Aurudu 3kata passe gedara apu miniha wenatg rataka endalath kohomada danne me Nikalas kiyala kollek mehe 3 years walata kalin athuru dahan una kiyala??
Mata nan hithenne nikalaswa gedara aya hangan tiyan inne nikalas wage inna eka denagattha nikalas kiyala lamayek nati wela inne kiyala pecharaya unama nikalas wage hedenna gattha ita passe nikalas wage inna eka call kara gedarata awrudu tunakata kalin gedars nati unu nikalas man kiwwama balanna gihin tiyenne police chek karai kiyana bayata anika eka para nikalas mai kiyala kiyann tharan
සිංහ දැනුම වැඩසටහන ඉදිරිපත් කරන පුද්ගලයා ඉතා වැදගත් විදියට පැහැදිලිව
මෙම වැඩසටහන ඉදිරිපත් කරණ ආකාරය නිසා අවසානය තෙක් බැලීමට
සිතෙනවා. තව තවත් මෙවැනි සත්‍ය සිදුවීම් ඉදිරිපත් කිරීමෙන් අපි සතුටට පත්වන්නෙමු. All The Best!!!!
👌👌👌👌👌👌👌👌
Supar
ua-cam.com/video/MQt86XedYQM/v-deo.html
@@niconicos2146 ua-cam.com/video/MQt86XedYQM/v-deo.html
නෑදෑයන් ගැන නම් හරියටම කිව්වා..මසුරන් කතාව...😍❤️
3.59 හම්මෝ නෑදෑයෝ, කවුරුහරි සතුටින් හිටියොත් උන්ට පෙන්නන්න බෑ නේ, මසුරන් කතාව 😂
Sirawatama 😂😂😂
👌👌👌👌🤣🤣🤣
😃😃😃😃😃😃
😂😁
sira
ඇත්තටම නිවේදක මහතා හොදින් වැඩේ කරනවා , respect
රාවණා ගැන විඩියෝ එකක් ඔන 😍👍
මටනම් මේක බලපු මතක් උනේ අපි පොඩිකාලේ බලපු "දගයා" කාටුන් එක🤭🤭🤭🤭🤭😲😲😲😲
මොනා උනත් දගයා අම්මට ගහන්නේ නෑ නේ බන්
@@ni-rez7408 hmm
@@ni-rez7408 ඔවු
@@oldbola4125 සබ්ස්ක්‍රයිබ් කරා බොක්ක
Mata oyage free fire id eka ona
ෆිල්ම් එකක් හදන්න සුපිරි story එක , 🎥 🎥🎥🎥🎥 කියල හිතෙන්නේ මට විතරද ⏯️⏯️⏭️⏭️◀️◀️
tamil film ekk thiye ohomma thama
Thambi film eka
@@kalpahimansha8463 spyder neda
සිරාවට
@@vihangawijerathne 👍
මේ වගේ අභිරහස් ඒවා තව ඕන
මම තමයි නිකොලොස් මම මෙහෙ හොදින් ඉන්නවා මං ගැන හොයලා බලුවට ස්තුතිය ආදරෙයි හැමෝටම ❤
He he he Inna thanaka hodin hitapan
@@sandamalinirosha328 thank you මචං ❤🤞
@@biden40උබ කාලද බන්
Niyamai supiri kathawak thawa oyawage katha danna budu saranai oyala hemotama puluwannam kliyopetra gena video akak karanna
නියමයි දිගටම විඩියෝ දාමූ 💚
නෑදෑයෝ අපි හොදින් හිටියොත් උන්ට පෙන්නන්න බෑනේ 🤣🤣🤣🤣😂😂😂😂😁😁😁
Video එක කොහොම උනත් නැදෑයොන්ට අපි සතුටින් ඉන්නවා බලං ඉන්න බෑ කියපු කතාවනං මසුරං අයියා 😁💎
Digatama vidiyo danna aiya sahena danumak laba gannawa mama hama vidiyo ekakma balanawa jayawewa
දැන් නම් ඇබ්බැහි වෙලා 🤗🤗🤗🤗🤗🤗
Hai
@@niconicos2146 😂😂😂ඉතින් මන් තමුසෙට කිවුවද ගොන් හරකෝ....අහක යන තොප්පි නොදා පාඩුවෙ ඉදපන් 😂😂😂😂😂😂
Hi princess
නියම විඩියෝ එකක් අයියා ලස්සනයි. 👍👍👍👍👍👍
Amanushya Balawega videos dannako. Oyala dapu videos okkoma marama interesting... Best wishes...💐💐💐
100k වලට lagai ne....congratulations...
සුපිරි අයියා...
රාවණා රජු ගැනත් වීඩියෝ ටිකක් කරන්න
අවුරුදු 21 කොල්ලාගේන් ai අහුවෙ නැත්තේ nicholos ගෙදර නැති බව කොහොමද දැනගත්තේ කියලා.තවත් වැදගත් ප්‍රශ්න තියෙනවා අහන්.
ඌ ඉන්ටපෝල් එකෙං හොයපු අපරාධකාරයෙක්. උගෙ ජොබ් එක තමා මේ වගෙ අතුරුදහන් වෙච්ච ලමයිගෙ අයිඩෙන්ටිටි එක අරගෙන ෆේක් ලයිෆ් ගත කරන එක
Best UA-cam Channel😍💕
Nice program I really appreciate
Supiri Ayya
Me wage thawa video one
ෆිල්ම් එකක් හදන්න සුපිරි story එක කියල හිතෙන්නේ මට විතරද 🌍🌍🌍◀️⏯️⏯️⏭️⏭️⏯️⏯️
Tamil film ekak thiyanawa balanna "thambi"kiyl🙂
තම්බි film එක බලන්න පට්ටයි
The imposter. ඇත්ත චරිත ටික ඉන්නෙ
niyamai .. thawa athurudahan una ayage vedio danna
Mekath subscribe කරලා තියාගන්න
ua-cam.com/channels/2jri6GVI-6TDcEunmzEQYg.html
@@niconicos2146 අන්න වැඩෙ
නෑදෑයෝ ගැන අයියාට හොද අත්දැකීම් තියෙනවා වගේ 😂😂😂
ඔය විදිහේ ටැමිල් film එකක් බැලුව පට්ට ෆිල්ම් එක
එයා තමයි හැරී පොටර් එකේ මායා ගල හදපු නිකලස් ෆ්ලමෙල් 😂😂😂😂😂😅😃😃😃😃😃🤣🤣🤣හා නැද්ද කියන්නේ. 🤣🤣🤣🤣 එයා මායා ගලේ බලයෙන් තාම ජීවත් වෙනවා
Gala tiyan wadi weyan
Paka
Spellbinder එකේ වගේ සමාන්තර ලෝකෙකට ගියා වෙන්න බැරිද 🙄
මේකයි අර මලයාසියානු කාන්තාවකගේ කේස් එකටයි දෙකටම කියන්න තියෙන්නේ එකම ලේසික්‍රමයයි,මේ වගේ අතිශයම රහස්වලට කරන්න තියෙනවා සුපිරිම ක්‍රම දෙකක් හොයන්න මං දන්නවා ඒක
නෑදෑයෝ ගැන කීව කතාව නම් හරියටම හරි😂😂 උන්ට අපි සතුටින් ඉන්නවා පේන්න බෑ💔
"තම්බී" මුල ඉදන්ම බලාගෙන එද්දි මට එක පාරටම ඔලුවට ආවේත් ඒ ෆිල්ම් එක.🖤
3rd viewwww. ❤❤❤💪 uncle U R amazing.......
Plzz do a video of the success of shakira
Shakira gana video.. karala neh thiyenne..
@@munazcassier8292 ah ow, thanks kiwwa ta
93.9k subscribers. Wow😰😰
So close to 100k. All the best sinha dhanuma!!
Ammo niyama katawak 💕 oyage chanel akanm niyami aiye 👍 dannm hamadama balanwa 😊 puduma puduma dewalne tyenne ❤️ suba pathum
Hama dayakinama apewa danwath karanawata thanks yaluwe 🙏👍
මට හිතෙන විදියට නිකලස්ව මරන්නෙ එයාගේ අම්මා... එහෙම නැත්තං ඒ ළමයා ගෙදරට ලොකු කරදරයක් නිසා මේක ඒ පවුලම එකතු වෙලා එකතුවෙලා කරන මිනීමැරුමක්... ගෙදරට කරදරයක් වෙලා පුනරුත්ථාපනයක් වගේ දේකට ඊළඟ දවස වෙනත් ඉස්කෝලෙකට යන්න ඉන්න ලමෙක්ට ඩොලර් පහක් අතට දීලා සෙල්ලම් කරලා එන්න කියන එකම ලොකු සැකයක්.. සමහරවිට මේ මිනීමැරුම් සැලසුමේදී ඒ ළමයා එදා රෑ ගෙදරින් පිට හිටියෙ ගෙදර අයව contact කරගන්න විදිහක් නෑ කියන එක අඟවන්න $5 අතට දෙද්දී ම ඒ අම්මා කියන්න ඇති සෙල්ලම් කරලා ඉවර වෙච්ච ගමන් ගෙදරට කෝල් කරන්න කියලා... සමහර විට එහෙම කෝල් කරොත් හෙට ඔයාව පුනරුත්ථාපනයට යවන්නේ නැහැ කියලත් කියන්න ඇති... ඒ නිසා ඒ ළමයා ළමයා ටෙලිෆෝන් බූත් එකකින් එදා හවස ගෙදරට කෝල් කරන්න ඇති.. ෆෝන් එක ආන්සර් නොකර ඉන්න එක සැලසුම් කරල අම්මා කරපු දෙයක් කියලයි මට හිතෙන්නේ... මොකද කෝල් එක ආන්සර් කලා නම් සමහර විට ඒ ළමයා අහන්න ඉඩ තිබුණා "ඔන්න අම්මේ ඔයා මට කෝල් කරන්න කියපු නිසා මං ගත්ත දැන් මාව යවන්නේ නෑ නේද" කියලා.. කෝල් එක ආන්සර් කරානම් ඇතිවෙන්න පුළුවන් conversion එක මොන වගේ එකක් වෙයිද කියලා අම්මට ෂුවර් නැති හින්දත්, phone records ඔක්කොම සාක්ෂි විදිහට ඉතුරු වෙන හින්දත් අම්මා කෝල් එක ආන්සර් කරන්න නැතුව ඇති ... කෝල් එක ආන්සර් නොකරපු නිසා ඒ ළමයා කීප වතාවක් ගෙදරට කෝල් කරන්න ට්‍රයි කරන්න ඇති.. ඊට පස්සේ අවුරුදු තුනකින් ඒ ළමයා විදියට ආපු අනිත් කෙනාව පිළිගන්න එක මේ කේස් එක ආයෙ උඩ එන එක වලක්වන්න කරපු දෙයක් කියලා හිතන්න පුළුවන්...
Sinha denuma hemadamath wadagath deyak danne ...oyata තෙරුවන් සරණයි
ගෙදර නම්බර් එක වෙනස් කරලද දන්නෙහ් නැහ්නේ,සුපිරි ❤️❤️
@@niconicos2146 😁😁 මොකො ඒ තොපිලගේ ගෙදරද
ඔයා කතා කරන විදිය පට්ට තමයි අප්පා , මම කෙමෙන්ට් තමයි කරා අප්පා . සැක තමයි මටත් එනවා
අයියා ,ඔය ගැන තියෙන film list එකක් දෙන්නකෝ
habai oyage video nam niyamai
මේ පවුලේ අය මොංගල් අය වෙන්න ඇති.
Nice video
එතන රහසක් තියෙනවා .එයා ත්‍රස්තවාදී කණ්ඩායම ක ඉන්නව වෙන්න පුළුවන් .ඒ දේ වහන්න ගෙදර මිනිස්සු අර විදියට රගපානව වෙන්න පුළුවන් .
😇😇
Big Brain
Wow හොඳ අදහසක් උගේ හැසිරීම එක්ක බැලුවම🤔
Niyamai keep this up
එලි නොවුණු අපරා ගැනමනෙ කියන්නෙ අයියෙ එලි උන එවත් කියනවද? Plz
Ewa kiala wadak na ne malli.
@@pudhumaineda5011 ඔයත් ඉන්නවද අදරෙයි කුප්පයෝ
Nicholas අතුරුදහන් කියන එක spain ඉන්න කෙනෙක් දැනගෙන nicholas වගේ ආවේ කොහොමද? Nicholas ගෙදර ආවම ගෙදරින් අහන ප්‍රශ්නවලදි nicholas නෙවෙයි කියන එක දැනගන්න ඕනනෙ. 🤔
Incredible♥️ I like & addict with Sinha Dhanuma🖤
interesting...
නිකලස්ට අත්තටම උන දේ මම දන්නව.ඉස්සරහට මගෙ youtube chanal එකෙන් පෙන්නනව.හැම වීඩියෝ එකෙන්ම පොඩි ඉගියක් දෙන්නම්.
balangoda ananda maithriya hamuduruwo gana video ekak krnnako
මම කින්නේ නිකලස් ගෙදර අය මැරුවා කියලායි, එයට හේතුව එයාට ඩොලර් 5ක් දිලා යවලා,ඔහු එය රැගෙන යනවා නැවත ගෙදර එන්න හිතන්නේ නැහැනේ, එලියේ ඉන්න අතරතුර ඔහු මරන්න ඇති,
නියමයි
Lassani wade. Jaya wewa
Nico nicos කියල එකෙක් හැම Comment එකටම බැනල Reply කරනව..මානසික ලෙඩෙක් ඇයි ඔයාල මූව block කරන්නෙ නැත්තෙ මේ Channel එකෙන්..මේ Channel එක බලන්නෙ ඔලුවට දන්නෙ නැති දෙයක් දා ගන්න ඕන නිසා..ඒ කියන්නෙ මොලේ තියෙන මිනිස්සු බලන්නෙ..මේ වගේ මානසික ලෙඩ්ඩු මේව බලල වැඩක් නෑ..උන්ට තමයි Tiktok හදල තියෙන්නෙ..මූව Block කරන්න එච්චරයි..
මාත් දැකල තියෙනවා
Yeah it's true. We can't comment . Actually i stopped to comment bcoz of this idiot..
@@Unknown-gv8fi ඔව් ආයෙ මාත් Comments දාන්නෙ නෑ ඒ මනුස්සයව Block කරනකම්..
සුපිරියක්
Aurudu 3kata passe gedara apu miniha wenatg rataka endalath kohomada danne me Nikalas kiyala kollek mehe 3 years walata kalin athuru dahan una kiyala??
Niyamai
මන් නම් කියන්නෙ ඔය පොඩි එකා ඇද යට ඇති😂😂😂😂😂😂😂
100k ගහමු ❤️🤘
අනිවා ලගදිම 100k 💚
Nayo gana kiyapu kathawa nam maru.
Mekath subscribe කරලා තියාගන්න මෙ පොඩි එක්කෙනාට උදව්වක් වශයෙන් ලින්ක් එක පහලින් giveway denava අනිවාර්යයෙන් බලන්න
ua-cam.com/channels/2jri6GVI-6TDcEunmzEQYg.html
Maar khata
අන්ලයික් කරපු එකා නිකොලස්ද 🤣🤣🤣
🤣😂🙄
😁😁😂😂😂
😂😂
😂😂😂
අනේ නිකලස් ඇවිල්ලා තවත් චාටර් වෙන්න 😂😂
Aiye oya supiriyata wade karanawa
Aluth ekk dankn bln hityee😘😘😘
මේ ගැන තව හෝයලා තව Video එකක් දන්න අය්යෙ
නියමයි අයියේ👍👍👍
Suryage malli inna film eke name eka mokadda?
Niyamayi broo👌👌
eya කොහොමද nikalos kiyala knk e gdrin adurudahan kiyala visthare danne wena rataka idagenath
Video එක සුපිරියි ❤️
එල එල
තාරකා විද්‍යාවට අදාල සමීකරණ ගැනත් කතා කරන්න පුලුවන් නම් හොදයි
manath kamathi ekata
@@niconicos2146 කියනකන් හිටියෙ
@@niconicos2146 අප්පා දන්නවනන් මම දැන් නාසා එකේ යකො
@@niconicos2146 පල ගෝතයො යන්න
Ekak dankn hitiye good luck
Good worck
Justin bieber gan video ekak karanna puluwanda
මරු 👍👍
Best program👍👍
Mata nan hithenne nikalaswa gedara aya hangan tiyan inne nikalas wage inna eka denagattha nikalas kiyala lamayek nati wela inne kiyala pecharaya unama nikalas wage hedenna gattha ita passe nikalas wage inna eka call kara gedarata awrudu tunakata kalin gedars nati unu nikalas man kiwwama balanna gihin tiyenne police chek karai kiyana bayata anika eka para nikalas mai kiyala kiyann tharan
Video eka ela👍
ආසයි 😍😍😍😍
සුපිරි ❤️😘
Xyy කොල්ලෙක් වෙන්න ඕනි. 👌වීරයෙක් වෙන්න ඕනි 👌
රාවණා ගැන video ටිකක් කරන්න
Rawana innava mage kalisama asse balanna oneda
ලංකාවෙ අත්භුත කතාවකුත් ඔන
මේ අයියෙ ඔයාගෙ විඩියො වලට දැන්නම් ඇබ්බැහි වෙලා ඉන්නෙ
Well done sinha denuma
That's true story?
ගෙදර උන් මරන්න ඇති
Tamil film ekak thiyenawa. Base on this story. " Thambi "film eka
නිකොලස් ඇත්තටම ගෙදරට කොල් කරනවා. ඒ කොල් එක අන්ස්වර් කරන්නෙ අම්මා.නිකොලස් අම්මාට කියනවා හෙට නඩුවෙන් පස්සේ මට කොහොමත් යන්න වෙනවානේ එක නිසා මම අදම යනවා කියල. ඒ වෙලේ අම්මා හිතනවා මෙයාගෙන් අපිට හැමදම කරදර කියලා තවත් පවුලේ කෙනෙකුගේ සහයොගයෙන් අම්මා ගෙදරම ඉදගෙන නිකොලස් ඉන්න තැනට ඒ කෙනාව යවලා නිකොලස්ව පවුලේ අයම රහසේ මරලා එක රහසක් විදියටම තියාගන්නවා.
ඒ කොල්ලා නැති වෙලා ඇති.. හැබැයි පට්ට story එකක්..😒😜
සාතන්ගෙ විඩිඔ එකක් ඔනි අයියෙ
Interesting
Elm
Jayawawa aiya
Aiya puluwanam sholin tempel aka gana karanna
Oh my goodness 😮😮👌
අයියේ කෝ සුදුපාට තිරය අයින් කරලා නැනේ..
මුන්ට තියන එකම ප්‍රශ්නය තිරය.
විඩියෝ එක බලද්දි ඇස් දෙක රිදෙනවා බං ඒකයි.
Ubata mona hari ash prashnayak thiyenawanam beheth ganing
නිකලස් උබට තමයි ලගදිම හිලට ඇහැතියන්න වෙන්නෙ ලැස්ති වෙලා ඉදපන්
@@ishansrimal3015oya video aka balanna one ne kiyana aka ahanna phone aka peththakin thiyala....podi un wage hrmadema kiyala denna be ....😒mala vikara