Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මගේ අම්මයි අප්පච්චි දෙන්නම ආමි එකේ හිටියේ ඒත් ඒ දෙන්නගෙම්ම බැනුම් අහන තරමටම මං දැන් මේ වීඩියෝ බලන්න ඇබ්බැහි වෙලා 😍😊
Sira bn😂
ෆිල්ම් එකක් බලනවා වගේ ආසාවෙන් බලන එකම යූටියුබ් වැඩ සටහන..ඇබ්බැහි වෙන සුලුයි..ජයවේවා බුදු සරණයි 💪💪💪👌👌👌❤❤❤
අපි ඇබ්බැහි වෙලා ඉවරයි මේකට.. මේක සුපිරි වැඩ සටහනක්..... මම ආසම you teba වැඩ සටහන මේක තමා.. ❤️❤️❤️❤️❤️
@@nimashsanchuka5061😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊 6:55 😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊llllllllllllll
ගලහ - දයානන්ද රණවිරුවා... නිවන් සුව. ජය සියලු රණවිරුවන්ට
Excellent, ඔබ ඉතාම හොඳින් භාෂාව හසුරුවන ආකාරය සිත් ඇදගන්නා සුළුයි ❤ අනෙක් අයට නිසි ගෞරවය දෙනව ❤නිදුක් නිරෝගී දීර්ඝායු යාලුවා ❤❤
රණවිරුවන් හැමෝටම අමතක වී යන කාලෙක මෙවන් වැඩසටහන් තුලින් නැවත රණවිරුවන් ගැන මතකය අවදි කරන ඔබටත් සියලුම රණවිරුවන්ටත්. බුදුන්ගේ සරණයි. දෙවියන්ගේ පිහිටයි ❤
අනිවාරෙන් ..විරුවන් කවදාවත් අපි අරහෙම කරා මෙහෙම කරා කියලා තැන තැන කියන්නෙ නෑ..මෙහෙම ඉන්ටවිව් එකක් කරන නිසයි ඔවුන් මේ මතකය අවදි කරන්නෙ..ඉතින් ඒකට සංජීව අයියෙ ඔබට ගොඩක් ස්තූතියි❤ ..නැත්තං දිනක අපේ විරුවන්ගේ මරනයත් සමග මේ අභීත කතාද වැලලී යාවි
නිර්භීත විශේෂ බලකා රණවිරු වෙක් 😍💜️👍✌️💪තෙරුවණ්සරණයි සන්ජීව ඔබතුමන්ලා දෙදෙනාටත් සියලුම රණවිරුවණ්ටත් 💜️💐🇱🇰🙏
රියල් සිංහයන් . හැමදාමත් ආදරෙයි රන විරුවන්ට❤️❤️❤️❤️
SF ජයා අපේ ගෙවල් ලග අයිය කෙනෙක් ජයකොඩි අයියෙ ඔයාල තමයි මේ දේශයේ ජයකොඩිය නංවපු සුපිරි වැඩ්ඩො ඔයාව නිතර දෙවේලේ මුන ගැහුනත් ඔය තරම් දෙයක් දැනගත්තෙ මේ වැඩසටහන බැලුවට පස්සෙ ජය වේවා SF ජයා
ජයකොඩි , ඔබතුමන්ට හදවතින්ම ආචාර කරමි, ඔබේ ව්ශිෂ්ඨ සේවයට අපි සදා ණයගැතියි දීර්ඝායුෂ වේවා
ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..❤❤
Tawa එකක් ඔනා සංජීව අයියා පැයකට වැඩියෙන් ❤❤❤❤🎉🎉🎉
SF යකා ගත හිරි වැට්ටුවා💪සද්ද නැති වැඩ්ඩෙක්❤
සියලුම වීරෝදාර රනවිරුවන්ටත් සන්ජීව අයියාටත් බුදු සරණයි අබාදිත අයට නීරෝගී සුව.මිය ගිය අයට නිවන් සුව ලැබේවා 🤘🤘🤘🤟🤟🤟🤙🤙👌👌👌💪💪💪💪🙏🙏🙏🙏❤❤❤❤
සංඡීව අයියාට බොහොම ස්තුතියි මියකී යන වීර රණවිරු අතීතය නැවත ආවර්ජනය කීරීම ගැන.❤❤
වතාවක් නොවේ කීප වතාවක් ඒ කතා අහන්න ඔහුව නැවත නැවත ගෙන්වන්න.ඔහුටත් වනැස ඔබටත්❤❤❤
ඇමරිකාවේ තියෙන්නේ පාවෙන යුද නැව්.මේ අපේ රටේ රත්තරන් හදවත් තියෙන ඇවිදින යුද නැව්.
ඒ කටහඬ,, නිර්භීතයි වගේම,, තවත් බොහොමයක් වීර කතා හංගගෙන ඉන්න බවක් දැනුනා. යුධ පිටියේ අභීත සිංහනාද පැතිරූ ඔබතුමාණන්ට ආයුෂ බොහෝ වේවා.. ඔබගේ වීර දේහය දැකීමම ඉතාමත් භාග්‍යයක්... 🙏
වීර එඩිතර රණකාමි ඔබතුමන්ලට අපි සදානයගැති මහත්තයා. තෙරුවන් සරණයි ඔබට.
රණවිරුවන් කල සේවාවට වටිනාකමක් දෙන්නේ වනෑස ස්තූතියි ❤❤
SF කියන්නේ ඉතින් යුද්ධයේ නියමුවෝ ❤ සෑම එකකයකටම උපහාරයක්ම වේවා ❤
Ahema kiyanna epa anith soljer lath hitiya
@@lalanthamahesh3259ඒකනේ බං ඌ සිංහලෙන්ම දාල තියෙන්නෙ සෑම ඒකකයටම උපහාරයක්ම වේවා කියල😊
දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏
බුදුසරණයි අයියේ ලස්සනට කතා කරනවා සුපිරි චරිතයක් දෙවැනි කොටසකුත් ඕනි
❤ එපා නොවිච්ච එකම චැනල් එක වනැස හැමදාම බලාගෙන ඉන්නවා අලුත් එකක් එනකන්
වනැස ඇබ්බැහිවෙන සුළුයි.... ගොඩාක් හොඳ වැඩසටහනක්. එකක් බලන්න ගත්තොත් එක දිගටම බලන්න හිතෙනවා.අයියේ අපි ඉන්නේ මුලතිව් කොක්කු තුඩුවාවෙන් චුට්ටක් ඉස්සරහට වෙන්න.ඒ වගේ භයානක අතීතයක් මේ වෙලා තිබුනාද කියලවත් දැනට හොයා ගන්නවත් බැහැ. ඒ තරම් මනුස්සයන්ගේ හිත් පරිසරය ඒ තරමටම වෙනස් වෙලා. ඒත් ඒ භයානක අතීතය තාමත් පස්මතින් ගොඩ ගනිමින් පවතිනවා.පව් අපේ අහිංසක රණවිරුවෝ.❤️💯
මුලතිව් කොහෙද..ගම මොකක්ද..
සතුරා දකින්නෙ sf සෙබලෙක්ද ඔහු දකින අවසන් රූපය එය වේ 😎
මෙයා කතා කරන විදිය අහන් ඉන්න ආසයි ජය ශ්‍රී ඔබට විරුවාණනි ❤
තවත් නිරිභීත වීරයෙක් වීඩියෝ එකක් එනක්ම් බලන් හිටියෙ 💝🥺 ජය වෙව විරුවනි
ජීවිත පරදුවට තබා මවු බිමට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි දෙවි පිහිටයි අද ඉන්න දයස්පෝ රාබෙදුම් වාදී දේශපාලුවා න්නැවත ලියලා දෙන්න යන්නේ.
විරෝධාර රණවිරුවන්ට උත්තමාචාරය❤❤❤
ඔබට ගොඩක් පිං අපි වෙනුවෙන් කරපූ කැපකිරීම් වලට බුදුසරණයි ❤❤🙏🙏
තවමත් mara gemmak tiyenne ආදරෙයි අපේ රණවිරුවන් 🙏🙏 dirgayusa lebewa නිදුක් නිරෝගී සුවය ලැබේවා බුදු සරනයි ❤❤
සංජීව අයියා වනස සමඟ සම්බන්ධ උන රණවිරුවන් සහ රසික අපි එකම තැනක සුහද හමුවක් සංවිධානය කරන්න
උපන් බිමට කිසිදා ණය නැති විරැවනි ඔබට දීර්ඝායු 🙏❤️ රට ජාතිය වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය පුද කරමු 🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි වනැස TV 🙏❤️🙏
අපගේ ගෞරවය හා ස්තූතිය
මගෙ අයියත් sf එකෙ යකෙක් අයියා 2000 වර්ශයේදි යාපනයේ ක්‍රියාන්විතයේදි මිය ගියා පුලුවන් නම් අයියේ 2000 යාපනයෙ ක්‍රියාන්විතය පිලිබද වැඩ සටහනක් ලබා දෙන්නකො 🙂❤ අයියාගෙ නම සැරයන් ප්‍රසන්න ධර්මසිරි
බුදුසරණයි ! මියගිය සියලු රණවිරුවන්ට නිවන් සුව පතමි ස්තුතියි වනැස
දීර්ඝායුශ ලැබේවා ඔබ තුමාට❤
ආදරෙයි අපේ රනවිරුවොන්ට ❤ 🙏
නිදුක් නිරෝගී දීර්ඝායු වේවා විරුව!!!🙏🙏 බුදු සරණයි 🙏🙏
සන්ජීව අයියෙ මන් ඉන්නෙ Australia වෙ. හවසට හැමදාම part time cleaning job එකක් කර්නවා. ඒ පැය දෙකහාමාරෙ අහන්නේ වනැස, මහන්සියක් දැනෙන්නෙ නෑ.දැනුනත් හිතනවා යකෝ මේ මිනිස්සුන්ට කොහොම එදා දැනෙන්න ඇතිද කියලා මොරාල් වෙනවා.ඔයා දැන් army වගේම දැනුමක් තියෙනවා හැබැයි කවදාවත් මැද්දෙන් පැනලා ඒ මිනිස්සුන්ගෙ කතාවට බාදා කරන්නෙ නෑ. නියම වාර්තාකරුවෙක් ඔයා. පුලුවන් තරම් videos දාන්න.මට සල්ලි තියන දවසක අනිවාර්යයෙන් මන් අසාදාරනයට ලක් උන රණවිරුවන්ට උදව් කරනවා.මගේ තාත්තත් රනවිරුවෙක්. ජයවේවා !!❤❤❤
ආදරෙයි රණවිරුවන්ට♥️🙏.. වනැසටත්♥️🙏
මුහුනට මුහුන ගොඩක් කාලෙකින් ඇහුවේ යකෙක්ගෙන්ම ඇග හීතල උනා ඊලගට ඌව එලොව යවපු චින්තක සර්ව ගෙන්නන්න සංජීව අයියේ ආදරෙයි ගොඩක් දවසකින් බිහිසුණු වැඩී ඒ මොහොත මේ වගේම කතා අපේ වීරයොන්ගෙන් එලියට ග්න්න ඔබට ශක්තිය ලැබේවා ඔබට දීර්ගායුශ ලැබේවා විරුවනි සංජීව අයියේ ඔයාටත් දීර්ගායුශ පතනවා මේ කැමරා කරන මල්ලිටත් ගොඩක් ස්තූතී ඉදිරියටත් මේ වගේ දේවල් කරන්න ශක්තිය ලැබේවා බුදු සරණයි ♥️🙏
තෙරුවන් සරණයි අපේ රණවිරුවන්ට ..❤❤❤❤❤❤
බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏
දැයේ පිනට උපන් විරෝදාර රනවිරැවනි මෙි ඉර හද පවතින තුරු අපි ඔබට සදා නයගැතියි ❤❤ සිංහල යක්කු අපේ ආයුසත් අරන් ජිවත් වෙන්න ඔනි
රනවිරුවන්ට බුදු සරනයි දෙවි පිහිටයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
තෙරුවන් සරණයි
Oba tumatah Hema ranaviruwektama godak pin godak istuthi sir 🙏❤️
සුපිරි වැඩ්ඩෝ තමයි ඉතින් ❤️❤️❤️ 👍👍👍
❤ මගේ රණවිරුවන්
I think I am addicted to listening to our time brave heroes. ❤
වෙනදා වගේම වනැස රසිකයා 💪💪💪💪👍👍👍
කැප්ටන් කොඩිගේ ටිම් එකම එක වැඩසටහනක් කරන්න සංජීව ❤
පට්ට මම ඇබ්බැහිවෙලා
Excellent explain good luck Mr jayakodi SL Amy SF
යුද්ධය වෙනුවෙන් උර දුන් සෑම රණවිරුවෙක්ටම උපහාරයක්ම වේවා. බුදුසරණයි ❤
අදත් සුපිරියක්💥💥❤💞
යුද ඉතිහාසය හොදින් තේරුන් කරන යුද වීරයෙක් . ඔබ නිසයි අද අප මෙසේ ජීවත් වෙන්නේ ඔබ නැති වෙන්න අද අපට මෙවන් රටක් නෑ 🇱🇰 ඔබ ලබා ගත් බේරා දුන් දේශය තවම අදුරේ උතුර නැගෙනහිරට අවශ අප රටයි අදටත් , අද උතුරේ මිනිස්සුට අමතකයි ඔවුන්ව බේරා ගත්ත මොහොත ❤ ස්තූතී අප ආදරයනීය හමුදාවට ඔබ නොසිටින්න අප නෑ උපන් මව් බිමේ ස්තූතී වෙනස ඔබට ජය වේවා බුදු සරණයි ජේසු පිහිටයි ස්තූතී වෙනස සිතා ගත නොහැකී යුද ඉතිහාසයක් ස්තූතී ඔබ කළ මෙහෙය වචන වලට පෙරලිය නොහැකී වීරයානනී ඔබ සියල්ල
මෙිි බිභිසුනු වැඩ දැක්කම අුැහුවම ..අුැමරිකන් මිෂන් film මොනවද කියල හිතෙනවා..මෙිි අුත්දැකිමිි තියෙන සිංහයෝ ඉන්නකමිි රට ගැන බය වෙන්න දෙයක් නැ❤
1 Comment එක මගෙන්...ජය වේවා ආසම වැඩසටහනක්...ආදරෙයි ❤
Niyamai සංජීව අයියා ❤❤
සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤🙏
21යකා ඇත්තටම මරු.මුලදි හිතුණා කෝප්රල් දායානන්දගේ වීර කතා අහන්න.ඔහුගේ හඩින් අවසානයේ ඔහුට වුන දේ ඇසට කදුලක් ගෙන ආවා...ජායාගේ තව එකක් එයි කියලා හිතෙනවා ..❤👍👍
Daye pinata pahala unu me viruwan yali mathakayata genenaObata jayen jayama labewa..❤
Lassanatama katha kala❤..niyamai..thank you ❤long live
බුදු සරණයි රණවිරුවාණනී🙏🙏🙏 ස්තූතිය වනැස 💗💗
සදා නයගැතියි ඔබලාට ❤🙏
ජය වේවා❤
සුපිරි වැඩේක්❤❤
අයියේ පොල් චුට්ටා රනවිරුවාගේ තව එකක් ඕනි දැං ගොඩක් දවස් ඉදන් ඉල්ලන්නෙ plz
ලස්සනම වැඩසටහන මේක තමයි ❤️
මීරිගම කොල්ලෙක් ජයවේවා.👍👍❤️
ජීවිත පරදුවට තබා මවු බිමට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි දෙවි පිහිටයි
සංජිව අයියා අදත් සුපිරියක් ❤❤
විශේෂ බලකාය ජීවමාන දෙවිවරු 🙏❤
අනිවාර්යෙන්ම තව එකක් ඕනේ සුපිරි වැඩසටහනක්
කොප්පල් දයානන්ද මගේ බිරිදගෙ මමා ගලහා තුන්පෑලවක.😢😢😢
නියමයි බුදුසරණයි👍👍👍🙏🙏🙏❤️❤️❤️
උදේ වෙද්දි ලක්ෂ 6ක ප්‍රේක්ෂක හදවත් සංජීව අයියා එක්ක එකතු වෙයි ❤
වැඩ්ඩෙක්💪💪 තෙරුවන් සරණයි !!..
සදා අමරනීයයි විරුවානෙනි ❤🙏🙏🙏
We salute for your dedication and invaluable service for this nation ❤❤❤❤
Niyamai Sanjeeva malli
ඒ වචනයක් ගානේ තිබුනේ නිර්භීත කම.......❤❤❤❤❤
Tawath watina Program ekak Budu Saranai Hamotama 🙏🏻🙏🏻🙏🏻❤❤❤
ඒ කරපු සියළු දේවල් කලේ උපනූපන් අපි වෙනුවෙන් . ආයූ රඛ්ඛන්තු ආවඩා 🙏🇱🇰❤
රණකාමී යක්කු. ඔබට අපි සදා ණයගැති❤
බුදු සරනයි ❤❤❤❤❤❤
රට බේරාගත් විරුවන් සදා අමරනීයයි !!! අප අතරින් වෙන්වූ රනවිරුවන්ට නිවන් සුව අත්වේවා !!!!
ජය වේවා
Sf ගැම්මක් කියන්න වචන නැ.. ආඩම්බරයි ඔබ ගැන.. 👍🇱🇰💗
බුදු සරණයි ❤️🙏
වර්තමානයෙ දකින දස මහා යොදයො ❤️❤️❤️
Ane dewiyane mage rata , jathiya , agama rakaganna obathumala , niyama Sinhalayo jeewithama kapa karala thiyena tharamak 🥺🥺❤️❤️ Niyama Sinhalayo awadi wenna one ane ekathu wela me dewal ahalawath 🙏🙏 Paksha walata bedala ape minissunge manasa kala thiyenne samahara deshapalakayo saha pitarata sanwidhana 🥺🥺 Ane mage rata wenuwen heewitha kapa karapu adaraneeya abheetha Sinhaluni obalatath abadhitha thathwayata path unu ape abheetha ranawiruwani obata neerogi bhawayath , rata bera gath siyalu nayakayintath , adaraneeya abheetha siyalu soldaduwani oba siyalu denatama apage upaharaya wewa 🙏🙏🙏🙏🙏🙏🙏 Adatath min mathuwatath jeewath wana thurawatath api obata nayagathii 🥺🥺 Abheetha Sinhaluni , Chiran Jayathu !!!!!!! Ayubowewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤ Budu Saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සුපිරි යක්කු තමයි ☠️☠️❤️❤️❤️🇱🇰🇱🇰
වැඩ්ඩෙක් ❤️❤️❤️ ආදරේ යී දෙන්නාටම ❤️❤️❤️
600K subscribers එකට ආසන්නයි.😊❤️
ආදරෙයි වනැස ❤️❤️❤️
ලක්මවගේ වීරෝදාර වීර පුතුන් ❤
Supiri wanesa and hero's ❤❤
මගේ අම්මයි අප්පච්චි දෙන්නම ආමි එකේ හිටියේ ඒත් ඒ දෙන්නගෙම්ම බැනුම් අහන තරමටම මං දැන් මේ වීඩියෝ බලන්න ඇබ්බැහි වෙලා 😍😊
Sira bn😂
ෆිල්ම් එකක් බලනවා වගේ ආසාවෙන් බලන එකම යූටියුබ් වැඩ සටහන..ඇබ්බැහි වෙන සුලුයි..ජයවේවා බුදු සරණයි 💪💪💪👌👌👌❤❤❤
අපි ඇබ්බැහි වෙලා ඉවරයි මේකට.. මේක සුපිරි වැඩ සටහනක්..... මම ආසම you teba වැඩ සටහන මේක තමා.. ❤️❤️❤️❤️❤️
@@nimashsanchuka5061😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊 6:55 😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊llllllllllllll
ගලහ - දයානන්ද රණවිරුවා... නිවන් සුව. ජය සියලු රණවිරුවන්ට
Excellent, ඔබ ඉතාම හොඳින් භාෂාව හසුරුවන ආකාරය සිත් ඇදගන්නා සුළුයි ❤ අනෙක් අයට නිසි ගෞරවය දෙනව ❤නිදුක් නිරෝගී දීර්ඝායු යාලුවා ❤❤
රණවිරුවන් හැමෝටම අමතක වී යන කාලෙක මෙවන් වැඩසටහන් තුලින් නැවත රණවිරුවන් ගැන මතකය අවදි කරන ඔබටත් සියලුම රණවිරුවන්ටත්. බුදුන්ගේ සරණයි. දෙවියන්ගේ පිහිටයි ❤
අනිවාරෙන් ..විරුවන් කවදාවත් අපි අරහෙම කරා මෙහෙම කරා කියලා තැන තැන කියන්නෙ නෑ..මෙහෙම ඉන්ටවිව් එකක් කරන නිසයි ඔවුන් මේ මතකය අවදි කරන්නෙ..ඉතින් ඒකට සංජීව අයියෙ ඔබට ගොඩක් ස්තූතියි❤ ..නැත්තං දිනක අපේ විරුවන්ගේ මරනයත් සමග මේ අභීත කතාද වැලලී යාවි
නිර්භීත විශේෂ බලකා රණවිරු වෙක් 😍💜️👍✌️💪තෙරුවණ්සරණයි සන්ජීව ඔබතුමන්ලා දෙදෙනාටත් සියලුම රණවිරුවණ්ටත් 💜️💐🇱🇰🙏
රියල් සිංහයන් . හැමදාමත් ආදරෙයි රන විරුවන්ට❤️❤️❤️❤️
SF ජයා අපේ ගෙවල් ලග අයිය කෙනෙක් ජයකොඩි අයියෙ ඔයාල තමයි මේ දේශයේ ජයකොඩිය නංවපු සුපිරි වැඩ්ඩො ඔයාව නිතර දෙවේලේ මුන ගැහුනත් ඔය තරම් දෙයක් දැනගත්තෙ මේ වැඩසටහන බැලුවට පස්සෙ ජය වේවා SF ජයා
ජයකොඩි , ඔබතුමන්ට හදවතින්ම ආචාර කරමි, ඔබේ ව්ශිෂ්ඨ සේවයට අපි සදා ණයගැතියි දීර්ඝායුෂ වේවා
ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..❤❤
Tawa එකක් ඔනා සංජීව අයියා පැයකට වැඩියෙන් ❤❤❤❤🎉🎉🎉
SF යකා ගත හිරි වැට්ටුවා💪
සද්ද නැති වැඩ්ඩෙක්❤
සියලුම වීරෝදාර රනවිරුවන්ටත් සන්ජීව අයියාටත් බුදු සරණයි අබාදිත අයට නීරෝගී සුව.මිය ගිය අයට නිවන් සුව ලැබේවා 🤘🤘🤘🤟🤟🤟🤙🤙👌👌👌💪💪💪💪🙏🙏🙏🙏❤❤❤❤
සංඡීව අයියාට බොහොම ස්තුතියි මියකී යන වීර රණවිරු අතීතය නැවත ආවර්ජනය කීරීම ගැන.❤❤
වතාවක් නොවේ කීප වතාවක් ඒ කතා අහන්න ඔහුව නැවත නැවත ගෙන්වන්න.ඔහුටත් වනැස ඔබටත්❤❤❤
ඇමරිකාවේ තියෙන්නේ පාවෙන යුද නැව්.මේ අපේ රටේ රත්තරන් හදවත් තියෙන ඇවිදින යුද නැව්.
ඒ කටහඬ,, නිර්භීතයි වගේම,, තවත් බොහොමයක් වීර කතා හංගගෙන ඉන්න බවක් දැනුනා. යුධ පිටියේ අභීත සිංහනාද පැතිරූ ඔබතුමාණන්ට ආයුෂ බොහෝ වේවා.. ඔබගේ වීර දේහය දැකීමම ඉතාමත් භාග්‍යයක්... 🙏
වීර එඩිතර රණකාමි ඔබතුමන්ලට අපි සදානයගැති මහත්තයා. තෙරුවන් සරණයි ඔබට.
රණවිරුවන් කල සේවාවට වටිනාකමක් දෙන්නේ වනෑස ස්තූතියි ❤❤
SF කියන්නේ ඉතින් යුද්ධයේ නියමුවෝ ❤ සෑම එකකයකටම උපහාරයක්ම වේවා ❤
Ahema kiyanna epa anith soljer lath hitiya
@@lalanthamahesh3259ඒකනේ බං ඌ සිංහලෙන්ම දාල තියෙන්නෙ සෑම ඒකකයටම උපහාරයක්ම වේවා කියල😊
දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏
බුදුසරණයි අයියේ ලස්සනට කතා කරනවා සුපිරි චරිතයක් දෙවැනි කොටසකුත් ඕනි
❤ එපා නොවිච්ච එකම චැනල් එක වනැස
හැමදාම බලාගෙන ඉන්නවා අලුත් එකක් එනකන්
වනැස ඇබ්බැහිවෙන සුළුයි.... ගොඩාක් හොඳ වැඩසටහනක්. එකක් බලන්න ගත්තොත් එක දිගටම බලන්න හිතෙනවා.අයියේ අපි ඉන්නේ මුලතිව් කොක්කු තුඩුවාවෙන් චුට්ටක් ඉස්සරහට වෙන්න.ඒ වගේ භයානක අතීතයක් මේ වෙලා තිබුනාද කියලවත් දැනට හොයා ගන්නවත් බැහැ. ඒ තරම් මනුස්සයන්ගේ හිත් පරිසරය ඒ තරමටම වෙනස් වෙලා. ඒත් ඒ භයානක අතීතය තාමත් පස්මතින් ගොඩ ගනිමින් පවතිනවා.පව් අපේ අහිංසක රණවිරුවෝ.❤️💯
මුලතිව් කොහෙද..ගම මොකක්ද..
සතුරා දකින්නෙ sf සෙබලෙක්ද ඔහු දකින අවසන් රූපය එය වේ 😎
මෙයා කතා කරන විදිය අහන් ඉන්න ආසයි ජය ශ්‍රී ඔබට විරුවාණනි ❤
තවත් නිරිභීත වීරයෙක් වීඩියෝ එකක් එනක්ම් බලන් හිටියෙ 💝🥺 ජය වෙව විරුවනි
ජීවිත පරදුවට තබා මවු බිමට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි දෙවි පිහිටයි අද ඉන්න දයස්පෝ රා
බෙදුම් වාදී දේශපාලුවා න්
නැවත ලියලා දෙන්න යන්නේ.
විරෝධාර රණවිරුවන්ට උත්තමාචාරය❤❤❤
ඔබට ගොඩක් පිං අපි වෙනුවෙන් කරපූ කැපකිරීම් වලට බුදුසරණයි ❤❤🙏🙏
තවමත් mara gemmak tiyenne ආදරෙයි අපේ රණවිරුවන් 🙏🙏 dirgayusa lebewa නිදුක් නිරෝගී සුවය ලැබේවා බුදු සරනයි ❤❤
සංජීව අයියා වනස සමඟ සම්බන්ධ උන රණවිරුවන් සහ රසික අපි එකම තැනක සුහද හමුවක් සංවිධානය කරන්න
උපන් බිමට කිසිදා ණය නැති විරැවනි ඔබට දීර්ඝායු 🙏❤️ රට ජාතිය වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය පුද කරමු 🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි වනැස TV 🙏❤️🙏
අපගේ ගෞරවය හා ස්තූතිය
මගෙ අයියත් sf එකෙ යකෙක් අයියා 2000 වර්ශයේදි යාපනයේ ක්‍රියාන්විතයේදි මිය ගියා පුලුවන් නම් අයියේ 2000 යාපනයෙ ක්‍රියාන්විතය පිලිබද වැඩ සටහනක් ලබා දෙන්නකො 🙂❤ අයියාගෙ නම සැරයන් ප්‍රසන්න ධර්මසිරි
බුදුසරණයි ! මියගිය සියලු රණවිරුවන්ට නිවන් සුව පතමි ස්තුතියි වනැස
දීර්ඝායුශ ලැබේවා ඔබ තුමාට❤
ආදරෙයි අපේ රනවිරුවොන්ට ❤ 🙏
නිදුක් නිරෝගී දීර්ඝායු වේවා විරුව!!!🙏🙏 බුදු සරණයි 🙏🙏
සන්ජීව අයියෙ මන් ඉන්නෙ Australia වෙ. හවසට හැමදාම part time cleaning job එකක් කර්නවා. ඒ පැය දෙකහාමාරෙ අහන්නේ වනැස, මහන්සියක් දැනෙන්නෙ නෑ.දැනුනත් හිතනවා යකෝ මේ මිනිස්සුන්ට කොහොම එදා දැනෙන්න ඇතිද කියලා මොරාල් වෙනවා.
ඔයා දැන් army වගේම දැනුමක් තියෙනවා හැබැයි කවදාවත් මැද්දෙන් පැනලා ඒ මිනිස්සුන්ගෙ කතාවට බාදා කරන්නෙ නෑ. නියම වාර්තාකරුවෙක් ඔයා. පුලුවන් තරම් videos දාන්න.මට සල්ලි තියන දවසක අනිවාර්යයෙන් මන් අසාදාරනයට ලක් උන රණවිරුවන්ට උදව් කරනවා.මගේ තාත්තත් රනවිරුවෙක්. ජයවේවා !!❤❤❤
ආදරෙයි රණවිරුවන්ට♥️🙏.. වනැසටත්♥️🙏
මුහුනට මුහුන ගොඩක් කාලෙකින් ඇහුවේ යකෙක්ගෙන්ම ඇග හීතල උනා ඊලගට ඌව එලොව යවපු චින්තක සර්ව ගෙන්නන්න සංජීව අයියේ ආදරෙයි ගොඩක් දවසකින් බිහිසුණු වැඩී ඒ මොහොත මේ වගේම කතා අපේ වීරයොන්ගෙන් එලියට ග්න්න ඔබට ශක්තිය ලැබේවා ඔබට දීර්ගායුශ ලැබේවා විරුවනි සංජීව අයියේ ඔයාටත් දීර්ගායුශ පතනවා මේ කැමරා කරන මල්ලිටත් ගොඩක් ස්තූතී ඉදිරියටත් මේ වගේ දේවල් කරන්න ශක්තිය ලැබේවා බුදු සරණයි ♥️🙏
තෙරුවන් සරණයි අපේ රණවිරුවන්ට ..❤❤❤❤❤❤
බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏
දැයේ පිනට උපන් විරෝදාර රනවිරැවනි මෙි ඉර හද පවතින තුරු අපි ඔබට සදා නයගැතියි ❤❤ සිංහල යක්කු අපේ ආයුසත් අරන් ජිවත් වෙන්න ඔනි
රනවිරුවන්ට බුදු සරනයි දෙවි පිහිටයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
තෙරුවන් සරණයි
Oba tumatah Hema ranaviruwektama godak pin godak istuthi sir 🙏❤️
සුපිරි වැඩ්ඩෝ තමයි ඉතින් ❤️❤️❤️ 👍👍👍
❤ මගේ රණවිරුවන්
I think I am addicted to listening to our time brave heroes. ❤
වෙනදා වගේම වනැස රසිකයා 💪💪💪💪👍👍👍
කැප්ටන් කොඩිගේ ටිම් එකම එක වැඩසටහනක් කරන්න සංජීව ❤
පට්ට මම ඇබ්බැහිවෙලා
Excellent explain good luck Mr jayakodi SL Amy SF
යුද්ධය වෙනුවෙන් උර දුන් සෑම රණවිරුවෙක්ටම උපහාරයක්ම වේවා. බුදුසරණයි ❤
අදත් සුපිරියක්💥💥❤💞
යුද ඉතිහාසය හොදින් තේරුන් කරන යුද වීරයෙක් . ඔබ නිසයි අද අප මෙසේ ජීවත් වෙන්නේ ඔබ නැති වෙන්න අද අපට මෙවන් රටක් නෑ 🇱🇰 ඔබ ලබා ගත් බේරා දුන් දේශය තවම අදුරේ උතුර නැගෙනහිරට අවශ අප රටයි අදටත් , අද උතුරේ මිනිස්සුට අමතකයි ඔවුන්ව බේරා ගත්ත මොහොත ❤ ස්තූතී අප ආදරයනීය හමුදාවට ඔබ නොසිටින්න අප නෑ උපන් මව් බිමේ ස්තූතී වෙනස ඔබට ජය වේවා බුදු සරණයි ජේසු පිහිටයි ස්තූතී වෙනස සිතා ගත නොහැකී යුද ඉතිහාසයක් ස්තූතී ඔබ කළ මෙහෙය වචන වලට පෙරලිය නොහැකී වීරයානනී ඔබ සියල්ල
මෙිි බිභිසුනු වැඩ දැක්කම අුැහුවම ..අුැමරිකන් මිෂන් film මොනවද කියල හිතෙනවා..මෙිි අුත්දැකිමිි තියෙන සිංහයෝ ඉන්නකමිි රට ගැන බය වෙන්න දෙයක් නැ❤
1 Comment එක මගෙන්...ජය වේවා ආසම වැඩසටහනක්...ආදරෙයි ❤
Niyamai සංජීව අයියා ❤❤
සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤🙏
21යකා ඇත්තටම මරු.මුලදි හිතුණා කෝප්රල් දායානන්දගේ වීර කතා අහන්න.ඔහුගේ හඩින් අවසානයේ ඔහුට වුන දේ ඇසට කදුලක් ගෙන ආවා...ජායාගේ තව එකක් එයි කියලා හිතෙනවා ..❤👍👍
Daye pinata pahala unu me viruwan yali mathakayata genena
Obata jayen jayama labewa..❤