shotgn types in srilanka (ලංකාවේ ප්‍රචලිත පතුරම් තුවක්කු වර්ග)

Поділитися
Вставка
  • Опубліковано 20 січ 2025

КОМЕНТАРІ • 157

  • @sarathudawaththa8660
    @sarathudawaththa8660 Рік тому +4

    Very good explanation.
    I am a planter, also having H & R 12 bore shot gun and I am very happy with it

  • @doubletime8762
    @doubletime8762 Рік тому +5

    බයිකාල් තුවක්කුව ගැන සම්පූර්න වීඩියෝ එකක් ගේන්නකො.වෙඩි තියන තැන දක්වා.

  • @dammikawijekoon7906
    @dammikawijekoon7906 2 роки тому +5

    මෙ වැඩසටහන ඉතා වැදගත් බොහො දෙනාගෙ වැරදි මත නිසා

  • @nilanthaaajeewa1154
    @nilanthaaajeewa1154 7 місяців тому +4

    මගේ ගාව තියෙනවා 1864 ප්‍රංශයේ නැපෝලියන්ගේ මාලිගාවේ ආරක්ෂාව සඳහා භාවිතා කළ chassepot fusil gras වර්ගයේ බෝල්ට් ඇක්ශන් 12 gauge තුවක්කුවක්. පුවත් පත් වල විස්තර පළවුනා. ලංකාවේ භාවිතා වුනු තුවක්කු වර්ග අතර ග්‍රීනර්ස්, ආගයිල්, බෙරෙටා වගේ වර්ගත් තියෙනවා .

  • @chamunu123
    @chamunu123 2 роки тому +3

    Semiautomatic dan denne nadda ?

  • @udithaha7545
    @udithaha7545 Рік тому +1

    Ginar kiyala ekak tiyenawa hand kap eka laga hadle eka pathata kalama udin piyanak arenawa pathurama danna mama dakala tiyenawa..dannawanam wistharayak danna

  • @sudeshmadhawa4707
    @sudeshmadhawa4707 Рік тому

    Winchester 1894 ,Henry wage rifle gena video ekak daanna puluwanda...?

  • @greatwilson5809
    @greatwilson5809 10 місяців тому +6

    BSA තුවක්කුව ගැන ටිකක් කියන්න

  • @asangalahiru3528
    @asangalahiru3528 4 місяці тому

    Waga arakshawa sadaha Mossberg bolt action 12 bor thuwakkuwak. Walisara camp eka haraha pitaratin anayanaya karaganna puluwan weyda. Wisthara tikak kiyanna puluwanda loku udawwak

  • @sunethlakbro3198
    @sunethlakbro3198 9 днів тому

    Vikunanna kiyapu ekak nadda araganna thiyenawanam gana danna

  • @prasannamaheshileperuma1746
    @prasannamaheshileperuma1746 2 роки тому +2

    Apita gun 1k denakota e gana danuwat karala, nitiya ganat kiyala,, podi training 1k denawanam godak watinawa.

  • @balangodafarm2790
    @balangodafarm2790 2 роки тому +1

    1st like aka magen😍

  • @nidukadanuththara.0522
    @nidukadanuththara.0522 2 роки тому +4

    Baikal ekk thibbata aththatama mn danui danagaththe eka ehema decock karahaki kiyla. Mechcharakal api kare nikan trigger eka gassana eka . Owwa monwath kiyla denne naa thuwakkuwa deddi walisarin.

    • @outdoorsportsinsrilanka3003
      @outdoorsportsinsrilanka3003  2 роки тому +2

      Aththatama api me gena katha karanne nethi eka thamai awla saho.❤️ thankyou video eka beluwata

    • @nidukadanuththara.0522
      @nidukadanuththara.0522 2 роки тому +2

      @@outdoorsportsinsrilanka3003 aththatama me wage thuwakku gana videos daana channel adui. Keep it up bro👍🏻

    • @hdrperera5462
      @hdrperera5462 Місяць тому +2

      අපේ ගෙදර තිබුනා 1924 ගත්තු රිච්ප්‍රංීස් වර්ගයේ බෙල්ජියම් තුවක්කුවක් 1987 රජයට ගත්තා ආපහු ද්නනේ නැමැ.ඒ කාලේ ගත්තු මිල රැ 42/-

  • @ajithpeiris8497
    @ajithpeiris8497 2 роки тому +4

    වීඩියෝ එක හරිම ප්‍රයෝජනවත්. බයිකාල් තුවක්කුවක වල් ඌරෙක් වගේ සතෙකුට කොච්චර දුරක ඉදල තියන්න පුලුවන්ද? සාමාන්න්‍යයෙන් කොච්චර විතර දුරක් වදිනවද?

    • @outdoorsportsinsrilanka3003
      @outdoorsportsinsrilanka3003  2 роки тому +2

      ලංකාවේ කොහොමත් වෙඩි තියන්නෙ ටෝච් එකේ එළිය වදින ප්‍රමාණය අනුව නේ.ඉතින් මීටර් 50-100 ත් අතර.

    • @ajithpeiris8497
      @ajithpeiris8497 2 роки тому

      @@outdoorsportsinsrilanka3003 ස්තුතියි.

    • @midumsaparamadu6462
      @midumsaparamadu6462 2 роки тому +1

      බෝර 12 SG පතුරමකින් ඔයිට වඩා දුර තියන්න පුලුවන් හැබෙයි👍

    • @ajithpeiris8497
      @ajithpeiris8497 2 роки тому

      @@midumsaparamadu6462 Thanks.

    • @chamirakasun2715
      @chamirakasun2715 2 роки тому +1

      Baikal gun aken godak dura teyanna baha, licence aka aluth karanawa ma dawas wala, atanade baradanna apu kanakugen hoda tuwakkuwak balala maaru karaganna

  • @midumsaparamadu6462
    @midumsaparamadu6462 2 роки тому +3

    Man hithanne lankawe thiyena hodama shotgun eka BSA Uk gun eka, lankawe meka kala thurakin thama tiyenne,godak dura wedi thiyanna puluwan

    • @outdoorsportsinsrilanka3003
      @outdoorsportsinsrilanka3003  2 роки тому +3

      ඒක තියනවද ලංකාවේ 😊

    • @midumsaparamadu6462
      @midumsaparamadu6462 2 роки тому +2

      Ow

    • @hdrperera5462
      @hdrperera5462 Місяць тому

      ස්ටීවන් එක ඊට වැඩිය දුර වදිනවා.බටේ දාග ුනුව තමා දුර වදින්නේ.
      බී එස් ඒ එකත් නියමයි

  • @RoshanKumar-lm9hw
    @RoshanKumar-lm9hw Рік тому +3

    I have 12 bore greener shot gun. Its a very old.. very accurate long barrel shot gun. Its hand made.

  • @RoshelHimantha
    @RoshelHimantha 26 днів тому

    Repeater 12ga ganath video ekk onee

  • @ravindraatapattu4689
    @ravindraatapattu4689 10 місяців тому +1

    Steeven ekak හොයාගන්න නැද්ද

  • @hiransirinatha6316
    @hiransirinatha6316 Рік тому

    Stiwans bora 12 pilla modal agal 32 gun ekak ma gawa tiyenne

  • @palithaperera9166
    @palithaperera9166 2 роки тому +5

    Remington, England.
    Fabarm, Italian. Pump Action
    තුවක්කු ලංකාවේ තියෙනවා.
    පිටත ඛැරල් එක අටපට්ටම් හැඩැතිව එන්නේ ,
    Webley & Scott, short Barrel තුවක්කුවයි.
    Smith & Wesson, කියලා වර්ගයක් ලංකාවේ තියෙනවා.
    ඔයා කිව්වා වගේ Winchester , වර්ගයේ සහ Hunter's Arm, වර්ගයේ පතොරම් තුවක්කු ගනනාවක් ලංකාවේ තියෙනවා.
    තව මතක් වුනාම කියන්නම්.

  • @sadunpradeep9116
    @sadunpradeep9116 2 роки тому +4

    අටපටිටමි හැඩෙ බැරල්එක තියන තුවක්කුව ගැන විස්තර ටිකක් කියන්න

  • @daharabypathum
    @daharabypathum 10 місяців тому +3

    වර්තමන දේපල ආරක්ෂාව සදහා දෙන ගිනි අවිය මොකක්ද . බෝර12 තුවක්කු ද. තනි කානුවෙ රිපීටර් එකක් ද . රිපීටර් එකේ විඩියෝ එකක් ඕනෙ

    • @outdoorsportsinsrilanka3003
      @outdoorsportsinsrilanka3003  10 місяців тому +1

      බෝර් 12 තනි කානුවේ පතුරම් තුවක්කුවක් ..තමයි වගා ආරක්ෂාවට නිකුත් කරන්නෙ

  • @nilanthaaajeewa1154
    @nilanthaaajeewa1154 7 місяців тому +1

    බළපත්‍ර තිබෙන පරණම තුවක්කුව කොහේද තියෙන්නේ ?

  • @sahampathekanayaka2494
    @sahampathekanayaka2494 4 місяці тому +1

    Ape gedara vemliyan scot ekak tiyanawa

  • @chamathkalpriya1045
    @chamathkalpriya1045 2 роки тому +2

    අයියෙ ලයිසන් තුවක්කු brand new (MOSSBERGවගේ අලුත් brad)ගෙන්වන තැනක් කියන්නකෝ🤔🤔🤔🤐🤐 තියන එක මාරු කරගන්න ඕනේ ලක්ශ 2 ,3ක් ගියත් අවුලක් නෑ .......අලුත් එකක් ගන්න බැරිවෙයිද

    • @outdoorsportsinsrilanka3003
      @outdoorsportsinsrilanka3003  2 роки тому +2

      මලෝ ඒක පොඩ්ඩක් හොයලා බලන්න ඕනෙ.කොහොමත් ලංකාවට තුවක්කු ගෙන්න පුලුවන් වැලිසර තියෙන රාජ්‍ය වානිජ නීතිගත සංස්තාව හරහා පමනයි .වෙන කාටවත් ගෙන්නන බෑ.ඕකට නම් දිසාපති ගෙන් අවසර ගන්න වෙයි ,ඔය තුවක්කුව කැඩිලා තියෙන්නෙ අලුත් එකක් ගන්න ඕනෙ කියලා.ඒත් ශුවර්නෑ කොල්ලෝ.පොඩ්ඩක් බලමු.මාත් හොයලා බලන්නම්😊

    • @chamathkalpriya1045
      @chamathkalpriya1045 2 роки тому +2

      @@outdoorsportsinsrilanka3003 එලම අයියේ....🤔🤔හොයලා කියන්නකෝ අනිවාරෙන්

  • @samanpreadeep7429
    @samanpreadeep7429 2 роки тому +2

    Prayojanawath thank

  • @shiranishirani878
    @shiranishirani878 2 роки тому

    Vidio eka nan godak hodai apitath ekak ganna puluwanda kiyak unath kamakna

  • @DammikaRathna-z8l
    @DammikaRathna-z8l Місяць тому

    Pomit ekakgaththama onaekak gennaganekomada

  • @layanalsomasiri3756
    @layanalsomasiri3756 2 роки тому

    Oba danne na masin ekata pota karakawana inglan nispadita tuwakkuwakmama dakala tiyanawa ewage ekak mahatala hatane tiyanawa

  • @hasithabasnayaka3175
    @hasithabasnayaka3175 28 днів тому

    Kohomada smbanda wenne details plz

  • @shanakamadushan2549
    @shanakamadushan2549 2 роки тому +1

    Okak ganna puluwan kohomada

  • @chanakaprasanna9525
    @chanakaprasanna9525 2 роки тому +1

    👍

  • @ddmotors5190
    @ddmotors5190 Рік тому +1

    ක්‍රීඩාවක් විදිහට උගන්නන තැන් තියෙනවාද සහෝදරයා

  • @indikasusantha4206
    @indikasusantha4206 2 роки тому +14

    වෙඩික්කරු වන්නෙ සංගමයට බැදෙන්නෙ කොහොමද

  • @nuwanmaduranga2127
    @nuwanmaduranga2127 2 роки тому

    Thuwakkuwak ganna idam koththara thiyanna onada

  • @arunaruwan1438
    @arunaruwan1438 Місяць тому +1

    Mn laga BSA bora 12 thiyenne

  • @tensinperera8035
    @tensinperera8035 Рік тому

    No mention is made about BSI shot guns. They are available in Sri Lanka.

  • @SrilankanDancing
    @SrilankanDancing 10 місяців тому +2

    ස්ට්වන් බෝර 12 ට වෙනමම පතුරන් සයිස් එකක් තියෙද

    • @outdoorsportsinsrilanka3003
      @outdoorsportsinsrilanka3003  10 місяців тому +1

      නෑ.පතුරම් සයිස් එක බෝර 12 සහ බෝර 16.ඒ පතුරම් සයිස් 2 කටම තුවක්කු එනවා

  • @wasanthakarunanayake5011
    @wasanthakarunanayake5011 2 роки тому +2

    GECO , trigger type, non ejector, double barrel තුවක්කුව ගැන තොරතුරු ටිකක් දාන්න පුළුවන්ද..........

  • @chamathkalpriya1045
    @chamathkalpriya1045 2 роки тому +3

    අයියේ මන් ගාවත් තියෙනවා ස්ටීවන් බෝර 16 තුවක්කුවක් මට දැන් ඒක එපා වෙලා තියෙන්නේ බැරිවෙයිද රිපීටරයකට මාරු කරගන්න

    • @outdoorsportsinsrilanka3003
      @outdoorsportsinsrilanka3003  2 роки тому +3

      දිසාපතිතුමා මගින් ආරක්ෂක ලේකම්තුමාගෙන් අවසර ගන්න වෙයි.පොඩ්ඩක් දිසාපති කාර්‍යාලයෙන් අහල බලන්න .ඒකට ක්‍රම වේදයක් ඇති

    • @ThilinaRoshan-u2p
      @ThilinaRoshan-u2p 10 місяців тому +1

      Wikunanawda

    • @chandanapatherage8865
      @chandanapatherage8865 5 місяців тому +1

      Laksha 1.50 Danam katida

    • @DarshanaSamaranayaka
      @DarshanaSamaranayaka Місяць тому +1

      විකුණනව ද

  • @Max78902
    @Max78902 2 роки тому +3

    මේවගේ තුවක්කුවක් ගන්න සපුරාලිය යුතු නීතිමය අවශ්‍යතා ගැනත් සඳහනක් කරන්න පුලුවන්ද

    • @outdoorsportsinsrilanka3003
      @outdoorsportsinsrilanka3003  2 роки тому +3

      අපි වීඩියෝ එකක් කරමු ඉස්සරහට 😊

    • @Max78902
      @Max78902 2 роки тому +1

      @@outdoorsportsinsrilanka3003 ගොඩක් ස්තූති 👍

    • @midumsaparamadu6462
      @midumsaparamadu6462 2 роки тому +2

      ඔක ගැන ඉක්මනට video ekak කරන්න මොකද දැන් තුවක්කු බලපත්‍ර අලුත් කිරීම පටන් අරන් තියෙන්නේ

  • @asanthadarmarathna6802
    @asanthadarmarathna6802 2 роки тому +1

    👍👍👍

  • @chamaradilshan1970
    @chamaradilshan1970 2 роки тому

    Thawa satiyakin ekak gannawa huda dura wadina ekak kiyannako yalu

    • @outdoorsportsinsrilanka3003
      @outdoorsportsinsrilanka3003  2 роки тому

      ස්ටීවන්,වෙම්ලියන් ස්කොට් තමයි ප්‍රසිද්ධම .බටේ දිග අගල් 32 ගන්න.දුර වෙඩි තියන්න පුලුවන්

    • @isiranethsara
      @isiranethsara 10 місяців тому

      Koheda ganna thiyenne

  • @rathnayakapalitha7819
    @rathnayakapalitha7819 Рік тому +1

    වගවට ආරක්ෂාවට ගන්න පුළුවන්ද

    • @outdoorsportsinsrilanka3003
      @outdoorsportsinsrilanka3003  Рік тому +1

      පුලුවන් .ඉඩම් අක්කර 5ක් ඕනෙ.තමන්ගෙ නමට

  • @jamaranasinghe8965
    @jamaranasinghe8965 Рік тому +1

    Bora 20 Steven guns lankawe thiyanawa....

    • @dmdx6322
      @dmdx6322 3 місяці тому

      සෙට්කරලාදෙනවකෙඑකක්

  • @idunilkumara8930
    @idunilkumara8930 2 роки тому

    Aiye man laga lisan thuwakkuwak thiyenawa. Eka bora 16. Eka bora 12he wemliskot thuwakkuwakata maru karaganna kenenek hoyala dennako.

    • @outdoorsportsinsrilanka3003
      @outdoorsportsinsrilanka3003  2 роки тому

      Oya poddak දිසාපති කාර්‍යාලයට යන්න.ඒකෙ තියනව බාර දීපු තුවක්කු .ඒකෙන් ඔයා හොයාගන්න බලන්න පරන 12 තුවක්කුවක් .ඒක මාරු කරගන්න .වැඩි ගානක් යන එකක් නෑ

    • @idunilkumara8930
      @idunilkumara8930 2 роки тому

      @@outdoorsportsinsrilanka3003 thanks .aluth tuwakkuwak g beda lankawe. Bical nethuwa bora 16 hera 12 ona ekak. Steewan wemliskot wagenam godak hodai ehema thenak thiyanawanam kiyannako

    • @gamingrushyt6757
      @gamingrushyt6757 Рік тому

      Brother එකක් විකුනන්නෙ නැද්ද ගාන පරශ්නයක් නෑ ඕන ගානක් කියන්න ❤️

  • @sandunasanka641
    @sandunasanka641 10 місяців тому +1

    Lanakawata gun ekka anayanaya karana ayathanayak gana visthara awasyai

    • @outdoorsportsinsrilanka3003
      @outdoorsportsinsrilanka3003  10 місяців тому

      ලංකාවට පතුරම් තුවක්කු ආනයනය කරන්නෙ දැනට වැලිසර නාවික හමුදා කදවුරේ තියන රාජ්‍ය වානිජ නීතිගත සංස්තාව හරහා පමනයි

  • @slaquaboy7092
    @slaquaboy7092 2 роки тому +2

    Ape gedara spase 12 ekak thiyanawa

  • @අහිංසකයා-ඩ9ඤ
    @අහිංසකයා-ඩ9ඤ 2 роки тому +4

    එකක් ගන්න ඕනා

  • @BgSenavirathna
    @BgSenavirathna 24 дні тому

    ගන්න බැරිද

  • @chamirakasun2715
    @chamirakasun2715 2 роки тому +5

    Greener shot gun england

  • @mohamedsafry310
    @mohamedsafry310 2 роки тому

    Pistol gena video ekak karanna ganan ekka

  • @doubletime8762
    @doubletime8762 Рік тому +2

    ලංකා වෙඩික්කරුවන්ගේ සංගමය ගෲප් එක දැණ් නෑ නේද.තියේනම් ලින්ක් එක දාන්නකො හොයාගන්න බෑ

  • @dulipmadusanka5680
    @dulipmadusanka5680 2 роки тому +1

    Asta hodaiii

  • @MayaDeshaya
    @MayaDeshaya Місяць тому

    දුරකථන අංකයක

  • @shiya-v7h
    @shiya-v7h 4 місяці тому

    අපිටත් මේකෙන් එකක් ගන්න පුලුවන්ද ලය්සන් එක්ක

  • @sujithsuranga3152
    @sujithsuranga3152 Рік тому

    කොහොමද සංගමයට බැදෙන්නේ.

  • @gkasanka1778
    @gkasanka1778 2 роки тому +1

    තුවක්කුව සවුත්තු උනාම ගන්නේ කොහොමද

    • @outdoorsportsinsrilanka3003
      @outdoorsportsinsrilanka3003  2 роки тому +1

      දිසාපති කාර්‍යාලයෙන් වෙන තුවක්කුවකට මාරු කරගන්න බලන්න .

  • @reptilesrescuedbygrationfe8458
    @reptilesrescuedbygrationfe8458 2 роки тому +3

    බෝර 12හේ තනි කානුවේ පතුරම් තුනක් දැමිය හැකි H&R වර්ගයේ GAMESTER 348 වර්ගයේ තුවක්කුවක් මා සතුව ඇත කැමැති අයට බැලීමට Grtaion's second hand hub සර්ච් කරන්න

  • @ChamothMadushanka
    @ChamothMadushanka 7 місяців тому

    මටත්

  • @shanakamadushan2549
    @shanakamadushan2549 2 роки тому

    Rajayen denne nane awasara

  • @Thusharat-s9t
    @Thusharat-s9t 25 днів тому

    සංගමයට මාවත් දන්න

  • @sehanchaturanga8204
    @sehanchaturanga8204 2 роки тому +1

    Salli dhila ganna beridha

  • @sureshgayan2305
    @sureshgayan2305 2 роки тому +2

    Ane adamai denagathe godak sok

  • @dammikawijekoon7906
    @dammikawijekoon7906 2 роки тому +1

    Stiwans අවියක් මාසතුයි

  • @harindubandara6782
    @harindubandara6782 2 роки тому +1

    O/l පාසල් වෙන්න ඹනද

  • @RanjithBandara-t6o
    @RanjithBandara-t6o Місяць тому

    තාම ගිනි අවි බලපත්‍ර යක් ලබා ගැනීමට බැරි වුණා

  • @ChamothMadushanka
    @ChamothMadushanka 7 місяців тому

    කියද

  • @ChamothMadushanka
    @ChamothMadushanka 7 місяців тому

    මිටර 50 වගෙ පුලුවම් වගෙ

  • @ThusharaHerath-x5b
    @ThusharaHerath-x5b 27 днів тому

    පතුරම් තුවක්කු නෙවෙයී බං බෝර තුවක්කු 😂😂

    • @Silbon854
      @Silbon854 26 днів тому

      නොදන්න දේවල් කියන්න එපා

    • @ThusharaHerath-x5b
      @ThusharaHerath-x5b 26 днів тому

      @Silbon854 පලයන් ගෝතයා යන්න දන්න හින්දා තමයී කිවුවේ .හරියට දන්න කෙනෙක්ගෙන් අහලා බලපන් .හරි උඹ කියපන් බලන්න බෝරයක් කියන්නේ මොකක්ද කියලා .

    • @ThusharaHerath-x5b
      @ThusharaHerath-x5b 26 днів тому

      @Silbon854 බූරුවා

    • @ThusharaHerath-x5b
      @ThusharaHerath-x5b 26 днів тому

      @Silbon854 එහෙනම් පො& න යෝ නොදන්න දේවල් උඹ කියන්න එපා මම හොදටම දන්න දේ තමයී කිවුවේ .පතුරම් තුවක්කු කියලා රෙද්දක් නෑ .ඒවා ගම් වල මිනිස්සු කියන වචන .මනුස්සයෙක්ට දෙයක් කියද්දි ඒක ගැන දැනගෙන කියපන් මී හරකා.

    • @ThusharaHerath-x5b
      @ThusharaHerath-x5b 26 днів тому +1

      @Silbon854 ගොනා උඹට wepens ගැන අවුද්දක් කියන්න දේවල් මම දන්නවා .උඹලා වගේ ගොන් උත්තර නෙවෙයී විද්‍යාත්මක පැත්තෙන් .ඕනම wepen එකක් ගැන .උඹ වගේ බූරුවෙක් අර වගේ උත්තර දෙද්දී මාර කේන්තියී .අනික මනුස්සයෙක්ට දෙයක් කියද්දි තමන්ට ඒ ගැන දැනුමක් තියෙන්න ඕන .