දියවැඩියා ඖෂධ නිසා ඔබේ වකුගඩු වලට හානි වෙනවාද? | Metformin and kidneys | මෙට්ෆෝමින් සහ වකුගඩු

Поділитися
Вставка
  • Опубліковано 8 січ 2025

КОМЕНТАРІ • 170

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 2 місяці тому +2

    ඔබ තුමා මේ විදිහට හරි මුණ ගැසුණේ පෙර පිනකට කියලයි මට හිතෙන්නෙ ❤️🙏🏻

  • @NandanaDissanayaka-br8cw
    @NandanaDissanayaka-br8cw 2 місяці тому +2

    ඔබ තුමා ⁣කරන මේ සේවය ඉතා අගය කරමි.බොහොම පිං ඔබ තුමාට.💐

  • @Chandrika9764
    @Chandrika9764 9 місяців тому +4

    ඔබතුමාට ගොඩක් පින් මේ වගේ දැනුවත් කරනවට බුදුසරණයි ඩොක්ටර් 🙏🙏🙏🙏🙏

  • @jayasuriyafamily
    @jayasuriyafamily Рік тому +6

    ඔබ ප්‍රායෝගික පරීක්ෂණ මගින් ජනතාව දැනුවත් කිරීම ගැන ස්තුතියි. අමිල වීඩියෝවක්. ජේසු පිහිටයි.

  • @chandrachandra1654
    @chandrachandra1654 Рік тому +3

    බොහොම ස්තුති doctor තෙරුවන් සරණයි පැහැදිලි කිරීම අගය කරනවා ❤ 🌹🙏

  • @ruwanthikasandamali4543
    @ruwanthikasandamali4543 25 днів тому +1

    ඇත්තටම ගොඩාක් වටිනවා

  • @HJCSilva-w7h
    @HJCSilva-w7h 3 місяці тому

    ඔබ තුමාට මම අත් දෙක ඵකතු කරලා වඳිනවා මෙි විදියට දැනුවත් කිරිම ගැන. ඔබ තුමානමි මිහිපිට දෙවි කෙනෙක්ම තමයි. බුදු සරණයි.❤

  • @jayarathnapathirana3476
    @jayarathnapathirana3476 Рік тому +16

    සැමදා නිදික් නිරෝගි සුව ලැබේවා ඔබ තුමාට. දෙවියන්ගෙ පිහිටෙන් නැවත මේ බෙහෙත් ගැනීමට නොලැබේවා 🤲🤲🤲

  • @sandykumari8421
    @sandykumari8421 Рік тому +1

    මම හොයහොයා හිට්යේ මෙ ගැන ඔබතුමාට ස්තුතියි

  • @n.awimalasena4987
    @n.awimalasena4987 Рік тому

    නිහඬ මාරයා පිලිබදව ලබා දුන් විස්තරයට ඉතාමත් 🙏 🙏🙏🙏🙏🙏ස්තුතියි doctor.

  • @peraraperara639
    @peraraperara639 Рік тому +3

    පැහැදිලි කළාට බොහෝම පින් ස්තුති දීර්ඝායුෂ වේවා dr.

  • @latawickrama1232
    @latawickrama1232 Рік тому +4

    පැහැදිලි කරාට ස්තුතියි❤

  • @serimaserima2019
    @serimaserima2019 3 місяці тому

    බොහොම ඉස්තුති සුවපත් වේවා බුදුසරණයි 🙏

  • @wimalaherath3942
    @wimalaherath3942 Рік тому +1

    වටිනා විග්‍රහ යක් ස්තුතියි ඔබ තුමාට

  • @swarnamunasingha3759
    @swarnamunasingha3759 Рік тому +2

    තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏

  • @user-rj4mb9kr8v
    @user-rj4mb9kr8v 10 місяців тому

    ඔබතුමාට ගොඩක් පින් මේ මේවා දැනුවත් කරනවට

  • @nihalshelton1615
    @nihalshelton1615 Рік тому +4

    Kivi පලතුර ගැන විස්තර ටිකක් කියන්න.

  • @pradeepasamanmali8270
    @pradeepasamanmali8270 Рік тому

    ඔබතුමා ට බොහොම පිං

  • @kumarejayantha9640
    @kumarejayantha9640 5 місяців тому

    ඔබ තුමාට ගොඩක් පිංන්

  • @thusharagamage1903
    @thusharagamage1903 11 днів тому

    ඔබ කොහොමද දියවැඩියාව පාලනය කරගත්තෙ.....ඒ ක්‍රමය කියල දෙනවා නම් ගොඩාක් පින්

  • @p.g.ariyapala7525
    @p.g.ariyapala7525 Рік тому +2

    ඉතාමත්ම වැදගත් පාඩමක් !

  • @kusumdissanayaka2638
    @kusumdissanayaka2638 Рік тому +1

    ඔබට නිදුක් නිරොගි සුවපත් ජිවිතයක් උදා වේවා තෙරුවන් සරණයි

  • @chamindakumara1816
    @chamindakumara1816 Рік тому +3

    ❤ බුදු සරණ බලය ලැබේවා

  • @kalyanisamaranghe5992
    @kalyanisamaranghe5992 Рік тому +1

    Obata suwathi diviyak pathami theruvan saranai siyalu devi pihitai kalyani from Australia.

  • @malininali6923
    @malininali6923 Рік тому

    සුවපත් වේවා ඩොක්ටර්.

  • @pererairene813
    @pererairene813 Рік тому +1

    Tks.

  • @DeborahCosta-qx7zi
    @DeborahCosta-qx7zi Рік тому +1

    Thanks a lot doctor God bless you 🙏

  • @srimaleerajapaksha3177
    @srimaleerajapaksha3177 Рік тому +2

    Very good explanation 🙏

  • @BsjJzjzjzjbzZnzbzbbzzbzh-yz2gq

    ObatumataTunuruwan phitie. Nirogimath wewa.Dirgausa labewa

  • @wasanthadasanayake2961
    @wasanthadasanayake2961 Рік тому +1

    Very good explanation

  • @shamawikramasinghe1471
    @shamawikramasinghe1471 Рік тому +1

    Thanks sir for value information

  • @malanieindra123
    @malanieindra123 Рік тому +2

    පැහැදිලි කිරීම ගොඩක් ම ස්තුතියි 🌹 තෙරුවන් සරණයි

  • @yamunasamarasinghe824
    @yamunasamarasinghe824 Рік тому +1

    So good explain thanks very much doctor

  • @siyamalipriyadarsika598
    @siyamalipriyadarsika598 2 місяці тому

    Thanks.dr..

  • @indranisilwa4643
    @indranisilwa4643 Рік тому

    ස්තුතියි සර්

  • @2024-u5o
    @2024-u5o Рік тому +1

    තෙරුවන් සරණයි.

  • @sriyanifernando4377
    @sriyanifernando4377 Рік тому

    Budusaranai doctor

  • @bandulahettikankanama3254
    @bandulahettikankanama3254 Рік тому

    ස්තුතියි

  • @priyaniperies7698
    @priyaniperies7698 Рік тому +1

    Oba thumata nirogi suwaya labewa. Insulin gattama apita vena haaniya gana video ekak karanna puluwanda?

  • @lastersilva534
    @lastersilva534 Рік тому +2

    You give us a valuable information all the time. Thank you very much. How do I reduce metformin because my a1c is in a good range my doctor says. But I still takes metformin 500mg twice a day. Any suggestions doctor please. I lives in USA.

  • @sunetrakarunarathna8629
    @sunetrakarunarathna8629 Рік тому

    Thank you ..

  • @dilansamath6502
    @dilansamath6502 Рік тому +1

    Thank you Doc❤

  • @nishi6597
    @nishi6597 Рік тому

    Theriwan.saranai...docter

  • @indranipathiranage2253
    @indranipathiranage2253 Рік тому

    Best explain Doctor. Thank you so much for sharing. 💐💐🇱🇰🇱🇰🇱🇰

  • @malanisamaraweera6333
    @malanisamaraweera6333 Рік тому +1

    Very good explanations

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 Рік тому

    Tharuwan saranai doctor good advice thank you so so much

  • @sunethravikum122
    @sunethravikum122 Рік тому

    ගොඩක් Tnx

  • @UdeniMallika-v2k
    @UdeniMallika-v2k 11 місяців тому

    Godak tanks mama hamadama balanawa

  • @uzairzubair7198
    @uzairzubair7198 Рік тому

    Thank you Dr.

  • @helarasamihira4433
    @helarasamihira4433 Рік тому +1

    Thank you ✝️🌸👍

  • @induruwageneela1079
    @induruwageneela1079 Рік тому +1

    බුදු සරනයි

  • @rohithadezoysa2067
    @rohithadezoysa2067 Рік тому

    ස්තූතියි සර් දැනූවත්කිරිමට.මමදැනට.අවූ8.බෙහෙත්ගන්ණවා.බූදුසරණයි😊😊😊😊😊❤

  • @NonameBillionyearsago
    @NonameBillionyearsago 9 місяців тому

    Dr pl try to summarize your presentation ..Thanks

  • @sandraladonna5802
    @sandraladonna5802 Рік тому

    Harima wadagath obathumage danuwath kirima mata sini 120 aduwanawa mama palanaya karanawa kamawalin bahath bonawa godak pin lsraeil

  • @anjalakarunarathna5144
    @anjalakarunarathna5144 Рік тому

    Thanks Docter

  • @ChamaraKanthi-ri6bd
    @ChamaraKanthi-ri6bd 7 місяців тому

    තෙරුවන් සරනයි ඩොක්ට

  • @TheharaSsss
    @TheharaSsss 6 місяців тому +1

    එතුමා ලෝකයෙන් ම විශ්මිත විසේසක්ඳෙ වෛද්‍යවරුන් අතරින් එක්තරා කෙනෙක් මටනමි පැහැදිලියි එතුමා ට මම ගරැ කරනවා අනේ එතුමා හරිම අපිගැන අනුකම්පා වෙන්කියලා දෙනවා

  • @sumithathukorala2285
    @sumithathukorala2285 Рік тому +2

    Excellent 👌👌👌👍

  • @uyangodaanula9788
    @uyangodaanula9788 Рік тому

    Obatumata budusaranai

  • @sahirabanu6742
    @sahirabanu6742 Рік тому

    Thanks 🙏

  • @lasanthakandangoda2396
    @lasanthakandangoda2396 Рік тому +3

    Explanation with your own experience is excellent and also helpful and trustworthy
    Wish you good health and all the very best
    things in the world. 🎉

  • @nkjkkk8985
    @nkjkkk8985 Рік тому

    බොහෝ ම පිං.. සර්

  • @chandrikasudu8944
    @chandrikasudu8944 Рік тому

    Thanks dr

  • @gayaniudayangani2918
    @gayaniudayangani2918 Рік тому

    Matat sugar awe aurudu 27 mama godak behet tanne na lamen parissan wenawa danuwat karata godak pin oba tumata❤❤ bs

  • @seelagunaseeli504
    @seelagunaseeli504 Рік тому

    Teruwan saranai oba tumata bohoma pin

  • @anuradhakodippili7067
    @anuradhakodippili7067 Рік тому +1

    Thank doctor ❤

  • @kwkwtkwtkwt2613
    @kwkwtkwtkwt2613 Рік тому

    Budusarani

  • @duleeppeiris3244
    @duleeppeiris3244 Рік тому

    Docter Gliclazide modified ganath kiyanawada thank you

  • @priyanthimanel9799
    @priyanthimanel9799 Рік тому +1

    අධිරුදිරපීඩනය බෙහෙත් නොබී සාමාන්‍ය ලෙස පවත්වා ගෙන යාමට කල හැකි ක්‍රියාවන් මොනවාද.

  • @sarathpanapitiya1335
    @sarathpanapitiya1335 Рік тому

    Very informative

  • @dushishri6954
    @dushishri6954 Рік тому

    Can I stop insulin n go for drugs..my sugar drops of I don't eat starchy food..

  • @KomareKomare-rj3or
    @KomareKomare-rj3or 4 місяці тому

    ගොඩක් පිං ඔබ තුමාට

  • @jblawrence5250
    @jblawrence5250 Рік тому +3

    Insulin kalayak ganeemen haniyak nedda

  • @jenatpushpakanthi6169
    @jenatpushpakanthi6169 Рік тому

    Obathumata stutiy ❤

  • @kkww3805
    @kkww3805 Рік тому

    ඔඛ තුමාට පිං දැනුවත් කලාට.

  • @UpulChaminda-m1u
    @UpulChaminda-m1u 5 днів тому

    Obathumata pin sudu wewa

  • @sirimewanfernando3503
    @sirimewanfernando3503 Рік тому

    dr..nevox metfomin ekakda chanal karanna koheda t.p .pl.

  • @IndraniKusumalatha-f1z
    @IndraniKusumalatha-f1z Місяць тому

    Doctor.mata.suger..120.mata500.m.g.gaththama.pramanawathda

  • @jayathissaliyanage4216
    @jayathissaliyanage4216 Рік тому +1

    මත්පැනු් බීල පරීක්ෂණයක් කරල පෙන්නුම් කර ඒ ගැනත් විස්තරයක් කරන්න බැරිද?

  • @shadathossin1689
    @shadathossin1689 Рік тому

    Doctar hi pesar walata Hoda kama monawada

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  Рік тому

      Potassium baula kama bima kanna. elewalu palaturu wadiyan kanna. Sodium /lunu kama puluwan taram sima karanna/ dum bima karanna epa weayama puluwan hamawelama karanna.

  • @jayalalfernando4712
    @jayalalfernando4712 Рік тому

    Mahathmayanani blood sugar level eka palanaya wenna oba thuma dinapatha gath ahara gena mata kinna puluwannda.mata eka watinawa karunakara reply karanna.obathumata Jesus Wahansegema pihitai Nilmini

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  Рік тому

      mulinma bath kana aka sima karanna one. sathiyakata deparak wage bath kanna puluwan

  • @sirimewanfernando3503
    @sirimewanfernando3503 Рік тому

    oba Tuma Dr. kenekda ? .contact karaganne kohonada?

  • @nimalthilakasiri5683
    @nimalthilakasiri5683 Рік тому +2

    DR. බී ඒ.රත්නපාල මහතාගේ වැඩසටහන බලන්න.

  • @DapanaDurageWasanthiHema-me2td

    Diyawadiyawata beheth ganna ona fbs agaya kiyatada wada wadiwitada Doctor?

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  Рік тому

      FBS aka kipa warayakma 126dl/mg agayata saha HBA1C aka 6.5% wadinam uba beheth ganna one. HBA1C AKA tama wadagathtma beheth walata.

  • @shanishani2075
    @shanishani2075 Рік тому

    Doctor ausada walata d vitamin vinasa wenawada b.s.

  • @yasanthihemala9848
    @yasanthihemala9848 Рік тому

    Fresh milk ganna epada. A gana ekak karala thiyanawada. Karruna karala padili karanawada.theruwan saranai

  • @gnandarathanathero3375
    @gnandarathanathero3375 Рік тому

    Docter ආටා පිටි ගැන කරන්න පුලුවන්ද

  • @kumudu4487
    @kumudu4487 Рік тому

    මගේ මැඩම්. දවසකට. බෙහෙත් පෙති.12
    . ගන්නවා. පවු. එත් සිනි. අඩුනම් නෑ

  • @blessitapeiris6240
    @blessitapeiris6240 Рік тому

    🌹🌹

  • @ruwanthikasandamali4543
    @ruwanthikasandamali4543 25 днів тому

    දියවැඩියාව පාලනය කලේ කේසේද

  • @sahanpresan7156
    @sahanpresan7156 Рік тому

    Mama මුලින් සීනි balana කොට 114,මාසය balana kota 152.mama කිසිම peni රස දේවල් කන්න ,bonne ne.කොහොමද mata මෙහෙම වෙන්නේ .කියලා mata kiyanawada .mama ගොඩක් බයෙන් ඉන්නේ .බෙහෙත් bonne ne.

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  Рік тому

      ubata diyawdaiayada nathta yanna HBA1C test aka karaganna wenawa.

  • @chandralatharohini7750
    @chandralatharohini7750 Рік тому

    මං දියවැඩියාව ඇති කෙනෙක් මං අවුරුදු දොළහක් පමණ කාලයක් තිස්සේ මැක්ප්‍රමින් පෙති විතරක් නෙමෙයි තව සීනි පෙති වර්ගයක් බොනවා මෙක්ප්‍රමින් පෙති දවසට හතරක් බොනවා කොලොස්ට්‍රොල් ප්‍රෙශර් පෙති බොනවා ඒත් සීනි අඩු වෙන්නේ නෑ

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  Рік тому

      ඔබට උදව් අවශ්‍ය නම්.. rpsanjeewa1985@gmail.com

  • @dilrukshir4675
    @dilrukshir4675 Рік тому +1

    Oba thumata godak pen

  • @manelsamaranayake9958
    @manelsamaranayake9958 Рік тому

    Mama den aw. 4 ka imdala imsulim gannawa. Metformin 2000 kuth gannawa. Eth adu wenawa adui

  • @mohamedrezvi882
    @mohamedrezvi882 Рік тому

    Is red bean go to eat for diabetes

  • @JothiRathna-c8q
    @JothiRathna-c8q 8 днів тому +1

    Athi vishishtaui

  • @dinethtechnology7209
    @dinethtechnology7209 Рік тому

    ඩොක්ටර්.. Biadit capsule එක දියවැඩියාව ට ගන්න හොදයිඩ

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  Рік тому

      meya diyawadiawata dena behethak, dr, nirdesa mata labagnawawanam tama hoda.

  • @shanthidesilva1428
    @shanthidesilva1428 Рік тому

    වයිද්‍ය තුමනි මටත් මුත්‍ර්‍රා සමග ඇල්බියුම්න් පිට වෙනවා . මමත් දැන් කෙට්ටයි.මම ප්‍රතිකාර ගන්නව මේ රෝගයට ප්‍ර්‍ර්‍ර්‍ර්තිකාරක් කියන්න.🙏 ස්තුතියි

  • @anurawijewickrama5062
    @anurawijewickrama5062 Рік тому

    Doctor මට ග්ලුකෝස් ලේ වල තිබ්බේ පාස්ටින් 95 නොර්මල් මට හාර්ට් පේල් බේත් බිව්වා ලේ නහර සුද්ද වෙන්න තව කොලොස්ටරෝල් පෙර්සර් දැන් ග්ලුකෝස් ප්‍රමාණය වැඩි වෙලා 112 ලේ නහර සුද්ද වෙන්න බේත් බිව්වා නිසා එහෙම වෙනවාද

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  Рік тому

      Beheth walin sini wadi wela kiyala kiyanna baha, oaya kama palanaya karanna/ sini/pan piti/ bath/ pani rasa kama sima karanna

  • @wasanthadisanayaka3789
    @wasanthadisanayaka3789 Рік тому +2

    ඔබතුමා දියවැඩියා රොගීන් වෙනුවෙන් මේ කරනා බෝසත් ක්‍රියාවට ඔබතුමා නිදුක් නිරෝගී සම්පත් ද දීර්ගායුශ ද ප්‍රර්ථනා කරමි, වකුගඩු වල පෙරීමේ තත්වය බලන ටෙස්ට් එකේ නම ලියා දක්වන්න ඩොක්ටර් ඒක පැහැදිලිව ඇහුනේ නෑ, මා විදේශ රටක ඉන්නෙ

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  Рік тому

      S.Creatinine

    • @wasanthadisanayaka3789
      @wasanthadisanayaka3789 Рік тому

      @@apekamatadeyak1985 බොහොම ස්තුතියි සර්, සර් ගේ චැනල් එක ලගදී හම්බ උනේ දැන් ගොඩක් බැලුව