අවසන් වරට කඳු, නගර මැදින් හොංකොං, කයි-ටැක් ගුවන්තොටුපළට ගිය ත්‍රාස්‍යජනක ගුවන් ගමන..

Поділитися
Вставка
  • Опубліковано 9 січ 2025

КОМЕНТАРІ • 106

  • @DulawansaPerera
    @DulawansaPerera 7 днів тому +39

    ගමේ භාෂාවෙන් කථාකරන කැප්ටන් කෙනෙක් හරිම නහතමානියි ඔබට නිදුක් නිරෝගි දීර්ඝායු පතමි.

  • @kanthasilva1782
    @kanthasilva1782 7 днів тому +15

    මොනතරම් සුන්දර මනුස්සයෙක්ද. පෙරුම් පුරන බෝසත්තු. ඔබ වපුරන දෑ කෝටි ප්‍රකෝටි වශයෙන් සසරෙදි ලබනවාමයි. නිදුක් නිරෝගී නව වසරක් වේවා කැප්ටන්!

  • @npltoscananihal212
    @npltoscananihal212 13 годин тому +1

    මේ තරම් සුන්දර මිනිසුන් ඉතාමත් විරලයි.තමන් කරන ක්‍රියාව තමයි තමන්ට කවදා හරි බලපාන්නේ.ඔබ ජ්‍යෙෂ්ඨ ගුවන් නියමුවෙක් හැටියට ඉතාමත් සතුටු විශ්‍රාම දිවියක් ගෙවන්නේ ඔබේ ක්‍රියා කලාපයේ යහපත්කම්නිසයි.ඒක ඔබට පමණක් නව ඔබේ දරුවන්ට පවා ආශිර්වාදයක් වෙනවා.වැඩසටහනත් එයටම ගැලපෙන විදිහට ලස්සනට ඉදිරිපත් කිරීම ගැන ස්තුතියි ඔබටත් 24:19

  • @Shan_one_and_only
    @Shan_one_and_only 7 днів тому +31

    ආසම කැප්ටන්ගෙ කතා විලාසයට ..ེ 😊 ඒක හරිම ලෙන්ගතුයි ❤ ඔබට දීර්ඝායුශ

  • @DineshFernando-p5f
    @DineshFernando-p5f 7 днів тому +23

    කැප්ටන්ගේ ජීවිතේ මෙතෙක් ආ ගමනේ සම්පූර්ණ කාලය පුරාම අනුන් ගැන හිතපු ඉතාම සුන්දර මනුෂ්‍යයෙක් කියලා මැනවින් තේරෙනවා. ගුවන් නියමුවන්ට විතරක් නෙවෙයි. මේ ලෝකේ සෑම ක්ෂේත්‍රයකම ඉන්න හැම පුද්ගලයෙකුටම මේ ආදර්ශයන් කොච්චර නම් වටිනවද. මෙවන් සුන්දර මිනිසුන් ලොව වැඩි වැඩියෙන් බිහිවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කැප්ටන් දීර්ඝායු වේවා ❤🙏

  • @lakminaabeysinghi629
    @lakminaabeysinghi629 7 днів тому +16

    මමත් කලමනාකරු වෙක් ලෙසින් සහ සමහරවිට සමිති නායකයෙකු ලෙසින් මේ දේ කරලා තියෙනවා ,,එයින් පසු අපේ දෙවනියන් ලබන සාර්ථකත්වය දකින කොට ලැබෙන සතුට කවදාවත් අමතක වෙන්නේ නැහැ ,,,,කැප්ටන් කියන දේ 100% ඇත්ත ඒ ලැබෙන සතුට කියලා වැඩක් නැහැ 🙏

  • @kavinhansaka712
    @kavinhansaka712 7 днів тому +17

    ලංකාවට ලැබුණු උතුම් මිනිසෙක් ❤

  • @NalakaDissanayake-w1w
    @NalakaDissanayake-w1w 2 дні тому +4

    නවකයන්ට දුන් අත්දැකීම් වල බල මහිමය ඔබගේ දරුවන්ට ලැබෙනවා.මාර පිනක්

  • @s.kavee1990
    @s.kavee1990 7 днів тому +17

    අපේ වීර කැප්ටන් 🫡 තව කැප්ටන් සමග වීඩියෝ ගේන්න ...

  • @PushpakumaraBasnayaka
    @PushpakumaraBasnayaka 7 днів тому +10

    ඒතුමාව දැක ගැනිමට ලැබිමත් සතුටක්
    ස්තුතියි ඔබ දෙපලටම....

  • @sindumalli3223
    @sindumalli3223 7 днів тому +15

    කැප්ටන් ෂෝක් අප්පා ❤️❤️

  • @ThilinaPadmakumara-mc1qw
    @ThilinaPadmakumara-mc1qw 7 днів тому +12

    නිදුක් නීරෝගී සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබ දෙපලට..දීර්ගායුශ ලැබේවා එල්මෝ සර්💚❤️

  • @udagearachchi8650
    @udagearachchi8650 7 днів тому +8

    දෙන්නම කතා කරන විලාසය ආසයි....❤

  • @malithshalitha7945
    @malithshalitha7945 7 днів тому +6

    කැපිටන් දැක්කත් සතුටුයි.. දිර්ඝායු වේවා ❤

  • @ChamindaKarunarathne-p1c
    @ChamindaKarunarathne-p1c 7 днів тому +8

    කැප්ටන් දීර්ඝායුෂ ලැබේවා😊

  • @wasanthakumarasena7599
    @wasanthakumarasena7599 6 днів тому +6

    Listening to your voice is very calming and soothing, dear captain sir
    I am retired Aircraft technician from Srilankan Airlines

  • @chamindajayalath6625
    @chamindajayalath6625 7 днів тому +4

    ආදරණීය සුන්දර මුනුස්යෙක් captain Elmo❤ දීර්ඝආයු captain 🙏🙏🙏

  • @pathumsiriwardana9034
    @pathumsiriwardana9034 7 днів тому +10

    කැප්ටන් දැකිම සතුටක්, දීර්ඝායුෂ වේවා ඔබට, lukla, paro Bhutan වල landing කිරීම අමාරුයි කියලා අහලා තියෙනවා, පොඩ්ඩක් ඒ ගැන කියන්න

  • @ChinthakaDeshappriya-x2u
    @ChinthakaDeshappriya-x2u День тому +1

    කැප්ටන් අතිශයින්ම උතුම්. ශ්‍රේෂ්ඨ වූ මනුෂ්‍ය රත්නයක්

  • @Kesh28
    @Kesh28 6 днів тому +6

    You’re such a wonderful person Mr Elmo ❤

  • @ThilakGamaralalage
    @ThilakGamaralalage 5 днів тому +3

    "අමු සිංහල කැප්ටන්ගේ කතන්දරේ මේකයිඅහන්න ආස අපි හැමෝම එකතු වීම ලෝකෙ කාල හරි අමෘතෙ හිඳලාඅපේම කැප්ටන්ටත් පොවලාඅපිත් බොමු.අමු සිංහල කැප්ටන් නිදුක් වේවා නිරෝගී වේවා ජයම වේවා❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @indikemanthilake4269
    @indikemanthilake4269 7 днів тому +5

    Wish you a happy new year for both Cpt. Elmo and Deve.. I hope that, every FO has flown with Cpt. Elmo must be one of the the luckiest pilots in the industry. This action prove his Selflessness even if there is no other opportunity to land at Kai tak airport. Respect Cpt. Elmo as always good bless you and long life for you:

  • @sureshfonseka4404
    @sureshfonseka4404 2 дні тому +1

    මේ කැප්ටන් නම් පුදුම ගුනවත් මනුස්සයෙක් ජිවිතේ දැකපු. අන්තිමට කියපු වදනනම් මසුරන් වටිනවා. ඔබට දීර්ඝායු වේවා තෙරුවන් සරණයි 🙏😁

  • @arunakulasekara4143
    @arunakulasekara4143 7 днів тому +5

    Well done Captain you are great 🎉🎉🎉🎉🎉🎉🎉🎉❤

  • @jagathrupasiri3904
    @jagathrupasiri3904 12 годин тому

    Captain Elmo is a wonderful person. He's a professionally qualified pilot/instructor. I really love to listen to his speeches and lectures. You don't feel the time passing when listening to his lectures.
    Dev I remember the TriStar aircraft operation to HongKon Kaitak airport those days (in 80s). Before the departure for HongKon, Captain needed the wheels anti skid braking system of TriStar to be 100% serviceable. So we specially checked and ensured the serviceability of anti skid braking system of TriStar aircraft before the departure .
    Thanks a bunch for your great video.

  • @tcfdesilva1761
    @tcfdesilva1761 4 дні тому +2

    සතුටුයි පරිණත ගුවන් යානක් කපිතන් කෙනෙක් ඔහු ලැබූ අත්දැකීම විස්තර කරපු අයුරු ..
    👍💕

  • @rballad142
    @rballad142 День тому

    I love the word අස්යන්තරව that the Captain uses :) Such a wonderful and humble man despite his achievements. May Gid bless you with many many years of good health and happiness, Captain.

  • @BranthaganSHOMASUNTHARAM
    @BranthaganSHOMASUNTHARAM 7 годин тому

    I'm Very Proud about Captan

  • @upaliupa8394
    @upaliupa8394 День тому

    this is the most experienced person capacity for a new trainer ❤...

  • @AnomaUdayangani-y1o
    @AnomaUdayangani-y1o 2 дні тому

    Hoda nihathamani mahathmayek.ape sinhala basawen hodata pahedili karanawa .dirgau wewa.ape aushath aran jewath wenta ona.theruwan saranai.

  • @Munawwer-mj6qq
    @Munawwer-mj6qq 2 дні тому

    Quality of Good captainship.....n enjoy full retirement.Good luck captain rest of your life .

  • @amilagayanlg751
    @amilagayanlg751 2 дні тому

    මේ කැප්ටන් මරු නේ තව වීඩියෝ ඕන..

  • @Sankajayashansrilanka
    @Sankajayashansrilanka 5 днів тому

    සුන්දර මනුස්සයෙක්❤. මගෙ ඇස් දෙකෙන් කදුළුත් ආව❤

  • @thimirapathirage1515
    @thimirapathirage1515 5 днів тому

    කතා කරන්නවා අහන් ඉන්න ආසයි
    Very well knowledge and experience ❤love it

  • @mahenjayathilaka6281
    @mahenjayathilaka6281 2 дні тому

    Captain Elmo you are great man

  • @anuradissanayake3203
    @anuradissanayake3203 7 днів тому +2

    කැප්ටන්ගේ අත්දැකිම් හරිම රසවත්. කොයි තරම් ඇහුවත් එපා වෙන්නේ නැ.

  • @musicart5182
    @musicart5182 5 днів тому

    ඔබ වැන්නවුන් රටට සම්පතක්....❤

  • @lasanthasenarath21
    @lasanthasenarath21 7 днів тому +1

    Captain Elmo is a verry reare Gentle man among this spoiled Aviation industry. ❤

  • @senanandathantrige2584
    @senanandathantrige2584 2 дні тому

    Thunuwansarana labewa. Deerga ausa labewa
    Triple bless you all

  • @gayansameera5074
    @gayansameera5074 2 дні тому

    රත්තරන් මනුස්සයෙක්

  • @nalindapremarathna3904
    @nalindapremarathna3904 2 дні тому

    Great program.. And the way his presentation is very nice ❤️❤️❤️❤️

  • @chamikawijesingha5060
    @chamikawijesingha5060 3 дні тому

    ❤❤❤❤❤🙏🙏🙏🙏දීර්ඝායු පතනවා. ඔබ තුමාට.

  • @prasannakaluarachchi-p9l
    @prasannakaluarachchi-p9l 2 дні тому

    Perfectly correct

  • @prasathmaduranga7297
    @prasathmaduranga7297 День тому

    supirima supiri manusayak thamai.a wagama handiya..

  • @ThilakGamaralalage
    @ThilakGamaralalage 5 днів тому +1

    වෙන්නප්පුව පැත්තෙ ඉන්න අවුරුදු අනූඅටේ පයිලට් සීයා ගෙනල්ලා program එකක් එකක් කරන්න.ස්තුතියි

  • @gayansameera5074
    @gayansameera5074 2 дні тому

    කැප්ටන් කතා කරන විදිහට නම් මාර ආසයි බෝරිං නෑ පොඩ්ඩක්වත් ❤❤

  • @chamindapradeep9528
    @chamindapradeep9528 2 дні тому

    nice program thanks ❤

  • @buwanekaliyanapathirana3878
    @buwanekaliyanapathirana3878 7 днів тому +1

    Legend Captain Shelton Gunawardana ගැන වීඩියෝ එකක් කරන්න.....

  • @ClarenceRanjan
    @ClarenceRanjan 6 днів тому

    කැප්ටන් සමග කරන කතා නම් හරිම ආසයි අහන් ඉන්න.👌👌👌

  • @FaizerMohamed-k5d
    @FaizerMohamed-k5d 5 днів тому

    Thank you very much sir.
    (Faizer)

  • @arosha76
    @arosha76 7 днів тому

    Captain's statement relevant to all fields 👏

  • @prasannawithanage-jq6ey
    @prasannawithanage-jq6ey 6 днів тому +1

    ආදරණිය මිනිසා Capt එල්මෝ

  • @sanjayaruvindi4918
    @sanjayaruvindi4918 2 дні тому

    Caption ❤

  • @isharashanaka1826
    @isharashanaka1826 7 днів тому

    Keep it up. Wish you a long life captain

  • @YasasJaya9
    @YasasJaya9 6 днів тому

    Thank you for sharing this story.

  • @kanchanabro3758
    @kanchanabro3758 4 дні тому

    Thank you very much ❤

  • @sarathwickremasinghe5127
    @sarathwickremasinghe5127 7 днів тому

    Great discussion and excellent podcast. Thanks so much.

  • @yohandmw
    @yohandmw 7 днів тому

    It's so nice to see you Capt.

  • @RupachandraAmarasinghe-qj9np
    @RupachandraAmarasinghe-qj9np День тому +1

    Captain 👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👍👍👍👍👍👍👍👍👍👍❤❤❤❤

  • @indikasilva6194
    @indikasilva6194 6 днів тому

    Real gentleman ❤❤❤❤❤

  • @PiyanthaKumara-i4w
    @PiyanthaKumara-i4w 7 днів тому

    Niyamai ❤❤❤❤❤

  • @LahiruSadaruwan-bq3ts
    @LahiruSadaruwan-bq3ts 2 дні тому

  • @SinhaTunes
    @SinhaTunes 6 днів тому

    ආදරයි කැප්ටන් ❤

  • @indikasuraga4694
    @indikasuraga4694 5 днів тому

    Theruwan saranai capton obathumata❤❤❤

  • @kdhmani1969
    @kdhmani1969 7 днів тому

    Gammak ❤❤

  • @SecretWaves-eu5vd
    @SecretWaves-eu5vd 5 днів тому

    ❤ good ❤

  • @PrasannaPND
    @PrasannaPND 7 днів тому

    Save the last dance for me by capt Elmo❤❤❤

  • @Movie-jsa
    @Movie-jsa 20 годин тому

    Kai tak eka diha balan meka ahan drive karana mama ❤

  • @Nipu_Shorts
    @Nipu_Shorts 6 днів тому

    කැප්ටන්ව දැකීම සතුටක් 🎉🎉❤

  • @padmasirisrinarayana2293
    @padmasirisrinarayana2293 7 днів тому

    Interesting!

  • @PreethiWeeratunga
    @PreethiWeeratunga 7 днів тому

    Very prode for you captan

  • @JanakaAriyarathne-w5u
    @JanakaAriyarathne-w5u День тому

    කපිතාන්.තුමනි.ඔබ.වගේ.මහත්මා.ගතතිගුන.තියෙන.කෙනෙකුට.දීර්ගායුෂ.පතමි

  • @anandakulappuarachchi4344
    @anandakulappuarachchi4344 2 дні тому

    ❤❤❤❤❤
    ❤❤❤❤❤❤
    ❤❤❤❤❤❤❤

  • @malingasandanayake
    @malingasandanayake 7 днів тому

    ❤️

  • @janakaliyanage3297
    @janakaliyanage3297 2 дні тому

    🙏🙏🙏❤👏👏

  • @isharatennakoon2598
    @isharatennakoon2598 7 днів тому

    Captain ge story tama oneee 🍾🍾

  • @mkllin-jg3tq
    @mkllin-jg3tq 6 днів тому

    මම hongkong ඉන්නෙ

  • @naleena2865
    @naleena2865 6 днів тому

    සරල කතාව සරල මිනිහෙක්

  • @nawasjamaldeen9832
    @nawasjamaldeen9832 6 днів тому

    Hi Captain, nice to hear your voice. I like you. I need to know when you are joined to the air pilot how long you are in this industry What is your first airline?

  • @thilakshantha4089
    @thilakshantha4089 6 днів тому

    ඒත් මම බැලුවා මොකද එක පාරම උනෙ කියල😮😂

  • @jayathilakabanda1235
    @jayathilakabanda1235 7 днів тому +1

    පුදුම සහගත කැප්ටන්
    කෙනෙක්.
    ඔබ අපට ආඩම්බරයක්.

  • @roydeshapriya7263
    @roydeshapriya7263 6 днів тому

    👍👍👍💔💔

  • @SuperRoadend
    @SuperRoadend 4 дні тому

    තමන් දන්න දේ කියා දීලා සතුටු වෙන පුදුම මනුස්සයෙක් ..දීර්ඝායු වේවා කැප්ටන් ...

  • @aranpathchandrasena5473
    @aranpathchandrasena5473 7 днів тому

    කැප්ටන්, දැනුත් හොංකොං එයාපෝට් එකට යන්නෙ කඳු අතරින්ද...

  • @indikemanthilake4269
    @indikemanthilake4269 6 днів тому +1

    Air Lanka Airbus A340 landing at Kaitak.
    ua-cam.com/video/ulg45QzmKKg/v-deo.html

  • @nalakanalaka3650
    @nalakanalaka3650 6 днів тому

    කැප්ටන් එක්කම වීඩියෝ ගේන්න

  • @gaminikasichetty9584
    @gaminikasichetty9584 День тому

    කැප්ටන් ඔබට හැකි සෑම විටම මෙවන් කයිවාරුවකට එක්වන්න.ඔබ ලාංකිකයන්ට වීරයෙක්.එවිට ඔබ ලාංකිකයන් අතර බොහෝ කාලයක් ලාංකිකයන්ගේ මතකයේ ඔබ ජීවත් වෙනු ඇත.නිරෝගිමත්ව තව බොහෝ කාලයක් ජීවත් වීමට ඔබට ආශිර්වාද ලැබේවා.🫂🫂🫂

  • @ThilakGamaralalage
    @ThilakGamaralalage 5 днів тому

    වෙන්නප්පුව පැත්තෙ ඉන්නවා අවුරුදු අනූඅටේ පයිලට් සීයා ගෙනල්ලා program එකක් කරන්න පොඩි කොට තියනවාදයි මේ අර බත් ගනයා ගනියි

    • @ThilakGamaralalage
      @ThilakGamaralalage 5 днів тому

      සොරි ඒ අයි වලින් එව්වේ වැරදුනා

  • @Chamikarawanninayaka1
    @Chamikarawanninayaka1 6 днів тому

    🤍

  • @nishamx2
    @nishamx2 6 днів тому +1

    මට ඔබතුමා සම්බන්ධ කරගන්න පුළුවන් ක්‍රමයක් ලබා දෙන්න පුළුවන් තරම් ඉක්මනට.

  • @gayansameera5074
    @gayansameera5074 2 дні тому

    කැප්ටන් කතා කරන විදිහට නම් මාර ආසයි බෝරිං නෑ පොඩ්ඩක්වත් ❤❤

  • @dishanweerasingha3990
    @dishanweerasingha3990 7 днів тому

    ❤❤

  • @achinia3225
    @achinia3225 День тому

    🫡

  • @nuwanbuddhika3868
    @nuwanbuddhika3868 6 днів тому

    ❤❤❤❤❤❤❤

  • @sarathdissanayake6145
    @sarathdissanayake6145 7 днів тому

    ❤❤❤

  • @ThinkwithRishi.D
    @ThinkwithRishi.D 6 годин тому

    😍❤️🫡👏

  • @Surangaliyanage-q5u
    @Surangaliyanage-q5u 2 дні тому

    ❤❤🎉

  • @mkllin-jg3tq
    @mkllin-jg3tq 6 днів тому

    ❤️❤️❤️❤️❤️

  • @pripucovers4829
    @pripucovers4829 2 дні тому

    ❤❤❤❤

  • @buddhikatilakaratne4489
    @buddhikatilakaratne4489 7 днів тому

    ❤❤❤❤❤❤