Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හරිම ආසාවෙන් බලන වැඩසටහනක්..කැප්ටන් ඔබට දීර්ඝායුශ ලැබේවා❤❤
අපේ ආදරනීය කැප්ටන්ට ගොඩාක් ස්තූතියි අපිට දෙන දැනුමට. දීර්ඝායු වේවා ❤🙏
නැවතත් ඒ සුන්දර මනුස්සයා...❤ දිර්ඝායුෂ ලැබේවා ❤
කැප්ටන් එල්මෝ සුපිරිම චරිතයක් ❤❤❤
❤❤❤❤ ආදරෙයි කැප්ටන්.
සුපිරි දැනුමක් තියෙන්නෙ
සප්ත කන්‍යා ගුවන් අනතුර ගැන අතිශයින්ම සාර්ථකව දැනුවත් කිරීමක්. මෙය හරිම සරල සිංහලෙන් කළ ඔබතුමාට ස්තුතිය පළකරමු.
එදා තරුණයෙක් ව සිටි මා මගේ යාලුවෝ කිහිප දෙනෙක් සමග මෙම ගුවන් අනතුර වූ දිනට පසු දිනම මෙම ස්ථානයට යන්න සමත් වුණා. ඒ ගමන ඉතාමත් දුෂ්කර කාර්යයක් බව එදා එම ස්ථානයට ගිය අය තමයි දන්නේ.
❤
Great explanation and good program.
Captain excellent explanation..you are great ❤
කිඹුලාපිටියේ ගුවන් අනතුර ගැනත් විස්තරයක් දෙන්නකෝ අපිට.. දැනගන්න කැමතියි ඒක ගැනත් අපි.
හරි වටීනා දැනුමක් ලැබුනා.❤
Icelandic air 001 ganath karanna video ekak
මෙ මනුස්සයගේ කටහඩ අහනත් ආසයි.. හොයන් බලන්නේ.. 😊 ඔක මිස් වෙන්න බැනේ.. කලිනුත් බැලුවා ඉතින් ඔක..
අපිට ගුවන්යානා ගුවන් ගමන් ගැන තොරතුරු දැනගන්න ආසවක් ආවෙමේ කැප්ටන් හින්දා
අද වැඩසටහනත් සුපිරි ඒත් පසුබිම් වාදනය කරුමයක් වුණා අදනම්.....
😂😂
Thanks for this video.
God bless you capton🎉🎉🎉
You're the very beautiful person...I àm respect you You're like my father..... now my father not living...❤
💚💚❤️දීර්ගායුශ ලැබේවා මැතිදුනී..
concorde aircraft ගැන video එකක් කරන්න පුලුවන්ද
මේ පිලිබඳව මිට බොහෝ කලකට පෙර විකාශය වූ මෙවැනි වැඩසටහකින් කියැවුණේ එම ගුවන් යානයට සවිකර තිබූ යම් උපකරණයක් පිලිබඳව ගුවන් නියමුවා දැනුවත් කර නොතිබීම නිසා ඔහු ගේ calculations වැරදුණු බවකි.
❤❤❤
Captain elmo ekka MH370 ganath dana ganna one.
කැප්ටන් එක්ක වීඩියෝ එකක් දානකල් බලාගෙන හිටියේ
me plan eke site ekaka kellak ma laga thiyeyenawa,oninam photo dannam
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤kuwait
❤ ගොඩක් අගය කරනව කැප්ටන් ඔබේ තාක්ෂණික විස්තරයට
මේ ඩොප්ලර් එකේ ට්‍රාන්ස්මීටරය සහ රීසිවර් එක වර්ග දෙකකින් හදලා තිබුන නිසා(compatibility error) කැප්ටන් කියපු මේ sea error එක ඇත්තටම එදා ඒ සමාගමේ හිටපු කැප්ටන්ලා සහ කෲ එක දැනුවත් වෙලා ඉඳලා තියෙනවලු.නමුත් එදා මේ ගමන යෑමට හිටපු කෲ එක ආහාර විසවීමක් නිසා නැවතිලා වෙනත් කෲ එකකට දීලා තියෙනවා.නමුත් ඒ කැප්ටන් ඇතුලු කෲ එක ඒ බව දැනුවත් වෙලා ඉඳලා නෑ.සමාගම එයාලව දැනුවත් කරලත් නෑ.මම මේ ටික තව වීඩියෝ එකක දැක්කේ ඇත්තටම.අන්තිමට ඉතිං අපරාදේ එයාලව නැතිවුනා😢😢😢
කන්දේ හැපුන මහ වනන්තරේ ඩී සී අට අහස් යන්තරේ ........ඇන්ටන් ජෝන්ස් මහතා එදා ගැයූ ගීතය නිසා තමයි ඒ සිදුවූ මහා ව්‍යසනය අද ඉන්න පරම්පරා ව දැනගන්නේ. කැප්ටන් කියන විදියටම අහස් යන්තරේ කියල ඇන්ටන් ජෝන්ස් ඒ වචනය ම සින්දුවෙත් කියනවා. මම හිතන්නෙ ඒ නිසාද කොහෙද අපිට ඔබ තුමන්ලා දෙන්නාම හරිම සමීප බවක් දැනෙනවා ............ ඔය සිද්දිය වෙනකොට මට අවුරුදු 14 ක්. පත්තරේ තිබුන විස්තර කතුරෙන් කපලා මම බිත්තියේ ඇලෙව්වා ........✈️
අනිවාර්යෙන්ම ඇන්ටන් ජෝන්ස් කියන්නේ මගේ පියා එතුමා ලංකාවේ වෙච්ච ඉතාමත් කතාබහ වලට ලක් වෙච්ච සිද්ධීන්වලට ගීතයෙන් ඔහු සැමදෙනාට සැමදාටම මතක හිතෙන විදියේ ගීත ගායන කළ ශිල්පයෙක් ඒ ගීත ලියපු සියලු දෙනාටත් මාගේ ගෞරවය හිමි වෙනවා වගේම ඔය කන්දේ හැපුණු මහවනන්තරයේ ගීතය ලිව්වෙත් මගේ පියාණන් තමයි❤❤🙏 එවැනි මතක් කිරීම් තව තව ඉදිරියටත් තියෙයි.🙏🙏🙏
@@judejones9429 ජුඩ් මහත්මා මට ඔබගැන ආඩම්බරයි . පියෙක් ගැන ආදරණීය මතකයක් ඇති පුතෙක් ..................... ",දෙවි පිහිටයි"!
❤❤❤❤
Mh 370 ගැන කියන්න
Hi, just started to watch, background music is bit annoying😊.
Thanks for the feedback!
ඊට පසු කාලයක දී කටුනායක ගුවන් තොටුපළ ආසන්නයේ තවත් මෙවැනිම මක්කම වන්දනාකරුවන් පිරිසක් රැගත් ගුවන් යානයක් අනතුරට ලක්වුනා නේද?
හෝකන්දර
🎉
මේ මචං.. උඹ ඔය දාන කෙහෙල් මල් සංගීතේ අයින් කොරන්න බැරිද??? උඹද මේක අහන්නෙ බලන්නෙ....? එක්කො අපිද ???
Captan.gen.ma.ahaaganna.aasai. 2:40
පුලුවන්නම් බැක්ග්‍රවුන්ඩ් සද්දේ අඩු කරන්න ඒක කතාව අහන්න බාදාවක් 🙇♂️🙇♂️
ඔව්න් කොළඹ නැවතිලා යන්න තීරනය කලේ ඇයි කියල කිව්වේ නෑනේ
Neiweedak.thumaa..guwan.gaman.tekak.weisthara.dannawa.wagei. 36:05
කැප්ට්ටන්ගෙ පෝන් නම්බර් එක ගන්නෙ කොහොමද
🚨 මට ප්‍රශ්ණයක් අහන්න පුළුවන්ද ? ඉදිරි වැඩසටහනකින් පැහැදිලි කිරීමක් කරනවා නම් ගොඩක් දෙනෙක් මේකට කැමතිවේවි.. ලෝකයේ ගුවන් අනතුරක් උනාම ඒ ගැන සෑම ගුවන් සමාගමක්ම අප්ඩේට් වෙනවාද තමන්ගේ ගුවන් යානා ගැන ?එවැනි අනතුරක් නොවෙන්න වගබලාගන්නේ කෙසේද කියා සොයා බලනවා ද ?
මම කැප්ටන් එල්මෝ ගෙන් අහන්න කැමතියි ඔබ මොනතරම් ගගන නාවික උපකරන( navigational aids) භාවිතා කලත් දිසි ගගන නාවික උපකරන(visual navigational aids) උදා.දාවන පත විදුලි පහන්( runway edge lights,appreach lights,papis) මත ඔබ විශ්වාසයක් තබනවා නේද.මම මේ ප්රශ්නය අහන්නෙ ගුවන් තොටුපොලේ (කටුනායක ) අවුරුදු 25ක් පමන ඒවා නඩත්තු කල නිලදාරියා වශයෙනි.
තවත් වැඩසටහන් කරන්න
Kandee.hepuna.maha.wanantharee..d.c.8.ahas.yantharee. 13:38
මොකද මෙයාලා රට උඩට ආපු වෙලාවකවත් කියන්නෙ නැද්ද
Blue print.Tribute to the innocents who sacrificed their lives. Thank you!
හරිම ආසාවෙන් බලන වැඩසටහනක්..කැප්ටන් ඔබට දීර්ඝායුශ ලැබේවා❤❤
අපේ ආදරනීය කැප්ටන්ට ගොඩාක් ස්තූතියි අපිට දෙන දැනුමට. දීර්ඝායු වේවා ❤🙏
නැවතත් ඒ සුන්දර මනුස්සයා...❤ දිර්ඝායුෂ ලැබේවා ❤
කැප්ටන් එල්මෝ සුපිරිම චරිතයක් ❤❤❤
❤❤❤❤ ආදරෙයි කැප්ටන්.
සුපිරි දැනුමක් තියෙන්නෙ
සප්ත කන්‍යා ගුවන් අනතුර ගැන අතිශයින්ම සාර්ථකව දැනුවත් කිරීමක්. මෙය හරිම සරල සිංහලෙන් කළ ඔබතුමාට ස්තුතිය පළකරමු.
එදා තරුණයෙක් ව සිටි මා මගේ යාලුවෝ කිහිප දෙනෙක් සමග මෙම ගුවන් අනතුර වූ දිනට පසු දිනම මෙම ස්ථානයට යන්න සමත් වුණා. ඒ ගමන ඉතාමත් දුෂ්කර කාර්යයක් බව එදා එම ස්ථානයට ගිය අය තමයි දන්නේ.
❤
Great explanation and good program.
Captain excellent explanation..you are great ❤
කිඹුලාපිටියේ ගුවන් අනතුර ගැනත් විස්තරයක් දෙන්නකෝ අපිට..
දැනගන්න කැමතියි ඒක ගැනත් අපි.
හරි වටීනා දැනුමක් ලැබුනා.❤
Icelandic air 001 ganath karanna video ekak
මෙ මනුස්සයගේ කටහඩ අහනත් ආසයි.. හොයන් බලන්නේ.. 😊 ඔක මිස් වෙන්න බැනේ.. කලිනුත් බැලුවා ඉතින් ඔක..
අපිට ගුවන්යානා ගුවන් ගමන් ගැන තොරතුරු දැනගන්න ආසවක් ආවෙමේ කැප්ටන් හින්දා
අද වැඩසටහනත් සුපිරි ඒත් පසුබිම් වාදනය කරුමයක් වුණා අදනම්.....
😂😂
Thanks for this video.
God bless you capton🎉🎉🎉
You're the very beautiful person...I àm respect you
You're like my father..... now my father not living...❤
💚💚❤️දීර්ගායුශ ලැබේවා මැතිදුනී..
concorde aircraft ගැන video එකක් කරන්න පුලුවන්ද
මේ පිලිබඳව මිට බොහෝ කලකට පෙර විකාශය වූ මෙවැනි වැඩසටහකින් කියැවුණේ එම ගුවන් යානයට සවිකර තිබූ යම් උපකරණයක් පිලිබඳව ගුවන් නියමුවා දැනුවත් කර නොතිබීම නිසා ඔහු ගේ calculations වැරදුණු බවකි.
❤❤❤
Captain elmo ekka MH370 ganath dana ganna one.
කැප්ටන් එක්ක වීඩියෝ එකක් දානකල් බලාගෙන හිටියේ
me plan eke site ekaka kellak ma laga thiyeyenawa,oninam photo dannam
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤kuwait
❤ ගොඩක් අගය කරනව කැප්ටන් ඔබේ තාක්ෂණික විස්තරයට
මේ ඩොප්ලර් එකේ ට්‍රාන්ස්මීටරය සහ රීසිවර් එක වර්ග දෙකකින් හදලා තිබුන නිසා(compatibility error) කැප්ටන් කියපු මේ sea error එක ඇත්තටම එදා ඒ සමාගමේ හිටපු කැප්ටන්ලා සහ කෲ එක දැනුවත් වෙලා ඉඳලා තියෙනවලු.නමුත් එදා මේ ගමන යෑමට හිටපු කෲ එක ආහාර විසවීමක් නිසා නැවතිලා වෙනත් කෲ එකකට දීලා තියෙනවා.නමුත් ඒ කැප්ටන් ඇතුලු කෲ එක ඒ බව දැනුවත් වෙලා ඉඳලා නෑ.සමාගම එයාලව දැනුවත් කරලත් නෑ.මම මේ ටික තව වීඩියෝ එකක දැක්කේ ඇත්තටම.අන්තිමට ඉතිං අපරාදේ එයාලව නැතිවුනා😢😢😢
කන්දේ හැපුන මහ වනන්තරේ
ඩී සී අට අහස් යන්තරේ ........
ඇන්ටන් ජෝන්ස් මහතා එදා ගැයූ ගීතය නිසා තමයි ඒ සිදුවූ මහා ව්‍යසනය අද ඉන්න පරම්පරා ව දැනගන්නේ. කැප්ටන් කියන විදියටම අහස් යන්තරේ කියල ඇන්ටන් ජෝන්ස් ඒ වචනය ම සින්දුවෙත් කියනවා. මම හිතන්නෙ ඒ නිසාද කොහෙද අපිට ඔබ තුමන්ලා දෙන්නාම හරිම සමීප බවක් දැනෙනවා ............
ඔය සිද්දිය වෙනකොට මට අවුරුදු 14 ක්. පත්තරේ තිබුන විස්තර කතුරෙන් කපලා මම බිත්තියේ ඇලෙව්වා ........✈️
අනිවාර්යෙන්ම ඇන්ටන් ජෝන්ස් කියන්නේ මගේ පියා එතුමා ලංකාවේ වෙච්ච ඉතාමත් කතාබහ වලට ලක් වෙච්ච සිද්ධීන්වලට ගීතයෙන් ඔහු සැමදෙනාට සැමදාටම මතක හිතෙන විදියේ ගීත ගායන කළ ශිල්පයෙක් ඒ ගීත ලියපු සියලු දෙනාටත් මාගේ ගෞරවය හිමි වෙනවා වගේම ඔය කන්දේ හැපුණු මහවනන්තරයේ ගීතය ලිව්වෙත් මගේ පියාණන් තමයි❤❤🙏 එවැනි මතක් කිරීම් තව තව ඉදිරියටත් තියෙයි.🙏🙏🙏
@@judejones9429 ජුඩ් මහත්මා මට ඔබගැන ආඩම්බරයි . පියෙක් ගැන ආදරණීය මතකයක් ඇති පුතෙක් ..................... ",දෙවි පිහිටයි"!
❤❤❤❤
Mh 370 ගැන කියන්න
Hi, just started to watch, background music is bit annoying😊.
Thanks for the feedback!
ඊට පසු කාලයක දී කටුනායක ගුවන් තොටුපළ ආසන්නයේ තවත් මෙවැනිම මක්කම වන්දනාකරුවන් පිරිසක් රැගත් ගුවන් යානයක් අනතුරට ලක්වුනා නේද?
හෝකන්දර
❤
🎉
මේ මචං.. උඹ ඔය දාන කෙහෙල් මල් සංගීතේ අයින් කොරන්න බැරිද??? උඹද මේක අහන්නෙ බලන්නෙ....? එක්කො අපිද ???
Captan.gen.ma.ahaaganna.aasai. 2:40
පුලුවන්නම් බැක්ග්‍රවුන්ඩ් සද්දේ අඩු කරන්න ඒක කතාව අහන්න බාදාවක් 🙇♂️🙇♂️
ඔව්න් කොළඹ නැවතිලා යන්න තීරනය කලේ ඇයි කියල කිව්වේ නෑනේ
Neiweedak.thumaa..guwan.gaman.tekak.weisthara.dannawa.wagei. 36:05
කැප්ට්ටන්ගෙ පෝන් නම්බර් එක ගන්නෙ කොහොමද
🚨 මට ප්‍රශ්ණයක් අහන්න පුළුවන්ද ? ඉදිරි වැඩසටහනකින් පැහැදිලි කිරීමක් කරනවා නම් ගොඩක් දෙනෙක් මේකට කැමතිවේවි..
ලෝකයේ ගුවන් අනතුරක් උනාම ඒ ගැන සෑම ගුවන් සමාගමක්ම අප්ඩේට් වෙනවාද තමන්ගේ ගුවන් යානා ගැන ?එවැනි අනතුරක් නොවෙන්න වගබලාගන්නේ කෙසේද කියා සොයා බලනවා ද ?