පෝෂණයෙන් සපිරි,මහ පොලවේ කෑම නිධානය "කටු අලයේ" කතාව.(දේශීය අල වගාව)

Поділитися
Вставка
  • Опубліковано 29 гру 2024

КОМЕНТАРІ • 24

  • @jayandadhikari1794
    @jayandadhikari1794 2 роки тому +3

    කාටත් ප්‍රයෝජනවත් වෙන වීඩියෝවක්.. ♥️ සුපිරියි මචං.. Good luck. ✌️

  • @jayandilusha1100
    @jayandilusha1100 2 роки тому +1

    Wenada wagema Supiri wedak.. Good Luck mchanla..

  • @two2srilanka546
    @two2srilanka546 2 роки тому

    Supiri machn.. Supiri wedak. Good Luck machnla..

  • @rabee2268
    @rabee2268 10 місяців тому

    බොහොම ස්තූතියි සහෝදරයා ❤❤

  • @a.m.j.d.adhikari866
    @a.m.j.d.adhikari866 2 роки тому

    Supiri channel ekak. gnn dewal godak tynw.

  • @sportsworld-
    @sportsworld- 2 роки тому

    පැහැදිලිව කරුණු විස්තර කරනවා.. සුපිරි මචං.. ♥♥

  • @maureenperera3716
    @maureenperera3716 2 роки тому

    බොහොම හොඳ පැහැදිලි කිරීමක්..

  • @prabhaweerasingha4932
    @prabhaweerasingha4932 2 роки тому +2

    මම ආසම කෑමක්,හරිම රසයි.

    • @nagula4273
      @nagula4273  2 роки тому

      ඔව් ඉතාම රසවත් කෑමක්.

  • @janithrl
    @janithrl 2 роки тому +3

    pela karana heti video ekakin dunna nam watinawa

    • @nagula4273
      @nagula4273  2 роки тому

      හරී වීඩියෝ එකක් කරලා තියෙන්නේ සංස්කරනය කරලා ඉදිරි සතියකදි දාන්නම්.😊

  • @darshanathilakarathna6180
    @darshanathilakarathna6180 Рік тому +3

    මේවානම් නෙවෙයි කටු අල වෙනයි...කොලේ තුනට බෙදෙනව...කෙලින් අහලට බහින අලයක්...යන්තම් හෙලවුනත් කැඩෙනව..ගුනයි රසයි...ඔය අල වර්ගයට අපි කියන්නෙ නාට්ටාල කියල..බුත්සරන වගෙ හොද පැනිරසගතියක් තියෙන්නෙ..හැලියෙ අඩියට කෙහෙල් කොලේ දාල තම්බනව...උශ්නයි...වැඩිපුර කන්නෙත් නෑ සමහරු..මීට වඩා විශාල අල හැදෙනව මේවගෙ..

  • @Ravi-cx6br
    @Ravi-cx6br 2 роки тому +1

    🔥

  • @kithsirisumanasena9610
    @kithsirisumanasena9610 Рік тому

    oya wele kola pennanana puluwanda?mama danna katu ala godak (3'-5') digai.kolaya 3ta bedila thiyenne.wele katu thiyenawa.

  • @ashengunathilake8663
    @ashengunathilake8663 2 роки тому

    අපිත් මේවා කාල තියෙනවා. තමිබන වලදේ අඩියට කෙසෙල් කොලයක් දාලයි තමිබන්නේ. අවුරදු 12කින් වත් දැකලා නෑ

  • @somarathnadimueranga2508
    @somarathnadimueranga2508 2 роки тому

    Niyami

  • @sandeepamadushan3214
    @sandeepamadushan3214 Рік тому

    මේ වැලේ චූටි අල හැදෙනව ඒවා සිටුවීම සාර්ථක ද

  • @KryawasamJanithprasanna-yi5xi
    @KryawasamJanithprasanna-yi5xi 11 місяців тому

    H😊

  • @shiranthifernando2904
    @shiranthifernando2904 2 роки тому

    මේ අල සොයා ගන්නෙ කොහොමද ? ආසයි වගා කරන්න

  • @laksirigunasena4868
    @laksirigunasena4868 2 роки тому +2

    Kapala penniwanam thawath hodai

    • @nagula4273
      @nagula4273  2 роки тому +1

      අපි කටු කපන කොටස වීඩියෝ ගත කලා. සංස්කරනය කරද්දි ඒ කොටස් ඉවත් වෙලා නැවත වතාවක ඊලග වසරේදී කටු කපන ආකාරය මුල සිට අන්තර්ගත වන ලෙස වීඩියෝවක් ඉදිරිපත් කරන්නම්.

    • @laksirigunasena4868
      @laksirigunasena4868 2 роки тому +1

      Ha🔥

  • @anubis-world
    @anubis-world 8 місяців тому

    ඔය කටු අල නෙමෙයි