වීඩියෝ සාක්ශි සමග හසුවුනු ඝාතන සැලසුම | A Master Plan got Caught with Video Proof

Поділитися
Вставка
  • Опубліковано 1 лис 2024

КОМЕНТАРІ • 784

  • @sinhadhanuma411
    @sinhadhanuma411  4 роки тому +61

    ඉතිහාසයේ දීපු දරුනු දඩුවම් 8ක්
    ua-cam.com/video/4vyr9JD4FP4/v-deo.html

    • @janakasenadeera8838
      @janakasenadeera8838 4 роки тому

      Aiya brush Lee gna video akak karanna

    • @kcpnicks3472
      @kcpnicks3472 4 роки тому +1

      Wanna be friends kiyna hacker bot comment eka gana aniwa video ekak karanna .....
      Matath meka una ekahinda anith ayatath dana ganna aniwa .eka gana video ekak karanna

    • @Beastly__gamers
      @Beastly__gamers 4 роки тому

      @@kcpnicks3472 Mekath subscribe කරලා තියාගන්න
      ua-cam.com/channels/2jri6GVI-6TDcEunmzEQYg.html

    • @reddotff9204
      @reddotff9204 4 роки тому +1

      අම්මෝ ඒ දඩුවම්. ඇග කිලිපොළායනවා

    • @Beastly__gamers
      @Beastly__gamers 4 роки тому +1

      @@reddotff9204 Mekath subscribe කරලා තියාගන්න
      ua-cam.com/channels/2jri6GVI-6TDcEunmzEQYg.html

  • @dilansadamal9930
    @dilansadamal9930 4 роки тому +88

    කීයට හරි කමන්නෑ දවසට එකක් දාන්න❤️ නියම වීඩියෝ නිකං අබිරසහස් කතා අහනකොට විනාඩි දහයෙං ෆිල්ම් එකක් බැලුව වගේ❤️❤️ මරු

    • @andreana816
      @andreana816 4 роки тому

      Roxi Nana thiyenawa Short films😁😋

    • @k.dmusicvideos2365
      @k.dmusicvideos2365 4 роки тому

      එකෙන්ම ඒව තමා සුපිරි

  • @shana2052
    @shana2052 4 роки тому +183

    කොයි වෙලේ දෑම්මත් කම්ක් නෑ බ්‍රෝ අපි කොයි වෙලාවෙ හරි බල්නවනෙ. ඔයාට කැමති වෙලාවක දාන්න බ්‍රො

    • @MusicLover-pj7gp
      @MusicLover-pj7gp 4 роки тому +1

      උදේ 10 ට විතර දාන්න.කාටත් පහසුයි ඒ වෙලාව

    • @shana2052
      @shana2052 4 роки тому

      @@MusicLover-pj7gp තද තද

    • @lushansachith6132
      @lushansachith6132 4 роки тому

      @@shana2052 puluwannam danna puluwan hama welawema danna.🤘

    • @rohiniseetharatnayakadanno9158
      @rohiniseetharatnayakadanno9158 4 роки тому

      අණිවාර්යයෙන්ම

    • @dilatech7621
      @dilatech7621 4 роки тому +1

      @Nico nicos 2 GON Kata kiyanna epa pako uba oya dathu kiyla kiwwe mokkda kiyala dannawada wesika putha

  • @reetarathnamali6118
    @reetarathnamali6118 4 роки тому +1

    අම්මෝ ගෑනු කොයි තරම් කපටිද? හිතාගන්න බෑ මයික්ට තමන්ගේ හිටපු බිරිඳ එක්ක හිටියනම් ජිවිතේ බේරගන්න තිබුනා මට හිතෙන්නේ ජිම් යන්නේ මිනී මරන්න සැලසුම් හදන ගෑනු කොට්ටාසයක්ද කොහෙද මොනවා වුනත් ඔබ කරන මේ වැඩ සටහන ගොඩක් වැදගත් ඒ වගේම හොඳ ආදර්ශයක් මම හරිම කැමතියි ඔබ‍ට තෙරුවන් සරණයි !

  • @kumuduwijekoon4394
    @kumuduwijekoon4394 4 роки тому +1

    හරිම ලස්සනයි ඔබ ගේ පැහැදිලි කිරිම,සහා කථා කරන ස්ටයිල් එක,එම නිසා මම අද තමයි ඔබගේ විඩියෝ කිපයක් ඇසුවා,හරිම ලස්සනයි,ඔබගේ කථනය ඉතාම ඉහලයි,තවත් ලස්සන දේවල් ප්‍රචාරය කරන්න,සුභ පතනවා,තෙරුවන් සරණයි ...👍💖

  • @ranjithdayananda8831
    @ranjithdayananda8831 3 роки тому

    ඔයාගේ වැඩසටහන් ඉතාමත් රසවත් සහ හරවත් වැඩ සටහන් අපට මෙවැනි වැඩ සටහන් දවසකට ඵකක් හෝ දෙකක්වත් පලකරන්න මම නමි රැට 09.පමන තමයි ඔබගේ වැඩ සටන් බලන්න පටන් ගන්නේ ඔයාගේ වැඩ සටහන් ඊතාම පිලිවලට තේරැමි ගැනිමෙි ආකාරයට අපට පැහැදිලි කර දෙනවා...අතිතයේ සිදුවුන දෙවල් දැන ගැනිමට මම ඉතාම කැමතියි ඔබට තෙරුවන් සරනයි...

  • @pradeepgamage360
    @pradeepgamage360 4 роки тому

    මගේ ආසම video chanal එක තමයි ඔබ ගේ සිංහ චැනල් එක.ඔබට ගොඩාක් ස්තුතියි පිට රටක ඉන්න අපිව දැනුවත් කරනවාට.🇱🇰🇱🇰🇱🇰🌻🌻🌻🌹🌹🧡🧡🧡👏👏

  • @Junglefear422
    @Junglefear422 4 роки тому +1

    මාර ඉන්ට්‍රස්ට්ටින්ග් බ්‍රො කතා ටික.. අවංකවම ෆිල්ම් බලන එක නතර කරලා වැඩ නැති වෙලාවට ඔයාගෙ වීඩියොස් තමයි බලන්නෙ.. නවත්තන්න එපා දිගටම ඕනෙ මේවගෙ වීඩියොස්.. god bless you brother

  • @kanishkasandipa6574
    @kanishkasandipa6574 4 роки тому

    වෙලාව වැඩක් නෑ කොහොම කීයට මොනවා දැම්මත් බලනවා.ආදරෙයි සිංහ දැනුම 💎

  • @uvindusahan947
    @uvindusahan947 4 роки тому +19

    Gym යන කෙල්ලෙක් හොයගනිල්ලා. ගේ වටේට සුදු කොඩි දැම්ම හැකි.

  • @Uae-gi7lr
    @Uae-gi7lr 4 роки тому

    කොඩාක් වැදගත් මල්ලි කොයි මොහොතේ දැමිමත් අපි බලනවා thanks

  • @malithweerakoon1371
    @malithweerakoon1371 4 роки тому +4

    මරු සිද්ධිය...නියමයි අයියණ්ඩි...දිගටම මේ වගේ videos ඕන.දිගටම 10ට 11 ට videos ඕන.

  • @indusenarathne2165
    @indusenarathne2165 4 роки тому +1

    කැමති වෙලාවක දාන්න අපි කොහොමත් අයියගේ වීවීඩියෝ දාන
    වෙලාව නෙමෙයි වැදගත් , ඒකෙ ඇතුලත් දේ අපි හැම දාමත් සිංහ දැනුම චැනල් එක ආසාවෙන් බලනවා අයියා ලස්සනට ප්‍රෝග්‍රෑම් එක කරනවා 👍.

  • @supunliyanage8429
    @supunliyanage8429 4 роки тому

    කීයට දැම්මත් අව්ලක් නෑ. Notification එක එනවා නෙහ්. අව්ලක් නෑ බ්‍රෝ ඕන වේලාවක දාන්න. ඔයාගේ දැනුම විඩියෝ ගොඩාක් හොදයි.. good luck ... දන්නෙ නැති දේවල් ගොඩාක් දැන ගත්තා .thanks you...👌👌👍👍👍❤️❤️💪💪💪💪.... තව විඩියෝස් එනකන් බලන් ඉන්නවා .. ජයවේවා.....

  • @dileesharabasnayake6881
    @dileesharabasnayake6881 4 роки тому +2

    ඔයාලගෙ වීඩියෝස් මාරම interesting. හැම එකක්ම වගේ බලනවා. වෙලාව යනවා තේරෙන්නෙත් නෑ.

  • @SAHODARAYA-tw1pq
    @SAHODARAYA-tw1pq 4 роки тому +4

    වෙලාව ගැටලුවක් නෑ කැමති විදියට දාන්න හැම විඩියෝ එකක්ම මම බලනවා.. එලම..

  • @polajo6856
    @polajo6856 4 роки тому

    ඔහොම යමු අයියේ... වැඩි දවසක් යන්න කලින්,100k ෂුවර්...

  • @Kareenap4546
    @Kareenap4546 4 роки тому

    මේ vedio ගොඩක් වටිනවා අපිට පිටරටක ඉන්න අපි පාළුව කාන්සිය මකා ගන්නේ මේ vedio බලල ඒ වගේම නොදන්න ගොඩක් දේවල් දැනගත්තා තෙරුවන් සරණයි

  • @gangagamagaganga9845
    @gangagamagaganga9845 4 роки тому

    නියමයි අයියේ ඔයාට ඕනේ වෙලා වක දාන්න මම බලනවා කුවේට් ගංගා

  • @k.dmusicvideos2365
    @k.dmusicvideos2365 4 роки тому

    ඕනෙම වෙලාවක දාන්න කොයි වෙලා දැම්මත් ඒක දැක්ක ශනික අපි බලනව.කොහොමත් මම බලන්නෙ ඔයාගෙ චනල් එක විතරයි ..තව සුපිරි වීඩියෝස් දාන්න ❤️

  • @hasinikaushalya3994
    @hasinikaushalya3994 4 роки тому

    ඕන වෙලාවක දාන්න අපිට ප්‍රශ්නයක් නෑ. ඔයා දාන වීඩියෝස් අපි බලනවා👍👍👍❤️

  • @charithshenal8356
    @charithshenal8356 4 роки тому

    ගොඩක් ආසයි මෙහෙම videos බලන්න. මෙහෙම ඒවා දාන්න හැමදාම

  • @chandrikaliyanage8468
    @chandrikaliyanage8468 4 роки тому

    Niyamae malli. Ahannath Asaei A wage Katha. Apita Aken ganna godak dewal thibenawa.

  • @harshachathu4349
    @harshachathu4349 4 роки тому

    ඔයාගේ කතා විලාසය මරු අයියා.

  • @sajithbuddika8322
    @sajithbuddika8322 4 роки тому

    ගොඩාක් වටිනවා ...thanks

  • @sachinisathyangana3347
    @sachinisathyangana3347 4 роки тому +8

    සර්... මර්ලින් සහ ආතර් රජු පිලිබඳ නිවැරදි සහ සත්‍ය තොරතුරු ඇතුලත් වීඩියෝවක් ලබා දෙන්න ..... ඔබේ වීඩියො සියල්ල අප අනිවාර්යයෙන්ම නරබනවා.... ජය වේවා ...

  • @nipuniashara2784
    @nipuniashara2784 4 роки тому +1

    Api hamadama balanawa aiyage video.mage puthat godak kamati.mee alut video walata.thanks alut dewal kiyala denawata

  • @manojlakmal8399
    @manojlakmal8399 4 роки тому +1

    Supry.... හැමදාම video ekk danakam balan innawa . At balanna wenne re 12 passe.. supiry congratulations

  • @naturalbeauty6101
    @naturalbeauty6101 4 роки тому

    අම්මෝ ඒ ප්ලෑන් එක . අයියේ ඔයා කීයට දැම්මත් අපි අනිවාර්යයෙන් බලනෝ දැන් ඔයාගේ වීඩියෝවලට අපි ඇබ්බැහි වෙලා ඉන්නේ

  • @dilhaniekanayaka6919
    @dilhaniekanayaka6919 4 роки тому

    ඔයා කැමති වෙලාවක වීඩියෝ දාන්න.. මම නං කොහොමහරි බලනවා.. සිංහ දැනුම වීඩියෝ බැලුවෙ නැත්නම් කෑවෙ නෑ වගේ.. all the best

  • @sachinprabath4014
    @sachinprabath4014 4 роки тому

    කොයි වෙලේ දැම්මත් අවුලක් නෑ අපි රෑ 12 ට හරි බලනවා එලම දිගටම මේ වගේ video ඕන❤️❤️

  • @himaliweerasinghe3998
    @himaliweerasinghe3998 4 роки тому

    උදේ 10.00 good. එතකොට ඕන වෙලාවක අපිට බලා ගන්න පුළුවන්.....
    මේ story එකේ no one died. That's a relief.. I like stories with no death and no sad endings. Keep up the good work...!👍

  • @dammijayasinnghe6726
    @dammijayasinnghe6726 4 роки тому +34

    කීයට දැන්මත් අනිවාර්යයෙන් බලනව.වෙලාව අදාල නෑ

  • @boaxfittolxcroos9647
    @boaxfittolxcroos9647 4 роки тому

    එක වීඩීයෝ එකක්වත් මම මගහැරලා නෑ.දිගටම කරගෙන යන්න ❤️✌️💙

  • @mandridoranegama4519
    @mandridoranegama4519 4 роки тому +1

    Your speech is very confident and deep voice.... I like so much. Thanks.... Keep it up

  • @niroeuro
    @niroeuro 4 роки тому

    ඕනම වෙලාවක දාන්න ,,අපි ready ,,💪💪💪💪🤗🤗🤗

  • @priapria6553
    @priapria6553 4 роки тому +8

    එපා නමි අත් ඇරපනකෝ මිනිහව මරන්නේ හොද වැඩෙි ඒ ගැනිව හිරේ දාපු එක

  • @krishanthijayawardanapremi2698
    @krishanthijayawardanapremi2698 4 роки тому

    thanks aiya.kiyata dammath kamak na.aniwareyn digatama videos danna

  • @shanirajapaksha6354
    @shanirajapaksha6354 4 роки тому

    නියමයි. ආස හිතෙනවා අහන්න ෆිල්ම් 1ක් වගේ

  • @pradeepdissanayaka6433
    @pradeepdissanayaka6433 4 роки тому

    Mulinma kiyanna ona oyage chanel eka supiri. ලස්සනට wede karanawa. Commet nikarata godak dewal balanawa. Oyata ona welawaka vedio danna. Kohoma demmath api balanawa. Thanks... good luck..

  • @sithamalkanthi2914
    @sithamalkanthi2914 4 роки тому +28

    ලස්සනයි. ඔයාට පහසු වෙලාවට දාන්න. උදේ හොඳයි

  • @oneminute4reverberation165
    @oneminute4reverberation165 4 роки тому

    නියමයි සහෝදරයා තව දෙදාහයි....!!!👌👌👌👌👍👍👍👍👍👍✌✌✌🙏🙏🙏🙏

  • @sriyanijayasuriya979
    @sriyanijayasuriya979 4 роки тому +34

    උදේ 10 හොඳයි , ඉක්මනින් zombie video එකක් කරන්න ,

  • @yamuna9775
    @yamuna9775 4 роки тому

    ඇත්තටම vedio එකට ගොඩාක් ස්තුතිය ඔයාලා me වැඩසටහන lassnata karanva ඉතින් මම name ගොඩාක් දේවල් බලන්නේ 09 ;00
    Pm වලින් passe ea නිසා වේලාව
    කොහොම වුණත් mata prashnayk naha පුළුවන් ඕනෑම වේලාවක් මම අනිවාර්යයෙන් ඔයාලා එවන වැඩසටහන් බලනවා 😍

  • @kanishkasandipa6574
    @kanishkasandipa6574 4 роки тому

    නියම video එක අයියා.මේ වගේ ගාතනයන්,මිනීමැරුම් වගේ ත්‍රාසජනක මාතෘකා ගැන තවත් videos කරන්න 💎

  • @mjxavier7505
    @mjxavier7505 4 роки тому

    බ්‍රෝ ඔයාට කැමති වෙලාවක දාන්න මම හැමදාම ඔයාගේ වැඩසටහන බලනවා

  • @aloka4706
    @aloka4706 4 роки тому

    අම්මෝ .. මෙහෙමත් wife ලා ඉන්නවද තමන්ගෙ මහත්තයව මරන්න හිතෙන😱😱😱. පොලීසිය කරපු වැඩේනම් සුපිරි ආ... 👍👍👍👍

  • @rangithnarampanawa9838
    @rangithnarampanawa9838 4 роки тому

    හොඳයි රහස් පරීක්ෂක කථා රැගත් වීඩියෝ කරන්න ඔබ හරි දකෂ යි වගේ දිගටම කරන්න මෙවැනි කථා.වීඩියෝ එක කොයි වෙලේ දැන්මත් කොයි වෙලේ හරි බලන්න බැරි යැ.

  • @ladeepthafernando8929
    @ladeepthafernando8929 4 роки тому

    Thanks... Aththatama api oyaage channel aka godaak ageekaranawa... apitanam wivaakeewa video balanna labenna 10.30 p.m passei.. hamadhaa watinaa kiyana video daana akata again Thanks for your channel..

  • @deepikapriyadarshani8557
    @deepikapriyadarshani8557 4 роки тому

    Koi wele demmath aulak nea ayya. Aththatama oyage videos godak watinawa.boruwata views ganda baila gahana video wage nemey.good job Bro .thanks

  • @rashmikapiyushan5412
    @rashmikapiyushan5412 3 роки тому

    Godak interest. Hemadema pehediliwa tharkanukulawa idiripath karanawa. Kisima adupaduwakna.. good luck brother 👌

  • @sachinanayakkara7926
    @sachinanayakkara7926 4 роки тому

    Keeyata dammath api balanawa.... office eke iddi notification eka dakke... gedara awa gaman video eka balanna awe ♥️ wade niyamai bro.... digatama karagena yanna...!

  • @dilshanmadushanka8282
    @dilshanmadushanka8282 4 роки тому

    Aiya oyalage video godak watinawa.welwa kohoma wunath aniwa man balanawa

  • @rajithajanith633
    @rajithajanith633 4 роки тому

    වෙලාව අදාල නෑ ඔයාගෙ වීඩියෝ හොයගෙන බලන්නේ ❤️

  • @christinac4507
    @christinac4507 4 роки тому

    Oyata possible velawata
    Thank you very much

  • @violetchamelie3609
    @violetchamelie3609 4 роки тому

    Obatuma kiyata dammath api balanava vadagath vdo god belse your

  • @janithjayasinghe8905
    @janithjayasinghe8905 4 роки тому +26

    විශ්වය ගැන ඕනී😡

  • @nalinrandeni6721
    @nalinrandeni6721 4 роки тому

    Oyaga videyo godak hoadai pita rata enna apita goadak dawl loka gana kiyala danava obata suba pathum degatama mavani videyo karanna

  • @ranganasandeepa7583
    @ranganasandeepa7583 4 роки тому

    Oyage wadasatahana niyamai

  • @sajithlakshith6591
    @sajithlakshith6591 4 роки тому

    ඕන වෙලාවක දාන්න බ්‍රෝ අපි පුළුවන් වෙලාවට බලන්නං

  • @rashmidulanjali3313
    @rashmidulanjali3313 4 роки тому

    1st of all oyage channel ekatat ayya oyatat mn wish krnawa ..Sinha danuma channel eka gdk hodai....ane plz mn gdk kamati space,solar system eka gana,black whole gana danaganna,tawa burmuda triangle, pyramids me subjects gana alut information tyanawanan video ekak krnna plz....waiting for that🙏🙏

  • @නීෂාවිජෙසූරිය

    මම නම් කුවෙට් එකෙ ඉන්නෙ කොයි වෙලෙ දැම්මත් රැට එලිවෙනකම් හරි ඇහැරගෙන අනිවාරයෙන් බලනව b.s.

  • @banukamahesh3348
    @banukamahesh3348 4 роки тому +1

    සහෝ පුළුවන්නම් බෘස්ලී ගේ මරණය සම්බන්ධව වීඩියෝ එකක් දෙන්න .
    ස්තූතියි .

  • @ayushithangameshow3150
    @ayushithangameshow3150 4 роки тому +3

    සුපිරි යාලුවෙක් ..❤✌️❤

  • @amilarox8973
    @amilarox8973 4 роки тому

    ජයවේවා

  • @vishakaherath9561
    @vishakaherath9561 4 роки тому +1

    හොද යාළුවෙක්
    ඒ නිසා තමයි මයික්ගේ ජිවිතය ආරක්ෂා කර ගන්න පුලුවන් වුනේ

  • @geethgeeth6805
    @geethgeeth6805 4 роки тому +4

    වීඩියෝ එකක් දානකල් බලාගෙන හිටියේ.. thanq..

  • @tharindutharaka7982
    @tharindutharaka7982 4 роки тому

    කීයට දැම්මත් අපි බලනවා brooo...❤️❤️❤️💪💪💪

  • @lakmaldanushka9152
    @lakmaldanushka9152 4 роки тому +1

    Welawa prashnayak ne.. videos thama wedagathma dey.. good luck.

  • @lakaaadventures6287
    @lakaaadventures6287 4 роки тому

    අයියට කැමති වෙලවක දාන්න..අපි කෝමත් දැක්ක ගමන් බලනව...බලන් ඉන්නෙ දානකන්

  • @upulkumara7042
    @upulkumara7042 4 роки тому +1

    වැඩසටහන කරන්නේ ඔයා නේ බ්‍රෝ ඔබට පහසු වෙලාව තමයි හොඳම වෙලාව අපට බලන්න පුළුවන් කොයි වෙලේත් හරි

  • @padmakarunarathna1972
    @padmakarunarathna1972 4 роки тому +1

    මුලින්ම සින්හ දනුම subscribe kara ekkennek thama mama dan logo eka super

  • @disanayakadisa1969
    @disanayakadisa1969 4 роки тому +1

    ratawal wala ohoma unata lankawenam jivitheta ohoma wenna lankawe nitiya andai podiminihata vitarai hama daduwamakma loku loku moru hireth sapa vidala satiyai dekai nidahas ape rate nitiya semata sadarana una data ratak hatiyata nagitinna puluwan monama de tibunath wadak na nitiya natta ee rate godak thanks me videos eka dammata bohoma watina danumak smajeta dunnata budusarani

  • @indikagayan3586
    @indikagayan3586 4 роки тому

    thawa tikai...100k ganimu...video balana aya sap ekkak denna me aiyata..

  • @kavindusandeepa1440
    @kavindusandeepa1440 4 роки тому

    Man dakapu supirima chanel aka thamai meka. 👍😍😘

  • @pradeepsanjeewa515
    @pradeepsanjeewa515 4 роки тому

    කියට දැම්මත් ඔන් ලයින් අවගමන් බලනවා

  • @sachiththenuka2558
    @sachiththenuka2558 4 роки тому

    Zombie වීඩියෝ එකක් ඕනෙ වැඩි විස්තර එක්ක 😍😍😍😍🙂

  • @lakshirajapakshe9764
    @lakshirajapakshe9764 4 роки тому

    කොයි වෙලාව උනත් කමක් නෑ.අපි බලනවා😍

  • @buddikamax2992
    @buddikamax2992 4 роки тому

    මෙ අපිට ඔයා ගැන විසතටයක් ගෙන්ඩ කො අයියා 😘😘😘😘

  • @chathurikachathurika6533
    @chathurikachathurika6533 4 роки тому

    කැමති වෙිලාවක අපි බලාගෙන ඉන්නේ.... ලස්සනයි......

  • @maxieanthonyalexander1979
    @maxieanthonyalexander1979 4 роки тому +1

    Great incident. .....we are living with what kind of HUMANS. Thank you.

  • @shashikasamarakoon9990
    @shashikasamarakoon9990 4 роки тому

    මොන වෙලාවේ දැම්මත් බලනවා.

  • @chamithkarunarathna2177
    @chamithkarunarathna2177 4 роки тому +4

    1st,,,,,,2nd world war ගැනත් දාන්න PLZZZ..

  • @kiddokids24
    @kiddokids24 4 роки тому

    Oba thuma 10 ta video upload karat raa 12 ta upload karat mama video eka balanawa . . . .
    Good luck . . .danne nathi ahala nathi godak dewal oyage video walin hoya gatta danuma laba gatta thx

  • @handamalibolonne5850
    @handamalibolonne5850 4 роки тому

    Patta.. කැමති වෙලාවක්... 👍🤷

  • @tilmiwijesuriya6153
    @tilmiwijesuriya6153 4 роки тому

    කීයට වීඩියෝ දැම්මත්... අපි බලන්නෙ අපිට ෆ්‍රී ටයිම් එකේ..
    ඒනිසා.. කැමති වෙලාවක දාන්න වීඩියෝ... ❤❤❤

    • @tilmiwijesuriya6153
      @tilmiwijesuriya6153 4 роки тому

      තමුසෙ දාපු ඔය ගොං කමෙන්ට් එකේ තේරුමක් තියෙනවද..
      තමුසෙ මානසික ලෙඩෙක්ද
      ඕයි... අනුන්ගෙ කමෙන්ට් වලට ගොබ්බ විදිහට රිප්ලයි කර කර පුක නොදී. තමන්ගෙ කමෙන්ට් එකක් දාගන්නවකො...
      අනේ මංදා.. මහ මංදබුද්දික ඩයල් ඉන්නෙ...

  • @saminthamihirani825
    @saminthamihirani825 4 роки тому

    හොද වැඩේ ඒ මිනිහටත් අර පලවෙනි ගෑණි අයින් කරලා කොහෙදේ ගෑණියක් කසාද බැඳ ගත්තාට

    • @saminthamihirani825
      @saminthamihirani825 4 роки тому

      @Nico nicos 2 අනේ පල පල යන්න තොත් ඒ වගේ එකෙක් වෙන්න ඇති ඒකනේ උඹට මේ හැටි රිදිලා තියෙන්නේ

  • @drapterslrap7286
    @drapterslrap7286 4 роки тому

    😮😮😮😮😮 ආදරෙයි සිංහ දැනුම

  • @roshani1777
    @roshani1777 4 роки тому

    පුදුම ගෑණු ඔය වගේ ගෑනුන්ට වෙන්න ඕන ඔහොම තමයි.හොද යාලුවෙක් ඉදලා තියෙන්නේ මයික්ට ඒ නිසා බේරුණා. වැඩ ටිකක් අඩු වුණ ගමන් මම මේ වීඩියෝස් බලනවා.

  • @erandaranaweera9084
    @erandaranaweera9084 4 роки тому +2

    නියමයි මාමේ❤️❤️

  • @waruna35
    @waruna35 4 роки тому

    සුපිරිම කතාවක් නේ.film එකක් වගෙ

    • @waruna35
      @waruna35 4 роки тому

      @Nico nicos 2 ඔයා සින්හ දෙනුම සෙට් එකේ එකෙක් නේද.මන් දන්නව

  • @නීෂාවිජෙසූරිය

    හොද වැඩේ ඔකිට

  • @stafanx2886
    @stafanx2886 4 роки тому

    God work brothers oyala mehama katha dhadhi asai balannath🖤

  • @liyanagedhanushka7327
    @liyanagedhanushka7327 4 роки тому

    Oyata puluwan one welawaka video eka danna
    Free una welawaka aniwa balana
    Hoda gamanak yanna puluwan
    Lankawe number 1 youtube chanal ek wennath puluwan digatama mehema giyoth
    Supiri
    All the best&nice future

  • @dinelkajayalath3287
    @dinelkajayalath3287 4 роки тому

    හොද විඩියෝ එකක්.........

  • @sajitharajapaksha3006
    @sajitharajapaksha3006 4 роки тому

    වෙලාවක් ඕන නෑ...
    Any time👍👍👍👍👍

  • @dreamingabout3027
    @dreamingabout3027 4 роки тому +5

    අයියේ අභ්‍යවකාශ අනතුරු ගැන video එකක් කරන්න පුලුවන් ද

  • @kasuntharuka2925
    @kasuntharuka2925 4 роки тому

    Channel 1 supiri Mr 🤘✌️ oya puriyta channel 1 krnwa good luck

  • @anurasilva701
    @anurasilva701 4 роки тому

    ඕනෑම වෙලාවක

  • @imeeshabinadi3895
    @imeeshabinadi3895 4 роки тому +1

    ඕන වෙලාවක් ඔට්ටුයි 🙏