Haduwath padu wenawane bn kiyen ki denada balanne. Matha film eka baluwe na ape un eka fail una . Gamini film eka kalin leak una ape un camera copy hadala wikunna, alimnkada ekath ehemai une
Ranil ge andu kale satan virama dala kare unta awashya ayuda tika unta genna ganna awasthawa saha kalaya labadima...me ltte prashnayat thanikara waga kiyanna one unp andu..sajith buru puthage thatha dipu guns walin ape police 600k eka thanaka marala damma...Oya UNP PAKKU KAREMA RATATA KELAWAPU EKAMA THAMAI
මම වෙනුවෙන් ආදරණීය අදහස් එකතු කල ඔයාලා ඔක්කොටම හුගාක් ❤ i want 🙏🙏🙏🙏
Thank you for your service sir!🙏🏻❤️
🙏🙏🙏🙏
නියම වීරයෙක් සර් ඔබතුමා . ජය වේවා ඔබතුමාට
තුමනි ඔබට ජාතියේ උත්තමාචාරය❤️
රට වෙනුවෙන් කරපු සේවයට ඔබතුමාට පින්!
වීරයෙක් සංවේදී වුණා
කදුළු වැටුණා.
බලපු අපිටත් කදුළු ආවා...
වීරයා වීරයාමයි.
Haryata hare
අනිවාර්යයෙන් ❤
❤
පිරිමියෙකුගෙ ඇස් වලින් කදුලු එන්නෙ කලාතුරකින්.. එහෙව් හමුදා වීරයෙකුගෙ ඇස් දෙකෙන් කදුලක් එන්න හිතෙ මොනතරම් දුකක් ඇතිද.... ඔබ තුමන්ට තෙරුවන් සරණයි...
අනිවාර්යයෙන්ම යටගියාව එක්කලා ජීවිතයේ අන්තිම දවක වෙනතුරැ හදවතින් හඬන එකම මිනිසා සොල්දාදුවෙකි 🙏🙏🙏😪😪😪
තෙරුවන් සරණයි වීර මැතිතුමාට
😥😥😥🙏🙏🙏
මෙතෙක් වැඩසටහන් මාලාවලින් දුටු නිහතමානීම සෙන්පතියෙක් ❤️🔥💯👏🏼 රට වෙනුවෙන් කල අනුපමෙය සේවයට ගොඩක් ස්තුති 🙏🏼🙏🏼🙏🏼Long Live Hero ✊🏼
ඔව් ඇත්තමයි.කොබ්බෑකඩුව සෙන්පතියව මතක් වෙනවා.මෙතුමාගේ අදහස්වල ඒ සමානකම් ගොඩක් තියෙනවා...දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා ඔබතුමාට...🙏🙏🙏🙏
❤❤❤❤
මෙතෙක් හමුවුන නිහතමානීම නිලදාරියෙක්.මුලින්ම හම්බුනේ යුද හමුදා රෝහලේදි.පුතා කියලා කතා කරන්න තරම් නිහතමානී චරිතයක්..
යුද හමුදාවේ හිටපු වීර සෙන්පතියෙක්❤️
❤❤❤
ශාන්ත අයියගෙ නෝනා මගෙ හොඳ යාලුවෙක් , කෑම්ප් එකෙන් ඔතාගෙන එන නෙලුම් කොලේ බත් එක මමත් කාලා තියනවා. නිහතමානි මනුස්සයෙක් , බුදු සරණයි අයියා .. නිදුක් නීරෝගී භාවය ලැබේවා ..!!
Deergayusa lebewa sir
ඔබතුමා පියෙක් වැනි නිළධාරියෙක්. ඔබතුමාට නිදුක් නිරෝගී සුවබර විශ්‍රාම දිවියක් ප්‍රාර්ථනා කරනව.
ලයික් කරපු ..මේක බලපු...දිරිගන්වන අදහස් ඉදිරිපත් කල ඔයාලට හුඟාක් ස්තූතියි පුද්ගලිකව ස්තූති කරන්න අමාරු නිසා අමනාප නොවන්න....🙏❤❤❤
🙏🙏🙏🙏🙏🙏🙏
බොහොම ස්තූතියි sir, රටට කළ සේවයට වගේම පහල ශ්‍රේණි වල නිලධාරීන් සහ සෙබලුන් පිලිඹඳව තිබූ කරුණාවන්ත සැලකිලිමත්භාවයට 🙏🙏🙏
රට වෙනුවෙන් ඔබතුමන්ලා කල කැප කිරිමට වචන නැහැ 🙏 ස්තුති කරන්න.පිරිමියකගෙ ඇස් දෙකෙන් කදුලු දකින එක තමා මට මේ ලෝකෙ දකින්නම අමාරු දෙය.එ කදුලු දැකල මම තාම අඩනව.ඔබටත් රට වෙනුවෙන් දිවි පිදු විරුවන්ටත් ගොඩක් පින්..තෙරුවන් සරණයි ඔබ තුමාට .
Thank you Hero for your service ! . We are living safely because of your sacrifice .
Oba niduk wewa nirogi wewa...!api obata sada naya gathi
මගේ මාමා නේද මේ කියලා මතක් වෙද්දී මාරම ආඩම්බරයක් දැනෙන්නේ 🥺🥺🥺❤️
♥️♥️♥️
Respect sir
Respect sir
දින 4 ක් තුල ලක්ෂයක් බලපු ...රටට ජාතියට ජාති භේදයකින් තොර යුද හමුදාවට ආදරේ කරන ඔබ සියලුම දෙනාට මගේ අවංක ස්තූතිය....ඒ වගේම මෙවන් සැගවුන යුද අත් දැකීම් ඔබ වෙත ගෙන එන්න නිර්මාණශීලී එඩිතර ක්‍රියාවක් ආරම්භ කල වෙනස ටීවී නිර්මාතෘ සංජීව මහතාට මගේ ආචාරය හා තව තවත් නිර්මාණශීලීව මෙම වැඩ සටහන කරගෙන යන්න ශක්තිය ලැබේවා.🙏🙏🙏🙏❤❤❤❤
ලංකාමාතවගෙ. සූජාත. සෙම්පතියානෙනි ආඩමිබරයි
සර්ට දෙවි පිහිටයි..🙏🙏🙏🙏
❤😍අපි සදා නයගැති ඔබ තුමන්ලාට❤
නිදුක් නිරෝගී සුවය ලැබේවා සර්.රෑ නොනිදා අපිව රැක්කාට ඔබට පින්❤
නිදුක් නිරෝගීව දිිගී කාලයක් වැජබේවා
මෙතුමා වගේම ජීවත්ව සිටින,මියගිය,තුවාල ලැබූ සියලුම රණවිරුවන්ට මේ රටේ හැමෝම ණයගැතියි..🙏🙏🙏
මෙවැනි රණවිරුවන්ගේ වීරකම් ගැන අහන්නත් අපි ආසයි..දක්ශ නිළධාරියෙක්.ඔබලා හට බුදු සරණයි🙏❤
අපි හුස්ම ගන්නේ මේ රණ විරැවන් නිසා.. අපි සදා ණය ගැති... ඔබට දීර්ඝ ආයුශ ලැබේවා🙏🙏🙏🙏🙏
පට්ට චැනල් එක අයියේ දිගටම කරගෙන යන්න 👌👌👌👌👌
ජයග්‍රහණය
මම පොඩි කාලේ ඉඳන් දන්නා එකට සෙල්ලම් කරපු ගමේ යාලුවෙක් ශාන්ත ඔයාලා තමා අපේ සැබෑම වීරයෝ ශාන්ත ඔයාලගේ පවුලේ යටත් බුදුසරණයි
"අපේ ළමයි" ඒ වචනෙ තුළ මොනතරම් ආදරයක් තියෙනවද....💞💞💞 ගොඩක්ම ආදරණීය වීරයෙක්....
අදහන්න වටින මිහිපිට දෙවි වරු. 🙏🙏
ඔබටත් බොහොම ඉස්තූති සංජීව මහත්මයා 🙏
තුන් හෙලේ කැලෑ තුල සිංහ පැටව් නැත උන් රට අතැර ගොසින්...🇱🇰🇱🇰🇱🇰ස්තූතියි ශාන්ත මහත්මයාණනි 🙏🙏🙏
ඔබතුමන් රත්තරන් හදවතක් හිමි, සංවේදී වීරවරයෙක් , ඔබට නිරෝගී ජීවිතයක් ලැබේවා
ශ්‍යාන්ත සර් හරිම ආදරෙයි අදටත් ❤️❤️ ඒ මනුස්සකම ඒ නිහතමානීකමට අදටත් ගරු කරනවා ආදරෙයි හැමදාමත් ❤️❤️
මේ සහෝදරත්වයට ස්තූතියි මල්ලි ❤️❤️❤️
@@wanesatv සංජීව අයියා මේ වීරයව ගොඩාක් කල් ඉදන් ලගින් ඇසුරු කරනවා ඒත් අද වෙනකම් මේ කතාව මම අහලා නෑ අද කියනකම් 🤕 මනුස්සකම අතින් හරිම උසස් නිලධාරියෙක් මේ හරිම ගරුකරන චරිතයක් ❤️
@@wanesatv yyu.v
@@janithishara1497 ජනියා උඹ වෙනම ගේමක් ගහනවා නේද? ජයවේවා මචං මේ කතා ටික එලියට දානවට
@@laksirinadeeka ❤️
මේ වැඩසටහනේදී වෙනදට ඇස් වලට කඳුළු ආවා පමණයි අද නම් ටිකක් වැඩිපුර අඬන්න සිද්ද වුණා තෙරුවන් සරණයි විරුවාණනි
ගෑනු හෙලුවෙන් නටන සිංදු,කතා ගහන අධ්‍යක්ෂකවරුන්ට ඇයි බැරි මේ වගේ වීර කතා අල්ලල ලස්ස්න දෙයක් කරන්න බැරි... 😢 ❤️😍
Haduwath padu wenawane bn kiyen ki denada balanne. Matha film eka baluwe na ape un eka fail una . Gamini film eka kalin leak una ape un camera copy hadala wikunna, alimnkada ekath ehemai une
@@nadunsaranga4359 alimankada එක නං මෙලෝ රහක් නෑ.
Yes yes
සර්ලා නොහිටින්න අද දවසෙ අපිට මොනව වෙලා තියෙයිද කියල හිතා ගන්න බෑ.අපි වෙනුවෙන් ජීවිත පූජා කළ සියලු රණ විරුවන්ට..ගොඩක් පිං සිද්ධ වේවා!!
මෙතුමාගෙ කතාවෙන්ම තේරෙනවා කොච්චර හොද මහත්මයෙක්ද කියලා .respect 💙💙
හරිම ආදරණීය රණවිරුවෙක්.අනිත් නිළදාරින් ගැන නිතරම කිව්වේ ළමයි ළමයි කියලා .🙏🙏🙏🙏
❤❤❤❤❤❤❤❤
මමත් හමුදා සොල්දාදුවෙක් ඒ වේදනව මටත් දැනෙනවා .අපි ජාති ජාති සංසාරේ යුද්දයක් නං නොපතමු
ජාති දෙකම මරා ගත්තා විතරයි . රට දියුණු උනෙත් නැහැ . විනාශ කරලා කාලා දැම්මා
ඔබතුමා මිනිස් ගුණයෙන් අනූන දක්ෂ සෙන්පතිවරයෙක්, ජිවිත අපේක්ෂාවන් අතහැර මව් බිම වෙනුවෙන් සිදුකල ඒ උදාර මෙහෙවරට අප සියලුදෙනා ඔබ වැනි සියලුම රණවිරුවන්ට, ඔබ වැනි සෙන්පතිවරු බිහිකල දෙමාපියන්ටත් සදා ණයගැතියි...!!!
දේශයේ මුර දේවතාවනි අපි සදා ඔබට ණය ගැතියි ....අපට නිදහසේ හුස්ම ගන්න රටක් ඉතිරි කර දුන්නාට බොහොම පිං . මව් බිම වෙනුවෙන් වටිනා ජීවිත කැප කර,මව් බිම බේරා දුන් ඔබ තුමා ඇතුලු සියලුම මුර දේවතාවන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ....!! තෙරුවන් සරණයි ....!! මේ උදාර විරුවන් වෙනුවෙන් WANESA TV කරණ මහඟු සේවයට බොහොමත්ම ස්තූතියි.තෙරුවන් සරණයි .....!!
❤
සහොදරයන්ගෙ ජිවිතය ඇස් පනාපිට නැතිවෙනවා දැක දැක යුද්ධය කරන් ගියෙ අප වෙනුවෙන් 😍ඔබට පින්
ගොඩාක් කල් බලාපොරොත්තුවෙන් හිටිය චරිතයක් facebook එකෙන් අදුරගත්තු නිහතමානී චරිතයක් ශාන්ත හේරත්❤
අනිවාර්‍යෙන් ❤️
සිරාවටම ෆේස් බුක් එකෙන් හඳුනගත්ත සුපිරි චරිතයක්.වීරයෙක් 😍😍😍
සැමදෙනාගේම අාදරයටපත් ඉතා සංවෙිදි නිහතමානි වීර සෙන්පතියෙක් බැවි මෙම කතාවෙන්ම හැගීයයි.තෙරැවන් සරණින් මෙතුමාටත් පවුලේ සැමටත් වාසනාව නිදුක් නීරෝගි සුවය මෙන්ම දීර්ඝායුෂ ලැබෙිවායි පතමි
තොප්පිගලදී පසුනොබැසි එවකට දෙවැනි ලුතිනන්වරයා ❤️
ආඩම්බරයි සහෝදරයා ඔයාගෙ නමත් කියවුනා අයියා...
වීරත්වයට වඩා මම හුගාක් සතුටුවන්නේ මගේ මානුෂික කම තේරුම් ගත් ඔබ සැමගේ ආදරනීය අදහස්වලට ❤️❤️❤️❤️🙏🙏🙏🙏
Obathuma godak hoda niladhariyek kiyala dekapu gamanma therenawa. Deergayusha sir..
ආඩම්බරයි සර් විශ්‍රාමික යෙක් විදිහට තවම ඒ යුද්ධෙ භියකරැ බවත් එඩිතර බවත් තවම දැනෙනවා බුදුසරණයි තුමණිි 🙏✨️💐
ගොඩක් සංවේදී කතාවක් ..නිලධාරීයෙක් උවත් තම සොල්දාදුවන්ගේ තාත්තේක් බදු වටිනා වීරුවෙක් ..දිර්ඝායුෂ ඔබ තුමාට ..ස්තූති WANESA TV ❤❤
ඇත්තම වීරයෙක්.නිදුක් නිරෝගීව දීර්ඝ ආයුශ ලැබේවා විරුවානන්ට ❤️
මියගිය සියලුම විරැවන්ට නිවන් සුව ලැබේවා!!
මම නොවරදවාම මෙ වැඩසටහන් බලනවා වනස ට ජය. අපේ වීරෝධාර රණවිරුවන් ට තෙරුවන් සරණයි
සෙබලූ කියන් නෑ මගේ ළමයී කියලා කියන්නේ නිහතමානීකම උපරිමේටම තියන නිළදාරියෙක් 🥺❤️
හැමෝගෙම ආදරය දිනා ගත් විශිෂ්ට නිලධාරියෙක් බව කතාබහෙන්ම වැටහෙනවා. යුධ විරුවන් සදා සමරමු ! සංජීව මහතා, මෙම වැඩසටහන් පෙළ සඳහා ඉංග්‍රීසි උපසිරසි යොදන්න පුළුවන් නම් මේ වැඩසටහන ලෝකෙටම ගෙනියන්න පුළුවන් වෙයි.
Eka aththatama hoda idea ekak
ඒක වටිනව....
හරිම සංවේදී කතා බහක් 😣😥 නිහතමානී සෙන්පතියෙක් 🙏❤️🔥❤️🔥
ශාන්ත සර්ව මුණගැහිල නැතත් ෆේස්බුක්වලින් අඳුරගත්තු හොඳ මිත්‍රයෙක්.කමෙන්ට් එකක් මැසේජ් එකක් දැම්මත් පුලුවන් විදියට රිප්ලයි කරන නිහතමානී පුද්ගලයෙක් ❤️❤️❤️. මෙච්චර මිත්‍රශීලී ඉහල නිලධාරීන් හමුදාවක සිටීම ඇත්තටම වාසනාවක්. සර්ගෙ විශ්‍රාම දිවිය සතුටින් ගතකරන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව🙏🙏🙏 ජයෙන් ජයම වේවා.
විරයෝ කවදාවත් මරැනේ නැ
අපි හුස්ම ගන්නේ ඔබ නිසා ❤️🇱🇰🇱🇰
එතුමා සොල්දාදුවන්ට පියේක් හා සමානයි’සෙන්පතිතුමනි ඔබට චිරං ජයතු ‘ -
සංජිව ඔබ සහ වෙනස කන්ඩායම, ජිවිතයේ සැදැ සමය ගත කරන විරයන්ගේ නොකිව කතාව අප වෙත ගෙන එමට කැප කරන මහන්සියට කවදා හෝ ඇගයිමට ලක්වෙවි ‘
55 සේනාංකයේ අධිපති ප්‍රසන්න ද සිල්වා මහත්මයාවත් ගේන්න සංජීව.
එතුමාගේ දුව පවා අධිශ්ඨානයෙන් අරමුන කරා වැඩ කරලා ලංකාව ලෝකෙට ගෙනිහින් ලෝකෙම හොල්ලපු කෙනෙක්. එයාවත් මතක් කරන්න. අපි හරිම ආදරෙයි ඒ පව්ලටම. ❤ 🇱🇰
Ethuma jeewathun athara dan naa
@@lakshanhettiarachchi23 prasanna sillva thawama innawa
@@tharindudananjaya5182 dan inna thanak hari darana thanathurak hari dnnwnm kiynn.
@@lakshanhettiarachchi23 පෙන්ශන් ගිහින් ඉන්නෙ
නිහතමානී සොල්දාදුවෙක් ♥️ අපි සදා ණයගැතියි ඔබලා වැනි විරුවන් හට ♥️ ස්තූතියි වනැසTV ඔබ තුමාටත් බෙහෙවින් 🙏
අසාවෙන්නම බලන්නේ මේක විතරයි .❤ ඔයත් විරයෙක් අයියේ සෝශල් මිඩියාවල ❤️❤️❤️
අම්මපා...සංජීව අයියේ youtube එකට එන්නෙම ඔයාගෙ vdeo එකක් ඇති කියලා හිතාගෙනමයී...ඇත්තටම පුදුම වටින වැඩසටහනක් අයියේ....දිගටම මේ වගේ වීරයෝ අපිට දකින්න...ඒ වීරයන්ගේ වීර වික්‍රාමන්විත අපිට අහන්න සලස්වන්න අයියේ ...ඔයාට ජයෙන් ජය..❤️❤️
ලොකු අයියා .......
මොකුත් කියන්නේ නෑ
මතු බුදුවේවා
අපි ජිවත් වෙන්නේ උබලා නිසා
(බලන්න පරක්කු උනා )
පිලිතුරක් බලාපොරොත්තු වෙමි ,
අයියේ ඔයා මුලින් ඒ කාලේ පාතාලේ විස්තර අපි නොදන්න දේවල් අපිට බලන්න පුලුවන් උනා,අපි ඇබ්බැහි උනා,ඉදලා හිටලා හරි අපිට ඒ ගැන එපිසෝඩ් අරගෙන එන්න,කවුරුත් ආසයි,මේ වගේම,බුදුසරණයි !!!
මේ සර් කතා කරන විදියෙන් තේරෙනවා ඒ දවස් වල සියලු දෙනා එක්කම යාලුවෝ වගේ ඉන්න ඇති කියලා.
හරිම සංවේදී සාකච්ඡාවක් .. රට වෙනුවෙන් දිවි පිදූ සැමට නිවන් සුව
සදා ණයගැතියි ඔබතුමාට සෙන්පතිතුමණි....❤️🙏 ඒ වගේම ආදරෙයි හැමදාමත් සoජීව අයියෙ ❤️🔥🙏
ජාතියේ විරුවනෙනී හදවතින්ම මගේ ආචාරය ඔබට පුද කරනවා ඔබ තුමා එඩිතර සිංහයෙක් . නිදහසේ ජීවත් වෙන්න රටක් හදලා දුන්න ඔබ තුමාට ජාති ජාති පිං දුකක් කරදරයක් නොම වේවා තෙරැවන් සරණයි 🙏🙏🙏🇱🇰
ඔබතුමන් රට වෙනුවෙන් කල ගෞරවනීය සේවයට අපගේ හදපිරි ප්‍රණාමය❤️❤️❤️🙏🙏🙏. සුවදායි විශ්‍රාම දිවියක් ලැබේවා. තෙරුවන් සරණයි.
බලාගෙනමයි ඉන්නෙ අපගෙ.විරයන් ජිවිත පරිත්‍යාගයෙන් අපට දේශය රැක දෙන්න කල කැපකිරිම් ගැන දැනගන්න..බුදු සරණයි මෙම විරැවාටත් සියලුම විරැවන්ටත්...
Me hema video ekakima mama balanawaa
@@wasu..6104 ou eka etta mokada mama dakina mehi pita deviwaruu siyaluma ranaviruwani
@@indikakumara2964 හ්ම්ම්
@@wasu..6104 oya fb innawada
@@wasu..6104 adura ganna kematiyi ekai
අපි මේවා බැලුවට එදා යුද්ධෙදි අපේ රණවිරුවො මරණය පෙනී පෙනී ත්‍රස්තවාදීන් එක්ක එක්ක සටන් කරන්න හිත හයිය කරගත්තෙ කොහොමද කියලා හිතාගන්න බෑ. ඒ ධෛර්‍යය තියෙන්න නම් එයා අසාමාන්‍ය මනුස්සයෙක් වෙන්න ඕන ❤
😥❤️❤️❤️😥
නැති වුන හැම සෙබලෙක්ම,
දෙවියන් වේලා ඉපදෙන්න ඔනා
😥😥😥😥
අනිවාර්යයෙන් ❤️
ඇත්තටම සැබෑ වීරයෙක් ,ඒ වගේම තමයි බොහොම ආදරණිය මනුස්සයෙක්, කිසිම ලොකු කමක් නෑ.මුහුණු පොතේ හැමෝම එක්ක සුහද චරිතය ක්.
මාමේ ඔයා තමයි අපේ වීරයා.. ❤ ඔයා ගොඩක් නිහතමානී කෙනෙක්. ඔයා අතුලුව සියලුම රණ්විරුවන්ට නිදුක් නීරෝගී සුව ප්‍රාර්ථනා කරනවා. තෙරුවණ් සරණයි .❤
මාමෙ නෙමේ අයියෙ කියන්න 🤧
🤣
@@user-jt6ej7vh2p 😃
රැස් කරනා පින එයි පසු පස්සේ - සැප සලසන්නට හැම තිස්සේ
මේ රැස් කරනා පින එනවාමයි - යන යන ගමනේ පසු පස්සේ!
ඔබ වැනි විරුවන් නිසා අපට අභය ලැබී ඇත. ගොඩක් පින් ඔබට, දීර්ඝායුෂ පතමි! 🙏💐🙏💐🙏💐
ඔබ තුමන්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා,,,අදටත් මොරාල් එක ඉස්සර වගේමයි,,,,මේ මව් බිම බේරාගන්න දිවි පිදු 35000 වැඩි සියලුම රණවිරුවන්ට නිවන්සුව ලැබේවා ඔහුන් දිවි පිදුවේ අප වෙනුවෙන්,,,
මං දැකපු ආදරණියම නිළධාරියෙක්.ළමයි පුතාලා කියලා කාතා කරනවා දැක්කම හරිම ආදරණියයි...නැවත නැවතත් ඔප්පු වෙනවා ලෝකේ ඉන්න මානුෂියම හමුදාවක් අපිට ඉන්නේ කියලා.
හැමදාම වගේ ස්තුතියි වනැස
මුලුමහත් යුධ හමුවේම මා දුටු කීර්තිමත් නිහතමානී නිළධරියෙක්
හමුදාවට වඩා බලගතු අවි මොවුනට හමුවුණේ කෙසේද රට ඇතුළට ආවේ කෙසේද මොවුනට .....?..විරුවානනි ඔබට අපි සදා ණයගැති ❤💐
MahA sayure alu gosuwo s.l.n maha sayure ranabsurayo
Ranil ge andu kale satan virama dala kare unta awashya ayuda tika unta genna ganna awasthawa saha kalaya labadima...me ltte prashnayat thanikara waga kiyanna one unp andu..sajith buru puthage thatha dipu guns walin ape police 600k eka thanaka marala damma...Oya UNP PAKKU KAREMA RATATA KELAWAPU EKAMA THAMAI
දෙමළ මිනිසුන්ට බනින එක වැරදි . සිංහලයා මිනීමරුවා කියලා තමයි දමිළ දේශපාලන ය පැතිරෙව්වෙ. ප්‍රේමදාස සිංහල වෙලා නේද උන්ට ආයුධ දුන්නේ . තවත් සජිත් මූසලයා පස්සෙ යනවා . කියන්න වචන නැහැ . ලේ කකියනවා
උතුම් තෙරුවන් සරණින් සියලු යහපත රැකවරණ සැලසේවා 🙏🙏🙏 නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායූ සම්පත් ලැබේවා🙏🙏🙏 විරැවානෙනි ඔබ තුමාට 🙏🙏🙏 💖🌹🌹🌹🌹
චිරන් ජීවණ්තු චිරන් ජීවණ්තු ආයු රක්ඨණ්තු ආවඩා . ඇත්තේන්ම කතාව අහනකොටත් ලොකු දුකක් දැනෙනව. ඔයවගේ රට වෙනුවෙන් ජිවිත කැපකරපු කීදෙනෙක් තව ඉන්නවද. මියගිය සියලු රනවීරුවන්ට අමාමහ නිවනින් සැනසීම ලැබේවා .සියලුම ආබාධිත රනවීරුවන්ට ඉක්මනින්ම සුවපත් වෙවා .සියලු රනවීරුවන්ට කරදරයක් අතුරු ආන්තරාවක් නැති නිදුක් නීරෝගී සුබ අනාගතයක් වෙවා .
35:20 කොහොමද ඒ කතාව ජාති වාදය අපේ මිනිස්සු ලඟ නැ. ජාති වාදය ඇති කරලා තියෙන්නේ දේශපාලනයෙන් උන්ගේ වාසියට. මනුස්සකම අතින් හරිම උසස් නිළධරියෙක්. තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏🙏❤️
ඔබතුමා වැනි විරුවන් නිසා මේ රට අද නිදහසේ බුදු සරණයි .වනැස දිගින් දිගටම කරන් යන්න ලැබේවා සංජිව අයියා 👌👌👍👍👍
දීර්ගායුෂ ලැබේවා ඔබට විරුවානනි 🙏🙏🙏♥️
සදා නයගැති මේ වීර රනවිරුවන්ට 🙏🏻🙏🏻🙏🏻🙏🏻
ගොඩාක් වැඩසටහන් බැලුවා ඒත් මේකටනම් හුඟක් ඇඬූනා යෝධ බල නිරෝගී සුව ලැබේවා මාතෘභූමිය නිදහස් කල සියලු රණවිරුවන්ට
හේරත්ල ඉතිහාසය පුරාමත් වීරත්වය, නිහතමානිත්වය හා මනුස්සකම වගේම වැරැද්දට විරුද්ධ වෙච්ච මිනිස්සු කියල අහල තියෙනව..තෙරුවන් සරණයි ඔබතුමාට..
ඔබතුමාගේ සේවයට , කැපකිරීමට ගොඩක් ස්තුතියි ඒවගේම පින් . සන්ජීව ඔයාටත් ගොඩක් ස්තුතියි ... ජය !
ඒ වීර කතා අහනකොට දැනෙන හැගීම 😥😥😥ඒ වීරයෝ හිතේ කොච්චර දුක තියන් හිත හයිය කරන් කොච්චර දේවල් අපි වෙනුවෙන් ඉවසන්න ඇද්ද..නිදුක් නීරෝගි දිර්ඝායුෂ ලැබේවා 🙏
අනේ අය්යේ ඇබ්බැහි වෙලා දැන්නම් හැමදාම වීඩියෝ එකක් ඕනේ ♥️😍🙏
Ow ban
ඔබතුමාන්ට කියන්න වචනනැ.
විරොධාර රණවිරුවණනි ඔබට තෙරුවන් සරණයි.
ස්තුතියි සංජීව මල්ලි
ඔබගේ නිහතමානිකම ඔබගේ හැම වචනයක් ගානෙම තියෙනවා ඔබ නියම සිංහයෙක්...ඔබට දීර්ඝායුස ලැබේවා ...බුදු සරනයි ....
වනැස ඔබට ගොඩාක් පින්....
වැඩ්ඩො තමයි ඉතින්.ආදරෙයි SL Army🙏❤
මම හැමදාම දාන කමෙන්ට් එකක්තියනව ඒත් අද මගෙ ලමයි කිවුව ලොකු අයියෙක් ඉන්නව ආදරෙයි ලොකු අයියේ
විරුවන්ගෙ හුස්ම පූජා කර අපට නිදහසෙ හුස්ම ගන්න අවස්ථාව හදල දුන්න ජාතියේ මුර දේවතාවන් .🙏🙏🙏
මේ සර් මම දැකපු සංවේදීම විරුවා.. ඔහු යටතේ සිටි සියළු දෙනා සතුටෙන් ක්‍රියාන්විත වලට මුහුණ දෙන්න ඇති කියල විශ්වාසයි ❤
ජයවේවා සංජිව.. නියමයි දිගටම මේ වගේ වැඩසහන් අරන් එන්න..
ජීවමාන දෙව් වරු ...හරිම වේදනාවක් දැනෙනව අපේ විරුවන් රටවෙනුවෙන් ජීවිත පූජ කරපු හැට් කියද්දි..🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ඔබ සියලුම දෙනාට හුගාක් ස්තූතියි 🙏❤❤❤
දීර්ඝායුෂ santha sir ඔබතුමාට bohoma නිහතමානී හදවතක්
කවදාවත් අපට අමතක නැ අපේ රනවිරැවෝ.. 🙏🙏🙏
එතුමාගේ කතාවෙන් තේරෙනවා සොල්දාදුවෙක් නිලදරියෙක්ට විහිළු කරනවා කියන්නෙම ඒ නිලදාරිය ගොඩක් මානුසික හැගීමක් තියනවා ලෙන්ගතු නිලදාරියෙක් කියලා 🙏🙏🙏
ඉදිරි කාලය නිදුක් නිරෝගී ව සතුටින් ඉන්න වාසනාව ශක්තිය ලැබේවා!!!!!❤❤❤❤❤❤නිදහසේ ඉන්න රටක් ලබලා දුන්නට ගොඩක් ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏!!!
ඔබ තුමන් රට වෙනුවෙන් කළ ගෞරවනීය සේවයට අපගේ හදපිරි ප්‍රණාමය අපගේ මුර දේවතාවනි🙏🙏🙏ස්තූතියි WANESA TV ඔබටත් 🙏❤️🙏
අනේ ඒ 2010 ලෙබනන් ගිය අය අතර මගේ අප්පච්චිත් හිටියනෙ ❤️
අපි වෙනුවෙන් කොච්චර දුක් විදලද නිදහස අරන් දුන්නෙ අපි නයයි සර් ඔබ තුමාන්ලට බුදුසරනයි 🙏🙏🙏
හුදෙක් කතාම නොව වීරයන්ගේ ආත්මය,අපි අතර දිග හැරුමක්.....
සටන් කළ විරැවන් ජීවතුන් අතරම සිට කරන විස්තරය ඉතාමත්ම වැදගත් වන්නේ අනාගත පරම්පරාව ටයි මේ වැඩසටහන ඉතාම වැදගත් වන්නේ අනාගත පරම්පරාව ටයි
ඔබ කළ සේවයට අපගේ ගෞරවය..❤️❤️❤️ ඔබට දීර්ඝායුෂ ලැබෙිවා.. වැඩ සටහන මෙහෙයවන සංජීව මහත්මාටත් බෙහෙවින්ම ස්තූතියි.. අපේ රට වෙනුවෙන් දිවි පිදු රනවිරුවන් සියලු දෙනාටමත් නිවන් සුව.. ආබාධිත රණවිරුවන් සියලු දෙනාටමත් නිරෝගි සුව ලැබෙිවා..
ආදරණීය රණවිරැ මැතිදුණි ඔබටත් පවුලේ සැමටත් බුදුසරණින් නිරෝගීව දීර්ඝායුෂ පතමි. සංජීව මහතා ඔබටත් ස්තුතියි ජය පතමි.
හරිම නිහතමානී මනුස්සයෙක් ,කතාවෙන් තේරෙනවා,සොල්දාදුවන්‍ට තමන්ගෙ දරුවො වගේ සලකපු මනුස්සයෙක් ❤️
සැබෑම ජාතික වීරයෙක් ... නිහතමානී චරිතයක් ... දීර්ගායුස ලැබේවා සර්.. බුදු සරනයි තෙරුවන් සරනයි ..... සංජීව අයියාටත් ගොඩක් ස්තූතී
ඉතාම නිහතමානී, බොහොම සංවේදී නිලධාරියෙක්. ආඩම්බරයි සර්.
ඇත්තටම නොදැනීම කදුළු awa,, ම්හිපිට දෙවිවරු ජාතියේ පිනට phalaunu ❤❤❤🙏😍
ඔබතුමාට සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා ,
මේ කරලා තියෙන සේවයට බොහෝම ස්තූතියි ..!
රුසියානු හමුදා සටන් අපිට සතුටක්
මේ අපේ සටන් එකතුකර පිලිම් හදන්න පුළුවන් ඒක අවශ්යයි එය කළ හැක්කේ ඇත්ත නිශ්පාදකයන්ට පමණයි
වීරයෙක් සර් බුදු සරණයි ❤️ 🇱🇰 ස්තූතී ඔබට , උපන් බිමට ණය නැති මහත්මයෙක් ඔබ තුමා පින් , පුදුම නිහතමානී මහත්මයෙක් හරිම සංවේදී ඔබ තුමා , සංජීව පින් මේව අහන්න දෙනවා අනාගතය පරම්පරාවට මේව අහන්න ලැබීමට කොච්චර පිනක්ද සංජීව අයියේ , ශාන්ත සර්
මාගේ පියා ගැන හැමදාමත් ආඩම්බරයි 💗💗
🎉❤