Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඇත්තටම නියමයි.concrete දාල තියෙන බිමකට කරන විදිහ දාන්න .
ඒකට ටයිල් අල්ලන්න
වීඩියෝ එක දානවද
Mama oyage video balala thamai gdr sivilimai wehi piiliy gehuwe. Thanks broo❤️
❤️
ඔයා ගෙ වීඩියෝ ඔක්කොම බැලුවා , ගොඩක් තොරතුරු දැනගත්තා
හරිම ශෝක්. කොන්ක්‍රීට් දාපු පොළොවට කරන විදිය දාන්නකෝ.
ඔව් දාන්න
ඔව් දාන්නකෝ
ඉතාම වැදගත් විඩියෝ එකක් ස්තුති දැනුවත් කලාට ජයවෙිවා ..
ඇත්තටම අද u tube එකෙ තියෙන චනල් වලින් ඉතාම වටිනාම චනල් එකක්ම තම SL TECh කියන චනල් එක ඔබ සියලු දෙනාටම ගොඩාක් ස්තුති ගොඩාක් පින් අද කලෙ හැට් අපි කාටත් හැම වැඩක් කර ගන්න මෙවගෙ වැඩසටහන් ඉදිරිපත් කිරිම ඝන කරුනාකරල කුස්සියෙ කොන්ක්‍රීට් එකක් දැනට දාල තියෙන ලැල්ලට මෙවගෙ විදුරු කැළි දාල හදන් හැටි කරුනාකරල විඩියොවක් කරන මෙන් ඔබලගෙන් ඉල්ලා සිටිනවා බොහොමත්ම ස්තුති තෙරුවන් සරනයි
❤️😍
මරු වීඩියෝ එක ! ඉතා ප්‍රයොජනවත්
Lassanai passe kalekadi viduru keli mathu weida kakul thuwala wenneth nam hodai vatinawa godak
ඉතිං ඉතිං ගාන්නෙපා නිතරම ❤️
😂😂😂
Concreat dapu polowaka karana hati vidio ekak denna
Concreat.t.eka.dapu gedarakata hadaganna hati kiyanna godaak pin
Thanks a lot for sharing your knowledge and experience on this subject
syhhjhhjk
Loku udauwak denata dala thiyena concrete ekata karana vidiya kiyanawada
kalinma daapu concrete ekakata kohomada meka apply karanne.apata puluwan tharam ikmanata kiyala denna puluwanda
Dala teyen concret ekak karana widiya jeya denna
Dapu konkret ekak hadana vidio ekak danna......
Sudupata gal pavicci karanna barida.....?
හරිම සතුටුයි ස්තුතියි ඔබට
දාපු කොන්න්ක්‍රිට් එකකට කරන විදීය ඔන බිම ලේවල් කරගන්න ව්දියත් එක්කම පුලූවන්නම් දෙන්න
හරිම ලස්සනයි..
Super.concrete dapu ekak karana widiyath danna.plz
colombu දාල කොච්චර වෙලා වේල ගන්න ඕනද
සුපිරි මල්ලි තවත් හොද එවා දාන්න.....
Thanks malli,matath loku asawak thibuna meka iganaganna.
Hari lassanai Kitchen countertop ekatath hodhai neadha?
ඔබතුමාගෙ වටිනා video ගොඩක් තියනව..බොහොම ස්තුතියි මේ වගේ දේවල් කරල දැනුම බෙදල දෙන එකට..වෙලදසැල් වල ඉස්සරහ තියන වීදුරු showcase සෑදීම සම්බන්ද ව video නැත්ද?
බබාලා ටතෙප්පි
සිමෙන්ති daapu බිමට මේක කරන්න බැරිද ? පුළුවන් nam කරන විදිය කියන්න. Please .
Na issarahat gennam
Konkrit dapu mimak sakasa ganna vidiya kiyala denna..
Wow nice aidea❤
Rathu simenthi dala polowa kapanna berida dilisenna
දාල තියෙන කොන්ක්‍රීට් එකට කොහොමද දාන්නේ
Concrete karala badama kapapu out door floor ekakata karanda barida
Ayama podi layer ekk me vidihat level krla dagann wenw
Mata kiyannako gayndar ekata. Ganna one thala monada kiylaa ara wes eke namay
ඔබට බොහොම ස්තූතියි මේ විදිහට අපිව දැනුවත් කරනවට. 1- මේක අපිට ටෙරාසෝ කපන මැෂින් එකකින් කපන්න බැරිද ?2- කාලයක් ගතවෙනකොට වීදුරු කෑලි උඩට මතුවෙලා කකුල් කැපෙන්න ඉඩ තියෙයිද ?3-. මේකට වීදුරු නොදා විසිතුරු වර්ණ සහිත වෙළෙඳපොළ ඇති ගල් වර්ග යොදාගන්න බැරිද ?4-. දැනට කොන්ක්‍රීට් දාලා තියෙන පොළොවකට මේ ආකාරයේ දෙයක් කරන විදිහ ගැන අපිට වීඩියෝ එකක් කරලා පෙන්වන්න පුළුවන්ද ?
Puluwn , වෙළෙපොලේ තියන ගල් use කරන්න පුලුවන්
පාට වෙනස් කරලා ඔය විදියට හදාගන්නේ කොහොමද කියලත් කියලා දෙන්නකෝ
Cement floor එකක් mae විදියට change කරන්න බැරිද
නියම වැඩක් මහත්තයා
conkreet dapu polawakata kohomada mehema karanne a vidio ekath ikmanata denna thank's
Dala thiyena konkrit ekata daganne kohomada ayiye
Gedara awith hadala denawada kiyak da ganne wistarayak kiyanna t p no samaga
Mat tile ekak shining කරන්නේ කොහොමද
දාලා තියෙන කොන්ක්‍රීට් එකට මෙහෙම කරන විදිහ video ekak danna ayye
කොන්ක්‍රීට් ekak dala tiyenne ekata kohomada meka karanne
ඔයා terazo කපනවද ,1squaire feet එකට කියද charge කරන්නේ ,
Super bro,concrete daapu ekata karana widiya ikmanta denna
Dala tiyana akak hadaganna wediya kiyanna
Parana Concert eka udin dana video ekak onaa sahooo….
Me grinding vil, polish karana ped , wex , top cod ganna tiyena hadweyar kohedaa tiyenne.
Macahn titanium karana widiya gena kiyala.dennakoo🙏
හොද වැඩක්. කොන්ක්‍රීට් එක දාල තියන එකක් කරන හැටි දාන්න
දාල තියෙන කොන්ක්‍රීට් එකකට මේක කරන විදිය කියලා දෙන්න
දාපු කොන්ක්‍රීට් එකට ඔය ක්‍රමය කරගන්නේ කොහොමද
මම කොන්ක්‍රීට් එක දාල තියෙන්නේ පේමන්ට් එකේ මේ වගේ සකස් කරගන්නේ කොමද
wrga adiyata kiyak ganna onada
Dala thiyena concrete ekata kohomada karanne?
Dala thiyena concrete ekak kohomada hadanne
Concrete dala tiyana bimakata danne kohomada
කොන්ක්‍රීට් දාලා තියෙන බිමක කොහොමද කරන්නෙ
Excellent brother
Niyamai..jayawewa obata
දාල තියන කොන්ක්‍රීට් එකට කොහොමද කියල දෙන්න
Parana bimakata karanna berida
දාලා තියෙන කොන්ක්‍රීට් එක හදාගන්න විදිහ කියන්නකො
කොන්ක්‍රීට් එක දාලා තියෙන එකකට කොහොමද ඔහොම එකක් හදා ගන්න පුලුවන්
Concrete දාපු අයට vedio එකක් දාන්න...
Pad ehema koheda ganna thiyenne
කොන්ක්‍රීට් දාලා තියෙන එකකට දාන්න විදිහක් කොහොමද?
Sha kakula kapaganna hoda kramayak 😎😎
Niyamai bro ❤️❤️godak watinawa...
Tile eka udin thawa tile ekak alannah berida
terazo kapanna Vidihak video ekak dannavada
ok
Niyamai sahooo 💪💪
Colour marble dala kepuvata aulak nedda
Na awlk na
Adiyakata kiyada baduth ekka
Aiya dala thiyana akata kohomada karanna
මේක චිෆ්ගල් වලින් කරල ෆිනිශ් කරන්න බැරිද අයියෙ.
Concrete dapu ekakata meka karanna puluwan kramayak kiyanna
Konkri dapu eke Kohomada karanne
දාල තියෙන කොන්ක්‍රීට් එකකට කොහොමද ඇප්ලයි කරන්නෙ
කොන්කිට් එක දාපු පොළවකට බිම හදාගන්න විදිය හදාගන්න විදිය වීඩියෝ එකක් දෙන්න
Ok
Good job ! Thank you
දාපු කොන්ක්‍රීට් එකකට කරන විදිය දාන්න පුලුවනිද
Aiye me wax eka gnna thiyenne koheda
Terazo kiynneth mekamada ??
ටෙරාසෝ කරපු බිමක් නැවත කපා ගන්න ඕන.කොහොමද කර ගන්නෙ
පරණ බිමකට කරන්න පුළුවන් මොනවද
Floor eka madina pad ekata kiyana name eka mokkadda
Diamond pads
Ok..thanks ..oka wage white cement with glass keli dala tiyena...floor ekaka..cln karanna wage koi pad ekada danna honda..1000. වගේද
දැනටම කොන්ක්‍රීට් දාලා තියෙන එක ඕනේ..
Mama cut and polish eka karanna dipu aya serama varaddala, mata cut and polish ekata udin tiles allanna puluwandi!Please mata phone numbers eka denna!🙏
මැදපු සිමෙන්තිය ටයිල් වගේ ගන්න ක්‍රමයක් නැද්ද
අයියේ දාලා තියෙන එකක් කොහොමද කර ගන්නෙ
Conreet thala tiyanne ee khomadah
Aiye concrite aka dala තියනවා nam කොහොමද karanne plz riplay ❤️❤️
දූවිලි මතු
ස්තුතිය ඔබට මට දැනගන්න පුළුවන්ද. මේ බිම ගොඩක් ලිස්සන සුලුගතිය වැඩිද.එ සදහා විසඳුම මොකක්ද
Wax Eka Kalayak Thiya Ganna Puluwanda
Wehi peeli gahana kiyala denna
Video thiyanawa channel eke blann
මල්ලී දැන් අර සිමෙන්ති වගේම thintha එකක් තියෙනව නේද. ඒක ගැන කියලා දෙන්න කෝ. තෙරුවන් සරණයි
Epoxyd
තැන්ක්ස් ඔයට. සියලුම යහපත් බලාපොරොත්තු ඉටු වේවා.
කුස්සියේ දාන ලෑල්ලට මේ ක්‍රමය හරියනවද?පරන කොන්ක්‍රීට් එකකට කොහොමද කරගන්නේ ?
Titanium works gena video ekak karanna..
නියමයි සහෝ
Mula idala ped wala sais 1 piliwalata kiyanawada?
meka malu tankiyakata set weida
ඇත්තටම නියමයි.concrete දාල තියෙන බිමකට කරන විදිහ දාන්න .
ඒකට ටයිල් අල්ලන්න
වීඩියෝ එක දානවද
Mama oyage video balala thamai gdr sivilimai wehi piiliy gehuwe. Thanks broo❤️
❤️
ඔයා ගෙ වීඩියෝ ඔක්කොම බැලුවා , ගොඩක් තොරතුරු දැනගත්තා
❤️
හරිම ශෝක්. කොන්ක්‍රීට් දාපු පොළොවට කරන විදිය දාන්නකෝ.
ඔව් දාන්න
ඔව් දාන්නකෝ
ඉතාම වැදගත් විඩියෝ එකක් ස්තුති දැනුවත් කලාට ජයවෙිවා ..
ඇත්තටම අද u tube එකෙ තියෙන චනල් වලින් ඉතාම වටිනාම චනල් එකක්ම තම SL TECh කියන චනල් එක ඔබ සියලු දෙනාටම ගොඩාක් ස්තුති ගොඩාක් පින් අද කලෙ හැට් අපි කාටත් හැම වැඩක් කර ගන්න මෙවගෙ වැඩසටහන් ඉදිරිපත් කිරිම ඝන කරුනාකරල කුස්සියෙ කොන්ක්‍රීට් එකක් දැනට දාල තියෙන ලැල්ලට මෙවගෙ විදුරු කැළි දාල හදන් හැටි කරුනාකරල විඩියොවක් කරන මෙන් ඔබලගෙන් ඉල්ලා සිටිනවා බොහොමත්ම ස්තුති තෙරුවන් සරනයි
❤️😍
මරු වීඩියෝ එක ! ඉතා ප්‍රයොජනවත්
❤️
Lassanai passe kalekadi viduru keli mathu weida kakul thuwala wenneth nam hodai vatinawa godak
ඉතිං ඉතිං ගාන්නෙපා නිතරම ❤️
😂😂😂
Concreat dapu polowaka karana hati vidio ekak denna
Concreat.t.eka.dapu gedarakata hadaganna hati kiyanna godaak pin
Thanks a lot for sharing your knowledge and experience on this subject
syhhjhhjk
Loku udauwak denata dala thiyena concrete ekata karana vidiya kiyanawada
kalinma daapu concrete ekakata kohomada meka apply karanne.apata puluwan tharam ikmanata kiyala denna puluwanda
Dala teyen concret ekak karana widiya jeya denna
Dapu konkret ekak hadana vidio ekak danna......
Sudupata gal pavicci karanna barida.....?
හරිම සතුටුයි
ස්තුතියි ඔබට
දාපු කොන්න්ක්‍රිට් එකකට කරන විදීය ඔන බිම ලේවල් කරගන්න ව්දියත් එක්කම පුලූවන්නම් දෙන්න
හරිම ලස්සනයි..
❤️😍
Super.concrete dapu ekak karana widiyath danna.plz
colombu දාල කොච්චර වෙලා වේල ගන්න ඕනද
සුපිරි මල්ලි තවත් හොද එවා දාන්න.....
Thanks malli,matath loku asawak thibuna meka iganaganna.
❤️
Hari lassanai
Kitchen countertop ekatath hodhai neadha?
ඔබතුමාගෙ වටිනා video ගොඩක් තියනව..බොහොම ස්තුතියි මේ වගේ දේවල් කරල දැනුම බෙදල දෙන එකට..වෙලදසැල් වල ඉස්සරහ තියන වීදුරු showcase සෑදීම සම්බන්ද ව video නැත්ද?
බබාලා ටතෙප්පි
සිමෙන්ති daapu බිමට මේක කරන්න බැරිද ? පුළුවන් nam කරන විදිය කියන්න. Please .
Na issarahat gennam
Konkrit dapu mimak sakasa ganna vidiya kiyala denna..
Wow nice aidea❤
Rathu simenthi dala polowa kapanna berida dilisenna
දාල තියෙන කොන්ක්‍රීට් එකට කොහොමද දාන්නේ
Concrete karala badama kapapu out door floor ekakata karanda barida
Ayama podi layer ekk me vidihat level krla dagann wenw
Mata kiyannako gayndar ekata. Ganna one thala monada kiylaa ara wes eke namay
ඔබට බොහොම ස්තූතියි මේ විදිහට අපිව දැනුවත් කරනවට.
1- මේක අපිට ටෙරාසෝ කපන මැෂින් එකකින්
කපන්න බැරිද ?
2- කාලයක් ගතවෙනකොට වීදුරු කෑලි උඩට
මතුවෙලා කකුල් කැපෙන්න ඉඩ තියෙයිද ?
3-. මේකට වීදුරු නොදා විසිතුරු වර්ණ සහිත
වෙළෙඳපොළ ඇති ගල් වර්ග යොදාගන්න
බැරිද ?
4-. දැනට කොන්ක්‍රීට් දාලා තියෙන පොළොවකට
මේ ආකාරයේ දෙයක් කරන විදිහ ගැන අපිට
වීඩියෝ එකක් කරලා පෙන්වන්න පුළුවන්ද ?
Puluwn , වෙළෙපොලේ තියන ගල් use කරන්න පුලුවන්
පාට වෙනස් කරලා ඔය විදියට හදාගන්නේ කොහොමද කියලත් කියලා දෙන්නකෝ
Cement floor එකක් mae විදියට change කරන්න බැරිද
නියම වැඩක් මහත්තයා
conkreet dapu polawakata kohomada mehema karanne a vidio ekath ikmanata denna thank's
Dala thiyena konkrit ekata daganne kohomada ayiye
Gedara awith hadala denawada kiyak da ganne wistarayak kiyanna t p no samaga
Mat tile ekak shining කරන්නේ කොහොමද
දාලා තියෙන කොන්ක්‍රීට් එකට මෙහෙම කරන විදිහ video ekak danna ayye
කොන්ක්‍රීට් ekak dala tiyenne ekata kohomada meka karanne
ඔයා terazo කපනවද ,1squaire feet එකට කියද charge කරන්නේ ,
Super bro,concrete daapu ekata karana widiya ikmanta denna
Dala tiyana akak hadaganna wediya kiyanna
Parana Concert eka udin dana video ekak onaa sahooo….
Me grinding vil, polish karana ped , wex , top cod ganna tiyena hadweyar kohedaa tiyenne.
Macahn titanium karana widiya gena kiyala.dennakoo🙏
හොද වැඩක්. කොන්ක්‍රීට් එක දාල තියන එකක් කරන හැටි දාන්න
දාල තියෙන කොන්ක්‍රීට් එකකට මේක කරන විදිය කියලා දෙන්න
දාපු කොන්ක්‍රීට් එකට ඔය ක්‍රමය කරගන්නේ කොහොමද
මම කොන්ක්‍රීට් එක දාල තියෙන්නේ පේමන්ට් එකේ මේ වගේ සකස් කරගන්නේ කොමද
wrga adiyata kiyak ganna onada
Dala thiyena concrete ekata kohomada karanne?
Dala thiyena concrete ekak kohomada hadanne
Concrete dala tiyana bimakata danne kohomada
කොන්ක්‍රීට් දාලා තියෙන බිමක කොහොමද කරන්නෙ
Excellent brother
❤️
Niyamai..jayawewa obata
දාල තියන කොන්ක්‍රීට් එකට කොහොමද කියල දෙන්න
Parana bimakata karanna berida
දාලා තියෙන කොන්ක්‍රීට් එක හදාගන්න විදිහ කියන්නකො
කොන්ක්‍රීට් එක දාලා තියෙන එකකට කොහොමද ඔහොම එකක් හදා ගන්න පුලුවන්
Concrete දාපු අයට vedio එකක් දාන්න...
Pad ehema koheda ganna thiyenne
කොන්ක්‍රීට් දාලා තියෙන එකකට දාන්න විදිහක් කොහොමද?
Sha kakula kapaganna hoda kramayak 😎😎
Niyamai bro ❤️❤️godak watinawa...
Tile eka udin thawa tile ekak alannah berida
terazo kapanna Vidihak video ekak dannavada
ok
Niyamai sahooo 💪💪
❤️
Colour marble dala kepuvata aulak nedda
Na awlk na
Adiyakata kiyada baduth ekka
Aiya dala thiyana akata kohomada karanna
මේක චිෆ්ගල් වලින් කරල ෆිනිශ් කරන්න බැරිද අයියෙ.
Concrete dapu ekakata meka karanna puluwan kramayak kiyanna
Konkri dapu eke Kohomada karanne
දාල තියෙන කොන්ක්‍රීට් එකකට කොහොමද ඇප්ලයි කරන්නෙ
කොන්කිට් එක දාපු පොළවකට බිම හදාගන්න විදිය හදාගන්න විදිය වීඩියෝ එකක් දෙන්න
Ok
Good job ! Thank you
දාපු කොන්ක්‍රීට් එකකට කරන විදිය දාන්න පුලුවනිද
Aiye me wax eka gnna thiyenne koheda
Terazo kiynneth mekamada ??
ටෙරාසෝ කරපු බිමක් නැවත කපා ගන්න ඕන.කොහොමද කර ගන්නෙ
පරණ බිමකට කරන්න පුළුවන් මොනවද
Floor eka madina pad ekata kiyana name eka mokkadda
Diamond pads
Ok..thanks ..oka wage white cement with glass keli dala tiyena...floor ekaka..cln karanna wage koi pad ekada danna honda..1000. වගේද
දැනටම කොන්ක්‍රීට් දාලා තියෙන එක ඕනේ..
Mama cut and polish eka karanna dipu aya serama varaddala, mata cut and polish ekata udin tiles allanna puluwandi!
Please mata phone numbers eka denna!🙏