කටුඅල ගැන කවුරුත් නොකී කතාව | කටු අල වගාව

Поділитися
Вставка
  • Опубліковано 20 гру 2024

КОМЕНТАРІ •

  • @maatha6897
    @maatha6897 10 місяців тому +2

    අප අතරින් තුරන් වෙමින් යන වටිනා භෝග වර්ග සංරක්ෂණය කරමින් හා ව්‍යාප්ත කරමින් සමාජයට කරන උදාර මෙහෙවර වෙනුවෙන් ඔබතුමාට හදපිරි ප්‍රණාමය පුදකරමි .!
    තෙරුවන් සරණයි .!🙏

    • @isiwaraya
      @isiwaraya  10 місяців тому +1

      ඔබගේ වටිනා අදහස් දැක්වීමට බොහොමත්ම ස්තූතියි

  • @NishanthaKumarObadaarachchi
    @NishanthaKumarObadaarachchi Місяць тому +2

    වටිනා දෙයක්

    • @isiwaraya
      @isiwaraya  Місяць тому

      බොහොමත්ම ස්තූතියි

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 10 місяців тому +1

    බොහොම ස්තුතියි මේ පැහැදිලි කිරීමට..ඔබ තුමාට ලැබුනු කොඩොල් අල ටික පරිස්සමට ගෙනත් බෝ කරන්න ..මේ වදවී යන ශානයක්..👍🌷❤️

    • @isiwaraya
      @isiwaraya  10 місяців тому

      ඔබගේ වටිනා අදහස් දැක්වීමට බොහොමත්ම ස්තූතියි

  • @mhwickramasinghe9279
    @mhwickramasinghe9279 10 місяців тому +1

    බොහොම ස්තූතියි
    මේ වාගේ දේශීය අල වර්ග වල වටිනා කම් පැහැදිලි කරලා දෙන්වාට.
    මේවා වවා ගන්න ලෙහෙසි යි ඒ වගේම සාත්තු ව අවම යි
    ගුණය ඉහළ යි
    ලොකු දේවල් පස්සේ යන්න ඕනෑ නෑ මේවා හඳුන්වා දෙනවා ට ස්තූතියි

    • @isiwaraya
      @isiwaraya  10 місяців тому

      හැමදාම වගේ ඔබ විසින් කරන ඇගයීමට බොහොමත්ම ස්තූතියි.

  • @MadushiOfficial30
    @MadushiOfficial30 10 місяців тому +1

    මම නම් කටුඅල කාලා තියෙනවා ..මල් නම් කාලා නැහැ..නොදන්නා දේවල් බොහෝමයක් කියලා දුන්නාට බොහොම පිං.බුදු සරණයි.🙏

    • @isiwaraya
      @isiwaraya  10 місяців тому

      ඔබට බොහොමත්ම ස්තූතියි . තෙරුවන්සරණයි.

  • @jeevanthigautamadasa4278
    @jeevanthigautamadasa4278 10 місяців тому +1

    ඉතා හොඳ පැහැදිලි කිරීමක් 👍

    • @isiwaraya
      @isiwaraya  10 місяців тому

      හදවතින්ම ස්තූතියි,

  • @chithrarajapaksha8042
    @chithrarajapaksha8042 10 місяців тому +1

    Katu ala gana krushi viduhale inna kale igena gena thiyanawa.mama inna pradesaye nam dakinna neha.walak hadaganna nam kamathi.danuwath kalata sthuthi. Jaya wewa.

    • @isiwaraya
      @isiwaraya  10 місяців тому

      අදහස් දැක්වීමට බොහොමත්ම ස්තූතියි

  • @kanchananawarathna2511
    @kanchananawarathna2511 10 місяців тому +1

    ගොඩක් ස්තුති .නොදන්න කරුනු බොහොමයක් දැන ගත්තා

    • @isiwaraya
      @isiwaraya  10 місяців тому

      බොහොමත්ම ස්තූතියි

  • @User100-p4c
    @User100-p4c Місяць тому +1

    Thanks oba tama hariyatama pennuwe and visthara kale.ape wathte walaka mal awilla. 50 y after ape amma ada pennuwe.

    • @isiwaraya
      @isiwaraya  Місяць тому

      අවංක අදහස් දැක්වීමට බොහොමත්ම ස්තූතියි

  • @serisaranna
    @serisaranna 10 місяців тому +1

    ❤❤

    • @isiwaraya
      @isiwaraya  10 місяців тому +1

      හදවතින්ම ස්තූතියි, මල්ලි

    • @serisaranna
      @serisaranna 10 місяців тому +1

      @@isiwaraya පරිස්සමෙන් ඉන්න අයියා තේරුවන් සරණයි 🥰🙏

    • @isiwaraya
      @isiwaraya  10 місяців тому

      @@serisaranna තෙරුවන් සරණයි, මල්ලි.

  • @jinendramadhushan6348
    @jinendramadhushan6348 10 місяців тому +1

    godak dewal denagaththa sir watina videowak

    • @isiwaraya
      @isiwaraya  10 місяців тому

      හදවතින්ම ස්තූතියි

  • @bluenaturesl7684
    @bluenaturesl7684 10 місяців тому

    Mama hari asai katu ala kanna.kathu ala kiyannerh pedarala kiyannath akakadda

    • @isiwaraya
      @isiwaraya  10 місяців тому

      ප්‍රාදේශීය ව්‍යවහාර නාමයක්ද කියන්න දන්නේ නැහැ.

  • @bhantesumana2704
    @bhantesumana2704 10 місяців тому +1

    බීජ අලයක් ලබදෙන්න පුළුවන් ද

    • @isiwaraya
      @isiwaraya  10 місяців тому

      ඒ ගැන වීඩියෝවේ සඳහන් වෙලා ඇති

  • @priyantharamanayake7973
    @priyantharamanayake7973 10 місяців тому +1

    බීජ අලයක් දෙන්න

    • @isiwaraya
      @isiwaraya  10 місяців тому

      ඩිස්ක්‍රිප්ෂන් එක බලන්න.

  • @Frocksteenlk
    @Frocksteenlk 6 днів тому +1

    Katu ala වැලේ කොල රිකිල්ලක කොල 3කට වඩා තියනවනම් ඒවා වස කියල ගමේ අය කියනව. ඒක ඇත්තද ?

    • @isiwaraya
      @isiwaraya  5 днів тому

      ඒ පිළිබඳව සොයා බලන්න ඕන

  • @rabee2268
    @rabee2268 10 місяців тому +1

    ❤❤