දන්න මෙට්ෆොමින් වල නොදන්න කතාව | By Nutritionist Hiroshan Jayaranga

Поділитися
Вставка
  • Опубліковано 3 січ 2025

КОМЕНТАРІ • 179

  • @mallikaindrani613
    @mallikaindrani613 Рік тому +6

    මෙ .ව්දියට . පැහැදිලිව. කියලා . දෙනවාට ඹබතුමාට. බොහෝම. පින්. බුදුසරණයි.

  • @sudaramanil2303
    @sudaramanil2303 Рік тому +1

    සුබ දවසක් සර් DIAMICRON MR 60Mg මේවා තමයි මම පාවිච්චි කරන්නේ උදේට 2ක් ගන්නවා මම කුවේට් බෙහෙත් එකම වර්ගයේ ඒවද පොඩ්ඩක් පැහැදිලි කරන්න ඒ නමින්ම සර්

  • @pradeepgamage360
    @pradeepgamage360 2 роки тому +5

    ඩොක්ටර් ඔඹට ගොඩාක් ස්තුතියි මෙහෙම පැහැදිලිව කියලා දුන්නාට. 🙏🙏🙏

  • @h.l.malani.6278
    @h.l.malani.6278 2 роки тому +3

    ගොඩක් ඉස්තුතියි සර් තෙරැවන්සරණයි .දැනුවත් කරාට බුදු සරණයි දෙවිපිහිටයි .🙏🙏❤️❤️

  • @aavenae6308
    @aavenae6308 Рік тому +1

    Doctar metformin ganna vita kalayak thisse wakugadu walata bala panawada?

  • @Seewasu
    @Seewasu Рік тому +2

    Doctor Matath met forming tables ake dunna garbashaya hadanne kiyala.

  • @kemadamayanthi1132
    @kemadamayanthi1132 Рік тому

    Sita bigzens . Diamaicron Glitrol
    මේ .බෙහෙත් ගැන..පැහැදිලි කිරීමක්
    කලහැකිනම් වැදගත් .වේවි .

  • @seethakumari3486
    @seethakumari3486 Рік тому

    Doctor mama bonne me beheta me gena mata pahedili kara denawada Glucophage SR 500 mg

  • @amilasampath8241
    @amilasampath8241 3 роки тому +47

    මෙට්ෆොමින් කාලයක් තිස්සෙ භාවිතා කරද්දි වකුගඩු සවුත්තු වෙනවාද?පැහැදිලි කිරීමක් කරන්න පුලුවම්ද

  • @dharmajayathunga
    @dharmajayathunga Рік тому +2

    දියවැඩියාවට දෙන NEVOXXR 500 mg ගැන පහදා දෙන්න.

  • @sumithrarathnayake4863
    @sumithrarathnayake4863 2 роки тому +1

    Sitagliptin wala kriyakarithwaya gana kiyala denna dr .

  • @HgChandralatha-w4p
    @HgChandralatha-w4p 7 місяців тому +1

    🙏 නිරොගිව දිගුකාලයක් ජිවත්වෙිවා

  • @dk4386
    @dk4386 Рік тому +2

    Getryl ගැන හැදින්වීමක්
    කරන්නෙනම් මැනවි.

  • @sriyanihgd7479
    @sriyanihgd7479 2 роки тому +3

    වකුගඩු වලට කරන බලපෑම විස්තර කරන්න. ස්තූතී.

  • @sriyaranasinghe5088
    @sriyaranasinghe5088 Рік тому

    Gliycazied වල බලපෑම සීනි පාලනය වෙනහැටි කොහොමද. ඩොක්ටර්.

  • @priyanthimahagama9465
    @priyanthimahagama9465 Рік тому

    Doctor glicaside tablet eka ganath pahadili kara denna isthuthi obata

  • @piyasenawellakka5158
    @piyasenawellakka5158 2 роки тому +13

    මෙටිපෝමින් දිගුකාලීනව භාවිත කිරීමෙන් වකුගඩුවල ට හානියක් වනවාද?

  • @anandalalabeywickrama7578
    @anandalalabeywickrama7578 2 роки тому +6

    Dear Mr. Jayaranga, what is the diferance between Diamicron 60mg and Metformin 500 mg ?

    • @sadalisadali9369
      @sadalisadali9369 Рік тому

      Me wage apiwa danuwTh karanawata obata godak pin.budu saranai obata

  • @jayalalfernando4712
    @jayalalfernando4712 3 роки тому +1

    Agnayashen insulin nipadawana tablet monawada.ekath kiyala denawada

  • @devikamendis3489
    @devikamendis3489 2 роки тому

    Dr sitavic 100 emzin azukon mr 30 diyawadiyawata ganna beheth ewa ganath wistara dennako thanks dr

  • @nithyanithya5991
    @nithyanithya5991 2 роки тому +1

    Sir mata karunakarala pehedili karala denna DIAMICRON 60mg ta kemata pera gannath Metformin 500 mg kemata pasu gannatn niyama karala thiyenne Ai. Cyprus walin

  • @lalithajaye6773
    @lalithajaye6773 2 роки тому

    Doktor matpomi n samg gnn gulokusaid patha ganth danuwathkrnn

  • @shanazmeedin2476
    @shanazmeedin2476 2 роки тому

    Mama diyavediyawa Rogiyek ange Amaruwa we di Pana ne dadiya danawa e ai

  • @jayalalfernando4712
    @jayalalfernando4712 3 роки тому +1

    Glycazid ganne before meal da after meal da.karunakara kiyala denna.api meya gaththata danuwath nehe.sthuthie.Jesu pihitai.Nilmini

    • @jayalathaperera872
      @jayalathaperera872 Рік тому

      Jayalatha doctor mama ganne glibenclamide kiyan behetha ageth kiyala denna obata budu saranai

  • @shriyanirathnayaka6637
    @shriyanirathnayaka6637 Рік тому

    May Beheta Gattama Kama Karanna Ba..

  • @SanjeewaSuraksitha
    @SanjeewaSuraksitha Рік тому

    Blood sugar thiyana aya ai keattu weanne metfloming gatthama aye thibuna aga eyida

  • @dilandilan8898
    @dilandilan8898 11 місяців тому

    Mekata kettu wenawada

  • @helthykitchensameewithmadu
    @helthykitchensameewithmadu 2 місяці тому

    Metformin walata mahath wenawada

  • @anurakumara5747
    @anurakumara5747 2 роки тому +3

    මෙට්පොමින් ක්‍රියාකරන අකාරය පැහැදිලි වුනා දියවැඩියාව සදහා ගන්න ග්ලයිකොසයිට් පෙත්තේ ක්‍රියාකාරීත්වයත් කියල දෙන්න බොහොම ස්තුතියි

  • @rohithathanthirige9797
    @rohithathanthirige9797 Рік тому

    Synjardy mg.1000 දියවැඩියා බේහේත ගැන පහදාදේන්න

  • @zareena7773
    @zareena7773 Рік тому

    Excellent thank you docter.

  • @anandadahanayake8474
    @anandadahanayake8474 4 місяці тому

    Dimicron sr gana vedio ekak karanna

  • @nilurenuka733
    @nilurenuka733 3 роки тому

    Diyawwdiyawa neti kenekuta metfomalin use karata Kamal nedda doctor

  • @chithrasamarakoon3044
    @chithrasamarakoon3044 Рік тому

    Metformin. Peththai. Tawa. Sudupata. Podi. Peththai. Mama. Bonawa. Ei. E. Dokta. Ehema. Bonna. Thiyenne. Plz. Uththaraya. Kiyanna

  • @malini1562
    @malini1562 Рік тому +1

    Metformin ගත්තාම වැඩිපුර ෙකාණ්ෙඩ යනවද

  • @dushishri6954
    @dushishri6954 2 роки тому +1

    Sitagiptin 100 ml after taking of sugar level is high after eating plantan I took another 100 ml. Is it bad..

  • @jayathnandana7955
    @jayathnandana7955 2 роки тому +10

    මේවගේ " ඊනියා internet doctors " ලාගෙන් පරිස්සම් වෙන්න මේක bussiness එකක් මෙයා දොස්තර කෙනෙක් නෙමිඑයාම කියන විදියට කියනවනම් පෝෂණ වේදියෙක් ඒ වගේ මිනිහෙකුට බෙහෙත් ගැන advise දෙන්න සදාචාරාත්මක අයිතියක් නැහැ මේ රටේ ඉන්න මොනවත් නොදන්නා u tube වලින් medical advice ගන්න අහිංසක (මෝඩ ) මිනිස්සු කොටසක් dr කියල මෙයාගෙන් උපදෙස් අහනවා මම ආයේ කියනවා මෙයාම පෙන්නන විදියට මෙයා ට mbbs එකක් වත් ආචාර්ය උපාදියක් වත් නැහැ එහෙම හාල්පාරුවෙකුට dr කියල කියන්න පුලුවන්ද ? කියනවනම් මිනිහත් මර්වින් සිල්වලගේ category එකට වැටෙනවා අනික ඉතින් ලංකාවේ සහ ලෝකේ තියන අනිත් universities එක්ක බැලුවම වයඹ තියෙන්නේ කොහෙද කියල බලාගන්න පුළුවන් එහෙම තැනකින් පෝෂනවේදය පිලිබඳ උපාදිදරයෙක් යයි" කියාගන්නා කෙනෙක් " මිනිස්සුන්ට pharmacology උගන්නනවා ! අදෝමැයි !!!! අර කව්ද අහල තිබුන මේ හාදය උත්තර නොදීපු metformin ගැන ප්‍රශ්නෙකට උත්තරේ මේකයි metformin කියන්නේ නිසි මාත්‍රාවෙන් ගත්තොත් " අහිංසක " බෙහෙතක් ලෝකේ පුරා මිලියන ගණනක් මිනිස්සු මේක බිව්වා තවමත් බොනවා මේකේ max dose එක දවසකට 2G ඊට වැඩිය බීල වැඩක් නැහැ නමුත් liver එකේ fatty liver තත්වයක් මේක දීර්ගකාලීනව ගත්තම එන්න පුළුවන් හින්ද සමහර endocrinologist ල මේක දෙන්නේ අඩු මාත්‍රාවක් නමුත් මේ රටේ ඉන්න leading endrocrinologist ල ඉන්නවා තාමත් මේක max dose එකම දෙන . අන්තිම උත්තරේ metformin නිසා kidney වලට damage එකක් වෙන්නේ නැහැ එක මිත්‍යාවක් හරියට අර රජරට වකුගඩු රෝගය pesticide නිසාය කියල කියනවා වගේ මෝඩ අවිද්‍යාත්මක කතාවක්

    • @A.u.A.u
      @A.u.A.u 2 роки тому +1

      Oya kiyanne m.f.nisa vakugadu valata hodanaha kiyalada.b.s

    • @jayathnandana7955
      @jayathnandana7955 2 роки тому +2

      @@A.u.A.u මට ඔයාගේ ප්‍රශ්නේ ටිකක් පැහැදිලිමදී මට තේරෙන විදියට කියනවනම් metformin කියන බෙහෙතෙන් වකුගඩුවලට කිසිම බලපෑමක් නැහැ අක්මාවේ fatty liver තත්වයක් කලාතුරකින් සමහරෙකුට එන්න පුලුවල් එත් දීර්ගකාලීනව ගත්තම . medicine වල එන theory එකක තමයි " benifit outweighs the risk " කියල ඒ කියන්නේ යමකින් එනප්‍රතිපලය එක නිසා එන අතුරු ආබද වලට වඩා වැඩි නම් එක දෙපාරක් නොහිත දෙනවා හොදම උදාහරණයක් තමයි C ovid vaccine එක එකේ සමහරුනට මරණීය අතුරු ආබාද තියනවා ( CVST ) වගේ ඒවා නමුත් ඒවා නොසලකා ඒක දීම හින්ද ලෝකෙපුරා මිලියන ගණනක් ජීවිත බේරෙනවා

    • @A.u.A.u
      @A.u.A.u 2 роки тому

      Mama hethuve m.f.vakugadu valata hoda naha kiyala.oyata budu daranai.

    • @jayathnandana7955
      @jayathnandana7955 2 роки тому +3

      @@A.u.A.u ස්තුතියි ඔයා බය නැතුව දොස්තර මහතා දෙන METFORMIN DOSE එක ගන්න ඔයාගේ වකුගඩු නරක වෙන්නේ METFORMIN ගත්තොත් නෙමි ගත්තේ නැත් නම් අපාලිත දියවැඩියාව වකුගඩු නරක් කරනවා අව්ෂද භාවිතයෙන් එක වලක්වගන්න පුළුවන් 100% ක් ම

    • @A.u.A.u
      @A.u.A.u 2 роки тому

      @@jayathnandana7955 danata mata sini valata beheth nathara kala.h.b.1c.a.agaya hoda nisa.danata masa3.budu saranai.

  • @manelpremarathna7336
    @manelpremarathna7336 2 роки тому +1

    Sitagliptan පාවිච්චි කරන්නේ කුමක් සඳහා ද

  • @raniafernando9699
    @raniafernando9699 2 роки тому

    Diamicron MR 60 mg Docter mama ma suger tablet aka bonna ma ganath karuna kara kiyanna

  • @nathdammika3940
    @nathdammika3940 Рік тому

    What are the Side effects

  • @ruwanchaminda7035
    @ruwanchaminda7035 3 роки тому +2

    Side effects thiyanawada mefromin wala?

  • @chandrachandra1654
    @chandrachandra1654 Рік тому

    බොහොම ස්තුති doctor

  • @nimalrajapaksa2809
    @nimalrajapaksa2809 2 роки тому

    januvia 100mg gana danuvath karanna

  • @shamawikramasinghe1471
    @shamawikramasinghe1471 Рік тому

    Thanks sir for value information

  • @chaminipriyangika274
    @chaminipriyangika274 Рік тому

    Dokta mata 135 sugar dos aka tiyanawa.mama matpromin tablat aka ganna wanawada.

  • @KumuduniKumuduni-r4e
    @KumuduniKumuduni-r4e 11 місяців тому

    මොනවටද පාවිච්චි කරන්නෙ

  • @ireshachandima8415
    @ireshachandima8415 Рік тому

    මිතුරි පෙති මම පාවිච්චියට ගන්නව මට sugar තියෙනවා metformin use karanawa කමක් නැද්ද

  • @SumudiniFonseka
    @SumudiniFonseka 4 місяці тому

    Matfromin.sr.tablat.aka.nisa.seeni.aduwenawada

  • @renukapereta9925
    @renukapereta9925 2 роки тому

    Thaiyroxin laba geanima pilibadava pahadanna. Maava lagadi godak mahath veala..

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 3 роки тому +1

    Thank you so much DR.

    • @jayathnandana7955
      @jayathnandana7955 2 роки тому +1

      DOCTOR ? HE IS NOT A DOCTOR DEAR BUT GUISE AS A DOCTOR!

  • @ritadoreen7234
    @ritadoreen7234 Рік тому

    ගොඩක් ස්තුතියි 🙏

  • @anulautuman1359
    @anulautuman1359 2 роки тому +1

    Metformin monitor motor creamer Dr KAM is it madrugada

  • @keserawijesuriya2700
    @keserawijesuriya2700 2 роки тому

    Can you tell me about high blood pressure tablets pls.

  • @santhawaidayarathna4326
    @santhawaidayarathna4326 19 днів тому

    Dhs kiyanne matapomin nada

  • @wasalachaminda7669
    @wasalachaminda7669 6 місяців тому +1

    Metformin ගැනීම ආරම්භ කළොත් දිගටම ගන්න සිදුවෙනවද?
    Metformin වකුගඩු වලට බලපානවද?

  • @ushaniweerasingha2026
    @ushaniweerasingha2026 3 роки тому +5

    Trevia දියවැඩියාව සදහා ලබාදෙන මෙම ඖෂධය ගැන පැහැදිලි කිරීමක් කලහැකිද

    • @jayathnandana7955
      @jayathnandana7955 2 роки тому +3

      trevia කියන්න sitagliptin කියන generic නමින් එන anti diabetis drug එකක් සාමාන්‍ය මිනිස්සුන්ට නොතේරෙන බාසාවකින් කියනවනම් මේක DPP -4 INHIBITOR එකක් සාර්ථකව දියවැඩියාව පාලනය කරන්න පුළුවන් අලුත් DRUG එකක් කව්රුහරි ඔබට මේක නිර්දේශ කරලා තියනවනම් අනිත් බෙහෙතුත් එක්ක මේක ගන්න ගන්න ගමන් මාස 3 කට වරක් වත් ඔබගේ HB A 1C ලෙවෙල් එක බලන්න මේ ගැන ඔබේ වයිද්යවරයා ඔබට කියල ඇති නැත්නම් බය නැතුව ඔහුගෙන් අහන්න FASTING BLOOD SUGAR විතරක් MEASURE කරලා එක අඩුයි කියල ජොලියේ ඉන්න එපා

    • @mangulamangla7278
      @mangulamangla7278 2 роки тому

      @@jayathnandana7955 ljk0

    • @ireshudayanga2254
      @ireshudayanga2254 2 роки тому

      @@jayathnandana7955 trevia petthai metfomin peththai dekama bona eka nusudusuida?

    • @ushaniweerasingha2026
      @ushaniweerasingha2026 2 роки тому

      ස්තුතියි

    • @withanagekumarasiri8855
      @withanagekumarasiri8855 2 роки тому

      Minutes of your,

  • @ChandraChandra-zv6le
    @ChandraChandra-zv6le 2 роки тому +1

    Sarr වකුගඩු වලට හානියක් wanna wada ඔබට බුදු සරණයි

  • @thisaradisanayaka8629
    @thisaradisanayaka8629 3 роки тому

    Sustajan ganna hodida aurudu 23wage ayta kettu ayta

  • @arunainduka1644
    @arunainduka1644 3 роки тому

    Rosuvas 10 gena pahadili karanna

    • @prasannamahesh5250
      @prasannamahesh5250 2 роки тому

      Rosuvasatatin is a statin drug,
      That reduce the LDL Cholesterol level in the blood,
      You should take the drug after meal at night
      (Inhibit HMGCOA Reductase enzyme)

  • @lgjdharmaratna3145
    @lgjdharmaratna3145 2 роки тому

    Glicklaside වලින් සිදු කරන කාර්යය කුමක්ද කියා දෙන්න

  • @achalaniroshini9760
    @achalaniroshini9760 2 роки тому

    Doctor, Metformin, 500mg tablet 2 udeta saha raththriyata gannawa memagin wakugaduwalata hanikarada?

  • @minsaraminsara3835
    @minsaraminsara3835 Місяць тому

    සීනි තියෙනකොට කකුල් කෙට්ටු වෙනවද ?

  • @ashokakumara8348
    @ashokakumara8348 Рік тому

    Thankyou doctor❣️❣️

  • @lalithajayasinghe6002
    @lalithajayasinghe6002 3 роки тому

    Thanks.gestrities enawa neda mewata

  • @chandranis2228
    @chandranis2228 2 роки тому

    Very useful program.

  • @DesmondDabrera
    @DesmondDabrera 3 місяці тому

    Is it good to take metformin after consumption of alcohol

  • @sumithathukorala2285
    @sumithathukorala2285 2 роки тому

    Excellent program

  • @lenaduwalokugechandradasa5285

    කකුල් දැවිල්ලට බෙහෙත් තිබෙනවාද්?

  • @bandulamahesh5871
    @bandulamahesh5871 Рік тому

    Sipping pills video plz

  • @surangaravindralal5
    @surangaravindralal5 2 роки тому +2

    Doctor I’m taking T4 tablet daily too, have I have to take it for life time

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 Рік тому

    Theruwan saranai doctor

  • @SanjeewaLalkumara
    @SanjeewaLalkumara 3 місяці тому

    ග්‍රිස්බීන් 500 අතුරු ආබාද කියන්නකෝ

  • @poojani-zm8vz
    @poojani-zm8vz 3 роки тому +1

    Metraformin wennuwata alternative tablet ganna barida inasitol or berberine wage ?

  • @jayaminithalpetiwalage4565
    @jayaminithalpetiwalage4565 3 роки тому

    Doctor mata wayasa 42i.metpomin udee raa gannawa .mama mithuri tablet eka use karanawa .gataluwak nadda .kalinmaasayak use kala..kaalayak mama nobee hitiya .ayeth may maase idala ues karanawa.kamak nadda

  • @nishanthasanjeewa4404
    @nishanthasanjeewa4404 Рік тому

    ඩොකට අක්මාවෙ තෙල් තියෙනව මට මෙට්ෆොමිනපෙත්‍ය්හත් ගන්නව ෆෙසර් පෙත්තත් ගන්නව එමගින් අක්මාවට අහිතකර බලපැම් තිබෙද

  • @patriciafonseka5172
    @patriciafonseka5172 2 роки тому

    Sir oya video පටන් ගන්නේ suwathi දිවිය prarthana කරලා a වගේම video finish karanne tawath අරුත් bara video එකකි n hamuwu කියලා mama banana mama like mama subscribe karanna akama video එක god bless අම්මා කෙනෙක් jesu පිහිටඉ

  • @murphysovis4958
    @murphysovis4958 3 роки тому +1

    S L E Gena kiyala denna

  • @thissasoma2170
    @thissasoma2170 2 роки тому +1

    දියවැඩියා රෝගීන්ගේ ඉණෙන් පහළ සිහින් වන්නේ ඇයි

  • @anulautuman1359
    @anulautuman1359 2 роки тому

    Love the metformin Monaco orthopaedic

  • @chandrawijesinghe9920
    @chandrawijesinghe9920 Рік тому

    දියවැඩියාව සදහා භාවිතා කරන TREVIA නැමැති ඖෂධය පිළිබදව ,කරුණාකර දැනුවත් කිරීමක් කරන්න.

  • @rashikadilhani329
    @rashikadilhani329 3 роки тому +1

    Hodama metformin eka mokakkda docter

  • @siromakumari6891
    @siromakumari6891 Рік тому

    Doctor mama mettafomin 850 gannawa eth den 157 thiyenne aeth aega ikmanata kettu wenawa ae

  • @wasanthigamaarachchi9651
    @wasanthigamaarachchi9651 3 роки тому

    Doctor , mn diabetic walt beheth gnna kenek Mt Getryl Behetha kalin udet 1MG doctor dunne , Dn Getryl 2mg ude saha sawasa mt deela thiynwa mt eka bwwama agata pana nethu gthuyak enwa meweni de siduweema samanyada ? (Denata suger mattma 170)

  • @judywijesinghe7305
    @judywijesinghe7305 3 роки тому +2

    Thank you for the valuable information!❤❤🇪🇸

  • @walagechandaniperera2062
    @walagechandaniperera2062 2 роки тому

    Mata metformin gattama asanipawenava

  • @kanthiperera2208
    @kanthiperera2208 2 роки тому

    Metformin Hydrochiride
    GLYFORMIN 500 mg
    Me pethtak dawatama bonawa.man cyprus wala sewaya karanne. Mehe hospital eken dunne. Pahadili kara denna. Wenak thiyenawaada .thank u docter

  • @vasanadesilva7182
    @vasanadesilva7182 3 роки тому +1

    කොලොස්ටරෝල් වලට ගන්න රොසුවාස් කියන පෙත්ත ගනත් කියන්න ඩොක්ටර්.

  • @chandralatharohini7750
    @chandralatharohini7750 Рік тому

    මෙට්ෆොමින් වලින් වකුගඩුවල ට හානි වෙනවා ද

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 2 роки тому

    2022 03 06 K.S A... බොහොම ස්තූතියි වෛද්‍යතුමනි

  • @jesinthakumary1966
    @jesinthakumary1966 Рік тому

    Thanks.docter .🙏

  • @kadeerpichche6292
    @kadeerpichche6292 2 роки тому

    Met pateWakukaduwalw karadarawai da

  • @dushishri6954
    @dushishri6954 2 роки тому

    Sitagppin 100 ml good with insulum

  • @deepanichandrasekara6447
    @deepanichandrasekara6447 2 роки тому

    Thank you very much .doctor

  • @kaindika7349
    @kaindika7349 2 роки тому

    Godak pin sidu wewa !
    Wayiddha thumani

  • @janakachandana6710
    @janakachandana6710 2 роки тому

    NEVOX XR 500mg පෙත්ත උදේ හවස පාවිච්චි කරනවා.ඒ ගැන කියලා දෙන්න

  • @AsanakaWampawal-yk5nj
    @AsanakaWampawal-yk5nj Рік тому

    Metformin food suppliment එකේ හ¿ටියට පාවිච්චි කරන්නවා කියලා ව්දේශ රටට වල අය ලාබා ගන්නවා කියලා අසා තිබෙනවා එක ඇත්ත ද

  • @jayathnandana7955
    @jayathnandana7955 2 роки тому +3

    TO TALK AND ADVISE ON DRUGS EITHER DOCTORS OR PEOPLE WHO KNOW PHARMACOLOGY ARE MOST SUITABLE THAN NUTRITIONISTS. SOMETIMES QUALIFIED PHARMACISTS

  • @fatimafa710
    @fatimafa710 2 роки тому

    Thanks dr

  • @chrishanthikarma7592
    @chrishanthikarma7592 5 місяців тому

    අනි වාරෙන්න ම සිනි තියෙන්න ඕනේ කියද

  • @tereseemmanuel1675
    @tereseemmanuel1675 2 роки тому

    I do useing metformin