කලු රත්තරන් හදන පනුවන්ගේ මෙහෙමත් බෝවීමක්

Поділитися
Вставка
  • Опубліковано 29 гру 2024

КОМЕНТАРІ • 14

  • @siyalla5109
    @siyalla5109 4 місяці тому +1

    මාස එකහාමාරකට එච්චර බෝවීමක් කියන්නෙ නියමයි 👌🔥👍😢 මොකද මේ වෙනකොට වස විස පොලවට එකතු වීම නිසා ගැඩ්විලි පණුවන් වඳ වී යාමක් වගේ දෙයක් ගැන මම අහල තියෙනවා ......

    • @isiwaraya
      @isiwaraya  4 місяці тому

      කෘෂි රසායන ද්‍රව්‍ය භාවිතය සැළකිය යුතු බලපෑමක් වෙලා. උනන්දුවක් දක්වනවා නම් යතා තත්වයට පත්කර ගන්න පුලුවන්.
      ඔබට හදවතින්ම ස්තූතියි

  • @mhwickramasinghe9279
    @mhwickramasinghe9279 4 місяці тому +2

    බොහොම ස්තූතියි

    • @isiwaraya
      @isiwaraya  4 місяці тому

      ඔබටත් හදවතින්ම ස්තූතියි

  • @vgsenevirathne434
    @vgsenevirathne434 4 місяці тому +2

    ගොම වෙනුවට කොම්පෝස්ට් භාවිතා කරලත් ගැඩවිලි පොහොර හදන්න පුළුවන්ද?

    • @isiwaraya
      @isiwaraya  4 місяці тому +1

      ගොම භාවිතා කරන්නේ ගැඩවිලුන්ගේ ආහාර ලෙස. කොම්පොස්ට් ජීර් ණ ක්‍රියාවලිය සම්පූර් ණ කර අවස්නේ. ගොම නැති නම් යොදන අනෙක් ද්‍රව්‍ය මාසයක් විතර පරණ කර ගැඩවිලුන්ට රැඳිමට කොම්පොස්ට් මාධ්‍යයක් ලෙස පමණ සපයා අත්හදා බලන්න.

  • @MadushiOfficial30
    @MadushiOfficial30 4 місяці тому +2

    ❤❤❤🙏🙏🙏

    • @isiwaraya
      @isiwaraya  4 місяці тому

      ස්තූතියි ❤️

  • @Health-And-Diabetes
    @Health-And-Diabetes 4 місяці тому +3

    ඔබේ නාලිකාව දැකීමට ලැබීම සතුටක්. මම හිතුවා අපිට නියං වටකොලු නෑ kiyala

    • @isiwaraya
      @isiwaraya  4 місяці тому

      ස්තූතියි ❤️

  • @jayalathwickramasinghe206
    @jayalathwickramasinghe206 4 місяці тому +2

    ගැඩවිලි පොහොර අපනයනය කරන්න පුළුවන් ද

    • @isiwaraya
      @isiwaraya  4 місяці тому

      දැනට නම් මම දන්න විධියට අපනයනය කරන අය නැහැ. හැබැයි අවස්ථාව තියෙනවා.

  • @dkulatunga1148
    @dkulatunga1148 4 місяці тому +1

    👍👍👍👍👍👍🤏