HbA1c test for diabetes and what it means? | දියවැඩියාව සඳහා HbA1c පරීක්ෂණය සහ එහි තේරුම

Поділитися
Вставка
  • Опубліковано 8 січ 2025

КОМЕНТАРІ • 133

  • @mohamedinzamam8478
    @mohamedinzamam8478 Місяць тому +2

    මොන ඩොක්ට කෙනෙක්වත් කියල දෙන්නෙ නැති දෙයක් ඔබතුමා කියල දුන්නට හිස නමා අචාර කරනව, ඔබට දීර්ඝායුශ ලැබේවා

  • @champaperera8487
    @champaperera8487 Рік тому +7

    ඔබ මොනතරම් වටිනා සේවයක්ද කරන්නේ ,අපේ රටේ ජනතාවට ඉතාම ලිහිල් බසින් මේ රෝගය ගැන කියලා දෙනවා .දොස්තර මහත්මයානෙනි ,ඔබතුමා භක්කුල තෙරුන් මෙන් නිරෝගීව සතුටින් ජීවත් වේවා !

  • @geethakanahera4429
    @geethakanahera4429 Рік тому +3

    අප්පෙ අපි දැනගත් දෙවල්
    ඔබට ගොඩාක් පිං,මම ඔය පිලිබඳ හරි යට කියවලා තියෙනවා

  • @sriyani20hiru96
    @sriyani20hiru96 Рік тому +6

    බොහොම හොද පැහැදීලි කීරීමක් .ස්තුතියි ඩොක්ට ❤❤

  • @Noura-r5i
    @Noura-r5i 4 місяці тому +1

    ඔබ තුමා මිහිපිට උපන් දේවියේක් මට ත් දියවැඩියාව තියේන ලෙඩේ ක් ගොඩක් පැහැදිලි ව කියලා දෙනවා ගොඩක් පින් ඔබ තුමා ට

  • @MalinduMarasinghe
    @MalinduMarasinghe 11 місяців тому +3

    පිං ඔබ තූමාට

  • @p.g.ariyapala7525
    @p.g.ariyapala7525 Рік тому +3

    මැනවින් පැහැදිලි උනා ... බොහොමත්ම ස්තූතියි ඔබතුමාට 🙏

  • @anushapriyanga-s6m
    @anushapriyanga-s6m Рік тому +2

    බොහොම හොඳ පැහැදිලි කිරිමක්

  • @nandhanapremalal-bk2tk
    @nandhanapremalal-bk2tk Рік тому +1

    Godak ස්තුතී ඩොක්ට පැහැදිලි කීරිමට

  • @wasanthkumara1172
    @wasanthkumara1172 Рік тому +1

    ඔබ තුමා පැහැදිලි කිරිම අතිව්ස්ටයි

  • @AJ-pm3je
    @AJ-pm3je Рік тому +1

    අපිව දැනුවත් කරාට බොහොම පින් ඔබතුමාට.

  • @swarnageetharatne-hc1cn
    @swarnageetharatne-hc1cn Рік тому +2

    හොදින් දැනුවත් වුණා. බොහොම ස්තූතීයි ඔබතුමාට. මෙහෙම පැහැදිලි කරදූන්නාට ඔබට පිං.

  • @hemajayantha1659
    @hemajayantha1659 17 днів тому

    ස්තුතියි වෛද්‍ය තුමනි

  • @sandhyaethugalge1731
    @sandhyaethugalge1731 Рік тому +1

    බොහොම ස්තූතියි ඩොක්ටර් දැනුවත් කරාට ඔබට දීර්ඝායුෂ

  • @wasanthadisanayaka3789
    @wasanthadisanayaka3789 Рік тому +2

    වටිනා පැහැදිලිකිරීමක්‌ ඔබතුමාට නිරෝගී සුව ලැබේවා,

  • @nilminidevika3877
    @nilminidevika3877 Рік тому +4

    වටිනා දැනුවත් කිරීමක් ස්තුතියි ඔබතුමාට

  • @pradeepsumanasekara265
    @pradeepsumanasekara265 Рік тому +2

    ඔබතුමාට බොහොම ස්තූතියි 🙏

  • @Shaliniweeratunga
    @Shaliniweeratunga 11 місяців тому +1

    👍👍👍👍👍👍👍👍🙏Excellent explanation 👍thanks alot Doctor 🙏🙏🙏

  • @shanthidesilva1428
    @shanthidesilva1428 Рік тому +1

    බොහොම ස්තුතියි ඔබ තුමාට අපි නොදන්නා බොහොම කරුණු කාරනා දැනුවත් කලාට

  • @deepakumari2052
    @deepakumari2052 4 місяці тому +6

    අපේ රටේ specialist doctors කවදාවත් මෙහෙම කියලා දෙන්නේ නෑ. රිපෝට් බලලා බෙහෙත් වැඩි කරනවා. මම මේ ලෙඩේ පාලනය කර ගත්තේ u tube නිසාමයි.

  • @sagarikaekanayake3587
    @sagarikaekanayake3587 Рік тому +1

    බොහොම පින් 🎉

  • @preethikaperer897
    @preethikaperer897 Рік тому

    හරිම වටිනවා නොදන්න දෙවල් ගොඩාක් danagaththa🙏

  • @ravidudias1360
    @ravidudias1360 Рік тому +2

    Great Advice
    Thanks ...

  • @manelhemachandra1048
    @manelhemachandra1048 Рік тому +1

    Very greatful for this explanation Thank you

  • @asokamalini5188
    @asokamalini5188 7 місяців тому

    ස්තුතියි ඔබ තුමාට

  • @rohanmuthukumarana5562
    @rohanmuthukumarana5562 Рік тому +1

    Good advice

  • @chaliewijayagunasekara
    @chaliewijayagunasekara Рік тому

    Thankyou very much for the explanation on hbaic Chalie

  • @kagunawardena2440
    @kagunawardena2440 9 місяців тому

    ඉතා අගෙයි .

  • @induruwageneela1079
    @induruwageneela1079 Рік тому

    Oba thumata bohoma sthuthi

  • @DayaniEkanayaka-jd6jd
    @DayaniEkanayaka-jd6jd Рік тому +1

    Obathumata bhoma pin

  • @Noura-r5i
    @Noura-r5i 4 місяці тому

    ඩෝක්ටර් මම රට ඉන්නෙ මම රැ 10''30 කෑම කනවා අයෙත් උදේ 9''30 කෑම කනවා බනිස් ගෙඩි යක් කිරි විදුරැවක් ඉට කලින් මම ඉන්සියුලින් 20 දමලා විදිනවා අයෙත් දවල් වේලාව 2''''ට 3 විතර වෙන කොට මට දහදිය දලා ඇග වේවුලනවා වගේ දැනෙන වා ඩෝක්ටර් කපු ගමන් ම එ ගතිය හරි යනවා මට පිලිතුරක් දෙන්න ඩෝක්ටර් ඔබ තුමා ට ගොඩක් පින්

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  4 місяці тому

      Me kama saha kama welawa sampuranayenma wardaii. Mulinma kiyanna oyata sini chack karana machine akak thiynawada?

    • @Noura-r5i
      @Noura-r5i 4 місяці тому

      @@apekamatadeyak1985 අනෙ නැ ඩෝක්ටර් මම ගන්න තමයි ඉන්නෙ

  • @Samanmalee97
    @Samanmalee97 Рік тому +1

    Thanks so much

  • @asokawcd2341
    @asokawcd2341 Рік тому +1

    Thank you

  • @Sachintha705
    @Sachintha705 Рік тому

    Thanks you 🙏

  • @ramaniperera212
    @ramaniperera212 7 місяців тому

    Oba thumata godak pin

  • @sunetrakarunarathna8629
    @sunetrakarunarathna8629 Рік тому +1

    Thank you ...

  • @RanjithLiyanage-w2l
    @RanjithLiyanage-w2l 4 місяці тому

    Thank YOU doctor

  • @udayasenanayake9570
    @udayasenanayake9570 7 місяців тому

    Great dr,great ❤❤❤

  • @beatricemallika2441
    @beatricemallika2441 8 місяців тому

    Thanks docter

  • @sandunigunarathna5794
    @sandunigunarathna5794 Рік тому

    Thanx doctor 🙏

  • @sithasenevirathna1738
    @sithasenevirathna1738 Рік тому

    Thanks Dr.

  • @sampathnalaka5265
    @sampathnalaka5265 Рік тому +2

    Man pragncy ekan masa 8kata passe ogtt test eka kara.fbs-100
    1hour -210
    2hour-140
    Me report eka gena dena ganna one.plz thank you 🙏

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  Рік тому

      pahala vedio aka balala terune nathtem comments akak danna.
      ua-cam.com/video/D5G6ty2KGS0/v-deo.html

  • @dammedamme4716
    @dammedamme4716 Рік тому

    Thans obatumta

  • @zx7639
    @zx7639 Рік тому

    thanks for your explanation

  • @RanyRadnicka
    @RanyRadnicka 7 місяців тому

    hoda pahadili kirimak

  • @Jeewa61
    @Jeewa61 Рік тому

    Sir oyawa muna gesimata awashshai kohomada muna gesenne kramayak kiyanawada

  • @wasanawithanage9726
    @wasanawithanage9726 6 місяців тому

    Mage kala paya deken 148 mashin eken fastin 109 mashin eken mata behet mata shugar avitda meka mata palanaya kara ganna barida

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  6 місяців тому

      machine aka anuwa diyawadiya kiyala hitanna puluwan. hariyatama danaganna HBA1C aka karanna

  • @swarnadisilva1120
    @swarnadisilva1120 Рік тому +1

    Age kasenewa nam ake seni wele doseyakde?

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  Рік тому

      diyawadiyawa thiynawanam Dr. kenak wetha yanna a sadahan obata wenath test karanna dei.

  • @swarnadisilva1120
    @swarnadisilva1120 Рік тому

    Peleturak balaporottu weme

  • @pabolk7847
    @pabolk7847 Рік тому +1

    🙏

  • @chanukaMawalagedara
    @chanukaMawalagedara 9 місяців тому

    🙏🙏🙏

  • @IroshiPamalika
    @IroshiPamalika Місяць тому

    සර්.පුළුවන් නම් ජෙලි ආහාරයට අරන් කාල චෙක් කරල පෙන්වන්න.

  • @mariesilva7439
    @mariesilva7439 Місяць тому

    👍👍❤️🙏

  • @renukafernando2692
    @renukafernando2692 Місяць тому

    Drta HBa1c 9.7 ට තිබුනොත් මොකද වෙන්නේ. විස්තර කරන්න

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  Місяць тому

      ape age godak dewal vinasa karnawa aka nisa palanaya karannam one.6.5% aduma karaganna. beheth bonna one .weyayama karanna one

  • @nawafnawaf6117
    @nawafnawaf6117 Рік тому

    👍👍👍

  • @LakiDias
    @LakiDias Місяць тому

    Dr. HBA1C 5.7 ට වඩා අඩුවන විට ( බෙහෙත් ගන්නා අතරතුර ) පවත්වා ගත යුතු අවම අගය ( රැධිර සීනි මට්ටම අඩුවීමේ අවදානමින් මිදීම සදහා) කොපමණ විය යුතුද ?
    ස්තුතියි.

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  Місяць тому

      fbs-70-110 athtar thiyaganna. Hba1c aka 4.4%- 5.7% athra agayaka thiyaganna

  • @ashikasajeewani110
    @ashikasajeewani110 Рік тому

    Thank you🙏

  • @shashinianuradha6980
    @shashinianuradha6980 5 місяців тому

    Dr.මට සීනි කියලා අඳුරගත්ත දවසේ 241 තිබුණා එදාම මම hba1c test එක කරා.එතකොට 8.6 මාස තුනක් මම metformine උදේ හවස බිව්වා.මාස තුනකට පස්සේ දැන් 5.6
    dr.මම තවමත් බෙහෙන් බොන්න අවශ්‍යද

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  5 місяців тому

      beheth adu karanna pukluwan. danata bonna monawada..

  • @sumitrajayarathna7778
    @sumitrajayarathna7778 Рік тому

    Thanks Sir My sister 'HBA1c is 6.8% ,fbs104.7, never diagnosed diabetic (or treatment) .70yr old weight &hight r ok.Sir,kindly tell what she can do now, risk? how she will scape
    in future ..needed good advice ,or follow up,
    Thanks

  • @priyankachandramali6179
    @priyankachandramali6179 5 місяців тому

    🙏♥️

  • @OppoA-ny6di
    @OppoA-ny6di Рік тому +2

    🙏🙏🙏🙏🙏😀

  • @Health-And-Diabetes
    @Health-And-Diabetes Рік тому +2

    ශ්‍රී ලංකාවේ HbA1c පරීක්ෂණය සඳහා කොපමණ මුදලක් වැය වේද?

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  Рік тому +1

      rs.3500 -4500 wage atahra mudalak.

    • @Health-And-Diabetes
      @Health-And-Diabetes Рік тому

      @@apekamatadeyak1985 බොහොමත්ම ස්තූතියි ඔබතුමාට

    • @jayathissaliyanage4216
      @jayathissaliyanage4216 Рік тому

      මෙතුමාගේ නම කුමක්ද ?හමුවිය හැක්කේ කෙසේද?දන්න කෙනෙක් කියන්නකො.

    • @jayaweera9360
      @jayaweera9360 Місяць тому

      2400/= යි medihelp එකේ

    • @jayaweera9360
      @jayaweera9360 Місяць тому

      ​එච්චර යන්නේ නැහැ 2400/= medihelp Piliyandala

  • @udayasenanayake9570
    @udayasenanayake9570 7 місяців тому

    Dt මම දිනපතා වි40 ඇවිදල ,මගෙ fasting sugar 74 අඩු උනා මම දියවඩියාව නැති කෙනෙක් ,මම තවත් ඇවිද්දොත් මගෙ ලෙවල් එක 72 ටත් අඩුවෙයිද

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  7 місяців тому +1

      na eheama weanna na. oya weyayama digatama kargena yanna. weyayama kiyanna karanna onema deayk

    • @udayasenanayake9570
      @udayasenanayake9570 7 місяців тому

      Thanks dr

  • @shashiranga515
    @shashiranga515 9 місяців тому

    HBA1c test kochara welvakin passeda caranne

  • @DarshikaThlini
    @DarshikaThlini 4 місяці тому

    මේ පරීක්ෂාව කරගන්නේ කොහොමද ඩොක්ටර් ..? සාමාන්‍ය රුදිර පරීක්ශාවක් කරනව වගේ ලැබ් එකකින් කරගන්න පුලුවන්ද..? නැත්නම් ඩොක්ටර් කෙනෙක්ගේ නිර්දේශයක් ඇතිව කරන්න ඕනද..? නිරාහාරව ඉදලා කරන්න ඕනද ? නැත් නම් එහෙම ඕන නැද්ද..? පිළිතුරක් ලබාදෙන්න...🙏

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  4 місяці тому

      onema lab akaking karaganna puluwad fasting enna one na.

  • @UpasenaBandarage
    @UpasenaBandarage Рік тому

    Fbs ganna oni niwaradi paya gonna keeyada

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  Рік тому

      paya 8-10 athra. paya 8 ta aduwenna baha paya 10ta wadi wenna baha

  • @nawafnawaf6117
    @nawafnawaf6117 Рік тому

    😍😍😍😍

  • @warunamadurangapathirana1608

    ☺️

  • @devikaprasanthi1672
    @devikaprasanthi1672 Рік тому

    💛💛💛💛💛💛💛💛💛💛💛

  • @dimma3664
    @dimma3664 22 дні тому

    5.52 normal da.?

  • @prisathrajamanthri
    @prisathrajamanthri Рік тому

    Doctor mage mita masa 3kata pera hb1ac 8.4ka thibune. Beheth bona athara thura pasting baluwa sathiyakata 2 warak gane. Ewita pasting 82,90th athara thamai reports thibune. Mage hb1ac eka ewita adu wewida thawa masayakin pamana beluwoth.

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  Рік тому

      Ou ou aniwaryanma adu wenawa HBA1C aka.

    • @prisathrajamanthri
      @prisathrajamanthri Рік тому

      Dr. Hba1c eka nirogi pudgalayekuge mattamata peminiyahoth mata samanya lesa ahara palanayen, diabetes welata beheth nobi inna haki wewida.

    • @chandanimallika1644
      @chandanimallika1644 10 місяців тому

      sar man inne saudi arabi niwasaka masa 5 wenawa avilla eddi 116 sugar thubba eth dan balanna vidihak na kama walin parissam wenawa oba tumata pin sidda wenawa mage wayasa 57 k wenawa mata sugar wadida mata piliturak laba denna

  • @ruwanpriyadarshana2779
    @ruwanpriyadarshana2779 Рік тому +1

    මේ ටෙස්ට් එකට ෆාස්ටින් සිටිය යුතුද ඩොක්ටර්....?

  • @shiranipannila864
    @shiranipannila864 Рік тому +1

    වෛද්‍යතුමනි.., 2018 සිට මගේ Hba1c 6.3 /6.4 අඩු හෝ වැඩිවීමක් නෑ.. Fbs 99/100 වගේ.. මම දියවැඩියාවට බෙහෙත් ලබා නොගනිමි. මේ තත්ත්වය කුමක්ද ? 1වෙනත් කිසිදු රෝගයක් නොමැත. ඔබතුමාගේ පැහැදිලි කිරීම් වලට බෙහොම පින්..🙏

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  Рік тому +1

      Meka pre diabetic awadiya aka nisa puluwan taram sini kama adu karala exercise karanna normal agayata beheth natuwa ganna puluwan. normal 5.7% adu agu wenne one.

    • @shiranipannila864
      @shiranipannila864 Рік тому

      @@apekamatadeyak1985 බොහොම ස්තුතියි .ඔබ තුමාට..පින්..🙏🙏🌹

  • @samanwickramatissa594
    @samanwickramatissa594 Рік тому

    ඔබ තුමාගේ දුරකථන අංකය සදහන් කරන්න

  • @mohanfernando80
    @mohanfernando80 Рік тому +1

    100% කිතුල් පැණි, හකුරු දියවැඩියා රෝගියෙකුට කෑමට සුදුසුද?

  • @upalimunasinghe6939
    @upalimunasinghe6939 Рік тому +3

    වැල්වටාරම් වැඩියි කෙටියෙන් පැහැදිලි කරන්න.එකම දේ කියනව

  • @mevansooriyaarachchi4652
    @mevansooriyaarachchi4652 Рік тому +1

    Mage hba1c eka 5.7 i
    Eke 6ta adunam noe diabetes kiyala thiyenava
    Mata vayasa 21
    Meka samannayada

  • @nilangarukshan8464
    @nilangarukshan8464 Місяць тому

    මට Hba1c 7% 😢

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  Місяць тому

      wadiii

    • @nilangarukshan8464
      @nilangarukshan8464 Місяць тому

      @apekamatadeyak1985 mata beheth ganna weida doctor. Mama kema පාලනය karanwa. Aye masa 3kin balnna ona. Sathi 2n dekata normal blood test ekak karanwa

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  Місяць тому

      @@nilangarukshan8464 7% nisa beheth bonna one.6% adu karageana kama walin palanaya karaganna puluwan

  • @jayaweera9360
    @jayaweera9360 Місяць тому

    බ්ලැඩ් සුගර් කියන්නේ ඇයි ? බ්ලඩ් සුගර් කියන්න බැරි ඇයි ? හිමෝග්ලෝබින් (Hemoglobin ) හිමෝග්ගොමික් කියලා කියන්නේ ? මොහු දොස්තර කෙනෙක් වෙන්න බැහැ - බයියෝ හොඳ කීවාට !

  • @neelchandrawansha1429
    @neelchandrawansha1429 Рік тому

    ඔබතුමා බටහිර වෛද්‍යවරයක්ද නැතිනම් දේශිය වෛද්‍යවරයක්ද ?

  • @indraniweerasinghe6812
    @indraniweerasinghe6812 6 місяців тому

    එක දිගට මාස පහක් සීනි ලෙවල් එක 140ට වඩා අඩුනම් Hb1c අගය කෙසේ විය ගැකිද..

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  6 місяців тому

      boha vita eya 6.5% wadi wei. puyluwan taram ikmnata HBA1C test aka karaganna

    • @shashinianuradha6980
      @shashinianuradha6980 5 місяців тому

      Dr.මගේ සීනි 241 තිබුණා.එදාම hba1c tset එක කරා එතකොට තිබුනේ 8.6
      මාස 3 metformine උදේ හවස බිව්වා තුනකට පස්සේ බැලුවා දැන් 5.6 තියනවා dr.මං තවමත් බෙහෙත් බොන්න අවශ්‍යද

  • @TushariNadeesha
    @TushariNadeesha 8 місяців тому

    Pin

  • @nimalwijesundara4200
    @nimalwijesundara4200 Рік тому

    HODA PAHADILIKIRREEMAL

  • @chamathsamarasinghe6971
    @chamathsamarasinghe6971 Рік тому

    Dr ගෙ සේවය හොදයි
    හැබයි භාශාව හරි නෑ

  • @Mangalika-v5h
    @Mangalika-v5h Рік тому +2

    පැහැදිලි කිරීම හොදයි ඩොක්ටර්.තවත් සරල කලානම් තවත් හොදයි.

  • @shareenashareena6520
    @shareenashareena6520 Рік тому

    Ma.dr.hodata.pahadele.karalath.ma.samahara.ayata.akath.made.keyawanawa.balanna.pilewalata.pahadele.karana.weseya.jp.araksawai.dr

  • @inokaroshani3676
    @inokaroshani3676 Рік тому +3

    Good advice

  • @chrishanthirandeniya4163
    @chrishanthirandeniya4163 Рік тому

    Thank you very much

  • @RohiniRohi-t8d
    @RohiniRohi-t8d 5 місяців тому

    Thanks ❤

  • @srimaleerajapaksha3177
    @srimaleerajapaksha3177 Рік тому

    Thank you

  • @chanukaMawalagedara
    @chanukaMawalagedara 4 місяці тому

    🙏🙏

  • @pasindudilmith6218
    @pasindudilmith6218 Рік тому

    👍👍

  • @shenalijayasingha4767
    @shenalijayasingha4767 9 місяців тому

    🙏

  • @udaramadihahewa9852
    @udaramadihahewa9852 Рік тому

    Great advice

  • @sanjayabandara5095
    @sanjayabandara5095 10 місяців тому

    Thank you