දේශීය වැල් අල වර්ග හදුනා ගනිමු | How to identify local varieties of Yams

Поділитися
Вставка
  • Опубліковано 29 гру 2024

КОМЕНТАРІ •

  • @srigampalaiayanal4695
    @srigampalaiayanal4695 2 роки тому +7

    වටිනා.ඉදිරිපත්.කිරීමක්
    ඒවායේ.වැල්.සහකොල
    ප්‍රදර්ශනයකලා.නම්.
    ඉතාමත්.වටිනව

  • @marckfernando8095
    @marckfernando8095 2 роки тому

    harima vatina video ekak jiviteta ahala nati kala nati ala jati gana danagatta harima dukai apita magaharuna me ala varga gana
    meva hitavanna vadavenne nodi
    kramayyak hadanna bija laba gatahaki milata tanak kiyanna

  • @dhanushkaedirisinghe1839
    @dhanushkaedirisinghe1839 3 роки тому +3

    වටිනා වීඩියෝවක්... ස්තූතියි..!!!

  • @AkilaDJ
    @AkilaDJ 3 роки тому +8

    කොළ/වැල් පෙන්නුව නම් තවත් හොඳයි!

  • @roshanwaruna1958
    @roshanwaruna1958 2 роки тому +2

    හුගක් වැදගත් ....🥰

  • @Somawathi-x9n
    @Somawathi-x9n 11 місяців тому

    Ahuwaa kaluwa.ala gana kiwaa wana aawa gana istuty

  • @ekaekadewal9752
    @ekaekadewal9752 4 роки тому +1

    Watina video ekk boho de dana gaththa ..godak sthuthi mis..

  • @shamalperera4875
    @shamalperera4875 4 роки тому +2

    Very good explain. thanks miss...

  • @mangaleebalasuriya5857
    @mangaleebalasuriya5857 4 роки тому +1

    Samahara ala warga thibunth nama denagatthe me vedio eken godak sthutiyi obatumiyata.theruwan saranai

  • @earthlingi72
    @earthlingi72 Рік тому

    සු .... පි ..... රි !!!

  • @priyankaramadugalla3287
    @priyankaramadugalla3287 Рік тому

    Godak pin missta me vdo ekatanam.

  • @slgameing6112
    @slgameing6112 5 місяців тому

    පැල ගන්න තැනක් කියන්න මිස් ගොඩක් හොද වීඩියෝවක් ගොඩක් ස්තුතියි

  • @fathimafazniya2526
    @fathimafazniya2526 4 роки тому +2

    Alawarga gewaththe hitawanna aasai..mema alawarga miladi ganna kohamada..watina videowak..
    Thank u madam..

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 роки тому

      දෙසැම්බර් මාර්තු අතර පොලවල් වලට එනවා අල එතකොට මිලදී ගන්න පුලුවන්

    • @fathimafazniya2526
      @fathimafazniya2526 4 роки тому +1

      Thank u madam

  • @nuwan7532
    @nuwan7532 3 роки тому +1

    Godak hoda video ekak . Godak watinawa . Nodanna ala warga godak thana gaththa. Mata hoda udala palayak ganna thanak kiyannako miss

  • @sulaniranasingha3251
    @sulaniranasingha3251 2 роки тому +1

    Higurala milata ganna thiyanawada mis .loku udawwak.

  • @deepikafrancis7320
    @deepikafrancis7320 Рік тому +2

    හරිම වැදගත්

  • @niharabuhary5756
    @niharabuhary5756 3 роки тому +1

    tank you miss

  • @venusbeautysalon901
    @venusbeautysalon901 4 роки тому +1

    Apata palya pennaala kiya dunnanm godak watinwa miss

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 роки тому

      Samahara ewwa wenama video karala thiyenneh anik ewwa idiriyedi karannm 💚🙌

  • @AmilaRajapakse
    @AmilaRajapakse 4 роки тому +4

    ඉතාම වැදගත් ලෙස කල වැඩසටහනක්. බොහෝම ස්තුතියි.
    මෙම අල වර්ග කිහිපයක් ගෙවත්තේ වගාව සඳහා මිලදී ගත හැකි තැනක් කරුණාකර කියන්න

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 роки тому +1

      ඔබ ප්‍රදේශයේ කෘෂිකාර්ම උපදේශකයකු සම්බන්ධ කර ගන්න.

    • @dineshanishadi4715
      @dineshanishadi4715 3 роки тому

      Higurala ala waga karana kenek kiyannako

  • @sugandisugandi6265
    @sugandisugandi6265 Рік тому +1

    ජාවල නාට්අල දෙවර්ගයක්ද

  • @indikaruwan1062
    @indikaruwan1062 2 роки тому

    Mis jawala ala mona wageda

  • @sliecogreenfoods590
    @sliecogreenfoods590 4 роки тому +1

    Nice one , we need local yams

  • @nuwan7532
    @nuwan7532 3 роки тому

    Gonala ala ganna tanak kiyannako mis?

  • @yashikasandeepani3380
    @yashikasandeepani3380 Рік тому

    Aharayata gannathi udala wargaya mokadda madam

  • @damayanthiad3725
    @damayanthiad3725 4 роки тому +1

    Thank you miss

  • @nishanthasingheapura3706
    @nishanthasingheapura3706 4 роки тому +1

    Vhonda udala ala palayak ganna tanak kiyannako miss

  • @samanthakumara9043
    @samanthakumara9043 Рік тому

    Ratala ala kiyanne monawada?

  • @cover1705
    @cover1705 3 роки тому +1

    හිගුරල කියන අල වර්ගය ඌෂ්ණ අධික ද ,සීතලද ,ඒවා ආහාරයට ගැනීමේදී විශේෂයක් තියෙනවද? Miss

  • @sunilpaththinige7558
    @sunilpaththinige7558 4 роки тому +1

    Godak watina videowak sthuthi bija ala warga laba ganna sthanayak danwanna puluwanda

  • @chanakaprasa4963
    @chanakaprasa4963 3 роки тому +1

    Gonala kiyala ala warga yak thiyenawa da

  • @merilwicramaarachchi758
    @merilwicramaarachchi758 4 роки тому +1

    Ala wagawata hoyaganna help karanna puluwanda ?please!

  • @kapiladesilva1984
    @kapiladesilva1984 4 роки тому +1

    Good video with good content. I am in Anuradhapura trying to start a vegetable garden. Can you tell me where I can buy these Yams in Sri Lanka.........

  • @santhivitharana2341
    @santhivitharana2341 4 роки тому +1

    Api punchi kale owa kala thiyenawa...ath den soya ganna ne

  • @moreendisanayaka9111
    @moreendisanayaka9111 4 роки тому +1

    Kohomada bija laba ganne.mama alawarga potwala hadanne.

  • @sujanrangana6059
    @sujanrangana6059 4 роки тому +1

    Ane apita me Ala wargawala gast danna koooo

  • @priyankaperera7269
    @priyankaperera7269 4 роки тому +1

    Madam kedaram ala kanaw neda.....ae gana vedio ekak karanna. Bs

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 роки тому

      Ou kanaw ekata video ekak thiyee balanna 💚🙌

    • @priyankaperera7269
      @priyankaperera7269 4 роки тому

      Medam mata oyage imo no eka denna.....ape waththe kedaram gas theyanawa. Mama oyata photo ekak ewannam. Bs.

  • @chithrasithum6735
    @chithrasithum6735 4 роки тому +2

    Miss thanks ala කොහොමද බීජ ලබාගන්නා විදියක් කියන්න

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 роки тому

      Oba pradeshaye krushi karma upadeshka kenek sambanda karaganna

  • @Manorijwr
    @Manorijwr 4 роки тому +1

    Me ala wal wala kola kamata ganna puluwan da?

  • @_rangi_
    @_rangi_ 2 роки тому

    මිස් කුකුලල, සුට කුකුලල, මහ කුකුලල, කටු කුකුලල සහ රැවුල් කුකුලල කියන්නෙ එකම වර්ගයද, වර්ග කීපයක්ද..

  • @fashionenterprises7955
    @fashionenterprises7955 4 роки тому +1

    Weal ala hitawanna kalayak thiyanawada?

  • @chamisuranjikodagoda7340
    @chamisuranjikodagoda7340 3 роки тому

    Miss raja alada...dandilada වැඩිය rasa...

  • @RathnayakaMudiyanselage-s5f
    @RathnayakaMudiyanselage-s5f 4 місяці тому

    👌👌👌👍👍👍👍❤❤❤

  • @dhammikaherath6438
    @dhammikaherath6438 11 місяців тому

    අලසිටුවනකාලය අලගලවනකාලය ආහාරයට ගන්නවිදිය මේවාගෙ ගුන අගුන දමන්න

  • @geethageetha1228
    @geethageetha1228 2 роки тому

    Salliwalatahaidanna

  • @deeparodrigo5891
    @deeparodrigo5891 3 роки тому

    අල බහින්න යන කාලය දැන ගන්න පුලුවන්ද

  • @danielpremkumar7829
    @danielpremkumar7829 4 роки тому +1

    👍

  • @sarathgamini1956
    @sarathgamini1956 10 місяців тому

    තනිවැල්අල කියන්නේ මොනවටද

  • @isururox4312
    @isururox4312 2 роки тому

    මගේ හුලන් කිහිරියගස මීයො හාරල දල්ල කැඩිල තිබ්බ ඊටපස්සෙ අතු බෙදුන මම ඒ අතු හිටෙවුව ඒව 3 ක් තිබ්බ තුනම පැලවුනා

  • @dhhhh9909
    @dhhhh9909 2 роки тому +1

    මන්යොක්කා අල

  • @darshijay8391
    @darshijay8391 3 роки тому +1

    ආටිචෝක් අල වල පැළ කොහෙන්ද ගන්නෙ

  • @samanskrahtnayake1123
    @samanskrahtnayake1123 4 роки тому +1

    Mata owag

  • @maxshan4612
    @maxshan4612 4 роки тому +3

    ස්තුති මිස්.නගා මැරෑ අල කියන්නේ නියගලාද.

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 роки тому

      Niyagala newei kele wala hedena ala wargayak

    • @maxshan4612
      @maxshan4612 4 роки тому +1

      @@ChandaniAlahakoon දැනුවත් කරාට ස්තුති.නගමැරෑ අල පැල මිලදී ගැනීමට හෝ ලබා ගැනීමට ස්ථානයක් පිළිබඳ දැනුවත් කිරීමට හැකිද

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 роки тому

      Hoya ganna nm amarui

    • @h.pindumatifonshaka2725
      @h.pindumatifonshaka2725 4 роки тому

      @@ChandaniAlahakoon modal ala vla photo avnn

    • @h.pindumatifonshaka2725
      @h.pindumatifonshaka2725 4 роки тому

      Local ala vlak porok avnna

  • @isururox4312
    @isururox4312 2 роки тому

    මීයන්ගෙන් හරිම වදේ මීයන්ට විසදුමක් දෙන්නකො මිස්

  • @fathimarizana1053
    @fathimarizana1053 2 роки тому

    Hii

  • @thanujasenarathna537
    @thanujasenarathna537 2 роки тому

    ජාවාල නමින් අල වර්ගයක් තිබෙනවා නේද ? ඒ ගැන හැඳින්වීමක් කරන්න පුලුවනිද ?

  • @chinthakaruwan9830
    @chinthakaruwan9830 4 роки тому +2

    Mis මට අලවර්ග tika දෙනවද එක ගානේ උනත් කමක් නැ ලොකු udauwak ඔයාට පිං සිද්ද වෙඉ මගේ number එක 0774162020 dena පුලුවනම් කතාකරල කියන්න මන් අලවර්ග මතු පරම්පරාවට රැක දෙන්න උර්ත්සහ කරන කෙනෙක්

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 роки тому

      ඔව් අනිවාර්යයෙන් ඔබව අමතන්නම්

    • @chinthakaruwan9830
      @chinthakaruwan9830 4 роки тому +1

      ඔබ‍ට දෙන්න හැකි වේඉද

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 роки тому

      මේ වෙන කොට ගොඩක් බීජ අල ගොවීන්ට බෙදා අවසන්. මම උත්සහ කරන්නම් 💚🙌

    • @chinthakaruwan9830
      @chinthakaruwan9830 4 роки тому

      @@ChandaniAlahakoon මට එක කැල්ල බැගින් දෙන්න ලොකු පිනක්

    • @chinthakaruwan9830
      @chinthakaruwan9830 4 роки тому

      ඔබේ vedio ඇති නම් මගේ fb gurup එකට danna දේශීය අල බෝග නොමිලේ හුවමාරු කිරීමේ එකමුතුව ඔබ‍ට පිං ලබාදිය හැකිනම්