අයියේ පැහැදිලියිනේ..ප්‍රෝග්‍රෑම් එකට ආපු නැති එකෙන්ම තේරෙනවනේ දුලාන් කියන්නේ පට්ට හොරෙක් කියල

Поділитися
Вставка
  • Опубліковано 9 січ 2025

КОМЕНТАРІ • 691

  • @thisal3980
    @thisal3980 10 годин тому +208

    හඳුන්කූරා නම් අවස්ථාවෙන් නියමෙට ප්‍රයෝජනේ ගන්නවා 😂

    • @LAKIYABRO33
      @LAKIYABRO33 7 годин тому +1

      අම්මපා බන් හඳුන්කූරටයි සුදාටයි මරැ පල්ලම😂😂😂

    • @NirumMadusanka
      @NirumMadusanka Годину тому

      අනිවාර්යයෙන් බන්😂😂😂😂

  • @Chunky_Rosh
    @Chunky_Rosh 10 годин тому +115

    මුන් දෙන්නම හිරේ දාලා බන්ධනාගාර පිට්ටනියේ වල් ගලවන්න දාන්න ඕන. විසාල කරදරයක් උනානේ.😂😂

  • @S.I.K-A4T
    @S.I.K-A4T 8 годин тому +62

    ඒ කෝල් එක උෂාන්ගේ ප්ලෑනක් කියලා ඇස්දෙකෙන් තේරුනේ මට විතරද 😄😁

    • @srimathirajapaksha9536
      @srimathirajapaksha9536 8 годин тому +5

      Aniwaren

    • @MsSobbe
      @MsSobbe 7 годин тому +3

      සිරාවටම 😂

    • @Codosakaman
      @Codosakaman 3 години тому

      Kela giluna

    • @fawmiirshad3571
      @fawmiirshad3571 3 години тому

      @@S.I.K-A4T ඔව් බං..හදුංකූරු වීඩියෝ එකේ කොල්ලාට script එකක් දීලා 20000ක් දීපු එකාට මේක මොන කජ්ජක්ද බං 😂

    • @mohamedmurshid9574
      @mohamedmurshid9574 Годину тому

      Plan ekak unath Dulange heluwa Eli wenawa halo

  • @IsuruSathsara119
    @IsuruSathsara119 10 годин тому +185

    දෙන්නම කරන්නෙ බොරුව දෙන්නටම ඕනි සල්ලි සහ ජනප්‍රියත්වය

    • @YewanMethupa
      @YewanMethupa 9 годин тому +1

      👍

    • @PriyantiKwt
      @PriyantiKwt 9 годин тому +13

      මුන් දෙන්නා ප්ලැන් කරල කරනවද කොහෙද .ප්‍රසිද්ධ වෙන්න.දෙන්නම හොරු වගෙ පෙනි යන්නෙ

    • @vasantharanasinghe8155
      @vasantharanasinghe8155 9 годин тому +3

      අනිවාර්යයෙන් ​@@PriyantiKwt

    • @Boralu_Godaa
      @Boralu_Godaa 7 годин тому

      26:10
      anna delete krnne monada 😂

    • @maheshly7837
      @maheshly7837 4 години тому

      Mun okkoma boru hukannala bn publicity ekata karana dewal bn

  • @ASHEN_ONLINE-Bhathiya_Ashen
    @ASHEN_ONLINE-Bhathiya_Ashen 9 годин тому +59

    මුන් දෙන්නම අපේ කාලය කනව.එකෙක්වත් විශ්වාස කරන්න එපා

  • @pathumsiriwardana9034
    @pathumsiriwardana9034 10 годин тому +48

    දෙන්නම තක්කඩියෝ බලන අපි රැවටෙනවා, 😅

  • @SenitheyaForos
    @SenitheyaForos 10 годин тому +47

    මෙන්න මේ නඩුව ඉවර කරල දෙන්න සෑහෙන්න පිනක් සුදා අයියේ😅

  • @mixall6197
    @mixall6197 10 годин тому +72

    මුන් දෙන්නවම usubscribe කරපල්ලක ඔක්කොම

  • @SajithWijerathna-s9g
    @SajithWijerathna-s9g 9 годин тому +49

    මට හිතෙන්නේ මුන් දෙන්නම හොරු උෂානගේ හොරකම් අරූ දන්නවා දුලානගේ හොරකම් මූ දන්නවා 😂
    මුන් දෙන්නම හොරු...🤧💀
    ඒ අතරේ දෙන්නව කොටවලා සුදා හම්බ කරනවා...🤑
    අපි අපේ ඩේටා වියදම් කරගෙන අනුන්ට හම්බ කරලා දෙනවා...😢😢😭😭

    • @දිනුදිඅමාශා
      @දිනුදිඅමාශා 9 годин тому +4

      අම්මපා ඔව්...😮

    • @SajithWijerathna-s9g
      @SajithWijerathna-s9g 9 годин тому

      ​@දිනුදිඅමාශා😢😢😭😭

    • @Sankalpa-o6i
      @Sankalpa-o6i 8 годин тому +3

      Ithin ai ushange dewaluth me wage sakshi ekka pennanne natte

    • @KumariIndrani-p7m
      @KumariIndrani-p7m 8 годин тому +3

      ඔයගේ කතාව හරියට හරි මේ youtube කාරයන්ව පොහොසත් කරන්නෙ අපි උන් අපි හින්දා ජිවිතේ විදිනවා උන් හින්දා අපි ජිවිතේ විදොනවා ඇයි ඉතින් අපේ සල්ලි කපාගෙන මුන්ගේ මේ මගුල් බලනවා අපි නිසා උන් හම්බ කර ගන්නෙ මෙවා unsubscribe කරන්න ඔනේ මේ වගේ එවුන්ව

    • @slcashforeveryones
      @slcashforeveryones 7 годин тому +4

      ඒකනෙ රංජ කිවුවෙ , 😂😂😂 මුං ඔක්කොම හොරු මල්ලි

  • @nimaliwickramasinghe4380
    @nimaliwickramasinghe4380 10 годин тому +53

    උශාන් මොනවා උනත් බය නැ තුව program එකට ආවා. දුලාන් ඊයා ඔයා chater හොදේ..😅😅

    • @akalankashamika3533
      @akalankashamika3533 6 годин тому +2

      Dulan kiynne ganu naktaka ipadicha ekek🤣🤣🤣salli teena ekek penna ba uuta kalu sallilu

  • @li02828
    @li02828 9 годин тому +31

    තාබුගල තමයි මෙක පිටිපස්සෙ ඉන්නෙ details දෙන්නෙ උශාන්ට මෙචිචර contact එකක් නැ උශාන්ගෙ තාත්තා හරහා තමයි මෙවා හැම දෙයක්ම කරන්නෙ තාබුගල උශාන්ගෙ තාත්තාගෙ යාලුවෙක්

  • @samanrohitha8122
    @samanrohitha8122 10 годин тому +42

    හාල්. පොල් . බිත්තර .ලුණු බස් .ත්‍රිවිල් මේවා මොන ප්‍රශ්නද මේවානෙ යකෝ රටෙ ප්‍රශ්න.😂😂😂😂

  • @malshanpramodya
    @malshanpramodya 10 годин тому +15

    හදුන්කූර නම් මලම වදයක් උනා දැන්😂

  • @DESH791
    @DESH791 10 годин тому +45

    එහෙට කොටෝනවා, මෙහෙට කොටෝනවා, විවිස් හිගනවා, සල්ලි හොයනවා😂😂

    • @Sadalirajapaksha
      @Sadalirajapaksha 10 годин тому +4

      Akanam atta

    • @tharushanethmika8518
      @tharushanethmika8518 9 годин тому +1

      Suda views higannek neme👍

    • @dhananjanasubodhika8966
      @dhananjanasubodhika8966 9 годин тому +3

      අන්න ඕක තමා බන් මෙතන වෙන්නෙ.

    • @ASHEN_ONLINE-Bhathiya_Ashen
      @ASHEN_ONLINE-Bhathiya_Ashen 9 годин тому +3

      යූටුබ් කියන්නෙ ජොබ් එකක් ඕක තේරුම්ගන්න ඕනෙ අපි 🥲

    • @ledCreation-k2i
      @ledCreation-k2i 9 годин тому

      Maath asai mey wage jangi sudage wage channel ekak karala kotawala salli hambakaranna😂😂😂

  • @NiroshaInduruwage
    @NiroshaInduruwage 10 годин тому +70

    මේ මූණ දැක්කම පැහැදිලි කව්ද හොරා කියල අපිට😂😅

  • @SandyInoka
    @SandyInoka 8 годин тому +13

    හදුන් කුරො විවාහ වසර මිනිසුන්ට වරදිනව..😂😂😂

  • @SusanthaSubasinghe-c3d
    @SusanthaSubasinghe-c3d 10 годин тому +21

    හරියට සජිත් 😘අනුර රුපවාහිනී විවාදේ වගේ මූ හරි අරු වැරදි

  • @Achalanga_Lakmal_II
    @Achalanga_Lakmal_II 9 годин тому +15

    බලාගන යද්දි අරූගෙත් බයිල විතරයි Call වලින් විතරයි පොරක් නම් එන්න තිබ්බ 😂😂😂😂

  • @navindushachintha
    @navindushachintha 10 годин тому +93

    හදුන්කූරා ඔලුවෙන් හිටන් ජිව්වත් මම පිලි ගන්නෙ නැත 😂😂

  • @adishabimal2556
    @adishabimal2556 7 годин тому +11

    දුලාන් රෙද්ද left නේද....කයිය නායක....😂😂😂දුලාන් කට විතරයි..ආපු නැති එකම ඇති ඔයා කවිිද කියල අදුරගන්න මනුස්සය කවිිද කයන එකට😂😂

  • @dilansk1
    @dilansk1 53 хвилини тому +1

    මම දන්නෙ නෑ මෙතන හරි කව්ද කියල,සුදා අය්යා අර ivent walata යන විදිය තෙරුම් ගත්තෙ වැරදිය්ට,අපිත් යනව ලන්කාවෙ වටෙම එතකොට මාසෙට 5ක් 6ක් සෙට් වෙනව,ඉතින් අ හැම එකටම ඇඩ්වාන්ස් කරනව,අපි ඇඩ්වාන්ස් කරද්දි දන්නෙ නෑ කලින් පොල්ලක් තිබ්බ එකෙක්ට මෙ ඇඩ්වාන්ස් කරන්නෙ කියල මොකද එකක් උනාම අපි ලන්කාවෙ වටෙම යනවනෙ අයිත් ඉතින් මාස දෙකකට පස්සෙ අයිත් පොල්ලක් කන්න පුලුවන ,කානිවල් යන උන් දන්නව මුනවල් නොදැක තමයි ගොඩක් වෙලාවට ඇඩ්වාන්ස් කරන්නෙ

  • @SameeraLochana
    @SameeraLochana 9 годин тому +46

    මොනා වුනත් හදුන්කූරා challenge එක බාර අරගෙන program එකට අාවා .dulaan left 😂😂😂😂

  • @kewin1641
    @kewin1641 10 годин тому +25

    මුං දෙන්නම එක වල්ලෙ පොල් කම්බ හොරු එකාට එකෙක් දෙවනි නෑ😂😂😂😂

  • @li02828
    @li02828 10 годин тому +35

    සුදාට සල්ලි දිලා තමයි මෙ ගෙම යන්නෙ සුදා දෙපැත්ත ගිනි තියලා යටින් සල්ලි ගන්නවා 😂

    • @kaushibrijesh7499
      @kaushibrijesh7499 8 годин тому

      Oya dakkada?

    • @WasanthiJayalath-h7f
      @WasanthiJayalath-h7f 7 годин тому +2

      අනිවාර්යයෙන්ම මටත් ඒක එහෙමම හිතුනා

    • @Boralu_Godaa
      @Boralu_Godaa 7 годин тому

      26:10
      anna delete krnne monada 😂

  • @AsankaPrabath-e8w
    @AsankaPrabath-e8w 6 годин тому +10

    මනේජ් සංජය උෂාන් හොරා කියලා කිව්වා...😂😂

    • @Anuhasanuhas13
      @Anuhasanuhas13 3 години тому

      ඔව් ටික්ටොක් ලයිව් එකේ එක දවසක් ❤

  • @vasantharanasinghe8155
    @vasantharanasinghe8155 8 годин тому +9

    සුදත්ත මහතානනි , මේ දුලාන්ගේ මවව ඔබතුමාම ගොස් හමුවන්න❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @Shenukadamsana
      @Shenukadamsana 8 годин тому +1

      එහෙම කරාම දුලාන්ගේ රෙදි ගැලවෙයි

  • @badgaming6693
    @badgaming6693 9 годин тому +13

    පට්ට ආතල් බං මේක මුං දෙන්නගෙං එකක්වත් මට වැඩක් නෑ ඒත් මේක මරු 🤣

  • @thilinadilhara7364
    @thilinadilhara7364 9 годин тому +11

    හදුන්කූර පොලිස් පැමිනිලි එකෙක්ට කියල ලියල ඇවිත්😂😂😂😂

  • @දුලාන්සේනාධිර

    මම බය නැ😢 පොඩ්ඩක් රෙද්දෙ රෙවිලා ඉන්නෙ මගෙ😊

  • @SameeraLochana
    @SameeraLochana 10 годин тому +15

    මුන් දෙන්නාම හොරැ එච්චරයි 😂😂😂😂😂😂😂😂

  • @lakshithahh60
    @lakshithahh60 7 годин тому +10

    අපි සුදා අයියව විස්වාස කරනවා පැලෙන්න.🙏💝✨️🤞

  • @vasantharanasinghe8155
    @vasantharanasinghe8155 8 годин тому +11

    දුලාන්ගේ දුරකතන ඇමතුමෙන් පැහැදිලිවන්නේ මානසික ආතතියකින් පෙළෙන අයෙක් බවයි. මනෝවයිද්‍ය ප්‍රතිකර්මයට යොමුකරවිය යුතුය. එකම ප්‍රශ්නයයි සුදත්ත මහතා අහන්නේ ඒකට පිලිතුරු සීයක් දුන්න්නානේ...😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮

  • @tharindushanaka-b3f
    @tharindushanaka-b3f 10 годин тому +10

    ජිරිබිරිස්..මූ හිරේ දානකන් මටනම් ඉවසිල්ලක් නෑ..දේපල රාජසන්තක කරන්න ඕන..😂😂

  • @surangaasha4283
    @surangaasha4283 9 годин тому +28

    දුලාන් කියන්නේ බොරුව ඇවිද්දවන එකෙක්😅

  • @GihanBandara-xv9jj
    @GihanBandara-xv9jj 9 годин тому +8

    හොරු සමග හෙළුවෙන් ප්‍රෝග්‍රෑම් එකක් කරමුකෝ 😂😂😂😂😂😂

  • @lifetv000
    @lifetv000 10 годин тому +34

    🤣 දුලාන් කියන එකා කියනවා ප්‍රතිපත්තියක් විදියට හොරුත් එක්ක ඉඳගන්නෙ නැල්ලු. ඒක ඌ කියන්නෙ ප්‍රෝග්‍රෑම් එකට එන්නම් කියලා පොරොන්දු උන දවසට කලින් රෑ. 😂😂😂
    දුලාන් කියන එකානම් චාටර් උනා අද...
    😂😂😂😂

  • @Anuhasanuhas13
    @Anuhasanuhas13 3 години тому +4

    දුලාන් මූයි දෙන්නම හොරු😂අන්න විනීලා දුලාන්ගේ හෙලුව පෙන්නුවා😂

    • @dilipapathum7083
      @dilipapathum7083 2 години тому

      කොහෙද බන් එ සීන් එක ති‍යෙන්නෙ

  • @henemama3066
    @henemama3066 8 годин тому +5

    උශානයා ලදරුවෙක් සුදා ඌ පව් ඔහොම කරන්න එපා

  • @shehanvimukthi4914
    @shehanvimukthi4914 8 годин тому +6

    හාල් පොල්නම් මොනාද මෙව්වනෙ යකෝ ප්‍රශ්න..ජනාධිපති මැදිහත් වෙන්නෝනේ මෙව්වට😂😂

  • @y.g.r.ijayawardana2969
    @y.g.r.ijayawardana2969 10 годин тому +15

    දෙන්නම ටොප් බඩු 2ක්.😂

  • @SithNethRoo
    @SithNethRoo Годину тому +1

    dialog star points donate කරන්නත් little hearts කියල එකක් තියනවා..ඒකත් හොර එකක්ද හොයන්න..අපිත් ඒකට අවුරුද්ද අන්තිමේ star points දැම්මා..

  • @sfownerr4021
    @sfownerr4021 9 годин тому +8

    😂😂dulan left

  • @roshmikaenterprises3902
    @roshmikaenterprises3902 Годину тому +1

    ගු වලක්‌ ඉසින්න ආපු ගලි දෙකක් එක්වු සොදුරු හෝරාවක්

  • @dilshathiran4067
    @dilshathiran4067 8 годин тому +14

    8:25 8:26 8:27 බයවුනාද සුදුපුතා😂😂😂

  • @buddikapriyadarshani9922
    @buddikapriyadarshani9922 10 годин тому +13

    හඳුන්කූරා ....😂😂😂😂😂😂

  • @NuwanNammuniarachchi
    @NuwanNammuniarachchi 9 годин тому +17

    දෙන්නම හොරු..එකක්වත් නඩුවක් ,පොලිස් පැමිනිල්ලක් දාන්නෙ නෑ

  • @adalokaya4
    @adalokaya4 8 годин тому +5

    2000න් පස්සේ මේ වගේ සිගිති හොරු ඉන්නවා.. 🤣 මම 3 පාරක් පොලිසියට අල්ලලා දුන්නා

  • @janakasanadakelum2913
    @janakasanadakelum2913 9 годин тому +6

    7:02 ඈ බං අරූ නඩු දැම්මා කියපු ටික මතක නැද්⁣ද ,,,,, විවාහයක් ගැන කියවන්නෙ,,,මුං ඔක්කොම පෙරාපු රත්තරං බබාලා,,,,මාර ඉවෙන්ට්,,,,, බලන අපි 🤭🤭

  • @SheronSenanayaka-x6t
    @SheronSenanayaka-x6t 9 годин тому +25

    දුලාන් පොරොන්දු වෙලා අද ආවේ නැත්තේ.මාසේට හැදෙන ඩේට් එක හැදිලා වෙන්න ඇති සුදා මාමේ..

    • @fluteshopsrilanka9530
      @fluteshopsrilanka9530 8 годин тому +2

      Patta horek Oya Dulan kiynne athak pathak nathuwa hitapu ekek me lagadi social media magulak karakawanne. Molayak thiyena ekek nemei Patta kapatiyek

    • @Sankalpa-o6i
      @Sankalpa-o6i 8 годин тому

      😂😂😂

    • @malithdilshan4799
      @malithdilshan4799 6 годин тому

      😂😂😂😂

  • @S.I.K-A4T
    @S.I.K-A4T 8 годин тому +2

    සුදත්ත අයියේ අකවුන්ට් එකට සල්ලි දාන විදිය ගැන නම් ඔයා ලස්සනට උෂාන්ට කිව්වා 😁😄

  • @vasantharanasinghe8155
    @vasantharanasinghe8155 8 годин тому +5

    දුලාන් ගේ වොයිස් කෝල් එකෙන් මතක්වන්නේ උද්දික පුතා... ඌත් අනුරාධපුරයේනේහ්..😂😂😂😂😂😂😂😂😂😂😂 යයි වගේ😂😂😂😂😂😂😂

  • @Jpnpkya
    @Jpnpkya 10 годин тому +20

    Vini ලා Dulan හොරාගෙ රෙදි ගැලෙව්වා

    Vini ලගෙ video එක බලන්න ඔක්කොම proof තියෙනවා

    • @sfownerr4021
      @sfownerr4021 10 годин тому

      Moked thiyenne video eka

    • @dilandhanuka232
      @dilandhanuka232 9 годин тому

      මොකේද video එක තියෙන්නේ

    • @dulinajayadinu767
      @dulinajayadinu767 8 годин тому

      ​@@sfownerr4021දුලාන් කිව්වනෙ විනිල සිංදු කියන්න ආවෙ ෂෝ එක ඉවර වෙල කියලනෙ.අන්න විඩියො ත් තියෙනව විනිලා ස්ටේජ් නැගල සින්දු කියන

    • @dulinajayadinu767
      @dulinajayadinu767 8 годин тому

      ​@@dilandhanuka232 ලැජ්ජයි උපාසකයා වගේ හිටියෙ.දැන් රෙද්දෙ රෙවිල

    • @LalithDissanayaka-k7y
      @LalithDissanayaka-k7y 5 годин тому +1

      Vinilath patta horu thamai

  • @NirumMadusanka
    @NirumMadusanka Годину тому +1

    මට නම් වැඩක් නෑ ...ඒත් උශාන්ගේ plan එකක් මේ කෝල් එක.....ඒක බහුතරයක් මිනිස්සුන්ට තේරෙනවනේ..අනික දුමින්ද කියන එකා රු 10000/30000 ට ඇබරෙනවා.. 2නි පාරත් දාලා සල්ලි...ඒක මිනිස්සුන්ට අගවන්න හදන්නේ දුලාන්ගේ wife ගෙ නමට දැම්මා වගේ...😂😂😂හරි පේනවා දුලාන්වයි එයාගේ wife වයි අහු කරන්න හදන වැඩක් ...අනේ මන්දා බන්.....අපේ ලන්කාවෙම හොරු ඉන්නේ ලන්කාවේම හොරු...කොහෙන් හරි කඩාගන්න හදන්නේ...අන්තිමට මුන් කියෝ කියෝ සල්ලි හම්බ කරනවා..කරන්නේ ජනතාව මුලා කරලා...අර උතුරු කොරියාවේ ජනාධිපති වගේ නීති තිබ්බ නම් ඔය මගුල් මොකුත් අහන්න ඕන වෙන්නෙ නෑ ...නිදහසේ ඉන්න පුලුවන් 😂😂😂

  • @supunsankalpa6012
    @supunsankalpa6012 9 годин тому +7

    බලන් ගියාහාම මුන් ඔක්කෝම හොරු😂

    • @ledCreation-k2i
      @ledCreation-k2i 9 годин тому

      Umbeth wathkam balanna oni rs 10athi neda umbe ac😂 eke

  • @CR236-c1r
    @CR236-c1r 10 годин тому +8

    අම්මෝ බං උබට වඩා පට්ට බලයක් තිබ්බේ මහින්දට..දැක්කනේ අන්තිමට උන දේ..
    😂😂බොරු කිය කිය උඩ පයිනවා..😂😂

  • @Rpp21
    @Rpp21 9 годин тому +4

    මුන් දෙන්නාටම පිස්සු කියලා හිතෙන් නැද්ද 😂

  • @priyandaniwitharana1554
    @priyandaniwitharana1554 7 годин тому +5

    උෂාන් රෙස්පෙක්ට් , ඔබ ආවනෙ. ඔයාගෙ ගමන යන්න. ජයවේවා.

  • @shxnov
    @shxnov 9 годин тому +25

    මට මේක දැක්කාම Dulan ට මානසික ප්‍රශ්නයක් තියෙනවා කියලා හිතෙනවා😢

    • @vasantharanasinghe8155
      @vasantharanasinghe8155 9 годин тому +3

      ඔව් එයාට වගේම කස්සපට රාජාංගනේ සාදුටත් මේ වගේම මෝල් අමාරු තියෙනවා😂😂😂😂😂😂😂😂😂😂😂

    • @Chanakalakmal-c5u
      @Chanakalakmal-c5u 8 годин тому +4

      Dulanta pissu thamai

    • @fluteshopsrilanka9530
      @fluteshopsrilanka9530 8 годин тому +1

      Aniwaryen mentally disable koma ekak episode okata sure hamogema kunu hoyanne baninne boruwata athak pathak nathuwa inna ekek

    • @ashenfernando5892
      @ashenfernando5892 8 годин тому +2

      Oka manasika ledek

  • @WasanthiJayalath-h7f
    @WasanthiJayalath-h7f 8 годин тому +5

    සුදා මල්ලි දුලාන්ට පක්ශව කතා කරනවන්ම් ඔයා වැරදි.
    මම ඔය දෙන්නගෙන් එක්කෙනෙක්වත් පුද්ගලිකව දන්නෙ නැ
    එත් උශන් කියන්නේ අහිංසක විදියට සාධාරණව මුදල් හොයන කෙනෙක් කියලයි මටන්ම් දැනුනේ...
    දුලාන්දෙන් උශන්ගේ ජිවිතයට තර්ජනයක් වෙයි කියලත් හිතෙනවා..
    දැන් හැමෝටම තේරෙනවා දූලාන් කියන්නේ කව්ද කියන එක.
    පැහැදිලිවම පේනවා උශාන් එක්ක දුලන් ලොකු ඊර්ශියාවකින් කටයුතු කරන බව.
    මට දැනෙන හැටි විතරයි මේ කිවේ..

  • @Alienfr-k1l
    @Alienfr-k1l 8 годин тому +5

    එකෙක් මට හරියට කියපන්කො මෙතන කවුද හොරා කියල 😂😂😂

  • @anukaPriyankara-nh5fg
    @anukaPriyankara-nh5fg 6 годин тому +1

    8:26 ඒක ගැන ඇහුවේ නැනේ

  • @ishankavlogs1185
    @ishankavlogs1185 8 годин тому +4

    එකක් කියන්නම් මුන් දෙන්නම හොරු..වංචාකාරයෝ 😂😂😂

  • @NishanthaPushpakumara-bm2cd
    @NishanthaPushpakumara-bm2cd 9 годин тому +5

    මුං දෙන්නම කියන ඒවා පිලිගන්න බෑ .දෙන්නම හොරු

  • @Mysoul_4U
    @Mysoul_4U 9 годин тому +12

    දුලාන් කරන දේ මම කියන්නද සරලව. මොකක් හරි බොරු කේස් එකක් ඇත්ත වගේ චෝදනවක් හදල කියනව ඒක කියලා මිනිහා කියනව. '' ඒක ගැනත් අපි විස්තර කියන්නම් පස්සෙ'' කියලා , ඌ කියනවා කියනවාමයි. ආයෙ ඒ ගැන කතාවක් නෑ. බලන එව්න් හිතන්නෙ මූ මේ සිරාවට මොසාඩ් එකෙන් වගේ හොය හොය කියන්නෙ කියලා. ඌ දන්න රෙද්දක් නෑ. කට කතා අහ අහ ඒව ප්‍රසිද්ධ මාද්‍ය වල කැටයම් දදා කියන එක ඌ කරන්නෙ 😅

  • @kalanamaduranga1685
    @kalanamaduranga1685 9 годин тому +4

    දෙන්නගෙන් කවුරු හරි උනත් වචනෙනම් වචනෙ චැලේජ් එකක් බාරගත්තනම් එන්න ඕනෙ මග අරින්නැතුව.....පස්සෙ වීඩියො දාල ලොරි ටෝක් දීල වැඩක් නැහැ

  • @NishshankaWijerathne-n6s
    @NishshankaWijerathne-n6s 9 годин тому +5

    උබත් එපා කරගන්න එපා සුද්දෝ

  • @manjulapriyadarshana5665
    @manjulapriyadarshana5665 8 годин тому +2

    මුනෙන් පෙනවා බං කව්ද හරි කවුද වැරදි කියලා බං.පුලුවන් නම් එක පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න දුලාන්ට විරුද්ධව.එක පැමිණිල්ලක් දලා 😅😅😅😅😅උඹ පුලුවන් නම් එක දවසක් කුඩුවට දාපන් දුලාන් සෙනාදීරව.උබට බෑ බං.ඇඩෙනවා තනි ඇහැට.උබට විරුද්ධව දුලාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටම පැමිණිල්ලක් ඉදිරිපත් කරලා තියෙනවා.උඹට පුලුවන් නම් උඹ ඔය කියන දෙවාල් වලට එක පැමිණිල්ලක් ඉදිරිපත් කරපං.

  • @YfGf-mf1vm
    @YfGf-mf1vm 7 годин тому +6

    මෙයාගේ හොර වැඩ ගැන මනේජ් සංජය ත් දවසක් කීවා වගේ මතකයි

    • @Anuhasanuhas13
      @Anuhasanuhas13 3 години тому

      ඔව් කිව්වා ටික් ටොක් live එක්කදී මූ හෙන හොරෙක්

  • @howtoburn4933
    @howtoburn4933 7 годин тому +4

    දුමින්ද kiyana kenath boruwak kiynwa kiyla hodtam therum gnn puluwan 😂😂

  • @hanivloggerinlife
    @hanivloggerinlife 8 годин тому +3

    උබලට හිතෙන් නැද්ද මුන් එකතු වෙලා අපි ගොන්නු කරනව කියල 😂😂

  • @NirumMadusanka
    @NirumMadusanka Годину тому

    උශානයගේ wife ට ලෙඩ එන්නෙ නෑනේ...😂😂😂😂😂අනේ පල උශාන්...උබේ බයිලා...ඕවා අතහැරලා දාපන් දුලාන්...මුන් ඔක්කොම යාලුවො😂😂😂

  • @chala-8652
    @chala-8652 10 годин тому +8

    දෙන්නම හොරු. ෆෝන් නම්බර් දාලා තියෙනවා කියද්දි උඩ යනවා

    • @rochelandruz8979
      @rochelandruz8979 10 годин тому +1

      ඉතින් උෂාන් වංචා කර නම් කෝ සල්ලි දුන්න මිනිස්සු ? කෝ දුලාන්ට අහු වුණා වගේ සල්ලි දුන්න මිනිස්සු කෝ ? මේ කොල්ලා එක්ක සමහරුන්ට තියෙන්නෙ ලොකු ඉරිසියාවක්

  • @valya125
    @valya125 Годину тому

    උශාන් කරන්නේ තනිකරම බොරුවක් වගේ, සුදා ටත් ඒක තේරෙනවා වගේ😂

  • @liyoshiyona
    @liyoshiyona 7 годин тому +2

    හොරුත් එක්ක හෙලුවෙන් 😂

  • @Shan4.
    @Shan4. 8 годин тому +2

    දුලාන්ගේ කට විතරයි 😂😂

  • @pererasisith
    @pererasisith 40 хвилин тому

    සුදා අයිය. , එක එක උන්ගෙ පෞද්ගලික ප්‍රශ්න ජනතාවට වැඩක් නැ . අනික ඔය උදවු කරන්න සල්ලි එවන මිනිස්සු දැනගන්න ඕනි එක එක කබ්බොන්ට සල්ලි එවන්න නැතුව ඉන්න . හා උදවු කරන්න ඔච්චර උවමනාවක් තියනවනම් පෞද්ගලිකව හෝ තමන්ගේ පව්ලේ කෙනෙක් හෝ විශ්වාස කරන්න පුලුවන් යාලුවෙක්ට සල්ලි එවල උදව්ව කරන්න. මුන් සේරම හොරු . මුන්ව ගෙනල්ල ඔයාගෙ කාලය නාස්ති නරන්න එපා. මූ ඇවිල්ල කියන්නෙත් බොරු කියල මූනෙන් පේනවා . මුන්ගෙ නරිනාටක මිනිස්සුන්ට වැඩක්ම නැ . ඔයිට වඩා හොදයි තවමත් කැලෑ කැපීම් කරන , වැලි ජාවරම් කරන හා මිනිස්සුන්ට තවමත් රාජ්‍ය නිලධාරීන් විසින් කරන අසාදාරන හොයල , ඒව කරන උන් සමාජ ගත කරන්න. ඒක මේවගේ අපතයො form කරනවට වඩා සුපිරි . මුන් ආයිත් form උනොත් මිනිස්සු මුන්ට ආයිත් සල්ලි දානවා .

  • @thilinaupeka7794
    @thilinaupeka7794 10 годин тому +9

    😅 හොදට කට්ටියව සෙට් කරල වැඩසටහන කරල තියෙන බව පේනව හදුන්කූරා 😂

    • @akilajayasundarajm
      @akilajayasundarajm 9 годин тому

      උගේ තාත්තා වරාය අධිකාරියේ වැඩ කරපු කෙනෙක්නේ ඵ් නිසා ගොරකා දඩ මස් කරන්නත්,
      දඩ මස් ගොරකා කරන්නත් හොදට දන්නවා, වරාය අධිකාරියේ වැඩ කරන ලොක්කෝ කියන උන්ට ලගදීම නීතිය ක්‍රියාත්මක වෙනවා, ඵහෙම නොවුනොත් විදේශ රට වල වැඩ කරන අයගෙන් සල්ලි ලැබෙන්නේ නැහැ ලංකාවට,

  • @akeshdissanayakead9850
    @akeshdissanayakead9850 8 годин тому +3

    ushan monoa unath awane
    respect

  • @buddhikaswijewardane8505
    @buddhikaswijewardane8505 10 годин тому +3

    අනේ සුදා අයියේ.. අර දුලාන් කියන එකා එක්ක විනීලත් ගෙන්නලා වැඩසටහනක් කරන්නකෝ

  • @codsusa2025
    @codsusa2025 10 годин тому +9

    සුදා ඔය දුලාන් ඔයාටම ආය අත උස්සයි බලුකතා කියලා ඔය මනුස්සයාගේ හැසිරිම සහ කතාවෙන් තෙරෙනවා ඉතාමත් කපටි මනුස්සයෙක්.

  • @Puja-yu2pq
    @Puja-yu2pq 9 годин тому +3

    දෙන්නම ගහගනිල්ලකො එතකොට අපිත් සතුටින්

  • @TravelR9
    @TravelR9 9 годин тому +6

    Ammo bn ara call karapu ekat Script eka liyala diyan ushan buvooooo😂😂

  • @dlr1991
    @dlr1991 9 годин тому +3

    අන්න විනීලා වැඩේ ලස්සනට කරා🎉

    • @ChanukaKaushlya
      @ChanukaKaushlya 9 годин тому

      මොකක්ද බන් එ සින් එක link ek dapnko

    • @world098-n3t
      @world098-n3t 8 годин тому

      ​@@ChanukaKaushlyaමොකක්ද ඒ. දැක්කේ නෑනේ

  • @paviyah7341
    @paviyah7341 7 годин тому +1

    විනිලා දිලාන් සෙනාදිරව හෙලුවෙන්ව යැව්වා අද විඩියො එහෙකින් බැලුවද😮

  • @nilankapradeep2012
    @nilankapradeep2012 8 годин тому +6

    මෙික බලන එවුන්ට තෙරෙන්නැද්ද යකෝ මෙිකා සුදා අයියගේ වැඩසටහනට එන්ඩ කලින්ම ගාණට ප්ලෑන් කරලා ඇවිත් තියෙන්නේ කියලා...

  • @Handlethis-g3d
    @Handlethis-g3d 9 годин тому +4

    😂 dulanayata apath nathi una vinila vidio eka dammama 😂 u kivvane vinila sing kare nah kiyala.😂 vinila sing karalane. Ekath kattiya okkoma iddi. 😂 haiio dulan 😂 ube ammama kiyanava uba pissek kiyala 😂 thavath mona kathada ban. Uba hena pennayek

    • @ledCreation-k2i
      @ledCreation-k2i 9 годин тому

      Umbe Amma kiwwa umba napunsakayek kiyala😂😂😂

  • @bhathiya_qd3054
    @bhathiya_qd3054 10 годин тому +37

    Dulan ගේ රෙදි ගලවලා නේද vini production 😅

    • @RusithIsuranga-y7w
      @RusithIsuranga-y7w 10 годин тому +1

      😂😂😂එච්චර එකක් කරන්න පුලුවන්නම්

    • @Handlethis-g3d
      @Handlethis-g3d 9 годин тому

      ​@RusithIsuranga-y7w dulanta hama thanama puka denava ne 😂

    • @AkilaRanasinha
      @AkilaRanasinha 9 годин тому +2

      Ow vini Sakshi ekkama oppu kara😂

    • @deemanthaaberathna1712
      @deemanthaaberathna1712 9 годин тому

      Dulan kiyanne mona unath kinda pana tyena kollek methek kwruth nokarapu dewal krala tyenawa... anika business kranna pukuwan ona kenekuta mona weradda krath dulan konda pana tyena ekek ai eth ada awe natte bn... nikanma weradi wenawane

    • @bhathiya_qd3054
      @bhathiya_qd3054 9 годин тому

      @@deemanthaaberathna1712 vini දාපු video එක බලලා ඉන්නකෝ ආස හිතෙයි ඉතින් 😪😹

  • @Chanakalakmal-c5u
    @Chanakalakmal-c5u 8 годин тому +5

    dulan kiyanne boru karayek

  • @Lahiru-v4e
    @Lahiru-v4e 9 годин тому +4

    😂😂😂😂😂හදූන්කූරා අඩෝ😂

  • @PradeepWedagedara
    @PradeepWedagedara 7 годин тому

    විසාල කරදරයක් උනා සුදා අයියේ මේක ඔයාගෙ වැඩ සටහන් බලා නිසා nobalath බෑ ඉවර වෙනකම් බැලුවා කිසිම ප්‍රයෝජනයක් නෑ මුන් දෙන්නට කතා කරලා විසදගන්න පුළුවන්නේ මේව. අපි පවු හොදේ 😢😢😢

  • @NimeshAdhikari-g9f
    @NimeshAdhikari-g9f 7 годин тому +3

    අනුන්ගෙ සල්ලි ඉල්ලන් කෙල කෙල ඉන්නැතුව රස්සාවක් කරපන් කොටෝ🤣

  • @user-oj5tu3ts3t
    @user-oj5tu3ts3t 45 хвилин тому

    උශාන්ගෙ හෙන්චයියෙක් කෝල් එකෙන් ඉන්නෙ කතා කරන විදිහෙන් තේරෙනවා😂

  • @nadeeshaeranga4262
    @nadeeshaeranga4262 45 хвилин тому

    පේන විදියට දුලාන්ගේ කට විතරයි😂 යු ටියුබ් එකේ රැගුවට😅😂😅

  • @mirigamaleelananda7964
    @mirigamaleelananda7964 9 годин тому +2

    😂දෙන්නම හොරු නිකම් ඉදන් මිනිස්සු රවට්ටලා කන එවුන් මෙවැනි හොරු ගෙනත් සුදා ඔබ කරන්නෙත් අපරාධයක් වැඩක් ඇති දෙයක් කරපන් ඔයවගේ පල් හොරු ගෙ ප්‍රශ්න අපිට මොකටද

  • @AshenTM_007
    @AshenTM_007 3 години тому

    අනේ සුදා ඔය උශාන්ගේ දුප්පත් මිනිස්සුන්ට සල්ලි ගෙවපු Account ටික පොඩ්ඩක් පෙන්නන්න කියන්නකෝ 😂😂😂

  • @sumedhaperera5819
    @sumedhaperera5819 9 годин тому +1

    සුදා අයියේ...වැදගත් වැඩසටහනක් කරන්නෙ..අපි ඔයාගෙ වැඩසටහන් බලන්න බලා ඉන්නේ..මේ වගේ 2.50; වැඩසටහම් අපිට පලක් නෑ...මූ බොරු කියන්නෙ කියලා පේන්නෙ නැද්ද..වුන්ගෙ පුද්ගලික ආරවුල් අපිට මොකටද

  • @mostalk9677
    @mostalk9677 3 години тому

    සුදායියේ මුන්දෙන්නම පට්ට හොරු.සුපිරි ගේම් කාරයෝ.

  • @Anuhasanuhas13
    @Anuhasanuhas13 3 години тому

    මුන් දෙන්නම මරු චරිත 😂දෙන්නම top badi😂

  • @mithurucreations9769
    @mithurucreations9769 Годину тому

    මෙතන ඩ්‍රාමා එකක් යන්නේ.අර කොල් කරපු එකත් කලින් විස්තරේ කියලා කතා කරපු පොරක්.ඌ විස්තර දුන්න විදිහටම තේරෙනවා ඒක.

  • @ThiwenkulathilakaThiwenkulathi
    @ThiwenkulathilakaThiwenkulathi 7 годин тому +1

    ඩුලාන් ඔබ හොරෙක්නෙ ඔය කියන ව්දිහට