මොකද්ද මේ සීන් එක

Поділитися
Вставка
  • Опубліковано 4 січ 2025

КОМЕНТАРІ • 382

  • @YasaG-l5w
    @YasaG-l5w 15 днів тому +139

    දයාසිරිට හොඳටම රිදිලා.......ගත්ත ගානවත් මතක නෑලු. ජනාධිපති නිකන් ඇවිත් දුන්නලු. ලැජ්ජ නැතුව මාධ්‍ය සාකච්ඡා තියනවා. පාර්ලිමේන්තුවෙ ලොකු පොර වෙන්න හැදුවා පහුගිය දිනවල. දැන් ලැජ්ජාව වහගන්න නටනවා......මුන්ට ලැජ්ජාවක් නෑ. 😡😡😡 ඔච්චර අමාරු නම් ගත්ත මුදල් ආයෙත් දෙන්න පුලුවන් නේ.

    • @sunethpathirage219
      @sunethpathirage219 15 днів тому +13

      තව බොහෝ වැරදි එලිවේවි ඒවටනම් උත්තර නැතිවේවෙ අපරාධෙ සූර සරදියෙල් එල්ලුවෙ මුන් කරපු දේවල හැටියට සරදියෙල් මොනවද කරල තියෙන්නෙ

    • @ashokawithanage8216
      @ashokawithanage8216 15 днів тому +4

      😂😂👍​@@sunethpathirage219

    • @kumaralanka6735
      @kumaralanka6735 15 днів тому +1

      අධිකරණ ඇමැතිගේ සීය වෙච්ච වාසුදේව නානායක්කාර අප්පච්චිත් ජනාධිපති අරමුදලින් හොරා කාපු එකේ තව මොන කතාද

    • @prabakumari3701
      @prabakumari3701 15 днів тому +1

      Rilasirita kawadada lajjawak thibune lajja bijja kapalane😂😂

    • @prabakumari3701
      @prabakumari3701 15 днів тому

      Wasudewa gattata adikarana amathi horek kiyala hithanna epa

  • @rohanranjith6308
    @rohanranjith6308 15 днів тому +63

    පසු ගිය ආණ්ඩු තම තමන්ගේ මතු යහපත උදෙසා සදා මහ ජනතාවගෙන් වසං කරගෙන සිටි බොහෝ මූල්‍යමය අයතා සිදූ වීම් නව ජනතා රජය විසින් මහජනතාවගේ දැන ගැනීම සදහා ප්‍රසිද්ධියට පත් කිරීම ඇත්ත වශයෙන්ම ජනතාවපැතූ ප්‍රාර්ථනාවක් ඉටුවීමකි.

  • @SujeewaLekamalage
    @SujeewaLekamalage 15 днів тому +102

    මන් දන්නේ නෑ
    මං බබා ..
    මං දයාසිරි ..
    හිටං හුටං මම ලෙඩ ඇදේ ඉන්නැද්දී ගෙවලා ගිහිං ..
    මං බබා ..
    අනේ පලයන් දයා බබෝ යන්න ...😅😅

    • @BandaraManike-mg3wo
      @BandaraManike-mg3wo 15 днів тому +9

      දයා චුටි 🚼 බබානේ නොකින් දයාසිරි මු හැරෙන හැරෙන පැත්ත

    • @anilpathirana2014
      @anilpathirana2014 15 днів тому +4

      Dayasiri.kiyanne amu.kalakammiyek .Deshapalana higannek.

    • @nilanga4286
      @nilanga4286 15 днів тому +6

      Dayasiri kiyanne desapalanika ganikawak. Welawata oka gana helidaraw une

    • @withanagesomapala8626
      @withanagesomapala8626 15 днів тому +6

      මුංට ආයෙත් ජනදයදිල මැතිසබයට ආයෙමත් එවන්න එපා

    • @lalkumarasiri924
      @lalkumarasiri924 15 днів тому +3

      රිලාසිරි

  • @sepalajayasekara363
    @sepalajayasekara363 15 днів тому +63

    හැන්ද අතේ තිබුන අය හිතේ හැටියට බෙදාගෙන කාලා???

  • @BandaraManike-mg3wo
    @BandaraManike-mg3wo 15 днів тому +20

    බෙහෙවින් ඉස්තුති ගොඩාක් අපේ භාරත මහත්තයා ඔබතුමාට ජනතාව දැනුවත් කිරිම ගැනට ❤❤❤

  • @GangaWijayawardana-df1ks
    @GangaWijayawardana-df1ks 15 днів тому +43

    මෙක ජනාධිපති අරමුදල නෙවෙයි හිතවතුන්ගේ අරමුදලක් අපි පවි

  • @anulawijewaedana1356
    @anulawijewaedana1356 15 днів тому +30

    ඔබතුමා ට මේ සේවාවෙන් විශ්‍රාම ගන්න දෙන්නෙ නෑ අපි❤❤❤

    • @SanuthiSethmini
      @SanuthiSethmini 15 днів тому +1

      ගෙදර ගිහිල්ල ඇති කරගන්න.. අනුන් මත යැපෙන වහල්ලු

    • @sunitalanka3102
      @sunitalanka3102 15 днів тому

      👍😆😆

  • @chandraniranaweera5777
    @chandraniranaweera5777 15 днів тому +39

    කලාකරැවන් ගැන කියු කතා ව ඇත්තටම ඇත්ත වයසට ගියාම ඉතාම දුකසේ මියගිය කලාකරුවන් අපේ රටෙි ඔින තරමි හිටියා ඔවුනගේ මෙහෙයට පදක්කම් දීලා වැඩක් නැහැ ජීවත් වෙන පිලිවෙලක් හොයන්න ඔින

    • @chandimabandara1995
      @chandimabandara1995 15 днів тому +4

      Kalawa korana kale...Pinatada kole..Film Ragapanakota Salli gaththe nadda...
      Dan me Rate Ragapana unge Hatiyata..Untath koranna giyoth harida..

    • @ashokawithanage8216
      @ashokawithanage8216 15 днів тому +3

      ඒකනේ සමහරු cream විකුනලා කෝටි ගනන් හොයනවා කියලා කියනවා එයලා ..🤭😜

    • @priyanthimdurusinhe7514
      @priyanthimdurusinhe7514 15 днів тому

      සාමාන්‍ය අහිංසක ජනතාව ට පෞද්ගලික බෙහෙත් ශාලාවකින් ඖෂධ ලබා ගැනීමට බැරිව පෝලිම් වල කොච්චර දුක් විඳිනවාද මහජන තාවගෙ චන්දෙන් පාර්ලිමේන්තු ගිහින් මිනිස්සු දුක්.විඳින කොට මෙවුන් රෙදි ඇදගෙන මෙහෙම මහජන මුදල්.භාවිතා කිරීම සාධාරණ ද

  • @renukadamayanthi6500
    @renukadamayanthi6500 15 днів тому +104

    සැගවුන සත්‍යය ජනතාවට දැනගැනීමට සැලැස්වීම වෙනුවෙන් ,මාලිමා රජයට හදපිරි පුුනාමය .මාතෘභුමියට ජයවෙිවා .

    • @chandanaperera8578
      @chandanaperera8578 15 днів тому

      Ane me boru aatal dennaapa okadanagattaikiyala mokada wenne aeit ayakaragannada daduwam dennada borusobana

    • @hemadissanayaka8259
      @hemadissanayaka8259 15 днів тому +8

      ඔව් ඔබ කියන්නෙ ඇත්ත.....
      මෙතෙක් කල් ජනතාවගෙන් වසන් වී තිබූ මුන්ගේ නිර්ලජ්ජිත ක්‍රියා කලාපය එළි දැක්වීම අගය කල යුතුයි තමා
      මොවුන්ගේ ජීවිත පමණද වැදගත් වන්නේ ...
      සාමාන්‍ය පුද්ගලයින් සඳහා මේ අරමුදල ලබා නොදීමට හැකි හැම දේම කරමින්
      ජනතා කතිරයෙන් පාර්ලිමේන්තු පැමිණෙන මොවුන්ට මෙවැනි අරමුදලකදී ත් විශේෂ වරප්‍රසාද ලබා දීම සදාචාරයට පටහැනි නොවේ ද?
      අඩුම තරමින් මොවුන් පිළිබඳ නිවැරදි අවබෝධයක් ජනතාවට දැන් ලබා ගත හැකි වීම පිළිබඳව අපි සතුටු විය යුතුයි...
      🎉🎉🎉

    • @chandanirupika5349
      @chandanirupika5349 15 днів тому

      ඇත්ත ජනතාව දැනුවත් වීම නරක් වෙන්නෙ කොහොමද, උන් නැවත එන විට මුං කවුද කියලා දැනගතයුතුයිත්​@@chandanaperera8578

    • @iceice5753
      @iceice5753 15 днів тому

      ​එක පිරිසකට ශෝභනයක්.
      තව පිරිසකට ජනතාවට සේවය කරනවා පෙන්වන 8:07 ගමන් බලය නිසා කල තිරිසන් ගතිය එය දැනුවත් කීරිමක්.මටම වේවා අනුන්ට නොවේවා අදහස තිරිසන් ගතිය යි. ​@@chandanaperera8578

    • @DammikaW48474
      @DammikaW48474 15 днів тому

      @@chandanaperera8578 රිලාසිරි ල නෑයොද?

  • @jahimakanthi6687
    @jahimakanthi6687 15 днів тому +48

    සියළුම නීත හදලා තියෙන්නේ බලය ඇත්තන්ගේ වාසියට . දැන් අවශ්‍ය බලය තියෙන නිසා මේ ආණ්ඩුව ට පුළුවන් නීති අළුත් කරන්න.

  • @BKM-y2r
    @BKM-y2r 15 днів тому +60

    හෘද සැත්කම් කරන්න පොරොත්තු ලේඛනේ බලාගෙන ඉන්න ගමන් දුප්පත් මිනිස්සු ඕනේ තරම් මැරිලා යනවා.හර්ද සැත්කම් සඳහා රජයේ රෝහල්වල පොරොත්තු ලේඛන අවුරුදු ගණන් දිගයි.එහෙනම් ඒ හැමෝටම පෞද්ගලික රෝහල්වල කරන්න සල්ලි දෙන්න ඕන.ගුරුවරු වෛද්‍යවරු පරිපාලන නිලධාරීන් හැමෝම තමන්ගේ සල්ලි ගෙවලා හෘද සැත්කම් කරන්නේ.දයාසිරිට ලක්ෂ තුන හමාරක් හොයාගන්න බැරි වුණානේ එයාගෙ ඔපරේෂන් එකට.මොනවද මේ කතා.

    • @DammikaW48474
      @DammikaW48474 15 днів тому +4

      සහතික ඇත්ත ඔබේ අදහස. අනේ මං ඉල්ලුවෙ නෑ, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති තුමා උන්නාන්සෙ ගෙ කැමැත්තට මට මේ මුදල දුන්නෙ! කාටද මේ බේබි කතා???
      මේ මිනිස්සුන්ගෙ ලැජ්ජ නහරෙ කපල දාල!
      හරි හමන් එකෙක් නං, ඒ ලැබුන මුදල් ආපහු ජනාධිපති අරමුදලට return කරන්න තිබුනනෙ!

    • @kumaralanka6735
      @kumaralanka6735 15 днів тому

      අධිකරණ ඇමැතිගේ සීය වෙච්ච වාසුදේව නානායක්කාර අප්පච්චිත් ජනාධිපති අරමුදලින් හොරා කාපු එකේ තව මොන කතාද

  • @sepaliambagasthanne5860
    @sepaliambagasthanne5860 15 днів тому +53

    ගත්ත එවුන් සත්භාවයක් තිබුණානම් එය ආපසු දෙන්න ඕනෑතරම් ඉඩක් තිබුණා. ......දයාසිරි ඉල්ලුවේ නෑලු ...ඒත් දුන්නලු.

    • @ManojManoj-tt8lq
      @ManojManoj-tt8lq 15 днів тому +3

      දයාසිරි හැමදාම අතයට ගණුදෙනුවක් අයතා මුදලක් ලබා ගත්තොත් කියන්නෙම ඔය කතාව තම මහා බැංකු මංකොල්ලයේදි උනත් අර්ජුණ මහෙන්ද්‍රන්ගෙන් සල්ලි අරගෙන කිවුවෙත් මම දන්නෙ නැහැ මගේ ගිණුමට ඔහු මුදල් දමලා දයාසිරි ගැන ඔහුගෙ චන්දදායකයෝ නොදන්නවා උනාට ලංකාවාසි ජනතාව දන්නවා ඔහු මොන සත්වයෙක්ද කියලා ඒ නිසා අපි දයාසිරි කියන ඒවා ගනන් ගත යුතු නැත

    • @kumaralanka6735
      @kumaralanka6735 15 днів тому

      අධිකරණ ඇමැතිගේ සීය වෙච්ච වාසුදේව නානායක්කාර අප්පච්චිත් ජනාධිපති අරමුදලින් හොරා කාපු එකේ තව මොන කතාද

  • @malaniweerasinghe4785
    @malaniweerasinghe4785 15 днів тому +44

    කතාව හරි..අපේ අක්කගේ දුව cancer treatment එකකට මුදල් ගන්න ගිහින් රටේම නැති අඩුපාඩු කියල ආපහු දුන්න ඉල්ලුම පත්‍රය .පස්සේ දන්න කියන අයගේන් ණයට අරන් ඒක කලා..හෙන ගහන්න ඔිනි ඔය මිනිස්සුන්ට ...

  • @nandanadayarathna1139
    @nandanadayarathna1139 15 днів тому +46

    දයාසිරි ජයසේකරලා මාධ්‍ය සංදර්ශන දානවා එයාලා හරි නම් ඉල්ලා අස්වෙන්න ඕනි හිටපු කතානායක කරපු දේටත් වඩා සදාචාර විරෝධී වැඩක් මේගොල්ලෝ කරලා තියෙන්නේ

    • @GangaWijayawardana-df1ks
      @GangaWijayawardana-df1ks 15 днів тому +4

      නැවත අය කර ගන්න කටයුතු කළ යුතුයි

    • @jiminpark.1013
      @jiminpark.1013 15 днів тому +4

      අනිවාර්යයෙන් ඉල්ලා අස්වෙන්න ඕන

    • @kumaralanka6735
      @kumaralanka6735 15 днів тому

      අධිකරණ ඇමැතිගේ සීය වෙච්ච වාසුදේව නානායක්කාර අප්පච්චිත් ජනාධිපති අරමුදලින් හොරා කාපු එකේ තව මොන කතාද

    • @chameelaliyanage1224
      @chameelaliyanage1224 15 днів тому

      @@kumaralanka6735සීයා නෙමේ, ලොකුඅප්පච්චි

    • @chithrawatutantrige3673
      @chithrawatutantrige3673 15 днів тому +1

      @@kumaralanka6735අධිකරණ ඇමතිගෙ සීයා නම් දැන් පාර්ලිමේන්තුවෙ ඉන්න විදිහක් නැහැ නේද? එයා දැන් එයාගෙ ලෝකෙ ඇති

  • @nisaljayawardena
    @nisaljayawardena 15 днів тому +33

    අ ❣️ අනාගතය
    නු ❣️ නුඹයි
    ර ❣️ රටේ

    • @kumaralanka6735
      @kumaralanka6735 15 днів тому

      අනුර වික්‍රමසිංහ 😂

    • @emanside3519
      @emanside3519 14 днів тому

      @@kumaralanka6735 amo amo goc eka

  • @DammikaW48474
    @DammikaW48474 15 днів тому +15

    ස්තූතියි භාරත අදත් මේ හරවත් විග්‍රහයට!
    දයාසිරි හිතන්නෙ මුලු රටම තොත්ත බබාල කියල! නොදකිං මේ කාලකන්නි!
    සදාචාරයක් හෘද සාක්ෂියක් තියෙන එකෙක් නං ජනාධිපති "බලෙන්ම දුන්න" මුදල් ආපසු ඒ අරමුදලට return කරන්න තිබුනනෙ! එහෙම කරන්න ඉතින් රිලාසිරියට ලැජ්ජා බය, සදාචාරය වගෙ දේවල් මංචාඩියක් වත් තිබිල එපායැ!

    • @shriyaniherman8345
      @shriyaniherman8345 14 днів тому +1

      ඕකව එව්ව උන්ට සතුටු ඇකි දැන්😂😂😂

    • @DammikaW48474
      @DammikaW48474 14 днів тому

      @shriyaniherman8345 අනේද කියන්නෙ! මෙහෙම කාලකන්නින්ට තවමත් චන්දෙ දෙන අපතයො ඉන්නවනෙ!🤦🏽‍♂️

    • @mrdabba
      @mrdabba 14 днів тому

      දරුවන්ට ඕස්ට්‍රේලියවේ උගන්නන්න දයාසිරිට සල්ලි එපැයි

  • @DayaSilva-ct8bv
    @DayaSilva-ct8bv 15 днів тому +17

    අර දයාසිරි ජයසේකර බල්ලව ගෙදර තියල නොදන්නා තාලෙ අනිත් පැත්ත ට පැන්නවගෙ පවු බබා දුප්පත් ජනතාවට ඇරෙන්න කිසිම එකෙකුට වත් දෙන්න ඕන නෑ ජනාධිපති තුමනි දැන් වත් ඒ සඳහා නිර්දේශ ඉදිරිපත් කරන්න ඕනේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 15 днів тому +5

    බුදුසරණ යීඔබතුමන්ට බාරත ❤❤❤❤❤❤❤

  • @nimu9175
    @nimu9175 15 днів тому +12

    සුන්දර උදෑසනක් සතුට සැනසුම සපිරි වාසනාවන්ත දිනයක් ප්‍රාර්ථනා කරනවා ඔබ දෙදෙනාටම
    උතුම් තෙරුවන් සරණයි !🙏❤

  • @bandulawidanapathirana6580
    @bandulawidanapathirana6580 15 днів тому +5

    ❤ ස්තුතියි ඔයාට

  • @clickonstudio6474
    @clickonstudio6474 15 днів тому +12

    මම හැමදාම වගේ ඉතා කැමැත්තෙන් හෑල්ල අහන කෙනෙක්.
    ඔබේ අදහස් සහ ඉදිරිපත් කිරීම ඉතා විශිෂ්ටයි.
    පොඩි වරදක් දැක්ක අද
    ඒක ගොඩක් අය වගේම ඔබත් "දුප්පත් මිනිහෙක් " කියන වචනය වෙනුවට" අහිංසක මිනිහෙක් "කියන වචනය පාවිච්චි කරන ව දුප්පත් හැමෝම අහිංසක ද?
    "අසරණ මිනිහෙක්" කිව්වනම් හරි

    • @kumaralanka6735
      @kumaralanka6735 15 днів тому

      අධිකරණ ඇමැතිගේ සීය වෙච්ච වාසුදේව නානායක්කාර අප්පච්චිත් ජනාධිපති අරමුදලින් හොරා කාපු එකේ තව මොන කතාද

    • @DammikaW48474
      @DammikaW48474 15 днів тому

      @@kumaralanka6735 වාසුදේව නානායක්කාර කියන්නෙ අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර ගෙ සීය නෙවෙයි ලොකු අප්පච්චි. හර්ෂණ ගෙ තාත්තා යසපාලිත සහ වාසුදේව සහෝදරයන්.

  • @pasanmanoj9681
    @pasanmanoj9681 15 днів тому +21

    0:32= ජනාධිපති අරමුදලේ ඇත්ත
    23:12= නිමාලි අරුණතිලක සම්බන්ධයෙන් විජිත කළ ප්‍රකාශය
    29:09= "අලුත් අවුරුද්දට කලින් ආයේත් ඡන්දයක්....."
    40:19= පොහොට්ටුවේ අලුත් ජාතික කැඳවුම්කරු
    41:49= අනුර දිස්ත්‍රික් ලේකම්වරුන් හමුවේ කළ කතාව

    • @sujatharatnayake9900
      @sujatharatnayake9900 15 днів тому

      නිමාලි හොඳ කෙනෙක් නම් තමන්ගෙ වැඩ ටික කරන මනුස්සයගෙ පඩිය අරන්දෙන්න කතාකරන්න තිබුණනෙ ප්‍රශ්න ඔයතරම් දුරදිග යන්න කලින්.

    • @kumaralanka6735
      @kumaralanka6735 15 днів тому +1

      අධිකරණ ඇමැතිගේ සීය වෙච්ච වාසුදේව නානායක්කාර අප්පච්චිත් ජනාධිපති අරමුදලින් හොරා කාපු එකේ තව මොන කතාද

  • @anulaanula3887
    @anulaanula3887 15 днів тому +10

    සුභම දවසක්‌ භාරතසර් ❤️වාසනා මැඩම්ට ❤🙏🙏

    • @hashankodagoda6600
      @hashankodagoda6600 15 днів тому

      සර්....😂😂😂 මැඩම් ...😂😂😂 කොහෙද...ඉස්කෝලේ ද....?? ගෙදර වැඩ කරනවා ද...😅😅😅

    • @varuniperera3032
      @varuniperera3032 14 днів тому +1

      "Respect those who deserve to be respected" - Lord Buddha.

  • @felixrajaratnam6230
    @felixrajaratnam6230 14 днів тому +1

    Very nice educated me and other SriLankan's great service , this is good learning for sudatha thilakasiiri

  • @hashankodagoda6600
    @hashankodagoda6600 15 днів тому +6

    කාලෙකින් ඉතා හොද විග්‍රහය ක්

  • @thilakpadmasiri3665
    @thilakpadmasiri3665 15 днів тому +14

    ජනාධිපති අරමුදල කියන්නෙ මම හිතන විදියට තමන්ගේ එවුන්ගේ සුබ සාධනය වෙනුවෙන් පිහිටුවා ගත් අරමුදලක් ඉතා සුළු මුදලක් අනික් අයට දෙනවා එච්චරයි

    • @kumaralanka6735
      @kumaralanka6735 15 днів тому

      අධිකරණ ඇමැතිගේ සීය වෙච්ච වාසුදේව නානායක්කාර අප්පච්චිත් ජනාධිපති අරමුදලින් හොරා කාපු එකේ තව මොන කතාද

    • @nandanaranathunga6880
      @nandanaranathunga6880 11 днів тому

      අනිවාර්යෙන්ම

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 15 днів тому +15

    සුභ උදැසනක් දෙදෙනාටම❤❤ දැන් නීතිය වෙනස් කරන්න පුලුවන්නේ අරමුදල දුප්පත් මිනිස්සුන්ට පමනක් ගත හැකි විදිහට

    • @path2progres
      @path2progres 15 днів тому

      හරියට අහන්න

    • @denipitiyanuwanreka3284
      @denipitiyanuwanreka3284 15 днів тому +1

      දැන් කෝමත් ඕව වෙනස්වේවි,ඒකනෙමෙයි යකෝ ප්‍රශ්නෙ මුන් ඒකටත් කෙලල කියන එකයි ,

    • @kumaralanka6735
      @kumaralanka6735 15 днів тому

      අධිකරණ ඇමැතිගේ සීය වෙච්ච වාසුදේව නානායක්කාර අප්පච්චිත් ජනාධිපති අරමුදලින් හොරා කාපු එකේ තව මොන කතාද

  • @dilaniamarasinghe7688
    @dilaniamarasinghe7688 15 днів тому +9

    ඕනම ආයතනය ක staff එකේ අයට කියලා favor කරනවා...ඒකයි ප්‍රශ්නේ..

  • @Tryandreams
    @Tryandreams 15 днів тому +9

    ස්තුති සර්,,සුබ දවසක් 🙏

    • @hashankodagoda6600
      @hashankodagoda6600 15 днів тому

      සර් ,, 😂😂😂 ඉස්කෝලෙ ද

    • @Tryandreams
      @Tryandreams 15 днів тому +1

      @hashankodagoda6600 නැඉතින් ,,දැකලවත් නැති හොද්‍කෙනෙක්ට සර් මහත්තයා වගෙ කතා කලට ගැටලුවක් නැ නේද? මගෙ ජිවිතේට දැකපු හොද මහත්ත්‍යෙක් බාරත සර්,,,ස්කොලයක්ටවඩා එහා ගිය දැනුමක්ලබා ගත්තා සත්තකින්ම 👍❤️🤗

    • @varuniperera3032
      @varuniperera3032 14 днів тому

      ​@@Tryandreams Exactly.....

    • @chithrawatutantrige3673
      @chithrawatutantrige3673 14 днів тому

      @@hashankodagoda6600මෙයාගේ මොලේ තරම තමයි ඒ පෙන්නන්නෙ වචනවලින්

  • @lalanipriyangakumari8348
    @lalanipriyangakumari8348 15 днів тому +7

    Very Good morning වේවා ❤❤

  • @bertramdesilva7500
    @bertramdesilva7500 15 днів тому +6

    ජනාධිපති අරමුදල, පළාත් සභා පිළිඹද සහ සෑම දැනුවත් කිරීමට ස්තුතියි.

  • @SujeewaLekamalage
    @SujeewaLekamalage 15 днів тому +18

    නඩුත් දේශපාලුවන්ගේ
    බඩුත් දේශපාලුවන්ගේ වෙච්ච රටක තව කවර කතාද ..?
    තව ඉස්සරහට හෙළි වෙන දේවල් දැක්කම මේවා මොනවද කියලා හිතෙයි ...
    ඉදිරියටවත් මේ වගේ දේවල් නොවෙන්න අණ පනත් වෙනස් වෙලා සදාචාරවත් දේසපාලකයන් බිහි උනොත් හොදයි ...
    නැත්නම් අපට යහපත් රටක් ලස්සන ජිවිතයක් කියන අයටත් හෙණ ඉල්ලන්න වේවී ..😢😢

  • @aminirwana6325
    @aminirwana6325 15 днів тому +14

    වේයෝ වගේ කන්න පුළුවන් ඔක්කොම කාලා යකඩත් කාලා.

  • @gayanigeethika8029
    @gayanigeethika8029 15 днів тому +2

    ස්තුතියි භාරත ❤❤❤❤❤❤

  • @suresh1657
    @suresh1657 15 днів тому +7

    ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල digitalize කිරීමට පෙර ඕකේ ඉන්න එවුන්ගේ මූණ වල ටික අලුතෙන් අච්චුවක දාලා හදලා ගන්න ඕනේ ඒ තරං අබ්ලික් මුහුණු ඕකෙන් එවුන්ගේ තියෙන්නේ කවුරු මුං ගත්තද කියලා හිතෙනවා වෙලාවකට😊😊😊😊

  • @DeepaniMunasingha
    @DeepaniMunasingha 15 днів тому +1

    ජයවේවා ඔබතුමාට බුදුසරණ i❤❤❤❤❤❤❤ ජයවේවා malimawata ජයවේවා ❤❤❤❤❤❤❤❤ akd ❤akd❤akd ජයවේවා ❤❤❤❤❤❤❤❤

  • @nabiajulia5678
    @nabiajulia5678 15 днів тому +4

    Buongiorno mr BPT🎉DENUMA NAM BHARATHA BHARATH NAM ගැම්ම🎉🎉🎉🎉

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 15 днів тому +8

    Good morning mr barata tennakon ❤❤❤❤❤❤

  • @ShyamMonaravila
    @ShyamMonaravila 15 днів тому +12

    හුඟක් අයගෙ කරඬුව ඔලුවෙ තියල සරම කඩන වැඩේ සැප්තැමබර් 21 දිනෙන් ඇරඹුනා .ඕක නතර නොකර දිගටම කරන්න ඕන. මුන්ට ලැජ්ජා කරලවත් හදන්න ඕනා .
    ඒ විතරක් මදි.අනාගතයේ මෙවැන්නක් නොවීමට සුදුසු නීති හඳුන්වා දීමයි වඩා වැදගත් .

  • @kalumsasikaRangana-tn5cp
    @kalumsasikaRangana-tn5cp 15 днів тому

    පැහැදිලි කිරිම වැදගත්.මේ වැඩසටහන ගොඩක් වටිනවා

  • @gamakumara3525
    @gamakumara3525 15 днів тому +7

    Good morning bharatha
    2:am Paris, 8pm Newyork

  • @chandramaldeniya5489
    @chandramaldeniya5489 15 днів тому +2

    සුබ උදැසනක් වේවා භාරත පුතා ❤❤❤❤❤❤❤❤❤❤

  • @EnchantedEarthlings
    @EnchantedEarthlings 15 днів тому

    Thank you for the analysis. Best wishes!

  • @samarakoonmudalige8281
    @samarakoonmudalige8281 15 днів тому +1

    අද සර්ගෙ වීඩියෝ එක ගොඩක් දිග 😮😮😮 මම bluetoot බට්න් එක ගහගෙනයි සර්ගේ වීඩියෝ එක අහගෙනයි දවල් කෑම හැදුවේ මම දවල් කෑම හදලත් ඉවරයි සර් ගෙ වීඩියෝ එක තවමත් යනවා😅

  • @NilukaSiribaddana-sg6tg
    @NilukaSiribaddana-sg6tg 15 днів тому +5

    මුන් කවදාවත් නැවත එපා.
    මුන්ට මේක කවුරුහරි විස්තර කරද්දී තේරුම් ගන්න පවා සදාචාරයක් නැහැ

  • @suneethaweerawarnakula
    @suneethaweerawarnakula 15 днів тому +3

    ජනතාවගේ බදු මුදල් වලින් සියළුම අවස්‍යතාවයන් කරගන්නා වට පිටාවක අස්වැසුමක් අවස්‍ය ජනතාවගේ මුදල් අවස්‍යතාවකට තියෙන අරමුදලක් හිරිකිතයක් තොරව ලබාගැනීමට ජනතාව හෙන ඉල්ලීම සාදාරණයි.

  • @ladiswashharoom
    @ladiswashharoom 15 днів тому +16

    දයසිරිය කියනව උ දන්නේ නැහැලු ,ඉල්ලුවෙත් නැහැලු මය්ත්‍රීය තමයි ලු උගේ හොස්පිටල් බිල් එක ගෙවල තියෙන්නේ

    • @MAHAMEGHAYA
      @MAHAMEGHAYA 15 днів тому +2

      පව් නේද?🙂

  • @UD-95
    @UD-95 15 днів тому +6

    ඕකට කරන්න හොදමදේ නීතිවිරෝධීද නැද්ද කියල ඔප්පු කරන්න යනවට වඩා පුලුවන්නම් ඒ සල්ලි ගත්තේ මොනාටද වියදම් කරේ මොනාටද වගේ විස්තර ටික එලියට දාලා දාන එක.

  • @noidea940
    @noidea940 15 днів тому +3

    මේ කතාවට අදාල comment එකක් නෙමේ..
    සෑම නගරයකම රජයේ වී මෝලක් තිබිය යුතුයි..👍

    • @isurusworld
      @isurusworld 15 днів тому

      ඔය සිවිල් ආරක්ශක එකේ අයට දැන් ඩියුටියක් නෑ නේද ? එයාලා දාලා මෙහෙම වැඩ කරලා එයාලට බෝනස් එකකුත් දුන්නනම් ටාගට් කවර් කලාම, ආසාවෙන් කරයි

  • @LuckySirimanna
    @LuckySirimanna 15 днів тому +17

    මේ හොරන්ට නීතිය ක්‍රියාත්මකකර මුදල් ආපසු ලබාගත යුතුය .

    • @ahamedmahuzin5327
      @ahamedmahuzin5327 15 днів тому

      Ayeth ganna be saho, mekan apita unge heli karana puluwan, min issaraha dan inna ayata mehe dennetuwa clean sri Lanka ekak hadanna puluwan. Mokadda mea loku gaanna ea wunata neethi wirodhi newei. 😢😢😢

  • @rohanranjith6308
    @rohanranjith6308 15 днів тому +2

    Good morning Dear Mr Baratha

  • @shiranithimbiripolanovelin7507
    @shiranithimbiripolanovelin7507 15 днів тому

    ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @sydneywish
    @sydneywish 15 днів тому +11

    අනුරාද ජයරත්නල රෙදි ඇදගෙනද දන් නෑ, තාත්තට හිගමනට අරන්තියෙන්නෙ අහින්සක මිනිස්සුන්ගෙ හිගමන්....

    • @kumaralanka6735
      @kumaralanka6735 15 днів тому

      අධිකරණ ඇමැතිගේ සීය වෙච්ච වාසුදේව නානායක්කාර අප්පච්චිත් ජනාධිපති අරමුදලින් හොරා කාපු එකේ තව මොන කතාද

    • @gunarathnagm5546
      @gunarathnagm5546 15 днів тому

      දැනට ජනපති මුදලෙන් වැඩිම මුදලක් දීල තියෙන්නෙ දි.මු.ජයරත්නට තමයි.මෙයාට මෙපමණ මුදලක් දෙන්න තරම් මේ මනුස්සය හිගන්නෙක්ද.මීට වැඩිය හොදයි පිටකොටුවෙ ඉන්න හිතන්නකො.මුන්ට ලැජ්ජා නෑ.කරන්න තියෙන්නෙ දඩුවමක් දෙන එක තමයි

  • @dayaranidealwis251
    @dayaranidealwis251 15 днів тому +1

    Good morning Bharatha. Glad toseeyou.

  • @wimalattanayaka6294
    @wimalattanayaka6294 15 днів тому +6

    රාජ්‍ය සේවය නම් සෑහීමකට පත්විය නොහැකියි.බහුතරයක් දේශපාලන පත්වීම්වලින් රාජ්‍ය සේවයට ආපු පුද්ගලයන්...රාජ්‍ය සේවය ආකල්පමය වෙනසකට ලක් කළ යුතුමයි.

  • @User29438
    @User29438 15 днів тому +7

    තව මොන ශිෂ්‍යත්ව අරමුදල් වලින් ගසා කාලද හොයා බලන්න ඕන මහපොළ වගේ ඒවත් ගසා කාලද බලාපල්ලා

  • @rathnayaka4627
    @rathnayaka4627 15 днів тому

    thanks bharatha ❤❤❤❤❤❤❤

  • @mariafernada345
    @mariafernada345 15 днів тому

    Very....good...morning.....both...of..you❤❤❤❤❤❤

  • @clementfernando3914
    @clementfernando3914 15 днів тому

    සුබ දවසක් බ්රෝ, දැන් දැන්, ටික ටික යහපත් දේවල් සිදුවෙයි කියලා හිතෙනවා, බලමු.😅😅😅

  • @vipulajayabahu3097
    @vipulajayabahu3097 15 днів тому +4

    අදත් කියන්න තියෙන්නෙ " සදාචාරය ආරම්භ වන්නේ නීතිය නතර වන තැනය" යන ප්‍රසිද්ධ දාර්ශනික කියමන තමා .
    නීත්‍යානුකූල භාවය ගැන ප්‍රශ්න කරනවනං, අර අධ්‍යාපන සුදුසුකම් ගැනත් ඒකම අදාළයි . පාර්ලිමේන්තු එන්න ආචාර්ය උපාධි ඕනෙ නෑනෙ . ඒක නෙවෙයිනෙ ප්‍රශ්නෙ ..

  • @jayanthisilvia3965
    @jayanthisilvia3965 15 днів тому

    ❤❤❤❤❤❤Ape ammage sath kamata labunenaha dewiyan vahaneta pamanai daduwam kirimata puluwan habai unta......
    Aragalayata jayaweva

  • @sumedhajayalath7330
    @sumedhajayalath7330 15 днів тому +5

    Your expiation is excelant. Thank you❤❤❤❤❤❤❤!

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 15 днів тому +6

    Aayobowan wasanawan ❤❤❤❤❤

  • @anjaleeperera6692
    @anjaleeperera6692 15 днів тому

    ❤I❤❤❤❤ ❤❤❤❤❤❤❤
    Very good morning to both of you ❤❤stay safe and healthy ❤❤❤❤❤❤
    Love you both ❤❤❤❤🙏❤️👍🙏❤️👍

  • @InduHewapathirana
    @InduHewapathirana 15 днів тому

    Excellent speech

  • @malaniweera5164
    @malaniweera5164 15 днів тому +6

    කවදා හෝ ජනාධිපති අර මුදලින් සල්ලි ගත්තේ ප්‍රමාණවත් පරිදි සල්ලි නොතිබුන නිසානේ, කියමුකෝ. එහෙනම්…. ඔවුන් ලග සහ දරුවන් ලග ඇති දැන් වත්කම්.. පසුව උපයා ඇත්තේ කෙසේදැයි සොයා බැලිය යුතු නැද්ද?

  • @chaminithewarapperuma5369
    @chaminithewarapperuma5369 15 днів тому +4

    Good morning 🎉

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 15 днів тому

    Good morning to both of you ❤️🌺🩵🌸Have a wonderful day 🌹

  • @WaruniHimali
    @WaruniHimali 15 днів тому

    Good morning sir madam Dan mama awa ahanna sriga kathawa❤❤❤❤❤❤

  • @TheUser7062
    @TheUser7062 15 днів тому +1

    If you go to the immigration to extend a visa visa you can really see how effective is the system in Sri Lanka.

  • @MahindaMadawalagamage
    @MahindaMadawalagamage 15 днів тому +3

    🙏🙏🙏

  • @IndikaUbesinghe
    @IndikaUbesinghe 15 днів тому

    Good morning 🙏 sir Thanks God bless you

  • @ArunMudi-p3v
    @ArunMudi-p3v 15 днів тому +4

    ❤❤❤

  • @ralstonwijesuriya2028
    @ralstonwijesuriya2028 15 днів тому

    Thank you for Malimawa government found the hidden truths known to the people in our mother land.
    Congratulations for the government ❤❤❤❤❤

  • @malithcolombage3607
    @malithcolombage3607 15 днів тому

    ❤❤❤❤හෙට හම්බවෙමු❤❤❤

  • @LuckySirimanna
    @LuckySirimanna 15 днів тому +6

    අලුත් ව්‍යවස්ථාවක් ජ,අරමුදල සම්බන්ධ කර සකස්කල යුතුය .

  • @MerianWikramasingha
    @MerianWikramasingha 15 днів тому

    ❤ THANKS MR BARATHA.❤

  • @isurus_niriella6583
    @isurus_niriella6583 15 днів тому +5

    2x දාල අහන අය මෙහෙට

  • @sunitalanka3102
    @sunitalanka3102 15 днів тому

    Obathumage denuma nam marai api gin wagge kiyala mata denenne🙏🙏

  • @ChaminiLasantha
    @ChaminiLasantha 15 днів тому +3

    ජනාධිපති අරමුදලේන් සල්ලි ගසා ගත්ත උන් ජාතියෙන් සමාව ගත යුතුයි.

  • @shiromichandani8370
    @shiromichandani8370 15 днів тому +1

    අපේ පාස්පෝට් තියෙන්නෙත් අපේ ඉස්කෝලෙ

  • @merilchristo4784
    @merilchristo4784 15 днів тому +1

    Good morning baratha sir ❤

  • @NamalKarunarathne-m1g
    @NamalKarunarathne-m1g 15 днів тому

    🙏🙏🙏🙏 Good morning sir

  • @nisaljayawardena
    @nisaljayawardena 15 днів тому +28

    ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය, ජාතික ජනබලවේගයට විශිෂ්ට ජයග්‍රහණයක් අත් කර දෙමු! දැන්ම වැඩේට බහිමු! මාලිමාව දිනවමු! 🧭❌🧭❌🧭❌ NPP

    • @inokakuda7621
      @inokakuda7621 15 днів тому +3

      Horunta newata hisa oswana denna goda ne❤❤

    • @sujeehandunpura3227
      @sujeehandunpura3227 15 днів тому

      කුඩු සලිදුව එලියට දැම්ම හරක්කටාත් එලියට දාමු

    • @nisaljayawardena
      @nisaljayawardena 15 днів тому +1

      හා 😄

    • @User29438
      @User29438 15 днів тому

      උගේ චෝදනාව ඉවරයි ඒක ඒ නඩුවේ ස්වභාවය බං​@@sujeehandunpura3227

    • @jenetteweliwita825
      @jenetteweliwita825 15 днів тому +2

      Aniwaryen malimawata ❤

  • @kulasirisenevirathna908
    @kulasirisenevirathna908 15 днів тому

    Respect son ❤ ❤ ❤ ❤

  • @nisaljayawardena
    @nisaljayawardena 15 днів тому +8

    JVP 🔔🚩 NPP 🧭❌ AKD ✊🏼🇱🇰

  • @mohammadhilmi2912
    @mohammadhilmi2912 15 днів тому

    Kala kalkaruwan wenuwen sadahan kala sabea thathwaya harrima sadaranai,Aththa thathwaya oka thamai.obata sthuthi.❤❤❤

  • @samirahulangamuwa3344
    @samirahulangamuwa3344 15 днів тому

    I am a cancet patient since 2021. I didn't even apply even though I was not a rich person as I had aware actual situation.😢😢😢😢😢😢

  • @romaniemarie9097
    @romaniemarie9097 15 днів тому +2

    Good morning!

  • @kasungalagedara8411
    @kasungalagedara8411 15 днів тому +5

    අවුල තියෙන්නේ සදාචරයේ නේද? එක්කො ගත්ත ගාන අයේ දේන්නම් කිව්වාන්ම් හරි.

  • @jayanthaperera2076
    @jayanthaperera2076 15 днів тому +3

    ජනාධිපති අරමුදල් පනත, වහාම සංශෝධනය කළ යුතුයි. විශේෂයෙන්ම අරමුදලේ ප්‍රතිලාභ ලබාගත හැක්කේ කාටද යන්න පැහැදිලිව නිර්වචනය විය යුතුයි.........

  • @malithisulakshana2690
    @malithisulakshana2690 15 днів тому

    Good said

  • @YasaG-l5w
    @YasaG-l5w 15 днів тому +4

    සමහර මැති ඇමති වරුන්ට මුදල් දීලා තියෙන්නේ මොලේ වර්ධනය කර ගන්න......😂😂😂😂😂

    • @SujeewaLekamalage
      @SujeewaLekamalage 15 днів тому +2

      වැඩිපුරම දීලා තියෙන්නේ මොළේ හොදටම අඩු එවුන්ට ..
      උදා ...රාජිත / කෙහෙළිය 😂😂

  • @sepalikasene4164
    @sepalikasene4164 15 днів тому

    👍🙏❤️

  • @gamakumara3525
    @gamakumara3525 15 днів тому +4

    Let’s talk about way of getting those Presidents fund misused money back

  • @anuradhaatapattu9583
    @anuradhaatapattu9583 14 днів тому

    👌👌👌👌👍👍👍👌👌👌

  • @anjanagurusigha
    @anjanagurusigha 15 днів тому

    ❤❤❤❤❤❤❤🎉🎉

  • @inokafernando340
    @inokafernando340 14 днів тому

    👍🙏🙏

  • @WalterKIESEL
    @WalterKIESEL 15 днів тому

    Good Morning 🎉

  • @chandrasenaedurapotha1979
    @chandrasenaedurapotha1979 15 днів тому

    👍👍👍👍👍