙනවා
සජිත් මැතිතුමා, ඔබ තරම් නිවිච්ච හික්මීමක් ඇති දේශපාලන චරිතයක් මම දැකලම නෑ. කවදා හෝ රටේ නායකයා වුණත් නැතත් ඔබට තෘප්තිමත් අනාගත ජීවිතයක් ලැබේවා!!!
ඔබ හොඳ පුතෙක් සහෝදරයෙක් සැමියෙක් පියෙක්. දෙවි පිහිටයි!!
L😂
😂
නිවිල ඇල් වතුර වගේ ,😂
මම අහලා තියෙනවා ඒ කාලේ ප්‍රේමදාස මහත්තයා ඉස්සර ළමයින්ට රෑට ඉංග්‍රීසි උගන්වන තහඩු මඩුවක සමහරු ගල් ගහලා තියෙනවා පංතිය කඩාකප්පල් කරන්න.ඒ ගල් එකතු කරගෙන ඉදලා සුචරිතය හදද්දී මුල් ගල් තියද්දී අත්තිවාරම ට දැම්මා කියලා.ඒ ගල් මල් කරලා බාර ගත්ත කෙනෙක් ප්‍රේමදාස මහත්තයා ඒ තාත්තා ගේ පුතාට ඒ ගුණය තියෙන්නම ඕන.
උබ අහල තියෙනවද කෙහෙල්වත්තෙ ලැවරි ගහලය ගැන 😂
සජිත් මැතිතුමනි අපි හැමෝම ඔයට තමයි අපෙ චන්දෙ
🙏🙏🙏අවංකත්වය, නීති ගරුකත්වය,ක්‍රියාශීලිත්වය, නිහතමානීත්වය,විශ්වාසනියත්වය, අතින් ඉහලම තැනක ඉන්න, රටට වටිනා, දැයට වටිනා, ලොවට වටිනා, ශ්‍රේෂ්ට නායකයෙක්, දුප්පතාගේ හදගැස්ම අවන්කවම දැනෙන නායකයෙක් හිටියානම් දිවංගත හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස දුප්පතාගේ දෙවියා සහ එතුමාගේ සහජාත පුත්‍රරත්නය සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක තුමා පමණයි. මෙතුමා 2019 ජනාධිපති වරණයේදීත් 1.පළමු ස්ථානය හංසයා ලකුණ සජිත් ප්‍රේමදාස මැතිතුමා, එතුමා විහින් පරද්දපු සාපය තමයි කොරෝනා වසංගතෙන් මුළු ලෝකෙම අපි කාටත් පොදු සොභාදහම් දෙවියන්ගෙන් අදටත් දඬුවම් විඳින්නේ. 2024 ජනාධිපති වරණයේදී 1.පළමුවෙනි ස්ථානය දිනපු දුරකථනය සජිත් ප්‍රේමදාස මහතා විවිධ කුමන්ත්‍රණ යොදලා විහින් පරාද කල පාපය නිසා මුළු විශ්වයම වික්ෂිප්ත වෙලා මුළු ලෝකයේම ජනතාව සොභාදහම් දෙවියන්ගේ දඬුවම් වලට සහ සාපයට ගොදුරු වී ඇති බව කණගාටුවෙන් උවත් පෙන්වා දීම මගේ යුතුකම හැටියට සලකමි. ලක්වාසී ලෝකවාසී ජනතාවට මා කවදත් අදහන උතුම් දළඳා සමිදු පිහිටයි. PKGPS. රාජපක්ෂ. අපි කොත්මලේ පිරිසිදු UNP. සද්ධන්ත කුලයේ ඇත්තු. අපේ නායක දිවංගත ගරු ගාමිණී දිසානායක මහවැලි දෙවියෝ බව සහතික කරමි.1994 ජුලි හෝ අගෝස්තු පවත්වපු මහා මැතිවරණ සාධාරණ උනාට 1994 නොවෙම්බර් හෝ දෙසැම්බර් පැවැත්වපු ජනාධිපති වරණය අන්තිම අසාධාරණයි. පවුල් වදින්ගෙ ලොකු කුමන්ත්‍රණ යකින් 1994 ඔක්තෝම්බර් 24 වෙනිදා පාන්දර ගාමිණී දිසානායක මහවැලි දෙවියෝ ඇතුළු තවත් UNP. දේශපාලන චරිත 4 ක් ඝාතනය උනා. එදා සිටම මේ වසර 30 ක. කාලයම ඔබගේත් මගෙත් අම්මා ලක් මාතාව. කාටත් නොදැනීම කඳුළු සලන බව ලොකුම කණගාටුවයි. PKGPS. රාජපක්ෂ. කොත්මලේ.
විපකෂයේ සිට රටට වැඩක් කළ එකම නායකයා❤❤❤❤
චන්දෙ නම් දුන් නෑ,ඒත් හොද මනුස්සයෙක්,❤❤දවසක දිනමු,,,❤❤
අනිවාර්යයෙන් ...අපි හිතුවට වඩා හොද හැකියාවක්,ගතිගුණ තියෙන චරිතයක්....
Sajja kyna Muwa maranna ona eken
නිහතමානී අවංක මිනිසුන්ගේ පරාජය තාවකාලිකයි..නමුත් ජයග්‍රහණය සදාකාලිකයයි...ජය වේවා නායකතතුමනී.....
Video එක බලන්න කලින් comments කියවන මම. 😝😝😄
මමත්
mamath😂
Mamath
I also😂
මමත් සමහරැන්ගෙ
Sajith is the visionary leader. People will realize it.
Mona vision 😂
ජෙප්පොන්ට english තේරෙන්නේ නැහැ
@@FathimaFazna-hg9ssහිගාකෑමේ දර්ශනයක් නම් කියවුනා මතකයි
අනුන්ගේ වැරැද්දක් කියන් නෑ. අවමන් කරන් නෑ. තමන්ගේ වේදිකාවේ තමන්ගේ අරමුණු, තමන්ගේ කාර්යයන්, තමන්ගේ අනාගතය, රටේ සංවර්ධනයට ගතයුතු පියවර වගේ අවශය දේ පමණයි.හොද positive vibration එකක් තියන මනුස්ෂයෙක්.❤
😂😂😂😂
@@manelmorris4785
👍👍👍😂😂😂😂😂
බොල බූරු පුතේ, ....😂😂😂😂
අනේ මන්දා උබලගෙ ඇස් කවදා ඇරෙඉද කියලා
ජෙප්පන් මනුස්සකම ඇත්ත, හදුනාගන්නා බෑ. ඔහේ කාගෙදෝ පස්සේ යනවා. පක්ෂග්‍රාහි නැතුව මේ කතාව අහපල්ලා
ස්තූතියි ළහිරු මේ වැඩසටහන ගෙනාවට ... කවුරු මොනා කිව්වත් මගේ හදවතේ නායකයෙක් ... ජයවේවා ❤😊🎉
Thanakolada kanne yalu
@@nipulmayantha3128 ane pla Yanna bath kna haraka😂
හදවත තමයි.මහ ආත්මාර්තකාමී කුහක මිනිහෙක්.
@@Saduuu90 ඔයා එහෙම කියන්න හේතු පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ ... දන්නැති නිසා අහන්නේ 🙂
@@DilaGamage-qf9nm අපේ පැත්තේ ගම්මාන හදල අර ගම මේ ගම කියල නම දාල. තමන්ගේ ජන්දදායින්ට ගෙවල් දුන්නා. ඒ ගෙවල් ලැබුනු කෙනා.රජයේ රැකියාවක් කරන දුව docter kenek. Kisima aheniyak neti paulak. Hodata salli tiyanawa. Niwasa adikariye rassawa dila awasaneta mage yaluwata agiya atak ne. Karapu job eken ain vela giye.den e gena vagak ne.ccf eke koti ganak gehuwa. Oya pena hoda ne. Marama kuhakai. Kochchra igana gattath sudusukama adala ne. Vedagath uta kade yama vitrai. Mara mathakayak tiye. Eyata kade giyanam. Neti unta aima ne kisi selakimak. Tawa kiyanna liyannasa madi
ගොඩ දෙනෙක් නොදන්න, සජිත් කියන ඇත්ත මනුස්සයා තමයි මේ.. ❤
ඔව් ඉතින් ලංකාවේ විභාග ෆේල් නිසා රට ගිහිල්ල ඉගෙන ගෙන ඒකත් මගින් දාල ඇවිල්ල ඉතින් ඔච්චර තමයි මම තමයි මම තමයි හැම එකම මම තමයි මාගේ තාත්ත තමයි වෙන ලබ්## නෑනේ
මු තනිකර උම්මට්න්තකයක් 😡😡😡
අන්දරේ සජිත් ජනාධිපති උනානම් වහ බොන්න වෙන්නේ.
@@isurulakshan8218ලංකාවෙ විභාගෙ නොකර ෆේල් උනේ කොහොමද බං?
ආයෙත් රැවටෙන්නයි යන්නෙ😂😂
මිනිසුන්ට උදවු කර නායකයෙක්❤
නිහතමානී හොඳ පුද්ගලයෙක් පාර්ලිමේන්තුවේ සිටියම යුතු කෙනෙක්
උබේ අම්මට ගැහුවද සජිත් 😂
සජිත් දැන් ලස්සන වෙලා ඇදුමෙන් hair style එකෙන් පවා ඔන්න ඔහොම ලස්සනට අදින්න ප්‍රියමනාපව ඉන්න දිනුම පැරදුම එක සිතින් දරාගෙන ඉදිරියෙදි ඔබ ජනාධිපති වෙන්නත් පුලුවන් 👌❤️
කසාද බැදගනින්😂
මිනිස්සු මඩ ගැහුවට ඉගෙන ගෙන නෑ කියලා ඇත්තටම මේ මනුස්සයා අනුරටත් වඩා ඉගෙන ගෙන ඉන්නේ 🙂 කට කතාවට කියන්නේ මිනිස්සු ඉගෙන ගෙන නෑ කියලා 🙂💔
අනුරය කොහෙද ඉගෙනගත්තෙ 😂
@@BrianHashඅනුර ඉගෙන ගත්තේ නෑ කියලා කියන්නේ කොහොමද? භීෂණ සමයේ සාමන්‍ය පව්ලක මනුස්සයෙක් වෙලා ඒ තරම් බාදක මැද්දේ පේරාදෙණිය ඉංජිනේරු පීටයට යන්න තරමට උසස් පෙළ ගණිත අංශයෙන් කරලා සමත් උනා. පස්සේ ඔහු යම්කිසි හේතුවක් නිසා කැලණිය විශ්වවිද්‍යාලයට මාරු විවාහරික ගණිතය පිළිබද උපාධිය ලබා ගත්ත දේශපාලනයේ නියෙලෙන ගමන්ම. උසස් පෙළ විද්‍යාව කරපු ඕනෑම කෙනෙක් දන්නවා එය සමත් වෙන එකම මොන තරම් අපහසුද කියලා
😂😁😂
ඔව් ඔව් අනුර O/L ,A/L කරලත් නෑලුනේ .ඒකට සජිත් 😂😁
දාපු comment එකත් delete කරලා 😂
අනිත් මිනිස්සුන්‍ට අපහස උපහස නින්ද කරනවට වඩා තමං ගැනයි තමංගෙ කණ්ඩායම ගැනයි වර්ණනා කරන එක ප්‍රශ්නයක් නැ කියලා මටනම් හිතෙන්නෙ නැත්නම් ඉතින් මේ වගෙ programs වලට එන ගොඩක් නායකයො තව මනුස්සයෙක්ට කරන්න බැරි දේවල් ගැනනෙ හොයන්නෙ . සජිත් ප්‍රේමදාම positive vibe එකක් තියෙන කෙනෙක් කියලා හිතෙනවා
මං කවදාවත් සජිත් සර්ට චන්දෙ දීල නෑ..එහෙම පැහැදීමක් තිබිල නෑ.හැබැයි ගිය පාර අපේ exam එකට අදාල කාලෙ ලබා දෙන්න කියල හැමෝටම ළමයි කතා කරා.කවුරුත් ගනන් ගත්තෙ නෑ.මැසේජ් එකක් දැම්මත් රිප්ලයි එකක් ආවෙ මේ අයගෙන් විතරයි.ළමයින්ට ඇහුන්කන් දුන්න.වෙලාවක් දුන්න ළමයින්ට කතා කරන්න.ඒ අතිනන් respect ❤ එදා හිතුන හොඳ ගතිගුණ මනුස්සයෙක් කියල මොනා උනත්.
Respect sir❤
එයා ඇත්තටම හොඳ මනුස්සයෙක් 😊❤
මෙරටෙ 1994 සිටම මෙ දක්වා ආපු නායකයන් භැම එකාම කලෙ රට බංකොලොත්කරපු එකයි අනික තමා අලුත් එකෙන් ආවහම රැල්ලක් හැදෙනවා හෙතූව ජනතාවට දෙශපාලන දැනුම අඩුයි මෙයයි අපේ රටේ අවාසනාව
නිහතමානී මිනිසෙක් ❤
හොඳ ගුණ යහපත් කෙනෙක් ඉදිරියටම යන්න ලැබේවා
මෙ වැඩසටහනට ඔබතුමන්ට ස්තුතියි ..මොකද වැරැදි අවබොද වල හිටපු ගොඩක් මිනිස්සුන්ගේ ඇස් ඇරියට....එතුමාගේ මහත්මා දේශපාලනය,අවංක කම,නිහතමානී කම,කිසිම ක්නෙක්ට වැරැද්දක් නොපැටවීම....මෙවා great ..🙏🙏🙏...ප්‍රර්තනා කරනවා මේ මහ මැතිවරණයේ හරි අපේ සුවහ්සක් බුද්ධිමත් ජනතාවගේ කැමැත්ත ඔබතුම්න්ට ලැබෙවා කියලා..ඔබතුමාගේ ඒ යහපත් ප්‍රර්තනා මල් පල වේවා..
Eka nam aththa. Kawadawath anunta apahasa karanne naha. Thamange wade kapa weemen karanawa.
බුද්දිමත් ජනතාව කවදාවත් මෙයාට දෙන් නෑ😊
එහෙනම් සජිත් ගේ කතා බලලා නෑ ඔයා🙂
@@ramudi3047
Puthimath janatha va thamai 2019
Gota ta chanda thunna😊
@@udiyamovies6365
Edit karala video va bala la judge karana puthimath minisu ape rata minisu
මේ වගේ ටෙලිවිෂන් වැඩ සටහන් වලට යන එකින් ඔබ තුමාව මිනිසුන්ට වඩාත් හොඳින් හදුන්වා දිය හැකිය .
Duppath ayage hitavata SAJITH Premadasa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
නිකන් දෙනවට කැමති අයට
@@MohamedFawmy-oq8gc දුප්පතාගෙ ඇටත් විකුනන්ඩ වෙනව මූ ආවනං එහෙම
අක්කාට කියලා සල්ලි අච්චු ගහයි රට බංකලොත් වෙන එකෙන් බේර ගන්න 😂
දේශපාලනය පැත්තකින් තිබ්බාම.. හිතන පතන විදිය හරි ලස්සනයි හොද මනුස්සයෙක්
අපේ සජිත් මහතා. ඔබ අග්‍රාමාත්‍ය විය යුතුමයි ඉදිරි මහ මැතිවරණයේදී. ජය නියතයි ❤
😂
ජිවිතේ සියල්ල සම්පූර්ණ මිනිස්සු කරන විවේචන පිළිබඳව මටනම් පුපෙන් හිනා
GREAT LEADER❤❤❤
Who said?😂😂
What a great personality❤
Yeah ❤
බොහොම බුද්ධිමත් ව ඉවසීමෙන් කතා කරනවා
කවුද මෙහෙම කියපු ගොනා
😂😂😂😂😂
ow ow election eka lagai ne 😂😂😂😂
ගොනානෙ
බුද්ධිමත් කම කොහොම වුණත් 😂😂පුහු මාන්නක්කාර උද්දච්ඡ කම නං දෙකොනෙන් ම බේරෙනව දැක්ක!
සජිත් ජයවේවා! 💚💛
Dawalda
ඔය පුතාට ජපන් පුලුවන්ද
ඔබතුමා ජනපති වුනා නම් ඒ ගන්න තීරන මොන වගේ වෙයිද ? 🤔ඒ තීරන වලින් අවසානේ දුක් විදින්නෙත් රටේම ම්නිස්සු.....😭අනිත් එක පොහොට්ටුවේ හොරු න්ට ලැජ්ජ නැතුව දොර ඇරියනෙ.😂.ඉතින් හොරකම් නැවතෙයිද ...😂ඒකයි බහුතරයක් ඔබතුමාව එපා කිව්වෙ😢❤❤
ඔබගේ බිරිඳ ගැනනම් ජනතාවට ප්‍රියතාවයක් නැහැ ... එයාගේ හැසිරීම සාමාන්‍ය මිනිසුන්ට ගැලපෙන්නේ නැහැ .. ඔබතුමානම් අවුලක් නැහැ ඔබගේ කතා විලාශය පෑහැදිලියි❤
අනේ මෙතුමාට කරන අපහාස.මාලිමා කට්ටිය.මෙතුමාට විතරක් නෙමෙයි මුලු පවුලටම කරන්නෙ පොලොව නුහුලන අපරාධ කතා.මේ තරම් හොඳ වැදගත් නායකයෙක්.සජිත් ඔබතුමා හැමදාම අපේ හදවතේ නායකයා.ජය වේවා ! ❤️
Kuhaka jeppo 😡😡😡😡😡 ponnoyo tipar wela jeppo nta kawadahari henaghanawa ,ape nayakaya Sajith 😢😢😢
Ane muge wadagth kama.horu okkma lan kra gena rata kanna enna hadanne
එහෙනං හදවතේම තියා ගනින්. රටේ පාලනයටනං ගේන්න එපා. ඒකට සුදුසු නෑ මිනිහ. හොද මනුස්සයෙක් වූ පමනින් හොද නායකයෙක් වෙන්නේ නැත. රට පාලනය කරන එක ලේසි නෑ බස් බෙදනව වගේ ලේසි නැ.
හදවත ඉදගන්න තැන තිබ්බම ඔහොම කතා කියවෙනව ඇන්ටි🤣🤣
හැමෝම හැමෝටම අපහස කරනවා, ඒ උනාට දේශපාලන තුල ඒ මිනිස්සු හොදට කතා බහ කරලා ඉන්නවා අපේ අනික් එවුන් මිනිසුන්ට හෙන ඉල්ලනවා, ඒ කියන්නේ මොන තරම් හිත කුරිරුද?
Hari tv v good program thanks 🎉❤
ලහිරැ ගෙ interview style එක *මට* නම් සෙට් නෑ
ඔබ තුමා උතුම් මිණිසෙක්. ඔබ කවදා හරි දිනනවාමයි.තෙරුවන් සරණයි .
සජිත් මැතිතුමනි,
ඔබේ සංවේදී චරිතය ඉතා
උතුම් තත්වෙහිලා දකිමි.
ඔබේ උපේක්ෂා ගුණය, ඔබේ වචන, ක්‍රියා හා පෙනුම තුලින් විනිවිද භාවයෙන් දකින්නට ලැබීම, ඔබේ අවංකභාවය නිසා බව, සිතාගත හැකිය. එදා - අද තුළ ඔබට අහන්නට හා දකින්නට ලැබුන - ලැබෙන සමච්චල්, අපහස, උසුළු, විසුළු, ඉදිරියේ ඔබේ ඉවසුම් ගතිය, උපේක්ෂා මහිමයෙ උච්ච භාවය පිලිබිඹු කරයි.
ජනතා සේවයේ ඔබ ඉටුකරන ඇප, කැප කිරීම,
ඔබට ලැබෙන ජයග්‍හණයේ
මාවත බව සඳහන් කරනු කැමැත්තෙමි. ජයවේවා !!!
හහ් හාහහා හහ් හාහහා😂😂😂😂😂😂😂😂😂😂😂😂
🤕🤕🤕😁😁😁😁
ඔයා උසද මිටි ද?
තොට මොන්ගල්ද...
සජිත් ගැන පෞද්ගලිකව නොදන්න අය වෙන්නැති මේ සුභ පතලා තියෙන්නේ මොනවා කරන්නද නොදන්නකමනේ😂😂😂😂😂😂😂😂😂😂😂
Sajith❤hadayaetae❤nawakawa❤
හෙලකුරු ඇප් එක තම්බලා බීපන් 🙂
අපේ රටට අවැසිම නිහතමානි ඉදිරි දැක්මක් සහිත අවන්ක ප්වුර්ශයක් ඇති නායකයෙක් ඔබතුමාට ජය
😂
හොද මනුස්සයෙක්♥️
මනුස්සකම හොඳ උනාට රට පාලනය කිරීමට සුදුසු නුවණ නැහැ
😂
ආයෙත් රැවටෙන්නයි යන්නෙ😂😂
Ubala nuwana tiyana un yawala neda dan oya imf yanne naha kiuwa naya ganne naha kiuwa ascharyan korenawa kiuwa un gelariyata dunna athal walata ada keranne hatpasinma wanas dewal . rajja sewakayanta masa 6 hayata padi wadi keranawa kiuwa onna iya vijitya kiyanawa danmama kiyanda baha kiyala padi wadi kerana aka gena,gelariyata athal dunna katin putinla habai dan awa karaganda beruwa dagalanewa
@@binurawaduge5061
අම්මෝ ඔව් දැන් මේක බලල අනුකම්පා කරල මේ පාර ඡන්දෙ දෙයිද දන්නෙ නෑ .ඵහෙමට කට්ටිය
ඔබ තුමන් රටට ලොකු සෙවයක් කරන කරන්න පුලුවන් හොද හොද නායකයෙක් රටේ ජනතාව එය තේරුම් ගන්න බැරි උනා
රටේ වාසනාවට පැරදුනේ නැත්තං මෙලහටත් ඉවරයි
@@minurakavushalya8853අනිවා
අන්දරේ රජවුනා වගේ තියෙයි..දිනුවනම්
රටේ වාසනාවට එහෙම නොවුනේ, නැත්නම් පිස්සු ඩබල් වෙයි.
අං එනවද බලපං අතගාලා 😂😂
බලය ඇතත් නැතත් රටට සේවයක් කල උදාර මිනිසෙක් ❤ 🙏
@@Nature-xg9cs Absolutely Legend in Sri Lanka 🇱🇰💯💝
රෙද්ද තමයි 😂😂
චන්ද ගන්ඩ ඉස්කෝලවලට බස් බෙදිල්ල ඇරෙන්ඩ කරපු 1 දෙයක් කියහං
මට බඩ ගියා හිනා වෙලා..😂😂😂😂😂
Pamka thama ithn karapu wada 😂😂😂😂
HONEST AND GENUINE MAN ,ALL THE BEST
සම්මා සම්බුදු සරණයි !!
ඔබතුමාට දීර්ගායුශ සහ ජය.ඔබතුමා තමයි රටේ නායකයා විය යුත්තේ.ජනතාවට ආදරේ කරන බලේ නැතත් රටට වැඩ කල
Mole Awulda
😂😂😂😂
ඔබතුමා ජනපති වුනා නම් ඒ ගන්න තීරන මොන වගේ වෙයිද ? 🤔ඒ තීරන වලින් අවසානේ දුක් විදින්නෙත් රටේම ම්නිස්සු.....😭අනිත් එක පොහොට්ටුවේ හොරු න්ට ලැජ්ජ නැතුව දොර ඇරියනෙ.😂.ඉතින් හොරකම් නැවතෙයිද ...😂ඒකයි බහුතරයක් ඔබතුමාව එපා කිව්වෙ😢❤❤
Sajith 🙏🙏
කවුරු මොනවා කීවත් අනුන්ගේ දේවල් කතා නොකර කිසිම කෙනෙකුගේ වැරදි කතා නිහතමානීව කතා කීරිම හරිම වටිනවා 😊
අනිවාර්යයෙන්ම...
Respect
අන්දරේ රජ උනානම් වහ බොන්න වෙන්නේ.
@@SamapathRathnayaka ඔබතුමා ජනපති වුනා නම් ඒ ගන්න තීරන මොන වගේ වෙයිද ? 🤔ඒ තීරන වලින් අවසානේ දුක් විදින්නෙත් රටේම ම්නිස්සු.....😭අනිත් එක පොහොට්ටුවේ හොරු න්ට ලැජ්ජ නැතුව දොර ඇරියනෙ.😂.ඉතින් හොරකම් නැවතෙයිද ...😂ඒකයි බහුතරයක් ඔබතුමාව එපා කිව්වෙ😢❤❤
@@slmicro3857 සජිත් කියන්නේ නිවට නියාලු නායකයෙක්. ඒක සජිත් එක්ක එකට හිටපු අයම තමයි දැන් කියන්නේ. මහ මැතිවරණයෙන් පස්සේ malimawata නියත ජයක් ලැබෙනවා.
@@SamapathRathnayaka ඔව් ඒක නම් ඇත්ත😦.දමිතා ට කරපු දේ දැක්කනෙ😦.....රූකඩයක් වගේ ලක්ශමන් ෆොන්සේකාගේ...😕😕.මාලිමාව දිනනවා.. 💗
ජය නියතයි.
kavadda ?
කොමඩි කරලා හොදම කොමඩියට තමයි ජය නියත 🤣🤣🤣
😂😂😂😂
හොද අවංක මනුස්සයෙක් ❤️
Ane hukahan, mu thadi gonek
හොද මිනිසෙක් 🇱🇰පාර්ලිමේන්තු ඉන්න ඕනේ කෙනෙක්
😂😂😂😂
ගොන් කතා කියන්නද?
එහෙමත් නැත්නම් විහිළු කතා කියන්නද? 😢
අයියෝ 🙈🙈🙈🙈🙈🙈
@@Dilnomaලපයගෙ ආතල් බලන ගමන් ඉන්නෙ අපි 🤣🤣
උබේ ගැනී වත් යවපන් ළදරු සජියා එක 😁😁😁
sajith ට බැනලා නැති කොමෙන්ට් කියන්වනත් ආසයි.
රටේ හරක් ඉන්නත් එපැයි මිනිස්සු විතරක් ඉදල මදිනෙ😂😂😂
@@binurawaduge5061jeppo pire wela😂
ඔබතුමා ජනපති වුනා නම් ඒ ගන්න තීරන මොන වගේ වෙයිද ? 🤔ඒ තීරන වලින් අවසානේ දුක් විදින්නෙත් රටේම ම්නිස්සු.....😭අනිත් එක පොහොට්ටුවේ හොරු න්ට ලැජ්ජ නැතුව දොර ඇරියනෙ.😂.ඉතින් හොරකම් නැවතෙයිද ...😂ඒකයි බහුතරයක් ඔබතුමාව එපා කිව්වෙ😢❤❤
Jeppo😂😂
හදවතේ නායකයා ❤🖤
Ape හදවතේ ජනපති .. සජිත් premadasa ❤❤❤
😂😂😂😂
වෙලාවට හදවතේ නිදන් එහෙම නෑ නේද 😆😂🤣🤮
@@mTEC85😂😂😂හරියටම හරි! 🎯💯
හදවතේ විතරක් තියා ගන්න එලියට දාන්න නම් එපා පුතේ ගොන් කම පේනවා 🤣🔥
අඩේ කවදා වෙන්නද කටවහගෙන හිටපල්ලාකෝ😂
සංවේදී මනුස්සයෙක් ❤
අං එනවද බලපං අතගාලා 😂😂
@@IamShaanxi අතගාලා දියන්කෝ 😂💔
බලය තියෙනකොට උෂ්ණය බලන්න තිබුනා.
@@wasantha-br3cb කොහෙ උෂ්ණෙද බං බලන්න තිබ්බෙ
Ur a Honest person..One day people will Undustand you.Respect U Sir.Today only I knew how honest are U.All the best
A person I admire most.good luck
සංවේදී හොඳ මනුස්සයෙක් ❤. හොඳ නායකත්වයක් කියල නම් කියන්න බෑ හැබැයි
Oya danna magula 😂😂
Yes
@@isurusenananda මේ රටට කරපු අපරාධය මොකක්ද ? රටෙ දේපළ විනාශ නොකරපු එකටද 🤣
@@princewarman7763 ඇයි සංස්කෘතික අරමුදලේ සල්ලි අවභාවිතා කිරීම ගැන පුතාණෝට චෝදනා තියෙනවා,තව දුටුගැමුණු රජතුමාගේ කඩුව හොයන්න නිදන් හාරපුවා,ලංකාවේ ජීවත් වෙන මිනිහෙක් විදිහට ඔබතුමා ඒ ගැන දැනුවත් නොවී පුදුමයක්
@@princewarman7763 සජිත් හරියන් නෑ
උදාර මිනිසෙක් 💐
සජිත් සජිත් ❤❤
ළදරු සජියා ban😡😡😡
ඔය ඉන්නේ සජිත් 😄
සජිත් සජිත්🐸🐸🐸🤣🤣
@@SamanthiUdayangani-q8l😂😂
Ubala arapu budimata ascharayan korenawa kiuwa anna naya ganna naha kiuwa imf yanne naha kiuwa dan ita hatpasima wanas dewal koranawa gelariyata dunna athal walata aha giya dewal,masa 6 hayata rajja sewakayange padi wadi keranawa kiuwa onna iya vijitaya kiyanawa danmama kiyanda baha kiyala, sinha wes aran gelariyata athal dunna nari tamati ubala pat kara,
Jaya. Wawa❤❤❤
😂😂😂
ඔබට අපහාස කරන මිනිසුන්ට පෙරළා අපහාස ලැබෙයි ..ඔබ කළ සේවයට විශ්වයේ ආශිර්වාදය ලැබේවා ..
ජරා කුහක ඉර්ශියාකාර කුරිරැ මිනිස්සු තමයි මෙි මනුෂයාට මඩ ගහන්නේ ගර හන්නේ ඔය ගරහන එවුන් හැම දෙයින්ම අංගසමිපුර්නද ?? ඔබ තුමාට ඉදිරියට යන්න ශක්තිය දහිරිය ලැබෙිවා 🙏🇱🇰❤️ ජෙසු පිහිටයි පවුලේ සියළුම දෙනාට
අසම්පුර්න මිනිසුන් මිස පිරිපුන් මිනිසුන් අනිකාට ගරහන්නේ වත් පරිභව කරන්නේවත් නැත.ඔබතුමාට ජය!
Eya hodama manussayek , namuth desapalanayata newe
ඇයි ඉතින් ඔච්චර ස්පේස් තියන්නෙ 😢
Absolutely ❤
මේ මනුස්සයා දෙන ආතල් වෙන කාටවත් දෙන්න බෑ .. එහෙව් එකේ කවුද බොල මේ මනුස්යාට අපහාස කරන්නෙ 😂
Certainly, a good politician. 👍
😂
Sorry to say that can you please remove that "good politician" good person is enough he is not a good politician.
Moda yakek 😂
😂
හැමදාමත් අපි ඔබ සමගයි 💐💐💐❤
Thank you lahiru ❤❤
සජිත් ඔයා එනවා බය වෙන්න එපා
සජිත් ආවොත් අපි ට තමා බය වෙන්න ඕනේ
@@samarakoonamandi1566මම බය නෑ,,,මිනිසුන්ට අයිතියක් තියෙනවා තමා කැමති කෙනා අනුමත කර ගන්න...මතක තියා ගන්න,,,58% විපක්ෂව දුන්නේ කියලා,,,
කොහෙටද එන්නෙ 🤣🤣🤣
😂😂😂😂😂
ගියපාර හොදම එකෙන් ආවානේ මේ පාර් හොද ම එකෙන් යන්නේ😂😂😂
සජිත් කැම්පේන් එක වෙනස් කරලා එල එල.ඔන්න ඔහොම එනවකො ලොක්කා
😃
තව ටිකක් අවංක වෙලා කතා කරා නම් වටිනවා බං.. බිරිද ගැන කියනකොට ජලනි බලෙන් අල්ලගෙන සැලෝන් එක කරන බිල්ඩින් එක ගැනත් කිව්ව නම් නේද. තව සංස්කෘතික අරමුදලින් හොරකම් කරපු සල්ලි ගැනත් කියන්න තිබුනා😅
@@pubuduperera6540හොරකම් කරනකොට බලන් හිටියා ද?
සජිත් ජය නියතය
ඔබට ජය🎉
හිත හොද මනුස්සයෙක් ❤❤
ජයවේවා mathiduni!!
ජය වේවා
මෙිික බැලුවහම නං මිනිස්සු කියනවට වැඩිය වෙනස් කෙනෙක් වගේ .හොද ඉවසීමෙන් වැදගත් ලෙස හැසිරෙන පිළිතුරැ දෙන කෙනෙක්❤
@@Chmindrani 😂
😂😂
😂😂
🤣🫏🐃🫏🐃🫏🐃🫏🐃😅
😂😂😂😂😂
❤️❤️❤️ ජන හද ගැස්මේ සිහිනයයි සජිත්,
පරිණත නිකලැල් නායකත්වයයි සජිත් ❤❤❤️
බූරුවන්ගේ හද ගැස්මේ කියලා හදපන් ඕක 😂😂
😅😅😅😅😅
ගොන් ජෝක් කතා වලට ප්‍රිය අයගේ සිහිනය සජිත්
😂😂😂😂😂😂😂😂puhhhh😂😂😂😂😂
😂😂😂😂😂
හරිම නිර්ව්‍යාජ ,නිහතමානී,බොරු රගපෑම් මවාපෑම් නැති, කුහක දේශපාලන මිනිසුන් ගේ බොරු ප්‍රචාර නිසා කරන, කරපු සේවය නොපෙනෙන ,එහෙත් මහගු නිහඩ සේවයක් කරන, ආදරණීය දේශපාලන චරිතයක් , පුතෙක්, සැමියෙක්, පියෙක්, ජනතා හිතවාදියෙක්. ආදරෙයි ❤❤
🤣🤣🤣🤣
😅
ජෙප්පො බැහැලා😂😂😂
@@taniaperera-cr3sl 😂 සජිත් ජලනි බලවේගය😂
@@slmicro3857අනුර කඩේට දිව්වා( akd) බලුවේගය😂
Well educated and have a good general knowledge.
As a human a nice person.❤
Jayawewa
බොහොම ස්තුතියි සහෝදරයා අපේ නායක තුමාට ආරාධනා කරපු එකට හරිම ලස්සනට ඔබ අපේ සජිත් එක්ක කථා කර ඔබ දෙදෙනාටම දිර්ගයුෂ ලැබේවා 🙏 තෙරුවන් සරණයි🙏 දෙවි පිහිටයි 🙏 ජයවේවා 🇱🇰🙏❤️❤️🎧👍💪🏆🏆
😂
😂😂😂😂😂
😂😂😂😂😂😂😂😂😂😂😂
Comments බැලුවාම හිතෙනවා මෙතුමාගේ සෙට් එක වැඩ පටන් අරගෙන තියෙන්නේ ජනාධිපතිවරණයෙන් පස්සේ කියලා
😂😂
❤ OBATHUMAGE. අවංකකම. හෙට. තේරුම්. ගනීවි
හොද හදවතක් ඇති රත්තරන් මනුස්සයෙක් ❤
තලතා හැන්සාඩ් කරලා ගියේ... 😅😅
@@samithchannaka3626 රත්තරන් විතරයි ද 😭
😂😂😂
ඔව් ඒක තමා තලතා,මාන්නප්පෙරුම,
ෆොන්සේකා රත්තරන් මනුස්සයාට චරිත සහතිකයක් දීලා පක්ෂෙන් අයින් උනේ 😂
වහලෙක් වෙන්න එපා බං😂😂
ජයවේවා!❤
රටට සුදුසු දැක්මක් ඇති හදවතින්ම රටට ආදරේ ඇති, රට නැංවිය හැකි නායකයෙක්❤
අවංක මනුස්සකම තියෙන මනුස්සයෙක්.හැමෝම බලන්නේ කතා විලාශය. කපටිකමින් මිනිස්සු අන්දන්න පුළුවන් අයට තමයි බහුතරයක් කැමති.
Ha ha meya baba...buuuru puthanoo kenekutanee kadee yanne
ඔය මිනිහට මනුස්සයෙක්ගෙ දුකක් තේරෙන්නේ නෑ මිනිස්සුන්ගේ දාඩිය ගඳ ආවහම අහකට යනවා අත් හෝදනවා කොටින්ම කිව්වොත් බේබි මහත්තයෙක් තාත් තෝරාකාපු සල්ලි වලින් ජීවත් වන බේබි මහත්තයෙක් ඔකුන්ට රැවටෙන්න හොඳ නෑ
@@amilasandaruwan705 wadak bala ganin buruwo gihin
@@lovecity8349 oka kiyanna one mamada, ubada..pol buuuruwoo..oya buuuru puthanoota kalin chande dunna kenek hatiyata mata ekata aithiyak thiyenawa
සහතිකම ඇත්ත ඉනෝක තිරිමානන්නගේ කතාව
Great leadership,congratulation
sajith❤❤
ඔබ වටිනා නායකයෙක්
නැති දවසට අගේ තේරෙයි.
මම ගොඩක් කැමතිම නායකයෙක් හරි සරලයි
Pathma Pake Thama. Mu Hena Uddachchek. Mu Me Rate Nayekeya Wenne Kisime Sudusukamak Naha
Hari saralay pool ekaka nawath 4 wateta polis gard eka😂😂😂
ඔයා උසයිද ? සිකුරිටි ජොබ් එකක් තියනවා දෙන්නද