කමාන්ඩෝ "කපුටා" LTTE නායක සුසෙයිට අමතක නොවන පාඩමක් ඉගැන්නුවා - මුහුණට මුහුණ ගහගත් කපුටාගේ මෙහෙයුම්

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ • 256

  • @nalinrajapaksha6021
    @nalinrajapaksha6021  2 роки тому +98

    විඩියෝ එකේ ගැටලුවක් තිබේනවා..
    සමාවෙන්න
    කැමරාවේ ඇතිවු තාක්ෂණික දෝෂයක් නිසා.

    • @freeminds6365
      @freeminds6365 2 роки тому +5

      මේකෙ මෙයා කියන නරකමුල්ල ඔප් එකෙ සාජන් මේජර් පත්මසිරි නුවරඑළිය එක්කෙනෙක්ද

    • @samanrohitha9531
      @samanrohitha9531 2 роки тому +4

      E unata api iwara venakal baluwa

    • @nalinkoshala8182
      @nalinkoshala8182 2 роки тому +5

      නලින් වීඩියෝ එක සම්පූරනයෙන් බැලවා.තෑන්ක්ස් ඔයාට .මම නවසිලන්තයේ ඉදන් ..තවත් මේ වගේ වීඩියෝ දාන්න ඔබට පුලුවන්නන් .ඔබේ සියලු වැඩ කටයුතු සාර්ථක වේවා ..අපේ කොමාන්ඩෝස්ලා එස් එෆ් ලා ඇතුලු ත්‍රිවිධ හමුදාවට පොලිසියට සිවිල් ආරක්ශක වලට යෝද බල ශක්තිය ලැබේවා

    • @manojsunanda156
      @manojsunanda156 2 роки тому +2

      ඔව් සහෝදරයා...ඒක හදාගන්න

    • @nuwannanayakkara9331
      @nuwannanayakkara9331 2 роки тому +5

      නලීන් අයියා,මෙතුමාව ආපහු ගෙනත් තවත් මෙවැනිම එකක්,වෙනත් කරුනු ටිකක් ගැන කතාකරමු.වීඩීයෝ එකේ අපහැදිලි කම නිසා.නැත්තම් අපි මෙතුමට කරන අසාධාරනයක්.ස්තූතියි

  • @gihaadikari8242
    @gihaadikari8242 2 роки тому +29

    අඩෝ අන්තිම කතාව සුපිරි මචන්... 👏 👏 👏 "අටපාස් අපි ගිහින් AL කරපු අයට බැරිවුන දේ කරල තියෙන්නෙ..., ඕන උනොත් ආයෙ කරනව " සුපිරි බන් ❤ ජයවේවා 🙏 .

  • @herbatmendis6240
    @herbatmendis6240 2 роки тому +7

    කමාන්ඩෝ කියන්නේ සුපිරි වැඩ්ඩෝ tama ජයවේවා.. සහෝදරයා ආඩම්බරයි ඔබ ගැන 🙏❤💗👍

  • @dzone5034
    @dzone5034 2 роки тому +14

    නලින් ඔයා පැන පැන කියන්න යන්න එපා ඒ මනුස්සයාට කියන්න දෙනවකො කතාව සම්පූර්ණ

  • @krishanthiwedage127
    @krishanthiwedage127 Місяць тому

    මේ අයියා කහවත්තේ
    හරිම නිහතමානී.තාමත් සුපිරි ගැම්මක් තියන රණවිරුවෙක්
    තෙරුවණ් සරණයි!

  • @nadeerawitharana3225
    @nadeerawitharana3225 2 роки тому +5

    විරැවනි ඔබ කල කැපවිම සදාඅමරනියයි,ඔබට ජය🇱🇰🙏
    නලින් ඇතුලු කන්ඩායමට ස්තුති සහා වැඩසටහන තවත් ගුනාත්මක බාවය වැඩිකරගැනිමට සුබපතනව
    වෙනස සංජිව සහ නලින් යුද වාර්තමය වැඩසටහනක් නොමැති රටක කරන මෙම කැපවිම කවදා හෝ වැදගත්වෙවි 👍👊🏻

    • @dumindaprmathilaka6089
      @dumindaprmathilaka6089 2 роки тому +1

      Mama nuwara aladaniye ...wedithalathiu waladi maruna kumara maga yaluwa ape game gawal lagama meya kiwa mekathawa sahathika atha mokada kumaraga petaiya kara gahanna metim aka awa ath ayala tikadurak witharayi pattiya karagahuwe ape yaluwa kara thiyan yanna newe api awe kiyala apita kiwe ada ada a duka api daka ...nishanthawa bera gata Hennayak kasada bande ape gamen...malagadarata awa wele habauna ape lamayekwa kiyana sathutuyi ubala supir wado jaya wewa

  • @samanpradeep9705
    @samanpradeep9705 2 роки тому +13

    නලින් නුබ කරන මේ ක්‍රියාවලිය අගේ කරනවා.සුපිරියක් තමා.

  • @chanakadasanayaka1999
    @chanakadasanayaka1999 2 роки тому +19

    ඇත්ත ම රණවිරුවෝ...දැන් හමුදාවට අලුතින් බැදෙන අය මේ වගේ දේවල් බලලා හමුදාවට බැදෙනව නම්...මිනිස්සු න්ගේ ආදරය ගවුරවය හැමදාවත් හමුදාවට තියේවී..තෙරුවන් සරනයි ඔබතුමාට...☠️❤️🔥

  • @niroshanupeksha6811
    @niroshanupeksha6811 2 роки тому +6

    මේ මගේ කමාන්ඩෝ පුහුණුවේදි ගුරුවරයා. ඒ වගේම ගෙවල් ලගමයි. දෙවෙනි කමාන්ඩෝ රෙජිමේන්තු පාඨමාලාවකදි ගුරුවරයා ට හිටියා. ගමේ කියලා නෑ දුන්නේ ලොන් හැලෙන්න. දැන් විශාම ඉන්නේ. හම්බවෙනව නිතරම. කාටවත් කරදරයක් නැතිව ඉන්නවා. නිකන් නෙවෙයි. යුද්දේදි පොලව හාරගෙන යන්නේ.. 💖

  • @chanakabandara2358
    @chanakabandara2358 2 роки тому +3

    මාරම වීරයෙක් තමයි. බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sampathvithanage7876
    @sampathvithanage7876 2 роки тому

    නියමයි සහෝදරයා නුබලා වැනි වීරෝදාර විරුවන් නිසයි අපි මෙහෙම නිදහසේ ජීවත් වෙන්නේ .... දීර්ගායුස ලැබේවා... දියුනුවෙන් දියුණුවට පත්වේවා නිදුක් නිරෝගී වේවා .... නලින් සහෝදරයාටත් ස්තූතී කරනවා ...

  • @lalithakumudhuni8970
    @lalithakumudhuni8970 2 роки тому +12

    කමාන්ඩෝ රෙජිමේන්තුව නොහැක්කක් නොමැත 💪💪

  • @ruchirashanaka9636
    @ruchirashanaka9636 2 роки тому +10

    රට වෙනුවෙන් කරපු සේවයට අපි සදාණයගැතියි..තෙරුවන් සරනයි ඔබතුමාට🙏

  • @iddamalgodageruwan3087
    @iddamalgodageruwan3087 2 роки тому +12

    අලුත් කඩෙිි නසරානී කෑම පොරොමොටිි කරනවට වැඩිය දහස් ගුණයකින් වටිනවා මෙිි අද්දැකීමිි ඇසීම හැම වැඩසටහනක් බලනවා ඉතාමත් නිර්භීත භටයන්ගේ දේ ඇසීම හරිම සතුටුයි ❤

  • @buddhikajayanath2824
    @buddhikajayanath2824 2 роки тому +7

    ඩෝලා ගොඩක් කතාවල කියවුනු නමක් ❤️
    රිටිගහපොල සර් එක්ක කතාවක් කරමු විස්තරාත්මකව. නලීන් ඔබට ජය❤️❤️

  • @udeshinialwis9237
    @udeshinialwis9237 2 роки тому +13

    මිනිස්සු තුල හමුදා සෙබළුන් ගැන දැන් තියෙන්නේ අපැහැදිලිබවක්... නමුත් මෙවැනි වීරෝදාර උදාර සෙබළුන් නිසා අපි අද රටක් විදිහට මෙහෙම නැඟී සිටින්නේ නිදහසේ....
    ඇත්තටම නලින් මේ වැඩසටහන් ගොඩක් වටිනාකමක් තියෙනවා .
    මේ වැඩසටහන් සමාජගත කිරීම නිසා බොහෝ තරුණ පිරිස් මේවා නරඹනවානම් බොහෝ වටිනවා.
    එහෙම උනොත් මිනිස්සු හැමදාටම හමුදාවට ආදරේ කරයි.
    .

  • @waves545
    @waves545 2 роки тому +7

    නලින් සහෝ නියමයි වැඩසටහන දැන්. ❤

  • @Nilantha_adikari
    @Nilantha_adikari 2 роки тому +14

    අපේ නිශාන්ත කුමාර KK....ඩෙල්ටා එකේ අපේ 01 TEAM එකේ එවුන්...

  • @koshalapradeep072
    @koshalapradeep072 2 роки тому +5

    ගැම්මක් තමයි❤❤❤❤

  • @koshalapradeep072
    @koshalapradeep072 2 роки тому +3

    සුපිරියක්🥰🥰

  • @ajithdissanayake6349
    @ajithdissanayake6349 2 роки тому +3

    ආදරෙයි, සහෝදරය,...🙏💯

  • @priyanthagamage9636
    @priyanthagamage9636 Рік тому

    නලින් මල්ලී ඔයාටත් ස්තුතියි ❤

  • @nadeekabandaraariyarathne8416
    @nadeekabandaraariyarathne8416 2 роки тому +11

    ඇත්තටම දුකයි අපි ⁣වෙනුවෙන් පන දිපු සිංහල සිංහයෝ

  • @shewonfdoz407
    @shewonfdoz407 2 роки тому

    සර් ආදරෙයි හැමදාම ගොඩාක් ජය වේවා බුදු සරණයි උපන් බිම රැක්කාට ❤ ස්තූතී නිවේදක තුමා ඔබට ජය වීරයානනී ජේසු පිහිටයි 🙏 පින් වචනෙන් කියන්න බැ යකෙක් ඔබ

  • @chandikalakmal8335
    @chandikalakmal8335 2 роки тому +8

    මේ හැම රනවිරුවෙක්ටම අපි නයයි. අපට සිනාසෙන්නට සහ සැනසෙන්නට රටක් ඉතිරි කරන්න සිතා ඔහුන් ඔව්නගෙ සැනසීම අප වෙනුවෙන් දෙවරක් නොසිතා පූජා කලෙමි.

  • @ThiliniMadushani-ji3oy
    @ThiliniMadushani-ji3oy Рік тому

    ඔයා වීරයෙක් 💕 හැමදාම ආදරෙයි ඒ වීරයාට 🌷

  • @SujithKithsiri-bd8wy
    @SujithKithsiri-bd8wy 5 місяців тому

    බුදු සරනයි කිසිම දිනයකලෙඩක් දුකක්වත් හැදෙන්න එපා

  • @rimzerizana4362
    @rimzerizana4362 2 роки тому +6

    අපේ රණවිරුවන් අඩමිබරයි

  • @ape_yukthiya
    @ape_yukthiya 2 роки тому +7

    නලින්ගේ කතාව අඩු උනානම් මරු.

  • @manjula969
    @manjula969 2 роки тому

    සුපිරි බුදු සරණයි

  • @somawgk4778
    @somawgk4778 2 роки тому +18

    කතාව.ලස්සන .වුනාට...දුක.වේදනාව....ලේ.කඳුලු.දහඩිය.රටට.ණය .නැති.විරුවන්.රට.වෙනුවෙන්.කැප.වුන...වීරයන් ට😭😭😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏💓💓💓💓💓💓💓💓💓💓💓💓💓

  • @musicdude6939
    @musicdude6939 2 роки тому +13

    අලුත් ටික්ටොක් ආමිකාරයෝ මේ රියල් වීරයන්ගෙ වීඩියෝ බලලා ඉගෙනගත්තානං හොදයි.

  • @gayansanjeewa934
    @gayansanjeewa934 2 роки тому +1

    කපුටා වැඩ්ඩෙක් තමයි.බුදුසරණයි

  • @buddhikasaranga
    @buddhikasaranga 2 роки тому +1

    හරිම වේදනාවක් දැනෙනවා ඔබතුමන්ගේ කැපකිරීමට වචන වලින් ප්‍රණාමය පුදන්න අමාරුයි , මෙවැනි අත්දැකීම් ලෝකයට දන්වනවාට ස්තුතියි , කිසිවිටෙකත් රණවිරුවන්ට අපහාසයක් කරන්න එපා.

  • @praneethsameera7403
    @praneethsameera7403 2 роки тому

    නියමයි නලින් සහෝදරයා ඔයා කරන්නේ වටිනා මෙහෙයක්. වැලලී ගිය කොල්ලන්ගේ කැපකිරිම් නැවතත් සමාජයට දැනුවත් කරනවාට . ජය වේවා

  • @rathnakeerthi8144
    @rathnakeerthi8144 2 роки тому +2

    අබීත 🇱🇰 සිංහ පුතුනි........අපගේ උත්තමාචාරය ඔබට.....!!!!!..අටපාස් ආමීකාරයා තමයි උපාධි හා වෙනත් සුදුසුකම් ඇති නැති අයගෙ ජීවිත රැකගත්තෙ......අටපාස් වීරයොන්ට කෙරන්න පුලුවන් දෙවල් උපාධි හො වෙනත් අයට බැ බොලව්........ස්‍රි ලංකා අබිමානය යුද්ධ හමුදාව ජය ස්‍රි...💪💪💪💪💪💪💪💪💪💪🙏

  • @Tv09.11
    @Tv09.11 2 роки тому

    බුදු සරණයි 🙏

  • @dinukasadaruwan4589
    @dinukasadaruwan4589 2 роки тому +4

    ඔබ වැනි රනවිරුවන් කල කැප කිරිමට අපි සැමදා නය ගැති ඕබලාට පිං රනවිරුවනි

  • @sachithmadhuranga1476
    @sachithmadhuranga1476 2 роки тому +1

    K k අයියා ගැම්මක් ඔයා❤️❤️

  • @asankaranaweera3907
    @asankaranaweera3907 2 роки тому +1

    ධනුකයා ( ඩොලා ) 💪💪💪💪
    අපේ සහොදරයා 👍👍
    හදවතින්ම ❤ ආඩමිබරයි බොක්ක.🤛🤛🤛🤛

  • @kapilawannaku7357
    @kapilawannaku7357 2 роки тому +2

    lදිවි පිදු සියලු රණවිරුවන්ට ආයති භවය සුවපත් වේවා සටන් වැදුන සි0යලු රණවිරුවන් ධර්මාවබෝධ ය ලබත්වා...ජධය සතුට සැනසුම ලබත්වා..

  • @nuwankodikara6360
    @nuwankodikara6360 6 місяців тому

    අපෙ ගමේ ගැම්මක් 💪 ❤

  • @sampathabekoon6810
    @sampathabekoon6810 2 роки тому

    Nalin malli oya minissu wenuwen darana uthsahayata godak pin

  • @budithathushara5450
    @budithathushara5450 2 роки тому +1

    Proud of you brother... you are a hero forever... 🙏🙏🙏

  • @chamilchathuranga2435
    @chamilchathuranga2435 2 роки тому

    Thank you

  • @imeshdilakshaka5619
    @imeshdilakshaka5619 2 роки тому

    kahawatta mt laga,godak ආඩම්බරයක්

  • @hewagenimal3053
    @hewagenimal3053 2 роки тому +4

    බෙලෙක්කඩේ ලාල් කියන්න ඇත්තේ මේජර් ජෙනරාල් ලාල් චන්දසිරි සර්ට හරිම නිහතමානියි මහත්මයෙක්

  • @ubapepi
    @ubapepi 2 роки тому +2

    Respected for your sacrifice.. Respected for protected our Country..

  • @dineshsanjeewa6631
    @dineshsanjeewa6631 Рік тому

    Dola mage sawodaraya godak adambarai danuka budusaranai aiye

  • @namaldesilva1905
    @namaldesilva1905 2 роки тому +5

    May Triple Gem bless our true heroes who saved our motherland.

  • @shenpramod9256
    @shenpramod9256 2 роки тому +5

    වීරයන් අතර වීරයන් ❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹💪💪💪💪

  • @choolanarasingha8150
    @choolanarasingha8150 2 роки тому +1

    මිහිපිට දෙවියන් 🙏🙏🙏🙏

  • @gayangunawardana8043
    @gayangunawardana8043 2 роки тому +1

    ජය වේවා

  • @dinidukumara3843
    @dinidukumara3843 2 роки тому +1

    Dola mage bajiyaa.kaputa budu saranai..😍😍

  • @umeshsachintha8793
    @umeshsachintha8793 2 роки тому +1

    ඔයාගේ කතාව වැඩි නලින් අයියේ කතා කරන්න දෙන්න ඒ අයියට නැත්නම් එපා වෙනවා 👍

  • @ldskarunarathna9625
    @ldskarunarathna9625 2 роки тому +4

    ඩෝලා ගොඩක් කියවෙන නමක් එයවත් වැඩසටහනට ගෙන්න පුලුවන්නම්

  • @Dineth_Sathsara_99
    @Dineth_Sathsara_99 2 роки тому +6

    වනැස නාලිකාව වගේ හොදට ඉදිරිපත් කරනවා.. good luck 👍

  • @buddhikaisuru526
    @buddhikaisuru526 2 роки тому

    සුපිරියක්

  • @ravimaljanaranjana3979
    @ravimaljanaranjana3979 2 роки тому +1

    සුපිරි ❤️

  • @msichannel1812
    @msichannel1812 2 роки тому

    නියමයි 👍👍👍🙏🙏🙏❤️❤️❤️

  • @dushmanthairesh3243
    @dushmanthairesh3243 2 роки тому

    රියල් වැඩ්ඩෙක්❤අන්තිම වචන ටිකනම් සැරටම දුන්න

  • @chamindakumara6637
    @chamindakumara6637 2 роки тому

    ammooo patta aadarei apekollo 🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍

  • @rasikaherath1448
    @rasikaherath1448 2 роки тому +2

    චීරං ජයතු විරුවාණෙනී....❤️🙏

  • @somawgk4778
    @somawgk4778 2 роки тому +8

    නලින්...මේ...රට.රැකපු...අභීතයන්්්්...මේඅැත්තම.විරුවෝ....රට.රැකපු...රට.වෙනුවෙන්.දිවි.දුන්.සහ.අාබාධිත..සියලුම...අභීතයන්ට...අප.ණයයි .මේ.එහෙම.රැකපු .රට...😭😭😭😭😭😭😭😭😭😭😭😭👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💕💓💖💕💓💖💕💓💖💕💓💖💕💓💖💕💓💖💕💓💖💕💓💖💓💕

  • @dineshjayasingha6506
    @dineshjayasingha6506 2 роки тому +1

    K.k.සහෝදරයා 🖤🔔

  • @danushkasiriwardana4992
    @danushkasiriwardana4992 2 роки тому +1

    Aththama meyala thama rata rakapu ape weerayoooo...dirgayusha wewa...niyama mahathwarun thama me inne

  • @mpradeepperera8742
    @mpradeepperera8742 2 роки тому +3

    මේ ඉන්නෙ අපේ හදවතේ වීරයො.දැන් ඉන්න එව්න් ???????

  • @kumarabattage9133
    @kumarabattage9133 2 роки тому

    සුපිරි

  • @gihaadikari8242
    @gihaadikari8242 2 роки тому +4

    කමාන්ඩෝ එකේ "කපුට" කෙනෙක් උන්න airport AH n HR team එකේ 2008-2009 වගේ මට මතක විදිහට. අදුරගන්න බෑ මෙතන...

    • @gihaadikari8242
      @gihaadikari8242 2 роки тому

      @Tharindu Bro එයාද මේ... ඉස්සර එතන co ( නම මතකනෑ ) එක්ක සෙට් එක නිතරම එනව මීගමුවෙ Dialog එකට. අපි සෙට්වෙලා තියෙනව. සන්තෝසයි දැක්ගැනීම. ❤️

    • @dumindasuraj2216
      @dumindasuraj2216 2 роки тому

      Me a kaputa neme me 24 kaputa

  • @barcodesystemslanka3670
    @barcodesystemslanka3670 2 роки тому +1

    supri talk ekak , hoda motivation ekak awa,

  • @malshikafernando2497
    @malshikafernando2497 2 роки тому +1

    Niyamai ❤️🔥

  • @gpushpa6459
    @gpushpa6459 2 роки тому

    Harima adambarayi malli 👏👏👏

  • @rumeshrathnayaka9193
    @rumeshrathnayaka9193 2 роки тому +1

    කමාන්ඩෝ කියන්නේ තනිකර ගැමිම ❤

  • @wijerathnemunkg627
    @wijerathnemunkg627 2 роки тому +2

    අලුත් එකක් ආවො👍👍👍👍

  • @kalamanujaya5871
    @kalamanujaya5871 2 роки тому

    ගැම්මක් තමයි.

  • @chamiya1031
    @chamiya1031 2 роки тому +3

    පැහැදිලි මදි බ්‍රෝ

  • @lakinduavishka1112
    @lakinduavishka1112 2 роки тому

    Oya mission ekedi neda කොමාන්ඩෝ ටිකලෝ හිටියේ අයියේ

  • @prasadhemantha7757
    @prasadhemantha7757 2 роки тому

    Supiri hode

  • @sunilmandawala1366
    @sunilmandawala1366 2 роки тому

    Best of The Best 👌 👍 😍

  • @shehanmenikpurage2957
    @shehanmenikpurage2957 2 роки тому +1

    Ol,AL,degree කියන්නේ විහිලුවක් විතරයි. කිසිම දෙයක් කරගන්න බැරි හිස් මිනිහෙක් විතරයි. සෙබලෙක් කියන්නේ අංග සම්පූර්ණ හැකියාවක් තියන මිනිහෙක්. කමාන්ඩෝ රෙජිමේන්තුව කියන්නේ විශ්ව විද්‍යාලයක් ඇතුලට එන නිකමෝ නොහැක්කක් නොමැති තැනට අංග සම්පූර්ණ සොල්දාදුවෙක් හදලා එලියට දෙන. මම දකින්නේ නෑ එතනින් එහාට මිනිහෙකුට ඉගෙනගන්න අද්‍යාපනයක් ඇති කියලා❤❤

  • @proboda30
    @proboda30 Рік тому

    චරිතයක් තමයි ඉතින් ❤️‍🔥

  • @hpasitha5731
    @hpasitha5731 2 роки тому +1

    මගේ මැණිකක්❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @janakimunasinghe8384
    @janakimunasinghe8384 10 місяців тому

    Good luck

  • @thilankanuwan1003
    @thilankanuwan1003 2 роки тому

    Ape kollek ❤️Cpl nisahantha

  • @nilanthapradeep4500
    @nilanthapradeep4500 2 роки тому +4

    ඩෝලා මගෙ යාළුවා.....

  • @gossips4027
    @gossips4027 Рік тому

    Thank you for your service 🫡

  • @rimzerizana4362
    @rimzerizana4362 2 роки тому

    අපේ වීරයන් අඩමිබරයි

  • @hasarangachathur123hasaran8
    @hasarangachathur123hasaran8 2 роки тому

    Suwapath wewa aiye oyata dirgayusa lebewa.

  • @dilanojitha9030
    @dilanojitha9030 Рік тому

    Budusaranai aiyye

  • @harshaprabath127
    @harshaprabath127 2 роки тому

    Good job malli

  • @priyanthagamage9636
    @priyanthagamage9636 Рік тому

    සුපිරි වැඩ්ඩෙක් තමයි නිශාන්ත කුමාර කියන්නෙ

  • @napatawelaniradhananda3485
    @napatawelaniradhananda3485 Рік тому

    8 පාස් අය,ජාතියෙන් හොරා ගත්තේ නෑ.කෑවේ නෑ.ජය වේවා!!!🤔🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰☝️☠️☠️

  • @isurukumara2258
    @isurukumara2258 2 роки тому

    Elama thama 🥰

  • @maheshmaduranga6602
    @maheshmaduranga6602 2 роки тому +1

    නිහතමානී චරිතයක්. මේවගේ හිත හොද කොල්ලොනේ අපිට යුද්දෙන් නැතිවුනේ 🙁

  • @choolanarasingha8150
    @choolanarasingha8150 2 роки тому

    deshapalanaya thula obathumnlage gawrawaya nathikaranna uthsha kakath..ape hithe gawrawayen obathumala hidivie...❤️❤️

  • @aarokiaraj4652
    @aarokiaraj4652 2 роки тому +2

    தமிழ் வாழ்க தமிழினம் வாழ்க

  • @prabathkumara9039
    @prabathkumara9039 2 роки тому

    Niyami , supiri

  • @chamindachami4669
    @chamindachami4669 2 роки тому

    Adar aiya amatak kran api

  • @dinushamadushan3093
    @dinushamadushan3093 2 роки тому +1

    video focus out eith kathwa supiri
    Aiye🔥🔥🔥

  • @WeerasingheMakawitage
    @WeerasingheMakawitage 12 днів тому

    කාලය කලමනා කරනය අසීරුයි වගේ නේද?